Indian style layer parata & butter chicken recipe/ supper delicious/mommy with niki/ no 58#

  Рет қаралды 123,917

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

2 жыл бұрын

Hi guys 👋
ඔන්න අද මම ගෙනාවේ‍ මගේ signature dishes වලින් එකක්, ඇත්තෙන්ම ඉන්දියානු ආහාර රටාව මට ඉතාමත් සමීප දෙයක්, ඒකට විශේෂම හේතුව මගේ අම්‍මා💚 ඉතින් පුංචි කාලේ ඉඳන්ම තෝස, ඉඩ්‍ලි, සාම්‍බාර් කියන්නෙ නිතරම අපේ උදේ ආහාරයට හැදුනු කෑම වර්ග, මගෙ අම්‍මා හරිම දක්ශ කෙනෙක් ඉන්දියානු කෑම වර්ග හදන්න, ඉතින් ඒ එයාගේ හැකියාව මට ආශිර්වාදයක් වෙලා💚💐
අද මම ඉඩ්‍ලි සාම්‍බාරු හැදුවෙ නැති වුනාට එතරම්‍ම රසට හදන රෙසිපි එකක් තමයි ගෙනාවේ‍, මම හිතනවා ඒ ගැන ඔයාලටත් සතුටු ඇති කියලා. හරිම රසයි ට්‍රයි කරලා බලන්න අනිවාර්යෙන්ම, මතක ඇතුව උණු උණුවෙන් පිලිගන්වන්න….👩‍🍳👌👌
හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න,
ජේසු පිහිටයි,
චයිනි fernando 😘😘😘💚💐💚😘😘😘

Пікірлер: 514
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Hi guys 👋 ඔන්න අද මම ගෙනාවේ‍ මගේ signature dishes වලින් එකක්, ඇත්තෙන්ම ඉන්දියානු ආහාර රටාව මට ඉතාමත් සමීප දෙයක්, ඒකට විශේෂම හේතුව මගේ අම්‍මා💚 ඉතින් පුංචි කාලේ ඉඳන්ම තෝස, ඉඩ්‍ලි, සාම්‍බාර් කියන්නෙ නිතරම අපේ උදේ ආහාරයට හැදුනු කෑම වර්ග, මගෙ අම්‍මා හරිම දක්ශ කෙනෙක් ඉන්දියානු කෑම වර්ග හදන්න, ඉතින් ඒ එයාගේ හැකියාව මට ආශිර්වාදයක් වෙලා💚💐 අද මම ඉඩ්‍ලි සාම්‍බාරු හැදුවෙ නැති වුනාට එතරම්‍ම රසට හදන රෙසිපි එකක් තමයි ගෙනාවේ‍, මම හිතනවා ඒ ගැන ඔයාලටත් සතුටු ඇති කියලා. හරිම රසයි ට්‍රයි කරලා බලන්න අනිවාර්යෙන්ම, මතක ඇතුව උණු උණුවෙන් පිලිගන්වන්න….👩‍🍳👌👌 හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න, ජේසු පිහිටයි, චයිනි fernando 😘😘😘💚💐💚😘😘
@sllooks
@sllooks 2 жыл бұрын
Amma thami oyage weerawariya. Adarei Ammatath godaaak. ❤️❤️❤️❤️
@chathurikamadhushani6797
@chathurikamadhushani6797 2 жыл бұрын
Ane hari shook akki me recipes.godak simple
@gowriwalpita6230
@gowriwalpita6230 2 жыл бұрын
චයිනි අද මම මේ විධියට පරාටා හැදුවා හරිම රසයි Thank you so much for sharing this recipe May God bless you and your family🙏
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ අක්කේ..හරිම ලස්සනයි..ඒ වගේම ගොඩක් රස ඇති..ඔයානම් ෂෝක් අක්කේ.. බොහෝම ස්තූතියි මේ ලස්සන වීඩියෝ එකට.. බුදු සරණයි ඔයාලට..🥰🙏♥️
@kumudunipeiris8708
@kumudunipeiris8708 2 жыл бұрын
Superb recepy I will defineatly try this, paratha is looking yummy thanks for the vedio, God bless you & your family
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you and god bless you too 💚💐
@mohamedfawsar2818
@mohamedfawsar2818 2 жыл бұрын
Wooow different style paratha...must try recipy...thank u sis
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too💚💐
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 5 ай бұрын
All three items are good, Butter Chicken and the Nivithi(Spinach) Paratas are superb. Thanks for sharing.
@laxmannalindha2802
@laxmannalindha2802 2 жыл бұрын
Wow 😳 akki great 👍 episode special thanks 🙏 for the video keep safe you and family
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚💐😘
@malkanthividanage5331
@malkanthividanage5331 2 ай бұрын
හරිම ෂෝක් මම හොයමින් හිටපු recepie එකක්. Thank you so much nangi. ❤❤❤❤❤❤
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 2 жыл бұрын
This is amazing ❤❤❤❤. Thanks so much for the receipe 👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too 💚💐
@girlboss8807
@girlboss8807 2 жыл бұрын
You are a SUPER MOM so hard working .. With 3 kids Your family is blessed to have you in their lives... God bless you Dear
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much and god bless you too dear 💚💐
@dinujayasinghe2866
@dinujayasinghe2866 2 жыл бұрын
Wow අක්කි.මම දැක්ක ලේසිම රෙසිපිය ❤️ හරිම ක්‍රියේටිව් ඔයා 😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling 💚💐😘
@lakminisumedha391
@lakminisumedha391 2 жыл бұрын
අපි අාසාවෙන් බලන් හිටියේ විඩියෝ එක. හරි ලස්සනයි අක්කි . 🤩🤩
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much nangi 💚💐
@shiranisilva1255
@shiranisilva1255 2 жыл бұрын
ඔයාගේ කෑම හදනව බලන්න හරිම ආසයි ..හරිම රසවත් දේවල් තමා හද්න්නෙ...tanak you ...👍👍👍👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@sewvandihyacinth230
@sewvandihyacinth230 2 жыл бұрын
Wow amazing butter chicken.... i will give it a try for this one for sure.... :D
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
That’s great dear, thank you 💚💐
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 жыл бұрын
ඔයාගේ රෙසපිය හොඳටම හොඳයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@ashasajani4154
@ashasajani4154 2 жыл бұрын
Woooooooow supiriy niki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚
@talesofjapan1109
@talesofjapan1109 2 жыл бұрын
Since my husband loves butter chicken curry with naan, i made this . Supper delicious . Thank you so much.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear 💚💐
@champiy5006
@champiy5006 2 жыл бұрын
Your spinach parata looks yummy! Best wishes ❤🇺🇸
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💐💐
@shiromalanadeeka7363
@shiromalanadeeka7363 2 жыл бұрын
Mmm ඇත්තෙන්ම මම හරිම ආසම කෑමක් බටර් චිකන්. හරිම සතුටුයි ආශාවෙන් බලා ඉන්නේ. වීඩියෝ එකක් දෙනකමි. ඒ සතූට ඉක්මනින් ලැබූනා ගොඩක් ස්තුතියි ඔයාට. ඔයාගෙ කෑම වීඩියෝ බලන්න හරීම ආශයි. තව තවත් මෙවැනි. රසවත් දෑ අපට දෙන්න. ඔයාටත් පවූලෙ සැමටත් තෙරුවන් සරණයි. 👍❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, theruwan saranai💚💐
@sameerakelum1860
@sameerakelum1860 2 жыл бұрын
Niyamai akke vidiyo ekak enkam baln hitiye
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚💐😘
@deepikakulasekara1810
@deepikakulasekara1810 2 жыл бұрын
Thank you Dear for sharing ! You are a Mom by all means.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚💐
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 14 күн бұрын
ඒක මරු..👌👍 මන් ඔයාගෙ කෑම ජාති ටිකක් හැදුවා ...හරි විදියට ආවා👍🥰💐
@cithraranasinghe2330
@cithraranasinghe2330 2 жыл бұрын
Wow I love it Thanks darling 😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too darling 💚💐
@sriyaniamarasiri3691
@sriyaniamarasiri3691 2 жыл бұрын
Your home garden is super 😎 cool
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚🍃
@manishapriyathilaka9459
@manishapriyathilaka9459 2 жыл бұрын
ඔයා අක්කි නියමයි.good luck.🌷🌷🌷🌷හරිම ආසයි බලන්න ඔයාගෙ video s.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚💐
@methultashmi1242
@methultashmi1242 2 жыл бұрын
A recipe eka nam niyamai akke.poddatath rasa watila wage..
@labropapiichaachaaa8266
@labropapiichaachaaa8266 2 жыл бұрын
onna balana gmn inne akki patjyooo....ymmyy💞😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚💐😘
@sandayamanel2081
@sandayamanel2081 2 жыл бұрын
ස්තුතියි,කටට රසට කැම උයන්න කියල දෙනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@kavindulakshan6228
@kavindulakshan6228 2 жыл бұрын
adath niyama video ekak jaya wewa.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@shakeelamahalekam542
@shakeelamahalekam542 2 жыл бұрын
Really like your paratha recipe. I must try this.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@dinithiperera1419
@dinithiperera1419 2 жыл бұрын
ගොඩක් rasapatai ❤ u nangi god bless your family
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you akka, god bless you 💚💐
@mallikapereraliyanage6021
@mallikapereraliyanage6021 2 жыл бұрын
Harima agei sarath athi ewagema ..බුදුන් saranai oyalata ..❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai💚💐
@damithkumara8903
@damithkumara8903 2 жыл бұрын
adath video aka maru akka hamadamath rasawath kema kadanna kiyala denaw thank you parissamin inna budu saranai aluth video akak aye ekmanin one
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai💚💐
@manojtpv6919
@manojtpv6919 Жыл бұрын
werry nice food ricipy Good bless ur.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@ciaoapi
@ciaoapi 2 жыл бұрын
Wow ඇත්තටම ආසාවෙන් බලන ගමන් ඉන්නේ .ඉතින් කෑම හදන ඒවට ගොඩක් කැමති ,මම මේවා බලලා හදන්න හරිම කැමති .ඔයාලගේ ගෙවත්තත් ලස්සනයි .සුබපැතුම් 👍👍ciao අපි travel italy 👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@piyumikakavindialmeda9678
@piyumikakavindialmeda9678 2 жыл бұрын
Ane shoke akki ada vedio 1t .mat try karanawa aniwaryenma..parissamin inna akke jesu pihitai hamotama 💫❣
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi, Jesu pihitai 💚💐
@dilsmissioncookingart2899
@dilsmissioncookingart2899 2 жыл бұрын
ඔයාගේ බටර් චිකන් එක හැදුවා ..ඒක හරිම රසයි..ගොඩාක් ස්තූතියි රෙසිපිය ට..😍😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath bohoma sthuthi dear, feedback ekata💚💐
@samanthabandara4473
@samanthabandara4473 2 жыл бұрын
Thanks Akka Video Ekata...Harima Piliwelali Pirisidui...😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@nishssp9523
@nishssp9523 2 жыл бұрын
අද තමයි අක්කිගෙ මේ රසම රස පරාටා වීඩියෝ එක මං බැලුවෙ නිවාඩු නිසා. ඒක නම් පුදුම රසක් ඇති. ගොඩක් ස්තූතියි මේ රෙසිපි එකට නම්. මං අනිවාර්යයෙන්ම හදලා ඔයාට කියන්නම්. බුදුසරණයි අක්කි.. ඉක්මනින්ම තවත් රස වීඩියෝ එකක් අරන් එන්න.❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling, Budu saranai💐💚😘
@tharangiperera4529
@tharangiperera4529 2 жыл бұрын
Palaweni para dakke mehema parata hadanawa .niyamai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚💚
@guneshaudayangani9949
@guneshaudayangani9949 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ වීඩියෝ එකක් එනකම් අක්කී
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚💐😘
@priyanthimanike8905
@priyanthimanike8905 2 жыл бұрын
ලස්සනයි නංගී වීඩියො එක 💝💐💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka💚💐
@madhuhettiarachchi3000
@madhuhettiarachchi3000 2 жыл бұрын
Great job nangi God bless you
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you akka, god bless you 💚💐
@krishanthajayalath1773
@krishanthajayalath1773 2 жыл бұрын
සුපිරි අක්කේ ඔයාගෙ වැඩ 🙏🙏😁😁❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@shamadias4588
@shamadias4588 2 жыл бұрын
Thanks fo recipe good blessing your family
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you 💚💐
@madukanishamani7513
@madukanishamani7513 2 жыл бұрын
Looking sooo great dear..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚♥️
@ayomikandambi4659
@ayomikandambi4659 2 жыл бұрын
Oya හදපු කැම කන්න ආසයි akki...oyage video enakn mn maga balan inne ...bs akki❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling, bs💚😘
@gpgunathilaka4602
@gpgunathilaka4602 2 жыл бұрын
නියමයි..බඩගිනි හොදටම....❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚💐💚
@imalshadewmini5643
@imalshadewmini5643 2 жыл бұрын
Wau සුපිරි akkiyoooo
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
@randiiresha8023
@randiiresha8023 2 жыл бұрын
I made this layer parata and the butter chicken. It came out exactly same. Woow you are the best.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Really happy dear, thank you 💚💐
@jayaminimadushani121
@jayaminimadushani121 2 жыл бұрын
Wooooooow harima intresting oyage vedios asawen balanennawa vedio ekak danakan harima lassanai adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi dear 💚💐
@dulmigunasekara3063
@dulmigunasekara3063 2 жыл бұрын
Lassanai vedio 1.👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚💚
@carmelnisansalakaluhettiar5245
@carmelnisansalakaluhettiar5245 2 жыл бұрын
Wow superb as always Bravissima ❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Grazie mille 💚💐
@carmelnisansalakaluhettiar5245
@carmelnisansalakaluhettiar5245 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742yesterday I prepared dosa semolino.it was super thank you so much
@cytasetha8655
@cytasetha8655 2 жыл бұрын
Oyanam superi👌👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@nelupadias5479
@nelupadias5479 2 жыл бұрын
😍👍අම්බෝ බඩගිනි අක්කා ,,,නියමයි ඔයාට ස්තුති මහන්සි වෙලා හුගාක්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘😊
@nishanthigunarathna6224
@nishanthigunarathna6224 2 жыл бұрын
Ammo akke ekanam niyamay😜😜🙌🙌🙌❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚💐
@renukamudunkotuwage2568
@renukamudunkotuwage2568 2 жыл бұрын
නියමයි නංගි ඔයාගේ කැමටික මම ඒ විදියට හදන්න ඔනි ඔයාගෙ කතාවයි හිනාවයි දැක්කාම හරිම ආදෙරෙ හිතෙනවා ඔයාලා සියලු දෙනාටම බුදු සරනයි💕💕💕💕💕💕💕💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka, budu saranai💚💐
@mgatharangadamayanthi792
@mgatharangadamayanthi792 2 жыл бұрын
Wow akke niyamai 👌👌👌👌dakkama aththtama asai kanna hithenawa,mamath hadala balannam ko,parissamen inna budusaranai akke ❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai💚💐
@maashaz7839
@maashaz7839 2 жыл бұрын
Why people disliking your vedios 😏😏😏 It's a food channel and not harming to the society, merely jeliousy, keep your good work ♥️♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚💐
@binodhasranga1345
@binodhasranga1345 2 жыл бұрын
Ammmoooooooooo niiyyama rasa patayiiii..thank u aunty♥♥
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling oyatath 💚💐
@shashankamadhushani6419
@shashankamadhushani6419 2 жыл бұрын
අද ඔයා හරිම ලස්සනයි අක්කේ ❤️ ජේසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi, Jesu pihitai 💚💐
@shanikadilhani6008
@shanikadilhani6008 2 жыл бұрын
Mmmmm .. yummy ....yummy . Thank you ..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Most welcome 💚😘
@seriatysr7593
@seriatysr7593 2 жыл бұрын
Thank you so much madam. Adareai hemadamat family 1...ta hemadamat apit aeakka inna. All the best. 💙💕🌺🌺🌺🌺🌺👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much darling 💚💐
@rohinijayalath5869
@rohinijayalath5869 2 жыл бұрын
හරිම රස කැම ක් .Thanxks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome💚💐
@kanchanamdushani5342
@kanchanamdushani5342 2 жыл бұрын
Ada vedio ek godak lassani akkee .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@chathurikavithanage2619
@chathurikavithanage2619 2 жыл бұрын
අක්කෙ,, ඔයා රසට,, වගේමයි පිළිවෙලට,, කැම හදන විදිහ,,, ගොඩක් වටිනවා,,ඉගෙන ගන්න කෙනෙකුට උනත් හොදට තේරෙනවා,, ස්තුතියි අක්කෙ, බුදුසරණයි,, සුබපතනවා,, හදවතින්ම ❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai💚💐💚
@annerushani4867
@annerushani4867 Жыл бұрын
OYANAM SUPIRI MAMA WISH KARANAWA....
@LGK-bb1bq
@LGK-bb1bq 2 жыл бұрын
Thank nangii. Ada chutiyath innwanee.niwithidala parata hadanna onee...api hamadam kanne suduparatane ...oyanam harim hoda kenek nangii danna hamadem kiyala denwa...hitha hoda ayat withrai ehem karann puluwan.oyalata theruwan sarani...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka, theruwan saranai💚💐
@sewwandiniranjala3152
@sewwandiniranjala3152 2 жыл бұрын
Wow you are great
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚💐
@sameerakelum1860
@sameerakelum1860 2 жыл бұрын
Lassna wgema godak rasath athi
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@chathurikakarunarathna3387
@chathurikakarunarathna3387 2 жыл бұрын
Dakkama asa hithenawa akki,aniwaryenma hadanna one,oyage vedio hamadaama watinawa akki budu saranai oyaata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi, Budu saranai💚💐
@amaavlogs20
@amaavlogs20 2 жыл бұрын
අම්මෝ ඒක බලද්දිත් නිකන් සුවද එනවා වගේ 😄😄❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚💐
@dineshjayalath2725
@dineshjayalath2725 2 жыл бұрын
Mmmm..,. Maru👍❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 😊💐
@sujathaalahakoon9931
@sujathaalahakoon9931 2 жыл бұрын
God bless you and your family you are blessed
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚💐
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 2 жыл бұрын
රසට ඇති 😋😋😋ආයෙත් හමු වෙමු බුදු සරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai, Bohoma sthuthi 💚🥰
@annesithara9274
@annesithara9274 2 жыл бұрын
Hadala balannam nangi oyala siyaludenata jp🍀💐💗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka, Jesu pihitai 💚💐
@annfrancis9080
@annfrancis9080 2 жыл бұрын
Hadana hama kamakma dakinna asai,penumenma rasa patai👍😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@dinugamage9872
@dinugamage9872 2 жыл бұрын
අනේ ❤️❤️❤️❤️.super ඔයා නම්.good luck!!!!!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚💐
@pathirana6116
@pathirana6116 2 жыл бұрын
Wowwwwww . Rasa denenawa.mamath hadanawa rasa kiyannam. Oyata godak sthuthiy. Oya ethulu paule sematama niduk nirogi suba nawawasarak wewai prarthana karanawa. budusaranai .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Esema wewa dear oyatath, Bohoma sthuthi 💚🙏
@janaaisrael1058
@janaaisrael1058 2 жыл бұрын
සුපිරි 👏👏👏👍👍👍👍🌹🌷🌷🌷🌻🌻👍👍ජේසූ පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚💐
@niroshadamayanthi8379
@niroshadamayanthi8379 2 жыл бұрын
Hi Chainy oyage receipe walata mama harima asai. Harima simple widiyata oya kiyala denawa. Thank you so much dear. May God bless you and your family. ❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you dear 💚🥰
@sashikasewwandi1635
@sashikasewwandi1635 2 жыл бұрын
නියමයිනේ ....👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@fungirl6094
@fungirl6094 2 жыл бұрын
Ane akki wow ...😍 asai ane dakkmath hita piranwa 😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 2 жыл бұрын
Flavio හරිම සුරතල්,සිරියාවයි අක්කි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ane ow nangi, Bohoma sthuthi 💚💐
@thilankasubodhani9900
@thilankasubodhani9900 2 жыл бұрын
පිරිසිදු නැවුම් පල වැල ඇත නිවස වටා...වස විස නොමැත ඔබ සදනා අහර මනා...රස දිව පිනා යන අහරකි මට දැනෙනා...ඔබෙ ඔය දෑත තව දිරිදී සුව ගෙනෙනා...🙂..ප්‍රිය මුවගේ නිති නැගෙනා සිනහ මනා..ඔය මුවගින් කැටි කරනා වදන් පවා..මවකගෙ බිරිඳ කගේ ගතිගුණ අගය පවා..පෙන්වයි ඔබ නිතර සැමටම සෙනෙහෙ පපා.🤗😘.(be careful and be happy .love you sister.)
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oya tharam lassanata liyanna mata baha, oya harima dakshai ewagema Bohoma sthuthi oyage comment eka kiyawaddi harima sathutui 💚😘🙏
@nuwanirangika1667
@nuwanirangika1667 2 жыл бұрын
Wow akki niyamai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚💐
@jessicamucha250
@jessicamucha250 2 жыл бұрын
හරිම රස ඇති..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@nishanthidalugama2091
@nishanthidalugama2091 2 жыл бұрын
කෑම නම් රසපාටයි ස්තූතියයි ඔබට ❣️❣️❣️❣️👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Obatath Bohoma sthuthi 💚💐
@geethmichamodya4653
@geethmichamodya4653 2 жыл бұрын
ඔන්න මේ වීඩියෝ එකත් බැලුවා අක්කියෝ.... හරිම ලස්සනයි. ඔයා ගොඩාක් ලස්සන වෙලා....... අපේ අම්මා අක්කිගේ වීඩියෝ වලට පිස්සු වැටිලා....පරිස්සමින් ඉන්න අක්කි හැමෝම....බුදු සරණයි....❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi, Budu saranai💚💐
@LGK-bb1bq
@LGK-bb1bq 2 жыл бұрын
Anee ada chutiyath innwa nee..eya ammit udawkaranwa nee...adath harim asawen baluwa onna..magee niwithi hodat hadila thiyenwa.ape gedr niwithi kanne mama withari...mehem niwith ekathukarl hadal denn one...sthuthi nangii..thaeruwan sarani oyalata.
@priyanthakumara7427
@priyanthakumara7427 2 жыл бұрын
ඔයාගෙ kama සුපිරි .mama vedio akak dapu ගමන් බලනවා .ආදරෙයි අක්කේ ඔයාගෙ family akatama.හැමදාම satutin enna .bs
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ane thank you darling 💚💐😘😘
@renozarathnayaka1006
@renozarathnayaka1006 2 жыл бұрын
Ane I like yo little one. Hes so cute and agile. Loads of love for u all.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚🍃
@disnafernando1201
@disnafernando1201 2 жыл бұрын
oya hadana kama math hadanawa akki.ewa harima rasai.e lagata wattakka cake eka hadanna enne.jesu pihitai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi, Jesu pihitai 💚💐
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Yummy 😋😋😋👌
@ramiyaramiya7691
@ramiyaramiya7691 2 жыл бұрын
අනේ නිසයි.අපිත් රසබැලුවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@JayacodyinUK
@JayacodyinUK 2 жыл бұрын
ෂා නියමයි නංගා 🥰❤️👏👏👏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you akka 💚💐
@amiladharmawardhna7098
@amiladharmawardhna7098 2 жыл бұрын
Maru akka oyage video....... budusaranai oyata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi, Budu saranai💐💐
@ruwinijayasekara460
@ruwinijayasekara460 2 жыл бұрын
Harima rasai wage thank u very much stay safe
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you too dear stay safe and healthy 💚💐
@rosheinthilani2845
@rosheinthilani2845 2 жыл бұрын
Oya marai akka kelath gilenawa baladdi Thanks recipe haryatama kiyala denawata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚💐😘
@nisansalasanjeewani1123
@nisansalasanjeewani1123 2 жыл бұрын
Ammo akki man parata haduwa. Harima rasai layers awa hodatama. Harima soft wagema depathta chuttak crispy oya kiwwa wagema. Thanks hariyatama kiyala denawata🥰😍❤️👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, thank you 💚🥰
@nethmiprasagika6710
@nethmiprasagika6710 2 жыл бұрын
ඇන්ටි ඔයාගේ වීඩියෝ අපි හැමදාම බලනවා ඇන්ටි හරිම ලස්සනයි ඔයාට තව තවත් වීඩියෝ කරන්න ජේසු අම්මාගේ ශක්තිය ලැබෙන්න ඕනි ඇන්ටි ඇන්ටිගේ වීඩියෝ හරිම ලස්සනයි අපි අලුත් වීඩියෝ එකක් දානකන් බලාගන ඉන්නේ God bless you ඇන්ටි ❤️❤️👍👍🌼🌼💮💮🏵️🏵️💐💐🌺🌺❤️💖
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you and god bless you darling 💚💐😘
@rukmalisilva5125
@rukmalisilva5125 2 жыл бұрын
හරීම ලස්සනයි සුභ පැතුම්.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@indikaudeniudeni5729
@indikaudeniudeni5729 2 жыл бұрын
පරාටා හැදුව විදිය මරු
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@sachinjanadari5792
@sachinjanadari5792 2 жыл бұрын
Suburb akkiyo.. 😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you darling 💚😘
Made a crispy srilankan style mixture recipe for our home picnic 🧺/Mommy with niki/ no#47
18:19
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 68 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 16 МЛН
Restaurant Style Butter Chicken With Homemade Garlic Naan
10:39
ThatDudeCanCook
Рет қаралды 4,3 МЛН
බටර් චිකන් -Butter Chicken
18:43
Kadara food
Рет қаралды 24 М.
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН