In India 🇮🇳 ? children block the road and ask for money 😱 ? | World Tour - India 43 | Magadige

  Рет қаралды 112,926

Magadige

Magadige

Күн бұрын

Пікірлер: 709
@shand4715
@shand4715 23 күн бұрын
මේවා බලද්දි ලංකාවේ පරිසරයයි මිනිස්සුයි රත්තරන් 😂
@amaradasawijesooriya932
@amaradasawijesooriya932 Ай бұрын
පුතේ ඉන්දියාවෙ බුධ්ධිමතුන් උගතුන් වැඩිය ම ඉන්නේ කේරළය ප්‍රාන්ත යේ ඊලඟට තමිල්නාඩුව තමයි අනෙක් ප්‍රාන්ත වලදී ප්‍රවේසමි ගනු දෙනු කර ගෙන යන්න වරදක්ම නැහැ. ඉදිරියම යන්න ඔබට ජය.
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@ruwanthilini2077
@ruwanthilini2077 Ай бұрын
රැට නතරවෙන තැන්ගැන සැලකිලිමත් වෙන්න.. වැඩිය හිනාවෙන්න අයන්නත් එපා. උන්ගෙ ගානටම හිටියනම් හරි
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@nvgxfsd
@nvgxfsd Ай бұрын
හා කියකන් හිටියේ
@Dulan-hy1vu
@Dulan-hy1vu Ай бұрын
එක ඇත්ත බන් එක
@indukanthi5643
@indukanthi5643 Ай бұрын
Video එකේ අවසානය ලගා වෙමින් තිබුණු අවස්ථාව ලස්සනයි රාත්‍රිය නවාතැන් ගන්න ආරක්ෂා වෙලා ඉන්න පුළුවන් විදියේ තැනකින් බුදු සරණයි මල්ලි පරිස්සමෙන්
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@DCMAX9999
@DCMAX9999 Ай бұрын
තම්නේල් එක අනුව නම් වයිරල් යන්න ඔනි වීඩියෝ එකක්❤
@minura1
@minura1 Ай бұрын
English dammot trending yai
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@JeoDanial
@JeoDanial Ай бұрын
​@@minura1එහෙම යන්නෑ සුද්දො බලන්නෙ සුද්ඩො දාන එව විතරයි
@minura1
@minura1 Ай бұрын
@@JeoDanial mn kiwwe suddo newe bn indian aya gana
@kavindudilshan9347
@kavindudilshan9347 Ай бұрын
​@@JeoDanial වයිරල් ගිහින් තියෙන්නෙ දැන්
@imk9399
@imk9399 Ай бұрын
හැමෝටම මෙහෙම සංචාරය කරන්න බෑ. ඔයා බොහොම නිදහසේ සැහැල්ලුවෙන් ගමන යනවා. සුබ ගමන් 👍
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@chinthakaliyanarachchi4281
@chinthakaliyanarachchi4281 Ай бұрын
අනිවාර්යයෙන්ම ඔයා අපිට විරයෙක් .ඔයගෙ ගමන ජය ගන්නවා .බුදු සරන.ජය වෙවා .පරිස්සමෙන්
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@viduminaphotography6474
@viduminaphotography6474 24 күн бұрын
මද්‍යප්‍රදේශ් කොහොමත් මේ වගේ නොදියුනුයි.. උත්තරප්‍රදේශ් යනව නම් udaipur යන්න.. Best lake city to visit. ජය වේවා මිත්‍රයා❤️
@Magadige
@Magadige 24 күн бұрын
බොහෝම ස්තුතියි 🤗❤️
@denukashehan9266
@denukashehan9266 Ай бұрын
ටිකක් වයසක ඉන්දියන් උන් එක්ක වැඩිය හිනා වෙන්න යන්නෙපා. එතකොට උන් අපි පහත් කුලේ කියලා හිතලා ගණන් ගන්නෙ නෑ
@Magadige
@Magadige Ай бұрын
🤔🤔❤️
@kasuncj
@kasuncj 5 күн бұрын
@@Magadigeeka aththa Aussie wala Indian ewunuth ehemai hithane
@Vindiyasiriwardana
@Vindiyasiriwardana Ай бұрын
ඔබ නම් අදහන්න ඕන කෙනෙක්. පරිස්සමින් හැම දේම කරන්න. බුදුසරණයි.. දෙව් පිහිටයි... 👍👍👍🙏🙏🙏
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@janugalosilu7974
@janugalosilu7974 Ай бұрын
34:34 උනුත් බයවුන ඉංග්‍රීසියෙන් කතාකරයින් පස්සෙ😅
@Magadige
@Magadige Ай бұрын
😁😁❤️
@nilasamaradiwakara
@nilasamaradiwakara Ай бұрын
ඒ මහන්සියට එකෙන්ම Respect.ජය වේවා magadige❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@dkwalker6699
@dkwalker6699 12 күн бұрын
ඇත්ත ❤
@RajithRathnayake-k5f
@RajithRathnayake-k5f Ай бұрын
මෙහෙම තට්ට තනියම මේ වගේ සංචාරයක් කරන්න පට්ටම ගටක් තියෙන්න ඕනෙමයි ❤️❤️❤️❤️🤜🤛 ඔයා සුපිරියි ❤️❤️🇱🇰
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@chathurapriyasad6912
@chathurapriyasad6912 Ай бұрын
මමත් ඉන්දියන් කාරයෙත් එක්ක වැඩකරලා තියනවා...මට හම්බවෙච්ච අයගෙන් වැදගත් වගේ පෙනුම තියන උගත් අය සෙට් උනාට පස්සේ ඒ අයගේ ලොකුකම අඩුයි..... එහෙම නැති අනිත් එවන් මාරම ලයින්...... වැඩිය හිනා වෙන් නැතුව ඉංග්‍රීසි වලින් කොටන්න හොදට පුළුවන් නම් ගොඩක් ලොකු අයියාල ඇඹරෙනවා. සර් කියාගෙන එන්නේ...
@Magadige
@Magadige Ай бұрын
😁😁
@ravindubaba
@ravindubaba Ай бұрын
බයික් එකෙ යද්දි විඩියොඑකට වඩා ඔයාගෙ ආරක්ෂාව ගැන හිතලා වැඩ කරං හැමවෙලෙම... ❤
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@gayankelum2560
@gayankelum2560 Ай бұрын
ඒ ප්‍රෙන්ඩ්ලි නෑති එක එයාලගෙ කල්චර් එකක් අයියේ. ඒකට හේතුව අපි හැමෝටම හිනාවෙන එක හොදක් විදියට දැක්කට එයාල ඒ වගේ අය දකින්න තමන්ට වඩා අඩු කුලේ අය කියලලු. යකාගේ වැඩ කියල සිංහල චැනල් එකක් තියනව ඒකෙ අයිය ඒ කතාව පැහැදිලි කිරනව
@santhoshv3028
@santhoshv3028 Ай бұрын
What are you bluffing 😮
@Personvhilh
@Personvhilh Ай бұрын
​@@santhoshv3028 that's true
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@santhoshv3028
@santhoshv3028 Ай бұрын
@@Personvhilh what's true 😂 can you explain.
@SadesViduravi-m8c
@SadesViduravi-m8c 14 күн бұрын
අපේ පවුලම එකට ඔයාගෙ වීඩියො බලනවා අයියේ❤❤❤ Magadige is my one of best channel
@Magadige
@Magadige 13 күн бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@pushpikapathirana3343
@pushpikapathirana3343 Ай бұрын
මල්ලි එක්ක අපිත් දැන් ඉන්දියාවෙ සංචාරය කරනවා වගේ සුභ ගමන්! බුදුසරණයි මල්ලි ❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@lakshithavlogs
@lakshithavlogs Ай бұрын
අම්මෝ පොඩ් සෙට් එක , සුපිරි සහෝ 💖💖
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි අයියා 🤗❤️
@NandasiriPathirana-l6q
@NandasiriPathirana-l6q Ай бұрын
පරිස්සමින් යන්න ඔබට සුභ ගමන්.මගෙ ආශීර්වාදය.❤❤❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@hanya9674
@hanya9674 Ай бұрын
Subscribed! What I love about your channel is that you don’t come across like a typical travel vlogger. You bring such a down-to-earth vibe that makes it feel more like I’m traveling with a friend rather than just watching a travel video. Keep doing what you’re doing-it’s so refreshing!
@Magadige
@Magadige Ай бұрын
Thank you very much 🤗❤️
@RYANDESILVA-bd5hg
@RYANDESILVA-bd5hg Ай бұрын
මාර ලස්සනයි Drone කැම් එකෙන් ගන්න ශොට් ටික ජය වේවා ..👍
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@KusumIshwarage
@KusumIshwarage 20 күн бұрын
අම්මො මගදිගෙ ලස්සන යි ඒත් පරිස්සමින් ජයවෙව ❤😲💯🙂💐
@Magadige
@Magadige 19 күн бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@Pushparani422-ir6wf
@Pushparani422-ir6wf Ай бұрын
පුතා පරෙස්සමෙන් දළදා සමිදු පිහිටයි
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@nimesh-official
@nimesh-official Ай бұрын
නම්ගි කෙනෙක් ඉක්මනට ලැබේවා.. එස්වා පුහ්.. 😅❤
@Magadige
@Magadige Ай бұрын
😁😁❤️
@tharusha_nethsara_deshapriya
@tharusha_nethsara_deshapriya Ай бұрын
චරිතයක් තමයි ඕම බය නැතුව යනව කියන්නෙ.. ඉන්දියාවටනම් ලගදි නම් ඔලුව උස්ස ගන්න බැරි වෙයි වගෙ අයියට ජය වේවා❤️‍🩹💪
@Magadige
@Magadige Ай бұрын
නෑ. ඉන්දියාවේ සමහර පැති තමා ඔය .. සමස්තයක් විදිහට super
@maduka_s
@maduka_s Ай бұрын
ලංකාවේ අපේ මිනිස්සුන්ට දනගහලා වදින්න ඔිනේ මේ මිනිස්සු එක්ක බලද්දී . ගමන සුබ වේවා!
@Magadige
@Magadige Ай бұрын
දකුණු ඉංදියාවේ මිනිසුන් සුපිරී
@AbiFoodCloths
@AbiFoodCloths Ай бұрын
💰 ප්‍රශ්න තමයි හැමෝටම 😢 හැබැයි ළමයින් මේ දේවල් කරනවා කියන්නේ ඇත්තටම ගොඩක් 😭 දුකයි.නියම vedio එකක්.මේ vedio එක මුළු 🌎 දකීවා.විශේෂයෙන් ඉන්දියානුවෝ.❤😊🎉📷
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@Duminda979
@Duminda979 Ай бұрын
ඔය කතා කරන ම්නිස්සුන්ට බලෙන් හරි කියන්න ඔයා ලංකාවේ කියලා මචං..අපි හරි ආසයි එහෙම කියනවාට 🇱🇰
@Magadige
@Magadige Ай бұрын
ඇහුවම කියනවා... 😁❤️
@knowledgeiseverything6068
@knowledgeiseverything6068 Ай бұрын
Mongalda yako😂
@pakaya8007
@pakaya8007 Ай бұрын
ලංකාවේ කිවුවාම ගෙදරට එන්න කියලා තේ එකක් හදලා දෙයි 😂
@chamidu422
@chamidu422 Ай бұрын
ඔය කොල්ලව මස් කරයි, ඉන්දියාවේ අමුතු මිනිස්සු ඉන්නේ ,දැක්කද තලපති විජේ ලංකාවෙන් ලගදි ගේම ඉල්ලුව හැටි😂😂😂😂😂😂😂
@slkidselectronic5511
@slkidselectronic5511 Ай бұрын
Ltte එකෙක් හිටියම මුගේ භශ්මාව ශේෂ තමයි මේ රටට ගේන්න වෙන්නෙ
@ThusharaSampath-fo1zt
@ThusharaSampath-fo1zt Ай бұрын
තමිල්නාඩුවේ මිනිසුන් ගැන අපේ හිත්වල තියෙන්නෙ චිත්‍රපට වල තියෙන දුශ්ට ගති ඒත් ඒ මිනිස්සු හොඳ මිනිස්සු කියල තේරෙන්නෙ ipl ඉතිහාසයේ වැඩිම ලංකාවේ ක්‍රිඩකයන් ගත්තෙ චෙන්නායි ටීම් එක
@Magadige
@Magadige Ай бұрын
අනිවාර්යයෙන් 🤗❤️
@AkashPerera-xj7bx
@AkashPerera-xj7bx Ай бұрын
😂 උබ තමිල්නාඩුව්ට ගිහින් තියෙනවද මම kdu එකේන් අපිව යැව්ව් අවුරුදු 3 කට graduate එකට මිහිපිට අපායක්
@ThusharaSampath-fo1zt
@ThusharaSampath-fo1zt Ай бұрын
@AkashPerera-xj7bx කොහෙද අපායක් නැත්තෙ හොඳ නරක ලංකාවෙත් තියෙනව .දූෂණය මිනිමැරීම කප්පන් කාරයො හිඟන්නො. වංචනිකයො ලංකාවෙත් ඕන ත්‍රරම් ඉන්නව
@Niragaming711
@Niragaming711 25 күн бұрын
ඒක අපායක් යකො අපේ යාපනේ දෙමල මිනිස්සු උන්ගෙන් කසාදයක්වත් කඑඅගන්නෙ නැ ඒතරම් ජරාව
@kevinthomas7040
@kevinthomas7040 20 күн бұрын
😂😂😂
@myideas211
@myideas211 Ай бұрын
සතුටුයි මචං.උබ මේක කරපු එක ගැන.comment කියෙව්වම පට්ට සතුටක් ආව.එදා අපි හිතපු දේ අද ටික ටික වෙනකොට♥️♥️♥️
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@godwinsiyasingha5105
@godwinsiyasingha5105 Ай бұрын
Monava kiyannada adath supiri ane budusaranai parissamin yanna
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@s.music0187
@s.music0187 Ай бұрын
28:40 මැනිකේ මගේ හිතේ දාලා දෙන්න තිබ්බෙ එහෙනම් දන්නවා පොර 😂😂❤
@Magadige
@Magadige Ай бұрын
😁❤️
@dilshanpushpakumara6570
@dilshanpushpakumara6570 Ай бұрын
සුපිරි තමා ඉතිම්❤
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@isurumallawaarachchi3326
@isurumallawaarachchi3326 Ай бұрын
Brother මගේ ජීවිතේ මම විඳින්න ආස ඒත් මට විඳින්න බැරි වුන💔💔දේවල් ටිකක් තමයි ඔයා කරන්නෙ❤️❤️ ...safe travel brother 👌
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@waththagethilakarathne9974
@waththagethilakarathne9974 Ай бұрын
පරිස්සමෙන් යන්න ..තෙරුවන් සරනයි
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@kkamal9554
@kkamal9554 Ай бұрын
ඒක තමා සුද්ද මිනුසුන්ගෙ පිටතින් හොද නරක බලන්න බෑ❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@nirosha5388
@nirosha5388 Ай бұрын
Kohamada vedio baluwa minissu vividakarai oya parissanin 💖💖
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@RoshanPussewala
@RoshanPussewala Ай бұрын
පරිස්සමෙන් ❤❤ ජය වේවා 🎉
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@DayawanshaDissanayaka-z1b
@DayawanshaDissanayaka-z1b 19 күн бұрын
මං ආසම පූනේ... films වල දැකල තියෙනවා.. ලස්සනයි..... බ්‍රෝ... ඔයා ලස්සනට proggram එක කරන්වා... මාත් ආසයි ඔයවගේ රට රටවල ඔහේ ඇවිදන් යන්න...ඔයාට ජය...🎉🎉🎉🎉🎉 අපේ සපෝට් එක අනිවාරයෙන් දෙනවා...❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@Magadige
@Magadige 19 күн бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@Lucifergroup-z5z
@Lucifergroup-z5z Ай бұрын
සබ් ඵකක්😊😊
@filmpissa8950
@filmpissa8950 Ай бұрын
අදත් සුපිරියක් ❤️🔥
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@Danuvagaming-bf7ul
@Danuvagaming-bf7ul Ай бұрын
පරිස්සමින් රත්තරනේ ❤
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@Humtymark
@Humtymark 29 күн бұрын
28.19 දාපු සින්දුව අර ගල උඩ ඉදන් තනියෙම අහන්න තියේනම් ❤❤❤❤❤
@nishantha1422
@nishantha1422 Ай бұрын
උතුරු ඉන්දියාවේ තමා ලස්සන කෙල්ලෝ ඉන්නෙ
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@muazunais2378
@muazunais2378 Ай бұрын
Kerala pathe kello dakala naha oya ethakota 😌
@Shanthakumaraperera
@Shanthakumaraperera 18 күн бұрын
​@@muazunais2378kolkata wala thama inne lassana aya dakunu patte aya kalui
@muazunais2378
@muazunais2378 18 күн бұрын
@@Shanthakumaraperera modyak wenne epa lasana kiyanne color eka anuwa nemei mohune thiyana features eka, lankawe unuth kalui thamai thamange ange thiyana color ekata garu karapan issallama, sudu wecha paliyata lassana naha
@blackhawk1111
@blackhawk1111 Ай бұрын
Traditional things children do in celebration time. Road block 🚧 👍✌️
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@LakmalJayasekara-wu7bk
@LakmalJayasekara-wu7bk Ай бұрын
Video akak danakan balan hitiye. Dan abbahiwela bro me video walata. Patta..
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@prasangagunarathna6266
@prasangagunarathna6266 Ай бұрын
අලි නාවන වලවල් පාරේ තියෙන්නේ ,තද කුෂන් එකක්වත් තියල වාඩිවෙන්න,නැත්තං කොන්දක් කඩෙන් ගන්න වෙයි, ( VTV )
@Magadige
@Magadige Ай бұрын
😑😑❤️
@SeethaSamaranayake-h8i
@SeethaSamaranayake-h8i Ай бұрын
Sura Aiye Paresaman Nawathina Tanath Hodata Hoyala Balanna Aiye❤❤Wadiya Heenawanna Yanna Apa....Oya Paresam Wanna Aiye❤❤Kalpanawan Aiye...Oya Thama Traval Hero❤❤❤❤❤Aiyata Bs ❤❤👍👍🇮🇳🇮🇳🇱🇰🇱🇰👍👍
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️ අනිවාර්යයෙන්
@prasangalahiru
@prasangalahiru Ай бұрын
Ape factory eke godak ayata kiwa mn oyage world tour eka eyaa sub kala oyawa 15 vitra jayama asawen balanwa oyage video❤❤😂🎉🎉
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@funnybangbanglmao9424
@funnybangbanglmao9424 20 күн бұрын
මාර ආසයි ඔය වගේ මටත් ඇවිදින්න. 🙂 video ටික සුපිරි. මම සේරම වගේ බැලුව. ඊළගට කොහෙද යන්නේ. තායිලන්තේ 🙂
@Magadige
@Magadige 19 күн бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@GalaxyCore-p6t
@GalaxyCore-p6t Ай бұрын
kolla thaniyen patta gemak gahnwa ... jaya wewa
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@nishantha1422
@nishantha1422 Ай бұрын
හින්දි වලින් .දෙමළ වලින් .ඉන්ග්‍රීසියෙන් කාඩ් ටිකක් ෆ්‍රින්ට් කර ගන්න .යූටියුබ් එකේ නම ගහලා .ලොකු ප්‍රශ්න ඇති වෙන් නෑ .ඒ අයට ඒ කාඩ් එක දෙන්න .
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@spacesmile93
@spacesmile93 23 күн бұрын
@DayawanshaDissanayaka-z1b
@DayawanshaDissanayaka-z1b 19 күн бұрын
👍👍👍
@prasannafashion9720
@prasannafashion9720 Ай бұрын
අවසාන ටිකෙ 45:04 අර රජ්ජුරුවෝ ගෙ පිළිමෙ තියන තැන drone shot එක පිස්සුවක්. හරියට ඒක නිකන් අපෙ පාරාදීසෙ ලංකාවෙ හැඩයක් වගේ දැක්කෙ ❤❤❤❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@sweetforyou1
@sweetforyou1 25 күн бұрын
බුදු සරණයි අයියා පරිස්සම් වෙන්න අනේ .................
@Magadige
@Magadige 24 күн бұрын
බොහෝම ස්තූතියි ❤️🤗
@malan-r8d
@malan-r8d Ай бұрын
ayye video eka start karanakota indian map ekk wage aran eke pen ekkin mark karagena yanna ayyya dn inne methana ada plan eka me path eke digata gihin nawathinna kiyala ethkota apita loku idea ekk enwa ayyage route eka genai ehema kiyala
@Magadige
@Magadige Ай бұрын
ඉස්සරහට කරන්නම් 🤗❤️
@SandeepaPasidu-ft3tr
@SandeepaPasidu-ft3tr Ай бұрын
පරිස්සමෙන් අයියා❤️
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@MadushankaDulanjana
@MadushankaDulanjana Ай бұрын
ඇඩි ඒක මැදින් දානවනේ😦දැන් පරිනත ෙවලා වගේ❤
@Magadige
@Magadige Ай бұрын
මොකක්ද ad එක.. 🤔🤔
@SudeshMadusanka-y9j
@SudeshMadusanka-y9j Ай бұрын
පරිස්සමෙන් වැඩ ටික කරගමු ජය වෙවා
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@samanpushpakumara2904
@samanpushpakumara2904 Ай бұрын
Aiyandiyoooo..❤❤.den dekke video eka.😮. adarei aiyandiyoooo godak .... parissamin inna.idiri weda katauthu tika hodin Kara ganna lebewa aiye❤❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s Ай бұрын
ලස්සනයි 🇱🇰🇦🇪
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@prasangalahiru
@prasangalahiru Ай бұрын
පරිස්සමෙන් ayya jaya wewa ❤❤❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@YMofficial123
@YMofficial123 Ай бұрын
සුපිරියක්..පරිස්සමෙන් ඉස්සරහට යමු❤️
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@nimaNp6179
@nimaNp6179 Ай бұрын
පරිස්සමෙන් යනෝ බොසා ❤
@Magadige
@Magadige Ай бұрын
අනිවාර්යයෙන් 🤗❤️
@malanisenanayaka8465
@malanisenanayaka8465 Ай бұрын
Lassanai 😊❤👌
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@TECH-tc2le
@TECH-tc2le Ай бұрын
ඉංග්‍රීසි වලින් කතා කරපු ගමන් පොඩි එවුන් කොර උනා😂😂😂 ,ඔය වගේ දුර ගමන් යනකොට ඉන්දියන් බයික් වල යනකොට අමාරුයි ජපන් එකක් තමයි හරියන්නේ
@Magadige
@Magadige Ай бұрын
අනිවාර්යයෙන් 🤗❤️
@CristiLakmal-ke3iz
@CristiLakmal-ke3iz Ай бұрын
චාටර් රටක් මචෝ ලස්සන වගේම
@Magadige
@Magadige Ай бұрын
එහෙම තැනුත් ටිකක් තියනව
@BLACKdevil_sl
@BLACKdevil_sl Ай бұрын
Ayye parissamen mona unath okun marala hanguwath danne na 😢❤
@Thisumsalila
@Thisumsalila Ай бұрын
Malli aththatama oyata bayak nadda paressamen budusaranai
@Magadige
@Magadige Ай бұрын
ගානක් නෑ දැන් .. 🤗❤️ බොහෝම ස්තූතියි
@tutu____bea
@tutu____bea Ай бұрын
Video එකක් දානකන් බලාගෙන හිටියේ😁💗💗
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@NDHunter-l6x
@NDHunter-l6x Ай бұрын
අයියා ඊයේ නුවර චම්පා එකේ හිටියා දැක්කා 😁❤️
@Magadige
@Magadige Ай бұрын
ඉතින් කතාකරන්න එපැයි 🤔
@NDHunter-l6x
@NDHunter-l6x Ай бұрын
@Magadige 🙄 ඔයා මොනවහරි ගන්න ගමන් හිටියේ ඒ නිසා කරදර කරේනෑ
@indunilmapa1405
@indunilmapa1405 Ай бұрын
ඔරිස්සා පැත්තට යන්නෙ නැද්ද එහෙ අපේ අතීත නෑයෝ බලන්න.මෙහෙත් ආර්‍යයො තමා ඉතින්
@Magadige
@Magadige Ай бұрын
ඉස්සරහට යනවා 🤗❤️
@amilassubasinghe5918
@amilassubasinghe5918 Ай бұрын
අයියෙ දැන් පෝන් ඒම පරිස්සම් කර ගත්ත නම් හරි.
@Magadige
@Magadige Ай бұрын
අනිවාර්යයෙන් 🤔🤔
@samikaekanayake6051
@samikaekanayake6051 Ай бұрын
එහෙම කොක්කට වගේ ඉන්න ඇත්තෙ ඔයා තමිල්නාඩු හරි කේරළ හරි එකෙක් කියල හිතල.හින්දි දන්නැතිනිසා.උතුරු ඉන්දියාවේදි ලංකාවේ කෙනෙක්ට කිසිම අවුලක් නෑ.හැබැයි හොද නරක උන් කොහෙත් ඉන්නවා.අනවශ්‍ය වගේ උන් එක්ක ගානට ඉන්න.හැබැයි ලස්සන කෙල්ලෙක් බැලුවොත් ගණන් ගන්නැතුව ඉන්න එපා.අර කොවිලෙදි ඔයාට කතාකරලත් ගණන්ගත්තෙ නැ නේද ඒ ගැනුළමයව.එහෙම කරන්නෙපා පව් නේ...😊👍
@Magadige
@Magadige Ай бұрын
නෑ.. එයා පොඩි ළමයෙක් එක්ක හිටියේ.. ඒ නිසා ගණන් අරන් වැඩක් නෑ.. 🤣🤣
@samikaekanayake6051
@samikaekanayake6051 Ай бұрын
@Magadige 😁
@Universes1111Thanks
@Universes1111Thanks Ай бұрын
එක episode එකක්වත් මග ඇරලා නෑ ❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@kosalarathnayake8882
@kosalarathnayake8882 Ай бұрын
Drone shot ekaknam supri kolloo............😍
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@S_HEHAN
@S_HEHAN 22 күн бұрын
ජය වේවා..!
@Magadige
@Magadige 13 күн бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@NiroVlogswithAravinda
@NiroVlogswithAravinda Ай бұрын
Another exiting Episode , ජයවේවා , be safe bro
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@RoshenCosta
@RoshenCosta 28 күн бұрын
ඔක්කොම බැලුවා ❤ Subscribed 🎉
@Magadige
@Magadige 28 күн бұрын
බොහොම ස්තූතියි 🤗❤️
@isiwaraya
@isiwaraya Ай бұрын
සුපිරි ගමනක්❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@SujathaAbey
@SujathaAbey Ай бұрын
World best smile nation - Sri lanka 🇱🇰🇱🇰🇱🇰
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@baiscopesinhalareview
@baiscopesinhalareview Ай бұрын
ඒ අතින් අපේ රටේ මිනිස්සු රත්තරන් ❤
@ThisumMandara-e8g
@ThisumMandara-e8g Ай бұрын
I dont know how i missed you, but you are great person
@Magadige
@Magadige Ай бұрын
Thank you 🤗❤️
@madumadu6793
@madumadu6793 Ай бұрын
Dan nam.superi bro elamai
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@yamu6513
@yamu6513 Ай бұрын
සුපිරි අයියා vlog එක❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@krishokkv1907
@krishokkv1907 Ай бұрын
දැන් කන්න වෙන සීන් එකක්ද තියෙන්නෙ පරිස්සමෙන්❤
@Magadige
@Magadige Ай бұрын
😑😑❤️
@gayanimadhuwanthi8191
@gayanimadhuwanthi8191 Ай бұрын
අන්තිම ටික සුපිරි
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@dilrukshikgds662
@dilrukshikgds662 Ай бұрын
ජයවේවා අයියේ
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@Yasiru_ranmina
@Yasiru_ranmina 29 күн бұрын
English වලින් thumnall එක දැම්මානම් හරි❤
@asankaamarasinghe7624
@asankaamarasinghe7624 Ай бұрын
හින්දි කෙල්ලෙක් සෙට් කරගමු නිකම්ම හින්දි ඉගෙන ගන්න පුලුවන්
@Magadige
@Magadige Ай бұрын
ස්‍රිරි ලංකන් කෙම්ලෙක්ම සෙට් වෙයිද දන්නෑ 😁😁❤️
@SamanthaRajapaksha-jz5bu
@SamanthaRajapaksha-jz5bu 10 күн бұрын
Hindhi kallhk kohadha aiya sht karha gannha
@oshansameera7616
@oshansameera7616 Ай бұрын
6.07 අන්න පොර😂
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@dewendrapodi1756
@dewendrapodi1756 Ай бұрын
ගොවේ වලට යන්න අයියේ
@Magadige
@Magadige Ай бұрын
අනිවාර්යයෙන් 🤗❤️
@GihanNirosh
@GihanNirosh Ай бұрын
34:25 අපි ගිය වෙලෙත් ඔහොම බොරුවට සල්ලි ඉල්ලගෙන ආව ගහක අත්තක් පාරට දාගෙන... දුන්න සෙට් එකටම නැගිටගන්න බැරිවෙන්න.. 😂😂😂😂😂
@Magadige
@Magadige Ай бұрын
😁😁❤️
@pasanmanusha8983
@pasanmanusha8983 Ай бұрын
කොහේදිද ඉන්දියාවේද
@CharinduThakshana
@CharinduThakshana 26 күн бұрын
පවු බන්. මුන්ට නෙවෙයි ගහන්න ඕනෙ මුන්ගෙ දෙමවුපියොන්ට. 😢
@GihanNirosh
@GihanNirosh 26 күн бұрын
@@CharinduThakshana උන් පොඩි එවුන් නෙවෙයි... 15 16 විතර සෙට් එකක්... 🤣🤣🤣
@mrrp3857
@mrrp3857 Ай бұрын
නියමයි 😃❤️
@Magadige
@Magadige Ай бұрын
🤗❤️
@nimaligeethika6114
@nimaligeethika6114 Ай бұрын
අම්මෝ පරිස්සමෙන් ....
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@AshanM-ni5ii
@AshanM-ni5ii Ай бұрын
නියමයි අයියා❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Ай бұрын
අයියා ඉන්දියාවේ ඉඳලා දැන් ඉන්දියානුවෙක් වගේ 🌝
@Magadige
@Magadige Ай бұрын
😁😁❤️
@shavindu777
@shavindu777 Ай бұрын
4 ඉදන් බලන් ඉදියෙ 🥲❤
@Magadige
@Magadige Ай бұрын
බොහෝම ස්තූතියි 🤗❤️
@dinushshehan9331
@dinushshehan9331 Ай бұрын
දැන්නම් පරිස්සමෙන් යන එක තමා හොද. කලින් වගේ නෙවේ තමා.. වීඩියෝ එක සුපිරී.. ❤❤ අනිත් එක phone එකේ clash of clans ගේම් එක තියෙනවා දැක්කා.. ඔයා play කරනවද ඒක.. 😁😁 ඉඩක් තිබ්බොත් ඒ ගැනත් කියන්නකෝ..❤❤
@Magadige
@Magadige Ай бұрын
ඉස්සර play කරා දැන් වෙලාවක් නෑනෙ 😁❤️
@sashiruweerakon6311
@sashiruweerakon6311 Ай бұрын
සීයගෙ තාක්ශනේ 🤣❤❤
@Magadige
@Magadige Ай бұрын
😁❤️
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
67. සීගිරියේ වහපු උමගට රිංගලා කරපු වීඩියෝ එක
8:32
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 412 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН