Infrared cooker review | ගන්න කලින් බලන්න | (Episode 57)

  Рет қаралды 32,505

D.N.S.C  KITCHEN

D.N.S.C KITCHEN

Күн бұрын

Пікірлер: 174
@DNSC
@DNSC 2 жыл бұрын
⚠ මෙම විදුලි උදුන් වගකීමක් සහිතව මිලදී ගන්න. හොදින් පදම් කරගත් මැටි බදුන් පමණක් ඉන්ෆාරෙඩ් උදුනේ භාවිතා කිරීමට සැලකිලිමත් වන්න.
@lovelynovels
@lovelynovels 2 жыл бұрын
මේ කුකර් එක ටිකක් අමුතුයි නේද දුව . ආයෙත් හෙමීට බලන්න ඕන . ගොඩාක් ස්තූතියි දුව . මෙවැනි භාණ්ඩ හඳුන්වා දීම ගැන . 👌👌👌👌💐💐
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් තමයි ඔයාට ගොඩක් ස්තුතියි හොදට පැහැදිලි කරනවා ජය වේවා
@DNSC
@DNSC 2 жыл бұрын
ඔයාට බොහෝම ස්තුතියි අක්කා🙏❤️
@sachiamma1211
@sachiamma1211 2 жыл бұрын
ගොඩක් දවසකින් අක්කිගෙ වීඩියෝ එකක් බලන්න ආවා ඇත්තටම මේ වගේ දේවල් අපි හැමෝම එක්ක බෙදාගන්න එක ගොඩක් වටිනවා අක්කි 🙂🙏
@DNSC
@DNSC 2 жыл бұрын
බොහෝම ස්තුතියි නංගා💐🙏
@asojayasinghe3411
@asojayasinghe3411 2 жыл бұрын
සුබ මධ්‍යාහනයක්... ගොඩාක් වටින තොරතුරක් සහිත වීඩීඕවක්. කාලීන අවශ්‍යතාවයට ගොඩාක් වැදගත් . ජය වේවා අක්කට . බුදුසරණයි .🙏❤️
@DNSC
@DNSC 2 жыл бұрын
බොහෝම ස්තුතියි නංගා 🌹💐❤️ තෙරුවන් සරණයි.🙏🙏
@dajithkhemapala9185
@dajithkhemapala9185 2 жыл бұрын
මිල ගණන් සසදා බලන විට infraed එකේ මිල වැඩි අතර induction cooker එකේ මිල ගණන් අඩු මුදලකට මිලදී ගැනීමට හැකි ය. මිල අතර පරතරය ට තියෙන වටිනාකම ට induction cooker එකට අවශ්‍ය විශේෂිත භාජන මිල දී ගැනීම ට හැකි අතර induction cooker එකේ විදුලී බිල අඩු අතර infraed එකේ බිල hotplate එකේ බිල ට ආසන්න අගයක් ගනී...දීර්ඝ කාලීන වශයෙන් වැඩි වශයෙන් වාසි දායක induction cooker බව මාගෙ අදහස...ඔයාගෙ ඉදිරිපත් කළ විස්තරය ඉතාම වැදගත් බව ද සඳහන් කරමින් ස්තූතිය සමග මෙවන් වටිනාකමක් ඇති වැඩ සටහන් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි ....
@DNSC
@DNSC 2 жыл бұрын
ඔබගේ අදහස් ඉදිරිපත් කිරීම බොහෝ සෙයින් අගය කොට සලකම්.. බොහෝම ස්තුතියි. සුභ දවසක් වේවා🙏
@nishavideochannel8814
@nishavideochannel8814 2 жыл бұрын
මෙක නම් ගොඩක් වටිනවා එත් මේ දවස් වල ගන්න විදිහක් නැ ඉතිං .........ඉස්තුතියි වස්තු මේ video එක ගෙනාවට ❤❤❤🙏
@DNSC
@DNSC 2 жыл бұрын
ඉදිරියේදී අපිට කන්න දෙයකුත් නැති වෙයි නේද නිශා පොඩි උන් ගැන තමයි දුක😔
@YogawithGoga
@YogawithGoga 2 жыл бұрын
This is a really creative and new innovation in the kitchen. I have learned something new for sure
@DNSC
@DNSC 2 жыл бұрын
Thanks for watching friend ☺️ have a nice day 🙏💐
@bntoursing
@bntoursing 2 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් බොහෝම ස්තූතියි ඔබේ දැනුම අපි සමග බෙදා ගන්නවාට 👍
@DNSC
@DNSC 2 жыл бұрын
සුභ දවසක් වේවා !!🙏
@lovelynovels
@lovelynovels 2 жыл бұрын
ගොඩාක් හොඳ වීඩියෝ එකක් . මේ ගැන දැනුවත් කිරිම පිළිබඳ ස්තූතියි ඔයාට . හුඟාක් දවසකින් නේද ආවේ දුවේ . ඉතින් , කතාව බලන්නත් එන්න හොදේ . ජයවේවා ඔයාට . තෙරුවන් සරණයි දුවට . 🙏🙏🙏👌👌👌👌👌💐💐💐💕💕💕💕
@DNSC
@DNSC 2 жыл бұрын
බොහෝම ස්තුතියි අම්මා🙏🌹❤️ මට මෙ දවස්වල ටිකක් වැඩ වැඩි අම්මා ඒ නිසා කතා බලන්න එන්න බැරිඋනා ඉක්මනින්ම බලනවා.🤗 තෙරුවන් සරණයි🙏🙏
@rekhajayathilake4500
@rekhajayathilake4500 2 жыл бұрын
oyata godaak pin duwe , mata heart pacemaker ekak dala thiyenne , two weeks mama induction cooker eke cook karala asaneepa una papuwa kakkuma aawa, me vedio ekak balala thamai dana gaththe honda naha kiyala oyata godaaak pin mawa danuwath kalata,
@DNSC
@DNSC 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට, පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏
@dunuhappiness1612
@dunuhappiness1612 2 жыл бұрын
නියමයි යාලුවා ගොඩාක් වැදගත් විඩියෝ එක්ක ජයවේවා දිගටම රැදි ඉන්නවා අපි
@DNSC
@DNSC 2 жыл бұрын
ඔයාට බොහෝම ස්තුතියි.💐 මමත් ඔයාගේ පැත්තේ එන්නම්. තෙරුවන් සරණයි🙏
@solithaattanayake3846
@solithaattanayake3846 2 жыл бұрын
Stainless steel use කරන්න බෑ induction cooker එකේ.
@rohanaalvitigala865
@rohanaalvitigala865 9 ай бұрын
Induction, Infrared cooker ගැන හොඳ අවබෝධයක් ලබා දුන්නා වාසනාවන්ත සුභ දවසක් වේවා
@DNSC
@DNSC 9 ай бұрын
බොහෝම ස්තුතියි ! සුභ රාත්‍රියක් වේවා !!🌌🌛
@sooriyakumarahettiarachi9861
@sooriyakumarahettiarachi9861 2 жыл бұрын
හොඳ ඉදිරිපත් කිරීමක්. ඔබට ගොඩාක් ස්තුතියි.
@DNSC
@DNSC 2 жыл бұрын
වීඩියෝව නැරඹුවාට බොහෝම ස්තූතියි. සුභ දවසක් ඔබට🙏
@swarnadias5846
@swarnadias5846 2 жыл бұрын
Thank you sister .
@DNSC
@DNSC 2 жыл бұрын
Thanks for watching 💐
@kad5792
@kad5792 2 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝ එකක් නිලූ
@DNSC
@DNSC 2 жыл бұрын
ස්තුතියි අක්කා💐🙏
@maesatang4468
@maesatang4468 2 жыл бұрын
Love 39👍🔔❤️Hi I came to watch your video with useful and informative video thank you for sharing have a nice welcome my friend
@DNSC
@DNSC 2 жыл бұрын
Thanks for watching friend 😊🙏❤️
@Hewagej
@Hewagej 2 жыл бұрын
බොහොම වැදගත් විඩියෝ එකක් තියෙනවා ස්තුතියි
@DNSC
@DNSC 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලී තෙරුවන් සරණයි🙏
@aacharithe8407
@aacharithe8407 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වට්නා ව්ඩියෝවක් අක්කා බලමුකෝ එකත් කරලා නේ ජය වේවා අක්කා 🙏🌹
@DNSC
@DNSC 2 жыл бұрын
ස්තුතියි මල්ලී ජය වේවා !!🙏
@JenniferKang
@JenniferKang 2 жыл бұрын
like💖💖💖41 dear my friend thank you for sharing new friend watching here💖💖💖💖💖💖
@DNSC
@DNSC 2 жыл бұрын
Thanks for watching friend ☺️🙏💐
@pushpakumara6698
@pushpakumara6698 2 жыл бұрын
Akke function eken toragnne kohmda
@ayeshaniroshani1518
@ayeshaniroshani1518 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වට්න විඩියෝ එකක් අක්කා තෙරුවන් සරණයි 🙏👍😍
@DNSC
@DNSC 2 жыл бұрын
බොහෝම ස්තුතියි සුදු නංගා🙏😘❤️
@BadaginiChef
@BadaginiChef 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කී අපේ ගෙදරත් තියෙනවා මේ ලිප ගොඩක් ස්තුතියි
@DNSC
@DNSC 2 жыл бұрын
බොහෝම ස්තුතියි මගේ නංගෝ🙏💐❤️😘
@ugsdeepashika6960
@ugsdeepashika6960 2 жыл бұрын
Electricity hugak yanawada
@DNSC
@DNSC 2 жыл бұрын
@@ugsdeepashika6960 වැඩි විදුලියක් වැය නොවේ
@AranaLanka
@AranaLanka 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් සුභ දවසක් වේවා අක්කා..
@DNSC
@DNSC 2 жыл бұрын
සුභ දවසක් මල්ලී තෙරුවන් සරණයි.🙏
@ChandanaSamarasekara
@ChandanaSamarasekara 2 жыл бұрын
මේක පාවිච්චි කරන වෙලාවක power cut එකක් ගියොත් unit එකට හානියක් වෙන්න පුළුවන් නේද?
@mr.lunatic3157
@mr.lunatic3157 Жыл бұрын
ගොඩක් රත් වෙලා නැත්තන් අවුලක් නෑ ara fan ekak thiye use krla iwara wunata passe tika welawak dala thiyanna current giyoth eka krnna wenne nane
@dhammika7884
@dhammika7884 2 жыл бұрын
Inferaed cooker eka godak hodai,onama baganayak thiyanna puluwan
@DNSC
@DNSC 2 жыл бұрын
Thanks for watching 🙏
@princihelan5961
@princihelan5961 2 жыл бұрын
හොද විඩියෝ එකක් ස්තුතියි මමත් එකක් ගත්තා දැන් දන්නවා එක ගැන
@DNSC
@DNSC 2 жыл бұрын
වීඩියෝව බලලා comment කරාට ඔයාටත් බොහෝම ස්තූතියි. සුභ දවසක්🙏
@shamalashamala5823
@shamalashamala5823 2 жыл бұрын
Me wage dewal hamotama kiyadena ekanam godak watinawa thank you as...
@DNSC
@DNSC 2 жыл бұрын
වීඩියෝව නැරඹුවාට බොහෝම ස්තුතියි💐 ඉදිරියටත් අප සමඟ රැඳී සිටින්න. ඔයාට සුභ දවසක් වේවා!!!🙏🙏
@user-um7jh1fx1m
@user-um7jh1fx1m 2 жыл бұрын
ඇත්තටම හොන්ද හදුන්වාදීමක් ජයවේවා යාලු
@DNSC
@DNSC 2 жыл бұрын
ජය වේවා මල්ලි🙏
@user-um7jh1fx1m
@user-um7jh1fx1m 2 жыл бұрын
@@DNSC 💔
@indirawijekoon4351
@indirawijekoon4351 2 жыл бұрын
ඔබට බොහෝම ස්තුතියි මේ දැනුවත් කිරීමට. Infrared Cooker එක off කළාට පස්සෙ hot mode එකේ කොයි තරම් වෙලාවක් පවතිනවද? Hot mode එක හුග වෙලාවක් පවතින නිසා මම ටික වෙලාවකින් plug එකෙන්ම off කරලා දානවා. ඒක ලිපට හානිකරද ? කරුණාකර පැහැදිලි කර දෙන්න. ඔබට ගොඩක් ස්තුතියි .
@DNSC
@DNSC 2 жыл бұрын
not mode එකේ විනාඩි 10, 15 වගේ වෙලාවක් පවතිනවා. fan එක off වෙනකම් ප්ලග් එකෙන් off කරන්න එපා. මාගේ විඩියෝව නැරඹුවාට ගොඩක් ස්තුතියි. සුභ දවසක් වේවා!!🙏
@-lankaweapi8600
@-lankaweapi8600 2 жыл бұрын
Hamadama wage adath godak watina video akk dear 💕💖⚘️
@DNSC
@DNSC 2 жыл бұрын
Thank you so much 🥰
@nirosha707
@nirosha707 2 жыл бұрын
දැනුවත් කිරීම සම්බන්දයෙන් ස්තුතියි .
@DNSC
@DNSC 2 жыл бұрын
අපගේ වීඩියෝව නැරඹුවාට ඔබටත් බොහොම ස්තූතියි, අපත් සමග දිගටම රැඳී සිටින්න
@Aworldtraveler45339
@Aworldtraveler45339 2 жыл бұрын
Watina video ekak akke.theruwan saranai 🙏
@DNSC
@DNSC 2 жыл бұрын
තෙරුවන් සරණයි නංගා🙏
@suduaraliyamalar.s.799
@suduaraliyamalar.s.799 2 жыл бұрын
අක්කේ 🙏ගොඩාක් වටිනවා 👍👍👍මේ කාලෙට.. Jp ♥️🙏
@DNSC
@DNSC 2 жыл бұрын
Thank you 🌹💐❤️
@chirathyasamarasinghe3477
@chirathyasamarasinghe3477 Жыл бұрын
අක්කේ මේක ෆ්න්ශන් එකේ 2000ට හීට් කරල ඉවර වෙලාද අදාල එකට මාරු වෙන්න ඕනෙ. අනික e3 කියල වැටෙන්නෙ ඇයි..අනේ ඉක්මන්ට රිප්ල්‍ය් කරන්න.
@DNSC
@DNSC Жыл бұрын
2000ට හීට් කරන්න අවශ්‍ය නෑ, උවමනා ෆන්ශන් එක තෝරලා අවශ්‍ය උෂ්ණත්වය තියාගන්න; E3 කියන්න error එකක්, ඔයාගේ කුකර් එකේ යම්කිසි දෝෂයක් පැමිණ ඇත. Thanks for watching 🙏
@Musikanismo
@Musikanismo 2 жыл бұрын
Very interesting and informative video content
@DNSC
@DNSC 2 жыл бұрын
Thank you 💖
@NDSCookBook
@NDSCookBook 2 жыл бұрын
Godak watinawa aunty..... 😊😊😊
@DNSC
@DNSC 2 жыл бұрын
ස්තුතියි පුතේ🙏
@travelwithshyama2662
@travelwithshyama2662 2 жыл бұрын
Great sharing nice video good luck 😍
@maleedesilva6061
@maleedesilva6061 2 жыл бұрын
ඇත්තටම හොද දැනුවත් කිරීමක්
@DNSC
@DNSC 2 жыл бұрын
බොහෝම ස්තුතියි🙏❤️
@CookingWithKuma
@CookingWithKuma 2 жыл бұрын
සුබ සන්ද්‍යාවක් වේවා
@pushpakumara6698
@pushpakumara6698 2 жыл бұрын
Akke function eken toragnne kohmda..curry uyanakita danna oni function eka mokkda..hot pot function uyanne mona wage dewalda
@DNSC
@DNSC 2 жыл бұрын
පිලිතුරු ප්‍රමාද උනාට සමා වෙන්න yt එක පැත්තට ආවේ දැන් නංගා මම . මම නම් . වැඩිපුරම පාවිච්චි කරන්නේ හොට් පොට් තමයි. ඕනම දෙයකට ඒක හොදයි. උෂ්ණත්වය 200 ට වඩා අඩු කරන්න අවශ්‍ය වූ විට පමණක් හිටින් එකට දාගන්නව. ගැඹුරු තෙලේ බඳිද්ද stir fry දා ගන්නවා. ඉදිආප්ප වගේ දේවල් steam එකේ කරගන්නවා. BBQ නම් කරලා නෑ. බත් වගේ උයනවා නම් උතුරන්න දෙන්න එපා ලිපට හොදනැ. ඒ වගේම fan එක off වෙනකම් බිත්තියෙන් off කරන්නත් එපා. සුභ දවසක් වේවා !!!🙏💐
@pushpakumara6698
@pushpakumara6698 2 жыл бұрын
@@DNSC mn gawa tiyenne induction cooker ekak akke.induction cooker eketh function eka hot pot use klata kmk nadda
@sunilnillegoda7108
@sunilnillegoda7108 2 жыл бұрын
කෑම පිසිමින් සිටින විට විදූලිය විසන්ධි වූවොත් ඇති විය හැකි හානි පැහැදිලි කළ හැකි ද ?
@DNSC
@DNSC 2 жыл бұрын
එවැනි අවස්ථාවක ලිපට විශේෂයෙන් දෙයක් විය නොහැක නමුත් මේ ලිප කෑම පිසීමෙන් පසු ප්ලග් එකෙන් off කල යුත්තේ fan එකද නිවුන පසු ය. ඔබට සුභ දවසක්🙏
@sunilnillegoda7108
@sunilnillegoda7108 2 жыл бұрын
@@DNSC ස්තුතියි. එවැනි අවස්ථාවක ලිපට හානි විය හැකිද ? Fan එක ඇත්තේ coil එකේ ආරක්ෂාවට ද ? අපේ ආරක්ෂාවට ද ?
@DNSC
@DNSC 2 жыл бұрын
@@sunilnillegoda7108 කොයිල් එකේ සහ අපේ ආරක්ෂාව යන දෙකටම .
@nandadissanayaka3073
@nandadissanayaka3073 2 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝවක් ස්තුතියි
@DNSC
@DNSC 2 жыл бұрын
බොහොම ස්තූතියි අපත් සමඟ දිගටම රැඳී සිටින්න 🙏
@leonysrecipes
@leonysrecipes 2 жыл бұрын
It looks nice and useful
@DNSC
@DNSC 2 жыл бұрын
Thank you so much for watching 🙏 stay safe My friend 😊🙏,,🌹
@kashmikaakash
@kashmikaakash Жыл бұрын
විකිරණගිලිතාව කියන්නේ වෙන දෙයක්. විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියන්නේ තව දෙයක්.
@serisaranna
@serisaranna 2 жыл бұрын
මමත් පාවිච්චි කරලා තියනවා හොදයි
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ඔන්න ආයෙත් ආවා
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
Nice sharing
@VTR._Ruwan
@VTR._Ruwan 2 жыл бұрын
සුපිරි 🔴🎶🎶🎶
@DNSC
@DNSC 2 жыл бұрын
Thank you 😊🙏
@shihana9450
@shihana9450 2 жыл бұрын
මේ කුකර් එකේ කේක් එකක් පීසා එකක් හදන විදිහ කියලා දෙන්න. ස්තූතියි ඔබට.
@DNSC
@DNSC 2 жыл бұрын
අනේ නිරෝ. හැකි අයුරින් ඉල්ලීම ඉෂ්ඨ කිරීමට බලන්නම් හේතුව මේ දිනවල අවශ්‍ය අමුදුව්‍ය සොයා ගැනීමට අපහසුතාවයයි.🤗 මා සමඟ ඉදිරියටත් රැඳි සිටින්න. ඔයාට සුභ දවසක්🙏💐
@shobadarshani5213
@shobadarshani5213 2 жыл бұрын
Pressure cooker thiyanna puluwanda Inferred cooker eke
@DNSC
@DNSC 2 жыл бұрын
ඔව් තියන්න පුළුවන් ඒත් ලොකු කුකර් එකක් තියන්න එපා සාමාන්‍යයෙන් pressure cooker එකක් 3 kg විතර බරයි එයට වතුර සහ අනිකුත් දේ එක් උනාම තවත් බරයි. ඒ නිසා. මගේ වීඩියෝව නැරඹුවාට බොහෝම ස්තුතියි ඔයාට💐 සුභ දවසක්.🙏
@Hotkitchen1
@Hotkitchen1 2 жыл бұрын
Super
@ajithsenanayake4823
@ajithsenanayake4823 2 жыл бұрын
Lipe kalu pata irak harahata thiyrnewa. E mokadda kiyala karunakarala kiyanawada
@DNSC
@DNSC 2 жыл бұрын
ලිප රත් වී තිබූ අවස්ථාවක වතුර වැනි දෙයක් ඒ මත වැටුනහොත් බොහෝ විට ලිපේ පිපිරිමක් ඇති වීමට ඉඩ ඇත. එවැනි දෙයක් සිදුව ඇද්දයි බලන්න. වගකීමේ කාලය අවසන් නැතිනම් මිලදී ගත් ස්ථානයෙන් විමසන්න. ඔබට බොහෝම ස්තුතියි. සුභ දවසක්🙏
@Samadhi-ul7ks
@Samadhi-ul7ks 4 ай бұрын
Price kiiyada
@user-nd3vu3mk2r
@user-nd3vu3mk2r 2 жыл бұрын
වැදගත් විඩියෝ එකක් 👍👍👍👍👍
@DNSC
@DNSC 2 жыл бұрын
බොහොම ස්තූතියි අපත් සමඟ දිගටම රැඳී සිටින්න 🙏
@user-ym6lr4im3l
@user-ym6lr4im3l 4 ай бұрын
Price දාන්න idea එකක් ගන්න
@vinoayesha1634
@vinoayesha1634 2 жыл бұрын
Thanks ur information
@DNSC
@DNSC 2 жыл бұрын
Thanks for watching
@slsujithcreation2301
@slsujithcreation2301 2 жыл бұрын
නියමයි අක්කේ👍
@DNSC
@DNSC 2 жыл бұрын
Thank you malli🙏💐
@namalputa6340
@namalputa6340 2 жыл бұрын
ඔන්න මමත් ආවා
@DNSC
@DNSC 2 жыл бұрын
😃🙏❤️
@NimeshaMaduwanthi-lt3fz
@NimeshaMaduwanthi-lt3fz Ай бұрын
Widuru boll thiyanna puluwnda
@DNSC
@DNSC Ай бұрын
මයික්ක්‍රොවේව් අවන් එකටදාන්න හැකි වීදුරු පමණක් තැබිය හැකියි.
@wasanakumari1770
@wasanakumari1770 Жыл бұрын
Off wenna godak wela yanawane akka..
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
❤❤
@Hornetpasan
@Hornetpasan 2 жыл бұрын
power cut ekak gihilla awahi ikmanin awama cooker eka weda nokara giya,mkada ay?
@DNSC
@DNSC 2 жыл бұрын
වැඩි විදුලි ධාරාවක් පැමිණ පිච්චෙන්න ඇති. එවැනි දේ ඕනම විදුලි උපකරණයකට සිදු විය හැකියි.
@Hornetpasan
@Hornetpasan 2 жыл бұрын
@@DNSC ow.mewai sensitiv wedi neda anith dewal walata wada
@sat901
@sat901 2 жыл бұрын
නියමයි අක්කෙ මාත් එකක් ගත්තා මෙිකෙන් 👌👌🤗😍
@DNSC
@DNSC 2 жыл бұрын
ස්තුතියි සරණි වස්තු💐🙏
@maithrisilva8985
@maithrisilva8985 2 жыл бұрын
කරන්ට්ගියොට් උයනවෙලවෙඩි අයෙට් ඩමන කොට කරන්ට් අවටපසු මොකඩ වෙන්නෙ
@disniduartcraft1879
@disniduartcraft1879 2 жыл бұрын
නියමයි
@NDSCookBook
@NDSCookBook 2 жыл бұрын
Dan mata videos dann welawakuth naa... O/l walata study karana nisa...
@DNSC
@DNSC 2 жыл бұрын
කමක් නෑ පුතේ මොන දේටත් කලින් අපි ඉගෙන ගන්න ඕන නේ විභාගේ හොදින් කරලා ඉවර වෙලා ආයේ චැනල් එක පටන් ගමු පුතේ.🤗 මගේ පුතාගේ සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා !!! තෙරුවන් සරණයි🙏🙏
@NDSCookBook
@NDSCookBook 2 жыл бұрын
@@DNSC අනිවාරෙන්. ගොඩක් ස්තුතියි නැන්දෙ 😊😊
@denuwantv3805
@denuwantv3805 2 жыл бұрын
Good luck
@DNSC
@DNSC 2 жыл бұрын
Thank you 🙏
@gaminiliyanage2563
@gaminiliyanage2563 Жыл бұрын
Me coocer dekema mila kiyanna
@chandrikalokuliyana3572
@chandrikalokuliyana3572 2 жыл бұрын
Thank you 🌺
@DNSC
@DNSC 2 жыл бұрын
Your welcome ☺️
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Cooker 🍳 1 Uya gena Eke Hot 🔥 Kiyana Eka Tiyedi Et Fan 1 Wada Karane Neda. Ewita Mama Plug 🔌 1 Off Kara. galewwe Na. Ewita Mokada Wene. My Cooker 🍳 1 Kadewida Eken. So Sad and Cry 😰 😰. Mokada Ese Uyala Karana One Fan 1 Wada Nisa Hot 🔥 Kiya Penwadi. Switch Eken Off Karana Epada. Eka Auto Off Wena Wada. Mokakda Karana One Kiya Teren Na. 😰 Thanks 👍🏼 So much. Fan 1 Off Nati Wene Nada akke. Thanks. My 1 Kadewida Dan Na. 😰
@DNSC
@DNSC 2 жыл бұрын
fan එක වැඩ කරද්දී බිත්තියේ ස්විච් එකෙන් off කරන්න එපා. මෙය ඉබේ off වෙනවා විනාඩි 10 විතර යද්දී ඉන් පසු බ්ත්තියේ ස්ව්චි එකෙන් off කරන්න. ස්තුතියි ඔයාට නංගා.💐 තෙරුවන් සරණයි.🙏
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
@@DNSC ane Thanks 👍🏼 So much for your Friendly and Helpful Responded akke. Mama Metek Off Kara Dane Natiwa. Dan Dots Tikak Uda awila. E Kiyane Kadilada Bayai. Meka Years godak Use Karana One Kadene Natiwa Mata. 😰🔥. Dan Ese Dots Tikak Yantam Penwana. 6 Months Warranty Tiyenawa. Et Bayai Akke. Thanks 👍🏼 again Oyata. I Subscribed Your Channel. Nice ❤️
@wishwayasoyanni888
@wishwayasoyanni888 2 жыл бұрын
අක්කා.... මම විඩියෝ බලනවා... කමෙන්ට් දාන්නේ ටිකක් පරක්කුවෙලා..... හාද....🙄🙊 අඩෝ මට පාට් එක දානවා නේ ..... 😬🤛 අහුවෙයන්කෝ කොහේදිහරි හතර හන්දි ගැන මං බලා ගන්නම්.... ☹️🤛
@DNSC
@DNSC 2 жыл бұрын
අනේ මගේ වස්තු කමක් නෑ මටත් වෙලාවකට විඩියෝවත් බලන්න වෙන්නේ නෑ. මම කා එක්කවත් තරහා වෙන්නෑ මැණික. මගේ නංගට සුභ දවසක්🙏❤️😘 යකු මේ කුම්භකරණි ඇයි පාර තොටේ දි හම්බ වෙලා මට බොලා මොනා කරන්නද නයාට ගහලා පොල්ල වරද්දා ගන්න ඔය හදන්නේ මටත් මුණ ගැහෙන කම් තමා බලාගෙන ඉන්නේ😑
@wishwayasoyanni888
@wishwayasoyanni888 2 жыл бұрын
@@DNSC මං අාදරෙයි අනේ ඔයාට අක්කේ....❤😘 බොගේ කටට මං බයවෙයි....😝😬🤛
@DNSC
@DNSC 2 жыл бұрын
@@wishwayasoyanni888 👹👺😸
@Trisha999MusikaundVlog
@Trisha999MusikaundVlog 2 жыл бұрын
Sending support ur channel
@DNSC
@DNSC 2 жыл бұрын
Thank you so much Trisha 💓
@elenbruk894
@elenbruk894 2 жыл бұрын
спасибо за хорошее видео)))
@DNSC
@DNSC 2 жыл бұрын
Thank you so much for watching 🙏💐
@sanjayawijewardana4815
@sanjayawijewardana4815 2 жыл бұрын
මොනවද ගන්න හොඳ brands ?
@DNSC
@DNSC 2 жыл бұрын
මම දැනට පාවිච්චි කරන්නේ Geepas කියන brand එක එකනම් හොදයි, මං වැඩිය අනිත් brands ගැනනම් දන්නෙ නෑ. ඔබ අපගේ වීඩියෝව නැරඹුවාට බොහෝම ස්තුතියි 🙏🙏
@sanjayawijewardana4815
@sanjayawijewardana4815 2 жыл бұрын
@@DNSC ගන්න තියෙන්නෙ කොහෙද?
@kumaridisanayake1657
@kumaridisanayake1657 2 жыл бұрын
Good
@DNSC
@DNSC 2 жыл бұрын
Thanks
@chandimamadu8734
@chandimamadu8734 2 жыл бұрын
Ganna puluwan thanak kiyanna.pz 😊
@DNSC
@DNSC 2 жыл бұрын
මම ගෙන්නා ගත්තේ Daraz එකෙන් ඔයාට බොහෝම ස්තුතියි වීඩියෝව නැරඹුවාට💐 සුභ දවසක් වේවා !!!🙏
@sudusudu77
@sudusudu77 2 жыл бұрын
💖🔥
@DNSC
@DNSC 2 жыл бұрын
ආ මැණික් කැටේ🙏😃
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
නිලූ ❤❤
@DNSC
@DNSC 2 жыл бұрын
අක්කා තෙරුවන් සරණයි🙏🌹
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
අනේ වස්තු විඩියෝ එක ටිකයි බැලුවේ ඇග් දෙක තුනකින් බලලා දෙන්නම්
@travelwithemon6106
@travelwithemon6106 2 жыл бұрын
আসসালামুয়ালাইকুম মা শা আল্লাহ *🌺অনেক ভালো লাগলো অসংখ্য ধন্যবাদ এত সুন্দর একটি ভিডিও শেয়ার করার জন্য 🌺 মাশায়াল্লাহ। লাইক দিয়ে দেখে যুক্ত হলাম.। খুব ভালো লাগলো👍🏽 বন্ধু হয়ে গেলাম , পাশে থাকবেন। ❤পরবর্তী ভিডিওর অপেক্ষায় রইলাম*.😊.আজকের মতো এখানেই আল্লাহ হাফেজ 👍👍🙏🙏🔔.❤❤........
@DNSC
@DNSC 2 жыл бұрын
Thank you so much my friend. Stay safe.
@DeynnaTerrad
@DeynnaTerrad 2 жыл бұрын
Great, super video, I'm really love it , thank you, my full supportt it's your's 👍🏻👌🔔🌲🌸2
@DNSC
@DNSC 2 жыл бұрын
Thanks for watching friend 😊🙏❤️
@pahaneliya5254
@pahaneliya5254 2 жыл бұрын
Uyala ඉවරයි ileocecal 🤭
@DNSC
@DNSC 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏
@ranigunaratne1367
@ranigunaratne1367 4 ай бұрын
👍🙏
@DNSC
@DNSC 4 ай бұрын
😍💐
@madhubhashinideyalage4272
@madhubhashinideyalage4272 2 жыл бұрын
Price kohomada ?
@DNSC
@DNSC 2 жыл бұрын
මීට මාස 4 ට කලින් මම ගත්තේ 18000. ට දැන් නම් ඊට වඩා ගොඩක් ගණන් ඇති. සුභ දවසක් වේවා !!🙏
@thakshiruvi4780
@thakshiruvi4780 2 жыл бұрын
Price
@DNSC
@DNSC 2 жыл бұрын
Rs. 18000 /= , thanks for watching
@thakshiruvi4780
@thakshiruvi4780 2 жыл бұрын
@@DNSC ane mata meke kohenda ganna puluwan kiyannako
@DNSC
@DNSC 2 жыл бұрын
@@thakshiruvi4780 මං මේක ගතේ daraz එකෙන් දැන් නම් මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්.
@jeejageorgegeorge3589
@jeejageorgegeorge3589 2 жыл бұрын
Ka ka ka what's up
@arvindajayarathna8715
@arvindajayarathna8715 Жыл бұрын
Eoear
@jeejageorgegeorge3589
@jeejageorgegeorge3589 2 жыл бұрын
Waste 🙊
@ajithsenanayake4823
@ajithsenanayake4823 2 жыл бұрын
Me pennana lipeth evani kalu irak penna thiyanawa .
@DNSC
@DNSC 2 жыл бұрын
ඔබගේ පරීක්ෂාකාරිත්වය ගැන බොහෝම සතුටුයි. එවැනි කලු ඉරක් පෙනෙන්නේ මෙහි රත්වීමට ඇති කොයිල් එකේ අවසන් කෙලවර යි. එය හැම ලිපකම දැකිය හැක ඒ ගැන කලබල නොවන්න.🤗 තෙරුවන් සරණයි.
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 25 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 28 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
TECSONIC MULTI COOKER TSMC-500 , TSMC-600
34:16
Tecsonic
Рет қаралды 95 М.
Induction cooker ද? Infared cooker ද? වාසි අවාසි
5:14
Family cooking sri lanka
Рет қаралды 9 М.
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 25 МЛН