මට පිළිකාවක් හැදුන නිසා අපි බයේ හිටියේ අපිට දරුවෙක් හදන්න බැරි වෙයි කියලා|Indunil Andramana|Hari Tv

  Рет қаралды 99,190

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #indunilandramana #singer
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 231
@shashininonis18
@shashininonis18 Жыл бұрын
ආඩම්බරයි නංගී මෙ රෝගයට ගොදුරු වූ සියල්ලටම හොඳ ශක්තිය ලබා දීම
@surekalakmali928
@surekalakmali928 Жыл бұрын
මමත් කැන්සර් එකකින් පීඩා විදින කෙනෙක්.අක්කේ ඔයාගේ කතාවෙන් ගොඩාක් ලොකු ශක්තියක් ලැබුණා ජීවත් වීමේ ආශාව ගොඩාක් දැනුනා.ඔයාට ගොඩක් පින් ලහිරු අයියේ මේ විදියේ වටිනා කෙනෙක් ගෙනපු එක..
@deshaniapsara8382
@deshaniapsara8382 Жыл бұрын
oyata ikmanatama saneepa wenna oni❤.... budusarani🙏
@සිහිනයකිඔබ
@සිහිනයකිඔබ Жыл бұрын
නිදුක් නීරෝගී ඉක්මන් සුවය දීර්ඝායුෂ ලැබේවා ඔබට .බුදු සරණයි
@sadmusic6807
@sadmusic6807 Жыл бұрын
Ikmanin sanipa wewi sathutin inna hamadema hodin wewi bs jp 🙏❤🙏
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
ඔයාට ඉක්මනින් නිරෝගී සුවය,ලැබේවා ,,දළදා සමිදු පිහිටයි ,,❤️🌹
@pathirana...3379
@pathirana...3379 Жыл бұрын
Theruwan saranin ikman suwaya lebewa oyata..
@vijithapriyangani2210
@vijithapriyangani2210 Жыл бұрын
හරිම සතුටුයි කෙල්ලේ හිතේ තිබ්බ ශක්තියට ❤ පලිකා රෝගීන් සියලුම දෙනාට ඔබේ කතාව ආශිර්වාදයක් වේවි ජීවිතය ජය ගන්න
@nimeshaabeykoon1792
@nimeshaabeykoon1792 Жыл бұрын
මෙච්චර කාලෙකට ලහිරුගේ program එකක් skip කරන්නේ නැතුව බලපු program එක ❤
@wikkramaarchchi930
@wikkramaarchchi930 Жыл бұрын
ළහිරු මේ වැඩ සටහන කවදාවත් අයින් කරන්න එපා.මේවා බොහොම ප්‍රයෝජනවත් .මගේ දරුවටත් ලියුකේමියාව .එයා තරුණ වයසට ආපු කාලෙක මේ වැඩසටහන බලන්නම ඕන දවසක් ඒවි.ඒ වගේම අනිත් දරුවන්ටත්.බොහෝම වැදගත් . ආදරයක්,ගෞරවයක් ඇතිවුණා නංගි ඔබ ගැන.පරිපූර්ණ ගැහැණියක් ඔබ.ඉදුනිල් මහත්මයා ඔබත් බොහෝම යහපත් කෙනෙක් .සුබ අනාගතයක් වේවා ....
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
හදවතෙ ගායකයා.වයිෆ්ගෙ කොන්ඩෙ නම් මාර ලස්සනයි අනෙ
@sankasenu1878
@sankasenu1878 Жыл бұрын
හිත හයිය ගැහැණියක් කියන්නෙ ඇත්තටම ලොකු හයියක්..
@navodyaliyanage4639
@navodyaliyanage4639 Жыл бұрын
පිලිකා රොගයෙන් පීඩා විදින සියලුම රෝගීන් සුවපත් වේවා ඒ හිතට ශක්තිය ධෛර්‍යය ලැබේවා 🙏
@MSMA1982
@MSMA1982 Жыл бұрын
තෙරුවන් සරණයී මේ දෙදෙනාගේ ආදරේ වෙනුවෙන් උපන් දරුටියාට බුදුසරණයී බැන්දාම සල්ලී මුදල් වලට වැඩිය සොයන්නේ දරු සෙනෙහස ඒක මැණික්💎💎💖💖 අසංක මල්ලී ඔබගේ බලාපොරොත්තු සපලමවේවා
@hirusadu3499
@hirusadu3499 Жыл бұрын
කොහේ ගියත් කව්රු එක්ක හිටියත් අන්තිම ට ගෙදර විතරයි ඉතුරු ❤️❤️❤️මට දැනුන තැන
@kanchanapriyadarshani1242
@kanchanapriyadarshani1242 Жыл бұрын
නන්ගි ඔයාට සුභ පතනවා ..නන්ගි ඔයාගෙ හිත ගොඩක් හයිය කෙනෙක් ... අද ඔයා සමාජෙට ගොඩක් ලොකු පනිවිඩයක් දුන්නා ... බුදු සරණයි ඔයාගෙ පවුලටම ....
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
ආදරණීය ගායකයෙක් ඔබ සතුටුයි දැකීමත් ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගී බවම ලැබේවා සම්මාසම්බුදු සරණයි
@Hic530
@Hic530 Жыл бұрын
නංගි කිව්ව හරියටම හරි අප හිතන්නේ පිළිකාව හඳුනා මැරෙනවා කියලා හැම පිළිකාවකින් ඒ නිසා තමයි ගොඩක්ම මිනිස්සු බොරුවට නැති වෙන්නේ
@amilasampath8256
@amilasampath8256 Жыл бұрын
ගොඩාක් සතුටුයි ඉදුනිල් අයියේ ..උඹට ආදරේ අපි 2002 ඉදල ..තවමත් එහෙමයි .සතුටින් ඉන්න පවුලේ හැමෝම .ජයවේවා !!❤️❤️❤️
@maneeshamedani6533
@maneeshamedani6533 Жыл бұрын
කතා කරපු හැම වචනයකම ගනේම ගන්න දේවල් ගොඩයි 👌
@kushansongk4219
@kushansongk4219 Жыл бұрын
මමත් පිලිකා රෝහලෙ හිටපු කෙනෙක්.ඉදුනිල් අයියා මාව දන්නවා.මාව බලන්න රොහලට අවා.ඒ වගේ අචිනි අක්ක call කරලා මගේ හිත හැදුවා.ඒවගේම ඉදුන් අයියාගේ අම්මවයි.අචිනි අක්කාගේ අම්මවයි මාව බලන්නත් අවා.අද මට හොදයි.ඔයාලට ගොඩක් පින්.බුදුසරණයි
@somantiatula4452
@somantiatula4452 Жыл бұрын
මෙතන මේවගේ ජනප්‍රිය වෙන දෙන්නෙක් හිටියනං අතින් කීපාරක් අල්ලලලආද හග් කීයක් දීලද හොද හැදියාවක් තියෙන නිහත මානී කලාකරුවෙක් ඔබ දෙපලට සුභ පැතුම් බුදු සරණයි ජෙසුපිහිටයි
@nimeshi2002
@nimeshi2002 Жыл бұрын
❤️ඉදුනිල් අයියා❤️ නිහතමානී ගායකයෙක් ❤️😍අයියගෙ වයිෆ් හරිම ලස්සනයි කොන්ඩේ ගොඩාක්ක්ක් ලස්සනයි අනේ🥺❤️😍
@peraraperara639
@peraraperara639 Жыл бұрын
තෙරුවන් සරණයි පුතේ දුවේ හරිම ලස්සන නිහතමානී හිත හයිය දරුවෙක් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ඔබ දෙදෙනාටත් ලහිරු පුතා ට ත්
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
අපෙ ඉන්දුවා නිහතමානී දක්ෂයා ❤️
@shanikagunawardana7663
@shanikagunawardana7663 Жыл бұрын
Mn ලහිරු ayyage program hmadama balanwa...වැදගත් kathabahak.......givithe kiyannema අභියෝග godak......ඒවට face krnna තවතවත් igenagtta.....👌👌
@surangijayawickrama8616
@surangijayawickrama8616 Жыл бұрын
ඔය හිතේ හයිය තියාගන හැමදාම ආදරෙන් සතුටින් ඉන්න කෙල්ලේ ඔයා ඇත්තටම යකඩ ගැහැනියක් ඉදුනිල් ඔයාටත් අපි හරිම ආදරෙයි,,,බොහොම ස්තුතියි ළහිරු,,,,❤️❤️😊😊
@sitaraanjali4450
@sitaraanjali4450 Жыл бұрын
ඉදුනිල් කියන්නේ පොළොවේ අඩිය තියන් ඉන්න සුපිරි කොල්ලෙක්. එයාගේ music ආරම්බය ගත්ත purple range powle සේනක අය්යා athulu කට්ටියත් ehemai. නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් හැමෝටම. ඉදුනිල් ayye ඔයාගේ wifeuth හරි ලස්සනෛ. 👌👌
@jayam1429
@jayam1429 Жыл бұрын
හදවතින්ම සන්තෝෂ වෙනවා දුවේ පුතේ .. ජීවිතය වාසනාවන්ත වේවා උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ..
@ayeshanilmini1039
@ayeshanilmini1039 Жыл бұрын
වැටෙන පමාවට නැගිටින මිනිස්සු තමයි ජිවිතේ ජයගන්නේ. අනිවාර්යෙන්ම. ඒකට හොදම නිදසුන අචිනි කියලා මට හිතුන. ආකල්ප යහපත් මිනිසුන්ට සොබාදහම ආශීර්වාද කරනවා. ගොඩක් සතුටින් බැලුවේ මේ සංවාදය. අචිනි, ඔබ දෙදෙනාගේ සියළුම යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🙏🙏සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏ස්තුතියි ලහිරු. ලස්සනයි සංවාදය❣️❣️❣️
@nandakumari2879
@nandakumari2879 Жыл бұрын
මගෙ පුතේ ඔයාට විශ්වයේ අනන්ත බුදුගුණ බලයෙන් නිරෝගි සමිපත උදාවෙිවා මගෙ මැණික දළදා සමිඳු පිහිටයි
@DevikaErandiFernando
@DevikaErandiFernando 8 ай бұрын
Hariyata Hari.....supiri couple ekak...ardambarai..ape kella gana ..wisheshayen...oyalata budusaranai...devi pihitai ..thanks Lahiru❤️🙏
@sankasenu1878
@sankasenu1878 Жыл бұрын
කතා විලාසය හරිම ලස්සනයි..
@janithpriyankara2961
@janithpriyankara2961 Жыл бұрын
ශා අද වැඩසටහන ගෝඩාක් ලස්සනයි ❤❤❤🤗🤗🤗😍😍😍😘😘😘
@devikajayawardena625
@devikajayawardena625 Жыл бұрын
දිරිය ගැහැනියක් නංගි ඔයා ඉතාම ආදරනිය ගැහැනියක් ආදර්ශමත් ගැහැනියක් .ගැහැනියකට පුලුවන් දරාගන්න දරාගෙන ජිවත් වෙන්න ඔයාට ජේසුපිහිටයි නංගි ❤️💐
@sasinijayasekara9953
@sasinijayasekara9953 Жыл бұрын
a strong lady.respect
@judethilina2284
@judethilina2284 Жыл бұрын
ආඩම්බරයි අක්කේ ඔයා කියපු දේවල් ගැන ..🙏🙏. අක්කා නිසා අදටත් අපේ හදවතේ ගායකයගේ සිංදු හාන්නේ 🙏🙏
@bcsweerasekara1990
@bcsweerasekara1990 Жыл бұрын
Methek karapu program walin wadagath hondama program eka .thank mr lahiru...god bless miss achini and mr idunil.....💕
@jagathkumarajagathkumara6208
@jagathkumarajagathkumara6208 Жыл бұрын
කතා කරපු හැම වචනයකම ගන්න දේවල් බොහොමයි සතුටින් ඉන්න තෙරුවන් සරනයි
@janithpriyankara2961
@janithpriyankara2961 Жыл бұрын
ඊලග පාර චාමර වීරසිංහ අයියාව ගෙහෙන්න අයියේ
@seyla9606
@seyla9606 Жыл бұрын
හරිම නිහතමානීව දිවි ගෙවන අය...god blessed you all
@newmusicupdate9888
@newmusicupdate9888 Жыл бұрын
හදවතේ ගායකයෙක් ❤️ ආසම ආදරණීය චරිතයක් 🙂😍
@sadaasadaa7416
@sadaasadaa7416 Жыл бұрын
ආදරණීය මනුස්සයෙක් ඉඳුනිල් අයියා
@kanchanalakmini379
@kanchanalakmini379 Жыл бұрын
කවදාවත් වැටෙන්නේ නැති ,වට්ටන්න බැරි මිනිස්සු , ❤️
@chutichuti9068
@chutichuti9068 Жыл бұрын
හිත හයිය ගැහැනීයක් බුදුසරණ යි ආදරේ කරන චරිතයක් ඉදුනිල් අයියා බුද්දිමත් බිරිදක්
@shantharanaweera4741
@shantharanaweera4741 Жыл бұрын
කාන්තාව බොහෝ විට පිරිමියාට වඩා බුද්ධිමත් . ගෙදර දොරේ එන පුශ්ණ වලදි කාන්තාවට මුල්තැන දෙන්න. එවිට තමයි ගෙදරක් එලිය වැටෙන්නේ දියුනු වෙන්නේ.
@Hic530
@Hic530 Жыл бұрын
ළහිරුගේ වැඩ සටහන් බැලුමට කවදාවත් ලයික් එකක් දාලා නෑ මං අද ගොඩක් දුක හිතුණා😢
@ishankalakmali4177
@ishankalakmali4177 Жыл бұрын
Skip nokarama beluwa aes agata kandulak awa thunruwane saransi oya dennata saha daru petiyata😘😘😘
@milhanmilhan4486
@milhanmilhan4486 Жыл бұрын
හැම සාර්ථක පිරිමියෙකු පසුපස අවංකවම ගැහැනියක් ඇත...
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Goooooooodak..Hoda.. denak.adaeri.malli..oyalata 🌹🌹🌹
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
අචිනි අක්කා නියම කතාව . ගොඩක් අයට තෙරුම් ගන්න වටිනාව . ජිවිතෙ ගැන කලකිරිලා අතහරින අයට
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 Жыл бұрын
God bless both of you..🙏🧚
@priyadarshanimunasinghe5422
@priyadarshanimunasinghe5422 Жыл бұрын
Adarei nagi oyata Oya ithama hoda kanthawak adambarai Lahiru oya karapu lassana program ekak oyatath subapathanawa
@sameeramadushani1417
@sameeramadushani1417 Жыл бұрын
ඔයාගෙ කතාව ඇහුවම මගේ හිතේ බය නැති උනා..❤❤ආදරනීය ඔයාලට සුබ අනාගතයක් ...
@lasika5961
@lasika5961 Жыл бұрын
Hoda thathtek 🥰❤️watina,shakthimath ganiyak akke oya man Hari asawen innawa as issarahata ewith oyalawa dakinna kawadama Hari e asawa ishta Wei kiyana Bala porothu wen innawa oyala denatai donitai budu saranai Parissamin inna ❤️🥰 godak adarei
@prabathdias5553
@prabathdias5553 Жыл бұрын
Ape එකෙක් ආදරෙයි !!!
@indikaranaweera2486
@indikaranaweera2486 5 ай бұрын
ඔයාලගෙ කතාවෙන් ලොකු ශාන්තියක් උනා පින්...
@ireshamadashani3245
@ireshamadashani3245 Жыл бұрын
බුදු සරණයි දෙන්නා tama.
@himanshisandeepani1656
@himanshisandeepani1656 Жыл бұрын
හිත හයිය ගැහැනියක් 🌸
@jayanathhewage2219
@jayanathhewage2219 Жыл бұрын
තෙරුවන් සරණයි.. ඔබගේ කතාව මට ලොකු ශක්තියක්.. ඇත්තටම ඔයා ..... great .. God bless your family..
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 Жыл бұрын
Harima wasanawantha shakthimath gahaniyak👌👌..obata thawa thawa jeewithe shakthiya dayirya labenna kiyala wish karanawa..Budusaranayi 🙏🏼🙏🏼
@user-eu9ue2on8n
@user-eu9ue2on8n Жыл бұрын
ඔයලා දෙන්නම ලස්සනයි දුඇති බොනික්කියක් වගේ කතාව හරිම වැදගත් හැමොටම යහාපතක් වෙිවා දිර්ගායුශ ලැබෙිවා බුදු සරණයි දෙවි පිහිටයි මමඉන්නේ සවුදියේ
@kumaridisna3440
@kumaridisna3440 Жыл бұрын
Amma kiyanne ඇත්ත Duwak kiyanne manikak amma bayai duwa පරිස්සමෙන් raka ganna oyala thundanata ❤️❤️❤️ adarai godak පරිස්සමෙන් enna
@lakmalijayarathne6959
@lakmalijayarathne6959 Жыл бұрын
Grade convercation, good luck all of you. 👍🙏
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
යහපතක්.ම වේවා ඔබ දේපළ ට ලහිරු ඔබ ගෙනෙන වැඩ සටහන් තුළින් ජනතාව ගෙ හදවත මොනතරම් සුවපත් වෙන වා ද මෙවැනි වැඩ සටහන් තුළින් නැවතත් හමුවේ මු 🙏❤❤❤🌹🌹
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
පුදුමාකාර අව්‍යාජ යුවලක්❤ හොඳ හොඳම වේ ❤
@umeshasenadheera899
@umeshasenadheera899 Жыл бұрын
ඇත්තටම දැක්ක හොද බුද්ධිමත් අම්මා කෙනෙක් අචිනි. ❤️
@sumudujayarathna396
@sumudujayarathna396 7 ай бұрын
පිළිකා රෝගයෙන් පීඩා විදින සියලුම රෝගීන් සුවපත් වේවා. ❤️
@shaniwillarachchi7505
@shaniwillarachchi7505 Жыл бұрын
වාසනාවේවා ❤
@chandanithennakon3906
@chandanithennakon3906 Жыл бұрын
Budusarni hamotama 🙏🙏🌹❤️🌹🥰🥰🥰
@sanduniwasana5852
@sanduniwasana5852 Жыл бұрын
අනේ බුදු සරණයි දෙන්නටම
@priyantakumara1652
@priyantakumara1652 Жыл бұрын
ලහිරුගේ වැඩ සටහන් බලන එක නතර කරලා තිබුනේ ..ඒත් මේ වැඩසටහන ඉවර වෙනකල් බැලුවා ..
@shiranhewage1096
@shiranhewage1096 Жыл бұрын
Episode eka beluwe eyata sanipi kiyna tanata vitari..ehenm echrai budusrni නිරෝගි වේවා සුවපත් වේවා! ඔබ අතුලු සියලු දෙනා..
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Adaraniya 2nnek harima lassanai wadasatahana
@lakmaliyakandawala727
@lakmaliyakandawala727 Жыл бұрын
Budu saranai akke sathutin enna hamadama
@oshly4204
@oshly4204 Жыл бұрын
මාත් වකුගඩුවක් බද්ද කරලා ඉන්නෙ..මාත් ආදසයි කවදක හරි අම්මා කෙනෙක් වෙන්න..ඒත් ඒක හීනයක් විතරයි ..ආදරෙයි කියන ගොඩාක් අය ඒක ඇහුවම යනවා යන්න..ආදරේ බලාපොරොත්තු උනාට ඒක මට ලැබෙන්නෙ .ගොඩාක් අමාරුවෙන් හිත හදන් ජිව්තේ කොහොම හරි අල්ලන් ඉන්නවා..
@funnysl8695
@funnysl8695 Жыл бұрын
Oya ehma hithanna epa akke apita rogayak nathuwath rawatala thiyanawa adre labene nathe karumeta leda thibath nathth adre eka adre karanawa nathi eka agasampurana unath dala yanawa 😂
@prasannamadhushan7468
@prasannamadhushan7468 Жыл бұрын
Eka aththa kathawa..
@user-xd7lp8lz6f
@user-xd7lp8lz6f 7 ай бұрын
❤❤❤❤❤
@dananjanirajapaksha1444
@dananjanirajapaksha1444 Жыл бұрын
ස්වාමියාගෙන් මෙච්චර ඇගයීමක් ලබන්න ඇය කොච්චර වාසනාවන්තද. ඒ වචන ටික ඔහුගෙන් එන්න ඇය කොච්චර කැපකිරීම් කරන්න ඇතිද. ♥
@kumarichandrika5198
@kumarichandrika5198 Жыл бұрын
God 🙏 bless you
@daharasurani4615
@daharasurani4615 Жыл бұрын
Next interview Chamara weerasingha needed bro please 🙏
@pathirana...3379
@pathirana...3379 Жыл бұрын
Godak sathutui nangiyo oyala hemotama theruwan saranai dirgayusha lebewa 🙏💖💖🙏 Lahiru aiya oyatath 🙏💖
@ruwanthichalani1943
@ruwanthichalani1943 Жыл бұрын
Adarei❤️budusaranai🙏
@chathusamarakoon3887
@chathusamarakoon3887 Жыл бұрын
Budu saranai harema adambarai oba gana
@kamanikariyawasam129
@kamanikariyawasam129 Жыл бұрын
Budusarani harima nihathamani couple ekk❤️❤️
@Hic530
@Hic530 Жыл бұрын
මගේ තාත්තත් පිළිකාවකින් නැති වුනේ එයා හරියට teatment ගත්තෙ නෑ😢
@sayuriahinsha3827
@sayuriahinsha3827 Жыл бұрын
Oya wage pawul jeewitha dekeematath pin karala thiyenna one.niyamama thaththa kenek.budu saranai.
@achalaniroshini9760
@achalaniroshini9760 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා.
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා🙏🙏🙏 💎💎💎❤❤❤🌟🌟🌟 නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@manjulaperera2902
@manjulaperera2902 Жыл бұрын
Mitath wada thawa monada wenna ona innakan sathutin inna puluwan nan eccharai idunil අයියා wage kenekwa mecchara durakata genna puluwannan anith dewal monada apith adura gatthe papal reng eken jaya වේවා අයියාටත් අක්කාටත් good bless බුදු සරනයි
@tharindusamarasekara7613
@tharindusamarasekara7613 Жыл бұрын
ඉයානා අපිට හම්බෙන්න ආවෙ...අපිට..💓
@thashminathasha4071
@thashminathasha4071 Жыл бұрын
ආදර්ශමත් කතාවක්. ඔයාලගේ ජීවිතේ හැම හොද ප්‍රාර්ථනාවක්ම ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා!
@piyumibaggaya3491
@piyumibaggaya3491 Жыл бұрын
Adarshamath geheniyak.
@Bamb188
@Bamb188 Жыл бұрын
Harima lassana kondayak 👩‍🦱
@surekhagalagoda4047
@surekhagalagoda4047 8 ай бұрын
Hope this little family lives happily forever
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Good luck!
@AK-ix4wf
@AK-ix4wf Жыл бұрын
චාමර විරසින්හත් ගෙන්නන්නකො
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Wooooow....nice story....theruwan saranai hamotama
@windee2353
@windee2353 Жыл бұрын
strong ladywish you all the best induing,achini
@enavigatorE
@enavigatorE Жыл бұрын
මේ අයියා ඉන්දුනිල් අන්දරමාන වගේමයි.
@malkaedirisinghe7935
@malkaedirisinghe7935 Жыл бұрын
Harema nihathamani god bless
@emadkwt1833
@emadkwt1833 Жыл бұрын
Nangi oyata jiwithakalema nirogiwa sathutin paulath ekka jiwathwenna wasanawa labewa theruwansrani oyalata❤❤❤
@sujeewakarunarathna5183
@sujeewakarunarathna5183 Жыл бұрын
Ane dan hoda wela sathutui
@janajana7879
@janajana7879 Жыл бұрын
බුදුසරණයි ඔයාලට 🙏🏾සතුටින් ඉන්න දෙවි පිහිටයි 🙏🏾
@indranisilva6980
@indranisilva6980 Жыл бұрын
Good bl you and youyr famaly
@muragalachamara4364
@muragalachamara4364 Жыл бұрын
Indunil ayyage wasanawata hamba wechcha biridak.budu saranai family ekata
@thisankathushari8421
@thisankathushari8421 Жыл бұрын
Ane mata marama danathmaka chinthanayak athi una achini madam oyata budu saranayi!
@maridemel6208
@maridemel6208 Жыл бұрын
You are a beautiful and brave lady.God bless you
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 14 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20