India Vlog 8 🧡 කොහොමද චෙන්නයි Airport එක 👍 Metro එකෙන්ම ආවා Airport 🧡 රසට කෑවා රැ ලස්සන Food Shop

  Рет қаралды 8,517

Travel With Lahiru

Travel With Lahiru

Күн бұрын

චෙන්නයි රස්තියාදු ගහලා ආවා ලංකාවට 🧡
#travel #indianfood

Пікірлер: 154
@malinthasapumal
@malinthasapumal 5 күн бұрын
ළහිරු අයියට ෆෑන්ස්ලා නෑ, ඉන්නේ ආදරණීයන් ❤️
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤❤🙏
@maneljayaweera6543
@maneljayaweera6543 2 күн бұрын
වීඩියෝ හැම එකම බැලුව සුපිරි 👍
@travelwithlahiru
@travelwithlahiru 2 күн бұрын
@theruwansaranai6029
@theruwansaranai6029 4 күн бұрын
එහෙම කියන්න එපා අයියා අපේ සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ අපේ ලංකාව දේෂ්පාලුවෝ සුර පුරයක් කරල කියලා😮😮.ඇත්තටම අපේ airport එක විශ්‍රාම ශාලාවක් වගේ තමයි.😢😢😢😢
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
අම්මෝ ඔව් අපිව මරන් කාලා මුන්
@sisirawelagedara6042
@sisirawelagedara6042 4 күн бұрын
ලොකු දෙයක් කරන්නෙ සහෝදරයා අපේ රටේ ඉන්න ලිං මැඩියන් ට ලෝකෙ මොකක් ද කියල පෙන්නන එක ම පිනක්.
@Travewithson
@Travewithson 4 күн бұрын
2004ට කලින් තිබූන Airport එකට වඩානම් හොද මට්ටමකට තියෙනවා ලංකාවේ හැටියට.
@DumindaFonseka-l7p
@DumindaFonseka-l7p 4 күн бұрын
මල්ලි මේ පාර වෙනසක් කරමු ❤❤❤❤❤❤
@sameeramadusantha4665
@sameeramadusantha4665 3 күн бұрын
ලහිරැ අඉයා මම හැමවීඩියො එකක්ම බලනව බලනව කියන්නෙ මම කන්නෙ ඔයාගෙ වීඩියො එකක් දාගෙන මරැ වීඩියො බලන්ඩ පුරැදුවෙලා ඉන්න ටිකේ කාලා බීලා ඉන්ඩඔ්නා සුබගමන් මරැ ...අනික තමා මම හැමෝගෙම වීඩියෝ බලන්නෑ පිරිමහලා මැනලා කරල ගහන ගේම මරැ මමත් එන්නන් දවසක රඋමක්යන් 😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 3 күн бұрын
🙏❤❤❤👍
@georgegamini8048
@georgegamini8048 3 күн бұрын
Good it's nice ❤❤
@PMTNSVlog
@PMTNSVlog 4 күн бұрын
Very nice video brother. 😊
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
Thanks 🙂
@dush_95
@dush_95 4 күн бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤👍
@sn9966
@sn9966 4 күн бұрын
ඒ වුනාට මට හිතෙනවා චෙන්නායි වල ශොපින් කරන්න කැමති ට්‍රැවලර්ස් එක්ක එහෙම ටුවර් එකක් ඔයාට කරන්න පුලුවන් වෙයි කියලා....❤අනිත් පැති නම් වන්නියේ ගියා වගේ...සල්ලි දීලා ඕවෑ යන්නෙ නෑ මිනිස්සු නේ?
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
බලමු චෙන්නයි කියන්නේ ලංකාව වගේ 6 ගුනයක් විතර ලොකු තමිල්නාඩු ව
@prasannafashion9720
@prasannafashion9720 4 күн бұрын
අනේ මදි විඩියො ටිකනම් 😢😢😢😢 ඊළග වතාවෙනම් දඩබ්බරයො හිම තියන පැත්තට යන්න ම ඔනෙ හොදද . එපැත්තෙ විඩියො දැම්මෙ ' දිනෙෂ් අයියගෙ විඩියො වලයි , සුරා ලයිෆ් කියන චැනල් දෙකෙ විතරයි . ඔයා ඊළග වතාවෙ අනිවාර්යයෙන් හිම තියන පැත්තට යන්න අයියන්ඩි❤❤❤❤ ආදරෙයි සොදුරු දඩබ්බර රස්තියාදු සංචාරකයා ❤️❤️✌️✌️✌️✌️✌️
@travelwithlahiru
@travelwithlahiru 3 күн бұрын
අනිවා යනවා ❤👍
@theruwansaranai6029
@theruwansaranai6029 5 күн бұрын
ඔක්කොම videos බැලුව..නියමයි අයියා බුදු සරණයි දෙවි පිහිටයි❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mosquesintamilnadu557
@mosquesintamilnadu557 4 күн бұрын
Is Buddha God
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@bashithanethmina6769
@bashithanethmina6769 4 күн бұрын
Maru ❤️💗❤️
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤👍
@nozie.5746
@nozie.5746 4 күн бұрын
ඇත්ත ටම ඉන්දියාවෙ සුපිරි
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
ඔව් ගිහින් එන්න ලස්සන රටක්
@himamalni525
@himamalni525 4 күн бұрын
Lahiru hadawathin posath manussayek❤❤❤ jaya weea🎉
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@niroshazaury416
@niroshazaury416 4 күн бұрын
👌ඔක්කොම බැලුවා
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@chandranibalasuriya1364
@chandranibalasuriya1364 Күн бұрын
Thawa Agra, Kashmir, Tajmahal tour ekak organize karannako
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
@lalithperera1197
@lalithperera1197 4 күн бұрын
ලහිරු දැන් බ්‍රෑන්ඩ් එකක් ....🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
ආදරෙයි ❤🙏
@nayanapadmini1226
@nayanapadmini1226 4 күн бұрын
මමත් ආසයි ඉන්දියා යන්න පරිස්සමට එන්න බුදුසරණයි 🙏❤️❤️🇶🇦
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤🙏
@nayanapadmini1226
@nayanapadmini1226 4 күн бұрын
@@travelwithlahiru ස්තූතියි ඔබට දිර්ඝ ආයුෂ thank you 🇶🇦
@Travewithson
@Travewithson Күн бұрын
Lahiru අය්යෙ ඔයා අපෙ Airport එකට විශ්‍රාම ශාලාව වගෙ කියලා කිව එකනම් වැරදි මොකද ලංකාවෙ වත්කමෙ හැටියට සහ අපෙ පාලකයො හැටියටනෙ හැමදෙම හදන්නෙ Airport එක 2004 කලින් තිබූනාට වඩා හොදයිනෙ ලංකාවේ හැටියට අඩූම තරමෙ ඔහොම හරි තියෙන එක ලොකු දෙයක්නෙ අනික ලංකාවට වඩා ලෝකෙ ගුජිත Airports කොව්වර තියෙනවාද? ඔයා වූනත් රට tour යන්නෙ එන්නෙ ඔතනින්නෙ.
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
ලංකාවේ වත්කම් හැටියට හැදුවනම් හොරා කන් නැතිව ලෝකේ හොදම airport එක අපේ එහෙනම්
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 4 күн бұрын
👌👌👌👍 ජයවේවා ලහිරු අය්යා parisamin ❤❤
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤👍
@nupurasanjuna1683
@nupurasanjuna1683 4 күн бұрын
නියමයි අයියේ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤👍
@akilasudaraka1231
@akilasudaraka1231 4 күн бұрын
❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@chandranibalasuriya1364
@chandranibalasuriya1364 Күн бұрын
Lahiru please Bangalore tour package ekak organize karannako
@travelwithlahiru
@travelwithlahiru Күн бұрын
හරි යමු
@wasanthakumara1400
@wasanthakumara1400 Күн бұрын
❤❤❤🎉🎉🎉nice
@sn9966
@sn9966 4 күн бұрын
අර ටීචර්ස්ලා ලංකාවේ නම් සිංහල දන්නෙ නෑ.😂 මම හිතුවේ ඉන්දියන් අය කියල, පස්සෙනේ දන්නෙ. සාරි බිස්නස් කරන ඇන්ටිලා ටිකක්ද කොහෙදෝ..අපි නොදන්න චෙස්...🤪 හදවතින්ම සිරි ලාංකිකයි...😂
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
😍❤
@PasinduAnjana-b9h
@PasinduAnjana-b9h 4 күн бұрын
Iassanai vlog aka
@travelwithlahiru
@travelwithlahiru 3 күн бұрын
❤❤👍
@Social-Blade_lk
@Social-Blade_lk 4 күн бұрын
සිංගප්පූරු යන්නෙ කවදද ආපහු?😊🎉
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
ඉක්මනින්
@pasanpramodya4728
@pasanpramodya4728 4 күн бұрын
Super ❤
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
Thanks 🔥
@isuruthushan7107
@isuruthushan7107 4 күн бұрын
ඉන්දියා ටුවර් මරු ❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@minipotstory9521
@minipotstory9521 4 күн бұрын
💯💯💯🙏
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤👍
@Wijeyasasa-w1r
@Wijeyasasa-w1r 5 күн бұрын
Honday lahiru suba dawasak suba gaman budusaranay
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@swarnalatharuwanpura8433
@swarnalatharuwanpura8433 5 күн бұрын
Hama.video.ekkma.balanawa.budu.saranai.malli.
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤👍
@nalakadeshapriya821
@nalakadeshapriya821 3 күн бұрын
චෙන්නායි ගුවන් ටිකට් පත සහ බැංගලෝර් ගුවන් ටිකට් පත් මිල ගණන් කොහොමද මචං
@travelwithlahiru
@travelwithlahiru 2 күн бұрын
58
@Senuwara455
@Senuwara455 4 күн бұрын
❤🔥💯💪
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@chamindabandara5575
@chamindabandara5575 4 күн бұрын
♥️❤️♥️
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@pradeepchandana299
@pradeepchandana299 4 күн бұрын
Ela ela aiya gemmak parissamen ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@TravelWithPathumTWPOfficial
@TravelWithPathumTWPOfficial 4 күн бұрын
Adarei Aiya 😍
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@rathnadhanasekera9880
@rathnadhanasekera9880 4 күн бұрын
ලොකු දෙයක් ................india වල තොරතුරු දැනුවත් කිරීම Lahiru Good luck
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@ruwansenadeera6680
@ruwansenadeera6680 4 күн бұрын
Good Luck Bro❤
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@sethdinuwanninayaka2380
@sethdinuwanninayaka2380 4 күн бұрын
නියමයි අයියෙ
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤👍
@MishalSameer-p8p
@MishalSameer-p8p 4 күн бұрын
ලංකාවට ආවා නේද තෙරුවන් සරණයි.
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@rasikalakmini2089
@rasikalakmini2089 4 күн бұрын
Mettro train එකෙයි normal trainඑකෙයි වෙනස මොකක්ද metro ජාලයක් නිර්මානය කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන අරමුණ මොකක්ද
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
Metro පොලොව යටින් ඉක්මනින් යන එකක් සැප පහසු අලුත් system එකක්
@nazreenfarook1388
@nazreenfarook1388 4 күн бұрын
අනේ මේ සැරේ නම් අය්යා ඉක්මනින් ඇවිත් වගෙයි 🥹
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
සින්ගපුරු යන්න තියෙනෙවා කට්ටියක් එක්ක
@akilasachintha3900
@akilasachintha3900 4 күн бұрын
Parissamin gaman biman tika yanna .jayawewa 😊
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@Ganga-d1t
@Ganga-d1t 4 күн бұрын
Green Garden hotel එකට මන්නඩි වල 750/=
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤👍
@nilukshikumaari1761
@nilukshikumaari1761 4 күн бұрын
Dukai lahiru api gena ❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤👍
@SeethaSamaranayake-h8i
@SeethaSamaranayake-h8i 5 күн бұрын
Supiri Lahiru Aiya ❤❤🇱🇰🇱🇰🇮🇳🇮🇳👍👍👍🩵🩵🩵🩵
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@DamithDeSilva84
@DamithDeSilva84 4 күн бұрын
👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
👍❤
@sn9966
@sn9966 4 күн бұрын
PVR කියලා නම දැක්කෙ ෆිල්ම් හෝල් එක.ලංකාවෙත් තියනවා නේ දැන්.?
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
ඔව් නෙ
@rohanasunnath5986
@rohanasunnath5986 4 күн бұрын
Bar akakata ගිහින් adiyak ගහල smoke කරන්න
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
😍👍❤
@rohanasunnath5986
@rohanasunnath5986 4 күн бұрын
Aya වෙනම vibe akak
@mosquesintamilnadu557
@mosquesintamilnadu557 4 күн бұрын
நல்லது
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤🙏
@sn9966
@sn9966 4 күн бұрын
තනියම ට්‍රැවල් කරද්දි ෆිට් එකක් නෑ වගේ නේ.සුරංග එක්ක ජොයින්ට් වෙලා ඉන්දියා ව්ලොග්ස් ටික දෙන්නටම එකට කරන්න තිබ්බනෙ. මම දැක්කා ට්‍රැවල් විත් වයිෆ්ලා තව කපල් එකක් එක්ක එහෙම කරලා තිබ්බා. සුරංග ආයෙ හම්බුනේ නැද්ද?
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
එයා සෙනසුරාදා ඉර්දා online class කරනවා ඒක නිසා මම තනියම ගියා
@ChilaPerera
@ChilaPerera 4 күн бұрын
Lahiru bro good ..b s
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@paranormalcreation1084
@paranormalcreation1084 4 күн бұрын
අයිගේ video වලට් ඇබ්බැහි වෙලා ඉන්නේ
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
ආදරෙයි ❤❤🙏
@Travewithson
@Travewithson 4 күн бұрын
ඔහෙ Mac එකක් ලංකාවට වඩා ගනන් අඩුයිද?
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
එක ගනන් වගේ තමා
@ddsdisanayaka1208
@ddsdisanayaka1208 4 күн бұрын
😀❤️🙏
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤👍
@thevinranasinghe448
@thevinranasinghe448 5 күн бұрын
Lankawe th paneer thiyenawe ayyeee hadlaa kanee puluwan thiyenawe apita gedredima oya keells wlee thiyanwee indian widihata kanee onee nm indian kama kadekte giyama kana puluwan ayyee lankweth panner thiyene
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
@gayankumar8581
@gayankumar8581 4 күн бұрын
❤️💝💖♥️👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤👍
@gayanindika9363
@gayanindika9363 5 күн бұрын
❤🇮🇳😍💯💯💯
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤👍
@dayanandajk8938
@dayanandajk8938 5 күн бұрын
පුතා..දඹදිව ආවම ඔය කඩේට යන්න පුලුවන්ද කඩේ නම address එක දැන ගෙන එන්න...telephone numbers එහෙම..
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
දුර වැඩි එ හරියේ තියෙනෙවා මෙ වගේ කඩ
@thilinisaroja
@thilinisaroja 4 күн бұрын
Oya ada koheda ine
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
සිංගප්පූරුවේ
@dayanandajk8938
@dayanandajk8938 5 күн бұрын
රවුම් වෙලා පේන්නෙ ඇයි...
@travelwithlahiru
@travelwithlahiru 5 күн бұрын
Wide එකෙන් කරේ
@sn9966
@sn9966 4 күн бұрын
අපි තමයි ඉන්දියාවට බැස්සනම් නලුවෝ මචං...😜 පූජා උමාශංකර්ම කිව්වා ඕක දවසක්.ලංකාවයි ඉන්දියාවයි ගත්තම ලංකාවේ කොල්ලො ඉස්සරහෙන් ඉන්නවා කියලා...👍
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
😍❤
@hah73829
@hah73829 5 күн бұрын
අන්තිමේ අපට shopping කරන්නත් තමිල්නාඩුවෙ යන්න වෙන තත්වයක් තියෙන්නෙ😢 ලංකාවට වුනු දෙයක්
@TinTin-im4qc
@TinTin-im4qc 4 күн бұрын
Ehema karanna hari ratak ithurukare ape apemahinda mahatthayane
@Senuwara455
@Senuwara455 4 күн бұрын
​@@TinTin-im4qc 😂😂😂😂
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
😍❤
@asanthasilva1717
@asanthasilva1717 4 күн бұрын
Gon English
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
අයිම් මුරු from උගන්ඩා 😜
@Senuwara455
@Senuwara455 4 күн бұрын
පල යන්න අනුන්ගෙ ඇද කුද හොයන්න එපා
@kasundeshappriya554
@kasundeshappriya554 5 күн бұрын
Metro kiynna mokakda.lahiru aiye
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
පොලොව යටින් යන train
@kasundeshappriya554
@kasundeshappriya554 5 күн бұрын
Wahana.gena kiyaddith.dukai😢
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
😍
@nuwandharmaratne9807
@nuwandharmaratne9807 4 күн бұрын
Rs 40000k කියන්නේ ඉන්දියන් රුපියල්ද
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
නෑ ලංකාවේ සල්ලි
@alabawa7381
@alabawa7381 4 күн бұрын
පාලකයින්ට සාප කරල වැඩක් නෑ මොනව හරි දෙයක් අලුතින් ආරම්භ කරන කොටම ජෙප්පො කඩාකප්පල් කරනව කාලකන්නි...ජෙප්පොන්ට බය නැතුව වැඩක් කරේ ප්‍රේමදාසයි මහින්දයි විතරයි..ඒකෙනුත් ජෙප්පොන්ට රිදෙන්නම ඇරියෙ ප්‍රේමදාස ඒ මිනිහ හිටියනම් මේ රට මීට වඩා ගොඩක් දියුණු වෙලා..
@Senuwara455
@Senuwara455 4 күн бұрын
ඇයි ප්‍රේමදාස උඹට පුකේ ඇරියද .....Ltt එකට ආයුධ දිදී හුරතල් කර කර තරුණයො 60000 ක් මරපු කාලකණ්ණියා පොලිස් නිලධාරීන් 600 ක් වට කරලා වෙඩි තියලා Ltt එකෙන් මරද්දි ඕකා නිදාගෙනද හිටියේ... ඕකා Ltt එක සාම සාකච්ඡා තිය තිය හුරතල් කරාට අන්තිමට කළ දේවල් වලට Ltt බෝම්බෙකින්ම කුඩු වෙලාම මැරිලා ගියා ...... ඔය ඔක්කොම හොරු 225 ම.. මේ පාර අපක්ෂපාතීව බලන ඕන එකෙක්ට තේරෙනවා AKD සජිත්ටත් වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ ........ මන් කාටවත් කඩේ යනවා නෙමෙයි ඔක්කොගෙම වරදි තීනවා ..... ගියපාර 3% ක් වගේ හිටපු මාලිමාට මේ පාර මෙච්චර ඉස්සරහට ආවේ උඹලගෙ නිල් කොල නායකයො මාරුවෙන් මාරුවට රටට කොරපු නිසා...... එකෙක් හරි රට ගැන හිතලා හොරකම දූශණය නැතිව රට දියුණු කරානම් පොරට අවු 20 ක් උනත් එකදිගට මිනිස්සු ජනාධිපති කරනවා කොහෙද එකෙක් වත් රට ගැන හිතුවද.......
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
@Raju-n8i4f
@Raju-n8i4f 4 күн бұрын
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@user-lw9cy8ls2w
@user-lw9cy8ls2w 5 күн бұрын
❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@ceyloneindiafoodlivingandt5767
@ceyloneindiafoodlivingandt5767 4 күн бұрын
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 4 күн бұрын
❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
@isuruudara568
@isuruudara568 5 күн бұрын
@travelwithlahiru
@travelwithlahiru 4 күн бұрын
❤❤
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 22 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 37 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН