අම්මා in මෙල්බන් city | Lankan in Melbourne

  Рет қаралды 93,398

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 6කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa

Пікірлер: 268
@maheshikahettige1587
@maheshikahettige1587 Жыл бұрын
දුවලා දෙන්නම සතුටින් සැනසීමෙන් ජීවත් වෙනවා දකින එක තරම් සතුටක්.. දෙමව්පියන්ට තියෙනවද.. මේ අම්මා ඒ සතුට උපරිමව විඳිනවා. දකින අපිටත් සතුටුයි.. 🌹🌹🌹ජේසු පිහිටයි.. 🙏🏻
@amilaprasad6807
@amilaprasad6807 Жыл бұрын
හැමදාම කියනවා වගේ මේව මිනිස්සු ජීවත් කරවන හීන...ජය වේවා
@iamkaviya4441
@iamkaviya4441 Жыл бұрын
Ow machan💪
@gimhanie_001
@gimhanie_001 Жыл бұрын
So true!💯
@chamikadilshan7421
@chamikadilshan7421 Жыл бұрын
I felt it❤
@meenamdj7041
@meenamdj7041 Жыл бұрын
මේක හීනයක්. අපේ හීන වලට ඔයාල හැමොම පන දෙනවා වගේ. තමන්ගෙ දෙමව්පියන් සතුටු කරපු ආදරණීය දරුවෝ . මේවා දකිද්දි හරිම ආසයි . ❤
@anojamanamperi1363
@anojamanamperi1363 Жыл бұрын
තුන්දෙනාම හිනාවෙලා ඉන්න photo එක හරිම ලස්සනයි.දූරු දෙන්නට අම්මගෙන් ලැබුණු ලොකුම දෑවැද්ද.❤️❤️❤️
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
So lovely 💜💜💜
@gangarani7674
@gangarani7674 Жыл бұрын
Oyla godak pin karala athi puthe
@achiniweerasinghe6258
@achiniweerasinghe6258 Жыл бұрын
මේ video එක බැලුවාම මටත් හිතුණා අම්මයි, තාත්තත් මෙහෙම රටක එක්කන් යනවා කියලා.අම්මා කෙනෙක්ගෙ හිතේ තියෙන හීන ඉෂ්ට කරගන්න ලැබෙන එකම කොච්චර වාසනාවක්ද. මට මෙි video එක බැලුවාම ඇඬුනා.එ් මොකද දරුවො හදලා එයාලගෙ දියුණුව දැකලා එයාලා දාලා එන්න වුණාම 😥. ඒක සංවේදියි.❤❤❤ අක්කාටයි අයියටයි ඔයාල දෙන්නාගෙම පවුලේ අයට ජයෙන් ජයම වේවා!!!!
@imathusintha878
@imathusintha878 Жыл бұрын
අක්කගෙ Family එකේ හැමෝම ජීවිතේ විදින්න දන්න අය. හැමෝම සතුටින් ඉන්නව🥰 අන්තිම ටිකේනම් හැබැයි දුක හිතුන😔
@dilanimarasingha3392
@dilanimarasingha3392 Жыл бұрын
ගොඩාක් සතුටු මතක ඔයාලගෙ ජීවිතේට එකතුවෙන්න ඇති.මටත් මේ වීඩියෝ එක බලද්දි සතුට වගේමඅම්ම ලංකාවට යද්දි ඒ වෙන්වීමේ දුක තේරුණා.ඔයාල හැමෝටම තෙරුවණ් සරණයි ❤️
@somagovinnage2221
@somagovinnage2221 Жыл бұрын
හරිම ප්‍රිය ජනක අවශ්ථාවක්.අම්මා හරිම නිහතමානි කාන්තාවක් බව පෙනෙනවා.පවුලේ සියලූම දෙනාට ආශිර්වාදාත්මක අලුත් අවුරුද්දක්.ජේසුපිහිටයි!
@sanjeewanigamage2728
@sanjeewanigamage2728 Жыл бұрын
ආසයි දවසක අම්මලාව මෙහෙම එක්කන් යන්න❤️අක්කෙ❤️
@vijayalaxmie8929
@vijayalaxmie8929 Жыл бұрын
මොනවා උනත් තුන්දේනාගේම හිනාව. ඵකම වාගේ. හරීම සතුටුයි හරියට මත් ඔයාලා සමග හිටියාවගේ දැනුනා. අමිමි ගියා කිව්වාම දුකක් දැනුනා. සැමදම ආදරයෙන් ඉන්න. තේරැවන්සරණයී!🥰
@jeewarathneherath2786
@jeewarathneherath2786 Жыл бұрын
දුවගෙ අම්මා වගේම අපිත් මෙල්බන් බලා ගත්ත දුවට ස්තුතියි ජේසු පිහිටයි
@vajirasrimathi4515
@vajirasrimathi4515 Жыл бұрын
මගේ දුවත් Ausi ඉන්නෙ. මමත් Ausi ආවහම පුතේ ඔයාලව බලන්න එන්න ආසයි. Melbourne ආවහම බලමු පුතේ. අම්මවත් සතුටු කරලා ඔයාලත් ඒ සතුට වින්දා . අම්මා යන දවසෙ නම් මම ausi ගිහින් එන දවසෙ දැනුන දුක මටත් දැනුනා. එි අම්මටත් දුක දැනෙන්න ඇති. I love you all putha.❤️ Good luck. Budu saranai!!🙏🏻
@damsithgayanuka3835
@damsithgayanuka3835 Жыл бұрын
How did your daughter go to the Australia
@chitraperera1025
@chitraperera1025 3 ай бұрын
Wrong grammar 😮
@dilshamalshani
@dilshamalshani Жыл бұрын
අම්මට කොච්චර සතුටක් දැනෙන්න ඇද්ද🥰 Much love akki❤️❤️
@nandanirathnayake6728
@nandanirathnayake6728 Жыл бұрын
හරිම සතුටුයි ,හොද දරුවෝ,පින් ඔයාලට,තෙරුවන් සරනයි හැමෝටම
@p.s.abothejue6881
@p.s.abothejue6881 Жыл бұрын
අම්මව සතුටු කරල දෙන්න එක්ක අම්මගෙ වැඩවලට හිනහත් වෙනව නේද, අම්මට ආදරේ හිතෙනව, ජේසු පිහිටයි ඔයාල හැමෝටම,
@LankaninMelbourne
@LankaninMelbourne Жыл бұрын
ජේසු පිහිටයි ❤️
@udaniwarusawitharana5415
@udaniwarusawitharana5415 Жыл бұрын
මගේ අවුරුදු 10 පුතත් හරිම ආසයි ඔයාලාගෙ video බලන්න. අන්තිම එක බලපු වෙලේ ඉඳන් අහනවා අළුත් video එකක් දාලාද කියලා. Wish you all the very best in everything you do. Lots of love to you and to your family!
@malapadmakumari2321
@malapadmakumari2321 Жыл бұрын
අද නම් ඉස්සෙල්ලාම like එකක් දාන්න පුලුවන් උණා .දැම්ම ගමන් බැලුව.හරි සතුටුයි .ඔයාල හැමෝටම ආදරෙයි .💐💐💐💐💐💐💐💐
@soulfuljourneysaus
@soulfuljourneysaus Жыл бұрын
අම්මලව මෙහෙම සතුටින් තියනවට ගොඩක් පිං. ❤
@ishadimagallagoda5356
@ishadimagallagoda5356 Жыл бұрын
ඇත්තටම අක්කි ඔයයි,අම්මයි,අක්කිගෙ නංගී හිනාවෙනකොට මාරම ලස්සනයි😍🥰 හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව😘
@LankaninMelbourne
@LankaninMelbourne Жыл бұрын
Thank you! ❤️
@shashi4287
@shashi4287 Жыл бұрын
අනේ මගෙ අම්මාවත් මෙහෙම එක්කන් යන්න ඕනි මට ඉක්මනට.. ඒකට නම් A/l පාස් වෙන්න ඕනිනේ. මන් එයාලා වෙනුවෙන්මයි මගේ ජීවිතේ හැම කඩයිමක් වෙනුවෙන්ම තරග කරන්නෙ අම්මිගෙයි අප්පච්චිගෙයි හීන හැබෑ කරන්න🥺.අක්කි ඔයා හරිම හොදයි❤️ සතුටින් ඉන්න හැම්දාම❤️
@silversprings6771
@silversprings6771 Жыл бұрын
This is one of the most enjoyable vlogs I've watched, you have such a loving family and love the way you treat your Ammi with such love and affection. Thanks for introducing us to your sister Wanya and husband Kosala their adventures are very interesting too.i've been following you for a while and to see you settled with a good husband like Sly is really nice. May you and your family be blessed because you'll seem like really wonderful people.
@wb2570
@wb2570 Жыл бұрын
අපෙ අක්කගෙ family එකටත් වීසා හම්බුනා ...next week එකෙ ඔහෙ එනවා....❤️❤️❤️😀
@bonawista
@bonawista Жыл бұрын
හොද අක්ක කෙනෙක්~~~👧👧👧 හොඳ අම්මා කෙනෙක්~~~🤱🤱🤱 හොඳ සහෝදර සහෝදරිය ටිකක්~~~👱‍♂️👱‍♀️👨‍🦰👩‍🦰👩‍🦳👨‍🦳 හොඳ ආදර්ශමත් පවුලක්~~~^^^💑👪👨‍👩‍👧‍👧👩‍👦‍👦👩‍👧‍👦💗💗💗
@shikarawijesekara6512
@shikarawijesekara6512 Жыл бұрын
මෙවන් දූරු ලද අම්මා හරිම ලකී මෙවන් බිරිද ලද ස්ලයි ඔබ නොවෙද ලතී මෙවන් වීඩියෝ දුටු අපි හරිම ලකී මේ හැම ලකියක්ම ඔබ හින්දයි ඇංජී
@shashitevi4734
@shashitevi4734 Жыл бұрын
සිහින මවන සැමගේම සිහින සැබෑ වේවා !!
@tirandijayathissa3686
@tirandijayathissa3686 Жыл бұрын
අක්කි නම් අම්මා වගේමයි 😍😍😍❤️❤️❤️
@shanthikodippiliarachchi2245
@shanthikodippiliarachchi2245 Жыл бұрын
Melbourne city eka pennuwata thanks dear. 💝❤️❤️
@dananjaleeudari231
@dananjaleeudari231 10 ай бұрын
Aththatama akkige muune hinawa dakinna labena eka kochchara wasanawakda .. ammage a sathuta hinawen penawa. Thamange daruwo dennama ada hoda thanwala siitiima tharam wena deyak ne ammata. Sly aiyage a adare shok akki. Oya hrima wasanawanthai akki a wage aiya kenek labannath . Sathutin inna hamadamath ❤❤❤❤🎉🎉🎉 aiya akki dennatama adarei gdak ❤❤❤
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 Жыл бұрын
අනේ අම්ම අපේ අම්ම වගේ... අක්කි කියනව full Australian lu.. ඔයා සෝයි.. ආදරෙයි අක්කියෝ...😁❤❤❤❤❤
@bhusharaoshadha6302
@bhusharaoshadha6302 Жыл бұрын
පැයක් යනවනම් සිටි එකට යන්න 100hkm ගියානම 100km ආසන ගානක තියනවද අක්කේ සිටි එකට .... අපිට කවද ඒ වගේ තත්වෙකට යන්න පුලුව්න වෙයිද 😥 සතුටින් අක්කේ ඔයල හරි ඒම අත්දැකීමක් අපිට දෙනවට ❤️ හැමදාම සතුටින් ඉන්න ඕන අක්කයි අයියා ❤️
@marianicholas7
@marianicholas7 Жыл бұрын
God bless you all always ❤️🙏 Beautiful ending👍👍
@hiroshimadissanayake3770
@hiroshimadissanayake3770 Жыл бұрын
හරිම සතුටුයි ඔයාල කට්ටිය එකට දකිනකොට. මන් නම් ආසම අම්මි දූල දෙන්නගෙයි හිනාව පිරුනු අන්තිම ෆොටෝ ටිකට 😍😍😍
@sandyaperera5555
@sandyaperera5555 Жыл бұрын
අනේ....❤❤❤ සුදු දෝණිල දෙන්නගෙයි අම්මි girl ගෙයි මූණ පුරාම ඉතිරෙන හිනාව...ආදරෙයි...ගොඩාක්. Sly....එයා දැන් ඔයාට තව ගොඩාක් ආදරේ වෙලා...ඔයාල හැමෝටම සුභ පතනවා..ආදරෙන් ,සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න කියල.🙏🙏🙏🙏❤❤❤❤❤❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
තමන්ගේ දරුවෝ සතුටෙන් ඉද්දි දෙමපියන්ට ඊට වැඩිය සතුටක් තියෙනවාද ඔයාලා සියලුම දෙනටම හැමදාම සතුටන් ඉන්න ලැබේවා🙏🙏🙏 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@isharikaumayangani7842
@isharikaumayangani7842 Жыл бұрын
හරිම ආදරණීයයි අක්කා අයියා හැමෝම පරිස්සමෙන් හැමදාමත් සතුටින් කට්ටියම ආදරෙන් ඉන්න දැන් අයියත් නියමයි අක්කා 😄🖤🖤💗💗
@ayeshaneeta4933
@ayeshaneeta4933 Жыл бұрын
මල්ලි යි අක්කා යි ඒක වගේ
@yukicreatoo2997
@yukicreatoo2997 Жыл бұрын
මටත් ආසයි අම්ම එක්ක ලෝකේ වටේ රවුමක් යන්න. ❤️
@nimmianuthtara5753
@nimmianuthtara5753 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@chathuslife7453
@chathuslife7453 Жыл бұрын
Akkige amma nam harima nihathamani ahinsaka kenek wage hina wechcha gaman mai inne. Daruwange saarthakathwaya dakala godak sathutu wenawa athi e amma asai dakkma oyalawa apitath ausi enna jesu pihitai hamotama ❤❤
@LankaninMelbourne
@LankaninMelbourne Жыл бұрын
Thank you ❤️❤️❤️
@kalyani4254
@kalyani4254 Жыл бұрын
Amma very happy, and very straight , beautiful woman . ❤
@sheshaninawanjana3128
@sheshaninawanjana3128 Жыл бұрын
Anji akketh ekka hemadama melbourne balanawa 🥰🤗thank you for sharing everything ..අම්මගෙ සතුට ❤️
@kumudupriyanka1937
@kumudupriyanka1937 Жыл бұрын
Harima Lassanai sundara nihathamani family ekak ❤thunuruwange saranai .boru sobana nethi sundara sahalluwen adaren lassanata jeewithe windinawa kiyanne ohoma thamai.oya sathuta adaraya samagiya hamadamath oyalage jiwithawalata lebewa...!!❤❤
@rachinikaushalya1731
@rachinikaushalya1731 Жыл бұрын
Thank you akke. Oya nisa api aththatama sathutin innawa. Thank you so much ❤️❤️❤️ love you all 😘😘😘
@chithraadikariadikari359
@chithraadikariadikari359 Жыл бұрын
අපිට ත් හරිම සතුටුයි ❤ ජේසු පිහිටයි ❤
@pereraindi6964
@pereraindi6964 Жыл бұрын
Amma shoii...❤️❤️❤️harima lassanai....daruwo e thanata Genna e Amma kochchara Duka mahasi wenna ADDA....duwala denna gena e Amma godak sathutin athi.. Budusaranai hamotama...❤️❤️❤️
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි .මේ අම්මා මොනතරම් වාසනා වන්තයීද?ඒත්,දරැවන් දෙදෙනා තනිකරලා ,ආපසු යනකොට ගොඩාක් දුක හිතෙන්න ඇතී.
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
Ane aiyage akkath aiya wagemai.❤️❤️
@nadeekanadeeka6070
@nadeekanadeeka6070 Жыл бұрын
අක්කිගේ වීඩියෝ ඔක්කොම ඊයෙ පාන්දර 3 වෙනකන් බලල ඉවර කරා 😁👍මන් ආසම you tube channel එකක් ❤❤🤪🙏
@batheegamakanthi1512
@batheegamakanthi1512 Жыл бұрын
Bonjour Anji , Paris la neige, en plus très froid , bonne journée.
@sajithlakshan5562
@sajithlakshan5562 Жыл бұрын
ඔයාලාගේ පවුලේ අයට සුභ අනාගතයක් වේවා පතමි 💖💖💖💖💖💖💖💖💖
@roshiwijetunge2121
@roshiwijetunge2121 Жыл бұрын
Such a blessed Mother to have such lovely daughters and sons in-law. Great to see Sly's sis too. Hope you had alot of fun together. Missed Kosala very much. Tc
@sarahsirlank2339
@sarahsirlank2339 Жыл бұрын
අමිමා.ලස්සනයි..කෝච්චිවාගේබස්යනවා.දිගයි.ෂෝක් අනේ.බුදුසරනයී අම්මේ දීර්ඝායුෂ ලැබේවා මම.ඕමාන් වල
@lankaweerasinghe3953
@lankaweerasinghe3953 Жыл бұрын
Lanka I'm happy to see you with your family. Good luck I am Lanka Weerasinghe. Newstead
@sachiabesinghe3673
@sachiabesinghe3673 10 ай бұрын
Harima lassanai akki vedio eka,city ekath lassanai oyalath lassanai 😍🌹
@nilakshigayana9308
@nilakshigayana9308 Жыл бұрын
Hi... Gayathri , Nice to see u in the Lankan in Melbourne
@LankaninMelbourne
@LankaninMelbourne Жыл бұрын
🤩
@jeewanthijeewanthi3940
@jeewanthijeewanthi3940 Жыл бұрын
බැන්දට පස්සෙ ඔයා හබිිට මොකද කරේ දැනුයි එයා කතා කරන්නෙ සද්දෙ ඇහෙන්න 😍😍😍
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 Жыл бұрын
හැම අම්මටම ඔහොම පින් නෑ.. අපිත් ඔයාල නිසා ඔයරටේ ලස්සන දකිනවා..
@dhanushamannapperuma
@dhanushamannapperuma Жыл бұрын
Nice One Akki
@ayeshamadhushani1852
@ayeshamadhushani1852 Жыл бұрын
අම්මිගේ ආදරණීය හිනාව අක්කටයි නංගිටයි ඒවගේම තියෙනවා❤ ❤❤❤
@nayanichandima5785
@nayanichandima5785 Жыл бұрын
Aththatama dekkama asai e ammata harima සතුටුයි kawadahari ape ammatath owage uk yanna lebei ape nangith lagadi uk giye.
@rehanihopman8457
@rehanihopman8457 Жыл бұрын
Lovely bumping into you two at IKEA today!
@yenukisong
@yenukisong Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ඔනි ..එකයි මගේ ප්‍රාර්ථනය ...♥️♥️♥️
@kumudufernando4202
@kumudufernando4202 Жыл бұрын
Apith dan Aussi wala godak dewal dakala tiyenawa Anji nisa.😋
@shonanava7383
@shonanava7383 Жыл бұрын
Wow nice to see you all together . God bless you all.
@madhushikawikramasingha5852
@madhushikawikramasingha5852 Жыл бұрын
Oyalata budhu saranai akkiyoo ,♥️♥️♥️
@umavlogs9022
@umavlogs9022 Жыл бұрын
Mage puthath oya widiyatama mawa sathutu kala AUSTRALIA walata gennala sathutui hamadama balanawa math. Budusaranai ❤
@LankaninMelbourne
@LankaninMelbourne Жыл бұрын
❤️❤️❤️❤️
@zayanacader8961
@zayanacader8961 Жыл бұрын
So loving .Nice blog .God bless you all.
@daphnepremawardena1339
@daphnepremawardena1339 Жыл бұрын
Lovely family your mother is blessed to have wonderful daughters. She would have really enjoyed the stay. Blessings to all.
@malithsandaruwan5585
@malithsandaruwan5585 Жыл бұрын
නියම video aka
@sajiththeshani9258
@sajiththeshani9258 Жыл бұрын
Akkiyo ammige hinawa lassani ahinsaka adambara hinawa thiyenne ...... Hama ammaekma ehema wenna athi daruwo laga . ❤️❤️
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 Жыл бұрын
Duwela denna nisa amma widina sathuta.hoda daruwo.demapiyanta labeema monatharam pinakda.wasanawan.budusaranai.
@productiondilru
@productiondilru Жыл бұрын
😍😍😍 nice to see you akki...
@vindiyasiriwardhana1630
@vindiyasiriwardhana1630 Жыл бұрын
අම්මි ගියාට පස්සේ ඔයාට ගොඩක් දුක හිතුනද නංගෝ. 😭😭😭😭
@inokaswarnamali6497
@inokaswarnamali6497 Жыл бұрын
What a nice city....all the best my dear
@shenaya_d_8170
@shenaya_d_8170 Жыл бұрын
Thumbnail photo eke thundenama eka wage ❤️
@LankaninMelbourne
@LankaninMelbourne Жыл бұрын
🙂❤️❤️❤️
@zaheecharm3
@zaheecharm3 Жыл бұрын
Are doing good?? Eagerly waiting for u r new vedio........plz upload soon...
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb akka sly budusaranai god bless you
@janakibatuwatte990
@janakibatuwatte990 Жыл бұрын
Oya polowe payagahala jeewath wena daruwek ...Oyatama gelapena partner kenek thama lebila thiyenne ...oya wage daruwek labana oyage amma godak wasanawanthai...oyage school thama start kale nedda ?Hemadama sathutin inna...God bless to you!!
@DrIWan2002
@DrIWan2002 Жыл бұрын
Your mom looks so adorable akki.. I wish i cud travel to somewhere with my mom like this. But..
@jaanunisansala1345
@jaanunisansala1345 Жыл бұрын
Akki malli denna ekama wage thama ❤❤❤ God bless you all
@diki9793
@diki9793 Жыл бұрын
තුන්දෙනාටම එකම ඇස් දෙකයි හිනාවයි තියෙන්නෙ 😊 15:22 ❤
@chulachandani9163
@chulachandani9163 Жыл бұрын
බොහොම සතුටුයි 🤗🤗🤗🤗🤗🤗🤗🤗
@sanju4866
@sanju4866 Жыл бұрын
අම්මා ගේ ලස්සන😍 hi wanya Akki❤
@rooeats
@rooeats Жыл бұрын
ලස්සනයි❤️❤️❤️
@sonali8668
@sonali8668 Жыл бұрын
Lucky mother and daughters...bless u all !!!!!
@sethmisandupamawarawitahew6183
@sethmisandupamawarawitahew6183 Жыл бұрын
Ane lassanai kattiyama.nangi aii oyage thaththi awe neththe ..
@siyalla1413
@siyalla1413 Жыл бұрын
Ikmanata vlog ekak onaaaa...💗
@chandimagayani5383
@chandimagayani5383 Жыл бұрын
Harima lassai Akka. Math oyalath ekkama awidinna giyq wage ,😍
@malanikumarawadu3675
@malanikumarawadu3675 Жыл бұрын
Oyala hamadama satutin inna lanewai pratana karamu Teruwan saranai
@chandimagayani5383
@chandimagayani5383 Жыл бұрын
Oyalage satuta samadamath radewa !!!💕💕💕
@floraperera181
@floraperera181 Жыл бұрын
Beautiful dear.safe travels to your family.
@boviduproduction
@boviduproduction Жыл бұрын
demaupiyanta salakanakota thamay daruwanta hariyanne....good work
@jayarathnemarasinghe9947
@jayarathnemarasinghe9947 Жыл бұрын
Today supiri vlog.....
@sahankavindi3633
@sahankavindi3633 Жыл бұрын
Nice to see u all ...
@renukaperis1789
@renukaperis1789 Жыл бұрын
Happy family. .Stay blessed.
@minsadiadithya7628
@minsadiadithya7628 Жыл бұрын
ගොඩාක් ශෝයි 💗❤
@nadeeshapatabendige5106
@nadeeshapatabendige5106 Жыл бұрын
❤enjoy...very Beutifull 💗💗💜💜❤
@wathsalathupamali9163
@wathsalathupamali9163 Жыл бұрын
Akkige thaththawa ilaga para ganna ganna,mn asai akkage hinawata thiyena patata ❤️❤️❤️❤️❤️
@wathsalathupamali9163
@wathsalathupamali9163 Жыл бұрын
Ane amma lankawata avith neda
@lalithperera1197
@lalithperera1197 Жыл бұрын
Sweet family ....
@chathurikadulanjalee835
@chathurikadulanjalee835 Жыл бұрын
Ane e ammage sathuta akka❤❤❤
Our Modern Love Story..
11:31
Lankan in Melbourne
Рет қаралды 118 М.
Day in my life | Lockdown life | What i eat in a day
24:42
Lankan in Melbourne
Рет қаралды 47 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 16 МЛН
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 4,9 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН