IMPORTANCE OF PARABEN FREE PRODUCTS | NRICH CARE UNBOXING | SINAHAL BEAUTY TIPS2022

  Рет қаралды 3,946

Cosmo Beauty Studio

Cosmo Beauty Studio

Күн бұрын

Пікірлер: 21
@uthpalauthpala5740
@uthpalauthpala5740 2 жыл бұрын
Ai akki oy issara wage godak video genne natte bln hitiya video ekk danakan 🥺🥺🥺 ලස්සනයි අක්කේ ඔයා 🥰🥰🥰
@Sandeepani9
@Sandeepani9 2 жыл бұрын
අක්කේ ගෙවල් වල හදන ක්‍රිම් ගැන විඩියෝ එකක් කරන්නකො.ගොඩාක් අය කියනව බ්ලිච් නැහැ කියල.සම පුපුරන්නැහැ කියනවා.ඒවා හොදද? ඒවා ගාන අය the ordinary පාවිච්චි කරනවා...වැඩිය ඕන නැහැ මුලු ලංකාවම home made cream lanthayak වෙලා...
@sleka.perera221
@sleka.perera221 2 жыл бұрын
@Sandeepani ඒක නම් ඇත්ත. අනික ඒ අයගේ සතියෙන් දෙකෙන් මූණ fair වෙන හැටි. සමහර අය ඉන්නවනේ කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු ගාණක් එක දිගට use කරන. ඒත් අපි හොදම product එකක් යූස් කලත් කිසිම ප්‍රතිඵලයක් නෑ. 😊
@Sandeepani9
@Sandeepani9 2 жыл бұрын
@@sleka.perera221 අනේ මන්දා.මටත් හිතා ගන්න බැහැ .මෙච්චර doctors ලා කියනවා..ගෙවල් වල හදන ක්‍රිම් ගාන්න එපා.බ්ලිච් ක්‍රිම් ගන්න එපා කියලා..ඒත් සමහර අයට මුකුත් වෙලා නැහැ .මම එහෙම වෙන්න කියන් නැහැ ..මම අහන්නේ කොහොමද වෙන්නේ කියලා.මම නම් use කරන්නේ.branded praduct .මම ඉන්න රටේ හොදම ඒවා ගන්න පුලුවන් .ඒත් මලාට නම් ,බ්ලිච් කරන්න හිතෙන් නැහැ .හදන අයට හදන්න පුලුවන් .ගාන අයට ගාන්න පුලුවන් .ඒක ඒ ඒ අයගේ කැමැත්ත.මට දැන ගන්න ඕන.side effects ගැන...පුලුවන් නම් චතු අක්කා.මේ ගැන පැහැදිලි විස්තරයක් කරන්න
@Sandeepani9
@Sandeepani9 2 жыл бұрын
@@sleka.perera221 හොදම ඒවා.ගාන ගමන්..බලන්න..ඔයා ගන්න ඒවා හොදම ඒවාද කියලා..මොකද ලංකාවේ හොදයි කියලා විකුනන්නේ බොරු ඒවා..අම්මො මමත් අහු වෙලා තියනවා...
@buddhikaperera77
@buddhikaperera77 2 жыл бұрын
Hariyatama hari. Gedara hadana cream gena nam sure nahe
@bhagyawijesinghe7553
@bhagyawijesinghe7553 2 жыл бұрын
​@@sleka.perera221 සහතික ඇත්ත
@geethikadisanayaka5403
@geethikadisanayaka5403 2 жыл бұрын
Akke carotene cream ekei gluta white cream ekei methyl paraben ha propyl paraben skin ekata hoda nadda
@chathurangamadhushani6300
@chathurangamadhushani6300 2 жыл бұрын
Ane harema hodai podakwath Adam bara na.ada matara de hambauna akke oyawa.😇😇😇😇😇😇
@chethiiii8547
@chethiiii8547 2 жыл бұрын
Oya harima prasannai akke dakiddi❤️
@thanushahendawitharana1281
@thanushahendawitharana1281 2 жыл бұрын
Enakn godak asawen balan hitiya video ekk.Akkige inster account eke dakka gift box eka gana. Review ekk enkn balan hitiya😘
@Poornima21
@Poornima21 2 жыл бұрын
අක්කි nude lipsticks හරියටම අපිට ගැලපෙන විදියට තෝරගන්නේ කෝමද කියලා කියන්නකෝ 🥺
@kazzz4565
@kazzz4565 2 жыл бұрын
ඔයාගේ ස්කින් කලර් එකට මැච් කරලා ගන්න.
@jayanichathurika222
@jayanichathurika222 2 жыл бұрын
Thank you අක්කේ
@pathumikumaradasa7442
@pathumikumaradasa7442 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 2 жыл бұрын
❤️❤️❤️🥰
@malindaranasinghe9153
@malindaranasinghe9153 2 жыл бұрын
❤️
@chandanithennakon3906
@chandanithennakon3906 2 жыл бұрын
❤❣❤❣❤❣❤
@rangahansi8924
@rangahansi8924 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️🧡🧡🧡🧡🧡🧡🧡
@surangaudaya9723
@surangaudaya9723 2 жыл бұрын
akki namba eka denna ko
NRICH CARE Product Review / Sinhala Beauty Tips 2022
12:40
Cosmo Beauty Studio
Рет қаралды 7 М.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
MY FAVORITE CURLY HAIRCARE PRODUCTS 2025
10:45
Cosmo Beauty Studio
Рет қаралды 3,2 М.
My Morning Skincare Favorites for 2025
12:11
Cosmo Beauty Studio
Рет қаралды 27 М.
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 24 М.
SKIN1004 FULL RANGE REVIEW | Products for your skin type
18:57
Cosmo Beauty Studio
Рет қаралды 13 М.
සාර්ථකම Anti Aging and Face Lift Up  ප්‍රතිකාර ක්‍රම - Sinhala
7:06
Beauty Medi Care - DR . Dileepa Wickramasekara
Рет қаралды 9 М.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН