How to do waterproofing | Best Home Making tips | Lyra Studio | Episode 67

  Рет қаралды 190,582

Lyra Studio

Lyra Studio

Күн бұрын

Water Leaking is one of the most common significant issues in home construction in Sri Lanka.
Mostly due to the incorrect methods, people are following and the products they using.
in this video, we explained How to do waterproofing in the correct method using the Tokyo Superseal 2K Waterproofer.
Waterproofing Labor & Work team - Pearl Waterproofing 076 757 1959
The rate at the video published date (28.10.2022)
👉​👉​ 3KG - 5,900.00
Price Can be changed due to the exchange rates.
Tokyo super waterproof material is one of the best in the market and much easier to use. when you are planning to do a better rooftop design, make sure you waterproof properly. even if you do a nice bathroom design while home construction in Srilanka if the water leaking occurs, everything will get ruined. make sure the waterproofing will be done properly.
You can get more product details from this video ‪@tokyocementgroup‬ • TOKYO SUPERSEAL 2K WAT...
Visit the website tokyocement.co...
and you can call 112 586 586 to get more details.
Tokyo Super 2K- The waterproofing coating is a two-component,
the cementitious and acrylic waterproofing slurry which consists of ordinary Portland cement, graded aggregate, and organic additives.
This product can be used for concrete and mortar structures to prevent water ingress.
This product can be used for, rooftops, Bathrooms, Poolside structures, basements, pile caps, columns, retaining walls,
concrete slabs,
#waterproofingsrilanka #homeconstruction #homemakingsrilanka #lyrastudio #episode67 #interiordesignsrilanka
Like the video
Follow US
Subscribe to our channel for more videos
See you soon in another video !!

Пікірлер: 267
@sarathmeegodawithana6552
@sarathmeegodawithana6552 8 ай бұрын
ඔබේ වැඩ සටහනට ගොඩක් ස්තූතියි,මේවා ගොඩක් වියදම් වැඩ නිසා සමහර ඩේටා නිවැරදිව සදහන් කලයුතුයි නැත්නම් මේවා පාවිච්චි කිරීමට මිනිස්සුන් නොපෙලබෙන්න පුලුවන්.නිශ්පාදකයා කියන්නේ මේ පැක් එකකින් ව.අඩි 25- 30 ගාන්න පුලුවන් බවයි.ඔබ කියන්නේ ව.අඩි 18 පමණ බවයී,පාරිභෝගිකයන්ගේ පහසුව තකා මෙය නිවැරදි කරන්නේනම් වටී.
@dineshjayasinghe1486
@dineshjayasinghe1486 Жыл бұрын
ඉතා හොද පැහදිලි කිරීමක්. බෙහෙවින් තුති. ඔබ මෙවැනි කොන්ත්‍රාක් කටයුතු කරනවාද ? කරුණාකර දන්වන්න.
@ajithdissanayake6349
@ajithdissanayake6349 2 жыл бұрын
Thanks මල්ලි,..ඔයා හොඳට පැහැදිලි කරා...
@sandanikanchana4806
@sandanikanchana4806 2 жыл бұрын
සිංහලෙන් කියා දෙන නිසා ගොඩාක් වටිනවා 🙏🙏🙏🙏බොහොම ස්තූතියි 😎😎😎😎
@gemunubandranayake2574
@gemunubandranayake2574 11 ай бұрын
good effert
@nihalsurasingha567
@nihalsurasingha567 2 жыл бұрын
ගොඩක් ස්තුතිය ,හොද කෙනෙක් ගෙ තෙරුවන් නොම්බරේ එවනවාද
@inojaniokandapolage7794
@inojaniokandapolage7794 2 жыл бұрын
ගොඩක් වැදගත්...අපිටත් ඔය ප්‍රශ්නය තියෙනවා
@lahirugimhan4123
@lahirugimhan4123 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීම.. ජයවේවා!❤
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much
@amibro7412
@amibro7412 2 жыл бұрын
සුපිරි කියලා දෙන විදිය නියමටම තේරුනා
@ShavinPieris
@ShavinPieris Жыл бұрын
Thanks for this nice video. I got a question. Is it necessary to apply the cement or tiles layer after doing the water proofing ? What if we apply the cement or tiles layer after few years of doing the water proofing?
@kokilaperera8531
@kokilaperera8531 2 жыл бұрын
Good to see you guys uploading more videos. We used to watch them all and got lot of ideas when we were building our home.
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Hi, Thank you so much for watching the videos. Yes, it took so long to upload videos. planning more videos now. Thank you again for the appriciation and the encouragement. 😍😍
@chrismarlon7146
@chrismarlon7146 2 жыл бұрын
@@LyraStudio 👍All the Best
@nimalijayaneththi6050
@nimalijayaneththi6050 2 жыл бұрын
Thanks alot ! Can I contact you ?
@GihanIndrajith
@GihanIndrajith 5 ай бұрын
@@LyraStudio Slab එක waterproof කිරීමෙන් අනතුරුව tile ඇල්ලීම අනිවාර්ය දෙයක්ද? වෙන options මොනවද? නැත්නම් waterproof කිරීමෙන් අනතුරුව surface එක නිකන්ම තැබීම සුදුසුද?
@sinhani5basnayaka
@sinhani5basnayaka 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි අයියාට ...ගොඩක් දවසකින් video එක ... 😍❤️🙏
@rasikathushariperera9138
@rasikathushariperera9138 2 жыл бұрын
Blind wall හදල ඉවරයි waterprop කරලා නැ එක තැනක බිත්තියේ තෙමිල වතුර පැල්ලම හිටිනවා බිත්තියේ එලියෙන් කෙමික්ල් ප්‍රඩක්ට් ආලේප කලාට වැඩක් නැ ටික කලයක් යනකොට අයේ තෙත හිටිනවා මෙහෙම දේකට හරියන නිශ්පාදන මොනවද
@gunapala3669
@gunapala3669 2 жыл бұрын
මෙම වැඩසටහනක් ඔබ කරපු එක ඉතාම වටිනවා මොකද සැලබ් එකක් බ්ලයිනඩ් වේල්ඩ් එකක් මේවා අතර ජොයිට් එකක් කිරීම ඇති තැන්වල ව්ව්ධ හේතු නිසා දුර්වල තාවයන් ඇතිවෙන තැන්වලට කලයුතු නියම උත්තරය ලබාදීම හා කරන පිලිවල කියාදීම ඉතාම වටිනවා;;;;...** ඔබතුමාට ස්තුති ජයවෙවා .;;;;;;.....****👍👍👍👍💖💖💖💖💖✡️✡️✡️
@sanjayakapila1949
@sanjayakapila1949 Ай бұрын
Very good explanation
@sethsrilanka
@sethsrilanka Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ගෙන ආ ඔබට ස්තුතියි. අර දාන නෙට් එක ගැනත් මිල ගනන් සමගින් එක්කරන්න..
@LyraStudio
@LyraStudio Жыл бұрын
Dan nam rates mathaka na. Hardware shops walin ahanna waterproof net eka kiyala. Ethakota eyala denawa. Waterproofing Products jaathith godak thiyanawa.
@lingua-multiga
@lingua-multiga 8 күн бұрын
Thank you. It is a great video. ❤
@kumaraliyanaarachchi2156
@kumaraliyanaarachchi2156 Жыл бұрын
අවශ්‍ය දේ හරියටම කියල දුන්නට ස්තූතියි .
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much video balanawata ❤❤
@upulshantha4524
@upulshantha4524 2 жыл бұрын
ගොඩක් ස්තුතිය් ඔබට...මට දැනගන්න පුලුවන්ද බිත්තියක් යන්තමින් පුපුරල ඇතුලට වතුර කාන්දුවෙන එක නතර කරන්න පුලුවන් කොහොමද කියන එක..
@ab-Don
@ab-Don 2 жыл бұрын
Waterproof කරලා අනිවාර්යයෙන් උඩින් බදාම කපන්න ඔනාද එහෙම නොකරොත් එක සව්ත්තු වෙනවද අනිවාර්යයෙන් රිප්ලයි එකක් දෙන්න...❤️
@shyamalidilrukshi6796
@shyamalidilrukshi6796 Жыл бұрын
ටයිල් වෙනුවට ස්ලැබ් ඵක උඩට පාවිච්චි කරන්න පුලුවන් දේවල් මොනවද?
@kanchanarasangika1986
@kanchanarasangika1986 2 жыл бұрын
Thank you malli....hondata pahadiliwa kiyala dunna..mee gana podi awabodayakwath nathi kenekuta pawaa honda awabodayak labaa ganna pahasu widiyata ada video eka hondatama kara oyalaa..mee gana danaganna awashyama kihipa denek innawa eyalatath balanna mee video eka share karannam..anith video ekath ikmaninma aran enna. Budu saranaii..(nangi nathuwa paalui anee..🙊🙊) adarei dennatama 😘
@indikajayawardana4952
@indikajayawardana4952 2 жыл бұрын
බොහොමත් ස්තූතීයි මේ දැනුවත් කිරීමට.Slab එක උඩින් මේක ගාල නිකන් තියන්න බැරිද සිමෙන්ති දාන්නේ නැතිව
@reshanchithrasena3339
@reshanchithrasena3339 Жыл бұрын
හැම රෙද්දම සුපිරියටම කියනව.
@harshanitharakawijesundara9139
@harshanitharakawijesundara9139 2 жыл бұрын
Thank you godak watina vedio ekak ..Blind wall ekaka top ekata karanne mokakda kiyala vedio ekak karanna puluwanda? Roof eka hide karala flashing gahala karapu roof ekak tiyena gedarakata 1.5 feet flashing ekak tiyeddith themenawa
@dhammikaperera6312
@dhammikaperera6312 Жыл бұрын
සුපිරි, ඡයවේවා
@namalperera5055
@namalperera5055 2 жыл бұрын
වටිනා vedio එකක්. Thank you putha.
@sachiradesilva3203
@sachiradesilva3203 8 ай бұрын
Excellently explained..🎉👍
@chandraniroslin6476
@chandraniroslin6476 2 жыл бұрын
සැබිඑක උඩ වතුර හුගාක් රැදෙන වා. ඉවත් කරන්නේ කොහොමද
@nipunaakalana1367
@nipunaakalana1367 2 жыл бұрын
My question is as I have ended the making of slab, a lot water got collected up there. Reason was, I had put upstand beams. So by using chip stones and cement we made a slop to make the collected water flow away. And we leveled some areas by using plaster and sand. If I'm going to do water proofing someday, should I have to break the previous things?
@tokyocementgroup-innovatio4925
@tokyocementgroup-innovatio4925 2 жыл бұрын
Dear Sir/ Madam, I am from Tokyo Cement Company. In order to guide you on your water proofing requirement, please pass down your number or contact us on +94 112 586 586 Thank you!
@makawitageperera8437
@makawitageperera8437 2 жыл бұрын
කොච්චර කාලයක් මේක ශක්තිය තියන වද කියලා හොයල බලල ද කියවන්නේ. කීයක් හරි හොයන්න හැබැයි නොදන්නා මගුල් ගැන කියලා මිනිස්සු අන්දන්න එපා.
@nipunaakalana1367
@nipunaakalana1367 2 жыл бұрын
@@makawitageperera8437 uba oya kiwe mage comment ekada nathanm video ekatada ?
@Miya2024-s1i
@Miya2024-s1i 2 жыл бұрын
ටයිල් අල්ලපු roof top එකකට කරන්න පුලුවන්ද ?
@niroshiumayangana942
@niroshiumayangana942 2 жыл бұрын
Matath danaganna ona okama thama
@Jaufer-c8b
@Jaufer-c8b 2 ай бұрын
cost for water proofing inthe slab per square meter let me know
@hashanmadusanka9699
@hashanmadusanka9699 2 жыл бұрын
වටින අදහස්.....බොහොම ස්‍තුති..
@mohamedajmal8221
@mohamedajmal8221 8 ай бұрын
Useful information ❤️🤝
@krishanth2240
@krishanth2240 2 жыл бұрын
Very useful video brother
@athulyawipulasena5919
@athulyawipulasena5919 2 жыл бұрын
Asbasto sheet Kaduna wita mewa Ganna puluwanda?
@dimuthuweerasinghe6096
@dimuthuweerasinghe6096 2 жыл бұрын
Good information brother 👍
@nishipriya7619
@nishipriya7619 2 жыл бұрын
Concreat stair case 1k kadanna hodama kramaya mokakda?
@greshiladeckker384
@greshiladeckker384 2 жыл бұрын
Hi I kapararuwak karala water proof eka dammata passe ekata udin apahu kapararu karanakota kapararuwak waterproof ekata allaganida?
@mallikasamarawickrama7800
@mallikasamarawickrama7800 3 ай бұрын
Price pls.
@sisirakumara9871
@sisirakumara9871 2 жыл бұрын
මිල කීයද
@pabawathieperera9118
@pabawathieperera9118 9 ай бұрын
How to convert a traditional roof to a new roof top?
@kamalaponsu2355
@kamalaponsu2355 2 жыл бұрын
Great 👌😊👌😊 programme
@NeelprannaSalgaadugee
@NeelprannaSalgaadugee 3 ай бұрын
මේ w f එක බාත්රූම් එකට හොදද
@wickslk
@wickslk 2 жыл бұрын
informative video! keep up the good work!!!
@buddhikasanjeewa3712
@buddhikasanjeewa3712 Жыл бұрын
Swimming pool ekata use karanna puluwanda?
@inokasamarakoon8471
@inokasamarakoon8471 2 жыл бұрын
Godak hoda vedio ekak. Thanks putha. Apitath oya problem eka thiyenawa
@BuddhikaHettige
@BuddhikaHettige 2 ай бұрын
Mila kiyada
@bmshalikadeepani9936
@bmshalikadeepani9936 Жыл бұрын
Waterproof 1st code gala පැය 5 k යනකොට වැස්ස. ඒකෙ බලපෑමක් තියනවද
@rebecajayasinghe5936
@rebecajayasinghe5936 2 жыл бұрын
Thank you for explaining. Good work.
@sharmasilva3520
@sharmasilva3520 9 ай бұрын
Very useful ❤
@RangikaThilakpathi-rp9tj
@RangikaThilakpathi-rp9tj Жыл бұрын
ගොඩක් ස්තුතියි
@thilinasampath8789
@thilinasampath8789 Жыл бұрын
Koheda me water proof material ganna thiyenne badulla awatin..
@mohamedarshad8084
@mohamedarshad8084 2 жыл бұрын
Can I get a contact no of professional person who do it properly .
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 2 жыл бұрын
වටිනාම වීඩියෝ එකක් ... ගොඩක් ස්තූතියි ... 💠
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Thank you so much. 😍😍
@schonheshan4296
@schonheshan4296 2 жыл бұрын
පොළොවට දාලා තියන ස්ලැබ් එකකට පාවිච්චි කරන්න පුළුවන්ද..උල්දිය මතුවීමට විසඳුමක් විදියට.
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
eyala kiyanawa puluwan kiyala. mata nam loku idea ekak na eeka, mokada seethala enawa meka haraha, meka karath, badama kapala, udein tile ekak karannama wei kiyala hithenawa. anith waterproofing video eke thiyana no ekatath katha karala ahanna
@tharangajayamali3920
@tharangajayamali3920 7 ай бұрын
O ayala Waterproof wada karanawada
@kasunchathuranga660
@kasunchathuranga660 Жыл бұрын
ඉන්දියන් අය මැටි ටයිල් එකක් වගේ අල්ලනව එහෙම ක්‍රමයක් ලංකාවෙ නැද්ද ?
@adhilnazeer1930
@adhilnazeer1930 2 жыл бұрын
Hi, can we put waterproof coat on a tiled surface and follow the steps ?
@teklanimali4080
@teklanimali4080 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්... 30 kg මිල ගනන් කොහොමද? වර්ග අඩි කොපමණ කරගතහැකිද
@TheTavelTale
@TheTavelTale 2 жыл бұрын
Kiwwa wage blind wall ඒකක kelima අව්වට වැස්ස ta awarna wela.tiyrnna ganna බැරිද
@amilanilanthika527
@amilanilanthika527 2 жыл бұрын
Oyala medewal avilla karala denne nedda
@nayanagamaachchige6285
@nayanagamaachchige6285 2 жыл бұрын
Malli meka gedara atule pahala thattuwe galbammak biththiyaka tethamanaya nati karanna yoda ganna puluwanda
@thusithabandaraathukoralaa3639
@thusithabandaraathukoralaa3639 2 жыл бұрын
Garent karana company eke wadakarana professionals lage personal details ekka apita garent certification denna puluwanda, specially this precenter
@johns1981
@johns1981 2 жыл бұрын
Can you recommend a solution for leaking balcony where water leaks to downstairs ceiling through tile cracks and grout? Thanks
@nuwanliyanagamage693
@nuwanliyanagamage693 9 ай бұрын
maps.app.goo.gl/jnZhSe56i1cBc1wZA
@atoz9889
@atoz9889 2 жыл бұрын
Thank you so much!!! Wall ekak danata paint karala thiyenawanan kohomada karanne.
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Paint eka wirebrush karala inna wenawa. Mokada eeka pathuru galawunoth waterproof layer ekath galawila yai. 0112 586 586 ta katha karala ahanna. Eyalagen details ganna puluwan wei
@tokyocementgroup-innovatio4925
@tokyocementgroup-innovatio4925 2 жыл бұрын
Dear Sir/ Madam, I am from Tokyo Cement Company. In order to guide you on your water proofing requirement, please pass down your number or contact us on +94 112 586 586 Thank you!
@Nilu-fc2hn
@Nilu-fc2hn 6 ай бұрын
Thank you so much
@gajalanka95
@gajalanka95 2 жыл бұрын
සිංහලෙන් කතා කරනවා වගේම සිංහලෙන්ම ලිව්වනම් ගොඩක් හොඳයි සෑම තරාතිරමක කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්නේ
@editingjack
@editingjack 2 жыл бұрын
Thank you. Very useful
@gmeye6503
@gmeye6503 2 жыл бұрын
මගේ ගේ මං හැදුවේ ගම්පොළ ,..නෑදැ කෙනෙක්වත් නැති හිතවතෙකුවත් නැති පළාතක..මොකද මට ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුනේ නැ..ඉඩම ගත්තා..හැම සතිඅන්තයකම කොළඹ ඉදලා කොච්ච්යේ තමයි ගේ හදන වැඩ බලන්න එහෙම ගියේ...අවසානේ බාස්ලා මට වැඩේ හරියට කරලා දුන්නෙ නැ...සේරම අවුල් ගියා..අද ගේ ඇතුලේ හැමතැනම පුපුරලා...උඩ ස්ලැබ් එක තැනින් තැන පුපුරලා...කරන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැරිව දැනට අතඇරලා දලා ඉන්නෙ🥲
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Harima dukai mehema dewal wena ekata, monawa karath tha.an ganna wade hariyata karanne natthe ai kiyala hithaganna ba. Honda construction kenek hoyaganna eka thamai karanna wenne. Habai eeka thamai amaruma wade. Api construction karanne nathiwa inneth oya hethuwa nisa.
@gmeye6503
@gmeye6503 2 жыл бұрын
@@LyraStudio මං නේවි එකේ ඉන්න කාලේ තමයි ඔය ගේ වැඩ පටන් ගත්තෙ..වැලිසර හිටපු කාලේ තමයි සතිඅන්තයකම වැඩ බලන්න ගියේ...ඇත්තටම ගෙවල් දෙකක් හදන සල්ලී ඒකට යට කරා...ඒ දවස් වල පුදුම සතුටකින් වැඩ පටන් ගත්තෙ..එත් දැන් එපාම වෙන තැනට මිනිස්සු ගැන කළකිරීමෙන් ඈතැරලා දැම්මෙ..එත් දුකයි මං වෙච්ච මහන්සිය...ඔයාලාට පුලුවන් නම් මට එහෙම දන්න කෙනෙක් හොයලා දෙන්න මේක හරියට හදලා විකුණලා දාන්න
@ManojPrasanga-t9g
@ManojPrasanga-t9g 3 күн бұрын
30 kg kiyade
@heavenelycakesbyzaru5409
@heavenelycakesbyzaru5409 9 ай бұрын
Ayye damp walls wlaatat solution ekk qyannako... kochchara kalat bitti tika thethamanaya uraagena harima ketha wenawa..udata enawa paint eka nerila.. harima kethai.. poti tika pimbila udata enawa... mekatat wisandumak qyannako
@heshantours-bd8xv
@heshantours-bd8xv Жыл бұрын
Mage barthroom eke badama kapala thiyenne thama tile kale neha eke udin alepa karoth prashnayakda.?
@susijumana5157
@susijumana5157 Жыл бұрын
Warraga adi 1350 keeyak yanawada. Please kiyanna
@nipunaakalana1367
@nipunaakalana1367 2 жыл бұрын
Hey, What is the best waterproofing chemical?
@tokyocementgroup-innovatio4925
@tokyocementgroup-innovatio4925 2 жыл бұрын
Dear Sir/ Madam, I am from Tokyo Cement Company. In order to guide you on your water proofing requirement, please pass down your number or contact us on +94 112 586 586 Thank you!
@shaan6228
@shaan6228 2 жыл бұрын
Very important and helpful
@Anandarathnayaka-q5x
@Anandarathnayaka-q5x Ай бұрын
Kg 30 kiyada
@Merrickjesmilan
@Merrickjesmilan 2 жыл бұрын
Waterproof නොකෙරූ bathroom එකක් සදහා මෙවැනිම සුදුසු අදහසක් ලබාදෙන්න
@upahariwijayachandra6044
@upahariwijayachandra6044 2 жыл бұрын
Very useful❤️
@sulochanasanjiwane5945
@sulochanasanjiwane5945 2 жыл бұрын
Polawa yaten ga athulata ana wathura parak nawaththagannath ma widiyata kara gannath puluwanda
@shamenmendis6072
@shamenmendis6072 2 жыл бұрын
Thanks very much
@PoornaAbeytunga
@PoornaAbeytunga Жыл бұрын
thanks for the video . can I get the contact of technicians who carried out the work
@LyraStudio
@LyraStudio Жыл бұрын
Search Pearl Waterproofing on Facebook
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Very useful video 🏖️️
@PulasiVillageLife
@PulasiVillageLife 2 жыл бұрын
Superb ....❤❤❤🌷🌷🌷🌷
@shirang7838
@shirang7838 2 жыл бұрын
Thank You So much!
@SLBizTech
@SLBizTech Жыл бұрын
Thank you
@sumuduasiri
@sumuduasiri 2 жыл бұрын
1000 sq feet walata 3.5 lak withara yanwa. Eta passe aai badama dannaath epei. Labor ekath ekka 6 lak wage yai neda? Cost eka daraganna amarui
@pradeepperera8154
@pradeepperera8154 2 жыл бұрын
3kg වලින් වර්ග අඩි 15 කරන්න(දෙපාරක් apply කරල) පුලුවන්,1000/15= 66.66 (3kg petti 67) එකක් 3000 උනොත් ( 4000× 67= Rs.268000යි.මේක අඩුගානට ගන්න පුලුවන් කෙලින්ම dealer කතාකලාම.මම ගත්ත
@nelumdesilva8656
@nelumdesilva8656 2 жыл бұрын
Thank you so much.
@mahaduragenilananushka1204
@mahaduragenilananushka1204 Жыл бұрын
Dr fix pidifin 112 1st code gala paya 5kin wassak wessa. Aulak thiyanawada
@shazminshan6319
@shazminshan6319 2 жыл бұрын
Very useful.
@Rechard-c7e
@Rechard-c7e 2 жыл бұрын
පිට රටවල් වල ගෙවල් වල වැඩිපුර ම යූස් කරන්නෙ ලෑම්ප් ලයිට් .. ලංකාවෙ එ වගෙ ලයිට් ගන්න තැනක් තාම හොයා ගන්න බැරි උනා දන්න කෙනෙක් ඉන්නවනම්.විස්තර ටිකක් දානකො
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
samawenna eka gana nam idea ekak na. interior design srilanka facebook group eke post ekak dala balanna
@dahamsathsara3771
@dahamsathsara3771 2 жыл бұрын
How much pack
@amandiwedage2370
@amandiwedage2370 2 жыл бұрын
Very important video
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Thank you so much.
@sonalysilva1994
@sonalysilva1994 Жыл бұрын
Good one😊
@ruchiraawantha6059
@ruchiraawantha6059 2 жыл бұрын
keep it up
@chanakanakandala1673
@chanakanakandala1673 2 жыл бұрын
Thank you...!👍
@RasikaManamperi-fj6wv
@RasikaManamperi-fj6wv 10 ай бұрын
අලුතෙන් දානවනම් කොහොමද කරන්නෙ
@samanwijeweera2850
@samanwijeweera2850 2 жыл бұрын
මල්ලි,,, මම ඉන්නේ iraq වල,,, slab එකට ගාන්න හොදද තාවකාලිකව උඩ කොටස හදනකම් ,,, leaked මොකුත් නැහැ,,,වැස්ස නිතරම අපේ පැත්තට,, thx 👍
@nuwanliyanagamage693
@nuwanliyanagamage693 9 ай бұрын
maps.app.goo.gl/jnZhSe56i1cBc1wZA
@raveengoonathilake8739
@raveengoonathilake8739 2 жыл бұрын
How can I contact you......??? I need some advice
@nishanjayasinghe6059
@nishanjayasinghe6059 Жыл бұрын
Thank you
@SureshLakmal-fp9iq
@SureshLakmal-fp9iq Жыл бұрын
fleximent 201 aken අපේ ගෙදර water roof karee Aka hodaidaaa
@LyraStudio
@LyraStudio Жыл бұрын
Ehema kiyanna nam danne na. Mona product eka use karath, hariyata me steps tika karana oone.
@thilakarathnamallimarachch3184
@thilakarathnamallimarachch3184 2 жыл бұрын
ස්තුතියි
Slab Heat | Rooftop Planning Tips | Episode 82
15:03
Lyra Studio
Рет қаралды 78 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Wall Waterproofing treatment | How To Repair Damp Wall | Texture Damp  Proofing
10:06
Mytalent Painting work
Рет қаралды 2,2 МЛН
ෆිලර් ගාන්නේ ඇයි?🤔
8:21
Danushka Painting Home Design & Water Based
Рет қаралды 9 М.
How to waterproof in bathroom
6:50
Baasunnahe
Рет қаралды 31 М.
You will NEVER learn to Plaster until you can do this.
10:59
On The Trowel
Рет қаралды 1,6 МЛН
Installing External Wall Insulation - Is it a DIY Job?
26:03
Skill Builder
Рет қаралды 1 МЛН
How to Reduce the Heat | Bedroom tips | Lyra Ep10
10:22
Lyra Studio
Рет қаралды 457 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН