Incense Sticks | සුවද හදුන්කූරු ව්‍යාපාරයක් පටන් ගමුද

  Рет қаралды 12,562

Harshana kalum Vlogs

Harshana kalum Vlogs

Күн бұрын

Пікірлер: 146
@udenaariyasiri8570
@udenaariyasiri8570 23 күн бұрын
අද මම ගියා මේ වීඩියෝ එක බලල මෙතුමාගෙ ආයතනයට. මට ගොඩක් නොදන්න දේවල් කියල දුන්න. මේ වීඩියෝව කරපු මහත්තයටයි, ජීවන්ත මහත්මයටයි ගොඩක් පින්, මේවගේ වටිනා දේවල් අපිට දෙනවට...❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
ඔබගේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@asirichathuranga7899
@asirichathuranga7899 Ай бұрын
ස්වයං රැකියාවක් විදියට හදුන්කූරු විපාරයක් ආරම්භ කරන්න ඉන්නවාම් මෙතනට එන්න මුල ඉදන් හැමදෙම කියලා දෙනවා... ඉතාමත් හොඳ ආයතනයක් මෙතන.. Highly Recommended❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔබගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@LokuBalasooriya-d9p
@LokuBalasooriya-d9p 22 күн бұрын
මම අද සර්ගේ ආයතනයට ගියා ඇත්තටම දියුණු වන්න අත දෙන මහත්තයේක්.මට සියළුම කරුනු පාදාදිලා.කරන විදියද නිසි ආකාර කියලා දිලා අපව දිරිගැන්නුවා.බෝම පීං❤🎉හොදම ආයතනයක්🎉 මේ විඩියෝ එක මාගේ ජිවිතය අලුත් ගමනකට මග පේන්නුවාඔබලාට මගේන්❤🎉❤🎉🎉❤❤
@UK_Today.
@UK_Today. Ай бұрын
කැමරාකරණය - ආදරණීය බිරිද. Meka nam supiri description 👌🏻👌🏻👌🏻 ජය වේවා. 1 lak subscribers
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති සහෝදරයා ..ජයවේවා ඔබටත් ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@anilmaheshgunarathna9762
@anilmaheshgunarathna9762 Ай бұрын
මම 2018 සිට හදුන්කූරූ ව්‍යාපාරය කරනවා.කලින් සුවද වර්ග පිටකොටුවෙන් ලබාගත්තේ.ව්‍යාපාරය එතරම් සාර්ථක උනේ නෑ. ඔබගේ පළමු වීඩියෝවෙන් පසු ජීවන්ත මහත්මයා හමූ උනා.හරිම හොද මහත්මා ගතිගුණ ඇති මහත්මයෙක්. දැන් මගේ ව්‍යාපාරය සාර්ථක වෙමින් පවතිනවා. ඉතාවටිනා වීඩියෝ ගෙන එන හර්ෂන මහත්මාට සහ මැතිනියට ජය පතමි. ජීවන්ත මහත්මාට සහ ඔබ දෙපලට බෝහෝම පිං.....!!! " ධේරා" සුවද කූරූ... සිතුවිලි සුවදවත් කරයි....
@nalakakulathunga736
@nalakakulathunga736 16 сағат бұрын
මමත් වීඩියෝ එක බලල බඩුගන්න ගියා. හොඳ හැඳින්වීමක් කරල මට ව්‍යාපාරය සම්බන්ධව හොඳ දැනීමක් ලබාදුන්නා. අවංකවම කියනවනම් ඉතාම හොඳ මහත්මයෙක්.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 7 сағат бұрын
ඔබගේ ව්‍යාපාර කටයුතු සියල්ල සාර්ථක වේවා ..ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@samproduction9300
@samproduction9300 Ай бұрын
ඔයාගෙ මේ සම්බන්ධව කරපු පළවෙනි වීඩියෝ එක බලල අපි බඩු ගත්තා. ඇත්තටම හොදයි. හොද දැනුවත් කිරීමක්.හොද මහත්මයෙක්.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති .෴ඔබගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවට පත් වේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@NimeshWeerasinghe-nm1ld
@NimeshWeerasinghe-nm1ld Ай бұрын
.@samproduction9300 udawwak one deyak daa ganna contact kara ganne kohomada
@RaveensDiary
@RaveensDiary 17 күн бұрын
සුවඳ හොඳද?
@ChamiUpawansha-c6j
@ChamiUpawansha-c6j 3 күн бұрын
👍💐❤️​@@HarshanakalumVlogs
@ChamiUpawansha-c6j
@ChamiUpawansha-c6j 3 күн бұрын
​👍
@DiliniSamarasinghe-k2n
@DiliniSamarasinghe-k2n Ай бұрын
කල් තියා ගන්න පුලුවන් ආහාර බිස්නස් එකට අවශ්‍ය උපකරණ,පැකින් අයිටම් ගන්න පුලුවන් තැන් කොළඹින් පෙන්නන්ඩ.මං ඔයාගේ විඩියෝ බලලයි මගේ බිස්නස් වලට බඩු ගන්නේ.ලොකු උදව්වක්❤❤❤❤
@AnuraBandara-f2h
@AnuraBandara-f2h 12 күн бұрын
ඇත්තටම ගොඩක් හොදින් කියලා දුන්නා හොඳ වැඩක් ජයවේවා sir.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 12 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@DiliniSewwandi-be8rx
@DiliniSewwandi-be8rx 8 күн бұрын
Highly recommended! Without his clear guidance, some dreams won't be possible ❤️. Best wishes 🥹🙏🏻
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 күн бұрын
Thank you very much for your comment 👍
@seneviratneranjith8833
@seneviratneranjith8833 Ай бұрын
මෙම වැඩසටහන දැකීමට සැලැස්වු ඔබ දෙපලටත් ,ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වෙිවා
@kelumkodikara4892
@kelumkodikara4892 Ай бұрын
ඔයාගේ වීඩියෝ හැමඵකක්ම මම බලනවා.ඉතාම සාර්ථකයි 🎉මමත් ජීවන්ත මහත්මයාගේ මගපෙන්වීම අනුව හදුන්කූරු ව්‍යාපාරය ආරම්භ කරා.මගේ ගැටලුවලට සාර්ථක ලෙස පිළිතුරු ලැබුණේ ජීවන්ත මහත්මගේ මගපෙන්වීම නිසා.ස්තූතියි.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වේවා ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@isharamaduwanthi4946
@isharamaduwanthi4946 Ай бұрын
ගොඩක් පිං මෙහෙම වීඩියෝ එකක් දැම්මට මාත් කරන්න පටන් අරන් ඉන්නේ ❤
@isurufernando138
@isurufernando138 23 күн бұрын
ඔයාගේ විඩියෝ එක බලලා අද ගියා මේ මහත්තයා ළගට හැමදේම හොඳින් කියලා දුන්නා ❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
ගොඩක් සතුටුයි ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@sagarikalakmali8990
@sagarikalakmali8990 Ай бұрын
මම හදුන්කුරූ ව්‍යාපාර අවුරුදු එක හමාරක් පමණ කාලයක් සිදු කරා. එවාගේ සුවද මාස 3ක් වත් රැදුනේ නෑ. එක නිසා මන් දැන් හදුන්කුරූ බිස්නස් කරන්නේ නෑ. ඔබතුමන්ගේ මෙම දැනුවත් කිරිමත් සමග නැවතත් එය ආරම්භ කිරිමට සිතුනා ... ඔබට බෙහෙවින් පින්😊😊😊.. ඔබට ජය වේවා ...
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@kasunsanjeewa2090
@kasunsanjeewa2090 Ай бұрын
යාළු handunkuru 1kg කට කූරු කියක් තියේද
@sureshthuseperera9346
@sureshthuseperera9346 27 күн бұрын
Jeevantha aiya great explanation..Jayen,jaya 🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@IMRASHI1
@IMRASHI1 Ай бұрын
ඔයාගෙ විඩියොස් ගොඩක් හොදයි ඔයා කරපු විඩියොස් බලලා තමයි මම දැනට ඇදුන් ව්‍යාපාරයක් පටන් ගත්තේ.... අඩු මිලට මෙ වගෙ තැන් අදුන්නලා දෙනවට ගොඩක් ස්තූතී... සබ්ස්ක්‍රයිබ් 100k ඉක්මණින් ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... ❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
නියමයි ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@dulshankavidu4787
@dulshankavidu4787 Ай бұрын
මේ video එක බලලා අදම ගිහින් අරන් අවා මම. කලින් ඉදන්ම තැන් තැන් වලින් අරන් බලුව සෙට් වුනේ නෑ. එත් මෙතන සුවඳ ජාති ගොඩක් තියනවා. බොහොම ස්තුතියි ඔබලා දේපලටම. ඔයාලාගේ video බලලා තමා මම පටන් ගත්තේ. ❤
@NimeshWeerasinghe-nm1ld
@NimeshWeerasinghe-nm1ld Ай бұрын
Me podi udawwak deyak dana ganna whatapp nb eka dannako
@zion_creation6665
@zion_creation6665 Ай бұрын
ඉදිරිපත් කිරීම ලස්සනයි අයියේ නියම වෙනසක් ❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@JayanthaPerera-o7y
@JayanthaPerera-o7y Ай бұрын
දියුණු වෙන්න උදව් කරන නියම හිත හොඳ මහත්මයෙක්.....
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බලලා අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට🙏🙏🙏
@buddikamaduranga3231
@buddikamaduranga3231 Ай бұрын
මෙි විදියටම සබන් හදන්න ගන්න හොදම සුවද වර්ග තියන තැනක් ගැන වීඩියෝ එකක් ගේන්නකෝ.මං හිතනවා ඒක ගොඩක් වැදගත් වෙයි.❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
මම පුලුවන් උන ගමන් අනිවාර්වෙන් ඒ සම්බන්ධ විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@ChamiUpawansha-c6j
@ChamiUpawansha-c6j 3 күн бұрын
හර්ෂණ මල්ලි ඔයාගෙ විඩියෝ එක බලලා මට ආස හිතුනා හදුන්කුරු වයාපාරය පටන්ගන්න.පසුව මම ජීවන්ත මහත්තයා හමු උනා.හොද ගතිගුණ ඇති මහත්මයෙක්.ජීවන්ත සර්ගෙ සෙන්ට් එක 100% හොදයි.මම දැනටත් එම සෙන්ට් එකගන්නෙ.දැන් මගෙ වයාපාරය සාර්ථක වෙමින් පවතිනවා.හර්ෂණ මල්ලිටත්,ජීවන්ත මහත්තයාටත් ගොඩක් පිං.මගෙ ස්වර්ණමාලි හදුන්කුරු ගත් සියලුම වෙළෙඳහිමියන්ටත්,සියලුම ජනතාවටත් ස්වර්ණමාලි සෑ රදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..!!! මම රත්නපුරේ චමිලා..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 күн бұрын
ගොඩක් සතුටුයි ..ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@EDreamStudio
@EDreamStudio 3 күн бұрын
දෙයක් දැන ගන්න පුලුවන් ද ?
@kmirkumara3346
@kmirkumara3346 Ай бұрын
Niyamai malli wade supiri
@twins3375
@twins3375 Ай бұрын
I would like to start new business. Great explanation.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Thank you very much for watching the video.. Good luck ..!!!
@iroshanilmini7776
@iroshanilmini7776 Ай бұрын
ඔබ තුමාට පුලුවන්නං පහන් තිර හෝ හදන්න ගන්න රෙදි ගන්න පුලුවන් තැනක් ගැන video එකක් දාන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
මම පුලුවන් උන ගමන් ඒ සම්බන්ධ විඩියෝ එකක් අරන් එනන්ම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@NimashaNimsaa-b7f
@NimashaNimsaa-b7f 20 күн бұрын
Api mea ahathanayata giya.athatama hoda pahadili kirimak methuma apita kiyala dunna .thanq sir.
@TironLakmal-fo1ii
@TironLakmal-fo1ii 9 күн бұрын
ජයවෙවා ඇත්තටම හොදයි ජිවන්ත මහත්තයගේ සුවද වර්ග
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@HarshaniPrabath
@HarshaniPrabath 9 күн бұрын
Harshana kalum malli oya dpu video eka sahenna watinwa ekta godk thank you ada api e sir ta call ekk dila ada hmba wenna giya mai mge yluwai hadunkru gana godk dewl igena gtta eka sahenna watinwa e sir tth thank youu mn issrahata badu gnne e sir gen tma e video ekta godk thank you me wge watina video idiriyta krgena ynna
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 9 күн бұрын
බොහොම ස්තුති අයියා ඔයාගේ අදහස් දැක්වීමට ..ඔයාගෙත් සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g Ай бұрын
ඔයා ගෙ වීඩියෝ ගොඩක් හොඳ යි මම හදුන්කූරු සුවද කරලා විකුණනවා එක ටඑක එත් සුවද නැ එක ට හෙතුව හදුන්කූරු මැසි න් එකෙ තද වැඩි යි එතකොට සුවද නැ ❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔබගේ දැනුමත් බෙදා ගත්තට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@gayanchaminda4261
@gayanchaminda4261 Ай бұрын
@AnuArosh
@AnuArosh Ай бұрын
හැමදාමත් බලනවා
@ShanthaPremanatha
@ShanthaPremanatha Ай бұрын
දැනුවත් වීමට ඉතා හොඳ video එකක් . අඩු ආදායම් ලාභී හුඟ දෙනෙක් හඳුන්කූරු හදලා ජීවත්වෙනවා. ඒ අය මේ vlog එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගනි' වි කියලා හිතෙනවා .tnx හර්ශන මල්ලි .
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
@@ShanthaPremanatha බොහොම ස්තුති අයියා අදත් විඩියෝ එක බලලා ලස්සන කමෙන්ට් එකක් දැම්මට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@astroguru5
@astroguru5 Ай бұрын
මම ගත්තා ජීවන්ත මහත්තයා ගේ සෙන්ටි එක. ඇත්තටම හොඳයි. නැවතත් ගෙන්ව ගන්න ඕනේ.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔබගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@NipuniRainbow
@NipuniRainbow Ай бұрын
Thanks
@wasanthahettiarachchi1763
@wasanthahettiarachchi1763 Ай бұрын
Thanks a lot
@SameeraDissanayaka-k2q
@SameeraDissanayaka-k2q Ай бұрын
Mt geqantha hoda kenek.. Theruwan saranai
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබටත් 🙏🙏
@KasunDinesh-m6g
@KasunDinesh-m6g 26 күн бұрын
Aththata harshana mahaththya oya me karana vidiyos apita godak wadagath jiwanatha mahathayath hoda kenek puluwannm apita dilawari pasukam denna puluwananm thawath hodayi oyage kalin vidiyo eka blala mamath jiwanth mahatya hamuwenna giya oyala dennge udawuwen math sulwata me hadunkuru viyapare kragena yanawa jiwantha mayata taraspt karanna puluwannam thawath apita lesiy mokada apita oheta yanna enna apita dura vadi nisa obalata thawath me wage vidiyos karann shakthiya dyirya labew kiyala mama parthana karanawa
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 24 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක ගැන ඔබගේ අදහස කමෙන්ට් කලාට ..ජිවන්ත මහත්මයා අමතන්න ..ඩිලිවරි පහසුකම් ගැන කතා කරගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@SameeraDissanayaka-k2q
@SameeraDissanayaka-k2q Ай бұрын
Good❤️❤️
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
Thank you very much for watching the video 👍
@Sanjiwa-
@Sanjiwa- Ай бұрын
Amu.kuru.warga.ha.Nispadanayata.siyalu.drauya.ganna.thiyanawada..
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ඔව් තියනවා ..විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..වැඩි විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@InfinityIdealk
@InfinityIdealk Ай бұрын
adath supiri Brother
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@AsankaPiyadarshani-r8o
@AsankaPiyadarshani-r8o Ай бұрын
🙏🙏🙏🙏🙏
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏🙏
@NuwanThanuja-n4r
@NuwanThanuja-n4r Ай бұрын
අනේ ඔඹ තුමාට බැරිද අපිටත් ගොඩ යන්න මේ දැනුම දෙන්න . මo හරි ආසයි මේවගේ දෙවල් වේලට.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..වැඩිදුර තොරතුරු දැන ගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@maleeshalakshan4553
@maleeshalakshan4553 18 күн бұрын
Suwada 1kg ekin kuru kiyak withara hadanna puluwanda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 18 күн бұрын
විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@maleeshalakshan4553
@maleeshalakshan4553 18 күн бұрын
@HarshanakalumVlogs thank you happy new year
@SamarakoonSamarakoon-ki9cb
@SamarakoonSamarakoon-ki9cb Ай бұрын
Kohomada.sambanda.wenne.ane.mama.arthikaya.apahausu.kenek
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@RavindraHapuarachchi-u2x
@RavindraHapuarachchi-u2x Ай бұрын
❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@NimeshaMadushani-z9r
@NimeshaMadushani-z9r Ай бұрын
Mm aluthin amu kuru hadanda hithagena enne.machine aka ganna vidiha hadana vidiha pilibadawa mulika denumak dena thenak thiyenawada.visthara kiyada puluwanda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandrakumaramayadunna855
@chandrakumaramayadunna855 Ай бұрын
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@nandrikaranasinghe6761
@nandrikaranasinghe6761 Ай бұрын
පුතේ සතුන්ට සබන් හදන විධිහ කියලා දෙන්න මහත්මයා ඹබට පිං
@GayanYasantha-t6k
@GayanYasantha-t6k 27 күн бұрын
Litar 1 kin hadunkuru kiyak pogawanna puluwanda
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 23 күн бұрын
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා විස්තර දැන ගන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@manjulasudarshana9475
@manjulasudarshana9475 16 күн бұрын
මම ඡිවන්ත මහතාගෙන් වසර 10 අධික කාලයක් සුවද වර්ග ගන්නවා ...ඉතා උසස් ප්‍රමිතියකින් යුතු සුවද (කලවම් නොකරන ලද orginal සුවද)බව ඉතාමත් විස්වසෙන් යුතුව මට කියන්න පුඑවන්...දැනට වසර 10 කට ප්‍රථම මිලදිි ගත් krishna lila ,oriyantel mogra ,mango ,lotes ,sampal වසයෙන් අදත් තියනවා කිසිදු සුවදේ වෙනසක් වෙලා නැ....ඉතා හොදම තත්වයේ සුවද විස්වසෙන් යුතුව ලබාදිිම සම්බන්දව ඔබට ස්තුති වන්ත වෙමි.....
@roshigamage8183
@roshigamage8183 5 күн бұрын
MTA kiyanna puluwanda meken hodama suwada eka mokakda kiyala .aluthin busines ekak karanna inne.godak pin
@Amendafernando
@Amendafernando 3 күн бұрын
හදුන්කුරු දුම හොද නැද්ද? හැමෝම සුවද ගැන කතා කරනවා. එත් මේක gaගැන කව්රුත් කියන්නේ නැහැනේ 😢. දුම නහයට ගියටම කමක් නැද්ද?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 2 күн бұрын
ගුගල් එකේ සර්ච් කරලා බලන්න ලෝක සෞඛ්‍යය සංවිධානයෙන් හදුන්කූරු දුම නරකයි කියල කියලා නැහැ ..එහෙම බැලුවොත් මිනිස්සුන්ට පන්සල් , කෝවිල් යන්නත් හොද නැති වෙනවා …ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රමිතියෙන් බාල සුවද වර්ග ..අහිතකර රසායනික අඩංගු දේවල් භාවිතා කරන්නේ නැතුව ඉන්න ඕනේ ..අපේ රටේ කිසි දෙයක් හරියට නියාමනය වෙන්නේ නැහැ ..එහෙම වෙනවා නම් ජරාව රට ඇතුලේ පැතිරෙන්නේ නැහැ ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Amendafernando
@Amendafernando 2 күн бұрын
@HarshanakalumVlogs thankyou for replying
@Amendafernando
@Amendafernando 2 күн бұрын
@HarshanakalumVlogs habai mama hoyala balala thiyanava incense smoke eka hoda na kiyala thama thiyenne🥲
@ShehanRuwantha-u9m
@ShehanRuwantha-u9m 4 күн бұрын
ලීටර 5 නැතුව එක එක සුවද වර්ග වෙන වෙනම ලීටර එක ගානේ ගන්න බැරි ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 3 күн бұрын
පුලුවන් ..විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@Dilanravisanka
@Dilanravisanka Ай бұрын
Liter ekakin kilo kiyak puluvanda.....
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..වැඩි විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@HdhdjHhhhd
@HdhdjHhhhd Ай бұрын
ගරු මැතිදුනි, ඔබේ ශක්තිය වෙනත් අපනයන නිෂ්පාදනයකට යෙදවිය නොහැකිද අපි බලා ඉන්නෙ මේ හදුන්කූරු මාරයා අතුරුදන් කරවන්නේ කවදාද එය කරන්නේ කෙලෙසද කියලයි
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ලෝක සෞඛ්‍ය සංවිධානය තවම එහෙම දෙයක් තහවුරු කරලා නැහැ ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@slagnientertainment7614
@slagnientertainment7614 Ай бұрын
Koheda location d4
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@AmilaRathnagoda
@AmilaRathnagoda Ай бұрын
මේ සුවඳ වර්ග සබන් වලට පාවිච්චි කරන්න පුලුවන්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බැහැ ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@අහින්සා
@අහින්සා Ай бұрын
හදුන්කුරු හදන්න ගන්න සියලුම අමුද්‍රව්‍ය මොනවද මිලගනන් කොහොමද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..වැඩි විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@samanthaathukorala9103
@samanthaathukorala9103 Ай бұрын
Wasa,wisa nam ekathu karanna epa melowadeema paladei
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@ChamindaPriyadarshana-z4i
@ChamindaPriyadarshana-z4i Ай бұрын
මෙකට සම්බන්ධ වෙන්න ඔනෙ කොහොමද සම්බන්ධ වෙන්නෙ.
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න …ජයවේවා 👍
@isharamaduwanthi4946
@isharamaduwanthi4946 Ай бұрын
සුවද 5හේ කෑන් එකක් කියද එතකොට
@අහින්සා
@අහින්සා Ай бұрын
මහත්තයෝ පුලුහන්නම් පාමසි කවර හදන කොල හා සුජුපෝම් රව්ම්(ටියුබ්ලයිට් එකවගේ දිග ටිකක් මහත)කොහෙන්ද අඩුවට ගන්න පුලුහන්
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
පිටකොටුව මැලිබන් වීදියට හරි පීපල්ස් පාර්ක් එකට හරි යන්න ..ඒ තැන් වලින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@LalaniDammika-g9t
@LalaniDammika-g9t Ай бұрын
මෙයාල සුවද වර්ග delever කරනවද?
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@ChamindaPriyadarshana-z4i
@ChamindaPriyadarshana-z4i Ай бұрын
අනෙ මම ත් කැමතියි පටන් ගන්න .උදවු කරන්න පුළුවන් ද
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g Ай бұрын
අපි හදුන්කූරු අතින් හදලා කොයි සෙඩ් එක දැම්මත් සුවද තියෙනවා
@ChamindaPriyadarshana-z4i
@ChamindaPriyadarshana-z4i Ай бұрын
තාක්ෂණය ලබ ගන්න පැමිණෙන්න ඔනෙද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..වැඩි විස්තර දැන ගන්න පුලුවන් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
@HdhdjHhhhd
@HdhdjHhhhd Ай бұрын
ඔබ තුමන්ලා හදුන්කූරු පිළිකා කාරකයක් බව දන්නෙ නැතිද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
no convincing association has been reported between the exposure to incense smoke and cancer development. ලෝක සෞඛ්‍ය සංවිධානය නම් තවම එහෙම දෙයක් තහවුරු කරලා නැහැ .. බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔබගේ අදහස කමෙන්ට් කලාට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 8 күн бұрын
මමත්. පටන් ගන්න. ඉන්නේ. මටත්. ඔබ තුමාගේ. සහයෝගය. ලබා දේන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 күн бұрын
විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..විස්තර දැන ගන්න පුලුවන් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@agalawattachandra1998
@agalawattachandra1998 Ай бұрын
කුරැ ගන්නෙ කොහෙන්ද
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
මෙතනින් ගන්න පුලුවන් තැන් සම්බන්ධ කරලා දෙනවා ..විඩියෝ එකේ සදහන් කරලා තියෙන දුරකථන අංකය අමතන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@HCGOFFICIAL93
@HCGOFFICIAL93 Ай бұрын
100k lagai neda❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
ඔව් සහෝදරයා ..බොහොම ස්තුති මගේ විඩියෝ බලලා මට දෙන සහයෝගයට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@HCGOFFICIAL93
@HCGOFFICIAL93 Ай бұрын
@HarshanakalumVlogs ඔයාගේ කලින් දාපු ප්ලාස්ටික් තොග වීඩියෝ එක අහම්බෙන් youtube එකෙන් දැක්කා.සනියා එකේ.ප්ලාස්ටික් බඩු සෙල්ලම් බඩු වීඩියෝ ඔක්කොම බැලුවා ඔයාගේ.බිස්නස් එකක් කරන්න ආස හිතුනා.ටවුන් එකේ කඩයක් රෙන්‍ට් එකට අරගෙන ඔයා දාපු කඩවල්වලින් ප්ලාස්ටික් බඩු අරගෙන දැම්මා.දැන් මාස 4ක් වෙනවා.මන් ජොබ් එකක් කරනගමන් ඒක කරන්නේ.අද වෙනකොට ලොකු ගානක් මාසෙකට හොයනවා මන්.ඔයාගේ වීඩියෝ එක අහම්බෙන් දැක්ක එකට මන් අදටත් සතුටු වෙනවා.මන් මේක කලිනුත් කමෙන්ට් එකකින් කිව්වා.ඔයාට ජය වෙන්න ඕනේ.තව කඩයක් ලගදිම දානවා.දවසක මගේ කඩයක් ඔයාට කියලා රිවිව් කරගන්නවා මන් 🙂 .
@HdhdjHhhhd
@HdhdjHhhhd Ай бұрын
පිළිකා රෝහල් වල රෝගීන් ප්‍රමාණය දිනෙන් දින වැඩි කිරීමට ඔබ දායක වන බවත් ඔය සුවද වැඩි කරන තරමට ප්‍රතිශක්තිය අඩු ජනතාවක් බිහිවන බවත් ඔබ දන්නේ නැතිද?!!!
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
හදුන්කූරු සුවද අගුනයි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය තවම එහෙම දෙයක් තහවුරු කරලා නැහැ ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
@HdhdjHhhhd
@HdhdjHhhhd Ай бұрын
@HarshanakalumVlogsඔබගේ සංවේදීතාවය ගැන සතුටු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය අවශ්‍ය නැහැ. අපි එයට විසදුම් සොයමු. හදුන්කූරු මාරයෙක් වෙලා අවසානයි. භික්ෂුන් වහන්සේලාගේ ජීවිත අඩපණ කරලා තියෙන්නෙ හදුන්කූරු මාරයා. එයින් ජීවත් වෙන මිනිස්සු නිසා විසදුම් හොයන්න තරම් කෙනෙක් මෙතෙක් ඉදිරිපත් උනේ නැහැ.
@madushanimadushani-c4t
@madushanimadushani-c4t Ай бұрын
𝖦𝖽𝗄 𝗐𝖾𝖽𝖺𝗀𝖺𝗍𝗁 𝗏𝗂𝖽𝖾𝗈 𝖾𝗄𝗄 𝖺𝗂𝗒𝖺 𝗍𝗇𝗊 𝖺𝗂𝗒𝖺 𝗃𝖺𝗒𝖺 𝗐𝖾𝗐𝖺 𝖻𝗌 𝖺𝗂𝗒𝖺🙏🏼🥰🥰
@nelumpathirathna
@nelumpathirathna 9 күн бұрын
❤❤❤❤❤
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 5 күн бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 Ай бұрын
❤❤👍👍
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@ChathurikaPriyadarsani-r7v
@ChathurikaPriyadarsani-r7v Ай бұрын
@HarshanakalumVlogs
@HarshanakalumVlogs Ай бұрын
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා .තෙරුවන් සරණයි ඔබට🙏🙏🙏
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
හදුන්කූරු සුවඳ වර්ග #ස්වයංරැකියා #2024
5:56
මෙහෙම කරමු Mehema karamu
Рет қаралды 3 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН