අලුත් අම්ම කෙනෙක් ජීවිතේට ආච්චිලගෙන්නැ,න්දම්මගෙන්, තමන්ගෙ අම්මගෙන්වත් උපාදෙස් ගන්න එපා | Hari tv

  Рет қаралды 201,048

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 465
@chandanidilrukshi4419
@chandanidilrukshi4419 Жыл бұрын
මං ආස නොකරපු ඇයගේ දේශපාලන පැත්ත අමතකම වෙලා ගියා මේ කතා බහෙන්. ආසාවෙන් අහගෙන හිටපු වැදගත් කතා බහක්. ⁣හොඳ බුද්ධිමත් කාන්තාවක්
@pradeeprangana1110
@pradeeprangana1110 Жыл бұрын
ඔබගේ දේශපාලන මතයට මා විරුද්ධ උවත් පෞද්ගලිකව ඉතා ගරු කරන චරිතයක් ඔබ.තෙරුවන් සරණයි ඔබ ඇතුළු පවුලේ සැමට.
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
දරුවන් නැති අම්මා කෙනෙක් ගෙන් දරුවෝ ගැන අහන්න යන්න එපා..දරුවන්ට අඩුපාඩු තියෙන තැනක අම්මා කෙනෙක් ලග තමන්ගේ දරුවන්ට තියෙන සැප පහසුකම් ගැන කතා කරන්න එපා...ඇත්තමයි ..respect madam
@ප්රබුද්ධ
@ප්රබුද්ධ Жыл бұрын
*මම නං අහනවා ඔයා මොකද වද කියලා බලන්න එපැයි ඊට පස්සේ ඇස් වල කදුළු පුරෝගෙන දෙන ගොං ආතල් එක🤣🤣🤣🤣🤣🤣*
@liyanaperera6998
@liyanaperera6998 Жыл бұрын
@@ප්රබුද්ධ ඔයාට මරනින් පස්සෙ යන ලෝකෙදි ඔයාටත් ආතල් හම්බෙයි බලම් ඉන්න
@hansani8801
@hansani8801 Жыл бұрын
@@ප්රබුද්ධ mona buruwekda manda 🤬🤬🤬🤬🤬
@benjmusic3390
@benjmusic3390 Жыл бұрын
❤️❤️❤️
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 Жыл бұрын
@@ප්රබුද්ධ පව් බම් උබලා😹😹🖕 අම්මෙක් අප්පෙක් හරියට ඉන්න එකෙක් කවදාවත් ඔහොම හැසිරෙන් නෑ,යනඑනමං නැති ජීවිතයක් ගෙවද්දි ඔහොම තමයි බම් කාටම හරි විහිලුවක් වෙලා ජීවත් වෙනවා😹😹🖕
@priyafernando7763
@priyafernando7763 Жыл бұрын
හිරුණිකා සොයුරිය මින් පෙර මා ඔබට එතරම් කැමැත්තක් දැක්වුයේ නෑ.නමුත් මෙම සාකඡ්ඡාව නැරඹු පසු ඔබ ගැන ඇතිවු පැහැදීම අප්‍රමාණයි.ජය වේවා! සොයුරිය
@shyamasam16
@shyamasam16 Жыл бұрын
දේශපාලනේදී කිසිම වැදගත් කමක් නැති තැනක රැදී සිටියත්, ඔබ කතා කරපු හැම වචනයක් ම මග නොහැර ඇහුව සහ ඇත්තම ඇත්ත වැදගත් යමක් තිබුන කතාබහක්. ඔබේ පවුලේ අනාගතය සාර්ථක වේවා ❤
@sisteranneiresha4791
@sisteranneiresha4791 Жыл бұрын
ඔයා හොඳ වටිනා අම්මා කෙනෙක් . වට්නා අදහස් අද පවුල් ජීවිත වලට. හරි සතුටුයි ඇය ඇගේ සැමියා ගැන හරි ආඩම්බරෙන් කතා කලා. ඒක හරිම සතුටුයි.
@herathstn
@herathstn Жыл бұрын
කාන්තාවක් ලෙස ඔබ ඉතාමත් ශක්තිමත් , ඔබ ගැන හරිම සතුටුයි. දේශපාලන මත කොහොම උනත් ඔබ හොද අම්මා කෙනෙක් . මං පෞද්ගලිකව ඔබට හරිම කැමති. ඔබට ජය. බුදු සරණයි.
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
මව්වරුන්ට , තරුනියන්ට, කාන්තාවන්ට වැදගත් වටින අදහස් ටිකක්... අම්මා කෙනෙක් හැටියට ගරු කරනවා... තෙරුවන් සරනයි ..!!
@sritha9738
@sritha9738 Жыл бұрын
eka nan eththa adahas nan vatinawa
@nimwg1646
@nimwg1646 Жыл бұрын
දේශපාලනය පසුබිමට ප්‍රියතාවයක් නෑ. ඇය ඉතා ශක්තිමත් කාන්තාවක් . ඒ වගේම පාසල් කාලයේ පටන් නිහතමානී චරිතයක් . 2006 උසස් පෙළ අවධියේ විසාකාවේ Deputy school captain . පාසල් සමයේ දක්ෂ සම්මානලාභී වේදිකා නාට්‍ය ශිල්පීනියක්. ඒ වාගේම ඉතා රූමත් කාන්තාවක් . ඔබට සදා ජය හිරුණිකා❤❤
@amshyamaliathapaththu9393
@amshyamaliathapaththu9393 Жыл бұрын
මෙයා කතා කරන විදියට මම හරි කැමතියි
@lovesrilanka6806
@lovesrilanka6806 Жыл бұрын
සාපේක්ෂව ඇයගේ වයසේ අයට වඩා අත්දැකීම් බහුල සුන්දර කාන්තාවක්...වටින කතාබහක්💜️
@Ushankbudd
@Ushankbudd Жыл бұрын
දේශපාලනය වෙනයි, ඇගේ සමාජ බුද්ධිය , අදහස් ඉතා විශිෂ්ඨ යි.❤
@avishkagunathilake4145
@avishkagunathilake4145 Жыл бұрын
ආසම චරිතයක් වගේම ශක්තිමත් කාන්තාවක් 🔥💯
@sankavimukthi1813
@sankavimukthi1813 Жыл бұрын
අම්මා කෙනෙක් විදියට ගොඩක් වටිනවා හැම වචනයක්ම ❤️
@nirushipeduruarachchi4213
@nirushipeduruarachchi4213 Жыл бұрын
කාලේකින් බලපු හොදම වැඩසටහනක් ❤
@kaushalyaahettiarachchi8790
@kaushalyaahettiarachchi8790 Жыл бұрын
හරිම කැමති කාන්තා චරිතයක් .❤️ කවුරු මොනවා කිව්වත් එදා ඉඳලම හරිම ආසයි. ජයවේවා ..🌹
@peek7717
@peek7717 Жыл бұрын
දේශපාලන මතයට මොනවා උනත් පුද්ගලිකව කැමති චරිතයක් . ❤
@thilokaperera5995
@thilokaperera5995 Жыл бұрын
👍👍👍
@sbcacademylk
@sbcacademylk Жыл бұрын
Yes
@rathnayakarathnayaka7886
@rathnayakarathnayaka7886 Жыл бұрын
අනිවාර්යයෙන්
@englishselfstudy9314
@englishselfstudy9314 Жыл бұрын
කතාව පුරාවටම සමාජයට දැනුවත් කිරීම් බොහොමයි.... මේ හොද දේවල් ප්‍රයෝගික වෙනවා නම් සමාජය තවත් ලස්සන වෙනවා... එත් සමාජය බලන්නෙම අපහසුතාවයට පත්වෙලා ඉන්න කාන්තාව තවත් රිදවන්න.. අපි නිතරම fail වෙන්නේ ඒ නිසා... අනුන්ගේ අඩුපාඩු විවේචනය කර කර ඉන්න නිසා...
@sachinthashyamal3021
@sachinthashyamal3021 Жыл бұрын
වටිනා අදහස් දැක්වීමක්. අගය කරනවා ඔබ තුමියගේ මේ වචන ටික. අනාගතය ජය වේවා
@chathurathnayaka18
@chathurathnayaka18 Жыл бұрын
කවුරුත් කතා කරන්නේ නැති දරුවෙක් ලැබුනාට පසු එන විශාදය ,මට හැදුනා සැමියාවත් අම්මාවත් උදව් කරේ නෑ මොකද එයාලා දන්නේ නෑ. ඒ කාලේ අපිට ඕවා තිබේබේ නෑලු. සැමියාත් ගනන් ගන්නේ නෑ. අදටත් මට ඒ වෙච්ච හානිය තියෙනවා ඒත් දරාගෙන. තමන්ගේ අම්මාත් ඕනම වෙලා වලදී අපිව තෙරුම් ගන්නේ නැති තැන් එනවා. මේ ගැන සමාජය ගැහැනු පිරිම් බේදයක් නැතුව දැනුවත් කල යුතුයි.
@renukasamarasekara3865
@renukasamarasekara3865 Жыл бұрын
මම නම් කැමති කෙනෙක් හිරුනිකා ඇත්තටම පරිපූර්ණ කාන්තාවක් බිරිඳක් අම්මා කෙනෙක් රූපය ජනප්‍රියත්වය ඔක්කොම තියෙනවා හොදයි මම නම් ඉරිසියාව කරන්නෙ නෑ සුභ පතනව good luck
@sasvindunirvan860
@sasvindunirvan860 Жыл бұрын
ඔබගේ දේශපාලන මතය කුමක් උනත් ... ආදර්ශවත් කාන්තාවක් බුදු සරණයි
@sajithwushu8193
@sajithwushu8193 Жыл бұрын
ඇගේ දේශපාලන මතය හා එකග නොවෙම්.ඒත් තනි ගැහැණියක් විදියට ඇය ඉතා ශක්තිමත් ,සෘජු ගැහැණියක්...ඇගේ නොසැලෙන ශක්තිය ඉහළින් අගයමි
@kaushalyabandara1916
@kaushalyabandara1916 Жыл бұрын
As a mom her thoughts are wonderful.I think this is the best conversation ever.Besides her political views,she is a superb mom.Thank you Lahiru for taking a responsible person like her to this interview.
@charithaamarasinghe2784
@charithaamarasinghe2784 Жыл бұрын
එක බලවේගයක දිගටම හිටියොත් ලංකාවේ දේශපාලනේ ලොකු හොද අනාගතයක් තියෙන කෙනෙක්
@rathnayakarathnayaka7886
@rathnayakarathnayaka7886 Жыл бұрын
මං හැමදාම බලුව ලහිරු කවද්ද හිරුනිකා ගේන්නෙ කියල .. thank u soo much මං ආසම කෙනෙක්
@dxbdxb1238
@dxbdxb1238 Жыл бұрын
හිරුනිකා අක්කා නියම කෙලින් කතා කරන චරිතයක් බූදුසරණයි
@wasanthaluxman4626
@wasanthaluxman4626 Жыл бұрын
🐮🐮🐮🐮🐮🐮🤣🤣🤣🤣🤣
@mariacallas6287
@mariacallas6287 Жыл бұрын
@@wasanthaluxman4626 ow uba ela wassek....danuwath una🤣
@shenuka7597
@shenuka7597 Жыл бұрын
කවදා මෙික බැලුවත් ඔබ ඇත්ත කතාකරන්තන්.ඔබ රටට ආඩම්බරයක්
@PRiYaa8373
@PRiYaa8373 Жыл бұрын
දේශපාලනය සම්බන්ධව එකඟ වෙන්න බෑ...ඒත් කාන්තාවක් විදියට මේ කියන ඒවට මම එකඟයි... fb එකේ මේ පෝස්ට් එකට ගෑණු මිනිස්සු හැමෝම හිනා වෙලා තිබුණා...මම දන්නැහැ ඒ ඇයි කියලා...මිනිස්සු දේශපාලනෙයි අම්මගෙ චරිතෙයි පටලගෙන😥
@sharmila9072
@sharmila9072 Жыл бұрын
Sure
@urekagawravee1175
@urekagawravee1175 Жыл бұрын
කෙටි කාලෙකින් ආදරේ කරලා marry කරනවා කියන්නේ මන් හිතන විදියට ඒ ජීවිතේ ගොඩාක් සාර්ථකයි . මොකද එයාලට ආදරේ කරන්න වෙන්නෙ marry කරාට පස්සේ. ඒ ආදරේ මාරයි. මන් අත්දැකීමෙන් කියන්නේ. මට මගේ husband ලැබෙන්නේ අප්‍රේල් 18. අපි ඒ අවුරුද්දේම දෙසැම්බර් 13 marry කරනවා. එයා මගෙන් යාලුවෙන්න අහලත් නෑ ආදරෙයි කියලත් නෑ. මන් එයාගෙන් අහලත් නෑ ආදරෙයි කිව්වෙත් නෑ. හැබැයි අපි දෙන්නට දෙන්න ආදරෙයි කියලා අපිටම දැනුනා. ඉතින් අදටත් අපි හරි ආදරෙන් ඉන්නවා.
@dinithiperera4844
@dinithiperera4844 Жыл бұрын
Oya hari.. ❤hemadama sathutin inna oni
@dilrufernandoshani4242
@dilrufernandoshani4242 Жыл бұрын
Matath teyenawa ehema kathawak.api hambune අප්‍රේල් 3 api merry kare අප්‍රේල් 29.adatath api sathutin ninnawa api den marry karalaawrudu13 k.
@gimhanikariyawasam5594
@gimhanikariyawasam5594 Жыл бұрын
මායි අම්මයි ඔබතුමියගෙ කතාව ඉවර වෙනකම්ම ඇහුව ඒක ඇත්තටම වටින අදහස් ගොන්නක් බොහොම ස්තූති ඒ විවෘතභාවයට❤️
@charu9180
@charu9180 Жыл бұрын
Never like political Hirunika but as a normal person you faced this interview is so good. Love the conversation
@chandimamadhu1328
@chandimamadhu1328 Жыл бұрын
කාන්තාවක් ලෙස ඔබේ ශක්තිය විශිෂ්ටයි
@thegamerslife5951
@thegamerslife5951 Жыл бұрын
ඔබේ ගලා ගෙන ගිය කතාවේ තිබුණ ලස්සනම වචනය " අපේ හිරාන්".. නම් දෙකත් එක විදියටම ගලපිලා.. මේ.. ලෝකයට එන්න ඇත්තේ . සංසාරික බැඳීමක් නිසා වෙන්න ඇති.. අතීතයේදී.. මම ඔබව එතරම් ප්‍රිය කළේ.. නැහැ.. නමුත් වර්තමානයේ.. ඔබ පරිණත, ශක්තිමත්, අවංක භාවය පෙන්වනවා.. ඒ.. කට ඔබට ඔබේ සමියාගෙන් ලැබෙන සුවබර මානසිකත්වය ඉවහල් වි ඇති බව පෙනෙනවා.. ඉදිරි ඡන්දයේදී.. ඔබට පලීමෙන්තු වරම ස්ථීරයි.. බලය ලැබුණ පසු වෙනස් නොවී.. පල බර වෙන විට පහතට නැමෙන ගසක් වෙන්න.. සුභ පතනවා...❤️
@wasanthaluxman4626
@wasanthaluxman4626 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
ඕයි ඕයි ගොන්කතා කියන්න එපා,පවුලත් එක්ක සතුටින් ඉන්න කියන්න,පාර්ලිමේන්තුව මේ වගේ අය ඕනේ නෑ
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏💐
@sakirajayawardhane6315
@sakirajayawardhane6315 Жыл бұрын
i am really proud of you Hirunika. what a strong woman ☺️
@jdsnfj1113
@jdsnfj1113 Жыл бұрын
හිරැනිකා ඇතුළු පවුලේ සියළුම දෙනාට ජෙසු පිහිටයි
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 Жыл бұрын
මාරම වටින අදහස්...හරිම ආසාවෙන් program එක බැලුවා....
@wasanthaluxman4626
@wasanthaluxman4626 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@justme-ww8sp
@justme-ww8sp Жыл бұрын
දෙෂපාලන මතයට අකමැති උනාට හිරැනිකා කියන කාන්තාවට ගොඩක් කැමති
@letswinbacktheworldlosttomen
@letswinbacktheworldlosttomen Жыл бұрын
තව කෙනෙක්ගෙ අඩුපාඩුවක් විහිලුවට ගන්න එන්නම් මහ තිරිසන් වැඩක් ඒක හරි 🥰
@hansisilva5354
@hansisilva5354 Жыл бұрын
මම ආසම චරිතයක්..ගන්න ගොඩාක් ආදර්ශ තියෙනවා..සුපිරි..ආදරෙයි හිරු..💜️💜️💜️💜️
@padhmadasanayake5769
@padhmadasanayake5769 Жыл бұрын
ඇත්තටම මම ආදරෙ කාන්තාවක්
@chandimaruwaniaththanayaka346
@chandimaruwaniaththanayaka346 Жыл бұрын
හරිම වටින කතාබහක් ❤❤
@Madushika1234
@Madushika1234 Жыл бұрын
ඉවරවෙනකම් ආසවෙන් බැලුවා Well said 👏
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Жыл бұрын
ආදරණීය චරිතයක්❤️ තරුණ මවක් හැටියට හොද අවබෝධයක් තිබිම ගැන සතුටුයි👍❤️ ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චරිතයක්👍👍 තෙරුවන් සරණයි🙏🙏
@Writer476
@Writer476 Жыл бұрын
සමාජයේ හරි ලස්සන සංවේදී topics කීපයක් touch කරලා දක්ශ විදියට තමන්ගේ ප්‍රතිරූපය market කරන ලදී 😁
@Dilshhh
@Dilshhh Жыл бұрын
meth pirimiyekne... 🤣🤣
@Writer476
@Writer476 Жыл бұрын
@@Dilshhh අපෝ මන් ගැහැනුකමට ගරහන්න එහෙම කිව්වේ නෑ මෙයා කවුද කියලා දන්නවනේ ඒකයි ඒම කිව්වේ 😅
@rathnayakarathnayaka7886
@rathnayakarathnayaka7886 Жыл бұрын
ඒකනම් ඇත්ත
@danielatlas7059
@danielatlas7059 Жыл бұрын
@@Writer476 ai kauda Hirunika kiyanne?? Poddak kiyannako dana ganna.
@sharmila9072
@sharmila9072 Жыл бұрын
සාපේක්ෂයි. ඔබ කළෙත් ඕකමයි, ඔබේ මතය සමාජගත කරන්න ඔහොම comment එකක් දැම්මා. වෙනසක් නැහැ. 😊
@נילוסאלו
@נילוסאלו Жыл бұрын
හිරුණි කාට හරි ආදරේ රට වෙනුවෙන් දරුවො වෙනුවෙන් අහිංසක පුදුම සටනක් කරන්නේ කරන්නේ ආඩම්බරයි කියන්න තියෙන දේ මූණට කියනවා ඇත්තටම රටේ කවද හරි ඔබතුමිය වගේ කෙනෙක් තමයි ජනාධිපති වෙන්න ඕනේ
@danushkawasanthi9265
@danushkawasanthi9265 Жыл бұрын
ඩොක්ටර් කෙනෙක් කතා කරා වගේ❤👌
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
ඉතාමත් වටින කතාවක්
@letswinbacktheworldlosttomen
@letswinbacktheworldlosttomen Жыл бұрын
තව ළමයෙක් හදන්න බෑ කියලා කාන්තාව කියනව නම් තමන්ට තව ළමයෙක් හදන්න බෑ නම් ඒක ප්‍රතික්ෂේප කරන්න කාන්තාවට අයිතියක් තියෙන්න ඕන. මොකද තමන්ගෙ ඇඟ ගැන තීරණයක් ගන්න තමන්ට අයිතියක් තියනවනෙ . ඒ එක්කම පිරිමියත් දැනගන්න ඕන තව ළමයෙක් හදන්න බල නොකර ඉන්න. ඒත් ඒ කාන්තාවගෙන් වෙන් වෙන්න පිරිමියාට අයිතියක් තියෙන්න ඕන. දික්කසාද වෙන්න
@sharmila9072
@sharmila9072 Жыл бұрын
සාපේක්ෂ ව
@letswinbacktheworldlosttomen
@letswinbacktheworldlosttomen Жыл бұрын
@@sharmila9072 ඇයි මොකද සාපේක්ෂ
@madushanikariyawasam2086
@madushanikariyawasam2086 Жыл бұрын
Aniwa.
@Anuradha-yo4gw
@Anuradha-yo4gw Жыл бұрын
එතකොට හදපු ලමයින්ට කන්න දෙන්නෙ උබද?යකෝ ඒක මාර කතාවක්නෙ දරුවෙක් දෙන්නෙක් ඉද්දි පඩිපෙලට දරුවො හැදුවෙ නෑ කියල ගෑනිගෙන් ඩිවෝස් වෙනවනම් ඊලග ගෑනිත් දරුවො දෙන්නෙක් හදල බෑ කිව්වොත් ආයෙ ඩිවෝස් වෙයන් ඔහොම ඔහොම ලෝකෙටම ඌට දරුවො හදන්න තමා වෙන්නෙ මේවගේ ගොන් තර්ක ගේන්නෙපා බන්😅✋ කසාදයක් කියන්නෙ කැපකිරීමක් තේරුම් ගැනීමක් ආදරයක් ඔක්කොම එකතුවක් මිසක් ආසාවක් විතරක් නෙමේ දරුවෙක් ඉන්නවනම් තව හදන්න බෑ කිව්ව පමනින් කොහොමද යකෝ ඩිවෝස් වෙන්නෙ එතකොට ඒ ගෑනිට යන කලදසාව මොකද්ද 😅😅😅
@thesumislaughingatyou9016
@thesumislaughingatyou9016 Жыл бұрын
She was 100% right about women going through phases in life! ❤️ Let them live in peace...
@shakilahamed9491
@shakilahamed9491 Жыл бұрын
ඔයා හොඳ අම්මා කෙනෙක්. මට පක්ෂ භේද , ජාති භේද අවශ්‍ය නැහැ. දේශපාලනයේ නියලෙන අයට කතිකත්ව අවශ්‍යයි . ඒනිසා තමයි සැරට කතා කරන්නේ.කවුරැ මොනවා කිව්වොත් ගණන් ගන්න එපා. පවුල් ජීවිතය රැකගෙන දරැවන් ගැන බලන හොඳ කාන්තාවක්. Allah bless you ❤️
@sharmila9072
@sharmila9072 Жыл бұрын
Sure, brother
@jerrycawl4886
@jerrycawl4886 Жыл бұрын
අති ගරු ,අති උතුම් හිරුනිකා උත්තමාවිය. ලංකාවේ ගැහැනු සෑම දෙනෙක්ටම මෙතුමිය ඉතාම හොද ආදර්ශයක්.මෙතුමියගේ හයිය, බැරියර් පෙරලන් ඉදිරියට යන හැටි. දීර්ඝායු උත්තමාවියනි 🙏🙏🙏
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Thanks Hirunika. You are a absolutely preserve chatter and Charactor. Very considered about yourself. Very exactly decisions you created in this programme for our daily life. Very attractive. 👏❤️
@viroshinidamayanthi5911
@viroshinidamayanthi5911 Жыл бұрын
වචනයේ පරිසමාර්ථ අරිතයෙන් කාන්තාව ගැන කියපු කථා ඇත්ත ඇය දියණියක් සොයුරියක් යෙහෙලියක් බිරිදක් මවක් කියන චරිත තුල තම ජිවිතයම කැපකරනවද
@irinduakash276
@irinduakash276 Жыл бұрын
හිරුණාකා හොද ගැහැණියක්❤
@nbandara5219
@nbandara5219 Жыл бұрын
කැමැත්තෙන් හිටපු කෙනෙක් නෙවෙයි ඔබතුමිය..හැබයි මමත් අම්මා කෙනෙක් නිසා මෙතුමිය කිව්ව හැමදේම 100% ක් ඇත්ත..කිව්ව හැමදේම හරියටම හරි 🙏🏼
@sandamalisandamali8860
@sandamalisandamali8860 Жыл бұрын
ඒක ඇත්ත මිනිස්සු වෙනස් වෙන්න ඕන. අනුන්ගෙ දෙවල් හොයනකල්ම මේ රට මෙහෙම තමයි...
@slgirl459
@slgirl459 Жыл бұрын
අැයගෙ කතාවෙ ගත යුතු දේ තිබුනා ❤
@janakanishantha4044
@janakanishantha4044 Жыл бұрын
ඔබතුමියගේ අදහස් වලට ගොඩක් ගරු කරනවා ඔබගේ අදහස්නිහතමානී කම ගැන ගැහැනියක් විදිහට මම ඉතාමත් අගය කරනවා.දරුවන්ටත්ඔබ දෙදෙනාටත් බුදු සරණයි
@DivyaGayathri-do9mp
@DivyaGayathri-do9mp 4 ай бұрын
පට්ටම පට්ටම කතාව .සුපිරිම කෙනෙක් ඔයා.ජේසු පිහිටයි .ජය වේවා ♥️
@shamlyahmad2293
@shamlyahmad2293 5 ай бұрын
දේශපාලනය ආදලම නැත එත් ඇය හොද බිරිදක් හොද අමිමා කෙනෙක් ආදරණිය බුදු සරණයි ❤❤❤
@sscomprosser02sri33
@sscomprosser02sri33 Жыл бұрын
මම මැයගෙ දේශපාලනයට කැමති නෑ ඒත් ඇයගෙ අදහස් වලට ගොඩාක් ගරුකරනවා
@thesumislaughingatyou9016
@thesumislaughingatyou9016 Жыл бұрын
She's right! Don't try to pick on other people and abuse them. Everyone has their own struggle. Be content and spread kindness.
@nelumbandara6569
@nelumbandara6569 Жыл бұрын
ඔබට ජය , ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏
@Sayuri-f7s
@Sayuri-f7s 3 ай бұрын
Good Luck madam! ආදරේයි💖💖💖
@Lanka5681
@Lanka5681 Жыл бұрын
මඩ ගහන මිනිස්සු මේක අහල ඉන්න ඉස්සරල. නියම කාන්තාවක්
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 Жыл бұрын
හිරුණිකා ඔබ ගැන පැහැදීමට මටමේ කතාව ප්‍රමාණවත් උනා
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 Жыл бұрын
තෙරුවන් සරණයි මිස් අනුර ගැන කියපු කතාව සත්‍යක්.
@anushashi4123
@anushashi4123 Жыл бұрын
ආදරේ කරන චරිතයක්..මං ආසම කතාවට..බුදු සරණයි
@surangaprabath5652
@surangaprabath5652 Жыл бұрын
හිරුණිකා මිස් ඔයාගේ කතාව සහතික ඇත්ත .
@srilalalwis1723
@srilalalwis1723 Жыл бұрын
You are a grate personality (and a loving ❤ mother) I wish you whole heartedly all the best in your future endeavour Good luck budusarana wewa 👍
@-xxx5349
@-xxx5349 Жыл бұрын
ලංකාවෙ මිනිස්සූ කොයි තරම් ගොංද🥴...ලහිරුලා උනත් කරන්නෙ සල්ලි වලට මෙ වගෙ රට කාපු කුඩු සල්ලි වලින් රටෙ ඉහලින්ම වැජඹෙන දෙශපාලකයො ගෙනල්ලා කුනු හොදන එක.එක පාරක් මෙයාගෙ ගුරුවරයෙක් කියලා එකෙකුත් ගෙනාවා.මිනිහාත් එහෙම්ම තමයි.පෞද්ගලිකව ලගින් ආශ්‍රය කරලා තියෙන නිසා දන්නවා.මුන්ට රට ගැන කැක්කුමක් නෑ.කියක් හරි හම්බ කරගන්න ඕන උනාම මෙ වගෙ දෙශපාලකයො ගෙන්නලා මිනිස්සුන්ගෙ හිතට දැනෙන්න වචන දෙක තුනක් කතා කරන්න සලස්වනවා.එකෙන් අපෙ මිනිස්සූන්ගෙ ඔලු හෙදෙනවා අනෙ අපි මෙච්චර කල් හිතන් හිටපු චරිත නෙමෙයි හොඳ අයනෙ කියලා.මුන් හොඳ උනා නම් රටට මෙච්චර කලක් යයිද.දැන් ඉතින් මෙවා කිව්වායි කියලා මට දෙශපාලනය පාටක් ගාවන්න එපා.මොකද දෙශපාලන පක්ෂ වලට ආදරෙ කරන එකෙක් නෙමෙයි මම.මම ආදරෙ මගෙ රටට විතරයි
@ush7447
@ush7447 Жыл бұрын
සොදුරැ ගැහනිය… ❤
@amandyalokubalasuriya7480
@amandyalokubalasuriya7480 Жыл бұрын
ආසම චරිතයක් ඔබ.💚🧡
@renukapriyangani2031
@renukapriyangani2031 Жыл бұрын
මෙදා පර රටකරන්න හොදම කේනා අනුරකුමාර මාමා .ඔබලාත් මිට කලිං රට කරා.හැමෝම එකතුවෙලා රට අගාදයට දැමුඑක තමාකරේ.මෙදා පාර අනුරකුමාර මාමාට තමා චංදය දෙන්න .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thilinisuramysamarathunga2164
@thilinisuramysamarathunga2164 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම
@deenadeena7583
@deenadeena7583 Жыл бұрын
දේශපාලන ජිවිතෙයි පලු යනවා මෙකෙයි හිරුනිකා තරම් හොඳ කෙනෙක් නැ අම්මෝ ලංකාවේ මිනිස්සු තමයි නියම මිනිසු ඉන්නෙයි
@achinthamadushan1568
@achinthamadushan1568 Жыл бұрын
අනිවා
@hirunikaweerasinghe1644
@hirunikaweerasinghe1644 Жыл бұрын
hirunika proud about hirunika 😊☺same ideas , same atitudes 😊
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
මම ආසම චරිතයක් .
@සංජනා-ජ3ඬ
@සංජනා-ජ3ඬ Жыл бұрын
බුදුසරණයි ජේසුපිහිටයි දෙවිපිහිටයි ඔබතුමීටත් පවුලේ හැමෝටමත්...❤️💐❤️🥰
@මැඩම්චම්පා
@මැඩම්චම්පා Жыл бұрын
අනේනොදකින් වහල්ලු ලැජ්ජාවක් නැ
@rupirupi7629
@rupirupi7629 Жыл бұрын
ඇත්ත කතාව බොහොම ස්තුතියි
@たなか田中-i6d
@たなか田中-i6d Жыл бұрын
Ms. Hirunika Obata Ape Pranamaya.🙏 Jayama Wewa Harima Shakthimath Kaanthawak Oba. Hitha Unuwena Amma Kenek. Aadambarayak Ape Ratata.👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@මැඩම්චම්පා
@මැඩම්චම්පා Жыл бұрын
උන්ට ජයවෙන්න දෙයක් නෑ ඔයි වහල්කම් නොකර ඉදපන් තොපේ කරුම අපිටත් නැත්නම් පොදුවෙ ගෙවන්න වෙයි
@DayaKanthi-c4e
@DayaKanthi-c4e Жыл бұрын
විශිෂ්ධයි අතිවීශිෂ්ධයි මැතිනිය ඔබගේ වැඩසටහන
@radikadi3345
@radikadi3345 Жыл бұрын
Hirunika , You are one of the strongest women in srilanka
@kanchanadesilva7960
@kanchanadesilva7960 Жыл бұрын
හිරූ ආසම චරිතයක් ❤
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
කාන්තාවක් මවක් විදියට කැමති කෙනෙක්.හැබැයි දේශපාලනය කරන කෙනෙක් විදියට අප්‍රසන්න කෙනෙක්,තාත්තගෙ අනුකම්පා ඡන්දයෙන් පාර්ලිමේන්තු ආවට රටට කරපු දෙයක් නෑ.රනිල් ගාව ඉන්නකොට රනිල් හොඳයි දැන් නරකයි අපිට නම් ඔක්කොම එකයි
@sharmila9072
@sharmila9072 Жыл бұрын
එය දේශපාලනයේ ස්වභාවය
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
@@sharmila9072 ඒක අපේ රටේ ස්වභාවය කියන්න.ඒ සංස්කෘතිය වෙනස් වෙන්න ඕනෙ
@sanduni2569
@sanduni2569 7 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක් ❤
@geethikanchana8390
@geethikanchana8390 Жыл бұрын
පුද්ගලිකව ආසම චරිතයක් ❤️❤️❤️
@nnneee33-
@nnneee33- Жыл бұрын
ඇත්ත කතාව 👍
@chamiaalakolanga3269
@chamiaalakolanga3269 Жыл бұрын
❤️❤️❤️
@bluesky1042
@bluesky1042 Жыл бұрын
මම දෙශපාලන වශයෙන් කැමති නැති කෙනෙක් නමුත් මෙ කතාවට එකගයි
@NoName-me3qm
@NoName-me3qm Жыл бұрын
මම හරිම කැමති චරිතයක් 💁❤️
@hiraniamarashinha7563
@hiraniamarashinha7563 Жыл бұрын
මැතිනිය හිරුනිකා ඔබට ජයෙන් ජයම වේවා ♥️♥️♥️♥️
@shanikasewwandi9561
@shanikasewwandi9561 Жыл бұрын
Umali Thilakarathna invite ta krnko hari tv
@Annie-wn1cc
@Annie-wn1cc Жыл бұрын
Great speach, Thanks Hirunika
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Atthamai කියන්නේ hirunika mis . අවංකවම attha katha කරන්නේ oba tumi jesu පිහිටායි බුදු සරණයි ♥️♥️♥️♥️
@iroshiiro4599
@iroshiiro4599 Жыл бұрын
තමන්ගෙ ජීව්තෙ තමන්ගෙ අනුන්ට ඕන ව්දියට කොහොමත් ජීවත් වෙන්න වැඩක් නෑ
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 Жыл бұрын
I really really appreciate you Nangi, your words are 💯 correct ❤❤❤❤
@sharminidias2732
@sharminidias2732 Жыл бұрын
God Bless her Mightily !
@Esh96
@Esh96 Жыл бұрын
I don't like you as a politician but as a mom as a woman I like you❤
@mashi2444
@mashi2444 Жыл бұрын
අරගලයේ සැබෑ අයිති කාරිය.🙏 🙏❤❤❤
@yapasunil2154
@yapasunil2154 Жыл бұрын
Really
@shawnboy85
@shawnboy85 Жыл бұрын
Sirawata???
@mashi2444
@mashi2444 Жыл бұрын
මෙයා බය නොවී ගේම ඉල්ලපු නිසා ගෝටාගේ ගේ ඉස්සරහට වෙලා කෑ ගහපු නිසා තමයි අනිත් අය අරගලේ පටන් ගත්තේ මම දකින විදියට.
@Himardesilva
@Himardesilva 8 ай бұрын
No need to talk about politics.as a women as a wife as a mother actually u r great❤❤❤❤❤❤
@sandya1168
@sandya1168 Жыл бұрын
Stay safe Hirunika. Appreciate yr hard work.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 153 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 34 МЛН
හරිනි නෝන්ඩි වෙන්න එපා...!
27:01
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 153 МЛН