Increase Tillers [ පදුරු ගාන වැඩිකර ගනිමු ]

  Рет қаралды 55,573

SL krushi

SL krushi

Күн бұрын

Пікірлер: 77
@MaheshDeSilva-dd4iy
@MaheshDeSilva-dd4iy 27 күн бұрын
ගොඩාක් වටින පැහැදිලි කිරීමක්.
@slkrushi9263
@slkrushi9263 27 күн бұрын
ස්තුතියි 🙏 ❤
@chandrapalathanippuliarach6956
@chandrapalathanippuliarach6956 22 күн бұрын
අපි ඒ කාලෙ ලුණු වතුරෙ දාල වට යන වී තුනියට වැපුරුල එක ඇටයට පඳුරැ 14 ක් ගත්තා.එච් 4 ට දින 67න් පෝර දමා කිනිති වැඩි ලකරගෙන හොඳ අස්වැන්නක් ගත්තා.
@slkrushi9263
@slkrushi9263 22 күн бұрын
ඔව් , ඔබ කියපු විදිය හරි. ජලයේ ඝනත්වය වැඩි වෙලාවෙදි ඉක්මනින් යට යන වී ටික කියන්නෙ සැහෙන දිරියක් තියන ඇට ටික. ඒවගෙ පැලවුම් දිරිය අනෙක් බීජ වලට සාපේක්ෂව වැඩී. දින67 න් පොහොර යොදා පදුරු දැමීම පිළිබඳව නම් මා හට නිවැරැදි අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳව කණගාටු වෙනවා. 🙏❤
@gayanjayasundara-e6d
@gayanjayasundara-e6d 14 күн бұрын
Appreciate the effort, but better to co centrate on the script, I think there is too much repetition of same information in your talk. That discourages the audience to continue listening.g to you....
@balasiriupajeewa803
@balasiriupajeewa803 4 ай бұрын
A Better Programme.
@slkrushi9263
@slkrushi9263 4 ай бұрын
🙏 ස්තුතියි
@kasunweerabaddana3579
@kasunweerabaddana3579 Ай бұрын
😊😮❤😢😂😊
@HmDarmasena
@HmDarmasena Ай бұрын
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
ස්තුතියි 🙏
@thibbottakamkanamgunapala6723
@thibbottakamkanamgunapala6723 2 күн бұрын
රිකිලි එන්න යන දින ගණන දන්නේ නැහැ වගේ පදුරු දැමීමට ගත වන දිනයන් දන්නේ නැතිව බයිලා ගහන බව පේනවා .මාතෘකාව මතක නැහැ බයිලා ගහනවා.පදුරු ගැසීමට කුමන දින පරාසයක පොහොර දැමිය යුතුදැයි කිව යුතුමයි ,බලාපොරොත්තු වන්නේ එයයි .නිර්දේශිත ප්‍රමාණය වී වගාවට පොහොර ගැන කිවුවෙ නැහැ ,පන්තියකට ගියොත් උගන්වන්න බයිලා සර් කියාවි ,ලයික් දාන්න මොනවාද කිවුවෙ ,ප්‍රධාන මාතෘකාව බැද්දෙ .
@slkrushi9263
@slkrushi9263 2 күн бұрын
සමාවෙන්න ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව , ප්‍රභේද අනුව සහ තවත් සාධක ගණනාවක් මත පදුරු දැමීම තීරණය වන අතර නිශ්චිත කාල පරාසය වී ප්‍රභේද අනුව වෙනස් වේ.
@VMama
@VMama 17 күн бұрын
❤👍
@slkrushi9263
@slkrushi9263 17 күн бұрын
❤🙏
@chanakaprabath5567
@chanakaprabath5567 25 күн бұрын
Las 7 kata pohora gahanagana kohomada
@slkrushi9263
@slkrushi9263 25 күн бұрын
වීඩියෝ discription තුල ඇති නිර්දේශය අක්කරයකට අගය ලබාගැනීම සදහා 2.5 න් බෙදීම සිදුකර ලැබෙන අගය 0.35න් වැඩි කිරීම මගින් ඔබට අවශ්‍ය පොහොර ප්‍රමාණය ගණනය කරගත හැකිය. 🙏❤
@ThusithaKumara098
@ThusithaKumara098 2 ай бұрын
පොහොර යොදන නිවැරැදි කාල පරාසය කියන්න
@slkrushi9263
@slkrushi9263 2 ай бұрын
මීට පෙර සිදුකල වීඩියෝවේ ඔබට අවශ්‍ය කරුණු සවිස්තරාත්මකව දක්වා ඇත. ❤
@sugathjayantha1558
@sugathjayantha1558 Ай бұрын
වී වපුරලා දවස් කියෙන්ද පදුරු දාන්න පටන් ගන්නේ.
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
සාමාන්‍යයෙන් සති 2න් පසු පදුරු ඇතිවීම ආරම්භ වේ.
@sugathjayantha1558
@sugathjayantha1558 Ай бұрын
@@slkrushi9263 එතකොට සති දෙකෙන්ද වතුර අගලට අඩු කරන්න ඕන.
@kaveeshagunasinha
@kaveeshagunasinha 2 ай бұрын
Parachute tray gannet kohenda
@slkrushi9263
@slkrushi9263 2 ай бұрын
කෘෂි රසායන අලෙවිසැල් මගින් මිලදී ගතහැකි අතර, පසුගිය කාලයේදී ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහාද 50% දායකත්වය යටතේ බෙදාදීම සිදුකරන ලදී.
@wasanthaj1943
@wasanthaj1943 14 күн бұрын
ගොයම් වගාවට එම් හැට පාවිච්චි කරනවා පඳුරු ගහන්න කියලා. ඊට අමතරව වෙනව බෙහෙත් එකක් නැද්ද
@slkrushi9263
@slkrushi9263 13 күн бұрын
M60 ගැහුවා කියලා පදුරු දැමීමක් වෙන්නෙ නෑ.. මේකෙදි වෙන්නෙ පත්‍ර ඈත්වීමක්, ඒක බැලුවහම පේන්නෙ පදුරු දාලා වගේ. පදුරු දැමීම සදහා බලපාන සාධක සම්බන්ධයෙන් වීඩියෝවෙ කියලා තියනවා. දැනට නම් පදුරු දැමීම උත්තේජනය කරන විශේෂිත පොහොර වර්ගයක් නැහැ.
@ravindrajayathunga32
@ravindrajayathunga32 2 ай бұрын
කලින් දින ජලය කපා, පලමු පොහොර මුරය යෙදිය යුතු නිවැරදිවම දිනය, බීජ වපුරා කීවෙනි දවසද?
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
එය වගා කරනු ලබන ප්‍රභේද අනුව වෙනස් වේ. මීට අදලා තොරතුරු පහත සබැදිය ඔස්සේ ඔබට ලබාගත හැකිය drive.google.com/drive/folders/1STpRkaf3-EMu7SBpo7U09w2EpOtMiBOd
@naleenjayasooriya5109
@naleenjayasooriya5109 4 ай бұрын
⁣වර්ධක කාලය තුල වතුර බැදිම අඩු කල විට වල් මර්ධනය කිරිම අපහසු වෙනවා නේද. එතකොට මේ පදුරැ දැමිමට ජලය අඩු කර තැබිමත් වල් මර්ධනය කිරිම සදහා ජලය වැඩිපුර තැබිමත් ගොයම් ගහේ වර්ධක කාලය තුල සමබරව කරගන්නේ කොහොමද පැහැදිලි කරන්ඩ...
@slkrushi9263
@slkrushi9263 4 ай бұрын
ඔබ කියන කාරණාව හරි. ඒ නිසාම තමයි අපි නිතර කියන්නෙ බිම් සැකසීමේදී ලියද්ද හැකිතාක් මට්ටම් කර ගැනීම සිදුකල යුතුයි කියලා. එතකොට අගලක පමණ ජල තට්ටුවක් ලියද්ද පුරාම පවත්වගන්න පුළුවන්. ඒ මගින් අදාල කාරණා දෙකම ඉටු වෙනවා. නමුත් මේ වෙනකොට ලංකාවෙ ලියදි මට්ටම් කිරීමක් ගැන සැලකිල්ලක් ඇත්තෙම නැති තරම්. ඒ නිසා ලියද්දේ ඉහත්තාවෙ වතුර අගලක් තියනකොට වක්කඩ පැත්ත අඩියක් විතර යටවෙලා. එහෙම උනහම තමා පදුරු දැමීම නොවී යන්නෙ. ❤🙏
@naleenjayasooriya5109
@naleenjayasooriya5109 4 ай бұрын
@@slkrushi9263 ඔබේ පිලිතුර හරියටම හරි ලියදි මට්ටම් කර නොගැනිමේ අඩුව මේ කන්නයේදි මට ඉතා හොදින් දැනුනා .වල් මර්ධනය ඉතා අපහසු උනා.ලබන කන්නයේදි අනිවාර්යෙන්ම කුඩා ට්‍රැක්ටරයකින් පෝරැ ගැම සිදු කිරිමට අදහස් කර සිටිනවා. පිලිතුරැ ලබා දිමට ස්තුතියි...
@SaliyaSaliya-gv4vn
@SaliyaSaliya-gv4vn 2 ай бұрын
I In 7:21 loop pool​@@naleenjayasooriya5109
@ruwanprasanna4098
@ruwanprasanna4098 Ай бұрын
Good idea.. thanks
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
ස්තුතියි 🙏
@udulaindumajayarathna7451
@udulaindumajayarathna7451 Ай бұрын
අහස් දියෙන් වී වගාව කරන අයට වගාවේ ජලය අපට අවශ්‍ය පරිදි පාලනය කල නොහැක.
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
ඔව්, එහෙම දෙයක් නම් තියනවා තමා. අහස් දිය කුඹුරු වල ජල පාලනය අපහසුයි. 😔
@wimalindika-pd7yi
@wimalindika-pd7yi 21 күн бұрын
Kisimadeyak haryta kiyanne ñe.dina ganan kiyanne ne.wadasatana kisima vivida ne
@slkrushi9263
@slkrushi9263 20 күн бұрын
සමාවන්න. වී ප්‍රභේද අනුව දින ගණන් වෙනස් වීම සිදුවේ.එබැවින් දින පිළිබඳව ප්‍රභේද අනුව සදහන් කිරීම අපහසුය. ❤🙏
@sugathjayasundara580
@sugathjayasundara580 4 ай бұрын
Good
@slkrushi9263
@slkrushi9263 4 ай бұрын
ස්තුතියි 🙏
@Memetv.3896
@Memetv.3896 2 ай бұрын
එතකොට පැරශුට් ක්‍රමයෙන් වී වපුරනවට වඩා වී වැඩි ප්‍රමයානයක් ලබාගන්න බැයිද ?
@slkrushi9263
@slkrushi9263 2 ай бұрын
පුළුවන් , මොකද, වී වගාවේ අස්වැන්න සදහා බලපාන සාධක ගණනාවක් තියනවා. ඒ දේවල් වැඩි ප්‍රමාණයක් පැරෂුට් ක්‍රමය මගින් කළමනාකරණය වෙනවා.මේ නිසා අස්වැන්න වැඩි වෙනවා.
@RaviSandaruwan
@RaviSandaruwan Ай бұрын
තෙරුවන් සරනයි මහත්තයා යකඩ මරන් වී වර්ගය කොහෙද ගන්න තියෙන්නේ
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
මේ වෙනකොට නම් ගොඩක් ගොවි මහතුන් මෙම ප්‍රභේදය වගා නොකරන බැවින් සොයාගැනීම තරමක් අපහසු වී ඇත. 0272222577 අංකයට ඇමතුමක් ලබාදී බලන්න
@Imashaweerasena
@Imashaweerasena Ай бұрын
පදුරු ගහන කාලෙට පොහොර හැහුවට කමක් නැද්ද
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
ගැටළුවක් නැහැ
@ssSuja-h6u
@ssSuja-h6u Ай бұрын
❤good
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
ස්තුතියි 🙏 ❤
@madusankasudesh8013
@madusankasudesh8013 Ай бұрын
AT 378 vii හොඳයි da
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
ඔව්, හොද අස්වැන්නක් තියනවා
@arunakandegedara2386
@arunakandegedara2386 Ай бұрын
bg 352 පදුරු දානවද
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
ඔව්, වැඩිදියුණු වී ප්‍රභේද බහුතරයක් පදුරු දැමීම සිදුකරනවා.
@geethvindana8981
@geethvindana8981 Ай бұрын
වී පල්ලහකට යූරියා සහ රතු කුඩු කීලෝ කීයක් අවශ්‍යද ප්‍රමාණය පැහැදිලි කරන්න ස්තූතියි
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
සමාවන්න,,වී පල්ලහකට යනුවෙන් ඔබ අදහස් කල ප්‍රමාණය මා හට පැහැදිලි නැහැ
@SamithaDisanayaka-ix9se
@SamithaDisanayaka-ix9se Ай бұрын
මෙයා කියන්නෙ බුසල් 5යි😅😅😂😂
@AnuraUpul-b8i
@AnuraUpul-b8i 20 күн бұрын
කියවිල්ල වැඩියි
@slkrushi9263
@slkrushi9263 20 күн бұрын
සමාවන්න , ඉදිරි වීඩියෝ වලදී එම අඩුපාඩුව මගහරවා ගන්න උත්සාහ ගන්නම්... ❤🙏
@chaminbandara8953
@chaminbandara8953 2 ай бұрын
පුරුක් පනුවන් ට බෙහෙත් ඵක් කියන්න
@slkrushi9263
@slkrushi9263 2 ай бұрын
drive.google.com/file/d/1DzlnTkSvxfShw_X6hMWT5AneDuwVvdwW/view?usp=drivesdk මෙම සබැදියෙන් ඔබට අවශ්‍ය තොරතුරු ලබාගත හැකිය.
@ariyathilakaraja
@ariyathilakaraja 11 күн бұрын
ජලය ඉවත් කර වියලිව තබන කාලසීමාව පැහැදිලි කරන්න පුලුවන්ද
@slkrushi9263
@slkrushi9263 11 күн бұрын
වගාවේ මේරීමේ අවධියේදී ජලය ඉවත් කර වියළීමට තැබීම යෝග්‍ය වේ...
@slkrushi9263
@slkrushi9263 11 күн бұрын
ඊට අමතරව අවශ්‍ය පරිදි ජලය ලබාගත හැකිනම් දින 3-4කට වරක් ජලය ඉවත් කර දින 2-3ක් වියළීමට හැර නැවත ජලය බැදීම යෝග්‍ය වේ.
@sanjunuwan2513
@sanjunuwan2513 2 ай бұрын
Kiyawanawa wadi
@slkrushi9263
@slkrushi9263 2 ай бұрын
සමාවෙන්න , ඔබ පත්වූ අපහසුතාවයට අපගේ බලවත් කණගාටුව 😔
@susaherath4462
@susaherath4462 2 ай бұрын
කයිවාරුව නැතුව කියපන්කො
@slkrushi9263
@slkrushi9263 2 ай бұрын
ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව 😔
@sherlyedirisuriya2007
@sherlyedirisuriya2007 Ай бұрын
ගෙවල් වල කථාකරන්නේ ඔය බාසාවෙන්ද අගෝචරයි හොඳේ.
@rajakarunakarunasena3607
@rajakarunakarunasena3607 13 күн бұрын
විනාඩියකින් කිවහැකිදේට පැය බාගයක් විතර ගන්නව
@wimalindika-pd7yi
@wimalindika-pd7yi 21 күн бұрын
Melo rahak ne
@slkrushi9263
@slkrushi9263 20 күн бұрын
සමාවන්න. ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කණගාටුව . ඉදිරි වැඩසටහන් වල ගුණාත්මකභාවය වැඩි කිරීමට හැකිතාක් උත්සාහ ගන්නම්. ❤🙏
@sumedhaprabath1685
@sumedhaprabath1685 Ай бұрын
හෑලී දොඩවනවා විතරයි
@slkrushi9263
@slkrushi9263 Ай бұрын
සමාවෙන්න , ඔබ පත්වූ අපහසුතාවය පිළිබඳව කණගාටුව
@gayanjayasundara-e6d
@gayanjayasundara-e6d 14 күн бұрын
Appreciate the effort, but better to co centrate on the script, I think there is too much repetition of same information in your talk. That discourages the audience to continue listening.g to you....
@gayanjayasundara-e6d
@gayanjayasundara-e6d 14 күн бұрын
Appreciate the effort, but better to co centrate on the script, I think there is too much repetition of same information in your talk. That discourages the audience to continue listening.g to you....
@slkrushi9263
@slkrushi9263 14 күн бұрын
බෙහෙවින් ස්තුතියි ඔබගේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් . ඉදිරියේදී එම අඩුපාඩුව මගහරවා ගැනීමට උත්සාහ ගන්නම්. ❤🙏
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
ගොයම් පඳුරක් හදාගන්නේ කොහොමද
3:04
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 74 М.
පීදෙන ගොයම බොල් වෙන්නේ ඇයි ?🤔
5:32
V mama වී මාමා
Рет қаралды 14 М.
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН