අභිරහස් ඝාතන දාමයේ සුලමුල 😱| මවුස් වගේම කුතුහලය පිරුණු සුපිරිම චිත්‍රපටය | Inside Cinemax

  Рет қаралды 193,837

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 806
@TharushiNawodya-kz5uu
@TharushiNawodya-kz5uu 4 ай бұрын
කටහඬත් එක්ක film එකේ රස උපරිමේටම දෙන ඔයාට එකෙන්ම respect 👊♥️
@senurinavodya4896
@senurinavodya4896 4 ай бұрын
අපෝ මෙහෙම දෙයක්නම් වෙන්න එපා කවදාවත්ම😑 මිනිස්සු අමරණීය වෙන්න ඕනි නෑ..එහෙම උනොත් මුලු ලෝකෙම විනාශයි..හැබෙයි බුදුන් කීව විදිහට එහෙම වෙන්න විදිහකුත් නෑ..
@chandikaramesh7423
@chandikaramesh7423 4 ай бұрын
බුදුන් දේශනා කරපු සත්‍යය, තාක්ෂණය දියුණු වෙන්න සිද්ද වෙන විනාශය වැඩී.අවසානෙදි කියපු ඒ කතාවටනම් බයත් හිතෙනවා.මොනවා වුනත් සුපිරි movie එකක් 👌👌👌👌 ස්තූතියි inside cinemax රොශාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම 🙏 හදවතේ channel එක inside cinemax ❤❤❤❤
@AMAPAO
@AMAPAO 4 ай бұрын
කොච්චර කළත් inside වල මෙ හඩින් වීඩියෝ බලන්න විතරයි කැමති...
@SajithRupasingha
@SajithRupasingha 4 ай бұрын
ඔව්
@dinethsewmina4658
@dinethsewmina4658 4 ай бұрын
මේ film එක මීට කලින් කොහෙම්දෝ channel එකකින් බැලුව වගේ මතකයි. ඒත් ඉතින් අපේ movie theater එකෙන් බැලුවෙ නැත්තන් අඩුවක් වගේනේ. හැමදාම වගේ අදත් නියමයි අයියෙ. ❤️ we will meet soon ❤
@TharuImalka-vp5lm
@TharuImalka-vp5lm 4 ай бұрын
විනාඩි 3ට විව්ස් 500 පැන්න කියන්නෙ ඉන්සයිඩ් ගැම්මක් තමයි. ආදරෙයි ඉන්සයිඩ්..❤❤❤❤
@monararanaweera2405
@monararanaweera2405 3 ай бұрын
අයියා voice එක නම් මාරයි සුපිරියක් 🔥🔥 වෙන කිසිම channel එකක් මේ වගේ හොද නෑ. Congregation ayye 🎉
@thakshalaamarasinghe1266
@thakshalaamarasinghe1266 4 ай бұрын
හිතන්න යමක් එකතු කරපු අමුතු කථාවක්. Inside Cinemax චැනල් එකෙන් ඇරෙන්න වෙන එකකින් නම් Film Reviews බලන්න හිතෙන්නේම නෑ. සුපිරි කටහඩ... ගොඩක් ස්තූතී ඔයාලගේ මහන්සියට.
@VeeraCopybuearu
@VeeraCopybuearu 4 ай бұрын
කොච්චර කළත් inside වල මෙ හඩින් වීඩියෝ බලන්න විතරයි කැමති..🍊🍊😘😘😘🤩🤩
@MyAlora99111
@MyAlora99111 4 ай бұрын
@inside_cinemax (Inside Cinemax) කියලා තියෙන්නෙ මේ channel එක විතරයි. Incide cinema කියලාත් වෙනම channel එකකුත් තියනවා. ඒ මේක නෙවෙයි. අනිත් chanel ගැන නම් මම දන්නෙ නෑ ඒත් මේ channel එකෙ හැම film එකක් ගැනම explain කරන්නෙ එකම voice එකකින් ඒ voice එක තමයි රොෂාන් අයියාගෙ
@VeeraCopybuearu
@VeeraCopybuearu 4 ай бұрын
@@MyAlora99111 😍😍😍😶‍🌫😍😍
@srstofficial7520
@srstofficial7520 4 ай бұрын
😂😂
@AshelaUdyakumara
@AshelaUdyakumara Ай бұрын
Sinemx prime,inside sinema me dekma copy "inside sinemax" original nama balala ad wenna lamai💗😌​@@MyAlora99111
@Dasuni11
@Dasuni11 4 ай бұрын
Video එකක් දෙනකම් බලන් හිටියේ ❤
@DN3_Bhashi
@DN3_Bhashi 4 ай бұрын
මේ වගේ සුපිරි film එකක් මෙහෙම බලන්න දෙන එක ගැන සතුටුයි❤️✌️ එත් එකේ ආතල් එක ගන්න full film එකම බලන්න ඔනහ්🥺 sinhala subtitles තියද බැලුව එත් නෑ.. video එක තව ටිකක් දිග උනානම් මරු😁 explain නැතුව subtitles ඇඩ් කරල මේ වගේ සුපිරි film දාන්න chanl එකකුත් හැදුවනම් මන් වගේ තවත් ගොඩක් අය සතුටු වෙයි...🥺❤️✌️
@maliniitaly8860
@maliniitaly8860 4 ай бұрын
කතාව විඩියො එක සුපිරි එකක් මල්ලි කතාව ඇත්ත දැනටමත් කුසයක් නොමැතිව කලලයක් බාවිතා කරලා දරුවන් බිහි කරනව නමි ඉදිරියේ මොනතරමි දුරට ලෝකය වෙනස් ⁣වෙන්නෙ දරැනු විදිහට ස්තුතියි ඔයාලා දෙන්කටම ජයවෙිවා 😘😘❤
@nethunerhu3467
@nethunerhu3467 2 ай бұрын
අමිමෝ බැලුවා මහාර බයක් දැනුනා කොම නමුත් ෆිල්මි එක ලස්සනයි ස්තුතියි ඔයාට බුදුසරණයි ❤❤❤❤❤
@MadunamaliDilrukshi-zx1sl
@MadunamaliDilrukshi-zx1sl 4 ай бұрын
ෆිල්ම් එක කීප සැරයක්ම බලලා තිබුනත් inside Cinemax වලින් නොබලා බෑනේ ..නියමයි වැඩේ
@r.l.p5875
@r.l.p5875 4 ай бұрын
අදත් වදදෙන්න ආවා van helsing මේකත් ඕනේ සුද්දා හැමදාම වගේ අදත් සුපිරි ❤
@monararanaweera2405
@monararanaweera2405 3 ай бұрын
Mouse වගේ තවත් සුපිරිම korean series එකක් ඕනේ
@tharushdanujaya6662
@tharushdanujaya6662 4 ай бұрын
ඉතින් ප්‍රමෝද්ගේ මතකය තියෙන hard disc එක විනාශ කරාම ඒ මතකය සම්පූර්ණයෙන් නැති වෙනව නේ...ඒ hard disc එක server එකනම් ඒ මතකය යන මොලය client කෙනෙක් වෙන්න ඕන නේ....server එක down උනාම client ලට කරගන්න දෙයක් නෑනේ server එක හදනකන් ඉන්නව හැරෙන්න 🙄🙄
@Black_manika926
@Black_manika926 4 ай бұрын
සුපිරියක් ඈ ඉන්සයිඩ් සිනමැක්ස් නම් පිස්සුවක් දැන් ❤
@indeewarithalgahagoda2049
@indeewarithalgahagoda2049 4 ай бұрын
Film එකට වඩා voice එකට කැමති නිසා film එක බලන අය කවුද? මන් වගේ😊
@kusum8931
@kusum8931 4 ай бұрын
Film ekatay voice ekaty 2tama ❤
@anushaanusha2723
@anushaanusha2723 4 ай бұрын
Mat❤❤
@OppoOppo200-rg5qi
@OppoOppo200-rg5qi 4 ай бұрын
Man
@nimashianuththara8776
@nimashianuththara8776 4 ай бұрын
Math eka nm pissuwak😍❤
@sulakshananadeeshani1116
@sulakshananadeeshani1116 4 ай бұрын
අපි.....😂
@dineshaseuwandi7778
@dineshaseuwandi7778 4 ай бұрын
First comment 🤩🤩💗notification eka dakka gaman me paththata apu kattiya ko balanna 🤩💗
@NishaNisha-uv4ll
@NishaNisha-uv4ll 4 ай бұрын
හරිම් ලස්සනයි ..❤❤❤..කොම්න්ට් නොදැම්මාට ඔක්කොම විඩියො බලනවා සුපිරි බ්‍රෝ❤❤❤❤
@JayaniPramodhi
@JayaniPramodhi 4 ай бұрын
ඉස්සෙල්ලම බැලුවේ මම......🎉🎉❤❤
@isharasandamali2326
@isharasandamali2326 4 ай бұрын
නියමයි film එක .එත් මෙහෙම දෙයක් නම් අනාගතේ නොවේවා ❤❤❤
@srstofficial7520
@srstofficial7520 4 ай бұрын
😂😂
@sasidudineth6372
@sasidudineth6372 4 ай бұрын
මේ ෆිල්ම් එක බලලා තියේ ඒත් ආපහු බලනෝ ඔයාගේ විඩියො නම් මිස් කරන්නෙ නෑ හැම විඩියෝ එකක්ම බලලස් තියෙන්නෙ චැනල් දෙකේම ❤️‍🔥
@thilinabudhika3410
@thilinabudhika3410 4 ай бұрын
නියමයි සහෝ පට්ට සුපිරියක් තමා ඉතින් inside cinemax ආදරෙයි හැමදාමත් ගොඩක් ජයවේවා 🥰🥰🥰🥰🥰🥰❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@ShehanSapsara-gx3gf
@ShehanSapsara-gx3gf 4 ай бұрын
පරික්ෂණාගාර මීයන් කියද්දි මතක් උනේ බාරම්ව.❤️😌
@sandeepalakruwan2995
@sandeepalakruwan2995 4 ай бұрын
කවුරු මොනවා කිවුවත් මන් ආස මේ කටහඩට❤🥰💞
@radunkavishan7527
@radunkavishan7527 4 ай бұрын
පුලුවන් නම් අයියේ හැමදාම vedio දාන්න ... ආදරෙයි inside cinemax ...❤🎉
@HashanPabasara
@HashanPabasara 4 ай бұрын
Notification වැටුනා සින් ගාලා ආවා ❤😊
@NuwanPrabash-m9h
@NuwanPrabash-m9h 4 ай бұрын
ඔයාලගෙ විඩියෝ හැමදාම දාන්න . මොකද දන්නවද අපි ඔයාලගෙ විඩියෝ එනකල් බලාගෙන ඉන්නෙ. සුපිරියි. ඔයාලට හැමදාම ජයම වෙන්න ඔිනි.
@yennna
@yennna 4 ай бұрын
සුපිරියක් තමා වෙනදා වගේම ❤🍀
@dilujasemindi6975
@dilujasemindi6975 4 ай бұрын
ඉස්සර නම් ගොඩාක් ෆිල්ම් බැලුව,,,,ඒත් දැන් බලන්නේ inside cinemax විතරමයි ,,,,
@DinujaRashmika
@DinujaRashmika 4 ай бұрын
සුපිරී...❤🔥 ඊයෙ දාපු වීඩියෝ එක ආපහු දාන්නකො 🥲ඒ සීරීස් එක දානවනෙ
@KAVINDUNITHATHSARNI-mf2he
@KAVINDUNITHATHSARNI-mf2he 4 ай бұрын
Matath aka bslanna ba ain karalada
@sunethraranawira6623
@sunethraranawira6623 4 ай бұрын
Bloodhounds kdrama සීරියස් එකත් දෙන්නකෝ♥️♥️♥️
@erandiumesha3035
@erandiumesha3035 4 ай бұрын
හැමදාම Korean horror, murder series එකක් එනකන් බලන් ඉන්න පිස්සු මම 🤪🤪🤪🤪
@Dewminiahinsa
@Dewminiahinsa 4 ай бұрын
අම්මො දානකන් බලන් හිටියේ 🥲❤❤❤❤❤❤❤❤
@ManjulaDushantha
@ManjulaDushantha 4 ай бұрын
වෙන චැනල් වල එව්වා බලන්නේ නෑ..ඔයාගෙ විතරයි බලන්නේ..ඒ තරම් සුපිරි.
@Nimsaralakshan-eh7js
@Nimsaralakshan-eh7js 4 ай бұрын
මේක මම බලල තියනවා වේනම චැනල් එකකින් ගෝඩක්ම 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.. 😮😮😮😮😮😮😮😮😮😮.. හෝද ෆිල්ම් එකක්. SOOS.
@n_g_n.Sadaruwan-f312
@n_g_n.Sadaruwan-f312 4 ай бұрын
කොච්චර කළත් inside වල මෙ හඩින් වීඩියෝ බලන්න විතරයි කැමති..
@GTX1660SUPER.
@GTX1660SUPER. Ай бұрын
වීඩියොනම් මරු 😊පුලුවන්නම් 1080p වගේ වීඩියො දාන්න පුලුවන්ද තව කොලිටියට බලන්න ආසයි ❤
@duleeshadalumuragama4388
@duleeshadalumuragama4388 4 ай бұрын
හැමදාම වගෙම සුපිරියක්ම තමා...😍🥳🥳
@nimaNp6179
@nimaNp6179 4 ай бұрын
මේවගේ එව්වා තමයි ඕනෙ ❤🎉
@vihangajayawardana5659
@vihangajayawardana5659 4 ай бұрын
උබ අන්තිම ට අපට හිනෙන් පෙන්න දෙයක් කියලමයි යන්නේ , ඒක මරු bn 😊😊
@DiliniAshika-xc9ut
@DiliniAshika-xc9ut 4 ай бұрын
Incide cinemax එකට වඩා ඇබ්බැහි වෙලා තියෙන්නේ චමා චමා 😂😂😂. අපේ පොඩ්ඩා කොහෙ හිටියත් ඒ සද්දෙට දුවන් එනවා❤
@KumuduPriyanka-cs5gi
@KumuduPriyanka-cs5gi 4 ай бұрын
Film එකක් එනකම් බලන් හිටියේ. බැරිම තැන fb එකට ලොග් වෙලා පරණ film බැලුවා. Atthamai දැන් ඉතින් දවසකට 1k හරි ඕනේ. නැත්තන් හරියට හුස්ම watenneth නෑ වගේ ❤❤❤❤❤❤
@Achifashion-
@Achifashion- 4 ай бұрын
කලින් බලලා තියනවා එත් ඔයාගෙ කටහඩෙන් ආය අහන්න ආස නිසා බැලුවා
@mhirikumari7110
@mhirikumari7110 4 ай бұрын
ඔයාගේ කඩහඩට ආසවෙලා inside cinemax විතරක්ම බලන්නෙ මම විතරද🌹🌹🌹🌹🌹🌹
@shashikalaadikari5068
@shashikalaadikari5068 4 ай бұрын
දැන් බලලා ඉවර උනේ,, නියමයි 👌👌👌👌
@Adventuretravelers2004
@Adventuretravelers2004 4 ай бұрын
තව දැම්මොත් දෙනවා ටෝපියක් ♥️😾
@NadeekaDilhani-rc3ji
@NadeekaDilhani-rc3ji 4 ай бұрын
❤❤❤ මේක බලලා තියෙනවා ඒත් ඔයාගෙ වොයිස් එකෙනුත් අහමුකො 😘😘😘
@ගැටමාමා
@ගැටමාමා 4 ай бұрын
inside cinemax එකේ video එකක් දාලද බලලා බත් පිඟාන අතට ගත්තේ😌❤
@NekshikaPerera
@NekshikaPerera 4 ай бұрын
අනාගතය බොහොම දරුණු වෙයි නේ. 🫣🫣🫣
@AshaKumari-wh2sb
@AshaKumari-wh2sb 4 ай бұрын
ඊයේ දාපූ ෆිල්ම් එක තාම හොයන මන් 😂
@ChathurikaNadeeshani-v5r
@ChathurikaNadeeshani-v5r 4 ай бұрын
ඊයෙ නොටිෆිකේෂන් එක දැක්කම වීඩියෝ එක බලන්න ආවා ඒත් වීඩියෝ එක තිබුණෙ නෑ 😢
@nethminavodya2350
@nethminavodya2350 4 ай бұрын
සුපිරි explain NM inside Cinemax thmi❤😍
@Naveesh-o5b
@Naveesh-o5b 4 ай бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්
@rainy206dayss
@rainy206dayss 4 ай бұрын
නියමයි ♥️♥️♥️
@disnakumari825
@disnakumari825 4 ай бұрын
අදත් සුපිරි ..මරු ❤❤❤
@u_twr724
@u_twr724 4 ай бұрын
The Nun එකෙ video notification එක ඇවිත් තිබුනා පස්සෙ ඒක බලන්න හදනකොට ඒක තිබුනෙ නැත්තෙ ඇයි අයියෙ 🥲
@sandageshashinimaheshika9733
@sandageshashinimaheshika9733 4 ай бұрын
Ow ane eka nhneee.iye apu eka koo😢
@sathyaabewardana3651
@sathyaabewardana3651 4 ай бұрын
Ou ko eka
@ThekshanaRajapaksha
@ThekshanaRajapaksha 4 ай бұрын
ඒක තමා බන්
@InsideCinemax
@InsideCinemax 4 ай бұрын
Copyright Issue එකක් නිසා අයින් කරන්න වුණා🥺.. ඒත් ඒ වීඩියෝ එක අපේ Fb Page එකේ දාලා තියෙනවා. අපේ Fb Page එකේ link එක description එකේ තියෙනවා. එතනින් ගිහින් ඒ වීඩියෝ එක ඔයාට බලන්න පුළුවන් . අපේ Inside Cinemax Fb Page එකත් follow කරන්න අමතක කරන්න එපා☺️❤️
@u_twr724
@u_twr724 4 ай бұрын
@@InsideCinemax හරි අයියෙ 🤗
@anuradhadias2578
@anuradhadias2578 4 ай бұрын
අනේ අයියේ ආලියා බාත් ගේ Darling ෆිල්ම් එක ගේන්නකෝ
@MilanJayalath
@MilanJayalath 4 ай бұрын
කෞද බන් මෙ වගේ ස්ටෝරි ලියන්නෙ 😒 සුපිරි ඩයල් එකක් කෞරු උනත් ❤ ඔයාගෙ එක්ස්ප්ලේන් එක සුපිරි ගුඩ් ලක් ❤
@Pasindu_marasingha
@Pasindu_marasingha 4 ай бұрын
හැමදාම කියනව වගේ cinemaxsers අපි හෙටත් හම්බෙමු ❤
@renukasamarakoon5110
@renukasamarakoon5110 4 ай бұрын
අනේ මන්ද මමත් ඇබ්බැහි වෙලා.❤️ Tthank you sinemax❤️🙏
@MaheshVimantha-xn7xe
@MaheshVimantha-xn7xe 4 ай бұрын
එකක් එනකන් බලන් ඉන්න අපි❤
@isruuAnjana
@isruuAnjana 4 ай бұрын
සුපිරියක් අද නම් 🥰❤
@ගැටමාමා
@ගැටමාමා 4 ай бұрын
අයියගේ කටහඬ කියන්නේ අධිමාත්‍ර බෙහෙතක්🥺❤️‍🩹
@chathukarunanayaka8149
@chathukarunanayaka8149 4 ай бұрын
ඒක නම් සුපිරියක් අනේ ❤❤❤❤
@prasadmadhawa9640
@prasadmadhawa9640 4 ай бұрын
සුපිරියට පැහැදිලි කරනවා❤
@dilanmadushanka4153
@dilanmadushanka4153 Ай бұрын
කටහඩ තමයි නියම. මරලදාලා...... කියන වචනේ ඇදල කියන හැටි😊😊😊😊
@NALIN_15
@NALIN_15 4 ай бұрын
මේකත් බැලුවා කුපිරි ම ෆිල්ම් එක ❤❤ අයියේ මේ අන්තිමට කියන project එක ඇත්ත එකක් ද 😢😢😢😢
@Kavindiya-m8p
@Kavindiya-m8p Ай бұрын
කුමර් බලමු ගොඩක් එවගෙ හිටියා❤
@DhdCfe
@DhdCfe 4 ай бұрын
💗💗💗කොච්චර වැඩ තිබ්බත් notification dekka gaman cinemax peththata thama 🥰💗
@Nikoofficial2
@Nikoofficial2 4 ай бұрын
මේ කතාව මං කලින් බලලා තියෙනවා කොච්චර බැලුවත් තේරැන් ගන්න බැරි වෙච්ච තැන් inside Cinemax නිසා තේරැම් ගන්න පුලුවන් උනා .... Good luck😇❤️
@Surya-zj1tm6je9x
@Surya-zj1tm6je9x 4 ай бұрын
Notification එනකම් බලම් හිටපු අය කෝ❤😊
@pasindumanodya6852
@pasindumanodya6852 4 ай бұрын
ඊයෙ වීඩියො එක බල බල ඉද්දි නැති උනානෙ
@InsideCinemax
@InsideCinemax 4 ай бұрын
Copyright Issue එකක් නිසා අයින් කරන්න වුණා🥺.. ඒත් ඒ වීඩියෝ එක අපේ Fb Page එකේ දාලා තියෙනවා. අපේ Fb Page එකේ link එක description එකේ තියෙනවා. එතනින් ගිහින් ඒ වීඩියෝ එක ඔයාට බලන්න පුළුවන් . අපේ Inside Cinemax Fb Page එකත් follow කරන්න අමතක කරන්න එපා☺️❤️
@MaliniDinesha-ym1on
@MaliniDinesha-ym1on 4 ай бұрын
ඒකනෙ
@Dinu2797
@Dinu2797 4 ай бұрын
Math balanna gyama tibbe na.....
@kasuninirashadilrukshi5648
@kasuninirashadilrukshi5648 4 ай бұрын
​@@InsideCinemaxyou tube ekata aye dannako ane. Ude idan hewwa eka ko kyla😢😢
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 4 ай бұрын
මමත් බල බලා ඉද්දි නැති වුනා... ඒක ආයෙ channel එකේ දාන්න අයියේ
@PriyanganiHemachandra-e7p
@PriyanganiHemachandra-e7p 4 ай бұрын
කොච්චර කමෙන්ට් දැම්මත් inside cinemax ලා කමෙන්ට් එක්කට ලයික් දාන්නෙත් නැති උනත් හැමදාම inside cinemaxලා එක්ක ඉන්න මන්🥹💓🫂
@SleepyGoldenRetriever-mo7bu
@SleepyGoldenRetriever-mo7bu 4 ай бұрын
මන්නං,කියන්නේ රැදුරා,තමයි ගාතකයා😮❤😢
@nishadifernando25
@nishadifernando25 2 ай бұрын
බලලා තියෙනවා..කටහඬ නිසාම මේක බැලුවා 🙈
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 4 ай бұрын
Inside sinemax වලට ඇබ්බැහි වෙලා වගේ❤❤❤❤
@parkjimin-ex5jo
@parkjimin-ex5jo 4 ай бұрын
Ane Ring film eke 2i 3i dennkooooo.... Movie ek balu t therenne na eke ven de... Oyl explain krddi hrim pahadili... Interesting.. Hrim asai... O level thiyaagen inside cinamax blpu ek kree
@WageeshaTharushi2003
@WageeshaTharushi2003 4 ай бұрын
හා හා පුරා කියලා ඔන්න තව සුපිරි එකක් බැලුවා ❤
@AselaChamara-u1v
@AselaChamara-u1v 4 ай бұрын
Aiyage voice ekenma man me film eka balala thiyenawane kalin
@Isuruudayanga-b2w
@Isuruudayanga-b2w 4 ай бұрын
සුපිරි❤❤
@R-hx5uf
@R-hx5uf 4 ай бұрын
මිනිස්සු අමරණීය වෙන්න කිය කිය කොච්චර මිථ්‍යාවල් වල ඉන්නවද කියන එක මේකෙන් තේරෙනවා. සයන්ස් ඇතුලෙත් මේ වගේ අමරණීය වෙන්න පුලුවන් කියලා හිතන මිථ්‍යාවල් ඇත්තටම තියෙනව මොකද ඇත්තටම ගත්තොත් තව කෙනෙක්ගෙ ඇගකට මතකයන් වලින් යන්න බැ.මොකද මතකය මනස මේ දේවල් අරූපී ශක්තියක් නැත්තම් අරූපී සිත් විතරයි
@DilshanDilshan-p9d
@DilshanDilshan-p9d 4 ай бұрын
Ou eka aththa rata heduwath darunu deyak wenawa ❤ superi movie godak bayanakay
@chathukasanu2375
@chathukasanu2375 4 ай бұрын
අර කන්ජියුරින් ෆිල්ම් එක හොයාගන්න නෑනේ. ඊයේ ඔයලා දැම්ම එක. හැමතැනම හෙව්වා. මට හොයා ගන්න බෑ. ප්ලීස් හොයලා දෙන්න
@InsideCinemax
@InsideCinemax 4 ай бұрын
Copyright Issue එකක් නිසා අයින් කරන්න වුණා🥺.. ඒත් ඒ වීඩියෝ එක අපේ Fb Page එකේ දාලා තියෙනවා. අපේ Fb Page එකේ link එක description එකේ තියෙනවා. එතනින් ගිහින් ඒ වීඩියෝ එක ඔයාට බලන්න පුළුවන් . අපේ Inside Cinemax Fb Page එකත් follow කරන්න අමතක කරන්න එපා☺️❤️
@niroshahettiarachchi-ng7to
@niroshahettiarachchi-ng7to 4 ай бұрын
Matath
@sakusaku4873
@sakusaku4873 4 ай бұрын
අර කලින් දැම්ම හොල්මන් ෆිල්ම් ටික ගෙන්නෙ නැද්ද ආය..😢
@chathukasanu2375
@chathukasanu2375 4 ай бұрын
@@InsideCinemax ඒ ලින්ක් එකෙන් ගියාමත් private vedio කියලා වැටෙනවා, ෆිල්ම් එක පෙන්න්නෙ නෑ. අද හැමතැනම හෙව්වා අප්පා මං ඒක 😔
@sanjuchamoth
@sanjuchamoth 4 ай бұрын
මට ඕන මෙක නෙවෙයි හොල්මන් ෆිල්ම් ටික😢😢😢😢😢😢😢😢😢😢😢
@sachinitharaka1035
@sachinitharaka1035 4 ай бұрын
මටත් 😢
@ThekshanaRajapaksha
@ThekshanaRajapaksha 4 ай бұрын
ඊයෙ දාපු වීඩිඕ එක නෑනෙ
@ThekshanaRajapaksha
@ThekshanaRajapaksha 4 ай бұрын
ඊයෙ දාපු හොල්මන් විඩිඔ එක නෑනෙ බන්
@InsideCinemax
@InsideCinemax 4 ай бұрын
Copyright Issue එකක් නිසා අයින් කරන්න වුණා🥺.. ඒත් ඒ වීඩියෝ එක අපේ Fb Page එකේ දාලා තියෙනවා. අපේ Fb Page එකේ link එක description එකේ තියෙනවා. එතනින් ගිහින් ඒ වීඩියෝ එක ඔයාට බලන්න පුළුවන් . අපේ Inside Cinemax Fb Page එකත් follow කරන්න අමතක කරන්න එපා☺️❤️
@sakusaku4873
@sakusaku4873 4 ай бұрын
අනේ ඔවු අනේ
@nalikapereraperera5467
@nalikapereraperera5467 4 ай бұрын
අනේ බාරම්ව තාම මතක් වෙනවා
@thamashahiranthi9962
@thamashahiranthi9962 4 ай бұрын
නියමයි අනේ❤❤❤❤
@NelaraDahamsa
@NelaraDahamsa 4 ай бұрын
සුපිරි අයියෙ❤️❤️
@kalanabuddhika8053
@kalanabuddhika8053 4 ай бұрын
සාමාන්‍යයෙන් vinadi 50 youtube එකේ video එකක් බලන්නෙ නෑ මන් හිතන්නෙ වැඩිය කවුරුත් ...ඒත් incide එකේ නම් මන් මාර ආසාවෙන් බලන්නෙ වෙලාව කොච්චර උනත්..විනාඩි 50 ඉක්මනට ඉවර වෙනවා❤
@wathsalasammani4550
@wathsalasammani4550 4 ай бұрын
මං ආසම ඒ වොයිස් එකට..ෆිල්ම් බලන්නෙත් වොයිස් එක නිසා .සුපිරියටම මැච් වෙනවා❤❤
@ThekshanaRajapaksha
@ThekshanaRajapaksha 4 ай бұрын
අයියේ ඊයෙ දාපු The Nun horror ffilm එක නෑනේ 😪
@InsideCinemax
@InsideCinemax 4 ай бұрын
Copyright Issue එකක් නිසා අයින් කරන්න වුණා🥺.. ඒත් ඒ වීඩියෝ එක අපේ Fb Page එකේ දාලා තියෙනවා. අපේ Fb Page එකේ link එක description එකේ තියෙනවා. එතනින් ගිහින් ඒ වීඩියෝ එක ඔයාට බලන්න පුළුවන් . අපේ Inside Cinemax Fb Page එකත් follow කරන්න අමතක කරන්න එපා☺️❤️
@Phcyco449
@Phcyco449 4 ай бұрын
අයියේ සුපිරි ඈ
@damayanthivijesinghe1376
@damayanthivijesinghe1376 4 ай бұрын
දන්න කෙනෙක් කියන්නකො copiright වදිනව කියන්නෙ මොකද්ද කියලා
@SASANMANULA
@SASANMANULA 4 ай бұрын
film eke owner la kamathi ne film eke kots kots danawata egolllo ethekota youtube ekta complain karanawa vidio eka ain karana kiyala😊
@lovelygirl4087
@lovelygirl4087 4 ай бұрын
Review eka Supiri Ayye❤
@MokshaEshan-uo2gs
@MokshaEshan-uo2gs 2 ай бұрын
එකත් මරු අයියා 🌝
@nuwanpriyankara-px8mf
@nuwanpriyankara-px8mf 4 ай бұрын
අදත් ගැම්මක්. සුපිරි
@KumuduPriyanka-cs5gi
@KumuduPriyanka-cs5gi 4 ай бұрын
Meka මීට කලින් බැලුවා වගේ මතකයි මල්ලී. ❤❤❤❤❤ මට විතරක් ද එහෙම මතකයක් තියෙන්නේ
@gimhanvisal9120
@gimhanvisal9120 4 ай бұрын
Same 😶
@ShehanSapsara-gx3gf
@ShehanSapsara-gx3gf 4 ай бұрын
කෝ අයියේ The Nun horror film සෙට් එක ඇයි එක අයින් කරේ ආසවෙන් බලන්න ඉදිය film එකක් .ඔයාගේ voice එකෙන් හෙතුව මොකද්ද අඩේ අයින් කරන්න.😪💔
@InsideCinemax
@InsideCinemax 4 ай бұрын
Copyright Issue එකක් නිසා අයින් කරන්න වුණා🥺.. ඒත් ඒ වීඩියෝ එක අපේ Fb Page එකේ දාලා තියෙනවා. අපේ Fb Page එකේ link එක description එකේ තියෙනවා. එතනින් ගිහින් ඒ වීඩියෝ එක ඔයාට බලන්න පුළුවන් . අපේ Inside Cinemax Fb Page එකත් follow කරන්න අමතක කරන්න එපා☺️❤️
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 27 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4,1 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56