How to do waterproofing | Best Home Making tips | Lyra Studio | Episode 67

  Рет қаралды 174,111

Lyra Studio

Lyra Studio

Күн бұрын

Пікірлер: 260
@sandanikanchana4806
@sandanikanchana4806 2 жыл бұрын
සිංහලෙන් කියා දෙන නිසා ගොඩාක් වටිනවා 🙏🙏🙏🙏බොහොම ස්තූතියි 😎😎😎😎
@gemunubandranayake2574
@gemunubandranayake2574 8 ай бұрын
good effert
@sarathmeegodawithana6552
@sarathmeegodawithana6552 5 ай бұрын
ඔබේ වැඩ සටහනට ගොඩක් ස්තූතියි,මේවා ගොඩක් වියදම් වැඩ නිසා සමහර ඩේටා නිවැරදිව සදහන් කලයුතුයි නැත්නම් මේවා පාවිච්චි කිරීමට මිනිස්සුන් නොපෙලබෙන්න පුලුවන්.නිශ්පාදකයා කියන්නේ මේ පැක් එකකින් ව.අඩි 25- 30 ගාන්න පුලුවන් බවයි.ඔබ කියන්නේ ව.අඩි 18 පමණ බවයී,පාරිභෝගිකයන්ගේ පහසුව තකා මෙය නිවැරදි කරන්නේනම් වටී.
@dineshjayasinghe1486
@dineshjayasinghe1486 10 ай бұрын
ඉතා හොද පැහදිලි කිරීමක්. බෙහෙවින් තුති. ඔබ මෙවැනි කොන්ත්‍රාක් කටයුතු කරනවාද ? කරුණාකර දන්වන්න.
@kokilaperera8531
@kokilaperera8531 2 жыл бұрын
Good to see you guys uploading more videos. We used to watch them all and got lot of ideas when we were building our home.
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Hi, Thank you so much for watching the videos. Yes, it took so long to upload videos. planning more videos now. Thank you again for the appriciation and the encouragement. 😍😍
@chrismarlon7146
@chrismarlon7146 2 жыл бұрын
@@LyraStudio 👍All the Best
@nimalijayaneththi6050
@nimalijayaneththi6050 2 жыл бұрын
Thanks alot ! Can I contact you ?
@GihanIndrajith
@GihanIndrajith 2 ай бұрын
@@LyraStudio Slab එක waterproof කිරීමෙන් අනතුරුව tile ඇල්ලීම අනිවාර්ය දෙයක්ද? වෙන options මොනවද? නැත්නම් waterproof කිරීමෙන් අනතුරුව surface එක නිකන්ම තැබීම සුදුසුද?
@ajithdissanayake6349
@ajithdissanayake6349 2 жыл бұрын
Thanks මල්ලි,..ඔයා හොඳට පැහැදිලි කරා...
@sinhani5basnayaka
@sinhani5basnayaka 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි අයියාට ...ගොඩක් දවසකින් video එක ... 😍❤️🙏
@ShavinPieris
@ShavinPieris Жыл бұрын
Thanks for this nice video. I got a question. Is it necessary to apply the cement or tiles layer after doing the water proofing ? What if we apply the cement or tiles layer after few years of doing the water proofing?
@inojaniokandapolage7794
@inojaniokandapolage7794 2 жыл бұрын
ගොඩක් වැදගත්...අපිටත් ඔය ප්‍රශ්නය තියෙනවා
@nihalsurasingha567
@nihalsurasingha567 2 жыл бұрын
ගොඩක් ස්තුතිය ,හොද කෙනෙක් ගෙ තෙරුවන් නොම්බරේ එවනවාද
@amibro7412
@amibro7412 2 жыл бұрын
සුපිරි කියලා දෙන විදිය නියමටම තේරුනා
@lahirugimhan4123
@lahirugimhan4123 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීම.. ජයවේවා!❤
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much
@kanchanarasangika1986
@kanchanarasangika1986 2 жыл бұрын
Thank you malli....hondata pahadiliwa kiyala dunna..mee gana podi awabodayakwath nathi kenekuta pawaa honda awabodayak labaa ganna pahasu widiyata ada video eka hondatama kara oyalaa..mee gana danaganna awashyama kihipa denek innawa eyalatath balanna mee video eka share karannam..anith video ekath ikmaninma aran enna. Budu saranaii..(nangi nathuwa paalui anee..🙊🙊) adarei dennatama 😘
@harshanitharakawijesundara9139
@harshanitharakawijesundara9139 2 жыл бұрын
Thank you godak watina vedio ekak ..Blind wall ekaka top ekata karanne mokakda kiyala vedio ekak karanna puluwanda? Roof eka hide karala flashing gahala karapu roof ekak tiyena gedarakata 1.5 feet flashing ekak tiyeddith themenawa
@kumaraliyanaarachchi2156
@kumaraliyanaarachchi2156 Жыл бұрын
අවශ්‍ය දේ හරියටම කියල දුන්නට ස්තූතියි .
@LyraStudio
@LyraStudio Жыл бұрын
Thank you so much video balanawata ❤❤
@gunapala3669
@gunapala3669 2 жыл бұрын
මෙම වැඩසටහනක් ඔබ කරපු එක ඉතාම වටිනවා මොකද සැලබ් එකක් බ්ලයිනඩ් වේල්ඩ් එකක් මේවා අතර ජොයිට් එකක් කිරීම ඇති තැන්වල ව්ව්ධ හේතු නිසා දුර්වල තාවයන් ඇතිවෙන තැන්වලට කලයුතු නියම උත්තරය ලබාදීම හා කරන පිලිවල කියාදීම ඉතාම වටිනවා;;;;...** ඔබතුමාට ස්තුති ජයවෙවා .;;;;;;.....****👍👍👍👍💖💖💖💖💖✡️✡️✡️
@sethsrilanka
@sethsrilanka Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ගෙන ආ ඔබට ස්තුතියි. අර දාන නෙට් එක ගැනත් මිල ගනන් සමගින් එක්කරන්න..
@LyraStudio
@LyraStudio Жыл бұрын
Dan nam rates mathaka na. Hardware shops walin ahanna waterproof net eka kiyala. Ethakota eyala denawa. Waterproofing Products jaathith godak thiyanawa.
@upulshantha4524
@upulshantha4524 2 жыл бұрын
ගොඩක් ස්තුතිය් ඔබට...මට දැනගන්න පුලුවන්ද බිත්තියක් යන්තමින් පුපුරල ඇතුලට වතුර කාන්දුවෙන එක නතර කරන්න පුලුවන් කොහොමද කියන එක..
@rasikathushariperera9138
@rasikathushariperera9138 2 жыл бұрын
Blind wall හදල ඉවරයි waterprop කරලා නැ එක තැනක බිත්තියේ තෙමිල වතුර පැල්ලම හිටිනවා බිත්තියේ එලියෙන් කෙමික්ල් ප්‍රඩක්ට් ආලේප කලාට වැඩක් නැ ටික කලයක් යනකොට අයේ තෙත හිටිනවා මෙහෙම දේකට හරියන නිශ්පාදන මොනවද
@namalperera5055
@namalperera5055 2 жыл бұрын
වටිනා vedio එකක්. Thank you putha.
@ab-Don
@ab-Don 2 жыл бұрын
Waterproof කරලා අනිවාර්යයෙන් උඩින් බදාම කපන්න ඔනාද එහෙම නොකරොත් එක සව්ත්තු වෙනවද අනිවාර්යයෙන් රිප්ලයි එකක් දෙන්න...❤️
@shyamalidilrukshi6796
@shyamalidilrukshi6796 Жыл бұрын
ටයිල් වෙනුවට ස්ලැබ් ඵක උඩට පාවිච්චි කරන්න පුලුවන් දේවල් මොනවද?
@indikajayawardana4952
@indikajayawardana4952 2 жыл бұрын
බොහොමත් ස්තූතීයි මේ දැනුවත් කිරීමට.Slab එක උඩින් මේක ගාල නිකන් තියන්න බැරිද සිමෙන්ති දාන්නේ නැතිව
@inokasamarakoon8471
@inokasamarakoon8471 Жыл бұрын
Godak hoda vedio ekak. Thanks putha. Apitath oya problem eka thiyenawa
@nipunaakalana1367
@nipunaakalana1367 2 жыл бұрын
My question is as I have ended the making of slab, a lot water got collected up there. Reason was, I had put upstand beams. So by using chip stones and cement we made a slop to make the collected water flow away. And we leveled some areas by using plaster and sand. If I'm going to do water proofing someday, should I have to break the previous things?
@tokyocementgroup-innovatio4925
@tokyocementgroup-innovatio4925 2 жыл бұрын
Dear Sir/ Madam, I am from Tokyo Cement Company. In order to guide you on your water proofing requirement, please pass down your number or contact us on +94 112 586 586 Thank you!
@makawitageperera8437
@makawitageperera8437 2 жыл бұрын
කොච්චර කාලයක් මේක ශක්තිය තියන වද කියලා හොයල බලල ද කියවන්නේ. කීයක් හරි හොයන්න හැබැයි නොදන්නා මගුල් ගැන කියලා මිනිස්සු අන්දන්න එපා.
@nipunaakalana1367
@nipunaakalana1367 2 жыл бұрын
@@makawitageperera8437 uba oya kiwe mage comment ekada nathanm video ekatada ?
@chandraniroslin6476
@chandraniroslin6476 2 жыл бұрын
සැබිඑක උඩ වතුර හුගාක් රැදෙන වා. ඉවත් කරන්නේ කොහොමද
@johns1981
@johns1981 2 жыл бұрын
Can you recommend a solution for leaking balcony where water leaks to downstairs ceiling through tile cracks and grout? Thanks
@nuwanliyanagamage693
@nuwanliyanagamage693 6 ай бұрын
maps.app.goo.gl/jnZhSe56i1cBc1wZA
@hashanmadusanka9699
@hashanmadusanka9699 2 жыл бұрын
වටින අදහස්.....බොහොම ස්‍තුති..
@kawshalyanadeeshani7788
@kawshalyanadeeshani7788 2 жыл бұрын
waterproof කලාට පස්සෙ ආයෙම slab එකේ කොපමණ කාලයක් waterproof නොකර තියාගන්න පුලුවන්ද?
@sachiradesilva3203
@sachiradesilva3203 5 ай бұрын
Excellently explained..🎉👍
@Miya2024-s1i
@Miya2024-s1i 2 жыл бұрын
ටයිල් අල්ලපු roof top එකකට කරන්න පුලුවන්ද ?
@niroshiumayangana942
@niroshiumayangana942 2 жыл бұрын
Matath danaganna ona okama thama
@thusithabandaraathukoralaa3639
@thusithabandaraathukoralaa3639 2 жыл бұрын
Garent karana company eke wadakarana professionals lage personal details ekka apita garent certification denna puluwanda, specially this precenter
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 2 жыл бұрын
වටිනාම වීඩියෝ එකක් ... ගොඩක් ස්තූතියි ... 💠
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Thank you so much. 😍😍
@rebecajayasinghe5936
@rebecajayasinghe5936 2 жыл бұрын
Thank you for explaining. Good work.
@greshiladeckker384
@greshiladeckker384 2 жыл бұрын
Hi I kapararuwak karala water proof eka dammata passe ekata udin apahu kapararu karanakota kapararuwak waterproof ekata allaganida?
@sisirakumara9871
@sisirakumara9871 2 жыл бұрын
මිල කීයද
@bmshalikadeepani9936
@bmshalikadeepani9936 11 ай бұрын
Waterproof 1st code gala පැය 5 k යනකොට වැස්ස. ඒකෙ බලපෑමක් තියනවද
@teklanimali4080
@teklanimali4080 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්... 30 kg මිල ගනන් කොහොමද? වර්ග අඩි කොපමණ කරගතහැකිද
@TheTavelTale
@TheTavelTale 2 жыл бұрын
Kiwwa wage blind wall ඒකක kelima අව්වට වැස්ස ta awarna wela.tiyrnna ganna බැරිද
@nishipriya7619
@nishipriya7619 2 жыл бұрын
Concreat stair case 1k kadanna hodama kramaya mokakda?
@sulochanasanjiwane5945
@sulochanasanjiwane5945 2 жыл бұрын
Polawa yaten ga athulata ana wathura parak nawaththagannath ma widiyata kara gannath puluwanda
@buddhikasanjeewa3712
@buddhikasanjeewa3712 Жыл бұрын
Swimming pool ekata use karanna puluwanda?
@NeelprannaSalgaadugee
@NeelprannaSalgaadugee 9 күн бұрын
මේ w f එක බාත්රූම් එකට හොදද
@wickslk
@wickslk 2 жыл бұрын
informative video! keep up the good work!!!
@dimuthuweerasinghe6096
@dimuthuweerasinghe6096 2 жыл бұрын
Good information brother 👍
@nayanagamaachchige6285
@nayanagamaachchige6285 2 жыл бұрын
Malli meka gedara atule pahala thattuwe galbammak biththiyaka tethamanaya nati karanna yoda ganna puluwanda
@krishanth2240
@krishanth2240 2 жыл бұрын
Very useful video brother
@Merrickjesmilan
@Merrickjesmilan 2 жыл бұрын
Waterproof නොකෙරූ bathroom එකක් සදහා මෙවැනිම සුදුසු අදහසක් ලබාදෙන්න
@mohamedajmal8221
@mohamedajmal8221 6 ай бұрын
Useful information ❤️🤝
@adhilnazeer1930
@adhilnazeer1930 2 жыл бұрын
Hi, can we put waterproof coat on a tiled surface and follow the steps ?
@editingjack
@editingjack 2 жыл бұрын
Thank you. Very useful
@athulyawipulasena5919
@athulyawipulasena5919 2 жыл бұрын
Asbasto sheet Kaduna wita mewa Ganna puluwanda?
@mohamedarshad8084
@mohamedarshad8084 2 жыл бұрын
Can I get a contact no of professional person who do it properly .
@atoz9889
@atoz9889 2 жыл бұрын
Thank you so much!!! Wall ekak danata paint karala thiyenawanan kohomada karanne.
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
Paint eka wirebrush karala inna wenawa. Mokada eeka pathuru galawunoth waterproof layer ekath galawila yai. 0112 586 586 ta katha karala ahanna. Eyalagen details ganna puluwan wei
@tokyocementgroup-innovatio4925
@tokyocementgroup-innovatio4925 2 жыл бұрын
Dear Sir/ Madam, I am from Tokyo Cement Company. In order to guide you on your water proofing requirement, please pass down your number or contact us on +94 112 586 586 Thank you!
@heavenelycakesbyzaru5409
@heavenelycakesbyzaru5409 7 ай бұрын
Ayye damp walls wlaatat solution ekk qyannako... kochchara kalat bitti tika thethamanaya uraagena harima ketha wenawa..udata enawa paint eka nerila.. harima kethai.. poti tika pimbila udata enawa... mekatat wisandumak qyannako
@thilinasampath8789
@thilinasampath8789 Жыл бұрын
Koheda me water proof material ganna thiyenne badulla awatin..
@gajalanka95
@gajalanka95 2 жыл бұрын
සිංහලෙන් කතා කරනවා වගේම සිංහලෙන්ම ලිව්වනම් ගොඩක් හොඳයි සෑම තරාතිරමක කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්නේ
@kamalaponsu2355
@kamalaponsu2355 2 жыл бұрын
Great 👌😊👌😊 programme
@pabawathieperera9118
@pabawathieperera9118 6 ай бұрын
How to convert a traditional roof to a new roof top?
@heshantours-bd8xv
@heshantours-bd8xv Жыл бұрын
Mage barthroom eke badama kapala thiyenne thama tile kale neha eke udin alepa karoth prashnayakda.?
@mallikasamarawickrama7800
@mallikasamarawickrama7800 Ай бұрын
Price pls.
@reshanchithrasena3339
@reshanchithrasena3339 Жыл бұрын
හැම රෙද්දම සුපිරියටම කියනව.
@tharangajayamali3920
@tharangajayamali3920 4 ай бұрын
O ayala Waterproof wada karanawada
@shirang7838
@shirang7838 2 жыл бұрын
Thank You So much!
@Shiwa87
@Shiwa87 2 жыл бұрын
වර්ග අඩියකට කෝස්ට් එක කීයක් වගේ යනවාද.?
@nelumdesilva8656
@nelumdesilva8656 2 жыл бұрын
Thank you so much.
@samanwijeweera2850
@samanwijeweera2850 2 жыл бұрын
මල්ලි,,, මම ඉන්නේ iraq වල,,, slab එකට ගාන්න හොදද තාවකාලිකව උඩ කොටස හදනකම් ,,, leaked මොකුත් නැහැ,,,වැස්ස නිතරම අපේ පැත්තට,, thx 👍
@nuwanliyanagamage693
@nuwanliyanagamage693 6 ай бұрын
maps.app.goo.gl/jnZhSe56i1cBc1wZA
@amilanilanthika527
@amilanilanthika527 Жыл бұрын
Oyala medewal avilla karala denne nedda
@nipunaakalana1367
@nipunaakalana1367 2 жыл бұрын
Hey, What is the best waterproofing chemical?
@tokyocementgroup-innovatio4925
@tokyocementgroup-innovatio4925 2 жыл бұрын
Dear Sir/ Madam, I am from Tokyo Cement Company. In order to guide you on your water proofing requirement, please pass down your number or contact us on +94 112 586 586 Thank you!
@Nilu-fc2hn
@Nilu-fc2hn 4 ай бұрын
Thank you so much
@susijumana5157
@susijumana5157 Жыл бұрын
Warraga adi 1350 keeyak yanawada. Please kiyanna
@RangikaThilakpathi-rp9tj
@RangikaThilakpathi-rp9tj 11 ай бұрын
ගොඩක් ස්තුතියි
@schonheshan4296
@schonheshan4296 Жыл бұрын
පොළොවට දාලා තියන ස්ලැබ් එකකට පාවිච්චි කරන්න පුළුවන්ද..උල්දිය මතුවීමට විසඳුමක් විදියට.
@LyraStudio
@LyraStudio Жыл бұрын
eyala kiyanawa puluwan kiyala. mata nam loku idea ekak na eeka, mokada seethala enawa meka haraha, meka karath, badama kapala, udein tile ekak karannama wei kiyala hithenawa. anith waterproofing video eke thiyana no ekatath katha karala ahanna
@kasunchathuranga660
@kasunchathuranga660 10 ай бұрын
ඉන්දියන් අය මැටි ටයිල් එකක් වගේ අල්ලනව එහෙම ක්‍රමයක් ලංකාවෙ නැද්ද ?
@shaan6228
@shaan6228 2 жыл бұрын
Very important and helpful
@Rechard-c7e
@Rechard-c7e 2 жыл бұрын
පිට රටවල් වල ගෙවල් වල වැඩිපුර ම යූස් කරන්නෙ ලෑම්ප් ලයිට් .. ලංකාවෙ එ වගෙ ලයිට් ගන්න තැනක් තාම හොයා ගන්න බැරි උනා දන්න කෙනෙක් ඉන්නවනම්.විස්තර ටිකක් දානකො
@LyraStudio
@LyraStudio 2 жыл бұрын
samawenna eka gana nam idea ekak na. interior design srilanka facebook group eke post ekak dala balanna
@dhammikaperera6312
@dhammikaperera6312 9 ай бұрын
සුපිරි, ඡයවේවා
@shamenmendis6072
@shamenmendis6072 2 жыл бұрын
Thanks very much
@sharmasilva3520
@sharmasilva3520 7 ай бұрын
Very useful ❤
@upahariwijayachandra6044
@upahariwijayachandra6044 2 жыл бұрын
Very useful❤️
@SureshLakmal-fp9iq
@SureshLakmal-fp9iq Жыл бұрын
fleximent 201 aken අපේ ගෙදර water roof karee Aka hodaidaaa
@LyraStudio
@LyraStudio Жыл бұрын
Ehema kiyanna nam danne na. Mona product eka use karath, hariyata me steps tika karana oone.
@mahaduragenilananushka1204
@mahaduragenilananushka1204 11 ай бұрын
Dr fix pidifin 112 1st code gala paya 5kin wassak wessa. Aulak thiyanawada
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Very useful video 🏖️️
@PulasiVillageLife
@PulasiVillageLife 2 жыл бұрын
Superb ....❤❤❤🌷🌷🌷🌷
@chanakanakandala1673
@chanakanakandala1673 2 жыл бұрын
Thank you...!👍
@sumuduasiri
@sumuduasiri 2 жыл бұрын
1000 sq feet walata 3.5 lak withara yanwa. Eta passe aai badama dannaath epei. Labor ekath ekka 6 lak wage yai neda? Cost eka daraganna amarui
@pradeepperera8154
@pradeepperera8154 2 жыл бұрын
3kg වලින් වර්ග අඩි 15 කරන්න(දෙපාරක් apply කරල) පුලුවන්,1000/15= 66.66 (3kg petti 67) එකක් 3000 උනොත් ( 4000× 67= Rs.268000යි.මේක අඩුගානට ගන්න පුලුවන් කෙලින්ම dealer කතාකලාම.මම ගත්ත
@chapamudalige6449
@chapamudalige6449 2 жыл бұрын
මට උඩ කොටස හදාගන්න පුලුවන් කමක් නෑ. රටේ පවතින තත්ත්වය වගේම මගේ ආර්ථිකයත් එක්කම. කොටස් දෙකකට මේ ස්ලැබ් එක දාල තියෙන්නේ . දැන් ඒ මූට්ටු උන තැනකින් වතුර වෑස්සෙනවා. බාස් උන්නැහේ කෙනෙක් බදාම දාන්න කිව්වා . ඒත් ඒ විදිය හරි යයිද. කරුණාකරලා මට කතා කරන්න නොම්මරයක් දෙන්න පුලුවන් ද. මේ ගැන හරියටම දැනගන්න
@curly-sw7sr
@curly-sw7sr Жыл бұрын
Oya meka haduwada
@curly-sw7sr
@curly-sw7sr Жыл бұрын
මට ත් ඔය ප්‍රශ්නෙම තියෙනව ස්ලැබ් දෙක මූට්ටු කලා එක ස්ලැබ් එකක කම්බි පාදන්නෙ නැති ව දැන් දෙපාරක් හැදුව හරිගොයෙ නැ
@nuwanliyanagamage693
@nuwanliyanagamage693 6 ай бұрын
maps.app.goo.gl/jnZhSe56i1cBc1wZA 0768752713
@nuwandhanuska8772
@nuwandhanuska8772 2 жыл бұрын
මෙ Product එක ගලක් කවර් කරලා තියෙන පැති බැමිමකටත් ඔරොත්තු දෙයිද.එලියෙ ගලෙන් වතුර චුටිටක් එනවා බිත්තිය ඇතුලෙන්
@nuwandhanuska8772
@nuwandhanuska8772 2 жыл бұрын
කපරාරු කරලා සුද තියලා තියෙන්න
@nimshithay
@nimshithay 2 жыл бұрын
Can this be used for a in-house fish pond?
@tokyocementgroup-innovatio4925
@tokyocementgroup-innovatio4925 2 жыл бұрын
Dear Sir/ Madam, I am from Tokyo Cement Company. In order to guide you on your water proofing requirement, please pass down your number or contact us on +94 112 586 586 Thank you!
@PoornaAbeytunga
@PoornaAbeytunga Жыл бұрын
thanks for the video . can I get the contact of technicians who carried out the work
@LyraStudio
@LyraStudio Жыл бұрын
Search Pearl Waterproofing on Facebook
@RasikaManamperi-fj6wv
@RasikaManamperi-fj6wv 7 ай бұрын
අලුතෙන් දානවනම් කොහොමද කරන්නෙ
@shazminshan6319
@shazminshan6319 2 жыл бұрын
Very useful.
@ishanmunasinghe4573
@ishanmunasinghe4573 Жыл бұрын
gedara concrite wahalayk tiyanne watura kandu wen na eth wadi arakshawata meka gawata kamak nadda concrite wahale meka gala kapraruak aniwarenma karanna onida meka sampurnan wahennama
@LyraStudio
@LyraStudio Жыл бұрын
ow kapararuwak karana eka hondai. ehema nathnam, eeka udin waterproofing paint ekak gannath puluwan. mokada kapararu karala witharak thibboth, eekataa wathura uragannawa. kapararuwata udinuth waterproofing paint ekak ganawa nam hondai
@SLBizTech
@SLBizTech Жыл бұрын
Thank you
@mayurafernando6792
@mayurafernando6792 Жыл бұрын
Brother edge eke taper eka hadanna ona nadda
@LyraStudio
@LyraStudio Жыл бұрын
hadanna oone. 45 withara kare na, tikak kara. hondai tikak wadipura karanna puluwan nam.
@tharindulakshal1718
@tharindulakshal1718 2 жыл бұрын
oya product eaka kiyak wenawada gana ?
@nishanjayasinghe6059
@nishanjayasinghe6059 Жыл бұрын
Thank you
@raveengoonathilake8739
@raveengoonathilake8739 2 жыл бұрын
How can I contact you......??? I need some advice
@sonalysilva1994
@sonalysilva1994 Жыл бұрын
Good one😊
@ruchiraawantha6059
@ruchiraawantha6059 2 жыл бұрын
keep it up
@jayagroup3806
@jayagroup3806 Жыл бұрын
Oyalage videos balanawa . Me product 1ka gana hodin karunu hoyala viswasayenda kiyanne mokada gedaraka slab eke kiyanne hodinma araksha karaganna oni deyak. Math warga adi 1200k wage karanna hithagena inne.plz really
@LyraStudio
@LyraStudio Жыл бұрын
Please whatsapp message ekak ewanna 0770666001ta
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 7 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 151 МЛН
ෆිලර් ගාන්නේ ඇයි?🤔
8:21
Danushka Painting Home Design & Water Based
Рет қаралды 406
Slab Heat | Rooftop Planning Tips | Episode 82
15:03
Lyra Studio
Рет қаралды 73 М.
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 7 МЛН