INNER-Tuition අවුරුදු 10ක් මම ඉගනගත්තේ අන්තර් ඥානය

  Рет қаралды 3,228

kaalayathri with Dhanu5hka

kaalayathri with Dhanu5hka

Күн бұрын

Пікірлер: 80
@damayanthiekanayake6955
@damayanthiekanayake6955 6 күн бұрын
අවබෝධයේ මට්ටමට අනුව ක්‍රියාත්මක වන අන්තර්ඥානය පිළිබඳව සියුම්ව අවබෝධ කර දුන්නා. ඉතාමත් වැදගත් මග පෙන්වීමක්. ගොඩක් ස්තුතියි ඔබතුමාට. 🕊️🕊️🕊️
@sunethramaarapana-yg7em
@sunethramaarapana-yg7em 11 күн бұрын
මම මා ව සොයා යන ගමනේ දී ඔබතුමා ගේ වීඩියෝ වක් දකින්න ලැබුනා. එහිදී මා සොයනදේ එතුලේ තිබුනා.. මම සොබා දහමට ගහ කොළ ට ඉතාම ප්‍රියකරනවා.. ස්තුතියි මේ වීඩියෝ වට ත්... සොබා දහම තුල ඒකාත්මික වීමට කියා දීම ගැන. යළිත් ස්තුතියි 🙏🙏🙏
@Sv25-s6m
@Sv25-s6m 2 күн бұрын
අහම්බෙන් ඇහැ ගැටුනු මේ වීඩියෝ එකක් ඇහුවා .ඉඩ ලැබෙන හැම වෙලේම අහනවා .මම සතුටු වෙනවා මමත් ඒ සුවිශේශී කාන්ඩයට අයිති වීම ගැන .
@MASSBANDARA
@MASSBANDARA 2 күн бұрын
මට තව තව ඩැනගන්න ඔනි මේ විශ්වයෙ හැමදෙයක්ම ❤ ඔයා දන්න හැමදෙම මට කියලා දෙන්න මට හිතෙනව හරි දෙ මට මෙ විස්වයෙන් ලැබෙනව ස්තුති ස්තුති ස්තුති ❤
@MASSBANDARA
@MASSBANDARA 2 күн бұрын
සහොදරය ඔයාගෙ විඩියො එකක් ප්ලෙ කලෙ අද මන් එ පිම්ම මන් මේ බලන්නෙ තුන්වෙනි විඩියො එක❤ ඔයාගෙ විඩියො ඔක්කොම මන් බලනව එක නෙක්ස්ට් එකක්වත් නොදා මට මෙ දෙවල් ගොඩක් වටිනව ඔයාට සියලු බුදුන්ගෙ පිහිටයි❤සියලු දෙවි දේවතුන් වහන්සෙලාගෙ පිහිටයි
@sumuduperera9987
@sumuduperera9987 11 күн бұрын
තමන්ගේ ඥානය ගැඹුරින් අවබෝධ කර දුන් ඔබතුමාට අනේක වාරයක් ස්තුති වේවා ලෝක සකල සත්වයාට ඔබගේ දැනුම ලබා දෙනවාට අනෙක වාරයක් ස්තුති වේවා වේවා! නිර්වාණ බෝධියට පාරමිතා පූරණය වේවා තව තවත් විශ්ව ඥානය අවබෝධ කරගන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ලැබේවා! තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@Ssss-e5z4x
@Ssss-e5z4x 6 күн бұрын
මට තියෙන ප්‍රශ්නයක් මං කියන්නම්. මට තනියෙන් ඉන්න වෙලාවට හිතෙනවා මේ හැමදේම මායාවක්, බොරුවක් මේවා පස්සෙ ගිහින් වැඩක් නෑ. ජීවිතේ සැලසුම් කළාට වැඩක් නෑ වගේ ගොඩක් දේවල්. මං එහෙම හිතෙන එකට කැමතියි. මොකද ඒකෙන් මට සැහැල්ලුවක් දැනෙනවා. ඒත් සමාජෙ එක්ක ගැටෙද්දී යාළුවෝ ආශ්‍රය කරද්දී විනෝදවෙද්දි, ජීවිතේ ආස දේවල් නැතිවෙද්දී ඒ කිසිදෙයක් මතක්වෙන්නෙ නෑ. හැමදේම ඇත්තක් කියලා හිතෙනවා. කළකිරීම් දැනෙනවා. එපාවෙනවා. ඒක ලෝකෙ ස්වභාවය කියලා පිළිගන්න හිතෙන්නෙ නෑ. ඒත් ඒ අතරෙ සමහර වෙලාවට විතරක් අර වගේ අවබෝධයක් එනවා හිතට නිකන් මේවට මොකටද දුක්වෙන්නේ වගේ දේවල්. ඒ අවබෝධය දිගටම තියාගන්න ආසවුණත් සමහර හැඟීම් වලදී ඒ අවබෝධය නැතිවෙලා යනවා. හරියට අන්ධ වෙනවා වගේ. එක වෙලාවකට එකදෙයක් හරියි වගේ පේන්නත් තව වෙලාවකට වෙන දෙයක් හරියි වගේ පේන්නත් හේතුව මොකද්ද? ඇයි එහෙම වෙන්නේ?
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 3 күн бұрын
Matath me dee tikak thinawa🥹
@m.U-o7d
@m.U-o7d 11 күн бұрын
ඔබේ අවබෝධය ඉතා ඉහළයි ❤ කල්‍යාණ මිත්‍ර බුද්ධෝත්පාද දේශනා අහන්න. නිවන ඔබ තුළම ඇත. බුදුසරණයි
@uthpalaherath2828
@uthpalaherath2828 11 күн бұрын
උදේ හිරුඑළිය සහ හවස හිරුඑළිය එක්ක මල් සුවද මුසු උන සුළග එන්න පුලුවන් .සිත වෙනම තලයක සිටින හැගීමක දැනෙන්න පුලුවන් නේද .ස්තූතියි ❤️💚🧡💛🩵💜💖
@chandana6498
@chandana6498 11 күн бұрын
ගොඩාක් පින් සහෝදරයා බොහොම වටිනවා,පින් ඇත්තන්ට හා ධර්මය දැනුවත් සත්පුරුෂයින් හට❤❤❤❤
@MadaraMadumali-jq8ll
@MadaraMadumali-jq8ll 11 күн бұрын
ස්තූතියි ඔබතුමාට ❤ 🙏 🙏 තෙරුවන් සරණයි !!!
@dinushalakmali414
@dinushalakmali414 9 күн бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@thanujadinuki3548
@thanujadinuki3548 11 күн бұрын
ඔබතුමාගේ මේ වැඩසටහන් නිසා හිතේ ගොඩක් ගැටලු විසදුනා.... 🥺💚💚💚 ඔබතුමාට ගොඩක් ස්තූතියි !!!! 🙏🙏🙏🥰💐💚💚💚💚
@MilaniMendis-s1h
@MilaniMendis-s1h 11 күн бұрын
මමත් පිං කරල තියනවා.මේ වීඩියෝ එක දැක ගන්න ලැබුණා
@sandayadesaram1688
@sandayadesaram1688 10 күн бұрын
හරිම වටින දේසනයක්. ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
@dilanisandamalibanagala9235
@dilanisandamalibanagala9235 11 күн бұрын
ඇත්තටම atha කියන ewa ..❤❤❤❤
@saralam.a4695
@saralam.a4695 11 күн бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට සතෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏
@HeshaniWijethunge
@HeshaniWijethunge 9 күн бұрын
11:45 Me kiyana dewal aththama attha... 12:14 ❤❤🙏
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 11 күн бұрын
බොහොමත් ස්තූතියි පුතේ. තෙරුවන් සරණයි 🙏🙏🙏💞💞
@sujaniwijerathna2406
@sujaniwijerathna2406 11 күн бұрын
ස්තුති ඔබතුමාට...🙏🙏🙏💐💐💐
@ApsaraJayakuru-vq7pk
@ApsaraJayakuru-vq7pk 10 күн бұрын
Thank you sir ❤❤❤❤❤❤❤❤❤❤
@birdsinmind-lj5zv
@birdsinmind-lj5zv 11 күн бұрын
A great explanation
@namithisurika2396
@namithisurika2396 11 күн бұрын
මීට මාස 7ක් වගේ වෙනකම් මාත් කලු ඇන්දේ ලොකු කාලයක්..කොන්ඩෙත් වවලා😊බොහොම ස්තූතියි❤🎉
@chanidudulmitha6389
@chanidudulmitha6389 11 күн бұрын
තෙරුවන් සරණයි 🌼
@erandiUSJP-bs9om
@erandiUSJP-bs9om 9 күн бұрын
Superb❤️🙏
@PathminiWijayabandara
@PathminiWijayabandara 11 күн бұрын
Sir very very clear 🎉🎉🎉🎉
@AkilaSagarika
@AkilaSagarika 11 күн бұрын
බොහොම ස්තූතියි...
@bhagyabaddawala7178
@bhagyabaddawala7178 11 күн бұрын
බොහොම ස්තූතියි 😊
@IreshaWimalarathna
@IreshaWimalarathna 11 күн бұрын
ස්තූතියි ❤
@gabgelaariyathilaka1902
@gabgelaariyathilaka1902 11 күн бұрын
Sathyaye nandayata sthuthiya samagin.......
@Sss77jm
@Sss77jm 11 күн бұрын
ස්තුතියි..!
@Dileeka_Abeysekara
@Dileeka_Abeysekara 11 күн бұрын
Sthuthi Kaalayathri!!!💙💐🩵💐🤍💐 Theruwan saranai!!!💙🙏🩵🙏🤍🙏
@kandymahanama7796
@kandymahanama7796 10 күн бұрын
Obawani ayata ape thanak sakas wenawa❤❤❤contact no1 denna😊😊😊
@milroypredeepkumara
@milroypredeepkumara 11 күн бұрын
Thanks you too Sir
@nadeekasandaruwani2208
@nadeekasandaruwani2208 11 күн бұрын
කරුණු පෙරට වඩා හරිම පැහැදිලි වුනා 🙏🙏🌸🌸🙏🙏
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 11 күн бұрын
Great,pl give vivid pictureof 6-8 too..tkz
@menakapriyanthi2560
@menakapriyanthi2560 11 күн бұрын
Isthuti budusarani
@luxyantishivaya8558
@luxyantishivaya8558 9 күн бұрын
I just foundout that everything is lined up for a of a brand New Era that gonna last for 20 years. I wonder this new beginning starting on 25 th January, planet alignment day. Anyways the mind blowing fact is according to my horoscope I m gonna die exactly in 2045. 😊
@isharaabeythissa4188
@isharaabeythissa4188 11 күн бұрын
True that bro
@Novalite-l14
@Novalite-l14 8 күн бұрын
Do you believe in those astro charts? 😑 i lately checked my one and it says all are going to be bad and i m going in a tough phase in life. How to cope with it?
@krishanthaGunawardena
@krishanthaGunawardena 11 күн бұрын
🙏🙏🙏
@vidumax7340
@vidumax7340 9 күн бұрын
සූරිය සත්වයා කියන විඩියෝ එකේ තම්බනේල් එක හැදුවෙ මොකෙන්ද කියනවද
@Secrets111
@Secrets111 9 күн бұрын
🙏🙏🙏❣️❣️❣️
@shivomicuttilan
@shivomicuttilan 10 күн бұрын
❤👍
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 11 күн бұрын
6-8dකියන්න.පුලුවන්ද.පින්
@PiyumiAnuruddhika-v8b
@PiyumiAnuruddhika-v8b 11 күн бұрын
🙏🙏🙏🙏💚💚💚
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 9 күн бұрын
🙏🌿
@ChinthaRathnayake-s4o
@ChinthaRathnayake-s4o 11 күн бұрын
Sir❤
@Ravi1111-AVA
@Ravi1111-AVA 11 күн бұрын
💚💚💚
@MethikaWahalathanthri
@MethikaWahalathanthri 10 күн бұрын
Honda hadawathakkk🤍👍🫡🇱🇰respect
@Rashmika-RIBS
@Rashmika-RIBS 10 күн бұрын
🍃💚❤️
@kumudunimangalika6578
@kumudunimangalika6578 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 11 күн бұрын
👍
@veenanisha478
@veenanisha478 11 күн бұрын
🙏
@uthpalaga9743
@uthpalaga9743 11 күн бұрын
❤️❤️❤️🙏🙏🙏
@nilanikumari6448
@nilanikumari6448 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champikadisanayaka5465
@champikadisanayaka5465 11 күн бұрын
❤❤❤❤
@NiroshaKumuduni-ly8ny
@NiroshaKumuduni-ly8ny 11 күн бұрын
❤️🙏🙏🙏
@D_A_222
@D_A_222 11 күн бұрын
💓😇💓
@samaneeliginger
@samaneeliginger 11 күн бұрын
🙏💜✨🙏💜✨🙏💜✨
@DamithsSolangaarachchi-dq3vd
@DamithsSolangaarachchi-dq3vd 11 күн бұрын
💙❤️🌀
@thameshaprabhashi7473
@thameshaprabhashi7473 11 күн бұрын
😍
@wasanthasrimathi4995
@wasanthasrimathi4995 11 күн бұрын
Athdhakka,ඔය.කියන.ඒවාඅප්ව.මෙහෙයවන්නෙ ඔය එකඑක.මට්ටමෙන්.9ඩ් දක්වා.නෙ.දන්.දනෙන.හටි
@isharaswarnakula3176
@isharaswarnakula3176 9 күн бұрын
🙏🙏🙏
@damayanthiadipathi3612
@damayanthiadipathi3612 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි 9 күн бұрын
❤❤🙏🙏
@DilanShanaka-h1l
@DilanShanaka-h1l 11 күн бұрын
🙏🙏🙏🙏🙏
@AnushaSiumali
@AnushaSiumali 11 күн бұрын
❤❤❤❤❤
@induminidilukshaWijesinghe
@induminidilukshaWijesinghe 11 күн бұрын
@nadeeabeysinghe8088
@nadeeabeysinghe8088 11 күн бұрын
❤❤❤❤❤❤❤
@ajithliyanage3323
@ajithliyanage3323 11 күн бұрын
❤❤❤
@Gs-hd6uf
@Gs-hd6uf 11 күн бұрын
❤❤❤❤❤
@CmkSanathani81
@CmkSanathani81 11 күн бұрын
@nadunjayashan
@nadunjayashan 11 күн бұрын
@Nadeejadehini
@Nadeejadehini 11 күн бұрын
❤❤❤❤
@pubudupriyadharshana8847
@pubudupriyadharshana8847 10 күн бұрын
❤❤❤❤
@nathalia4931
@nathalia4931 11 күн бұрын
❤❤❤❤❤❤
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Twin Flame ඉහලම Level එකේ ලක්ෂණ
29:56
kaalayathri with Dhanu5hka
Рет қаралды 6 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН