Indoor Courtyard|Interior Makeover Tips|Episode 49

  Рет қаралды 136,945

Lyra Studio

Lyra Studio

3 жыл бұрын

In this Interior makeover tips video, we discussed some easy tips to give an attractive look to your home indoor courtyard space.
There are so many low-budget DIY's that anyone can do while doing an interior makeover.
Indoor Plants - • Video
Bed Divan - Softlogic Furniture
Floor - Vinyl - • Video
Back Cement Wall - • How to do Cut Cement E...
---------------------------------------------------------------------------------------------------------------------------------
Bedroom Makeover - • Old Bedroom Makeover o...
Garden Makeover - • Home Garden Makeover i...
Outdoor Green Wall - • How to do a Natural Gr...
Old Cupboard Restoration - • Furniture Restoration ...
---------------------------------------------------------------------------------------------------------------------------------
වෙනස්ව හිතන්න
Follow කරන්න: / lyra_interior_studio
Like කරන්න: / lyrainteriorstudio
Channel එක Subscribe කරන්න
වීඩියෝ එක Like කරන්න
Comment කරන්න
Share කරන්න
අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.
Cheers!!
Keshini - Pathum

Пікірлер: 293
@sunethraw4752
@sunethraw4752 3 жыл бұрын
ඔයාලගෙ සේවය අපේ රටට ඉතාමත් වටිනවා. ඇත්තටම ඔයාලට ගොඩාක් පින්. මේ දැනුම හැමෝටම ගොඩක් වැදගත්. ඔයාලට තව තව හරියන්න ඕනි. බුදුසරණයි. දෙවි පිහිටයි.💐💐💐💐
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Harima sathutui me wage comments dakkama.thankyou .😍😍
@manelkannangara5147
@manelkannangara5147 4 ай бұрын
බොහෝම ස්තුතියි දරුවනේ.. මටත් තියෙනවා නොතෙමන court yard එකක්.වෙනසි කරන්න හිතාගෙන ඉන්නෙ. මේ දරුවන්ගේ නොමිලයේම දුන් අදහස් වලට ගොඩක් පින්. ඔබලාගේ ව්‍යාපාරය තවත් සාර්ථක වේවා! තෙරුවන් සරණයි..❤️❤️
@praneeth210
@praneeth210 3 жыл бұрын
ගොඩාක් ලස්සනට සැලසුම් කරලා තියෙනවා නියමයි 👍
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ දෙපළට.
@anjalee4776
@anjalee4776 3 жыл бұрын
Full house tour ekak ona buddies ❤️❤️❤️
@Erangi.H.P294
@Erangi.H.P294 3 жыл бұрын
මාත් කියන්න ගියේ 😊
@pulasivillage
@pulasivillage 3 жыл бұрын
හැමදාම ඔයාලා අපිට ගැලපෙන ,වටින videos අරගෙන එනවා.හරිම ලස්සනයි video එක. ඔයාලගෙ තියෙන taste එක ගොඩක් දෙනෙක්ට නෑ. ඒවගේම අදත් ඔය දෙන්නා මාව පුදුම කලා.පැතුම් මල්ලී,කේශිනී නංගී අපිව මතක් කලාට thank u soooo much..💐💐💐💐💐💐
@relax_time_tv
@relax_time_tv 3 жыл бұрын
Subscribed
@lasanthaindunil6350
@lasanthaindunil6350 3 жыл бұрын
Karunakarala kianavada open karot coatyard aka mokakda aula tikak path karala podi gas2k hadala tanakola alluvot aul vaida
@pulasivillage
@pulasivillage 3 жыл бұрын
@@relax_time_tv thank u..
@isharamaduwanthi8843
@isharamaduwanthi8843 3 жыл бұрын
WOOW හරිම ලස්සනයි අඩු මුදලකට ලස්සන වැඩක් හරිම වැදගත් වැනල් එකක් ❤❤
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
thankyou
@ruwanjayaweera1484
@ruwanjayaweera1484 3 жыл бұрын
ගොඩක් hoda වැඩක් ඔයාලා karanne mage කැමැතිම deyak good luck...
@jithmilinara4901
@jithmilinara4901 3 жыл бұрын
It's a worthwhile video.. Many thanks 😊🙏
@chandrikafernando6857
@chandrikafernando6857 3 жыл бұрын
හරි ලස්සනයි. මගේ ගෙදරත් මේ වගේ තැනක් තියනවා. මාත් මෙහෙම හදන්නම්. ඔබලාගේ අදහස් අගය කරනවා. ගොඩක් ස්තුතියි.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
හරිම සතුටුයි. Photo ekak, video ekak ewanna before & after
@dushiyanthiewijesinghe7959
@dushiyanthiewijesinghe7959 3 жыл бұрын
Love all your videos. Well explained simple methods. 👍❤
@ridmamadhubashini4491
@ridmamadhubashini4491 3 жыл бұрын
Thanks oya dennata. Mama asawenma balana video ekak. Oyalage hama video ekakma mama balanawa.
@misharanikini9742
@misharanikini9742 3 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ වලින්ම තමයි මං මගේ ගේ ලස්සන කරගන්න හිතන් ඉන්නේ...ඉතින් මේ වීඩියෝ සේරම ටික ටික බලන් ගමන්..හරිම පැහැදිලිව ලස්සනට කියල දෙනව.ජය වේවා
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
නියමයි. පෞද්ගලිකව උපදෙස් දෙන්න බැරි වුනත් වීඩියෝ වලින් අදහස් එකතු කරගෙන වෙනස්ව හිතුවොත්, අනිවාර්යයෙන් ලස්සනට හදාගන්න පුළුවන් වෙයි
@nimashiamanda5682
@nimashiamanda5682 3 жыл бұрын
Very useful videos... 😍😍😍😍😍 Best of luck both. Waiting for another make over videos like this. ❤️
@rbuddikaperera7241
@rbuddikaperera7241 3 жыл бұрын
Patta broo...niyamai...
@flimnet2788
@flimnet2788 3 жыл бұрын
Wow. You give very useful videos. Many thanks..💐
@TravelwithSJ
@TravelwithSJ 3 жыл бұрын
Thank you! Its an informative channel. All the best guys!
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much for watching!
@shiyamashaheed9058
@shiyamashaheed9058 3 жыл бұрын
Lovely idea thank you 😊
@gayashinifernando6164
@gayashinifernando6164 3 жыл бұрын
හරිම වටිනවා 😍❤️
@asikasuraweera9609
@asikasuraweera9609 3 жыл бұрын
වැඩෙ 👌👌👌👍👍👍 ජයවෙිවා ❤
@wathsalapeiris3156
@wathsalapeiris3156 3 жыл бұрын
Oyala katha karana vidiha ahan inna aasa hithenava.hama video ekama hugak important. ❤❤ keep it up
@dhansen7569
@dhansen7569 3 жыл бұрын
Love this.. keep it up guys
@sllooks
@sllooks 3 жыл бұрын
Godak watina video ekak. 💕💕💕💕💕
@china110110
@china110110 3 жыл бұрын
මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන ඔබ දෙපලටම ස්තුතියි .. අපේ දැනුම, අදහස් වැඩි දියුණුව කලාට. තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤❤
@mash_g8215
@mash_g8215 3 жыл бұрын
Great work..🧡
@lakshangunatilake7247
@lakshangunatilake7247 3 жыл бұрын
Wow very valuable ideas. Keep it up. All the best u 2
@madushika9517
@madushika9517 3 жыл бұрын
Akka and aiya home tour video ekak krannako..eka godak watina video ekak wei.hemoma kamathy wei ee video eka balala gedra lassana karaganna. Congratulations aiya and akka...👍👍
@dilaniperera3926
@dilaniperera3926 3 жыл бұрын
Ane ow.matath hari asai balanna .mage choice ekatama wage eyalage ge tiyenne .please home tour video ekak danna
@l.rsubhashini.1072
@l.rsubhashini.1072 3 жыл бұрын
Ada vedio eka godak watinawa. Lassanai
@dilkialwis7242
@dilkialwis7242 3 жыл бұрын
බලන්න බලන්න ආසයි 🤩
@sinhani5basnayaka
@sinhani5basnayaka 3 жыл бұрын
ස්තුතියි 🙏😍 ගොඩක් ලස්සනයි ❤❤
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. ❤️❤️
@prazadx
@prazadx 3 жыл бұрын
Superb as always.
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much Brother
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 Жыл бұрын
Thankyou very much .
@sandurosare1326
@sandurosare1326 3 жыл бұрын
හරිම ලස්සනයි ❤
@chatuishana5662
@chatuishana5662 3 жыл бұрын
Very valuable video 👌
@aadivagee
@aadivagee 2 жыл бұрын
Awesome it's really Inspiring Good luck !
@rathsararuupasinha4608
@rathsararuupasinha4608 3 жыл бұрын
I love to watch your videos. They are very useful !
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Happy to hear that! ❤❤❤ thank you
@nishurifernando8322
@nishurifernando8322 3 жыл бұрын
Superb👌
@kumaripathirana7192
@kumaripathirana7192 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@kpspryantha7784
@kpspryantha7784 3 жыл бұрын
nivasa karyala aythna valata avysha gallibusar apavhan paddrhi suddakirma 0774279577
@chethmipathiranage3324
@chethmipathiranage3324 3 жыл бұрын
Shaa harima lassanai
@hirukamaduwantha877
@hirukamaduwantha877 3 жыл бұрын
Good work pathum aiya and keshi akka ❤
@dream2ceylon
@dream2ceylon 2 жыл бұрын
Great video and information.
@mohammedfasryabdulwadud7197
@mohammedfasryabdulwadud7197 3 жыл бұрын
Great job
@asankakumara6661
@asankakumara6661 3 жыл бұрын
මම ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනව,,,ලගදිම අලුතෙන් ගෙයක් හදන්න ඉන්නෙ,,,සම්පූර්ණයෙන් අදහස් සහ ප්ලෑන් එක මගෙ,,, ඔයාලගෙ වීඩියෝ වල තිබුන දේවල් තමයි උපයෝගි කරගන්නෙ,,,,,ලේබර් කොස්ට් එකත් අඩුවෙයි බොහෝ දුරට ගොඩක් දේවල් මමම කරන නිසා,,,ප්ලීස් චැනල් එක නවත්තන්නනම් එපා,,,,බොහොම ස්තූති දෙන්නටම
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. Harima sathutui. Wada karana gaman photos danna lets make home facebook group ekata. Thawa kenek motivate wei eewa dakala. Videos karanna oone. Ikmanin karannam
@movemore3384
@movemore3384 3 жыл бұрын
Woow akka and aiya. Good job.. දිගටම karagena yan..👌
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much brother 😊👍
@suchinthaamarasingha4387
@suchinthaamarasingha4387 3 жыл бұрын
Nice and very useful content. Thank you 😊
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
👍👍❤️☺️
@nilucapinagoda6637
@nilucapinagoda6637 3 жыл бұрын
Niyamaiii thanks
@sandyahettiarachchi3716
@sandyahettiarachchi3716 3 жыл бұрын
ඔබලාගෙ දුරකථන අංක සඳහන් කරනවද.
@danushkamadushanka9680
@danushkamadushanka9680 3 жыл бұрын
Godak hodai oyage video balala godak adahas gattha thanks.
@najaneedewmi230
@najaneedewmi230 3 жыл бұрын
Travel with wife channel eketh thamaii aiyawai akkiwai Denaa gaththee.. Great job..Dawasin dawasa සාර්ථක wennaa onaa aiyaa & Akkii.. god bless you all❤️🌸
@chirantha3656
@chirantha3656 3 жыл бұрын
Thank you .. ✌
@ashakalpani4001
@ashakalpani4001 3 жыл бұрын
Mage gedra thawa masa thunakin withara wada Paran gonna inne oyalage vedios balala mn godak dewal Dana gththa issarahatath thwa watina vedio one.. oyalat godak pin budusaranai 🙏❤️
@sumudu3673..
@sumudu3673.. 2 жыл бұрын
Thanks 😊..
@dhanuwijerathna577
@dhanuwijerathna577 3 жыл бұрын
අයියා අක්කි සෑහෙන්න වටිනවා මේ කරන වැඩේ.travel with wife video 1n thamai oyalawa dana gaththe.වීඩියෝ ටික ටික බලන ගමන් ඉන්නෙ.ලොකු දැනුමක් එකතු කර ගත්තා.අපේ ගේ වෙනස් කරන්න ඉන්නෙ.මේ වීඩියෝ මට ගොඩක් වැදගත්‍.ස්තූතියි..ඉදිරියටම යන්න.ජය වේවා💝
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
නියමයි. හරිම සතුටුයි. අපිට හැමෝගෙම Designs කරලා දෙන්නත් තිබුනානම් ගොඩක් වටිනවා. ඒත් ,මේ වැඩත් එක්ක Design Projects කරන්න විදියක් නෑ. Thank you So much වීඩියෝ බලනවාට. ඔයාලට ලස්සනට ගෙදර හදාගන්න පුළුවන් වෙයි.
@ksamarafernando8582
@ksamarafernando8582 3 жыл бұрын
Thank you 🙏
@hansikaudari3259
@hansikaudari3259 3 жыл бұрын
very good.....
@mryosushi
@mryosushi 3 жыл бұрын
First like 👍 from me...
@nalindasri
@nalindasri 3 жыл бұрын
Very usefull
@vimukthikd
@vimukthikd 3 жыл бұрын
සතුටුයි අදත්
@duleedk4527
@duleedk4527 3 жыл бұрын
Man oyala dennata maara kamathiy enisamai videos blnne.ekatha karana widiya .oyala dennage galapeema kiynna wachana naa.budusaranay aiya and akki
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Thank you so much. Harima sathutui mehema ahanna labena ekath. oyala apith ekka inna eka godak watinawa. Budu saranayi oyatath. 💗💗
@buddhinichathurangi1729
@buddhinichathurangi1729 3 жыл бұрын
ඔයාලගේ ගේ සම්පූර්ණ වීඩියෝ එකක් බලන්න ආසයි අයියේ.
@padminithalapalage374
@padminithalapalage374 3 жыл бұрын
out door deck ekak kitchen ekata open wenna plan karaganna widiya video ekak karanna puluwanda
@h.thamarasanjeewasilvasilv1484
@h.thamarasanjeewasilvasilv1484 3 жыл бұрын
නියමයි
@fathimashihnaz4577
@fathimashihnaz4577 3 жыл бұрын
Every time I really like lyra
@chathurilakmal6586
@chathurilakmal6586 3 жыл бұрын
Thanks. ❤
@nishadikaushika3256
@nishadikaushika3256 3 жыл бұрын
Thanks
@sriyaperera8713
@sriyaperera8713 3 жыл бұрын
So nice
@nishurifernando8322
@nishurifernando8322 3 жыл бұрын
Wall hanging ගැන video ekak කරන්න
@arunauduhawara7159
@arunauduhawara7159 3 жыл бұрын
Thanks ✌️✌️✌️
@travelwithsew8865
@travelwithsew8865 3 жыл бұрын
wow😍
@shanikabasnayaka5354
@shanikabasnayaka5354 3 жыл бұрын
Thnx❤️❤️
@tharangaperera5737
@tharangaperera5737 3 жыл бұрын
Congratulations
@hemanthasugathapala1479
@hemanthasugathapala1479 3 жыл бұрын
ලස්සනයි
@lilanthadhananjaya2328
@lilanthadhananjaya2328 3 жыл бұрын
I hope this video..Love it. Thank you soo much..🤗😍😍👍👍👍
@lilanthadhananjaya2328
@lilanthadhananjaya2328 3 жыл бұрын
oyala window ekata use kale lacquer paints da?
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
ow. tikak gloss ee colors. matt wuna nam lassanai. mehe matt paints thiyenne black & white witharai
@lilanthadhananjaya2328
@lilanthadhananjaya2328 3 жыл бұрын
@Lyra Studio Thanks your reply...🤗🤗
@supunjayasanka3793
@supunjayasanka3793 3 жыл бұрын
Math asai godak eliya thiyenawata ge athulata 😍😍😍
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Ow. Video eke anthima tike, udin watena eliya thiyenne.
@hilifeinterior9414
@hilifeinterior9414 3 жыл бұрын
Nice
@bonjour1754
@bonjour1754 3 жыл бұрын
Great. Indoor plants genath karanna.
@sathyabalansathya8010
@sathyabalansathya8010 3 жыл бұрын
Good
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
Akkeeee home tuwer ekak karannako.
@dilankaprasad9767
@dilankaprasad9767 2 жыл бұрын
වටිනව
@nilukasenevirathne2351
@nilukasenevirathne2351 3 жыл бұрын
Mewage stand ekak karanna kiyala denna..ekath godak vatinawa...
@shanthiathukorala4065
@shanthiathukorala4065 3 жыл бұрын
Very beautiful .please house tour ekak danna .🙏🙏🙏👍
@umeshanirmani
@umeshanirmani 3 жыл бұрын
traditional houses ගැනයි, curtains ගැනයි videos කරන්නකො
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Curtains gana video ekak liyala thiyenne. ikmanin karanna try karannam
@NimasCreations
@NimasCreations 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@madhujayasundara9992
@madhujayasundara9992 3 жыл бұрын
Ane ayye,akke.. ගෙදර gas cylinder eka safetyata, kichen eken eliye hadaganna vidiya kiyla dennko. Eka හැමෝටම godak watinwa
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Video ekak karanna try karanam. Thank you so much.
@ParamiUperera2024
@ParamiUperera2024 3 жыл бұрын
ඔයාලගෙ house tour එකක් කරන්නකො plzzz...
@trweeravardana3228
@trweeravardana3228 3 жыл бұрын
සුපිරි වැඩක්.congratulations ඔබ දෙපලට.❤️🙏
@lasandasankalpa9213
@lasandasankalpa9213 3 жыл бұрын
ඔයාල ගේන videoes ඉතාමත් වැදගත්.ඒ වගේම ඔයාල ඒක ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කරනව.ඔය වගේම ඔයලට පුලුවන් නම් බිත්ති වලට ගැලපෙන් විදිහට switch තෝර ගන්න විඩිය(colour)ගැනත් වීඩියෝ එකක් දන්න.ඒකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
@TOXICFF-md5xy
@TOXICFF-md5xy 3 жыл бұрын
Hondata wade karan yanawa lassanayi all the best . Akkage tatoo ekath patta aa
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
thanks malli.😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 3 жыл бұрын
බොහීමියන් කියන්නෙ මගෙත් ආසම ස්ටයිල් එකක්. ❤️
@susanthagamladdge845
@susanthagamladdge845 2 жыл бұрын
❤️❤️
@darshanilakmal5952
@darshanilakmal5952 3 жыл бұрын
Me paintings adina frame eka ganne kohenda kiyanna puluwan da? Please
@mmmmmmmmmmmm672
@mmmmmmmmmmmm672 Жыл бұрын
If u could please tell me what type of treez we can use inside stair case area or indoor garden..as u shown in videos..without harming the foundation
@shamz5546
@shamz5546 3 жыл бұрын
Beautiful video!!!
@blackwild1140
@blackwild1140 3 жыл бұрын
Titanium එකක් හරියට කරගන්න හැටි පිළිබඳ video එකක් කරොත් ගොඩක් වැදගත් thanks
@LyraStudio
@LyraStudio 3 жыл бұрын
Karanna hithagena inne. Ikmanin karanna try karannam
@nadeeshasandamali5776
@nadeeshasandamali5776 2 жыл бұрын
Curtain gana video ekak karannako...
@heshanm7629
@heshanm7629 3 жыл бұрын
👌👌❤️
@realtop1031
@realtop1031 2 жыл бұрын
Drawings kraddi mnawada use kre.,fabrick ekkda ,bord ekkda?
@sashiniamarasinha4058
@sashiniamarasinha4058 Жыл бұрын
Varenda ekak bohimian style ekakta decorate karanna awashyai.. Puluwanda updes tikak denna..
@hiruwarnakulasooriya8936
@hiruwarnakulasooriya8936 3 жыл бұрын
Lyra ❤️ අක්කේ, අයියේ ඔය wall art එක කරන්න use කරපු ලී වර්ගය මොකක්ද ? ඒ වාගේ ලී ෆ්‍රේම් එකක් ගන්න තැනක් කියන්නකෝ
@thusharadil680
@thusharadil680 3 жыл бұрын
❤️❤️❤️
Courtyard Planning Tips | Episode 05 | Interior Design | Sri Lanka
10:17
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
⬅️🤔➡️
00:31
Celine Dept
Рет қаралды 50 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 57 МЛН
Vinyl Floor Tiles for wall | Vinyl Wall Tips | Episode 78
8:58
Lyra Studio
Рет қаралды 35 М.
Home Laundry Planning Tips | Interior Design | Episode 34
8:17
Lyra Studio
Рет қаралды 142 М.
Architect's TOP 10 Kitchen Design Mistakes
21:12
Daniel Titchener
Рет қаралды 634 М.
Low Budget but High Look Bathroom Planning Tips | Episode 79
8:07
Lyra Studio
Рет қаралды 124 М.
🤪#LondonBridges catching Mom! #kidssong #funny
0:17
J House jr.
Рет қаралды 129 МЛН
Reuse ♻️
0:32
Yoshipapa / よしパパ
Рет қаралды 6 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
0:27
Гараж 54
Рет қаралды 9 МЛН