IMF වාර්තාවෙන් හෙළි වුණු මෙතෙක් සැඟවූ කාරණා, මොනවද IMF වාර්තාවේ තියෙන්නේ..

  Рет қаралды 37,337

SLVLOG POD TALKS

SLVLOG POD TALKS

Күн бұрын

Original thinking of current affairs
Tap this link 👇
linktr.ee/slvlog
drive.google.c...
globalsrilanka...

Пікірлер: 126
@susilagh907
@susilagh907 Жыл бұрын
හොද විග්‍රහයක් අපේ මිනිස්සු දැනගන්න ඕන රටට මොකක්ද වෙන්නේ කියලා දේශපාලකයෝ කියන බොරු බේගල් වලට හුරේ කියලා අත්පුඩි ගහන්නේ නැතිව
@BKM-y2r
@BKM-y2r Жыл бұрын
මේ වගේ උගත් තරුණයෝ රටට ආශිර්වාදයක්. මේ දැනුවත් කිරීම බොහොම වටිනවා
@sathya5296
@sathya5296 Жыл бұрын
රනිල් හෝ ආණ්ඩුව කවදාවත් නොකියන IMF කොන්දේසි ගැන පහදාදීම ගැන ඔබ දෙපළට බොහොම ස්තුතියි... හැබැයි කණගාටුවට කරුණ තමයි, රටේ ජනතාවෙන් බොහොම සීමිත කොටසකට පමණක් මේ දේවල් අසන්නට ලැබීම...මංජු හැකිනම්, ආණ්ඩුවට කඩේ නොයන , සිරස , සියත වැනි නාලිකාවල ඇති සාකච්චා වලට ඇවිත් , මේ පැහැදිලි කිරීම් කරන්න... ඒ මගින් ජනතාව වැඩි කොටසකට ඔබලාගේ පණිවිඩය දිය හැකිවේවි...
@indumathipadeniya2125
@indumathipadeniya2125 Жыл бұрын
ඇත්තටම IMF දෙන ණය වලට වඩා විශාල වටිනාකමක් තියෙන්නෙ ඔවුන් යෝජනා කරන ප්‍රතිසංස්කරණ​. ඒවා කළොත් අනාගතයේදී අපිට මෙහෙම හිඟමනේ නොයා ඉන්නට පුලුවන් වේවි. ඇත්තටම අරගලය සරල භාෂාවෙන් සිස්ටම් චේන්ජ් කියලා ඉල්ලුවේ ඕවා තමයි.
@prabhathbandara4122
@prabhathbandara4122 Жыл бұрын
ඇත්ත
@shandeshan5837
@shandeshan5837 9 ай бұрын
ආනිවාරයෙන්ම සාහොදරයා
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
මංජු,බෲනෝ, පැතුම් ඔය තුන් දෙනාට මේ අවස්ථාවේ මේ රටේ ජනතාව දැනුවත් කිරීමේ කාර්ය කාර්යභාරයට සෘජුවම විශාල වශයෙන් දායකත්වයක් සපයන්න වෙනව.අපි බලාපොරොත්තු වෙනවා එය බුද්ධිමත් සහ අවංක කර්තව්‍යයක් වශයෙන් ඔබගෙන් ඉටුවේවි කියලා.ස්තූතියි.
@sanuerandi9765
@sanuerandi9765 Жыл бұрын
Cc
@donmfranklin7337
@donmfranklin7337 Жыл бұрын
හොඳ වැඩ සටහනක් ආණ්ඩු කරන හොරවැඩ මිනිස්සුන්ට සහසුද්දෙන් තේරැම් ගන්න පුලුවන් සංවාද තියෙනවා. මේ වගේ වැඩසටහන් අවුරුදු 30කට කලින් තිබුණා නම් මේ රට මේ වෙනකො⁣ටත් දියුණු වෙලා
@donmfranklin7337
@donmfranklin7337 Жыл бұрын
IMF එකෙන් දැඩි නීති පැනවිය යුතුයි මේ දෙන මුදල් වලට. සම්පූර්ණ විනිවිද භාවයෙන් මුදල් යෙදවීම ආණ්ඩුවට බල කලයුතුයි. ජනතාව හැටියට දේශපාලුවන් එරෙහිව iMF එක සමග සිටගත යුතුයි.
@pradeepnishantha7371
@pradeepnishantha7371 Жыл бұрын
ඔව් IMF හරි ඔවුන් ඉදිරිපත් වෙන්නේ රටේ ජනතාව වෙනුවෙන්. නමුත් එය ණය මුදල දුන්නේ පට්ට හොරුන්ටනේ.
@senadhi12
@senadhi12 Жыл бұрын
දැනුවත්කිරිමට ගොඩාක් ස්තූතී 🙏
@SHCPraveen
@SHCPraveen Жыл бұрын
Manju Nishshanka එක්කල Q&A එකක් ඕනි ......
@aseladesilva8943
@aseladesilva8943 Жыл бұрын
හොද විග්‍රහයක් .👍
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 Жыл бұрын
මේවා පාර්ලිමේන්තු අයට ජනාධිපති ඇතුලු බොහෝ අයට මෙය මේ ආකාරයටම තේරුම් ගන්න හැකියාව තියනවාද.
@indumathipadeniya2125
@indumathipadeniya2125 Жыл бұрын
I am a elderly person from Kandy, used to be a professional. I went to IRD colombo yesterday for some work and spoke with a few common men met on the way. they support Ranil. "කොහොම හරි රනිල් රට ඇදගෙන යනවනෙ, ගනන් උනත් අපිට කාල බීල ඉන්න බඩු තියනවනෙ. IMF වලිනුත් ගේමක් ගහල මොකක් හරි හොඳක් කරයි. දැන් ඉන්න වෙන කාටවත් එයාටවාගෙ කරන්න බැහැ" I asked them if it is not the time to bring a new regime. "කවුද එහෙම අය ඉන්නෙ. හිටියත් මේ ඉන්න අය කාටවත් එන්න දෙන්නෙ නහැ"
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس Жыл бұрын
Tanks mangu and oll ofyou
@dayachandrapala7591
@dayachandrapala7591 Жыл бұрын
බොහෝමත්ම හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි
@MrRanjithm1
@MrRanjithm1 Жыл бұрын
Thank you Manju for detailing the intricate points in this agreement.
@shobasenasinghe7638
@shobasenasinghe7638 Жыл бұрын
Manju and SLV log. Thanks so much 💐
@clementfernando3914
@clementfernando3914 Жыл бұрын
දූෂණ, වංචා, නැතිකරනවා කියන එකනම් බොරු මේ අම්බරුවන් ඉන්නකන් නීතිය බලගැන්විය යුතුමයි.එතකොට නම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි.මංජු, බ්රූනෝ.
@rohaneranga5067
@rohaneranga5067 Жыл бұрын
Patta watinawa ratak,herald,anagathayak, gana hithana minissunta. Thanks manju,bruno, jamathawata harida pahadili kirimata.
@pradeepnishantha7371
@pradeepnishantha7371 Жыл бұрын
Thank you very much Manju and Bruno
@sathya5296
@sathya5296 Жыл бұрын
Ranil or the government will never ever be opened about unfavorable , unpopular conditions being put forward by IMF... Thank you both for for exposing those.. However the sad part that these discussions will only be circulated among a selected crowd... Manju please try to take part in those talk shows like පැතිකඩ in main stream media to cater a large number of followers...
@dhammikhaweerasinghe4789
@dhammikhaweerasinghe4789 Жыл бұрын
We wish you all the success....!!! and we extend our fullest support to your group
@dulashkumarasinghe8764
@dulashkumarasinghe8764 Жыл бұрын
Thank you සරලව හා පැහැදිලිව තේරුම් කරල දුන්නට. මට කාරණා 2ක් දැන ගන්න අවශ්‍යයි. 1. IMF කොන්දේසි මොනාද? 2.USA bank default එක මේ වැඩසටහන ක්‍රියාත්මක වීමට බලපෑමක් වේද??
@MrGeethgeeth
@MrGeethgeeth Жыл бұрын
ඉතා හොඳ විග්‍රහයක් බව මම පිලිගන්නවා.
@kumarsabaratnam4787
@kumarsabaratnam4787 Жыл бұрын
Thanks for your detailed analysis. The situ is critical due to utter mismanagement of the state coffers.
@niromaduwanthi4071
@niromaduwanthi4071 Жыл бұрын
Great Explanation
@IsharaHeenkenda
@IsharaHeenkenda Жыл бұрын
thnaks Manju & Bruno for this pod-talk 👍
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 Жыл бұрын
Well said. Revealing the truth.
@dineshbroo.3762
@dineshbroo.3762 Жыл бұрын
IMF එකට මම කැමති නයට වැඩිය ඔවුන්ගෙ ඔඩිටි ටීමි එක නිසා අපිට අනිවාර්යෙන්ම අව බොධක් ඇතිවෙනවා අපි අපේ යාන්ත්‍රනය නිවැරදිව පවත්වන තාක් අපි රටක් විදියට ස්තාවරයි යන්න.මටනමි හිතෙන්නෙ රටක ස්ථාවරත්වය කියන්නෙ අපේ යාන්ත්‍රනය අපි නිවැරදිව පැවැත්වීමයි අපිට හොඳ ගයිටි එකක් ලැබෙනවා IMF එකෙන්.නයට වැඩිය මටනමි ඒකතමයි රටට ලැබෙන හොඳම දේ ඔවුන් කියන්නෙම මෙීවා මෙීවා නිවැරදකරගන්න නිවැරදි කරගන්න අපි දෙන්නමි.🤗🤗🤗😶
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 Жыл бұрын
පට්ට කතාව 😊👌☝️👍🙏💯
@chandanamwr6916
@chandanamwr6916 Жыл бұрын
Great guys ❤
@pradeepnishantha7371
@pradeepnishantha7371 Жыл бұрын
එතකොට අපිට දන්නන්න විදියක් නැද්ද IMF එකට මේ අපේ ලාභ ලබන ආයතන මේගොල්ලෝ ඒගොල්ලන්ගෙ වාසියට විකුනනවා කියලා??
@ceylondailymail6213
@ceylondailymail6213 Жыл бұрын
SLT owns most strategic locations.. Most valuable lands.
@dineshbroo.3762
@dineshbroo.3762 Жыл бұрын
ඔය තියෙන්නෙ වඩෙී.ඒක තමයි විය යුත්තේ.👍👍.
@donint9871
@donint9871 Жыл бұрын
Well done guys ❤keep people educating
@praneethmadusanka8616
@praneethmadusanka8616 Жыл бұрын
ඔක්කොම හොදයි රත්තරන් අයියගෙ පොඩි පොඩි වචන කෑලි මාර වදයක් සවන් දෙන්න. ඒක පොඩ්ඩක් අඩු උනාන්ම් නියමයි.plz
@stevvic
@stevvic Жыл бұрын
Very clear explanation
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 Жыл бұрын
Thanks 🙏
@nalinbogahawattage9172
@nalinbogahawattage9172 Жыл бұрын
Great one.. very useful ❤
@dasun1453
@dasun1453 Жыл бұрын
අද නම් මතක් කරලා ලින්ක් එක දාලා 😅
@dayaweerasinghe4030
@dayaweerasinghe4030 Жыл бұрын
කතා කරන්නට කාටත් හැකියි. අවශ්‍ය දේ කරන්න හැකි අය බොහොම අඩුයි. ගෙදරක වුනත් නයට කාල නය ගන්න බැරි දවඝක් අාවම වියදම් අඩුකර ගෙන අාදායමෙන් පිරිමඝා ගන්න වෙනවා.
@dilansomarathne9680
@dilansomarathne9680 Жыл бұрын
Great explanation!
@HBA4634
@HBA4634 Жыл бұрын
NPL loan doesn’t mean it need to be write off. this where bank need to takes additional actions to recover loans.
@sadunsadun1195
@sadunsadun1195 Жыл бұрын
👍👍🔥👍👍🔥🔥Thank you
@ranatuj1
@ranatuj1 Жыл бұрын
Very good..
@madhukasandaruwan4644
@madhukasandaruwan4644 Жыл бұрын
බෲනෝ දිවාකර.. යන්තම් ටීවී එකෙන් දැකගත්තා
@samjamzee
@samjamzee Жыл бұрын
very informative 👍
@jayanpremarathna4669
@jayanpremarathna4669 Жыл бұрын
එතකොට ඉන්දියාවෙන්, ජපානයෙන් අපිට ණයක් දෙන්න කැමති උනත් මේ වැඩසටහනට අනුව ඒ ණය ගන්න බැරිද?
@anjalikafernando633
@anjalikafernando633 Жыл бұрын
ජනාදි පති සහ අනික් හොරු ට්ක ඔය imf..එකේ කොන්දේසි.. එලි කරේ නෑ.. මොකද ජනතාව ඇවිස්සෙයි කියන බයට.. ඔබ තුමා මේ කරපු දැනුවත් කිරීමට ඉස්තුති කරනවා. හැබැයි ඉන්න ගොන් පාලක කන්ඩායම මොනා කරයිද මන්දා
@Indukadesilva
@Indukadesilva Жыл бұрын
Very good explanation ❤
@indrajithb6758
@indrajithb6758 Жыл бұрын
A point why this time would be different: majority of previous occasions the program got derailed because the Rajapaksha involved so called center leftists pulled the plug. This time country is going into the program under those people and the next government will definitely be reform friendly and hence pull through and continue (at least) fair percentage of reforms.
@stevvic
@stevvic Жыл бұрын
Please update online link of the IMF offer conditions for our study.
@wasanthumagalika5607
@wasanthumagalika5607 Жыл бұрын
Hoda pahadili kirimak manju thank oya dannatama ma waga wadasatahan karima gana❤❤❤❤❤
@SGR515
@SGR515 Жыл бұрын
අඩේ මෙන්න link දාලා..🎉🎉
@wimalrajapaksha890
@wimalrajapaksha890 Жыл бұрын
Oba rate balaya gannavanam janathava ta likitha poronduvak denna balayata aapu gaman hitapu ha danata inna hora thakkadi desapaluvange mahajana mudal hora kaala gattha siyalu depola ha mudal rajasanthaka karanava kiyala .a vagema danata jeevathun athara nathi hora thakkadi desapaluvange hora kala gattha depola ha mudal danata bukthi vindina ayava hoyala evath rajasanthaka karanava kiyala . Ehema janathava danuvath kaloth obata anagathayak thiyenava . Ehema danuvath nokaloth janathava varadi vidiyata hithanna puluvan . Thanks .
@praneethsanjana1067
@praneethsanjana1067 Жыл бұрын
Respect bruno,manju ❤️
@sarathsithija1654
@sarathsithija1654 Жыл бұрын
Is there an officially released Sinhala and Tamil translation of the 155 page IMF report ?
@sakul3751
@sakul3751 Жыл бұрын
Where can we find this IMF report ?
@usahangamagamage1844
@usahangamagamage1844 Жыл бұрын
Description second link
@dayachandrapala7591
@dayachandrapala7591 Жыл бұрын
දේශපාලුවො IMF එක ගැන දැනුවත් නෑ.ඔහේකියව්වට මෝඩරැලක් ණයක් ලැබෙනවා දැනගත්තහම උඩපැන පැන සතුටු වෙනවා.උන්දන්නෙනෑ ආපහු ගෙවන්න ඕන කියලා
@malishgfdo1682
@malishgfdo1682 Жыл бұрын
මේව ඉතින් මෙස් රටේ නාකි හැත්තට තෙරෙන්නෑනෙ 🥲
@teddyperera8531
@teddyperera8531 Жыл бұрын
Dan wath me vage daksha minissunva parlimenthuvata yawapalla
@dinithidonsekara6363
@dinithidonsekara6363 Жыл бұрын
ඔය ටික ලංකාවේ බහුතරයට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි නේද 😣😣😣
@ceylondailymail6213
@ceylondailymail6213 Жыл бұрын
Dhammika Perera doesn't own telecommunications arm. So he is a potential buyer.
@manulamalaka1368
@manulamalaka1368 Жыл бұрын
👍👍
@donweerasiri3770
@donweerasiri3770 Жыл бұрын
IMF යන්ඩ ඉස්සෙල්ල කිව්වා IMF හොරුන්ට නයදෙන්නේ නෑ කියලා. දැන් ජෙප්පෝ කියනවා IMF ණය දෙන්නේ හොරුන්ටලු
@sadalitv210
@sadalitv210 Жыл бұрын
Api ekagai
@Travis1182
@Travis1182 Жыл бұрын
👍
@kassabro9180
@kassabro9180 Жыл бұрын
@حنشمسنسنسنسنيمينسنسنسمس
@حنشمسنسنسنسنيمينسنسنسمس Жыл бұрын
Itamawadagat pahadili kirimak
@arachannel5084
@arachannel5084 Жыл бұрын
1-IMF යුක්‍රේණයට ආයෝජන නිදහස් කරනුයේ කුමන ලාභ අපෙක්ෂාවෙන් ද යන්න ගැටළුවකි. යුක්‍රේණය කිසිදින මෑතක නැවත නැඟිටිය හැකි තත්ත්වයක නොසිටියද?. 2-IMF වලට ලංකාව මෙම ණය උගුලෙන් නිදහස් වීමට නම් ජනතා විශ්වාසය ඉතා නොවැදගත් සාධකයක් වන්නේ කෙසේද?. ගැටළුවකි. ලංකාවේදී නම් අභනන්තර දේශපාලනය නොසලකා හරින බව යන්න කුමක් ද?. ණය මර උගුල තව තද කිරීමකි. වැඩක් වෙයිද?...........................
@xDiLShan0
@xDiLShan0 Жыл бұрын
nc ✌
@saminda
@saminda Жыл бұрын
🙌
@AlskanCanadian
@AlskanCanadian Жыл бұрын
dan kochahcra kal idan kiyanawda oka hariyanne nah kiyala
@lochanaekanayake4693
@lochanaekanayake4693 Жыл бұрын
❤❤❤❤❤
@sadunsadun1195
@sadunsadun1195 Жыл бұрын
👍👍💐💐💐🌹🌹
@adathulasubasingha5556
@adathulasubasingha5556 Жыл бұрын
ela colak
@vipulawattegedara9200
@vipulawattegedara9200 Жыл бұрын
Why not privatize the CEB and CPC Give the opportunity to people (consumers) buy this cop's instead of politicians' families and friends
@recommended2
@recommended2 Жыл бұрын
higa kala hari ape un aurudu samaranawa onna balanna borunam😀
@rameshmadusanka6766
@rameshmadusanka6766 Жыл бұрын
කෝ බන් ලින්ක් එක 😂😂😂
@slvlogpodtalks
@slvlogpodtalks Жыл бұрын
දාලා තියෙන්නේ
@rameshmadusanka6766
@rameshmadusanka6766 Жыл бұрын
​@@slvlogpodtalksකැත වැඩ කරන්න එපා බන් 😂😂 මන් මුලින් බලනකොට තිබුනෙ නෑ
@KasunDilshan96362
@KasunDilshan96362 Жыл бұрын
🎉🎉🎉
@nandanajayathilaka8348
@nandanajayathilaka8348 Жыл бұрын
🌍
@WorldlyBuzz
@WorldlyBuzz Жыл бұрын
අඩෝ මේ අපේ මන්ජුවනේ.. අඩෝ මන්ජු උබ නේද මිට මාස 6 කට කලින් කිවේ අප්‍රියෙල් වෙනකොට රට විනසයි..පාරෙ මිනිස්සු මැරෙනවා කියලා .. හූ
@kpgkdilshan
@kpgkdilshan Жыл бұрын
මේක නිර්පාක්ශික පැහැදිලි කිරිමක් පාට කන්නාඩිය ගලවලා මේ ලින්ක් එක අරන් කියවහන් මංජු බොරු කියනවද උබලගේ පශ්චාත් භාගේ ඇතුලට හාරන පදඩ දේශපාලුවෝ ඇත්ත කියනවද බලන්න 😂
@BuddikaChaturanga
@BuddikaChaturanga Жыл бұрын
දැනටත් ඒක වෙනවා. වෙලඳ කලාප වල ජොබ් කට් යනවා සෑහෙන්ට. හොයලා බලන්න
@janakadeshapriya1325
@janakadeshapriya1325 Жыл бұрын
IMF සහය අප්‍රේල් වල වත් ලැබෙන්නෙ නැහැ, මෙදා පාරත් අවුරැදු කාලා ඉවරයි කියලා නේද කිවුවෙ ? දැන් එකපාරටම IMF එක හොද වෙලා ද?
@Game.lk1226
@Game.lk1226 Жыл бұрын
Wait and watch bro don’t panic
@dmgpodi3031
@dmgpodi3031 Жыл бұрын
Mun me karanne game akak mu hitannane mu tamai siyalla dath kiyala gon pakayek.. ape gonnut hitanawa mu tamai wedda kiyala kalakanniyek
@clementfernando3914
@clementfernando3914 Жыл бұрын
😮
@unemune6287
@unemune6287 Жыл бұрын
අඩන්න එපා තියෙන දත්ත මත ඉදිරිපත් කරන අනාගත වාක්‍යයන් වල දින වකවානු වෙනස් වෙනවා
@sampath-rt7do
@sampath-rt7do Жыл бұрын
ඇත්තම කිවොත් මෙයාගෙ සමහර කතාවල පොඩි පරස්පර තැං තියනවා, දැනට පාර්ලිමේන්තුවේ ඉන්න අය කියන කතා එක්ක මෙයාගෙ කතාව තියෙන්නෙ කොතනද කියල තමා අපි බලන්න ඕනෙ..👍
@thusharakumarakg5651
@thusharakumarakg5651 Жыл бұрын
ඔය මන්ඩලය සමුර්දිය ගැන ඩෙටා ගන්නේ ගම නිලධාරීයගේන් නම් නම් තේරුමක් නෑ..😂😂😂😂 ( ගමේ හොරා ගමා)
@anjanasupun2122
@anjanasupun2122 Жыл бұрын
Link eka naaaa 😂
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
reserve currency යක් හැටියට $ ය වේගයෙන් වැටීගන යන බව මේ අහල නැහැ. Peter Schiff ගෙ විශ්ලේෂන අහන්න
@mahenkasturisinghemusiccha2268
@mahenkasturisinghemusiccha2268 Жыл бұрын
Why your political organization form an artists front ?
@tuanshuhood6725
@tuanshuhood6725 Жыл бұрын
😄😀😆😃😂🤣😄😀😆😃😂🤣 What a wonderful World
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 Жыл бұрын
තවත් රනිල් රාජපක්ෂලට රැවටෙන්න නම් සිරාවටම ඔබ කවුද මචන් 😂
@michealgr1035
@michealgr1035 Жыл бұрын
සහෝදරයාව ජනාධිපති කරන්ඩ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පාවිච්චි කරලා අහිංසක ජනතාව මරාගත්ත මුන්ට බොරු වීඩියෝ එකක් හදලා ඒක ලීක්වුණා වගේ බොරුවට පෙන්නන හදන එක මේ පාපතරයන්ට සුළු දෙයක්…😤😫
@samaabesiri8751
@samaabesiri8751 Жыл бұрын
There is nothing to back the rupee. Us dollar is irrelevant for We do not buy anything from the US. However e for most of our imports in $$ for crude from. Middle East cars from Japan 3wheelers from India and lot of stuff from china We continue to export a lot of tea nandala is clueless as to what happens to the proceeds from tea, rubber minor exports FE receipts from the mid east is substantial amounts to several hundred million Garments is nothing more than value adding IMF is a bank and they extend loans any ommercial bank securities interest and default The only reason IMF extended the loan following the Chinese intervention and 300 million was extended We are facing inevitable famine and Manju has not come up with a tangible solution no more than NPP
@wasanthabandara4849
@wasanthabandara4849 Жыл бұрын
He gives a certificate to IM F under the cover of so called technical explanation
@aseladewanarayana381
@aseladewanarayana381 Жыл бұрын
මෙයාම නේද කිව්වේ IMF ලැබෙන එකක් නැහැ කියලා?
@allmylife8
@allmylife8 Жыл бұрын
Ai bun ube negative ma kathakaranne😏be karanna be kelwenwa 😏kylmai kyane kalin imf enne na be araka meka kiwe malimawa kyaneth sajith kyanne imf eka nathuwa karabba e kyla 😏
@prabhathbandara4122
@prabhathbandara4122 Жыл бұрын
මොහු කරන්නෙ සියලුම දේ තමන්ට වාසි වෙන විදියට දේශපාලනිකව විග්‍රහ කිරීම. දිගටම බලපු එකෙක් නම් දන්නවා ඊයෙ කියපු එක නෙවෙයි අද කියන්නෙ. IMF tranche එක හම්බෙන්නෑ කියලා තුන් පාරක් විතර ඔතනම ඉඳගෙන කිව්වා. මොහු කරන්නෙ කැත දේශපාලනයක්. අර පැතුම කර්නර්ගෙ channel එක පැත්තෙ ගිහින් බල්න්න. මධ්‍යස්ථ විග්‍රහයක් බලාගන්න පුලුවන්.
@KasunNirmal
@KasunNirmal Жыл бұрын
Negative nathuwa risk ekak analys karanna ba positive witharak hithala. Practical wela hithanna. Me kiyanne political decision walin thamai apita kelawenawada nadda kiyana eka theeranaya wenne. Eka nisa hoda naraka eka peliyata thiyala oya theeranaya karann oya Mokadda karanne kiyala. Anun kiyana ewa kelin gilinne nathuwa
@allmylife8
@allmylife8 Жыл бұрын
@@KasunNirmalpostive gath neftive gyath api jewath wenna onni meya be kypu imf ekama ada awith thinwa ,wardinati vut negtive bemi hamtisema postiv blnna onni api ta ewelawe kelwenawenan ekath postive hithala goda enna balanna onni mu kata ariyoth be karanna be kelwenna onni kyanna seen eka inne podak malinda alhakoon wage kenek lectures ahala balanna mewwage unnge ahhnae nathuwa apit danwa keliwila thine kyla kelwunu eka ganama kynwa misak kohomada karanna oni kyanne na 😏
@marlbo4627
@marlbo4627 Жыл бұрын
කොයි දැන් මේ පම්පෝරි ජනකයා?
@sureshratnayake5828
@sureshratnayake5828 Жыл бұрын
add වැඩී බෲනො
@nandapathirana8760
@nandapathirana8760 Жыл бұрын
Thanks.
@samindasampath8291
@samindasampath8291 Жыл бұрын
❤❤
@tuanshuhood6725
@tuanshuhood6725 Жыл бұрын
😄😀😆😃😂🤣😄😀😆😃😂🤣 What a wonderful World
@sasankakarunarathna6761
@sasankakarunarathna6761 Жыл бұрын
❤❤❤❤
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 59 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 34 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 93 МЛН
Siyatha News | 06.00 AM | 21 - 10 - 2024
10:01
Siyatha News
Рет қаралды 1,4 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 59 МЛН