හරියටම රැගල් උස සොයා නිවැරදි ව අත් කට ඇඳීම සහ මැහුම් ගැටලු | important sewing idea & correct tips

  Рет қаралды 108,856

3SHA'S Fashion Academy.

3SHA'S Fashion Academy.

Күн бұрын

හරියටම රැගල් උස සොයා නිවැරදි ව අත් කට ඇඳීම සහ මැහුම් ගැටලු | important sewing idea & correct tips
ආයුබෝවන් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
welcome to my 3 SHA'S Fashion Academy KZbin channel.
ඔයාලගේ මැහුම් ගැටලු කිහිපයක් සඳහා සාර්ථක විසඳුම් මෙහි දැක්වේ. නිවැරදි ව ක්‍රම කිහිපයකට රැගල් උස සෙවීම, අත් කට නිවැරදි ව ඇඳීම, කර පිටුපස ට ඇදී යන්නේ ඇයි එ සඳහා විසඳුම්, උකුල මිම්ම ලකුණු කිරීම ආදී දේවල්.
today I explain to u important sewing questions to your sewing life.
if u like this video please like,COMMENT and SHARE......
please SUBSCRIBE my channel.
my other social medias👇👇👇👇
Facebook: malsha Gunawardena
instergram: malsha Gunawardena
#important sewing tips#kara sakasamu#athkata sakasamu# sewing tutorial # malsha Gunawardena # 3 SHA'S Fashion Academy # sinhala# Sri lanka
thank uuuu

Пікірлер
@kusumsamarakoon668
@kusumsamarakoon668 2 ай бұрын
මේ වගේ හොඳ පැහැදිලි කිරීමක් මම අද තමයි තේරුම් ගත්තේ. හරිම සතුටුයි. ගොඩක් පිං. ගොඩක් ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤
@surangasilva9554
@surangasilva9554 3 жыл бұрын
නිවරදිවම කියා දෙන එකම එක සිංහල You tube Channel එක. Thank you miss
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
Godak sthuthi.bs
@SnehaDewmini-v8d
@SnehaDewmini-v8d 9 күн бұрын
රැගල් උස ගත්තු අකාරය ගොඩක් පැහැදිලියි මිස්❤❤
@lalithakumarasinghe9653
@lalithakumarasinghe9653 3 жыл бұрын
ගොඩක් වටින පැහැදිලි කිරීමක් .බොහොම ස්තුති ඔබ තුමියට.
@udenimanjulagunaratha6277
@udenimanjulagunaratha6277 3 жыл бұрын
කියල දෙනව ඉතා පැහැදිලියි, සරලයි. ස්තූතියි. ඉදිරියටත් මේ වගේ දැණුම ලැබෙන vedio කරන්න ඔබට ශක්තිය ලැබෙන්න ඕන!
@tharushiwickramasinghe9415
@tharushiwickramasinghe9415 3 жыл бұрын
Nugasewanamahum
@JayaPrithi
@JayaPrithi 8 ай бұрын
​@@tharushiwickramasinghe9415qwQQQQ²1 78a
@JayaPrithi
@JayaPrithi 8 ай бұрын
​@@tharushiwickramasinghe9415❤
@lalanijayasena7669
@lalanijayasena7669 3 жыл бұрын
හරිම පැහැදිලිව කියාදෙනවා ඔබ හරි නිහතමානී ගුරුවරියක් තෙරුවන් සරණයි !!!
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
Theruwan saranai oyatath
@kusumjayasekara3571
@kusumjayasekara3571 3 ай бұрын
හරිම පැහැදිලියි ගොඩක් ස්තූතියි නංගි ඔයාට...❤
@vineethasenevirathne1080
@vineethasenevirathne1080 7 ай бұрын
හරිම ලස්සනට පැහැදිලි කරනවා ස්තුතියි
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 7 ай бұрын
💙💙
@himalikumaridisanayake3197
@himalikumaridisanayake3197 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස් .පැහැදිලිව කියලා දුන්නාට දිර්ඝායුෂ ලැබේවා බුදුසරණයි
@NadeeFernando-qx4st
@NadeeFernando-qx4st 6 ай бұрын
බොහොම ස්තුතියි ගොඩාක් නොදන්නා දේ ඉගැන්වීම් පිළිබඳව ..❤
@padminisenevirathna6699
@padminisenevirathna6699 Жыл бұрын
ඔයා ඉතාමත්ම හොඳ ට පැහැදිලිව කියලා දෙනවා.ඔයාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!
@nuwanginihansa3168
@nuwanginihansa3168 6 ай бұрын
Thank.miss.goodluck🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤😅😅
@deepikahemanthi411
@deepikahemanthi411 3 ай бұрын
හරිම පැහැදිලියි ස්තූතියි
@elizabethkeegel1706
@elizabethkeegel1706 2 жыл бұрын
Niyamai miss hodata theruna. Ada wenkam therum gann bari deyak therum gathta
@thilinitharakatharunya4071
@thilinitharakatharunya4071 3 жыл бұрын
ඔයාට බොහොම ස්තුති හොදට කියල දෙනවා
@faznaimtiyaz33
@faznaimtiyaz33 Жыл бұрын
Very useful video. 👌 . Rayon radi kapala mahanakota rayon Radi lisenawa ekata wisudumak Kiyanda
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 Жыл бұрын
Foot ekata tape kotasak alawanna
@yanulitarinya7499
@yanulitarinya7499 3 жыл бұрын
Godak pehedili miss.avankava serama kiya denavata godak pin...tava tava oyata shakthiya ha dahiriya lebeva...Oyata teruvan saranai
@bhagyahewabandula4950
@bhagyahewabandula4950 3 жыл бұрын
Mis..,papuwa wedinam,ukula adu Nam Mimi ganne kohomada...
@thiliniwijethunga8560
@thiliniwijethunga8560 2 жыл бұрын
Bohoma sthuthi mis hoda pahadili kireemak
@sachiniishara7552
@sachiniishara7552 4 жыл бұрын
Thank you mis eka loku getaluwak mata thibba mista godak thank you hari de hariyta pehediliwa kiyala denawata 😊
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 4 жыл бұрын
Godak sthuthi oyata nihathamaneewama agaya kalata.💚💛🧡❤💙
@sujeewaniperera5219
@sujeewaniperera5219 3 жыл бұрын
හරිම පැහැදිලියි.. සුබ අනාගතයක් .. ඔබට පුලුවන්නම් මැෂිමන්ට් ගන්නේ නැතුව මහන්න XS,S,M,L,XL,XXLආදී සයිස් වලට මහන්න ලංංකාවේඅයට ගැලපෙන සම්මත් මිමි සටහන කියලා දෙන්න.. ඔබට තෙරුවන් සරණයි
@ruupamanike904
@ruupamanike904 9 ай бұрын
දුව ඔයා ලොකු උත්සාහය ක් ගත්තා මිමි ගන්න විදිහ කියල දෙන්නකෝ
@pathminialwis5007
@pathminialwis5007 9 ай бұрын
Thanks miss . Mata thibuna hugak gatalu walata miss kiyala dunnu video eke pahadiliwa thiyanawa . Thanks miss.
@swineethawickremeratne9953
@swineethawickremeratne9953 3 жыл бұрын
The problems I had was solved by u r explaining.thank u v much.good luck.
@sriyanigunathilake9273
@sriyanigunathilake9273 3 жыл бұрын
Ane miss mata yalith regal USA gnna hati th killen reallak ana aka kiya denna oyata b s
@thamaradamayanthi4940
@thamaradamayanthi4940 3 жыл бұрын
හරිම පැහැදිලියි. බොහොම ස්තුතියි.
@ishanigoonarathne3386
@ishanigoonarathne3386 2 жыл бұрын
ඉතාමත් පැහැදිලි වීඩියෝවක් ස්තුතියි ඔබතුමියට 🙏
@maheshikarajapaksha344
@maheshikarajapaksha344 Жыл бұрын
thank you miss.desain bluse kapana hati kiyala denda
@nadeekamenike9185
@nadeekamenike9185 3 жыл бұрын
අනේ මිස් මට තිබුණ ගැටලුවකට අද තමයි හරියටම පිළිතුරු හම්බ උනේ පිං මිස්ට බුදු සරණයි. දෙවි පිහිටයි .ඡයම වේවා .
@shamalidhamayanthi144
@shamalidhamayanthi144 3 жыл бұрын
Situthi hodata therenawa godak pin
@arumugamsubadra9027
@arumugamsubadra9027 3 жыл бұрын
ස්තූතියි ඔබට බොහොම .
@ranjanirathnayaka2659
@ranjanirathnayaka2659 3 жыл бұрын
ස්තුතියි මිස් ඔයාට බුදුසරණයි පැහදිලියි මිස් නැනනුවනින් පිරි ගුනවත් ගුරැමෑණියනි දිිර්ඝායුවේවා ඔයාට
@lalithaclothes
@lalithaclothes 7 ай бұрын
Mis oyata godak pincidda wenwa pahadiliwa kiyala dunnata
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 7 ай бұрын
🌹🌹💙
@nadeeshanilmini1218
@nadeeshanilmini1218 2 жыл бұрын
Mis ina rekawe sita ukula rekawata kochcharak pahath kala uthuda?sammatha kramayak thibeda
@kumudunijayasekara2671
@kumudunijayasekara2671 2 жыл бұрын
Thanks Miss kihili katata yatin side dart eka dana hati kiyanawada
@chathumihilani4677
@chathumihilani4677 Жыл бұрын
ස්තුතියි ම්ස්❤️🙏
@kanapathysumathy5500
@kanapathysumathy5500 2 жыл бұрын
It's really nice and very very clear explaining thank you so much and God bless you Please give us more videos
@dammikanishan8634
@dammikanishan8634 3 жыл бұрын
Thank's Mis, oya harima pahadiliva kiyala Denava. 🌷
@chandralathamenike354
@chandralathamenike354 3 жыл бұрын
හොදට තෙරෙනව මිස් ගොඩක් ස්තුතියි
@mohamedrilwan3996
@mohamedrilwan3996 2 жыл бұрын
Thank you very useful
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 5 ай бұрын
සුබ දවසක් වේවා ..❤❤
@harshaaththanayaka6048
@harshaaththanayaka6048 3 жыл бұрын
හොඳට පැහැදිලි කරලා දෙනවා thans
@indralathadesilva5113
@indralathadesilva5113 3 жыл бұрын
Miss kiyala dena ewa hondata therenawa. Godak pin.
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
ස්තූතියි
@hasanthisubasinghe3041
@hasanthisubasinghe3041 3 жыл бұрын
Saralawa kiyala denawa miss oya.thanks
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
Welcome dr
@achalanimanthi3651
@achalanimanthi3651 3 жыл бұрын
ස්තුතියි මිස්.හොදට තේරෙන්න කියලා දෙනවට
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
💙💚💙💚
@kanthiwickramasinghe8169
@kanthiwickramasinghe8169 3 жыл бұрын
Very clear. Thank you so much.
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
Thanks & you're welcome ❤❤💙💙
@nimalsusantha9917
@nimalsusantha9917 3 жыл бұрын
Mista godak pin. Thawath apata denuma laba denna shaktiya labews.
@chandrikaperera2198
@chandrikaperera2198 3 жыл бұрын
Mis me ath kata mehema an data passe e ath kata maninne nadda. Manala ath kata wata 2 ta bedapu pramanayata me a dapu athkate mandala balanna nadda. Plz kiyala denna mis
@hasanthisubasinghe3041
@hasanthisubasinghe3041 3 жыл бұрын
Godaak pahadiliwa kiyala denawa.saralawa.man mahanna danne na eth oyagen igana gatta godaaak deyak.thanks.thawath me wage saralawa apita ugannanna wasanawa labewa.bs oyata
@kpaabeywardana9993
@kpaabeywardana9993 Жыл бұрын
mis papuva vata 52 kenekta kohomada ragal usa ganne
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 Жыл бұрын
Urahisa mimma dekata bedala angal bagayak ekathu kala pramanaya ganna
@dilaninisansala717
@dilaninisansala717 2 жыл бұрын
ස්තූතියි මිස්.පිං ඔබට .
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 2 жыл бұрын
💕💕💕
@priyankafernando472
@priyankafernando472 4 жыл бұрын
Thank you .god bless .
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 4 жыл бұрын
Welcome dr. God bless
@rassangikadassanayake2717
@rassangikadassanayake2717 3 жыл бұрын
බොහොම ස්තුතියි මිස් හොඳට තේරුම් කරලා දුන්නට ගොඩක් ගැටළු වලට පිළිතුරු ලැබුන, පිටි පස්සේ උරහිස ඉස්සරහ උරහිසට වැඩිය දිගට කපන විදිහ කියලා දෙනවද කරුණාකරල,
@Ireshasadamali-l2n
@Ireshasadamali-l2n 8 ай бұрын
Mis mata dena ganna oni papuwa 40 kenekuta dat dana vidiha kohamada kiyala
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 8 ай бұрын
kzbin.info/www/bejne/gGTFdZ6Dicl_gtUsi=dY60pUL48vjHQzYF මේ වීඩියෝ එකෙන් බලන්න
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 8 ай бұрын
kzbin.info/www/bejne/gGTFdZ6Dicl_gtUsi=dY60pUL48vjHQzYF
@sunandajayasekera9203
@sunandajayasekera9203 3 жыл бұрын
Very clear, thanks
@Krisanthi-wq2zh
@Krisanthi-wq2zh 3 жыл бұрын
පැහැදිලි ගොඩාක් කියලා දෙනවා .❤️❤️❤️😊😊
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
ස්තූතියි 💜💜💙💙
@sisirahettiarachchi1938
@sisirahettiarachchi1938 Жыл бұрын
ඔයා හොන්ද්ට කියලා දුන්නට ගොඩාක් ස්තුතිය්.
@ritadass4149
@ritadass4149 3 жыл бұрын
Thank u miss. I really like the way u explain. God bless u abundantly for teaching us without hiding anything. Please do more videos when u find the time. May God shower his blessings on u Once again thank u so much.
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
Tnx dr
@mohomedsajaan4220
@mohomedsajaan4220 4 жыл бұрын
Mama aadunika kenek misge veeddio thulin godak dewal igena gattha mista godak pin
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 4 жыл бұрын
Sthuthi
@AmaraAmara-xf8eo
@AmaraAmara-xf8eo 8 ай бұрын
අනේ මටත් හොදට තේරුනා දුවේ ,ඹයාට පිං,👍
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 8 ай бұрын
🙏🏻
@aishudoggy1020
@aishudoggy1020 3 жыл бұрын
Godak sthuthi mis
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
Oyatath
@chanudmaxb.j.c.c2258
@chanudmaxb.j.c.c2258 3 жыл бұрын
ස්තුතියි මිස්.
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
,,,,,💙💙💙💙
@deepikasrilanka3040
@deepikasrilanka3040 4 жыл бұрын
Mata thibuna loku dataluwak.thanks
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 4 жыл бұрын
💚💛💚💛💚💛
@hirunihansika9616
@hirunihansika9616 3 жыл бұрын
Mis komada sambanda wenne
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
0762 9464 04
@ireshadilrukshi5241
@ireshadilrukshi5241 3 жыл бұрын
Miss mata sammathai kiyala ina watata papuwa watata ukula watata ekathu karanawane e sammathai kiyana 8 pahadili karanna puluwanda
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
0762946404 call me
@ireshapriyadarshani1026
@ireshapriyadarshani1026 3 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි 🙏
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
💙💜💙
@wasanthajayarathna4080
@wasanthajayarathna4080 Жыл бұрын
ගොඩක් හොඳයි .පැහැදිලිව කියල දුන්නා. ඉදිරිපස කරේ බුරුල නෙතිකරගන්නේ කොහොමද පුතේ
@dinushamendis1548
@dinushamendis1548 4 жыл бұрын
Thank you !miss .
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 4 жыл бұрын
Welcome dr 💜💙
@galaxyphone4153
@galaxyphone4153 3 жыл бұрын
හොදට පැහැදිලි කර දෙනවා...ඔයත් ලස්සනයි....බුදු සරණයි ඔබට..❤
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
ස්තූතියි. බුදු සරණයි ඔයාට
@dasunthithamarasi6231
@dasunthithamarasi6231 3 жыл бұрын
Godak hodata kiyala dunna
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
ස්තූතියි
@k.g.malanignanalathamalani153
@k.g.malanignanalathamalani153 3 жыл бұрын
පැහැදිලිව කියලා දෙන නිසා ස්තුතියි, දෙවියන් වහන්සේ ට ප්‍රසංසා වෙවා,,
@nevileampemohottige9330
@nevileampemohottige9330 3 жыл бұрын
Obatumyagen visthara denaganna no denawada
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
0762946404
@rohinidesilva3387
@rohinidesilva3387 3 жыл бұрын
Well done and thanks for your help
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
Welcome dr
@wishmikaayodhya8845
@wishmikaayodhya8845 4 жыл бұрын
Thank You God Bless You
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 4 жыл бұрын
Welcome. Budu saranai devi pihitai oyatath💖💝💖💝💖💝
@premalathaperera1832
@premalathaperera1832 3 жыл бұрын
Thank you
@geethanjalieranaweera8944
@geethanjalieranaweera8944 3 жыл бұрын
Wadee supiri
@dorothymendis4661
@dorothymendis4661 3 жыл бұрын
Tnx. Well done.
@dushanleelachandra4781
@dushanleelachandra4781 3 жыл бұрын
Thanks a lots
@mhewage
@mhewage 3 жыл бұрын
❤️❤️❤️හරිම පැහැදිලියි මිස් බුදුසරණයි
@mhewage
@mhewage 3 жыл бұрын
අනේ මිස් බෝට්ටු කර කපන ක්‍රමය දැනුවත් කරන්නකෝ බුදුසරණයි
@lalithaclothes
@lalithaclothes 7 ай бұрын
Theruwan saranai mis oyata
@neethashalini1104
@neethashalini1104 3 жыл бұрын
Mis adan enna ගවුම godak ලස්සනයි
@rashikarashika7850
@rashikarashika7850 4 жыл бұрын
Thank you mis
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 4 жыл бұрын
Welcome 💚💚💛🧡
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 3 жыл бұрын
ගොඩාක් පිං ම්ස්,මට තිබුණු ගොඩාක් ප්‍රශ්නවලට ම්ස්ගෙන් ව්සදුම් ලැබුනා,කාලයක්ම ව්සදුම් හෙවුව ප්‍රශ්න,මම කිසිම බයක් නැතිව කියනවා ම්ස් නම් කිසිම ලෝබකමක් නැතිව සියලුමදේ කියලා දෙනවා, ම්ස් ඔයාට නම් කවදාවත් වරදින්න එපා,තෙරුවන් සරණින් සියලුම බලාපොරොත්තු ඉටුවේවා. 🙏🙏🙏🙏
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
තෙරුවන් සරණයි
@dewminasuchira476
@dewminasuchira476 3 жыл бұрын
Hiru Star Balannanee Iwara Karanne ?????????????????????
@devikashirani5652
@devikashirani5652 2 жыл бұрын
Mis godak thanks mulika atha adina hatii kiyala dennako
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 2 жыл бұрын
Ok
@ashanthiamarakoon5585
@ashanthiamarakoon5585 3 жыл бұрын
පැහැදිලි කිරීම හොඳයි
@nayanawalpola6722
@nayanawalpola6722 4 жыл бұрын
Godak hodai kiyala deepu vidiha 👍
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 4 жыл бұрын
Tnx💙💚💛💛❤
@LilaRossi7
@LilaRossi7 3 жыл бұрын
Godak vatina video ekkak. Hodata theruna.Miss kadavatha vitharada class karanne. Mata pattern maker coss ekak karan uvamanai. miss karanavada.thanks💖💖 Mama Piliyandala..
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
Ow.online class patan ganiddi post ekak dannam de💙
@LilaRossi7
@LilaRossi7 3 жыл бұрын
Thanks💖
@shayamakumudu3806
@shayamakumudu3806 4 жыл бұрын
Miss playyard wrap dress ekak mahanna kiyala denna puluvanda loku udavuvak miss .
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 4 жыл бұрын
Api dawasaka mahamu dr
@somalathagamage4372
@somalathagamage4372 3 жыл бұрын
ඔයාට සුබ දවසක් වගෙම බුසරනය් ඔතරම් පැහැදිලිව අවන්කවම කියා දෙනවාට බොහොම ස්තුතිය් කරන කියන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා මෙය ඔන් ල්‍ය්න් ක්‍රමයට ඉගෙන ගන්න බැරි අයට ලොකුම ලොකු සවියක්
@indraniwijelatha-sy3lu
@indraniwijelatha-sy3lu Жыл бұрын
ragel dige rekawe adimete rgel usete wada kopemene pahalete ganne onide
@diliniayonika2251
@diliniayonika2251 4 жыл бұрын
බොහොම ස්තූතියි මිස් .
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 4 жыл бұрын
Oyatath💖💖💖💖💖💖
@MultiShyamali
@MultiShyamali 3 жыл бұрын
Thank you so much....
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
Welcome dr
@kusumkuruppuarachchi8292
@kusumkuruppuarachchi8292 3 жыл бұрын
Godak වටිනවා
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
Tnx💜❤
@priyankalakmini4774
@priyankalakmini4774 3 жыл бұрын
මගෙ බෙල්ල එක කනක සිට අනෙත් කනට 8"දෙකට බෙදුවම 4"නේ ඒකට 1/2"එකතු කරලා 4 1/2" කර ලකුණු කලහම හරිද සම්මත අඟල්3" නෙමෙිද ගන්නේ සමහර අය රැගල් උසට අතවට දෙකට බෙදලා උරහිස ඉරේ සිට පහතට අරගන්නවා ඒක තේරෙනවා මදි පැහැදිලි කරන්න පුලුවන්ද ඒවගේම පපුව44"ඉදිරිපස,පිටුපස කරපලල,කර ගැඹුර ගන්නේ කීයද කියලා කියන්න පුලුවන්ද රැගල් උස පලමු ක්‍රමය ට මම කැමතියි පැහැදිලි ව කියලා දෙනවට බෙහෙවින් ම ස්තූතියි ඔබට බුදු සරණයි!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@jasintharandeniya1228
@jasintharandeniya1228 3 жыл бұрын
Mis apita me padma book 1 I least a Levi karanna puluwanda onlin delevari karala
@karunarathna7049
@karunarathna7049 4 жыл бұрын
Wedagath matanm godak miss
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 4 жыл бұрын
💚💛🧡❤💖💝
@smanusha2482
@smanusha2482 4 жыл бұрын
Ana mis mata pasal sudu gaumamahana vidihat kiyala dannako.
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 4 жыл бұрын
Channel ekata dala thiyanawa sudu gauma.reli warga gena wenama video ekakuth thiyanawa.
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 4 жыл бұрын
Ok dr
@suranthathulara6184
@suranthathulara6184 4 жыл бұрын
හැමදේමහැමදේම හොඳට තේරුණා මිස්.thank you.ඒත් පුංචි දෙයක් තියෙනවා මට දැනගන්න,අපි රැගල් උස අරගෙන අඳින ඉර මුලින්ම හරහට අඳින ඉරට සමාන්තර රේඛාවක් විදිහටද අඳින්නෙ නැත්නම් අගට යනකොට ටිකක් පහලට ඇල වෙන විදිහටද කියලා කියන්න පුළුවන්ද.බොහොම ස්තූතියි
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 4 жыл бұрын
Samantharai dr.❤🧡💙
@suranthathulara6184
@suranthathulara6184 4 жыл бұрын
@@3shasfashionacademy.116 බොහොම ස්තූතියි
@rajikapeiris5993
@rajikapeiris5993 3 жыл бұрын
Saree blouse kepayakuth karannko thank u
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
Ok
@dorothymendis4661
@dorothymendis4661 3 жыл бұрын
Pitu pasa paluwa us karanne ai ? Hama andumakama pitu pasa paluwa us karanawada ?
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 3 жыл бұрын
Ne.sari jacket,lama sari wage enge ganatama mahana endum walata angala ussanne ne.shirt wala angal deka hamarak ussanawa. Anith siyalu endum angalak ussanawa mage kramayata anuwa.angalk issima api Tailoring kramaye karana deyak.ath kata hira wenne ne.ewagema neat.
@dorothymendis4661
@dorothymendis4661 3 жыл бұрын
@@3shasfashionacademy.116 Tnx.
@shyamaleenadeeka4113
@shyamaleenadeeka4113 3 жыл бұрын
@@3shasfashionacademy.116 agalak issuwama ate mada kotentada allanne urahisa mahumatada nattam agal bagayak essila tiyana tanatada
@musicpcmobailgametutorial6194
@musicpcmobailgametutorial6194 4 жыл бұрын
miss oyata puluwanda school kalisamak kiyala danna
@3shasfashionacademy.116
@3shasfashionacademy.116 4 жыл бұрын
Ok💚💛
@dilanikumari6120
@dilanikumari6120 3 жыл бұрын
අත් ගොබය මිම්මගන්න හැටි ආයෙමත් කියලා දෙන්න මිස්...ඔබට ගොඩාක් ස්තූති ..🙏🙏🙏
@sisirajayantha8886
@sisirajayantha8886 3 жыл бұрын
Super
How to Cut Armhole Perfectly For Different Types
14:22
Smart Fashion lanka
Рет қаралды 60 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
You don't need to be a tailor!  Sew vests this way for all sizes
11:12