මෙවර දළදා කරඬුව වැඩමවූ කවුද ? මේ ඉන්දි රාජා / indi raja elephant/ශ‍්‍රී‍ දළදා මාලිගාව

  Рет қаралды 31,670

Punchi Tv - පුංචි Tv

Punchi Tv - පුංචි Tv

Жыл бұрын

මෙවර දළදා කරඬුව වැඩමවූ කවුද ? මේ ඉන්දි රාජා / indi raja elephant/ශ‍්‍රී‍ දළදා මාලිගාව
මස කිහිපයකට කලින් පටිගතකරන ලදී
විශේෂ ස්තුතිය දළදා මාලිගාවෙ මාධ්‍ය අංශය
#indi raja elephant
#ඉන්දිරාජ
#punchitv
#srilanka
#ශ‍්‍රී‍ දළදා මාලිගාව#elephant#elephantvideos#sridaladamaligawa#kandy#කන්ද උඩරට ඇසළ පෙරහර 2022#අවසන් මහා රන්දෝලි පෙරහර#KandyEsalaPerahera2022#FinalRandoliPerahera #SriDaladaMaligawa #SriLanka #sosrilanka #indi raja elephant#indi raja#indiraja#elephant

Пікірлер: 43
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 Жыл бұрын
ඉන්දිටයි ඒ හස්තිපාලක තුමාටයි උතුම් දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏 ගොඩාක් වටින වීඩීයෝවක් 👌👌👌 සිංහරාජාගෙත් මේ වගේ වීඩීයො එකක් දෙන්නකො
@punchitv-tv8425
@punchitv-tv8425 Жыл бұрын
Ok thanks ❤️
@keshanidissanayaka3350
@keshanidissanayaka3350 Жыл бұрын
දැනට ඉන්නෙ තුන්දෙනයි 😓ඉන්දි වාසනා සින්හා රාජා මෙයාලා රැකගන්න ඔනි තව කාලයක් දලදා වහන්සෙ වඩම්මන්න🙏
@pasanmalinda9166
@pasanmalinda9166 6 ай бұрын
Wasana tamai sudusuma...
@user-uc5hc2ff7x
@user-uc5hc2ff7x 24 күн бұрын
කැළනිය කන්ඩුල ඉන්නව නේද ❤
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
හස්තිපාලක තුමා ඔබතුමා දවසක අනිවාර්යයෙන් සතුටු වේවි..මම තමයි දළදා කරඩුව වැඩිම වාර ගණනක් වඩම්මපු ඇත් රජුගේ ඇත් ගොවුවා කියලා...🌹❤🙏😍🤗
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
තෙරුවන් සරනයි පාලකතුමාට.අාදරෙන් බලාගන්න ඉන්දිරාජව.
@lakshan9133
@lakshan9133 Жыл бұрын
හස්ති පාලක තුමාගෙ සතාට තියෙන අදරෙ තෙරෙනවා කතාවෙන් දිගටම මෙ වගෙ වැඩසටහන් කරන්න
@punchitv-tv8425
@punchitv-tv8425 Жыл бұрын
Thanks ❤️
@MS-eo6ud
@MS-eo6ud Жыл бұрын
ඉන්දි බලන මාමාත් පවු අහිංසකයා.
@user-tz9pk1rs4z
@user-tz9pk1rs4z Жыл бұрын
හස්ථිපාලකතුමා ඉන්දිට හරි ආදරණීයයි නේද,ඉන්දි මැණික කේන්ති ගන්න එක අඩු කරන්න රන්කද හස්ථිපාලකතුමණි ඔබතුමාට බොහෝමත්ම පින්💐💐💐💐💐අපේ මගුලැතුට දරුවෙකුට වගේ ආදරණීයව රැකවරණය ලබාදෙනවාට..දෙදෙනාටම තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏🙏
@user-kh4kb2og8n
@user-kh4kb2og8n Жыл бұрын
ඇත්තටම අපිට ඕනෙ හස්තිපාලක වරු එක්ක දීර්ග කතාබහක්
@jaanudinu2602
@jaanudinu2602 Жыл бұрын
චන්ඩියා ❤❤😘😘😘
@punchitv-tv8425
@punchitv-tv8425 Жыл бұрын
😘❤️
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Mamanam meyata harima adarei podi chandi gatiyak tiyanawa neda oyata Budu saranai 🙏🙏🙏 kisima upadrawayak nowewa 🙏🙏🙏♥️💖❤️💖❤️💖❤️💖♥️🇱🇰♥️💖♥️🇱🇰
@dongunatillaka6879
@dongunatillaka6879 10 ай бұрын
Elephants are very intelligent, animals. Can be trained to do all kind of tasks. Nothing scared or miracles. Just good training. They love lime light.
@sanuka5588
@sanuka5588 Жыл бұрын
ඉන්දිරාජා කියන්නේ ඉතින් දළදාවේ නියමම උරුමක්කාරයා 💗 ලංකාවේ දවස වැඩිම වාර ගනන කරඬුව වඩම්මපු උත්තම ඇත් රාජයා වෙනවා 💗
@punchitv-tv8425
@punchitv-tv8425 Жыл бұрын
Aniwarayen ❤️👍
@pasanmalinda9166
@pasanmalinda9166 6 ай бұрын
Wasana tamai sudusuma...
@kandurataproducts6051
@kandurataproducts6051 6 ай бұрын
Oyata wasana wanna puluwan habai apita indi innawanam oni data ottui indi innwanam dina 11 karaduwa wadammawai baya wanna kisima dayak na
@pasanmalinda9166
@pasanmalinda9166 6 ай бұрын
@@kandurataproducts6051 hari hari
@rathnajayaweera211
@rathnajayaweera211 Жыл бұрын
Indiraja athrajuta deergayuwewa.
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
දැනට ඉන්න වටිනා ම ඇතා ඉංදිරාජා මි ලගට වාසනා ඇතා අනිත්ඇත්රාජා සිංහ රාජා මේකතාව පැහැදිලි කර ඔබට බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🌹🌹🏵️🏵️🏵️🙏🙏
@punchitv-tv8425
@punchitv-tv8425 Жыл бұрын
Thanks ❤️
@shaniwickramage6742
@shaniwickramage6742 8 ай бұрын
The best guy ever 😊
@nishanthadilrukshan5621
@nishanthadilrukshan5621 Жыл бұрын
Indiraja lassani
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 Жыл бұрын
Godaak watinawaa Apita me dewal kiyalaa denawaata . Obatath Ath rajutath Theruwan saranai
@punchitv-tv8425
@punchitv-tv8425 Жыл бұрын
Thanks ❤️
@dilininisansala3701
@dilininisansala3701 7 ай бұрын
Indi raga dagai.sellakkarai. man meyata hari asai
@AkilaAthauda
@AkilaAthauda 3 ай бұрын
පඩි
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
දඹදෙණි පෙරහැරේ 3 වෙනිදා තිබුනෙ .බලන්න බැහැ හිරකරල දම්වැල් වලින් යන්න බැහැ හිර කරල.පව් හරිම දුකයි.
@indikasenanayake2309
@indikasenanayake2309 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@punchitv-tv8425
@punchitv-tv8425 Жыл бұрын
❤️❤️❤️
@lasanthiroopadamayanthi3500
@lasanthiroopadamayanthi3500 Жыл бұрын
Dan ape indi raja hoda lamyek wela wage tamayi penne indi bolayata dalada samidu🙏 phitayi hode👍👍👍
@punchitv-tv8425
@punchitv-tv8425 Жыл бұрын
Ou ou eyadan hodalamayek ,thanks ❤️
@kppm1194
@kppm1194 Жыл бұрын
Anika. Rajiwu. Gandi. Utumanan. Wisin. Parity aga. Kala. Nisa. Tawa. Watinakamak. Wedi
@chamilagunathilaka8794
@chamilagunathilaka8794 11 ай бұрын
Oba wage monathran karunawanthada Muthuraja balagaththa minissunta mehama hethak thibune nane
@AkilaAthauda
@AkilaAthauda 3 ай бұрын
Mappridipmahaththyagaphonenammrayakdannapuluwanda
@Sheriberry1519
@Sheriberry1519 Жыл бұрын
Ai Aliyata damwela dana hinda thuwala wela thiyenawa wage penila thiyenne? Godak aya kiyanne eka animal cruelty kiyala mey katha puwathey inna hela weda uththara dennako please
@YAKAHUB
@YAKAHUB Жыл бұрын
ehema deyak na eyalage pudgalika mathayan samajagatha karanna oya kiyavanne. eyala ochcha animal caring nam ai as kanne. oya kagahana ayagen baya nathuva ahanna mas kanavada nadda kiyala mm ahapu oya alinta karadara karanava kiyala kagahana hamoma mas kanava maru sathva avihinsa vadiyo.........
@renukapiyadarshani5343
@renukapiyadarshani5343 Жыл бұрын
නපුරු වෙන්නෙත් ඇත්පාලකලගෙ හිරිහැර නිසා.
@vinidupriyadarshana2373
@vinidupriyadarshana2373 Жыл бұрын
මෙයාගෙ කුලේ හැටි ඒ
@kandurataproducts6051
@kandurataproducts6051 7 ай бұрын
Mokadda mayaga kula
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 4,9 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 14 МЛН
රාජා මංගල හස්තියා වෙනුවෙන් පිදෙන ගුණානුස්මරණය සජීවීව
15:30
Sri Dalada Maligawa ශ්‍රී දළදා මාලිගාව
Рет қаралды 67 М.
Ужасное свидание🤯 #стальноймужик #жиза #еда
0:50
SteelMan XXL | Стальной мужик
Рет қаралды 2,8 МЛН
Не плавайте тут! 🏊🚫
0:24
Взрывная История
Рет қаралды 1,7 МЛН
When dad sneezes 😱😵‍💫 LeoNata family #shorts
0:26
LeoNata Family
Рет қаралды 9 МЛН
🚓КОПЫ явно такого НЕ ЖДАЛИ🫣#shorts
0:19