චීනය නැතිව IMF එයි? මහ බැංකු අධිපතිගෙන් හෙළිදරව් රැසක්.

  Рет қаралды 51,942

Lanka Business TV

Lanka Business TV

Күн бұрын

Пікірлер: 186
@tharangaranasinghe5731
@tharangaranasinghe5731 Жыл бұрын
බොහොම ස්තුතියි මහබැංකු අධිපති තුමාට අප වෙනුවෙන් කරන කටුයුතු වලට 🙏🙏🙏
@mihidas2434
@mihidas2434 Жыл бұрын
😂😂😂😂😂
@tharindudhanushka2201
@tharindudhanushka2201 Жыл бұрын
😂😂😂😂
@kamalmuthumala2576
@kamalmuthumala2576 Жыл бұрын
නන්දලාල් මහතාට මුලු රටම ණය ගැතියි රට මේ තත්වයෙන් බේරා ගත්තාට එතුමාට පින් සිදුවේවා
@eshankarachchige7116
@eshankarachchige7116 Жыл бұрын
Sir ස්තූතියි මේ ගැන පැහැදිලි කරාට
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 Жыл бұрын
රට අස්ථාවර උන මොහොතක ඔබතුමා ගේ ඉදිරිපත්වීම ගැන ඉතා සතුටුයි . ජාතියක් වශයෙන් තමන්ගෙ වගකීම් යුත්කම් ඉටුකල යුතු කාලයක් මේ අයිතිවාසිකම් ඉල්ලන කලින්. ඔබ දෙපොළ ටම බොහෝම ස්තුතියි .
@mihidas2434
@mihidas2434 Жыл бұрын
අස්ථාවර වෙන්න කලින් ඉඳල ඔය මහත්තයා CB එකේ ලොකු පුටුවක හිටියේ ..
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 Жыл бұрын
@@mihidas2434 එහෙම ද මම නම් දැන ගෙන උන්නෙ ආරාධනාවකින් ආවා කියල
@mihidas2434
@mihidas2434 Жыл бұрын
@@dammikawaduthantrige4141 ආරාධනා ලබනකොට එතුමා ඒරොප්පෙ හිටියට මහින්දාගමනය කාලේ CB එකේ ලොකු පුටුවක හිටියා වගේ අහල තියෙනවා ..😁😁😁
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 Жыл бұрын
@@mihidas2434 ඕස්ට්‍රේලියාවේ ඉදලා එතුමා ආවේ ගෝඨාභය මහත්තයාගෙ ඉල්ලිමකට .ඒ ඉදිරිපත්වීම ලොකු දෙයක්
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
කබ්‍රාල්ගේ ගෝලය එතකොට මෙයා නියෝජ්‍ය අධිපති
@priyankaehelapagedon2834
@priyankaehelapagedon2834 Жыл бұрын
රට වෙනුවෙන් අවංකව තම සේවය කරන මහ බැංකු අධිපති නන්දසේන මහත්මාට හදවතින්ම ස්තූතිය. රටේ දේශපාලන බලය ගන්න රටේ ආර්ථිකය විනාස කරන අවස්ථාවාදී දේශපාලුවන් සහ රට මේ තත්වයට පත් කල දේශපාලුවන්ට මෙතුමා මහත්වු ආදර්ශයක්.අපේ රටට ජය වේවා.!රටේ ජනතාව මේවා තේරුම් ගන්න ඕනේ. ඕනෑවට වඩා කිසිම දේශපාලුවෙකුට කඩේ යන්න එපා.පාර්ලිමේන්තුවේ හිටපු ඉන්න හැම දේශපාලුවන්ම මෙයට අනිවාර්යෙන්ම වග කියන්න ඕනේ.
@ishankamadhuranga3729
@ishankamadhuranga3729 Жыл бұрын
සනත් නිශාන්තල වගේ පොල් බූරුවො පාර්ලිමේන්තු නොයව මේ වගේ මිනිස්සු බහුතරයක් පාර්ලිමේන්තු යවාගන්න මිනිස්සුන්ට මොළයක් තිබුන නම් රටට මෙහෙම වෙන්නෙ නෑ
@jayanthasameera6550
@jayanthasameera6550 Жыл бұрын
මුළු රටම නන්දලාල් වීරසිංහ මහාතාට ස්තූතිය පුදකල යුතුයි ... 🙏
@prabhathbandara4122
@prabhathbandara4122 Жыл бұрын
ඔව්
@chinthaweerasinghe7369
@chinthaweerasinghe7369 Жыл бұрын
ස්තුති ඔබ සමග මේ සම්බන්ධයෙන් කටයුතු කරන සියලු දෙනාට
@pearlhettige8052
@pearlhettige8052 Жыл бұрын
තවමත් නන්දලාල් මහතා ගැන තියෙන විශ්වාසය නැති වෙලා නැහැ. ❤
@thevinuadhikari7680
@thevinuadhikari7680 Жыл бұрын
Great ¡
@senavirathneigpc
@senavirathneigpc Жыл бұрын
ස්තුතියි... Business TV. You did a great job.
@sanjayakumara8955
@sanjayakumara8955 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබලාට නමුත් එක ප්‍රශ්නයක් අහන්න තියනවා . Imaf එකේ ණය අපට ලැබුණොත් ඒ ණය මුදල දේශපාලනඥයෝ විසින් පාරවල් හදන්නයි එකේක ව්‍යාපෘති පටන් ගන්ඩයි ගිහිල්ලා එකෙන් කොමිස් මුදලක් ගහලා ඒකත් නිස්කාරණේ නාස්ති කරල දායි ද යන ප්‍රශ්නේ
@helapura-3833
@helapura-3833 Жыл бұрын
ඒවා සංචිත විදිහට නේද භාවිතා කරන්නේ
@yasasvishwajithdasanayaka9392
@yasasvishwajithdasanayaka9392 Жыл бұрын
ඒහෙම කරන්න බැහැ
@dreamiknow8534
@dreamiknow8534 Жыл бұрын
මෙතුමා ගැන ලංකික අපි බොහෝ සේ බලාපොරොත්තු තබා ගෙන සිටියෙ. නමුත් ඒ විශ්වාසය තරමක් පලුදු වි තිබෙන්නෙ. අපනයනකරුවන්ගේ ආදායම් රටට ගෙන්වා ගැනීමට ඔබතුමා කිසිදු කටයුත්තක් නොකිරිම පිලිබද ඔබතුමාට ආර්ථික පිලිබද පුලුල් අවබෝධයක් ඇත්තන්ගේ දෝෂාරෝපණයක් ඔබතුමාට තියෙනවා. එසේ ගෙන්වා ගන්නේ නම් රටේ මේ පවතින තත්වයෙන් ඉක්මනින් ගොඩ ඒමට හැකි බවයි එවන් අයගේ අදහස.
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 Жыл бұрын
Thank you so much sir. Please save our country. Very sad about poor children, middle class upper middle class. Thanks 🙏. තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
@JRC432
@JRC432 Жыл бұрын
ඔබතුමා රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා මේ ඉටුකරන සේවයට බොහොම ස්තූති 👍 හැබැයි මෙතුමාට ලබා දෙන සහයෝගය සම්බන්ධයෙනුත් මම ජනාධිපතිවරයාටත් ස්තූතිවන්ත වෙනවා. මොකද ඒ සහයෝගය නැතුව කරන්න බෑ කොහෙත්ම. එයට මා ජනාධිපති ඇතුලු රජයට ස්තුතියිවන්ත වෙනවා.👍👍👍
@athulatennakoon2036
@athulatennakoon2036 Жыл бұрын
රාජපක්ෂලා හොරා කාපු සල්ලි ගේන්න බැරිද .උගන්ඩාවට යවපු ඩොලර් ටොන් 105
@thusharaidunil
@thusharaidunil Жыл бұрын
බොහොම ස්තූති..ඉතාමත් වටිනවා.
@nidasaniprasangika6002
@nidasaniprasangika6002 Жыл бұрын
වලට වැටිච්ච වේගය ට උඩට එන්න බෑ. ඉවසීමෙන් ඉන්න වෙනවා
@ratpro3677
@ratpro3677 Жыл бұрын
Thank You Sir . Please Save Us
@Danesh98
@Danesh98 Жыл бұрын
Great Interview, very formal, I know Dr. Weerasinghe is a right person for this Job, As a friend and knowing him for last 30 plus years. He is a genuine, honest simple down to earth person. We need people like Dr. Weerasinghe to this Country. Well Done Weere!.. Danesh
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 Жыл бұрын
හිතට සතුටක් දැනුනා.ඔබ දෙපලට බොහෝම thanks .👍
@damecafiris5703
@damecafiris5703 Жыл бұрын
චින්නු නය දෙන්නෙ කොන්ඩා බැදපු චින්නු දන් නැහැ කවදා හරි දවස අපේ රට චිනයට ඉන්දියාව බාර දෙන්න බලගෙනයි නාකි දෙසපාලුවෙ කරන්නේ අපේ නය නය කියනවා ඇරෙන් රටෙ සමිපත් වැඩි දියුණු කරන්න කවුරැත් කතා කරන්න නැහැ විදුලි වතුර මිනිසුන් නිකමි දෙන්න වැඩි දියුණු කර හැකි අපේ නමුත් නය ඇරන් හොරැන් ගේ සාක්කු පුරවා ගන්නවා අඇරෙන් රටට සෙතක් වෙයි කියලා හිනෙන් තමයි බලාන ඉන්න පුලුවන් අපිට මුකා ගේ අන්ඩු තිබිබාත් රැපියලක් හරි ආන්ඩුවෙ දෙයක් ඇරන් නැහැ අපිය ආන්ඩුවට හමිබ කරලා දෙන්නෙ බදු බරවල් රටෙ ජනතාවගේ කෙස් ගහටත් බදු එවා ඇරන් දෙසපාලුවෙන් ගේ පවුල් පිටින් වැජබෙනවා දකින එක විතරයි උන් ගේ ආසාව අපි කාටවත් නයත් නැහැ බයත් අපිට නැතත් අහිංසක පිටිසර ගමිවල දරැවන්ට පාසල් යන්න පොත් පත් නැහැ කන්න බොන්න නැහැ හරිය දුක් වින මිනිසුන් ඉන්නවා සිතල කාබරවල ඉදලා චන්ද කලේට අත් ඔස්සා ගෙන ගිහින් බොරැ පලලා එනවා ඉතින් රටට හුදක් වෙයි කියලා ජනතාව කතිරය ගහනවා කුඩු කාරයො ටික හොරැ ටික වෙනවා පාර්ලිමේන්තුවට අරින බලු හැතිකරේ ජනතාව අමතකයි මාද්දිය නිහඩයි ඉට පසු මාද්දිය ආන්ඩුවට කඩෙ යනවා ජනතා වැලේ වැල් නැතිව නිකම මැරිලා යනවා මුන රටක්ද මෙ 😢😢😢😢😢😢😢 කදුලු විතරයි ලංකාවෙ ජනයාට දිල තියෙන්නෙ පාලකයෝ අසික්කිත දෙසපාලුවෙ මැකබැවිලාම අලුගොසුවා හැම එකම එන ආත්මයේ පනුවෝ ගැඩ විල්ල බවට පත් වෙවි ජනතාව දුක නොදත් සිත කාබර වල ඉදලා සැපැ ගනිල්ලා මෙි ආත්මයේ විතරයි
@asiriwasana5106
@asiriwasana5106 Жыл бұрын
ඔබතුමා භාරගත්ත අභියෝගයට අපේ ප්‍රණාමය, හැබැයි දේශපාලනයට කඩේ ගියොත් කුණු බක්කියට වීසිවෙයි
@pbamunusinghe
@pbamunusinghe Жыл бұрын
රජය මේකට සහාය දුන්නේ නැත්නම් මෙයා මොනවා කරන්නද? අපහසුතාවයට පත්වෙන්නේ රජය. නැත්නම් දේශපාලකයින්. මේගොල්ලා බේරෙනවා.
@محمدالمطيري-ي2ه
@محمدالمطيري-ي2ه Жыл бұрын
රටට .සෙතක් උදාවේ .නම්..ඔබගේ .පැහැදිලි කිරීම...ට.ගොඩක් ස්තුති .ඒ.වුණාට ..මහත්මයා .. අපි.එවන.ඩොලරය .ටත් .වටිනාකම .k.දෙන්න .නැත්නම් .ආයිත්......
@C-Vlogs123
@C-Vlogs123 Жыл бұрын
නියමයි සහෝ
@acjpeiris8547
@acjpeiris8547 Жыл бұрын
Very important discussion at the moment! Thank you very much brother 🙏
@avindusamadhi
@avindusamadhi Жыл бұрын
රට ගොඩදාන්න සහයෝගය දෙන ඔබ දෙපලටම බොහෝම පිං 🌸🙏🌸
@chaithmewanthaparanagama767
@chaithmewanthaparanagama767 Жыл бұрын
Thank you sir
@nisalkodithuwakku3951
@nisalkodithuwakku3951 Жыл бұрын
එකම බලාපොරොත්තුව ඔබතුමා විතරයි.
@devsriyanijayasundera3482
@devsriyanijayasundera3482 Жыл бұрын
Great Discussion
@keday8138
@keday8138 Жыл бұрын
My gratitude to both of U
@dharmasiriwickramasingha3946
@dharmasiriwickramasingha3946 Жыл бұрын
Thanks
@wishwaanuradha6808
@wishwaanuradha6808 Жыл бұрын
හොරකම් වංචා දූෂණය කරන දේසපාලුවන්ට නිවන්සැප ලැබේවා !๬අජරාමර නිවන්සැප නොලැබේවා!
@TheLalindra
@TheLalindra Жыл бұрын
Great talk!!!
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Thank you after long time aita moksda wenna
@dammiweerasekara8879
@dammiweerasekara8879 Жыл бұрын
දේශීය ණය වලට මොකද වෙන්නේ ? දෙවැනි කොටස අහන්න පුළුවන් කවදාද හරිම වැදගත් වැඩසටහනක්
@motivationkokilanadaya4955
@motivationkokilanadaya4955 Жыл бұрын
Motivation new sri lanka poor people අනාගත good
@sameeradesilva7972
@sameeradesilva7972 Жыл бұрын
Very good Very valuable conversation 👌 1st class programme 👏 👍
@hshhdhghs3790
@hshhdhghs3790 Жыл бұрын
adipathithumani obata thanks👍
@thenarathnegadamithchandan5226
@thenarathnegadamithchandan5226 Жыл бұрын
Thank youbfoe this interview!!
@thaasini
@thaasini Жыл бұрын
Very informative discussion
@lakmalharinda1728
@lakmalharinda1728 Жыл бұрын
මහත්තයා ඔබතුමාට මම හරියට ගරුකරනවා. ඒත් ඔය කියන සහන හෝ ඩියුටි ෆ්‍රි සහන නම් විදේශගත අපිට ලැබිලා නෑ. කටුනායකින් බැහැලා පුරුදු විදියටම පගාවක් දීලා තමා විදුලිබඩුක් අරන් එන්න වෙලා තියෙන්නෙ.
@tiranbhashitha
@tiranbhashitha Жыл бұрын
ඒක නම් ඇත්ත..
@anuruddhalogin
@anuruddhalogin Жыл бұрын
Thank You Very much for this vauable content 💖 Waiting for part two 👍
@arunakudaligama6327
@arunakudaligama6327 Жыл бұрын
As central bank Governor you can propose to government develop the public transport system very well . Then medium class people come to public transport system keeping their private vehicles at home . An also reduce the diesel price and increase the petrol price . Then bus ticket price also reduced . Some bancrafted countries did this system and got the success
@senakedharmasena7949
@senakedharmasena7949 Жыл бұрын
@Aruna You are talking about construction politics.! Sri Lanka has bribery/ corrupt politics and politicians..!!
@prasannawarusawithana1982
@prasannawarusawithana1982 Жыл бұрын
We are with u Sir!❤️
@nihalsurasingha567
@nihalsurasingha567 Жыл бұрын
ඉංදියාව අපිට ආදරේ ට නෙමේ...අපේ දේපල ගොඩක් කොල්ල කෑමේ බලාපොරොත්තු වෙන් දැනටමත් උතුරු කරේ උන් අත්කරන් ඉවරයි ...දූපත් ටිකත් අත් කරන් ඉවරයි මාද්‍ය නිහඩයි
@Realeye66
@Realeye66 Жыл бұрын
Cheers
@chandimaveedagamaarachchi8244
@chandimaveedagamaarachchi8244 Жыл бұрын
An interesting discussion leading to hope for a somewhat secure future.
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
රටේ පාලකයෝ හොරැ උනාම මොන නය ලැබුනත් රටටහොදක් වෙන්නේ නැහැ. ❤
@deepaladikari6597
@deepaladikari6597 Жыл бұрын
ANIWARYAYENMA
@samanlbj
@samanlbj Жыл бұрын
ඔබගේ Predict කරපු අන්දමින් crash landing එකට සීග්‍රයෙන් ගමන් කරමින් සිටී 🇱🇰 වාහනය ඔබ යාන්තමින් ඒ ගමන් කරපු වේගය අඩුකරලා gradually right track එකට දාගෙන ඉන්න මේ අවස්ථාව තවදුරටත් සමාන්‍ය තත්ත්වය ට පත් කරාවි කියලා යම්කිසි විශ්වාසය ක් ගොඩ නැගෙමින් තියනවා .🙏
@wellcome1996
@wellcome1996 Жыл бұрын
තව පොඩි කාලෙකට අල්ලන් ඉන්න... මං ඔය ණය ටික ඔක්කෝම ගෙවලා දාන්නම්...👌💪👍. උබලට දෙන්න පුලුවන් වෙලේක මට දීපං...
@yluckmal
@yluckmal Жыл бұрын
ලංකාවේ මන්මෝහන් සිං වෙන්න.. දේශපාලනයට පැමිණ පාර්ලිමේන්තුව තුල ආර්ථිකය හැසිරවීමට අවශ්‍ය නීතී අණපනත් සකස් කිරීමට මූලිකත්වය ගන්නා ලෙස ඉල්ලා සිටිනවා..
@danaraja9062
@danaraja9062 Жыл бұрын
චිනය කියන්නේ කපටී රටක්, චිනයෙන් කිසිම දෙයක් ආනයනය කරන්න හොදම නැ
@00remash91
@00remash91 Жыл бұрын
Great move Dr nandalal
@Sugatho
@Sugatho Жыл бұрын
Ratta යහපතක් wanawanam ,Godak හොඳයි ඔබතුමා ඇතුළු Mahawapu Mahathmayatath TharuwanSaranai 🌹🙏
@lakamalsilva2699
@lakamalsilva2699 Жыл бұрын
Supiri🙏🙏🙏🙏🙏🙏
@amilachathuranga1458
@amilachathuranga1458 Жыл бұрын
Respect you sir🙏🙏🙏
@buddhiprasanna3449
@buddhiprasanna3449 Жыл бұрын
ON MAX DT වැනි පිරමිඩ ජාවාරම් නිසා සිදුවන මහජන මුදල් මංකොල්ලයන් පිළිබඳව එතුමාගෙන් විමසීමට හැකිද? 🙏🙂
@tecworld4817
@tecworld4817 Жыл бұрын
පිරමීඩ ක්‍රම කියන්නේ ලංකාවට අලුත් දේවල් නෙවෙයි නේ.මිනිස්සුන්ට මොලේ තියෙන්න ඕනේ ඒවට අහුවෙන්න නැතුව ඉන්න.මමත් මහරගම තියපු එක වැඩසටහනක් ගියා උන් මොල හෝදනවා සුපිරියටම.දුක තියෙන්නේ එක ලමයෙක් ඉන්ජිනේරු උපාදිය නවත්තලා මේකට සම්බන්ද වෙලා තිබ්බා
@mele931
@mele931 Жыл бұрын
Ape rate ugathun innawa. Buddimatun na
@irosh1980
@irosh1980 Жыл бұрын
මේ කතාව ඇතුලටම එබිලා බැලුවම පෙනවා කොලේ වහනවා කියලා
@rukshankulathunga1642
@rukshankulathunga1642 Жыл бұрын
Good review
@roshen6423
@roshen6423 Жыл бұрын
ගෙරි කබ්බට නඩුදාන්න බැරිද???
@RikazRiffai
@RikazRiffai Жыл бұрын
මේ ආණ්ඩුව විතරක් නෙවෙයි, එක ඕන ආණ්ඩුවක් උනත් පරිස්සම් වෙන්න ඕනේ චිනය ඊළගට ගන්න පුළුවන් පියවර ගැන..
@raa9642
@raa9642 Жыл бұрын
💐🙏❤️
@gayanthushara6429
@gayanthushara6429 Жыл бұрын
කබ්‍ර්‍රාල් තමයි හොඳටම කරේ 😄😄
@Baskaran11
@Baskaran11 Жыл бұрын
👍🏼🙏🏼
@sasimg6393
@sasimg6393 Жыл бұрын
Great job
@amdasanayaka4776
@amdasanayaka4776 Жыл бұрын
මෙම ණය ගෙවීමට රටේ ආර්ථිකය කුමන ආකාරයකින් ප්‍රසාරණය විය යුතුද පුරවැසියෙකු ගෙ ආදායම් කුමන මට්ටමකට ආ යුතුද
@rajithaseneviratne4
@rajithaseneviratne4 Жыл бұрын
I can imagine what Ajith Nivard Cabral is thinking...he has no shame on his disastrous failed gamble that shamed every Sri Lankans world over which could have easily been avoided. I hope justice will prevail and proper verdict given to Ajith Nivard for this inexcusable debacle. The nation has faith on this man -Mr Nandalal Weerasinghe - thank you for regaining our rightful status on the world stage.
@senakedharmasena7949
@senakedharmasena7949 Жыл бұрын
රජය උසස් නිළදාරීන්ට කෝටි ගාණක මාසික වැටුප/ දීමනා බර සහ දූෂණය සමග, සාකච්ඡා සාකච්ඡා හැමදාම සාකච්ඡා කර කර ඔලුව උස්ස ගන්න හැකි වේද..? 😝
@asamarakoon8120
@asamarakoon8120 Жыл бұрын
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මහබැංකු අධිපති තුමාට රට නියම තැනට ගෙන්න ගත්ත උත්සාහය ට ජනතා ප්‍රණාමය.
@uchithahettiarachchi8304
@uchithahettiarachchi8304 Жыл бұрын
Can you please upload the part 2 video as well?
@PremaJayantha
@PremaJayantha Жыл бұрын
ණය අරගෙන හොරා කාපු හොරු පන්නමු එන ජන්දෙන්ම....
@ranilrodrigo9426
@ranilrodrigo9426 Жыл бұрын
ඔකාගේ capa කීර්මක් නොවය ඕකගේ පොච්කෙට් එක පිරවීමක් පමනි
@sumuduperera2805
@sumuduperera2805 Жыл бұрын
@ranilfernando9853
@ranilfernando9853 Жыл бұрын
👍👍👍❤️
@දසුන්කණිෂ්ක
@දසුන්කණිෂ්ක Жыл бұрын
අපේ රටේ සංචිත වියදම් නොකර ණය වාරික පොලිය තෙල් ගෑස් ගේන්න රටේ ඩොලර් ආර්ථිකය හැදුවනම් රට වහන්නෙ නැතුව අද අපි මේ වගේ තත්ත්වයක නෙමේ ඉන්නෙ..ගෝඨාභයට බැරි උනාට රනිල් වික්‍රමසිංහ ජවිපෙ පෙරටුගාමීන්ට ගහලා එලවලා රටේ ආර්ථිකය පණ ගන්වපු නිසා ක්‍රමානුකූලව අපට බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා.
@deepaladikari6597
@deepaladikari6597 Жыл бұрын
Rata naya karala thawa kapiyaw pitarata inna api eka dolarayak wath thopita ewanne ne
@දසුන්කණිෂ්ක
@දසුන්කණිෂ්ක Жыл бұрын
@@deepaladikari6597 තෝ කොහොමත් ඩොලර් එවන්නේ නැති අවජාතක බල්ලෙක් වෙන්න ඇති... උඹ වගේ බල්ලෝ දෙතුන් දෙනෙක් හිටියට අනිත් මිනිස්සු ඩොලර් එවනවා..උන්ඩියල් අවජාතකයෝ.
@chethiyaabesinghe7581
@chethiyaabesinghe7581 Жыл бұрын
රට ස්තාවර විමෙන් පසුව අපේ මිනිස්සුන්ට ලොකු අමාරුවක් හැදෙනවා, ආය රට බේරගන්න,ඕක උනේ නැත්නම් මේ ලන්කාව නෙවි😊😊😊😊
@surath70
@surath70 Жыл бұрын
කොහොම හරි ආපහු රට ගොඩ දාලා දෙන්න හොරුන් ට හොරා කන්න අපි ඉන්නවා නේ බූරුවෝ වගේ බදු ගෙවන්න..
@kithsirirathnayake8215
@kithsirirathnayake8215 Жыл бұрын
ස්තුති ඔබලාට ...චන්දෙ තියන්න සල්ලි නෑ හැබැයි ..😁😁
@janakit9704
@janakit9704 Жыл бұрын
👍🇱🇰
@kumarsabaratnam4787
@kumarsabaratnam4787 Жыл бұрын
Jayantha thanks for your effort to keep the public aware of the situ. But there's nothing new but only hope.. The governor is doing a balancing act but it is a crisis situ still.
@gamenoob92
@gamenoob92 Жыл бұрын
👍👍👍
@hgnbuddhika1232
@hgnbuddhika1232 Жыл бұрын
ආර් තිකය හැකිලීම නිසා ඇතිවන තත්වයන් ගැන යම් වැඩසටහනක් ඉදිරිපත්කරන්න සිතුතියි
@ravindraperera2411
@ravindraperera2411 Жыл бұрын
❤❤❤👍
@mgiprabhashana6191
@mgiprabhashana6191 Жыл бұрын
Very impressive one
@keday8138
@keday8138 Жыл бұрын
Interesting , yet most vital info remain off limits As long as there is this in-depth corruption in the political & system of governance this magic land will remain in economical abyss + SL economy could be FIXED / rested easily but during this last 74 yrs it was like pouring water to a damaged water tank
@anushangadeshapriya7653
@anushangadeshapriya7653 Жыл бұрын
❤️❤️
@kumarasenagamage8492
@kumarasenagamage8492 Жыл бұрын
හම්බන්තොට වරාය විකුනල සල්ලි ටික නාස්ති කලාවගෙ මෙ ණය මුදල් ටිකත් දෙසපාලුවො එකතුවෙලා විනාස කරයි බලාගෙන
@karunaratnaml
@karunaratnaml Жыл бұрын
සියල්ල කළේ මහ බැංකු අධිපතිතුමා ද දේශපාලන අධිකාරියෙන් කිසිම සහයෝගයක් නොලැබුනාද,
@MrSumee320
@MrSumee320 Жыл бұрын
❤❤❤👌👌👌
@ranjithgunasekera5688
@ranjithgunasekera5688 Жыл бұрын
පැහැදිලි කිරීම පැහැදිලිය. ගෙවීමට ඇති මුදල ඩොලර් බිලියන 50 වැඩියි ගෙවන්න යන කාලය කොපමනද. මේගැන සලකන කොට රට ට ඔය සොච්චම ලැබීම මදියි. ආණ්ඩුව සහතිකයක් දුන්නොත් ජාත්‍යන්තර සහය ලබාගෙන සොරකම් කලමුදල් නැවත ගැනීමට කටයුතු කරන බවට සහතිකය ක් දුන්නොත් හොදයි
@savenature7463
@savenature7463 Жыл бұрын
We need scientific methods to controrll the unnecessary imports and outward remittance .
@champikaa80
@champikaa80 Жыл бұрын
තාම රටින් ඒලියට $ යන හිල වහලා නැ වහන්න හිතලාත්වත් නැ බිත්තරත් ගෙනවා හරිම දේ ඒකද ? දිග්කාලින සැලැස්ම ක් නැද්ද ? බයිලා ගහනවා අපි අහනවා .රුසියාවෙන් තෙල් ගුස් ගන්න ඒක කෙලගත්තා ...........
@wmapbw8444
@wmapbw8444 Жыл бұрын
මහ බැංකු අදිපත් තුමනි. දැන් බඩුවල මිල උනත් , උද්ධමනය අඩු උනත් ජනතාවගේ ආදායම අඩු නිසා ඔවුන් ළග මුදල් නැහැ බඩු මිලට ගන්න. එනිසා පළමුව පොලි අනුපාතය අඩුවිය යුතුයි. ණය ගලායායුත්තේ නිෂ්පාදනය වෙනුවෙන් මිස පාරිභෝජනය වෙනුවෙන් නොවේ. ආනයන ආදේශන නිස්පාදන හා අපනයන සදහා අවහ්‍ය උපකරන අමුද්‍රව්‍යය ආනයනය සිදුකළ යුතුයි.
@wellcome1996
@wellcome1996 Жыл бұрын
👌👍💪
@lahiru_sandeepa
@lahiru_sandeepa Жыл бұрын
Very good conversation!
@rathnakumara99
@rathnakumara99 Жыл бұрын
😍👍🙏❤️
@wmapbw8444
@wmapbw8444 Жыл бұрын
ගිලුණ නැවක් ද ? ගිලෙමින් පැවති නැවක් ද? 😵😵
@nishadwijerathna3873
@nishadwijerathna3873 Жыл бұрын
The inflation level has comparatively reduced now...but if Govt. can increase the entire National Production of the country soon, then that will be a another good solution to reduce the inflation further while improving the living standards of the people as well..Will it occure?
@jmjjayasinghe5541
@jmjjayasinghe5541 Жыл бұрын
We have carefully assessing how he is playing his role as a Governor of the CB. So far we haven't seen satisfactory progress in any sector. Therefore you are requested to be genuine and play accordingly.
@nishadwijerathna3873
@nishadwijerathna3873 Жыл бұрын
Do not like to comment further...
@GBBro
@GBBro Жыл бұрын
IMF එක මාර්තු , අප්‍රේල්, මැයි ඔහොම ඔහොම 2048 වෙනකන් ඇදි ඇදී ගියොත් තමයි ප්‍රශ්නේ 🤔
@wellcome1996
@wellcome1996 Жыл бұрын
ඇයි 2048 කියන්නේ
@damianhettiarachchi9749
@damianhettiarachchi9749 Жыл бұрын
ඇතිවුනු හැගීම තමයි, ජනාධිපති තුමා වගේම මහා බැංකු අධිපති තුමාගෙත් සම්පූර්ණ විශ්වාසය තමයි IMF එකෙන් නය ගැනීම. ජනතාවට ඒත්තු ගැනිලා තිබෙන්නේ, ජනාධිපති නය ගන්නේ 13 වෙනි විවස්ථාව ක්‍රියාත්මක කරන පොරොන්දුව මත කියලයි. මහා බැංකු අධිපති මේ රටේ ප්‍රධාන පුරවැසියෙක්. කුමන පදනමක් යටතේ නය ගත්තත් මේ රටට එයින් අයහපතක් වෙනවා නම් මහා බැංකු අධිපතිට එයින් ගැලවෙන්න බැහැ. රට බෙදලා හරි, බලය බෙදලා හරි රටට නය ගත යුතුයි කියන මතයේද මහා බැංකු අධිපතිත් සිටින්නේ. මේ අනුව 13 වෙනි විවස්ථාව ගැන ඔබේ මතය (මහා බැංකු අධිපති) ජනතාවට අනිවාර්යයෙන්ම ප්‍රකාශ කල යුතුයි. නිහඩව සිටීම ඉතා දුර්වල කමකි. ප්‍රධාන පෙලේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට මම (අධිපති) දේශපාලකයෙක් නෙමේ කියා ඇතිවන ප්‍රශ්න වලින් මග හරින්නත් බැහැ. එය ඊටත් වඩා දුර්වල කමකි.
@kumarac9224
@kumarac9224 Жыл бұрын
දූෂිත දේශපාලකයන්ට නිසි සැලකිල්ලක් නොදක්වා චීනය ලබා දෙන ණය ගෙවීමට ශ්‍රී ලංකාව බැඳී නැත. Sri Lanka is not liable to pay loans given by China without completing due diligence to corrupt politicians.
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,5 МЛН