DIGITAL INFRARED COOKER | හැමෝම කතා වෙන Infrared Cooker | Unboxing Geepas Infrared Cooker | Bhagi

  Рет қаралды 56,996

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#geepas #cooker #bhagi

Пікірлер: 336
@hemaldecosta8220
@hemaldecosta8220 2 жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම ඉතා හොඳයි. අපිත් පසුගිය මාසයම පාවිච්චි කලේ ඉන්ෆ්‍රාරෙඩ් කුකර් එකක් තමා.. ඉතාම සරළ විදුලි උපකරණයක් වන මෙය දැන් රුපියල් 30000 වෙනවා. මේකේ ඩබල් බර්නර් එක 50000 + දාල තිබ්බ. දවස ගානේ ඉල්ලුම අනුව ගාන වැඩි කරනවා. කිසිම පදනමක් නැහැ. මාසෙකට කලින් මෙයින් බාගේකටත් අඩු මිලකට මේක තිබ්බේ. ලංකාවේ හැටි තමා. පවු මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ඔව් මං ගන්න වෙලාවෙත් එහෙම්මයි ඒ කඩෙන් කිව්වේ මිස් අද ගන්නවා නම් 21000ට දෙන්නම් කිව්වා ලබන සතියෙ වෙනකොට 25000ක් වෙනවා කිව්වා ඉතින් ඒ නිසා එවෙලෙම ගත්තා. හරිම පවු මේ අපේ මිනිස්සු ජිවත් වෙන්න පුදුම වෙහෙසක් ගන්නේ.
@hemaldecosta8220
@hemaldecosta8220 2 жыл бұрын
@BTS life I have Sanford single burner wide version SF5195IC with full stainless steel body (including bottom). Build quality is very good compared to the ones in SL market. I bought for 14,000 a month ago with one year warranty. Now stocks are not available with the seller :(
@cyrilgunasekera7845
@cyrilgunasekera7845 2 жыл бұрын
පැහදිලි කිරිම ඉතාම විශිෂ්ඨයි...මේ පිලිබද විඩියේ ගැන මා අවධානයෙන් සිටින වේලාවක මෙම නිෂ්පාදනය පිලිබද තවත් විඩියෝ ගනනාවක් බැලුවා..ඒ හැම එකකටම වඩා අ යන්නේ සිට අග දක්වා ඉතා සාර්තකව පැහදිලි කිරිම කලේ ඔබයි..මට අවශ්‍ය කරුණු සියල්ලම කියවුනේ ඔබෙන් පමනයි..දැන් තමයි මෙය මිලදි ගන්න මම තිරනය කලේ....ඔබෙ පැහදිලි කිරිමේ විශිෂ්ඨත්වය නිසාම.. තවත් මෙවන් නිපැයුම් පිලිබද වැඩි වැඩියෙන් අපට තොරතුරු පහදා දෙන්නට ඔබට ශක්තිය ධෙර්ය ලැබේවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඔබතුමාට මං වගේ අලුත් කෙනෙක්ව මෙහෙම අගය එකට 🙏
@TheYashodha203
@TheYashodha203 2 жыл бұрын
I have been using this cooker for two months. It is really effective and useful.
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 2 жыл бұрын
CURRENT?
@rasikamalalasekara
@rasikamalalasekara 2 жыл бұрын
Me too
@sandu9306
@sandu9306 2 жыл бұрын
How much
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 2 жыл бұрын
ඔයාගේ ව්ඩ්යෝ දැන් පරක්කු නිසා හරි කම්මැලියි..ඔයා දවස ගෙවපු ව්දිය බලන්න තමා බලන්නම ආස හරි ලස්සනට කරනවා.ඔයාලට බුදු සරනයි .🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ ඉක්මනින්ම අරගෙන එනවා කියන්න නම් බැ රටේ ඇත්තටම හරිම කරදරයි මේ දවස්වල ටිකක් මේ කරදර අඩු උනාම එන්නම් මං අනිවාර්යයෙන් ම ❤️
@lifebooksrilanka7287
@lifebooksrilanka7287 2 жыл бұрын
Very useful information sis.i have an induction cooker,but can’t use all types of pots. I want to buy this one , how much is this? Reply me please
@thiwankasudara
@thiwankasudara 7 ай бұрын
පුලුවන්නම් මට කියන්නකො මිස් ඔය කුකර් එකේ ටාජ් වෙන්න බැට්‍රියක් තියෙයිද?..
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
හරිම වටිනවා නේ නංගි..ඕනේ ම භාජනයක් පුළුවන් නිසා..induction එකක් තමයි මට තියෙන්නේ..භාජන 2 න් ඔක්කොම කරන්නේ..ඒ අතින් මේ වර්ගේ ෂෝක් අනේ..🤗 ඒත් දැන් කරන්න දෙයක් නෑ පැටියෝ..මොනවා වුණත් ඔයාගේ පැහැදිළි කිරීම් හරිම වටිනවා..බොහෝම ස්තූතියි නංගි..🙏♥️ මාත් ආසම කුකර් එක clean කරන්න හරිම ලේසි නිසා..🤗 ආයෙත් ඉක්මනින් එන්න..බුදු සරණයි..🤗🙏♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කීයෝ ❤️🙏
@tharinduasela3603
@tharinduasela3603 2 жыл бұрын
හරිම නිරවුල්ව පැහැදිලි කරනවා 👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@dilshanirichard5547
@dilshanirichard5547 2 жыл бұрын
Nice I also use philips induction cooker very useful these days because I m in an apartment also
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@banduniamarathunga3443
@banduniamarathunga3443 2 жыл бұрын
මගේ ගාව තියෙනවා නංගි...ඇත්තටම හරිම පහසු යි..උදේ ට බබාලා ගෙ කෑම හදාගන්න හරි ලේසියි..කෑම වර්ග කීපයක් ම හදනවා ඉක්මනින් ...ඇත්තටම හොද cooker එකක්...
@shivanthisilva2807
@shivanthisilva2807 2 жыл бұрын
ඔයා කොහෙන්ද ගත්තේ dear
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@banduniamarathunga3443
@banduniamarathunga3443 2 жыл бұрын
@@shivanthisilva2807 mama online order karala gaththe giya December wala, ethakota price 16000 ,
@nadisusanthi7616
@nadisusanthi7616 2 жыл бұрын
Namber eka ewanna puluwanda oyata
@anjali-un9nv
@anjali-un9nv 2 жыл бұрын
@@banduniamarathunga3443 mn gtha rs 10000i gye online
@unkown12226.
@unkown12226. 2 жыл бұрын
Man ganna inne eth wisthara danaganna widihak nathuwa hitiye.hamadema hodatama kiyala dunna.bohoma sthuthii..💜️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ
@krishanresika3073
@krishanresika3073 2 жыл бұрын
Magen thama first comment eka.hamadama Balan inna video 1 genakan.godak adarai family ekatama. God bless you
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@dilshanirichard5547
@dilshanirichard5547 2 жыл бұрын
Actually this one very good because can use lot of type of pots know I bought my one five six years ago
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@iffaa9574
@iffaa9574 2 жыл бұрын
is it good to wipe the surface with water??
@3BoxCreation
@3BoxCreation 5 ай бұрын
Very good explanation ❤❤❤
@priyanthiniluka5837
@priyanthiniluka5837 2 жыл бұрын
ගොඩක්ම හොදයි නංගි ඉදිරිපත් කිරම 👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@kcamilanaini6677
@kcamilanaini6677 2 жыл бұрын
Thanks ,was thinking these days ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@volgafernando253
@volgafernando253 2 жыл бұрын
Very important video darling, thankyou so much!
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@chethanidamayanthi6760
@chethanidamayanthi6760 2 жыл бұрын
very imported vidio..thanks dear...can you tell what type of clay pot we can use? Gas walan or normal clay pot we use on dara lipa..
@Food_Masala
@Food_Masala 2 жыл бұрын
Any clay pot can use dear.
@ahmedabdulwahab5940
@ahmedabdulwahab5940 7 ай бұрын
can i cancel the timer for long cooking dishes like bone broth ?
@piyumijayasooriya
@piyumijayasooriya 2 жыл бұрын
Thank you Bhagi 💖❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@threed7031
@threed7031 2 жыл бұрын
Dear Bhagi... ඔයා මේක ගත්ත Liberty plaza shop එකේ number එකක් තියනවද?
@amalifernando896
@amalifernando896 2 жыл бұрын
මන් දැනටමත් මේකෙන් තමයි උයන්නෙ.හරියට වටිනවා .බොහොම ස්තුතිය
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@lenisharidmani1206
@lenisharidmani1206 2 жыл бұрын
Kiyda
@maduthilakarathna4268
@maduthilakarathna4268 2 жыл бұрын
Ow eka kiynna pluwn nam hodai..
@priyangikasenevirathna8308
@priyangikasenevirathna8308 2 жыл бұрын
oya infrared cooker aka kohenda gaththe price kohomda
@chandrikamanel6706
@chandrikamanel6706 2 жыл бұрын
ඉතාම .හොඳයි උපදෙස් budu saranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@sandaliprasadini8976
@sandaliprasadini8976 2 жыл бұрын
Akke oya meka gaththa shop eke nama dannako liberty eke.? Matath ganna one.
@mbm3099
@mbm3099 2 жыл бұрын
Can l know the heating area in cm?
@gkvlogs4116
@gkvlogs4116 2 жыл бұрын
Very Informative nanga...thankyou .....!
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@divyabalasooriya1738
@divyabalasooriya1738 2 жыл бұрын
Akki day in life video ekak enakan balan inne. Ikmnin danna. ❤😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@chandidilrukshi8074
@chandidilrukshi8074 2 жыл бұрын
Godak vatinawa vedio eka bhagi. ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@udayashantha6231
@udayashantha6231 2 жыл бұрын
What is the name of shop you bought in liberty plaza ?
@yasmindeen9067
@yasmindeen9067 2 жыл бұрын
Thanks for the valuable information.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 2 жыл бұрын
ගොඩක් වැදගත් ,,උනා..මාත් ගන්න කලින් මේක බලන්න ලැබුනා..online ගෙන්න ගන්න පුලුවන්ද කොහොමද කියන්න ,,ෂොප් තියෙන්නේ කොහෙද කියන්න ..මිස් ,,අනේ මටත් ගන්න ඕනේ..🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
විඩියෝ එකේ දලා තියෙනවා ඩාලිං ඒ තැන්වල බලන්න daraz එකෙත් බලන්න දැන් නම් කොහෙ තියෙනවා ද? දන්නෙ නැ
@chirathyasamarasinghe3477
@chirathyasamarasinghe3477 Жыл бұрын
නන්ගි මේ ලිප ඔන් කරල ෆ්න්ශන් එකේ ටික වෙලාවක් තියලද අදාල එකට මාරු වෙන්න ඕනෙ.අනික e3 කියල වැටෙනව මොකද්ද මේ.මට උත්තර එවන්න.pls..
@nilakshikasewwandi4769
@nilakshikasewwandi4769 2 жыл бұрын
මම ගාව තියෙන්නේ induction cooker එකක් , හැම භාජනයක් ම තියන්න බෑ, අනික ඒවටම තියෙන භාජන මිලෙන් ගණන් , හොදටම හොදයි ,භාජන විතරයි ප්‍රශ්නෙ .ඒක නිසා මේක හොදයි . හොද video එකක් නංගී . ජය වේවා !
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏
@mazeerasamad3358
@mazeerasamad3358 2 жыл бұрын
I too bought this same cooker very useful
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@purnimadayarathne9800
@purnimadayarathne9800 2 жыл бұрын
Thanks nangi ..
@nadeesarika5306
@nadeesarika5306 2 жыл бұрын
ස්තුතියි භාගි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@aroshikamendis8996
@aroshikamendis8996 2 жыл бұрын
Math meka Tama use karanne goda kaleka idan.very useful
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@nimanthiweronika6824
@nimanthiweronika6824 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගියෝ👌
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@shakeelamahalekam542
@shakeelamahalekam542 2 жыл бұрын
Thanks for your video. Very useful.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
Good advice, mati walada gaththa kohanda nanga 👍❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Trip එකක් ගිට වෙලාවක මොලගොඩ කියන පැත්තෙන් මං විඩියෝ එක එතැන දලා තියෙනවා. බලන්න අප්පාච්චිලාගේ කන්ද ගෙදර විඩියෝ එක එකේ තියෙනවා.
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
@@bhagiskitchen1375 hari mama than dannawa nitharama mama mawnalla yanawa thanks nanga tharuwan saranai oya athulu pawla seyalu danatama ❤❤❤❤
@Reshiniabeykoon3554
@Reshiniabeykoon3554 2 жыл бұрын
Important video ,,thank you dear
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@manishahansani7727
@manishahansani7727 2 жыл бұрын
GEEPAS brand eka hodai akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඔව් ගොඩාක් හොදයි ❤️
@gayanamadushani7979
@gayanamadushani7979 2 жыл бұрын
Oyage solar panel system eka gena video ekak dannako aluthin gewal hadanna inna ayata wedagath wei
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
කලින් කරලා තියෙනවා ඩියර් විඩියෝ එහෙම
@ireshafonseka3686
@ireshafonseka3686 2 жыл бұрын
Thank you bhagi 😘😘
@rjvition3533
@rjvition3533 2 жыл бұрын
Please Meke function walin uyana widiya kiyala dennako, Terenna
@Food_Masala
@Food_Masala 2 жыл бұрын
If you like watch my food masala channel and full details of how to use Infrared Electric Cooker, functions, time seting hot pot cooking many more useful videos.
@srigreenlife8379
@srigreenlife8379 2 жыл бұрын
Thank you very much ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@1MrbutteR1
@1MrbutteR1 2 жыл бұрын
Price?????
@kalanilanka2038
@kalanilanka2038 2 жыл бұрын
වැදගත් video ekak.eka digata කොච්චර wela uyanna puluwada?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
පැයක් වගේ පුළුවන්
@user-xc1hs1ic5h
@user-xc1hs1ic5h 2 жыл бұрын
බය නැතිව උයන්න පැයක් නෙමෙයි උදේට පැය 3ක් උයනවා. හවසට පැය 2ක් උයනව. යටින් cooling fan එක තියන නිසා බය නැතිව උයන්න
@luckmali4670
@luckmali4670 2 жыл бұрын
@@user-xc1hs1ic5h light bill kiyada oyage
@user-xc1hs1ic5h
@user-xc1hs1ic5h 2 жыл бұрын
අමතරව වැඩි උනේ රුපියල් 1400ක් විතර.
@threed7031
@threed7031 2 жыл бұрын
apita meka ganna thiyenne kohenda?
@shanthiwijesinghe2890
@shanthiwijesinghe2890 2 жыл бұрын
Mata thiyenneth Geepas infrared cooker ekak oya kiyapu hamadeyakma attha.Ath mama thawamause kare hot pot witharai anikewata yanna danne na haki nam eka kiyanna
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
ඉස්සරහට අනිත් එවාත් කියලා දෙන්නම් මගේ day vlogs බලන්න ඒවායින් සදහන් කරන්නම් ❤️
@mihiriperera2991
@mihiriperera2991 2 жыл бұрын
Pyrex dishes use karanna puluwanda bhagi?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
සමහර එවා නම් පුළුවන්. මගේ ලග කිපයක් තියෙනවා එවා පුළුවන්
@erandiirushika9067
@erandiirushika9067 2 жыл бұрын
තැන්ක්ස් ‌අක්කේ ❤️🥰 මං හරිම ආසයි. Akkagee life style ekata...❤️❤️🥰🥰 ආදරෙයි අක්කියෝ💕💕💕💕🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️❤️
@shanthinijayasena5739
@shanthinijayasena5739 2 жыл бұрын
Math pavichichi karanawa. Harema pahasue. Ele. Bill wedeya yanna ne.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️🙏❤️
@shukriyaaroos7050
@shukriyaaroos7050 2 жыл бұрын
Hi, does this take time to heaten up? Like a hot plate? Even the hot plate takes time to heaten & takes time to cool off. Please enlighten. Thank you for your info on this product!
@beenubublee3927
@beenubublee3927 2 жыл бұрын
i bought this 2 weeks before, this is juz like hot plate only. when cooking rice increase the heat (300) and when it boils reduce the heat into (150) so u can cook quickly keep da pot on it nd turn it off. but it take tym to cool dwn , so u can keep rice until it cooks completely even aftr u hv turn it off. use a heavy bottom pan.
@beenubublee3927
@beenubublee3927 2 жыл бұрын
the time takes to cool dwn is depend on how much tym u spend on cookin any how do not keep da cooker on fr more than 1 hour. normarly afr cookin rice it takes 20 mns to cool dwn. when 75% is cooked turn it off .in da coolin tym it will b cooked completly.
@kumariajith5374
@kumariajith5374 2 жыл бұрын
Thank you nango💕💕💕💕
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@girlboss8807
@girlboss8807 2 жыл бұрын
Thanks for sharing Baghi 👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@dayabalasooriya5128
@dayabalasooriya5128 2 жыл бұрын
thanks for you
@isuriwasana2040
@isuriwasana2040 2 жыл бұрын
Akki kochchara wela uyanna puluwand meke ,samnyen eka digata uyanna ba neda
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
විඩියෝ එක බලන්න නංගී
@goodsew3787
@goodsew3787 2 жыл бұрын
Kiyada
@fathimarenusha3417
@fathimarenusha3417 2 жыл бұрын
Thnx ,, dr ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@shanikakarunadasa3938
@shanikakarunadasa3938 2 жыл бұрын
Oyage video ekak enakal balan inne asawen balanna.
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
🙏🙏❤️❤️
@nimnikarunarathna5294
@nimnikarunarathna5294 2 жыл бұрын
Good post dr.. Thank u 👊
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@jeewanthiwidanapathi1126
@jeewanthiwidanapathi1126 2 жыл бұрын
Thank u
@sajeewanimendis2181
@sajeewanimendis2181 2 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක්
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@Nadeeranishani87
@Nadeeranishani87 2 жыл бұрын
❤️ thank u. ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@avanthidinesha7613
@avanthidinesha7613 2 жыл бұрын
Good vedio. ගොඩක් වටිනවා. ස්තුතියි 🙏 අපිට pressure coocker eka මේකේ තියන්න පුලුවන්ද?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
තියන්න පුළුවන් කියලා නම් අහලා තියෙනවා නමුත් මං තියලා නම් නැ. ප්‍රෙෂර් කුකර් එකෙ පතුල ඝණකම වගෙම පැතිලි නිසා පුළුවන් ඇති
@avanthidinesha7613
@avanthidinesha7613 2 жыл бұрын
@@bhagiskitchen1375 ස්තුතියි !
@TheYashodha203
@TheYashodha203 2 жыл бұрын
Yes. you can use pressure cooker
@rohinimadurawala5999
@rohinimadurawala5999 2 жыл бұрын
I use pressure cooker
@sudamcreations
@sudamcreations 2 жыл бұрын
තියන්න පුළුවන් කිසිම ප්‍රස්නයක් නෑ
@trendyevents3463
@trendyevents3463 2 жыл бұрын
Akka me cooker eka gattu shop eka kiyanna puluwanda?? Api Inne Moratuwa..Apita lagama shops monada?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
සම්පුර්ණ විඩියෝ එක බලන්න නංගී විස්තර දලා තියෙනවා
@anjali-un9nv
@anjali-un9nv 2 жыл бұрын
Panadura wijesiri eke tyenwa dr denm danne ne mn online gtha my choice fb page eken
@supunsaragallage1178
@supunsaragallage1178 2 жыл бұрын
Akki mama use krna meka ai meke hattiya tyna thena mage cooker ake hiruna parak tyne ,mama tuwa hattiya tikak podi akak .
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
උයන දෙවල් තියනකොට කුකර් එක සහ භාජනය හොදට යට පැත්ත හොදට පිහිදලා තියන්න එතකොට සීරෙන්නෙ නැ
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි 😍😍 ඒකනම් ගොඩක්ම වටිනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@champajayaweera5807
@champajayaweera5807 2 жыл бұрын
මමත් පාවිච්චි කරනවා හරි shork
@RinishaPinto
@RinishaPinto 2 жыл бұрын
Very usefull video. Thank you for sharing!
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@ruhanifonseka2054
@ruhanifonseka2054 2 жыл бұрын
Liberty plaza eke shop eke nama kiyanna puluvanda pls
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ නම නම් මතක නැ ඩියර් ටිකක් කල් අරගෙන
@dandtpringani5304
@dandtpringani5304 2 жыл бұрын
Meka online order karanne kohomada. Number ekak tiyenawa nam danna puluwan da
@shanikae8
@shanikae8 2 жыл бұрын
Thanks a lot
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@Redlinegaming016
@Redlinegaming016 2 жыл бұрын
Meke gana keeyada
@chathuchandrasiri9484
@chathuchandrasiri9484 2 жыл бұрын
Colin eka use karaddi gloves daanna onida?
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
නැ
@sriyanigoonetilleke5752
@sriyanigoonetilleke5752 2 жыл бұрын
Is this cooker dangerous as it has a lot of radiation.? Please reply. Is it echo friendly and safe.?
@Food_Masala
@Food_Masala 2 жыл бұрын
This cooker is very safe and easy to cook. Using more than 5 months.
@ruhanifonseka2054
@ruhanifonseka2054 2 жыл бұрын
Dear temperature ekath ekka kiyanna pls
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මං මෙක පාවිච්චි කරන විදිහ ගැන විඩියෝ එකෙ දලා තියෙනවා ඩියර්
@nadeepathirana8239
@nadeepathirana8239 2 жыл бұрын
Morning routine ekak onii akki 💖
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@achini8988
@achini8988 2 жыл бұрын
Akki oya liberty plasa eke gtha shop ek kiynn puluwandh....thank u
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Shop එකෙ නම නම් මතක නැ මං අරගෙන ටිකක් කල් වෙනවා online බලන්න නංගී ❤️
@achini8988
@achini8988 2 жыл бұрын
@@bhagiskitchen1375 thank u akki..❤️
@dinulla_official8227
@dinulla_official8227 2 жыл бұрын
akki meka gaththa shop eke nama mokakda
@kumudunimangalika6578
@kumudunimangalika6578 2 жыл бұрын
Thanks
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@geethanisamadarachandrasek678
@geethanisamadarachandrasek678 2 жыл бұрын
Thank you nanga
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@hansikapiumali2337
@hansikapiumali2337 2 жыл бұрын
Akki libaty plaza eke mona shop ends kiyannako mama Gihin ganna
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
එ කඩේ නම නම් මතක නැ නංගී. අපි ඔන්ලයින් ගහලා තමයි බලලා ගෙන්න ගත්තේ.
@udayashantha6231
@udayashantha6231 2 жыл бұрын
Obathumiya gaththa kade nama kiyannako, please please please
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
කඩේ නම නම් මතක නැ මං ගත්තේ ලිබර්ටි ප්ලාසා එකෙ කඩෙකින්
@madhuvinethrakorale2012
@madhuvinethrakorale2012 2 жыл бұрын
Mama use karanneth me cooker eka thamai akki dan masa 3 k wenawa aragena 😊
@widushikarukshanisilva3342
@widushikarukshanisilva3342 2 жыл бұрын
Oya kohenda cooker eka gatte dr?
@ve_nu_ri
@ve_nu_ri 2 жыл бұрын
Hi sis current bill eke wadivima kohomada kiyanna puluwan da?
@liliyangunawardana2862
@liliyangunawardana2862 2 жыл бұрын
Thanks for sharing
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@piumisenadeera5526
@piumisenadeera5526 2 жыл бұрын
Thanks .👌👌👌
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@nilushasiriwardhana3583
@nilushasiriwardhana3583 2 жыл бұрын
අනේ අක්කි මං හැම තැනම හෙව්වා.එකක් ගන්න ඕනේ.විස්තර ටික දාන්න කෝ....
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
විඩියෝ එක බලන්න විස්තර ලැබෙයි නංගී 😊❤️
@lifeinnewzealand9722
@lifeinnewzealand9722 2 жыл бұрын
හොඳ අදහසක් නගා
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@vasanakumari1964
@vasanakumari1964 2 жыл бұрын
Mati hatti ganne kohenda dear..
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
නොමල් කඩ වලින්න්
@Flexible_Ketchup
@Flexible_Ketchup 2 жыл бұрын
Excellent ❤👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@shashikakaluwelgoda6225
@shashikakaluwelgoda6225 2 жыл бұрын
මගේ ලගත් ඕක තියෙනවා ....fresh milk boil karanna ගිහින් uthurala giya....plz clean karana විදියට දන්නවා nm kiyanna....
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
Video එක බලලා නැ නේද? ඩියර් හැමදෙම අකුරක් නෑර කියලා දීලා තියෙනවා මුලින් විඩියෝ එක බලන්න ඊට තව ප්‍රශ්න තියෙනවා නම් අහන්නකෝ ❤️
@hansikawijayapura1510
@hansikawijayapura1510 2 жыл бұрын
Very helpful
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️❤️
@yousufyounus3904
@yousufyounus3904 2 жыл бұрын
I also use this type nly
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️❤️
@ranganajayamanne4757
@ranganajayamanne4757 2 жыл бұрын
Akki meka gaththe koi kaleda. Dan gananne
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
මසයකට කිට්ටුයි නංගී මං හිතන්නේ ❤️
@shamala4052
@shamala4052 2 жыл бұрын
Video eka watinawa
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@stfnivlog5792
@stfnivlog5792 2 жыл бұрын
🥰🥰🥰🥰🥰 Thank your akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
❤️
@praneethmalshan5823
@praneethmalshan5823 2 жыл бұрын
නියමයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 2 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! 🙏
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 36 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 99 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 53 МЛН
GEEPAS DIGITAL INFRARED COOKER GIC33013 --- First try!!!
13:09
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 36 МЛН