Millangoda Elephant මිල්ලන්ගොඩ රාජා ගැන අවසන් වැඩසටහන

  Рет қаралды 10,271

Travel Map With Tharanga (සොබා)

Travel Map With Tharanga (සොබා)

Жыл бұрын

මිල්ලන්ගොඩ රාජා හස්තියා පිළිබඳව ඔහුගේ මරණයට දිනකීපයකට පෙර සිදුකරන ලද අවසාන වැඩසටහනයි.
Heritage Telivision (HTV) නාලිකාව සඳහා සැකසූ වැඩසටහනේ ආරම්භක පසුබිම් කථනය මාගේ මාධ්‍ය ගුරුවරයා වන ප්‍රවීණ මාධ්‍යවේදි හේමනලීන් කරුණාරත්නයන්ගේය. (ඒ හඩක් නමක් නොව මාධ්‍ය ක්ශේත්‍රයේ සන්නාමයක් නිසා බොහෝදෙනෙකුට එය දැනුවත් කිරීම අවශ්‍ය නොවේ ) එතුමාටත් උපහාරයක් වන්නට , උතුම් පිනක් අත්වන්නට, උතුම් වූ දළඳා කරඩුවහන්සේ වසර ගණනාවක් වැඩමවූ මිල්ලන්ගොඩ රාජා හස්තියා පිළිබඳ මෙම වැඩසටහන Travel map with Tharanga නාලිකාවට එකතුකරන ලදී.
Travel Map with Tharanga
We are focusing not only destinations, but the natural resources such as Flora, Fauna, Waterfalls, Landscapes and different types of Ecosystems as well as Adventure Sports, Underwater activities, Exploration Hikes, Mountain Climbing, Historical and Spectacular new creations by humans and their culture and day to day activities etc.
The programmer will showcase from the hosting location (The Hotel or Resort) which will add value by highlighting all the aspects which are available on the above-mentioned areas.
On the other hand, We deliver great messages to our viewers about the responsible tourism and specially our aim is to promote Nature conservation through sustainable tourism.
“Travel Map with Tharanga” is not only a simple travel documentary programme, we use Resource persons such as Naturalists, Lecturers when needed and we are trying to manage this as an educational documentary.
“Soba” is one of the well-known travel documentary programme in Sri Lanka which was nominated as the Best Presenter award at the Sumathi Award Ceremony and the Best Documentary at the Raigam Awards ceremony several times.
#millangoda #eliphent #srilanka #srilankaneliphant
Contact Vision View Video Team for more details.
visionviewvideo@gmail.com
#eliphent #Eliphatsrilanka
#millangoda
#millangodaraja
#raja
#millangodaali
#ali
#Travel
#map
#srilanka
#celebration
#ceylon
#siyathatv
#colombo
#niceplaces
#vision
#visionview
#visionviewvideo
#tvseries
#tvdocumentary
#visit
#visitsrilanka
#atoz
#Travelchanel
#Travelmaowiththaranga
visionviewvideo@gmail.com
#Travel
#map
#srilanka
#tea
#celebration
#ceylon
#ceylontea
#athukorala
#siyathatv
#colombo
#niceplaces
#vision
#visionview
#visionviewvideo
#tvseries
#tvdocumentary
#visit
#visitsrilanka
#ella
#ellasrilanka
#ninearchbridge
#travel
#bus
#bustour
#bustourssrilanka
#gago
#vision
#visionview
#visionviewvideo #visionviewvideo@gmail.com
#travelling
#travelphotography
#travelawesome
#traveler
#travellife
#travelsrilanka
#travelgirl
#travel #travelgram
#travelsrilankawithus
#ceylon #ceylonese
#srilankatravel
#srilanka
#traveltimes
#wowsrilanka
#ceylontraveldiary
#ceylontravelpaths
#ceylontravel
#beautifulsrilanka
#lovesrilanka
#travel photo
#travelpics
#ceyloncommunity
#srilankatravelgram
#sltravelofficial
#travelfreaks

Пікірлер: 17
@Chunlani._4246
@Chunlani._4246 10 ай бұрын
මතු බුදුබව ලැබේවා ඇත් රජුනි ..පාර්ලිමේන්තුවේ ඉන්න කාලකණ්‍නි 225 වඩා කොච්චර වටිනවද මේ ඇත් රජු...😭❤🌹🙏
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 9 ай бұрын
ස්තුතියි.... ඇත්ත...‌ ✌️❤️💚
@Chunlani._4246
@Chunlani._4246 10 ай бұрын
අනේ අපිට හිටපු ආසියාවේ දිගම දළ ඇත්තු දෙන්නාම දැන් අපිට අහිමි වෙලා...😢😢 මිල්ලංගොඩ රාජා...මුතු රාජා..❤🌹🙏😭😭
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 9 ай бұрын
ස්තූතියි ඔබේ වටින අදහසට... එය සත්‍යයක්..,❤️👍
@aselaiduwara
@aselaiduwara Жыл бұрын
මිල්ලන්ගොඩ ලොකු රාජා මිල්ලංගොඩ පොඩි රාජා (ජයන්ති ) හෙයියන්තුඩුවේ රාජා පනාමුරේ ඇත් රාජා නවම් රාජා ඒක දන්ත අන්තිමට අප අතරින් වෙන් උනු නැදුන්ගමුවේ විජය රාජා. හැමොම ඉන්කල් එයාලව ජනප්‍රිය උනාම කැමරා උස්සන් ගිහින් විඩියෝ කරලා ගොඩක් සෙනෙහේ පැවා. ඒත් ඒක කාලයක් යද්දි මිනිස්සු අමතක කරා.. ඒදා හෙයින්තුඩුවේ රාජටත්. මිලංගොඩ ලොකු රාජටත් අද නැදුන්ට කරේත් ඒහෙමයි😥 ගොඩක් දුකයි මිනිස්සු වෙනුවේන් මොනතරම් කැපකිරිම් කරපු ඇතුන්ද😥 එයාලා කැලේ ඉදන් ස්භාදහම ඒක්ක ගෙවන ජිවිතේ අහිමි කරගේන මිනිස්සුන්ට සේවය කරේ. සමහර මිනිස්සුන්ට මුල අමතකයි දැන්. බොහොම ටික දෙනෙක්ටයි අද මතක මෙයාලව... අපේ නැදුන් ඇතුලු සියලුම මිය ගිය ඇතුන්ට නිවන් සුව😢🙏 කාට අමතක උනත් අපිට අමතක නෑ ඔයාලව. නැදුන් මැනික මතක් වෙද්දේත් අදටත් අපේ පපුව පිච්චිලා යනවා. ඒතරම් අපි ආදරේ කරා එයාට... මිල්ලන්ගොඩ ලොකු රාජත් කොච්චර සේවයක් කරාද අවුරුදු ගානක්😢 හෙයියන්තුඩුවේ රාජා ජාත්‍ය්න්ත්‍රරයට අපේ නම ගෙනිච්ච ඇතේක් එයාලාවත් මිනිස්සුන්ට මතක නෑ. ඒක දන්ත වාසනාවන්තම ඇතා. එයා ආවා කාලේ මාලිගාවේ ඇත් පන්තියත් වැඩි උනා. කොහොම උනත් අපේ ලංකාවේ ඌන්ට හරි යන්න නැත්තු මුල අමතක කරන සක්කිලි කොට්ටාශයක් ඉදිමයි...අපේ නැදුන්ගේ සංරක්ෂණ ගැන දැන් මොකේක්වත් කතා නෑ. හිරු ටිවිට මං ගරු කරනවා එයාලා විතරයි ඒක දවසකට හරි නැදුන් ගැන හෙව්වේ. අනිත් රට හරක් නිදි. උන් දෙශපාලන මගුල් විතරයි ටිවි වල පෙන්වන්නේ. එවත් රට හදන එවා නොවේ. එක එකා බැනගන්න එවා...😠😠😠
@Chunlani._4246
@Chunlani._4246 10 ай бұрын
අවුරුද්දකට අලි ඇත්තු 500 ක් මරන රටක් Bro මේක ...😢🤮
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 9 ай бұрын
ස්තූතියි... ඔබේ ආදර දයාව දැනෙනවා...❤️🙏
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 9 ай бұрын
ස්තූතියි... ඔබේ ආදර දයාව දැනෙනවා...❤️🙏
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 9 ай бұрын
දවසකට අලියෙක් මැරෙනවා කියලත් තොරතුරු තියනවා... බලධාරින් වගකිය යුත්තන් නැති රටක තත්වයක්....
@aselaiduwara
@aselaiduwara 9 ай бұрын
@@Chunlani._4246 ඔව් බලදාරින් නිදි
@mrdayawathi3335
@mrdayawathi3335 11 ай бұрын
මිල්ලන්ගොඩ ඇත්රජූණි දිවිපූර වඩින්න මතූබූව ලැබෙනවා මයි බූදූසරනයි
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 9 ай бұрын
ස්තූතියි.... බුදු සරණයි...
@user-xg3yb3sq1m
@user-xg3yb3sq1m 3 ай бұрын
obata nivan Suva
@SamsungA-qk2ol
@SamsungA-qk2ol 4 ай бұрын
Niwan suwa labewa ath rajuni obata 🙏🙏🙏
@Chunlani._4246
@Chunlani._4246 10 ай бұрын
මට මතකයි දැන් ඉන්න ආසියාවේ දිගම දළ ඇතු මුතු රාජට කලින් හිටියේ අපේ මිල්ලංගොඩ ඇත් රජු තමයි...එයා පෙරහරේ යනවා මට හොදට මතකයි ස්කෝලේ කාලේ..
@panamurenayo958
@panamurenayo958 Жыл бұрын
නැසී ගිය උරුමය ක් ❤❤❤
Dr Ashoka Dangolla | Uda Ire Sahurdaya
40:56
Charana TV
Рет қаралды 5 М.
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 28 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 36 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Raju Elephant - Asgiriya Temple
6:11
Charika Satahan
Рет қаралды 4,6 М.
නැදුන්ගමුවේ රාජා / Cinemetic video
10:43
Imagery Traveller
Рет қаралды 440 М.
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 28 МЛН