KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ප්‍රභා මැයි 17 පැනගත් 18 බංකරය මුරකල සැරයන් ලලිත්ගේ බිහිසුණු මතකය @wanesatv
38:01
වටකල කොටි 70කට වැඩේ දුන්න කමාන්ඩෝ උන්නච්චිය මවිල් කෙවිල් වෙන මෙහෙයුම | WANESA TV
40:12
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
1:03:11
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
00:27
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
කොටි හිතුවේ මාත් කොටියෙක් කියලා | කොටි කදවුරු මැද සිට කොටි නැසූ එකම මුස්ලිම් විරුවා SF රිෂ්වි
Рет қаралды 270,486
Facebook
Twitter
Жүктеу
1
Жазылу 735 М.
WANESA TV
Күн бұрын
Пікірлер
@ajithwanasundara586
2 ай бұрын
රීෂ්වී ඔයා නියම ශ්‍රී ලාංකිකයෙක් ♥️ ආදරෙයි ඔයාලට බුදුසරණයි ❤❤❤❤❤❤
@nishumuthunayaka8114
2 ай бұрын
අපේ D බලගේනේ හිටියේ රිෂ්පි❤❤❤❤
@GhostsRider-l9m
2 ай бұрын
මෙ තමා නියම මුස්ලිම් විරැවෝ සදා නයගැතියි රටවෙනුවෙන් දිවි පිදු සියලුම මුස්ලිම් විරැවන් සදා අමරනියයි🥰💪❤️❤️🙏🙏🙏
@harshapriyantha8569
2 ай бұрын
රිෂ්වි මාගේ උත්තමාචාරය 🙏❤ අබිමානවත් රණවිරුවෙක් ආඩම්බරයි ඔබතුමා ගැන.❤ සංජීව අයියේ ඔයාටත් ස්තුතිය 🙏
@nihalperera5086
2 ай бұрын
එක හුස්මට ඇහැවුවා. සියලූම විරුවන්ට ගෞරවනීය ආචාරය.
@salindadissanayake4052
2 ай бұрын
❤❤❤❤ වීරයින්ට ජාති ජන්ම නෑ... අපි ඔබලාට ණයගැතියි.. 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි. දිර්ගායු ලැබේවා...
@JanithmadhusankaKaha099
2 ай бұрын
මමත් හිටපු සොල්දාදුවෙක්, මේක බලද්දී මගේ ඇස් වලට කදුලු ආවා, මේ සර් ගේ මොරාල් එක රට ගැන තියෙන කැක්කුම, කියන්න වචන නෑ සර්, බුදුසරණයි , අල්ලාහ් දෙවි පිහිටයි ඔබ තුමාට
@anurawikkarama2145
2 ай бұрын
ඔබතුමා වැනි දක්ශ එඩිතර නිර්භීත රණවිරුවෙක් මේ මාතෘභුමියට දයාද කළ දෙමව්පියන්ට බොහොම පිං මේවගේ රණවිරුවන් අපට පෙන්වන වැනස ඔබතුමාට බොහොම ස්තුතියි
@Sujithjayaainghe-go1kh
2 ай бұрын
මචං රිස්වි ඔයා මට මුලින්ම හමුවන්නේ කුකුලෙගඟ UN training එකේ ඉන්නකොට. නියම SF hero කෙනෙක් ❤
@nethmina-pg4nu
2 ай бұрын
මගේ අප්පච්චී මේ මහත්තයා ගැන කියලා තියනවා . හරි හොද කොල්ලෙක් කියලා . මගේ අප්පච්චී ගැන තොරතුරු කියන හැකියාවක් නෑ එයා බුද්දිමය රාජකාරි එක්ක සම්බන්ද උන හින්දා ❤ ඔබට දෙවි පිහිටයී
@sethsandesh
2 ай бұрын
ඔයා වාසනාවන්තයි ❤ ඒ වගේ තාත්තෙක්ගෙ දරුවෙක් වෙන්න..❤🙏 ඔයාගෙ තාත්ත ඇතුලු අපේ වීර සෙබලු රටට ණය නෑ..
@SIRISENAMakumburage
17 күн бұрын
@@sethsandesh79😂😊
@sethsandesh
17 күн бұрын
@@SIRISENAMakumburage ඇයි හිනාවෙන්නෙ 🤔
@isuruudara2907
2 ай бұрын
මෙතුමා මුස්ලිම් ජාතිකයෙක් උනාට ඔහු ශ්‍රී ලාංකිකයෙක්,අපේ රට වෙනුවෙන්,අපේ නිදහසේ හුස්ම වෙනුවෙන් කරපු සේවයට අනේක වාරයක් ස්තුතිය මොහොමඩ් රිශ්වි රණවිරුවානෙනි 😊❤
@CandrikamalaniMalanl
Ай бұрын
මුස්ලිම් කොල්ලේක් සිංහලයාට ආදරය ඇති. මේ සොල්දාදුවො ටද.. ජාතිබේද ඇවිස්සුවේ.... සමා පෙන්න සහෝදරය. හැම කෙනෙකු ගේම දුවන්නේ. රතුලේ පමණයි.. ණවිරු සියළුම දෙනාට හිස් තමා ආචාර තරම්😢😢😢😢 මෙන්න දානගහලා වදින්න. සුදුසු අය.. ආප්පච්චි පෙලව බදාගෙන වැන්ද? සතුටට. අපේ කොල්ලෝ. ජීවිතය පූජාකලා.... ආදරේයි රණවිරුවති😢😢😢😢සවුදිසිට
@ajithhemapala6674
Ай бұрын
මේජර් ashad... පලමු කොමාන්ඩෝ බළකාය... මුලතිවු වලදී සටන් කර මියගිය රණවිරුව පිළිබඳව තොරතුරු විස්තර කරන්න පුළුවන් ද
@nilminihewa1106
15 күн бұрын
මුස්ලිම් කියන්නේ ආගමික කොටසක් විතරයි බන් හරියට බෞද්ධයා , කතොලිකයා වගේ. මෙයා ගේ ජාතිය එක්කො දෙමළ , එක්කො සිංහල , එක්කො මැලේ වෙන්න ඇති . මව් භාශාව අනුව තමයි ජාතිය තීරණය කරන්නේ .
@mountlankatours3090
2 ай бұрын
ෆස්ලි ලෆීර් , තුවාන් මුතාලිෆ් වගේ තවත් විරුවෙක්. ස්තුතියි කල සියලුම කැපකිරීම් වලට ❤️
@freeminds6365
2 ай бұрын
ඇත්තමයි රිශ්වි උඹ හාදුවක් දෙන්න වටින තම්බියෙක් ආදරෙයි ❤❤❤
@omar7239
Ай бұрын
Eken ma sahoo ❤❤
@sanjeewanishan-kuweit
2 ай бұрын
පට්ට ආඩම්බරයි අම්මා තාත්තා ගැණු දරුවෝ අමතක කරලා නැවත යුද්දයක් අවොත් පණ දෙන්න යනව පට්ටම ආඩම්බරයි අයියා ඔබට අල්ලා දෙවි පිහිටයි බුදුසරණයි ජේසු පිහිටයි ඒ වචන ටික කියද්දී මගේ ඇගටත් මාරම දෙයක් උනා ඒක කියන්න වචන නැ රටට ණය නැති විරුවන් 🙏🙏🙏
@kdfarnando6964
2 ай бұрын
මෙයාව ආයේ ගෙන්නුවොත් හොදයි කියල හිතෙනවා හරිම නිහතමාණි මිනිසෙක්❤
@ChampikaGamage-w7y
Ай бұрын
මේ කොල්ලා අපිව ඇඩෙව්වා..ආදරෙයි රිෂ්වි❤🎉🎉
@Madhura-tj9tg
2 ай бұрын
දෙක්කාම පේනවා යකෙක් තමා🙆🙆 උබලට ගොඩක් පින් සහොදරයා ❤❤❤
@fitnessfreak7883
2 ай бұрын
අපෙ ගමේ මාර හිත හොද පුද්ගලයෙක් මෙයා...රටට මෙච්චර සේවයක් කරල දුන්න අය මේම ඉන්න නෙවෙයි ඕනී...👊🏻
@sankaprasanna3778
2 ай бұрын
Gama koheda
@manojwijethunga2817
Ай бұрын
Amunugama
@sandun8441
2 ай бұрын
ආගම ජාතිය නොව රට ගැන හිතූ ඔබ අපට සුවිශේෂියි අභීත විරුවණි. උපන් මාතෘභූමියේ උස් නිදහස උදෙසා සතුරන් නැසූ ඔබට දීර්ඝායු වීරයා 🙏🙏🙏❤️❤️❤️ අපි ඔබට සදා ණයගැති 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@NamalDharmakeerthi-sv9df
2 ай бұрын
මෙතුමන්ලා නොමියෙනවනම් කියලා හිතෙනව ඒ තරමටම මෙතුමන්ල අපිට වටිනවා !ආයුබෝවේවා!🙏 ❤❤❤
@kumarahtpp2353
2 ай бұрын
ජමාල්ඩීන් රිෂ්කි(රාජා)මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 😍❤️✌️👍💪🇱🇰💐🙏
@SahanDileesha
2 ай бұрын
අයියේ ඔයාට ගොඩක් පින් රට වෙනුවෙන් මෙච්චර දේවල් කරපු වීරයන් ගැන අපිව දැනුවත් කරන එකට💗🥺💗
@yasirukaweesha7024
2 ай бұрын
ස්වර්ගෙට යන හරි පාර තෝරගත්‍ත මිනිස්සු ❤
@Sandali002
Ай бұрын
ඒක නම් ඇත්ත❤💯
@herbatmendis6240
2 ай бұрын
නුවරට ආඩම්බරයක් සහෝදරයා.. Sf ගැම්මක්..💪 කරපු වීර ක්‍රියාදමයන් සදා අමරණීයයි 👍ජයවේවා ඔබට..
@JMPRana
2 ай бұрын
නිවන් සුව ලැබේවා 🙏
@darshathushani9028
2 ай бұрын
@@JMPRanaai ehema kiwe😢
@ireshpramuditha3715
2 ай бұрын
ඒ වචන ටික හිතටම වැදුනා සහෝදරයා. නිදුක් නීරෝගී සුවබර ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා ඔබට වගේම සියලුම රණවිරුවන්ට.
@sandamadalakirana661
2 ай бұрын
මාස කිහිපයකට පෙර මිය ගිය . විශෙෂ බලකා පලමු කන්ඩායමෙ රෙජිමේන්තු සැරයන් මේජර් අසෝක ජයකොඩි ආරච්චි අපෙ සොහොයුරාට නිවන් සුව පතමු
@G3DGAMING3
2 ай бұрын
නිවන් සූව ලැබේවා
@DilanOjitha
2 ай бұрын
Niwansuwaa lebeewaa
@NipunMadhusanka-lq3xl
2 ай бұрын
Niwan suwa labewa 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@gayanbuddika729
2 ай бұрын
නිවන්සුව ලැබේවා!!!
@lalithkodithuwakku2573
2 ай бұрын
❤❤❤❤ niyama waddo.
@rangabandaradasanayaka7104
2 ай бұрын
කොහොමද ඒ් ගැම්ම...පට්ටම ආඩම්බරයක් දැනෙන්නේ ...ස්තුතියි වනැස සංජීව ...මෙවැනි වීරෝධාර රණවිරුවන් රටට ලෝකෙට හදුන්වා දෙනවාට...එදා සරදියෙල්ව ආරක්ෂා කලේ මුස්ලිම් ජාතිකයෙක් ...ඒ් මම්මලේ...මෙි ...ශ්‍රී ලංකා මාතාව ආරක්ෂා කරපු රිස්වි...
@AU_aup
2 ай бұрын
උපන් දේශයට ආදරය කල ජාතිබේදයක් නැති SF යකෙක් අද 5:09 ඇග කිලිපොලා යෑම 7:20 SF පස් දෙනෙක් අපි එනකම් ඒරියා එකම අල්ලන් හිටියා 8:15 අවුරුදු 22 SF හිටියත් මට මුලතිව් ප්‍රහාරය මගෙ හොදම අත්දැකීම 10:00 විශේෂ බලකායේ අන්තයට ම ගියා 10:45 අඩි අනූපන්දාහක් ගියා කොටි ඒරියා එකට 11:50 කොටි නායකයෙක් සමග මූනට මූන කතා කල දිගුදුර විරුවෝ 15:00 භාශාවේ වැදගත්කම 15:40 කොටි 6 දෙනෙක් මූනට මූන හම්බ වීම 17:50 විශේෂ බලකා ප්‍රහාරක කිමිදුම් කන්ඩය 18:50 මාවිල් ආරු.. 19:30 සාම්පූර් විශේෂ බලකාය 22:00 එයාව බේරගන්න බැරි උනා. ලොකුම දුක ඒක 22:18 නිලදාරීන් ගස් කැපුවා.. 23:10 මං කිව්ව දේ 23:48 මට ඉන්න බෑ. SF කොල්ලො එක්ක ම ඉන්න ඕනේ 26:20 ගස් උඩ සිටි කොටි බිම වැට්ටවීම 26:50 මුලු කැලේම හතුරො 27:50 බඩු ටික අකුලන් එන එක සැපයි😅 29:50 සර් එහෙම කතා කරන්න එපා! 30:12 මං කැලේ ඇවිදලා තියෙන්නෙ කකුල් දනිස් ගාවට ගෙවන්න 32:00 කැලේ ඇවිදපු විශේෂ බලකා ජේස්ට නිලදාරීන් 32:30 මාත් එක්ක අඩ අඩ ගියේ.. වැටි වැටී 33:57 අපිට වඩා කරපු කොච්චර හිටියද.. (නිහතමානීකම) 34:38 කොටි 44 ක් ඝාතනය කිරීම. (මේ සිදුවීම SF වසන්ත හෙවත් වෝ කලින් වීඩියෝ එකක කිව්වා) 35:30 කියන්න පුලුවන්.. කරන්න බැරි දේ.. 37:00 අපි ඔලුව පාවිච්චි කරලා කරපු දේවල් 38:50 මම රට වෙනුවෙන් හෙට උනත් යුද්දෙට යනවාමයි ❤ 40:14 සුපිරි වැඩ්ඩෙක් 💪
@wanesatv
2 ай бұрын
❤️🙏
@lalithkodithuwakku2573
2 ай бұрын
❤❤
@kumarahtpp2353
2 ай бұрын
❤
@amilagayantha077
2 ай бұрын
❤
@kumarahtpp2353
2 ай бұрын
❤
@rashmikasilva-79
2 ай бұрын
මේක බලන මුස්ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලන්නෙ සිංහල මිනිස්සුන්ට ඕනෙ නෑ ජාතිවාදය ආගම්වාදය.ඒ නිසා දේසපාලුවො කියන දේවල් අහන්න එපා.අපිට ඕනෙ ඔයාල එක්ක සතුටින් ඉන්න මේ රටේ.❤
@NiroshanWijekoon-g9z
2 ай бұрын
SATTAKINMA ..MOKATADA API MARAGANNE TAKATEERU DESBALLANTA SEPA DENNA NEDA...THANKS BRO...
@ahame9006
2 ай бұрын
Deshapalwoo..thama me Rata kewey
@pradeepduminda724
2 ай бұрын
Owa ati karanne political karana un tamai
@shashi6966
2 ай бұрын
මුලතිව් ඉදලා මැරුණ කමල්ඩීන් රණවිරුවා මතක් උනා ,,,,😢😢
@ridmapranandu6942
2 ай бұрын
මුස්ලිම් කියල දෙයක් නෑ අපි ඔක්කෝම මිනිස්සු සහෝදරයො ❤😍. සින්හල දෙමල මුස්ලිම් ඔය හැම මගුලෙම ඉන්නෙ මිනිස්සු අපි ඔක්කෝම එක අම්මගෙ ලමයි ❤
@Nipzverbatim
2 ай бұрын
අල්ලා දෙවි පිහටයි ඔබට මගේ මුස්ලිම් සහෝදරයා
@Roshanbuddika-cc1ff
2 ай бұрын
රිෂ්වි..❤හිසනමා අචාරය ඔබටයි..අපට හුස්ම දුන්න,ජිවිතය දුන්න ඔබ සැම ටයි
@thamiraasanka160
2 ай бұрын
රිස්පි ඔයා රටක් බබලපු කෙනෙක්.ඔයා වගේ කෙනෙක් බිහි වන්නෙ රටේ පිනකකට!❤❤❤.
@ruchirashanaka9636
2 ай бұрын
මේ තමයි නියම ශ්‍රීලාංකික වීරයෝ.❤.ඔබ තුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!!🙏
@samitharanasinghe4625
2 ай бұрын
අමුණුගම අපේ ගෙවල් ලග රණවිරුවෙක් වීම ගමට ආඩම්බරයක්. ඔබ වැනි ලාංකිකයන් රටට වාසනාවක්. ඔබ ඇතුලු පවුලේ සැමට දෙවි පිහිටයි. ජය සියලු රණවිරුවන්ට
@SamsungA21s-p3w
2 ай бұрын
❤
@sna9454
2 ай бұрын
මෙච්චර හොදට මගෙ අත පය තිබිලත් ...ඔබ වගේ ශක්තිමත් හිතක් මට නැති උන එකට මට දුකයි...ඒත්..... ඔබ වැනි මුස්ලිම් සහෝදරයෙක් මෙහෙම කරපු එකට මම ඔබට දහස් වාරයක් නයගැතී.......තව දවස් දෙකක් විතරයි තියෙන්නෙ චන්දෙට...මම හිතනව හොද පාලකයෙක් එයි කියල......ඇත්තටම මම ගොඩක් ගරු කරනව ඔබට.......
@ZawaThuwan
Ай бұрын
නන්දසිරි සහොදරයාට නිවන් සුව,, මේ රටේ මිනිස්සු කොච්චර ලස්සන හිත් තියන අයද,, මුස්ලිම් කියලා මෙහෙම හදුන්වනකොට කොච්චර සතුටක්ද මේ වගේ ආදර්ශයක් රටට දෙනකොට❤❤❤ අල්ලාහු තාලාගේ පිහිටයි සියලුම දෙනාට
@HarithaSamarasinghe
2 ай бұрын
Marama..කඩවසම් soldier කෙනෙක් ..පට්ටම weddek..ආසයි බලන inna.
@SampathTrinco
2 ай бұрын
ඇත්තටම මාර සතුටුයි.මෙවැනි විරැවන් සමාජ ගත කිරිම..කාලේට ගැලපෙන්න කරපු වැඩසටහනක් ..අපේ රට වෙනුවෙන් ජිවිතේ කැප කරපු සහෝදරයෙක්.❤❤යුද්ද නම් අපේ රටට එපා අයියේ
@ajithwijesekara6866
2 ай бұрын
රිශ්වි ඔබ ජාතියට කල සේවය ඉතා අගය කරනවා.✨✨✨❤🩹❤🩹ඒ වගේම මෙතනදි අගය කල යුතු දෙයක් තමයි නිවේදක මහත්මයා සම්පූර්න කාලයම ඔහුට ලබාදී නිශ්ශබ්දව සවන් දී සිටීමයි🧡👋✌👍...............නැතිනම් ඔහුට අදහස් ප්‍රකාශ කිරීමට ඇති නිදහසට බාදා වීමේ ඉඩකඩ වැඩියි.....(චමුදිතල වගේ උනානම්)
@අමිලDඒකනායක
2 ай бұрын
උදේ හවස දැක්කාට දන්නේ නෑනේ මෙයා සුපිරි වැඩ්ඩෙක් කියලා රාජා ඔයා නම් නියම වීරයෙක්නේ .. ජයවේවා අදත් මඩවල සීරීමල්වත්ත පාරට අවෝත් මෙ රණවිරු වා මුණ ගැහෙවී ආගම් බේදයක් නෑ සිංහල යෙක් වගේ තමයි අදටත් ..
@DinuNadirangani
Ай бұрын
ලාංකිකයන් හැටියට හරිම ආඩම්බරයි ඔබ ගැන. රට බේරා ගන්න ඔබලා කල කැපකිරීම් හිතාගන්නත් බෑ.❤❤❤❤❤
@dilipcooray
2 ай бұрын
පුළුවන් nam සමරු පලකයක් දෙන්න වැඩසටහනට සම්බන්ධ කරගැනීම වෙනුවෙන් , 🎉❤
@LcSandaruwan
2 ай бұрын
මේක බලන මුස්ලිම් සහෝදරයන්ට කියන්නෙ අපි හැමෝම ශ්‍රීලාංකිකෙයො❤ ආදරෙයි ජාති භේද නැති හැමෝටම ❤
@thariqthassim820
2 ай бұрын
❤
@Nafeelnawfer
Ай бұрын
Aniwa ❤
@dushandharmakeerthe6892
Ай бұрын
❤
@RavinduHeesara-es9ru
Ай бұрын
@@Nafeelnawferඔයාලා ගොඩාක් හොද මිනිස්සු.දෙමළ මිනිස්සු එහෙම නෑ එයාලට ඕනේ කොහොම හරි රට අල්ලගන්න.
@Tharusha74222
Ай бұрын
@@Nafeelnawfer😏 දකුනෙ ඉන්න මුස්ලිම් උන් පට්ට හොදයි උතුරෙ හැත්තනම් අප්පිරියයි බන් 🤮 උන් දෙමලුත් එක්ක එකතු වෙලා උන්ට ඇන්දිලා ආමි එකට බනිනව මොක්කුද මන්දා 🤮
@PawaniVidarshi-me2dn
Ай бұрын
ඇත්තටම මේ ලෝකෙ අසාදාරනද කියලත් හිතෙනවා අපේ රට බේරගත්ත මේ vedio පුරාම එයාලට හරි වටිනාකමක් නැ හිතට මාර දුකයි තනි මට කරන්න පුලුවන් දෙයක් නැහැ , මේ වීරයොන්ට හරි තැනක් අද තිබ්බනම් ❤🥺💖🙏🙏🙏🙏
@fawazfarookfawazfarook
15 күн бұрын
Respect brother
@tharinduariyaratne5233
2 ай бұрын
එදා තිබ්බ ඒ මොරාල් එකමයි.. අදටත්..... ❤
@rajakarunawijayarathne1110
2 ай бұрын
Uniform එකට පට්ට look එකක් තියෙන්ඩ ඇති..ආදරෙයි sir❤
@nilminihewa1106
15 күн бұрын
ඇග ෆිට්, උස එක්ක බැලුවම යකෙක්ම තමයි ඉතින්
@freeminds6365
2 ай бұрын
උසස්පෙල කරත්දි මන් නවතිලා හිටියේ මඩවල ටවුන් එකේ.තනිකර මුස්ලිම් නගරයක් උනත් එහෙ මුස්ලිම් ගතියක් තිබුනේ නෑ .අදටත් මතකයි මගේ යාලුවො .මේ වගෙ යූටියුබ් නැති උනා නම් උඹලා වගෙ වීරයෝ සමාජයට අඳුන ගන්න වෙන්නේ නෑ ❤❤❤❤
@gayanjayathilaka8352
2 ай бұрын
අනිවාර්යයෙන්ම
@chinthakarajapaksha
2 ай бұрын
මඩවල හිටියෙ කොයි කාලෙ වගේද අඩේ මගෙ අල්ලපු ගම මඩවල
@freeminds6365
2 ай бұрын
@@chinthakarajapaksha 1999 ඉඳලා 2001 වෙනකං හිටියෙ මචන්
@chinthakarajapaksha
2 ай бұрын
@@freeminds6365 මම පොඩියි අයියා එතකොට 2001 කියන්නෙ මට අවුරුදු 11 යි මම 6 කණුවෙ . ඔයාට මතක නම් ඒ කාලෙ බට වංගුව කියන හරිය පහු කරාම මහ පල්ලිය ළග ඩිස්පෙන්සරි එකක් තිබ්බා එතනම උඩින් ප්‍රයිවට් බෙහෙත් කරා ළෆීර් ඩොක්ටර් . ඒ තමයි ලෙෆ්ටිනන්ට් ෆස්ලි ළෆීර් ගෙ තාත්තා .
@FrostX88
2 ай бұрын
@@chinthakarajapaksha වත්තේගමද? නැත්තං 6 කණුවද?
@mudithamadusankak.m.k9290
2 ай бұрын
තව වැඩ සටහනක් ඕනේ සංජීව අයියේ මෙතුමාගේ❤❤
@Ravishanruwanpathirana
2 ай бұрын
ජාති ආගම් නොතකා උපන් බිමට යුතුකම ඉශ්ටකල මිසෙක් ඔබ වැනි වීරයි දාස් ගන්නින් මේ පින් බිමේ පහල වේවා.❤ Respect sir 🫡❤️
@chamaratharanga7627
2 ай бұрын
රටට ආදරේ මුස්ලිම් විරැවෝ❤❤❤
@surangasuranga8832
2 ай бұрын
❤❤සර් ඔබට අල්ලා දෙව් පිහිටයි❤❤
@warunasadaruwan6686
2 ай бұрын
මාරම මනුෂ්‍යයෙක්❤❤❤❤ මම බලපු හොදම වීඩියෝ එක. මගේ ආයුසත් අරන් ඔබ තුමා ජීවත් වේවා ❤❤❤❤❤❤
@sandun8441
2 ай бұрын
40:13 සංජීවගේ මුවින් මෙතෙක් පලමු වරට පිටවූ වචනය ඔබ සුපිරි වැඩිඩෙක්🙏 35:45 සුපිරි කතාව අපි හමුදාවට ගියේ නැත්නම් අපි දන්නෑ. 36:02 මේ හොදම උදාහරණ අපේ හමුදාව මානුෂීය හමුදාවක් බවට.🙏
@Weerasuriya-li1yr
2 ай бұрын
ආදරෙයි සර් පැලෙන්න පටිට ගැමිමක් එනවා කියන වචන වලට
@shortsbywikash
2 ай бұрын
Thumbnail එක දැක්ක ගමන් මතකෙට ආවේ ෆස්ලි ලෆීර් සර්ව 💔🙏🏻
@SamanthaKariyawasham
2 ай бұрын
ඔබ තුමාට අල්ලා දෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤❤
@ajithranasinghe5520
2 ай бұрын
සුපිරි කොල්ලෙක් ජයවේවා ඔබට සුබ විශ්‍රාම දිවියක්
@countryman_lk
2 ай бұрын
මාරම ගැම්මක් මේ රණවිරුවගේ කතාව සහ අදහස්. සමහර සිංහල වුන්ටවත් නැ සමහරවෙලාවට. ඔබතුමාට සහ දරුවන් දෙමව්පියන් ඇතුලු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා.❤🙏
@Imaginemind48
2 ай бұрын
රණවිරුව කාට නැති වුණත් ඔබ අපට සම්පතක්. ආදරෙයි හදවතින්ම ❤❤❤❤❤❤❤❤
@mdchandana2233
2 ай бұрын
මෙ තමයි රටෙ උරුමක් කාරයෝ තමන්ගෙ රටට ගහාන ඔිනම කෙනකුට ගහානව මෙ තමයි මුතාලිප් සාර්ගෙ වචනෙ ඔබ තුමා සැබැහැම විරුවෙක් සර් ❤🙏🏽🙏🏽🙏🏽
@lalithkodithuwakku2573
2 ай бұрын
❤❤❤❤❤ aththa oya inne rate saba urumak kaarayo.. sinhayo nathiwelawe nari ranganawa dan. ❤❤❤
@lalithkodithuwakku2573
2 ай бұрын
❤❤❤❤❤❤
@rasikanilanthi8980
2 ай бұрын
අපි වෙනුවෙන් ජීවිතේ කැපකරපු විරුවන් .අපිට කවදාවත් ජාතිබේදයක් තිබුණෙ නෑ. එහෙම තිබුණෙ තියෙන්නෙ පාදඩ අමන දේසපාලුවන්ට..ආදරෙයි සහෝදරයා ඔබ ඇතුලු සියලු විරුවන්ට. අපි සදා ණය ගැතියි නුබලාට
@DilshanNugawelage-df9nk
2 ай бұрын
ඔබතුමා ජ්‍යෙෂ්ඨ හමුදා සෙබලෙක්..දීර්ඝායු වේවා..❤️
@JayanthiSamarakoon-f5b
Ай бұрын
ඔබ වැනි විරුවක් තවදුරටත් හමුදාවෙි සිටිය යුතුයි. අපේ පාසලේ කෙනෙක් විම ගැන දතුටුයි සහෝදරයා ❤
@IsuruMadusanka-lk5pu
2 ай бұрын
සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏 ❤
@janathnawarathne3686
2 ай бұрын
❤ රත්තරන් හදවතක්❤ මෙවැනි ශ්‍රී ලාංකිකයන් වීර රණවිරුවන්ගේ කැපකිරීම නිසා තමයි යුද්ධය නිමා කරන්න පුළුවන් උනේ.... ඔබතුමාලට ගොඩක් ස්තූතියි ගොඩක් පිං සිද්ධ වෙනවා කල කැපකිරීම ට.
@ChampikaGamage-w7y
Ай бұрын
වීර පුතුනි.. මැරෙනතුරා අපි ඔබලාට නයගැතියි ...උත්තමාචාර වේවා සර්..❣️🙏🙏
@prabashnisshanka5641
2 ай бұрын
මුස්ලිම් කියන්නෙත් අපේම උන් තමයි ජාති බේදය ඇති කරේ මේ කාලකන්නි දේශපාලනය සිංහල දෙමල මුස්ලිම් කියල නෑ මේ ඔක්කොම අපේම උන් තමයි❤❤
@cjfernando82
2 ай бұрын
දීර්ඝායු වේවා රිස්වි මැතිතුමනි !
@Kushaladamma
2 ай бұрын
මම තිහාරියෙ, මගෙ යාලුවො ඕන තරම් ඉන්නවා මුස්ලිම් හා දෙමල.ඔවුන්ගේ ආගමට අදහගෙන ජාතිවාදී බව තුරන් කරන්න උත්සහ කරන.ඔවුන් සැබැ දහම දන්නවා. බලයට කෑදර කමින් කරන ජාතිවාදී කටයුතු වලට එරහිව සිටින ඔබලාට මා හිස නමා ආචාර කරමි 💐💐💐☸️✝️☪️🕉️✡❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
@DushmanthaPradeep-rg2ux
2 ай бұрын
වනැස ටිවි ඔබ තුමාට ගොඩාක් ස්තූතියි..මෙ වගෙ වැඩසටහන් කරනවට
@sadunsali1547
2 ай бұрын
කාලෙකින් වැඩ සටහනක් බැලුවේ..බුදු සරණයි සියලුම වීරෝදාර රනවිරුවන්ට.👌👌👌💪💪💪👍👍👍
@kanishkadayarathna3335
2 ай бұрын
ෆස්ලි ලෆීර් , තුවාන් මුතාලිෆ් වගේ තවත් විරුවෙක්. ස්තුතියි කල සියලුම කැපකිරීම් වලට
@globalcitizen3413
Ай бұрын
Meeden also
@SampathSenavirathna-u4o
2 ай бұрын
මගෙත් ඉන්න තරමක් ඉන්නෙ මුස්ලිම් යාඑවෝ. මාරයි රිස්ව් ඔයානම්. අපේ රනවිරුවොන්ට ජය වේවා..
@mpradeepperera8742
2 ай бұрын
මේ ඉන්නෙ සුපිරි වැඩ්ඩො.❤අපි ඔක්කොම එක අම්මගෙ දරුවො .
@ChathurangaSrilal-x1z
2 ай бұрын
ඇත්තටම මුස්ලිම් කියලා නෑ සුපිරි රණවිරුවෙක් ❤❤දෙවි පිහිටයි ඔබතුමාට❤❤සංජීව අයියේ ඔයාටත්❤❤❤
@Sandu-Cricket
2 ай бұрын
ආදරණීය රණවිරුවාණනි,සැමදා ඔබ අප හදවතේ ඉහලින්ම ❤🙏
@NandasrilalNandasrilal
2 ай бұрын
You are the one of hero in cantri
@SisirsSenarathna
2 ай бұрын
❤
@ThuwanSiras-t7z
2 ай бұрын
Aadarai oyaatath pana❤❤❤
@tharasaralakal323
2 ай бұрын
පලවෙනි තැන රට සුපිරි කතාව දීර්ඝායු වේවා ඔබට❤❤
@SamanJayalath-e9t
2 ай бұрын
සෑම ජාතිකත්වයටම හොද ආදර්ශයක්.තමන්ගේ.මව්බිම වෙනුවෙන්..කරල තියෙන කැපකිරීම...ජාතිවාදය ආගම්වාදය.නැවත ඇති නොවේවා...නිදහස් රටක.සතුටින්.ඉන්න.පුලුවන් අනාගතයක්.මතු පරපුරට දායාද කරන්න ඔබ ඇතුලු සියලුම රණවිරුවන්ට අපේ.උපහාරය මියගිය සියලුම රණවිරුවන්ට අමාමහ නිවන්සුව ලැබේවා ඔබතුමාට නිදුක් නිරෝගී සුවය
@MR90Goal
2 ай бұрын
සිංහල කතා කරන ලස්සන😮 ජාතිවාදයෙන් ගොඩ යන මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ ඉන්නෙ😢
@mohamedfaleel5811
2 ай бұрын
කියන්න වචන නෑ ආඩම්බරයි රිස්වි ඔබට අල්ලාහ් දැවියන්ගෙ පිහිට ලැබේවා
@ChathurangaUdedasa-f3x
2 ай бұрын
සන්ජීව අයියේ මේ සර් වගේම තව මුස්ලිම් සර් කෙනෙක් ගේ වීඩියෝ එකක් බැලුවා ❤❤❤
@ChathurangaLakruwan
2 ай бұрын
මෙන්න නියම ලාන්කිකයෙක්. බලන්න සින්හල භාශාව හසුරවන අපූරුව 100% ලාන්කිකයි
@wasanthakumara1670
2 ай бұрын
පට්ටම ආදරේ හිතූනා රත්තරං මුස්ලිම් සහෝදරයෙක් ❤❤❤
@ven.mulleriyavedhammathusi126
2 ай бұрын
අපගේ ආචාරය කරපු කැප කිරීම් වලට ගොඩක් පින්
@chamodgamage1026
2 ай бұрын
ආඩම්බරයි මුස්ලිම් කොල්ලෝහ් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mhmdshiyam3732
2 ай бұрын
We are indebted to the noble soldiers like you….without you we would not have been able to breathe this air of freedom….stay blessed❤❤❤
@rawanamayadunna-u1l
26 күн бұрын
ආදරෙයි මේ වගේ විරුවන් ට,,😗
@nazeemsldiv3690
2 ай бұрын
රිෂ්වි ඔබ ඔර්ජිනල් ශ්‍රි ලාංකිකයේ ❤ ආදරෙයි අල්ලාහ් දෙවියන් ගේ පිහිටයි ❤❤❤❤❤ SBS නානා
@WasanthGuna
2 ай бұрын
බුදුසරණයි ! රණවිරුවනි ඔබට අපි සදා නය ගැතියි වනැස ස්තුතියි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thiloshanapeiris6678
2 ай бұрын
පට්ට...මාර ගැම්මකින් කතා කරන්නේ...ඔබට සියලු දෙවියන්ගේ අශිර්වාදය ලැබේවා...🙏🙏🙏සියලු රන විරුවන්ට මගේ උත්තමාචාරය...🙏🙏🙏
@shewonfdoz407
2 ай бұрын
ඔබට වීරයෙක් ඔබට අවශ ඕනම වෙලාවක ඔබට අප ඉන්නවා ආදරෙයි 🇱🇰 ❤ ඔබ වීරයෙක් අපේ හදවතේ . ස්තූතී මෙවන් වීරයෙක් ඔබ අප වෙතට ගෙනාවට ආදරෙයි වීරයා ඔබට බුදු සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි ඔබ තුමාට
@chamodgamage1026
2 ай бұрын
සංජීව අයියා , මම පුරුද්දක් විදියට දවල්ට කන ගමන් වනැස බලන්නේ සමහර දවස්වලට බලන්න එකක් නෑ සේරම බලලා එදාට කෑවත් දැනෙන්නෑ ❤😊
@PawaniVidarshi-me2dn
Ай бұрын
අපිට ජීව්ත දානය දුන් සියලුම රනවිරුවන්ට උත්තමාචාරය රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රනවිරුවන්ට උතුම් වූ නිර්වානයම ලැබේවා 🙏💐❤
@Monster601byd
2 ай бұрын
මම මෙතන කමෙන්ට් කරන සියලුම දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා මුස්ලිම් කියන වචනය භාවිතා නොකරන ලෙස ඒක ඔහුට කරන අගෞරවයක්.රණවිරුවා යන වචනය භාවිතා කරාම ඇති. ඔහු අපි වෙනුවෙන් කල කැපකිරීම උඹටවත් මටවත් ලේසියෙන් කරන්න බැරි දෙයක්❤❤❤❤❤
@asimasim5549
Ай бұрын
❤❤
@chamindakumara-sh2ee
2 ай бұрын
සුපිරි ,නියම srilankiyak හදවතින් adarrbarai oba gana..suba අනාගතයේ viruwanai
@samadiaruni9359
2 ай бұрын
මට මගේ රහුමාන් මතක් උනා.අවුරුදු 16 පුංචි මට ඔහු ගොඩක් ආදරේ කලා.එයා අනුරාධපුර කහටගස්දිගිලිය මූකිරියාවේ සවාහිර්.10 ගජබා රෙජිමේන්තුවේ හිටිය ලාන්ස් කෝප්‍රල් රහුමාන්.දෙයියනේ අපේ ආදරේ ට අවුරුද්දක් පිරෙද්දි 1996 අගෝස්තු 6වෙනිදා මණ්ඩතිව් වලදී මෝටාර් කෑල්ලක් වැදිලා එයා මාව දාලා ගියා.මන් ඒක දැනගත්ත ගමන් ගෙදර හොයාගන ගියා.ඒ යද්දි භූමදානය කරලා පැය කිහිපයයි.ඒ වල යෝධයෙක්ගේ වහේ මන් දැක්කේ.මන් ඒ වල ලග වටිලා අඩාවැටුනා ඔහුගේ පවුලේ ජැමෝම මට ගොඩක් අනුකම්පා කලා.ඒත් මට ඔහු නැති උනා. ඒ ආදරේ අදත් මගේ ලග.මන් ඔහුට පලාලි වලට ලියුම් යවද්දි එහෙන් ලියුම් එද්දි අපේ ආදරේ සුන්දර උනේ අපිට අපි මෙහෙම නැති කරන්නද.අදත් මන් ඔහුට තාමත් ආදරෙයි.අනේ ඒ මූණ අදත් මගේ මුහුනට එබිලා ඉන්නවා වගේ මට හුස්ම දැනෙනවා.මතු ආත්මෙක අපි අපේම වෙමු රත්තරනේ.මන් ඔයාගේ එදා සුදු නෝනමයි තාමත් රහුමාන් අයියේ❤️❤️😥😥😥
@chandimacooray2843
2 ай бұрын
ගොඩක් දුකයි ....
@MohamedzaheedZaheed
2 ай бұрын
😢😢😢
@ahamedalthaf5824
2 ай бұрын
😪😪😪😪
@TharangapradeepKumara
2 ай бұрын
😢😢❤
@малинкидом
2 ай бұрын
😢😢😢😮😮😮
@rohankarunarathna2999
2 ай бұрын
ගල්ටා අයියට නිවන් සුව ලැබේවා 😢❤
@channanimala4665
2 ай бұрын
පට්ට සතුටුයි බ්‍රෝ,ඔයාලා නියම වීරයෝ
@ChandraKumar-f9l
2 ай бұрын
සිංහල උනත් දෙමළ උනත් මුස්ලිම් උනත් අපි ඔක්කොම ශ්‍රීලාංකිකයෝ ❤️❤️❤️කුවේට් අපි
@SriyaniDevika-ox4xn
2 ай бұрын
මුස්ලිම් අය හරිම හොදයි තෙරුවන් සරණයි හැමදාම හැමදෙනාටම ❤❤❤❤ජයවේවා ❤❤❤cyprus ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mudithanuwan9195
Ай бұрын
ඔබතුමාට අපි නයගැතී🙏 සංජීව අයියටත් ගොඩාක් ස්තූති ❤ මෙවැනි රනවිරුවෝ අපිට නැවත් මුනගස්වනවාට❤
@saddangalawasantha7943
2 ай бұрын
රිෂ්වි විරුවාට අපගේ ආචාරය❤🎉
@maheshchaminda3602
2 ай бұрын
❤
@jayantharajamuni7257
2 ай бұрын
ඹබගේ අන්තිම වචන පේල බොක්කටම වැදුනා.❤️ ආදරේයි විරැවානේනි.
38:01
ප්‍රභා මැයි 17 පැනගත් 18 බංකරය මුරකල සැරයන් ලලිත්ගේ බිහිසුණු මතකය @wanesatv
WANESA TV
Рет қаралды 53 М.
40:12
වටකල කොටි 70කට වැඩේ දුන්න කමාන්ඩෝ උන්නච්චිය මවිල් කෙවිල් වෙන මෙහෙයුම | WANESA TV
WANESA TV
Рет қаралды 270 М.
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 34 МЛН
1:03:11
Еркектерге сенім жоқ екен | Сабина Мовлаева - Talk Like | Аман Тасыған
Аман Тасыған
Рет қаралды 514 М.
00:27
Give male police officers the most tiring car#Short #Officer Rabbit #angel
兔子警官
Рет қаралды 78 МЛН
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 29 МЛН
50:55
විරුවන්ට පණ දුන් 58 ඉදිරි වැටේ සිටි විශ්වකර්ම දොස්තර | නීරෝ මට කිව්වා පස්ට එන්නෑ කියලා @wanesatv
WANESA TV
Рет қаралды 177 М.
1:04:06
තම සටන් සගයා මැරූ පළිය ගත් SF හේමේගේ බිහිසුණු මතකය @wanesatv
WANESA TV
Рет қаралды 102 М.
24:35
වසර එක හමාරකට පසු සිහිය ආ සමාජ මාධ්‍ය කැලඹූ රණවිරුවාගේ බඩ පපුව දාලා යන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 323 М.
50:53
2009 මුලතිව් ඇග කිලිපොලා යන SF මෙහෙයුම් ගැන SF සෙනා කියන බිහිසුණු කතාව @wanesatv
WANESA TV
Рет қаралды 121 М.
1:25:15
විජලනයට ලේ සහ මුත්‍රා පානය කර කොටි නාගයා නොහොත් සෙල්වන් ඉලක්ක කරගත් SF දිගුදුර මෙහෙයුම | WANESA TV
WANESA TV
Рет қаралды 895 М.
1:25:42
මරණය මැදින් දින 21ක් ජල ටැංකියක සිට දිවි බේරාගත් විරුවකුගේ බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 430 М.
1:09:46
දිගු දුර කමාන්ඩෝ විකීගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 414 М.
41:30
ඒ පිපිරීමෙන් මම කෝමා වෙලා හිටියා | කිලාලි කොටි ලීඩර් ස්වේන්දනී කියන කතාව @wanesatv
WANESA TV
Рет қаралды 103 М.
1:03:27
කොටි ස්නයිපර්ට ඔලුවටම පතබෑ ස්නයිපර් කොන්කර් ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 239 М.
1:20:29
ඉරනපලෙයි සටනේ වීරයා කමාන්ඩෝ ෆිල්ටා පැවැදි වෙයි | දම්ම හාමුදුරුවන්ගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 655 М.
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 34 МЛН