Our Modern Love Story..

  Рет қаралды 118,837

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Пікірлер: 649
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 2 жыл бұрын
ආසියාතික යුවතියක්.... ඒ පටු සීමා වලින් මිදිලා ගිහින් බුද්ධිමත් විදියට තම ජීවිතය ලස්සනට සැලසුම් කරගෙන තිබෙන විදිහ හරි අපූරුයි... ජීවිතයේ ඉදිරි සියළු කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි...
@dhaneshinawamini3689
@dhaneshinawamini3689 2 жыл бұрын
P
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
ඇත්තටම me de හරියටම හරි
@OCBLK
@OCBLK 10 ай бұрын
p
@bhusharaoshadha6302
@bhusharaoshadha6302 2 жыл бұрын
කෙනෙක් නිහඩයි අනිත් කෙනා කටකාරයි ඉතින් ගැල පෙනවා අමෝ මරු ආදරෙයි අක්කටයි අයියටයි දෙන්නටම ❤🌿🌼 සතුටින් පරිස්සමින් හැමදාම ඉන්න බුදු සරනයි ජේසු පිහිටයි හැමදාම සතුටින්නම් හිනාවෙලා ඉන්න ආදරෙයි ආදරෙයි දෙන්නටම ... නිහතමානී දෙන්නම ❤🌿🌼
@sujathathilakarathna7957
@sujathathilakarathna7957 2 жыл бұрын
Mahaththaya Mona jathikayekda? Hodata Sinhala Katha karanwa
@lasanthikasinhapura5671
@lasanthikasinhapura5671 2 жыл бұрын
දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් මේ ලෝකය ට ගෙන ආ කෙනා ඔබට හරි කාලයට මුනගස්වලා තියෙනවා.ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ඔබ දෙපලට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!!!ජේසු පිහිටයි 🙏🙏🙏
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
අක්කා ඕනේ ඔක්කොම අයියාට කියලා කියව ගන්නවා 😂🤣🤣 හරි ලස්සන couple ඒක...හැමදාම සතුටින් ඉන්න💐💐💐💐
@sadajay8802
@sadajay8802 2 жыл бұрын
අම්මෝ කතාව කියද්දි දෙන්නගේ ලැජ්ජාව🙈🙈🙈. අයියා ලූ ගනන් ඉස්සුවේ😁🙈
@thisurinethhara410
@thisurinethhara410 2 жыл бұрын
අක්කනම් මාර විදිහට වැඩ plan කරල කරන කෙනෙක්. ඉක්මන් නොවී තමන්ගෙ වැඩේ හරිම වෙලාවෙදි කරන කෙනෙක්.. අක්කාගෙන් මමනම් ගත්තු ලොකුම දේ අන්න ඒකයි. ඒ වගේම අයියා කෙනෙක් අක්කිට ලැබිල තියෙනවා.. 👍❤️ මගේ සුභ පැතුම් අක්කා.. අයියා...❤️💍
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Thank you ❤️
@sudarma8148
@sudarma8148 2 жыл бұрын
මොඩර්න් ලව් ස්ටොරි,හරි ශොක් ඔයාලා දෙන්නට ජිව්ත කාලේ පුරාවටම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා
@nimnadee526
@nimnadee526 2 жыл бұрын
Sly අයියගේ හිනාව මරු අනේ...😍අයියට මාර ලැජ්ජාවක් තියෙන්නේ...අක්කා එයාට ඕනි ඒවා ඔක්කොම අයියා ලවා කියෝගන්නවා වගේ 😜🤣
@loadmusic1261
@loadmusic1261 2 жыл бұрын
ඒම තමයි කොල්ලෝ , හම්බ උනා කතා උනා වැඩේ ඉවරයි , අයිය නම් මරේ මරු ❤️🙂
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
😁😁😁😁
@Nidusha
@Nidusha 2 жыл бұрын
Sly is shy😁
@t.c.kratnayake6608
@t.c.kratnayake6608 2 жыл бұрын
දුව හොඳ කෙනෙක් තොරගෙන තියෙන්නේ ජයවේවා
@silelara7390
@silelara7390 2 жыл бұрын
මමත් අහපු හැමෝට ම ගණන් ඉස්සුවා 😁. ඒත් දැන් මගේ bf අහපු ගමන් මම කැමති උනා. අක්කා කිව්වා වගේ එක එක්කෙනාගේ කතා වෙනස්. හරි කෙනා ආවම දැනෙනවා 😍. හැමදාම ආදරෙන් ඉන්න මම සුබ පතනවා ❤️😘
@imashamadhuwanthi2957
@imashamadhuwanthi2957 2 жыл бұрын
මගේ ආදරෙත් මට හම්බුනේ fb එකෙන්.. පන්ති යන කාලේ දැකලා තිබ්බට අවුරුදු පහකට පස්සේ ආයෙත් දෙන්න ට කතා කරන්න හම්බුනේ fb එක නිසා..❤️❤️ අක්කටයි අයියට යි බුදු සරණයි 💐💐
@ManoriPrasangika90
@ManoriPrasangika90 Жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න.... Slay හරිම cute , ඔයා හරිම නිහතමානි.... දිගු කාලයක් සතුටින් ඉන්න පුලුවන් වේවා...!!
@tharushisenanayake7735
@tharushisenanayake7735 2 жыл бұрын
මගේ affair එකත් 2020 දී fb එකෙන් meet වෙලා පටන් ගත්ත එකක් ඒකෙ කිසිම වරදක් නෑ මට නං තාම 21 එයාට 23 අපේ love story එකත් මේ වගේ තමයි දැං අපේ ගෙවල් වලිනුත් දන්නව ඇත්තටම ඒක නරක දෙයක් නෙවෙ හැබැයි අපි දෙන්න නං පලාත්2 ක ඉන්නෙ ඒත් අපි එකිනෙක විශ්වාස කරලා අවංකව ඉන්නව අපිටත් හරි කාලයක් ඇවිල්ලා එකතු වෙනකල්
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
❤️❤️❤️ thats so nice
@wicramasinghekarunarathne2342
@wicramasinghekarunarathne2342 2 жыл бұрын
Mage affair eka patangththeth ehemama thama dan awrudu 3k wenna enawa gewal walinuth dannawa but eya dan mawa reject krnwa without a reason loku dukakin inne hethuwak nathuwa
@tharushisenanayake7735
@tharushisenanayake7735 2 жыл бұрын
@@wicramasinghekarunarathne2342 එයාව meet වෙලා ටිකක් කතා කරල බලන්න reject කරන්න හේතුව සහ දෙන්නගේ අඩු පාඩු ගැන පුලුවන් තරම් කතා කරලා විසද ගන්න උත්සහ කරන්න
@imasha5232
@imasha5232 2 жыл бұрын
අයියා පව් අක්කි එයාගෙ කටින් කියවගන්න එපා... ඔය දෙන්නා ෂෝක් අනේ.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම💞
@Jagathkandy
@Jagathkandy 2 жыл бұрын
ගොඩක් කල් ඉදන් බලන් ඉදපු වීඩියෝ එක💖💖💖💖💖 අක්කිගෙයි අයියගෙයි ආදර කතාවෙ ලස්සන දකිනකල් ඉවසිල්ලක් නෑ මොනවා උනත් ඒක වෙනස්ම ආදර කතාවක් වෙයි
@harshanidissabandara
@harshanidissabandara 2 жыл бұрын
හරිම සතුටුයි අක්කි... ☺️ හරිම ලස්සන ආදර කතාවක් 😍 අයියටයි , අක්කිටයි හැමදාම මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... ❤️
@fugixx8642
@fugixx8642 2 жыл бұрын
අම්මෙක් චූටි බබෙක්ට කියලා සිංදුවක් කියෝනවා වගේ අනේ 🥰🥰🥰 වෙඩින් එක අපි දන්නෙත් නැලු 😂 congratulations akka and aiya❤️🥰
@nadeemaramanayaka4183
@nadeemaramanayaka4183 2 жыл бұрын
මල්ලි ලැජ්ජා කාරයෙක් 😀 හැමදාමත් සතුටින් ඉන්න.තෙරුවන් සරණයි ඔයාලට ❤️
@ayeshanimali7943
@ayeshanimali7943 2 жыл бұрын
❤❤❤❤❤❤❤හැමදාම ගොඩාක් ආදරෙන් ,සතුටින් හිනාවෙලා,පරෙස්සමෙන් ඉන්න .මගේ උණුසුම් සුභ පැතුම් ඔයාලා දෙන්නාගේ අලුත් ජීවිතය ට.නංගීව බලාගන්න මල්ලි අදරෙන්.බුදු සරණයි .❤❤❤❤❤❤❤❤
@chrisanthiewijayanayake8196
@chrisanthiewijayanayake8196 2 жыл бұрын
Wow! Beautiful love story…. A great relationship happens when two people who truly understand each other and love each other for who they are come together and create something stronger than either of them could be on their own. Whilst planning your wedding, remember to plan your marriage too.. God’s Blessings always… 💕
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Yes very true! ❤️❤️
@welcometoournest3954
@welcometoournest3954 2 жыл бұрын
අපේ කතාව වගෙ.. 2010 මීට් උනා.ඔයාල වගෙම කැමතිද මැරි කරමුද අහලා නෑ 2011 engage උනා.. ඔයල වගෙම එකට ජීවත් උනා..2014 ලංකාවට ගිහින් මැරි කලා.2015 first baby ලැබුනා.2018 second baby 2021 third baby.. අදටත් ජිවිතෙ විදිනව පුංචි හෝ රන්ඩුවක් නැතිව එ වගෙම ඔයාලගෙත් ජිවිතේ සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරන්ව ගුඩ් ලක්
@MJTheStoryteller
@MJTheStoryteller 2 жыл бұрын
මටත් කාලේ හරි ❤️😍❤️❤️
@thathsaranialahakoon6266
@thathsaranialahakoon6266 2 жыл бұрын
කාලෙ හරි ඉක්මනට තව වීඩියෝ එකක් දාන්න... 🤭🤭
@tharushinawodika8198
@tharushinawodika8198 2 жыл бұрын
Ow ow
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Hahahahaha yes.... 🤪🤪🤪🤪 quoting beyonce " if you like it put a ring on it"
@nethminimnadi7816
@nethminimnadi7816 2 жыл бұрын
Mj අයිය දේශ් අක්කිව marry කරල නේද ඉන්නෙ... ඔයාලගෙ love story එකත් ඕනෙ.
@imashawanninayaka9516
@imashawanninayaka9516 2 жыл бұрын
මාර්ක් අයියට තැන්කිව් කියන්න අක්කේ අයියේ ❤️
@polankafamily2500
@polankafamily2500 2 жыл бұрын
බලන්න ආසාවෙන් ඉන්නවා ඔයලගෙ ලස්සන ආදර කතාව ❤️❤️❤️❤️❤️
@sanzz2002
@sanzz2002 2 жыл бұрын
පුංචි උනාට හරිම ලස්සනයි අක්කි story එක.. හැමදාම සතුටින් ඉන්න.. Silent boy +talkative girl makes perfect couple.. ❤️❤️
@sakunilsm7215
@sakunilsm7215 2 жыл бұрын
Short love stories are the best. Telling from personal experience. May you two be happy FOREVER ❤️😇
@amasabihela8306
@amasabihela8306 2 жыл бұрын
140,000 subscribers 💖 congratulations for subscribers and the engagement 🍾
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
❤️❤️❤️❤️
@chathurikakarunanayaka1813
@chathurikakarunanayaka1813 2 жыл бұрын
අපිත් මීට් උනෙ fb එකෙන්.අදුනගෙන මාස 6 ඇතුලත කසාදත් බැන්දා.දැන් බබාලා දෙන්නෙකුත් ඉන්නවා
@dulaganithage
@dulaganithage 2 жыл бұрын
My warmest regards to akka and aiya. I wish you both happy family life filled with love and joy.congratulations ❤️
@dunyajayasekara6900
@dunyajayasekara6900 2 жыл бұрын
Congratulations
@imashageethangani9187
@imashageethangani9187 2 жыл бұрын
Congratulation both of you ❤️
@dilsiperera15
@dilsiperera15 2 жыл бұрын
කදුලු නැවිත් තියෙයිද අපිටත් සතුට වැඩි කමට කදුලු එනකොට. ලංකාවෙ වෙඩින්ග් එක ගත්තනම් ඇදුම මහලා දෙන්න තිබුනා.🥺🥺
@yash_art000
@yash_art000 2 жыл бұрын
අන්තිමට හරි උඹට ඇත්ත කියන්න දහිරිය තිබ්බ ස්ලයි පුතේ!!
@Hereimflying123
@Hereimflying123 2 жыл бұрын
හැමදේම හරි වෙලාවට වේවි කියල මං විශ්වාස කරනව.හැම. Video එකකින්ම මං අක්කිගෙන් මොනව හරි දෙයක් ඉගෙන ගන්නව.වාසනාවට වඩා මං විශ්වාස කරන්නේ අක්කිගෙ උනන්දුව,උත්සාහය,කැපවීම තමයි අද අක්කි ගොඩක් සතුටින් ඉන්න හේතුව.මං ආස ජීවිතය අක්කිගෙ videos තුළින් මං හැමදාම දකිනව.අක්කිට ගොඩක් ස්තූතියි ඒ හීනෙට යන්න මාව motivate කරනවට.හැමදාම අක්කියි,අයියයි සතුටින් එකට ඉඳීවි කියල මට විශ්වාසයයි.බුදුසරණයි අක්කි,අයිය!❤❤🤗🤗
@imashaudari7134
@imashaudari7134 2 жыл бұрын
Matath mage husbandwa labune fb eken chat karala. Awrudu dekak withara giyata passe marry kala. Dn chuti babekuth labenna inne ❤️ Congratulations akka and aiya 😘
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Wow thats great!
@p.s.abothejue6881
@p.s.abothejue6881 2 жыл бұрын
හදිසි උනා වැඩී කියල නොහිතෙන වාසනාවන්ත අනාගතයක් උදාකර ගැනීමට උනුසුම් සුබ පැතුම්
@sitharasammani2355
@sitharasammani2355 2 жыл бұрын
සුභ පැතුම් දෙන්නටම හැමදාම ආදරෙන් ඉන්න තෙරුවන් සරණයි ආදරෙයි 🥰🥰🥰🥰
@tharudish5882
@tharudish5882 2 жыл бұрын
අනේ මරු අනේ.. හිනා යනවා අයියගේ වැඩ වලට😂 අක්කිත් මරු.. අය්යාව කොහොම හරි කතාකරවන්න..😂😂
@raviduviraj6102
@raviduviraj6102 2 жыл бұрын
🤣😍
@krishanthisilva2567
@krishanthisilva2567 2 жыл бұрын
අනේ අප්පොයි......මල්ලි නම් හරිම ලැජ්ජායි වගේ.
@Kuluni_mannapperuma
@Kuluni_mannapperuma 2 жыл бұрын
My warmest regards to you two Akki and Aiya❤️🥰 Congratulations 💫❤️ Stay gold forever...
@piuminishara2910
@piuminishara2910 2 жыл бұрын
Aiya shoii anee.kathawa patan gddi lejjai wage hitiya.et katha k patan gttma katha k yanawa.shok anee oyalaa❤️
@dilrukshipriyadarshani4254
@dilrukshipriyadarshani4254 2 жыл бұрын
Oh my god!!😍 Waiting💖 and Excited 💖
@prasanthasilva1287
@prasanthasilva1287 2 жыл бұрын
Oh my God 😍 Waiting ❤ and Excited ❤
@chamith_sri
@chamith_sri Жыл бұрын
ඒ කතාව ලස්සනයි ☺️( but mm aya adre kranne ne ; eka mata “set” nethuwa ethi )
@madhusamarakoon4323
@madhusamarakoon4323 2 жыл бұрын
Aneee shoook oyala denna…short and sweet love story ekk….💙🥰🥰🥰hamadaama sathutin parissamat inna oni hamadamath………💙💙💙💙💙💙💙💙💙💙
@rachinikaushalya1731
@rachinikaushalya1731 2 жыл бұрын
ඔයාලා දෙන්නා හොදටම ගැලපෙනවා අක්කේ. හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️
@achinisankalpani4015
@achinisankalpani4015 2 жыл бұрын
අපිත් හම්බුනේ face book එකෙන් 2018 2021 marry කලා
@ireshaamarasinghe874
@ireshaamarasinghe874 2 жыл бұрын
අක්ක හරිම ආදරෙයි අයියට.. අයියත් අක්කව බලා ගන්නව ආදරෙන්. 🥰🥰
@NirooL
@NirooL 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කා & අයියා.බුදුසරණයි
@sachithsilva8895
@sachithsilva8895 2 жыл бұрын
My Congratulations Anji akki and Sly ayye... I wish you both for Happy Family life filled with Love and Joy... Wishes From Sachith Malli Tokyo - Japan
@jeewanaliwithanaarachhi2743
@jeewanaliwithanaarachhi2743 2 жыл бұрын
Congratulations for the beautiful couple..හැමදාමත් සතුටින් ඉන්න.තෙරුවන් සරණයි.
@sewwandifernando6567
@sewwandifernando6567 2 жыл бұрын
Warmest wishes....this is how God's miracles happened. Sly is the best matching guy to you. Very happy ❤️
@youvegotafriendinme2711
@youvegotafriendinme2711 2 жыл бұрын
Sweet, all the very best to you both for a blessed and prosperous future together.
@nipunithennakoon8118
@nipunithennakoon8118 2 жыл бұрын
ලස්සනයි ඉතිම් අපේ ජෝඩුව ♥️♥️
@madushanperera8704
@madushanperera8704 2 жыл бұрын
අයියා අදතමයි වැඩියෙන්ම කතා කරේ . Congratulations 🎊🎉 akki
@kasuntharaka8452
@kasuntharaka8452 2 жыл бұрын
අයියෝ තව මිනිත්තු 89ක් බලාගෙන ඉන්න ඕනිනේ.අනේ ඉක්මනට වෙලාව යන්නෙ නෑනී අප්පා😁😁😁😁😊
@sarahsirlank2339
@sarahsirlank2339 2 жыл бұрын
අනේ. ආයුබොහෝවේවා බුදුසරනයී ඔයාලදෙන්නට.මහත්තයා බොහෝ ම චාම් ආදරෙයි ගොඩාරියක් හාද බුදුසරනයී ඔයාට ලට.පරිස්සමට ඉන්න මම සාගරිකා ඕමාන් වල වැඩ.
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 2 жыл бұрын
My heartiest congratulations to both of you .❤️❤️
@thisilransika8413
@thisilransika8413 2 жыл бұрын
Akke 🌟 William angliss institute eka Australia wala honda institute ekadda ?
@oshly4204
@oshly4204 2 жыл бұрын
හැමදාම ගොඩාක් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ❤️❤️
@nishanthiedirisinghe6195
@nishanthiedirisinghe6195 2 жыл бұрын
මුද්ද වම් අතට දාන්නේ.සුබ මංලම් හැරමිටියෙන් යනෙනතුරා සතුටින් ඉන්න.🎁💝
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Ane ow. Meka front eken video kala nisa flip wela penne
@ashavirajini4254
@ashavirajini4254 2 жыл бұрын
Congratulations 🎉 both of you 💐💐 happy wedded life ♥️god bless you ♥️♥️
@chamaniishara9728
@chamaniishara9728 2 жыл бұрын
දෙන්නටම උණුසුම් සුබ පැතුම්..සුබ් අනාගතයක් වේවා.. 💐💐🌹🌹
@anomawijasiri3888
@anomawijasiri3888 2 жыл бұрын
සතුටින් ඉන්න හැමදාමත් oyala denna.budusaranai devipihiti පරිස්සමෙන් ඉන්න පැටියා
@pushparani4595
@pushparani4595 2 жыл бұрын
Ane hari soi දුව හැරීම asai oya gana jesu පිහිටයි
@ayeshisewwandi7799
@ayeshisewwandi7799 2 жыл бұрын
Akki ge love story eka wage thamai mageth.api me month eke wedding eka. Apith christhiyan. 2019 meet une FB eken. Gud luck akki. Jp
@madushasewwandi8935
@madushasewwandi8935 2 жыл бұрын
Math akkiyo oya wagee thamai hemawelema kiyoonawa.mage boyth katha kranawa adui.mn dannwa kochchara gelapenawda kyla hariytama.oyalage life ake hema dema api akka share kragann akkiyoo.aiya pau ane eya sadda nee.congratulations ❤❤❤❤❤❤😍😍
@gisaldin426
@gisaldin426 2 жыл бұрын
Congratulations and God Bless you both.
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
අක්කෙ අක්කට මෙ.ලොකෙ ඉන්න හොදම හොදම හස්බන්ඩ් කෙනෙක් තමා හම්බු වෙලා තියෙන්නෙ..අයියෙ අයියටත් එහෙමයී ලොකෙ ඉන්න හොදම වයිෆ් තමා ඇන්ජී අක්කා.🥰🥰දෙවියන් වහන්සෙ විසින් අක්කට වගෙම අයියට දුන්න.ලොකුම තැග්ගක් තමයී ඔය දෙන්නට දෙන්නා අහම්බෙන් හරී මුන ගස්සපු එක🥰🥰🥰අක්කායී අයියයී හැම අතින්ම ගැලපෙනවා එක අපිටත් පෙනවා අද ඔයලා දෙන්නා ඉන්න විදිය දැක්කම උනත්🥰🥰🥰🥰ඔයාලා දෙන්නා හැමදාම ආදරෙන් සතුටෙන් ලස්සනට හිනා වෙලා ඉන්න...ජෙසු පිහිටයී බුදු සරනයී...ආදරෙයී දෙන්නටම🙏🙏🙏🙏✝☸️✝️🥰❤❤❤
@sudeshikalakmali6106
@sudeshikalakmali6106 2 жыл бұрын
අයියා කථා කරනවා අහන් ඉන්න ආසයි අක්කිට හොදටම ගැලපෙනවා. බුදු සරණයි දෙන්නට ම
@saumyageeganage7470
@saumyageeganage7470 2 жыл бұрын
Aiyawa akki hadala aran...aiyage camera shy gathiya nathiwela dan... love you guys ♥️♥️♥️
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
බලන් හිටපු එක...😁😘🙈
@nimashasandeepani522
@nimashasandeepani522 2 жыл бұрын
අනේ congratulations අක්කියෝ..... හැමදාම සතුටින් ඉන්න ඕනි දෙන්නම.... හැමදාම අක්කි දාන video බලනවා අපි ආසාවෙන්... 😘😘🤗🤗
@asankasanjeewa9990
@asankasanjeewa9990 2 жыл бұрын
හදවතින්ම සුබ පතනවා ඔයාලා දෙන්නාට ආදරෙ පිරැනු විවාහ ජිවිතයකට ජෙසු පිහිටයි ඔයලාට 👫
@yanushabrahmanage3768
@yanushabrahmanage3768 2 жыл бұрын
Oyagen godaak dewal igena gaththa akke man...me dawas wala mage 2022 vision board aka hdna gaman..e wagema save krnnath patan gththa...oya nisa godaak motivate una wena ratakata ynna...godaak thank you..me wdhata lassana ideas kiyala dunnata..
@nandanikumari4088
@nandanikumari4088 2 жыл бұрын
සතුටුයි නංගෝ.හැමදාම අාදෙරන් සතුටින් ඉන්න.
@sanujasandali1833
@sanujasandali1833 2 жыл бұрын
සිංදු කියන කෙවිළියකට බස්සෙක් හම්බෙලා වගේ...love u both ❤❤😍
@vihansasubhashini6737
@vihansasubhashini6737 2 жыл бұрын
අයියා මරු .....අක්කට නියමෙට ගැලපෙන වා......❤️💙❤️අක්කා කටකාරයි අයියා නිහඩයි.....👌හරිම ආදරණීයයි ......💚💛💚......
@rosemarypriyadarshani5054
@rosemarypriyadarshani5054 2 жыл бұрын
Simple and sweet lovestroy!.god bless both of u!❤
@ashayasathsarani908
@ashayasathsarani908 Жыл бұрын
ඔයාලගෙ වීඩියො බලනවා මං කොයි වෙලෙත්.. අලුත් එවා. අද බලන්න එකක් නැති නිසා මේක බලන්න ගත්තා. මෙක බලලා තිබුන් නැහ. මේක බලද්දි හිනා යනවා අනේ..😂😂
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
Love you ayya and akki 😍❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
@ninyusenaweera6810
@ninyusenaweera6810 2 жыл бұрын
Congratulations and sincere wishes for a wonderful future ! Blessings to both of you !
@nimmianuthtara5753
@nimmianuthtara5753 2 жыл бұрын
සුභ අනාගතයක් .හැමදාම සතුටින් ඉන්න ලැබේවා .දෙව්පිහිටයි .
@shanikadilhani2609
@shanikadilhani2609 2 жыл бұрын
Wooow ... godaariyak ලස්සනයි eka. හැමදාම සතුටින් ඉන්න ...දෙන්නම. God bless 🌹🌹🌹🌹
@myson7680
@myson7680 2 жыл бұрын
පෙරැම්පුරාගෙන අැවිල්ලා තියෙන්න ඔය දෙන්නා
@Wifechef88
@Wifechef88 2 жыл бұрын
vedio eka patan aran iwara wenakalma akki wagema mage muneth hinawa.anthimata katath ridenawa hina wela idalama
@kithsirimunasinghe7694
@kithsirimunasinghe7694 Жыл бұрын
Ammee oyaala dennage tiyana komalee..Hari shook anee oyaala satutin inna.
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 2 жыл бұрын
Wish both of you a very happy, peaceful future. God bless you.
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Aiyanm pissu kolamk ane.hari shok.hamadama sathutin inna dennma.budusaranai parissmin adaren sathutin inna .💐💐💐💐
@jenniepe4084
@jenniepe4084 2 жыл бұрын
ඔබ දෙදෙනාටම සුභ අනාගතයක්... දෙවි පිහිටයි දෙදෙනාටම.....
@chansam8966
@chansam8966 2 жыл бұрын
ALL the very best! SLY IS SHY😁😀
@zaratwinkey4376
@zaratwinkey4376 2 жыл бұрын
අම්මෝ ඒක ..අයිය නම් හරි ලැජ්ජාකාරයෙක් වගේ
@anjaleeweerasinghe4403
@anjaleeweerasinghe4403 2 жыл бұрын
Stay happy forever❤️ God bless you both ❤️
@hmseelalatha2284
@hmseelalatha2284 2 жыл бұрын
ඔයාලගෙ ජීවිතය හැමදාම සතුටින් ඉන්න ලැබේවා .
@kamaldesilva9379
@kamaldesilva9379 2 жыл бұрын
It’s a match made in heaven. Good luck and all best wishes for a happy and everlasting married life. God bless you two!!!
@Piyumi__Malabandanages__diary
@Piyumi__Malabandanages__diary 2 жыл бұрын
congratulations both of you
@amilasanjeewa5400
@amilasanjeewa5400 2 жыл бұрын
Sathutin inna dennama jeewithe thiyana thurama.budu saranai
@kavindirathnayaka6242
@kavindirathnayaka6242 2 жыл бұрын
Congratulations...!!! akka and aiya..😍😍 😍 😍 😍
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
හරිම නිහතමානී යාළුවො දෙන්නෙක් 🌹🌹මන් ඔයාගේ වීඩියෝ බලන්නේ ලගදි ඉදල මට හිතුන දිගටම ඔයාගේ වීඩියෝ බැලුවා ලස්සනයි සුභ ආනගතයක් ♥️♥️♥️♥️
@ගුරුමව්සිත
@ගුරුමව්සිත 2 жыл бұрын
Anji duwa hoda wife kenek hoda amma kenek wenawamai suba pathum adaren inna forward duwek mageth inne duwala dennek eyala mata hina wenawa duwage video balanakota young ayai balanne kiyala ehema na neda duwa
@samadinanyakkara6482
@samadinanyakkara6482 2 жыл бұрын
Matath 31dan.api denna december yalu una march wedding gaththa.dan 10 years wenawa marry karala.ammooooo 😍😍😍😍😍
@misumi7085
@misumi7085 2 жыл бұрын
Sly aiya hari shy anehhh😘😋😂
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
Wow beautiful couple a good example to the youngsters. Thanks for sharing blessings to both.
Birthday Vlog! Sly ගෙ උපන්දිනේ
28:08
Lankan in Melbourne
Рет қаралды 29 М.
අපි ගෙයක් ගත්තා! Buying our first home in Australia
24:33
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 54 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
OUR LOVE STORY
38:41
Hithumathe JAPAN
Рет қаралды 70 М.
දේවාලේ | Dewale - @Lochi
12:29
Lochi
Рет қаралды 488 М.
Shopping vlog | Australia's Largest Shopping mall | Chadstone
31:39
Lankan in Melbourne
Рет қаралды 60 М.
Empty House Tour | අපේ අලුත් ගෙදර
28:13
Lankan in Melbourne
Рет қаралды 132 М.
අම්මා in මෙල්බන් city | Lankan in Melbourne
15:37
Lankan in Melbourne
Рет қаралды 93 М.
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17