සබදතා වලින් දුක් විදින ඔයා අද නිදහස් EMPATH Relationships

  Рет қаралды 2,478

kaalayathri with Dhanu5hka

kaalayathri with Dhanu5hka

Күн бұрын

Пікірлер
@chandana6498
@chandana6498 Күн бұрын
මගෙත් ආදරවන්තිය වෙනස්වුනා ඒත් මම ඔබතුමාගෙ වැඩසටහන්ද නිතර බලනවා මට වෙන හැමදේකටම විශ්වය උත්තර එවනවා විශ්ව මාතාවට ස්තුතී වේවා❤❤❤❤
@thanujadinuki3548
@thanujadinuki3548 2 күн бұрын
මේ වචන මට ලොකු ශක්තියක් සර් !!!! 🥺💚💚💚. යන පාර හරි කියලා හිතුනා නැවතත්. ස්වාධීන වෙදිදි රිදෙනවා අඩුයි. මම ඒ experience එක මේ මොහොතේ විදිනවා. සමාජයේ ඉන්න අනිත් අයට වඩා ලගම අයගේ toxic දේවල් තමයි දරා ගන්න අමාරුම. සර්ගේ videos දකින්න ලැබුනු දවසේ ඉදන්ම දැනුනේ ලොකු සැහැල්ලුවක් ....... ඔබතුමාට ගොඩක් පින් සිද්ද වේවා!!!!! 🙏🙏🙏🙏🥰🥰🥰💚💚💚 ඔබට බොහොම ස්තූතියි !!!!! 🙏🙏🙏🙏🥰🥰🥰💚💚💚💚
@deepagomes9164
@deepagomes9164 23 сағат бұрын
මගේ කතාව ..... ඇත්තම ඇත්ත. ඒත් මගේ ජීවිතයට මුණගැසුණු...අයෙක් මගේ ජීවිතයට ...මගපෙන්නුවා. මම දැන් සතර සති පට්ඨාන භාවනාව තුළින් මා සමග සිටිනට පුරුදු උණා. තවමත් මට සම්බන්ධ අය මාව පාලනය කරන්න හැදුවත් මට මා වෙනුවෙන් සටන් කරන්න වෙනවා . ඔවුන් බලාපොරොත්තු වෙනවා මා ඔවුන් කියන දේ අසා ක්‍රියා කරයි කියා... එසේ නොවන විට මා දැන් නපුරු බව කියා මට ගරහනවා. මා ඒවා ගානකට ගන්නේ නෑ. මාගේ හර්ද සාක්ෂියට හරියි කියා මට් හැගෙන දේ මා කරනවා. ඔබතුමාගේ කාරුණික මගපෙන්වීමට බොහොම පිං.🙏
@pradeepnishantha9678
@pradeepnishantha9678 2 күн бұрын
හරිම පුදුමයි,මම පහුගිය දවස් දෙක තුනේම මේක ගැන වීඩියෝ එකක් යූ ටියුබ් එක පීරලහෙව්ව,ඒ ක අද මට පෙන්නුව මට හොද දේවල් විතරක්ම පෙන්වන ආදරණීය විශ්වය,මම ඔබට කොහොම ස්තුති කරන්නද,,මේක කියල දුන්න අයියෙ ඔයා මගෙ ස්වභාවය හරියටම විග්‍රහ කලා, මම IMPATH එකේ මුදුනෙම ඉන්නෙ,ස්තුතියි,තේරුම් කරල දුන්නට,මින් ඉදිරියට ඔයා මගෙ ගුරුවරයෙක් ස්තුතියි🎉🎉🎉
@ranifernando1539
@ranifernando1539 Күн бұрын
ෂාහ්, මාරයි ඒ මගේ කතාවයි. ස්තුතියි! ස්තුතියි! ස්තුතියි!
@ApsaraJayakuru-vq7pk
@ApsaraJayakuru-vq7pk Күн бұрын
ගොඩක් ස්තුතියි ! මට ප්‍රශ්නයක් වී තිබ්බ දෙයක් , ඔබතුමා පැහැදිලි කලේ.යහපත ම වේවා !!!🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🪷🪷🪷🪷🪷🪷හරිම සතුටුයි මේ video එක දැක්කම.
@Gs-hd6uf
@Gs-hd6uf Күн бұрын
මටම කිව්වා වගේ. Energy නෑ කියන එක සම්පූර්ණයෙන්ම ඇත්ත. මේ දවස්වල ස්වාධීන වෙන්න උත්සාහ කරන ගමන් ඉන්නෙ.❤❤❤❤❤
@prema2669
@prema2669 9 сағат бұрын
පුතා ..ඔබ ඔබකියන දේ ඇත්තටම මට දැනුනා..සත්‍ය ම සත්‍ය යි.ස්තුති යි..ස්තුති යි..ස්තුති යි.❤❤❤
@nathalijulen3297
@nathalijulen3297 Күн бұрын
සියල්ල සිදුවී මුහුන දී ඇත. විශ්වයේ සොබාදහමේ නීතියට රීතියට යටත් වු පසු සියලු ❤ ව්ෂ සහිත ම්නීසුන්ගේ අසප්පුරුෂ ඇසුරින් මාව මුදවා ගත්තා. දැන් මා මා තුල නිවහල්ව ජීවත් වෙනවා❤ ❤.💙🧡💜️💛🙏 ලැබු ගුරුහරුකම් වලට ගුරුතුමනී නමස්කාර වේවා 🙏 ❤🌹 ❤
@NiroshaKumuduni-ly8ny
@NiroshaKumuduni-ly8ny Күн бұрын
මෙි වීඩියෝ එක දැකීමත් සතුටක්. මටත් හිතෙනව ගොඩක් අය කුහකයි. ආත්මාර්ථකාමියි. පුංචි පරිත්‍යාගයක්වත් කරන්න කැමති නෑ. මට නමි මෙි දේවල් වලට මුහුණදීල ඇති වෙලා..මම දැන් වැඩිය කවුරුත් ලගින් ඇසුරු කරන්න කැමති නෑ.මට ගැලපෙන අය විතරයි ලං කර ගන්නෙ. ❤️🙏🙏🙏
@jayamaliwanniarachchi8136
@jayamaliwanniarachchi8136 2 күн бұрын
ලෙසටම සිද්ධ වුනා මේ ගොඩක් දේවල්....
@ruu-p2e
@ruu-p2e 9 сағат бұрын
ගොඩක් වටිනව සර් ගේ හැම vdio එකක්ම 🥺🙏
@nuradhasanchala431
@nuradhasanchala431 Күн бұрын
ගොඩක් ස්තුතිවන්ත වෙනවා.ලොකු සහනයක් ලැබුණා 😊😊😊😊
@nilminisamanthi3310
@nilminisamanthi3310 Күн бұрын
ස්තූතියි සර්... ඔබ තුමාට ගොඩාක් පිං මේ ලබා දෙන අවබෝධයට... අවශ්‍ය ම මොහොතේ මේ වීඩියෝව ලබාදුන්නට විශ්වයටත් ගොඩක් ස්තූතියි 🙏🙏🙏❤
@dhilanthianjela3568
@dhilanthianjela3568 Күн бұрын
ඇත්තමයි....❤ ස්තූතියි !!
@ishanigunarathne9701
@ishanigunarathne9701 Күн бұрын
ඔබතුමා ගේ vedioes මාව අවබෝධ කරගන්න උපකාරී වුනා.නමස්කාර වේවා!!!
@Novalite-l14
@Novalite-l14 2 күн бұрын
i have detached from world recently 💕 i feel better after that 💕
@erandiUSJP-bs9om
@erandiUSJP-bs9om 2 күн бұрын
මේක මගෙ ජීවිතේට වටිනම පාඩමක්..ඇත්තටම missing piece එකක්.ගොඩක් ස්තූතියි❤️🙏
@induminidilukshaWijesinghe
@induminidilukshaWijesinghe Күн бұрын
Thanks a lot Mr. Dhanu ❤🤝
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 2 күн бұрын
ඇත්තටම ආදරෙයි ස්තුතියි ඔබතුමාට හරිම වටිනවා
@sunethramaarapana-yg7em
@sunethramaarapana-yg7em 2 күн бұрын
හරියටම හ‍රි.. මෙහෙම අය ඉන්නවා තමයි... ස්තුතියි ඔබතුමා ට 🙏🙏🙏
@AruniPerera-sd9pg
@AruniPerera-sd9pg Күн бұрын
Harima watina vidio ekak sir. Obthuma kiwwa hama deyakma aththa
@irunikawijerathne9395
@irunikawijerathne9395 20 сағат бұрын
ස්තූතියි...❤
@YasasJaya9
@YasasJaya9 Күн бұрын
බොහොම ස්තූතියි, මහත්මයා.
@nethminawoo6080
@nethminawoo6080 22 сағат бұрын
බොහොම ස්තුතිය !!! ❤️🙏 ඔයාට ❤️🌏💐🥰🧜
@sandayadesaram1688
@sandayadesaram1688 Күн бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි. මටම කිව්ව එකක් වගේ.🙏🙏🙏
@namithisurika2396
@namithisurika2396 2 күн бұрын
බොහොම ස්තූතියි❤🎉
@MadaraMadumali-jq8ll
@MadaraMadumali-jq8ll 2 күн бұрын
ස්තූතියි ඔබතුමාට ❤ 🙏 🙏 තෙරුවන් සරණයි !!!
@prasadkariyawasam5382
@prasadkariyawasam5382 20 сағат бұрын
Thank you Dhanushka 🙏
@kumudinipriyanthikapremara1665
@kumudinipriyanthikapremara1665 Күн бұрын
ගොඩාක් ස්තූතියි පුතේ. තෙරුවන් සරණයි 🙏🙏🙏💞💞
@nilanikumari6448
@nilanikumari6448 2 күн бұрын
මගේ කතාවත් ඒකම තමයි සර් ස්තුතියි සර්🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujaniwijerathna2406
@sujaniwijerathna2406 Күн бұрын
ස්තුති ඔබතුමාට...🙏🙏🙏💐💐💐
@tharakasax
@tharakasax 2 күн бұрын
මගේ කතාව ❤බොහොම ස්තුතියි සර් .🥰🥰
@user-lk54zy72u
@user-lk54zy72u Күн бұрын
Thank you❤️🙏
@sarangachampika6076
@sarangachampika6076 Күн бұрын
mama kavadavath hithapu nathi deval meva. mehema ava ahanna kamathi uneth na. godaakma abhi dahrmaya ahuva. mata a danuma gana sathutui. me vadasatahan balalath hoda deyak ganna puluvan.godak baluva. samahara ava hodatama theruna. ahamben hari baluva aka gana sathutui. 👌👍
@airdropper5347
@airdropper5347 Күн бұрын
Good video ❤
@Devi-l9b
@Devi-l9b Күн бұрын
තව බය කරන විදියක් තියෙනවා.... මං මගේ පෙම්වතා සමග තිබෙන සම්බන්ධය ඉතා විෂ සහිත බව දැන ඉවත් වන්නට හැදූ අවස්ථා වේ ඔහු ට දරුණු ගණයේ රෝගය ක් ඇති බව පවසමින් මා අපහසුතාවයට පත් කරනවා 😢
@MedWise679
@MedWise679 20 сағат бұрын
Thank you so much sir 🙏
@IroGeeth
@IroGeeth 9 сағат бұрын
Mage jivithe me dewal walin pidawata pathwela
@lalithamalkanthi1364
@lalithamalkanthi1364 Күн бұрын
මේක මා නිසාමයි ස්තූතියි.
@JanakiT-v2d
@JanakiT-v2d Күн бұрын
Obata godak sthuthi ❤ godak pin me dewalin danuwath karnawta...❤❤❤❤ budusarani 💕💕💕💕
@ManoriSripalika
@ManoriSripalika Күн бұрын
Thank you malli
@SamanthaUdumalwaththa
@SamanthaUdumalwaththa Күн бұрын
Me kiuwa hamadema athdakala thiyanawa me weddi anawasya hama dema magen iwath wemin yahapath de labemin pawathinawa sobadahamata lawenakota ma thulatama yomu weddi anawasya herum giya oba thumage maga penvima godak upakari una obathumata godak pin theruwan saranai
@harshamanoj8437
@harshamanoj8437 Күн бұрын
Godak sthuthi❤
@sudhirarupasinghe9605
@sudhirarupasinghe9605 Күн бұрын
❤❤thank you so much
@Sss77jm
@Sss77jm 2 күн бұрын
ස්තුතියි..!
@kelumwihshwa5894
@kelumwihshwa5894 Күн бұрын
Man danuth inne sitha kadagena wetila, karmaya sasara ganudenu saha wenas nowana akamade wenaswima kiyala denagena hitiyath minissu gunamaku wimath athatama pana dunna maranaya paraddala jewath wenna wasanawa husma ganna wasanawath genath dunna ballekwath netuwa taniwela me lokaye tamage tamange akama pihita wela tibba akama manussaya ta passe akathuwena kenek nisa sampurna taman ganna husmata pawa naya a panadunna kenata boru baila kiyala wenas wenne kohomada kiyala mata nam terenne neha, kohomada minissu ahema sathunta th wada pahalata wetenne,, gedara okkoma akin aka merenakota man ayawa witarak beragatta awastha kihipayakadima,, anith aya merenna kalin man kiwwa ayala merenawa kiyala, aya tamai me list ake udama hitiye, athakota aya man kiyanade ahuwa nisa adath jewath wenawa, ayawa beragattu etu dewiyo kiyala mata kiwwe, ahewu kiyapu minissu kohomada a katinma boru kiyanne ninda apahasa karanne, tanikarama maname kathawe raja bisawa wage tamai,, mata terenne neha minissu ahema karanne kohomada kiyala,, kohomada ahema minissu tamange hurdaya sakshiya maranne,limitless dedication tibba mage, tamanta tamanwath netuwa inna kenewa ayage sihina sadaha aragena yathdi uparima rekawaranaya pawa dila tiyethdith tamai meka sidda wenne, mokuth nodanna merila epadunu kenekuge ganata tamai hedirenna gatte, a tibba quality aka awankakama sampurna merila,,api wage minissu mona taram pawu da,,,😢 wetila negitinna beruwa innakota a negitinna dunna atha kapala demmane,sasara ganudenu kiyala dannawa unath sithata a sathya danawana aka lehesi neha ne 😢
@menakapriyanthi2560
@menakapriyanthi2560 Күн бұрын
හරියටම hari,me sir කියන eka ,mm kohoma hari goda awa,ada mm babalenawa.
@Dileeka_Abeysekara
@Dileeka_Abeysekara 2 күн бұрын
Sthuthi Kaalayathri!!!💙💐🩵💐🤍💐🩷 Theruwan saranai!!!💙🙏🩵🙏🤍🙏🩷
@PadamStha-m9d
@PadamStha-m9d Күн бұрын
Man oyawa adamai dakke eth mage loke devikenek Una me video eka man balanne Ada Ada aurudu 25 thisse man gewanna mehema jivithayak mawa sakthimath kakata oyata godak pin 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
@nilminikumarasingha1641
@nilminikumarasingha1641 2 күн бұрын
Thankyou❤❤❤
@TharangaSachini
@TharangaSachini Күн бұрын
Thank you mother universe ❤️❤️
@gabgelaariyathilaka1902
@gabgelaariyathilaka1902 Күн бұрын
Sthuthiya hadawathe malldamin...
@NimmiPath
@NimmiPath 2 күн бұрын
Me ththwaye thula mam jewat wena kenek,e peedawa dara gannama beri una.eth man sathimath bawa den පුරුදු wenawa.godak dewal awaboda una.meka thulinuth. ❤️🙏🙏🙏
@Oshalee
@Oshalee Күн бұрын
Thankyou
@ChamudiRanshimala
@ChamudiRanshimala 2 күн бұрын
මේ.... තත්වෙ ගිය සතියෙ මුහුන දුන්න.. අපේ බොස් කිව්වා මන් දැන් නරක් වෙලා කියලා.. මට කට කොනට හිනා ගියා😂
@chanidudulmitha6389
@chanidudulmitha6389 Күн бұрын
theruwan saraniye
@menakapriyanthi2560
@menakapriyanthi2560 Күн бұрын
Attatama mata me de una,meke goda denek ඉන්නවා එහෙම aya ,coment walin terenawa .කියන taram ලෙහෙසි නැහැ විවාහ වෙලා num, අවසානයේ mm nam miyo ho renge keyo කියන sajjayanawa thulin goda awe,
@pramudithakushalayaperera3640
@pramudithakushalayaperera3640 Күн бұрын
E vage deval valaata nam yoho renge kyo kvvama pratipalA තියෙනවා da
@sadamiyashodhara6535
@sadamiyashodhara6535 Күн бұрын
අයියේ ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන් ද? මට ප්‍රශ්නයක් තියෙනවා
@NGSampathKumara
@NGSampathKumara Күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@kumudunimangalika6578
@kumudunimangalika6578 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@InokaSenevirathna-gr8gu
@InokaSenevirathna-gr8gu 2 күн бұрын
Mata apea matron hospital❤❤
@dilkiisuruni
@dilkiisuruni Күн бұрын
❤️😇
@ketakibhadhra8680
@ketakibhadhra8680 Күн бұрын
💚💚💚🍃
@prasannadhanapala425
@prasannadhanapala425 Күн бұрын
🙏🏼🙏🏼🙏🏼
@samaneeliginger
@samaneeliginger 2 күн бұрын
✨💜🙏✨💜🙏✨💜🙏
@NishadiMadhushika-h3g
@NishadiMadhushika-h3g Күн бұрын
🎉🎉🎉🎉❤
@nadeekasandaruwani2208
@nadeekasandaruwani2208 2 күн бұрын
🙏🙏🌸🌸🙏🙏
@HasithaPriyangani
@HasithaPriyangani 2 күн бұрын
👍
@Novalite-l14
@Novalite-l14 2 күн бұрын
100%
@ShashiUdayangi-bb1bd
@ShashiUdayangi-bb1bd 18 сағат бұрын
🙏🙏🙏🙏🙏💐💐💐💐🌹🌹🌹🌹
@sanujanilmini5291
@sanujanilmini5291 2 күн бұрын
@Laksiri-n5u
@Laksiri-n5u Күн бұрын
🥺🥺🥺🥺😭😭
@Novalite-l14
@Novalite-l14 2 күн бұрын
💕👁️🧚
@yohantharusha8938
@yohantharusha8938 Күн бұрын
Thank you ❤
@nelushalakmali3832
@nelushalakmali3832 Күн бұрын
Thnk you..❤
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 Күн бұрын
🙏🙏🙏
@LakshaniPERERA-x8m
@LakshaniPERERA-x8m 2 күн бұрын
❤❤❤
@AnulaSamaragunarathna
@AnulaSamaragunarathna Күн бұрын
🎉🎉🎉🎉❤❤❤
@uthpalaherath2828
@uthpalaherath2828 Күн бұрын
❤️💚🧡💛💖🩵💜❣️
@shehaanshela9633
@shehaanshela9633 2 күн бұрын
@Lakshanasathsarani
@Lakshanasathsarani 23 сағат бұрын
Thank you...❤️
@nadeeabeysinghe8088
@nadeeabeysinghe8088 2 күн бұрын
❤❤❤❤❤
@thilokamethmini603
@thilokamethmini603 2 күн бұрын
❤❤❤
@ireshapescuwal7535
@ireshapescuwal7535 2 күн бұрын
@ajithliyanage3323
@ajithliyanage3323 Күн бұрын
❤❤❤
@IndikaKumara-m2g
@IndikaKumara-m2g Күн бұрын
❤❤❤❤❤
@Rashmika-RIBS
@Rashmika-RIBS Күн бұрын
@erangihettiarachchi
@erangihettiarachchi Күн бұрын
❤❤
@AnushaSiumali
@AnushaSiumali Күн бұрын
❤❤❤❤❤
@Dinuwara540
@Dinuwara540 Күн бұрын
❤❤❤❤
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
විවර වන දොරටුව/ විශ්වීය උසස්වීමක්/ ඉහළ මානයට මග
10:52
Beyond Boundaries_සීමාවෙන් ඔබ්බට
Рет қаралды 106