පාත්තියක් යට වළ දමා තිබූ අවුරුදු 3ක් පරණ අභිරහස් හිස්කබලේ සුලමුල😱| 2024 New Movie | Inside Cinemax

  Рет қаралды 252,805

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 541
@InsideCinemax
@InsideCinemax 10 ай бұрын
⭕️Advertisement Details : පන්ති පිළිබඳ විස්තර මෙතනින්.. 📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI 📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1 📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9 📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03 ප්‍රශ්නය Econ නම් උත්තරය Sri Lankan Econ Trust🥇🇱🇰 MIHIN LIYANARACHCHI👨‍🏫 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
@NilangaShamin-qr8pz
@NilangaShamin-qr8pz 10 ай бұрын
❤❤❤
@sandalikawya9367
@sandalikawya9367 10 ай бұрын
@sribodhifoundation5340
@sribodhifoundation5340 9 ай бұрын
මෙම කාරනය මේ chanal එක කරන අය තේරුම් ගනිවි කියලා හිතනවා. ඇත්තටම ඔබලා මේ වගේ ඝාතක films එක දිගටම පෙන්විම පලකිරිම සුදුසු නෑ. මොකද බොහෝ ළමුන් ඉතා සංවේදී වුවන් පළිගැනීමේ චේතනාවෙන් ඉන්න අය මේවාට ආකර්ෂණීය විම සහ ඇබ්බැහි විම ඉතා ප්‍රභලයි. එක දිගටම films විස්සක් තිහක් බලනකොට මෙයාලා මානසික ව්‍යාධින්ට වුනත් කාලයත් සමග ගොදුරු වෙන්න පුළුවන්. දවසේ නිකරුණේ ඉන්න අය කාමරයක හුදෙකලාව මෙබදු films බලලා විකාර රූපී මානසික තත්ත්වයන් ඇතිකරගෙන විවිධ පැතිවලට යන්න පුළුවන්. තමන්ගේ chanal එක වෙනුවෙන් සමාජයක් යම් ප්‍රමාණයකින් අදුරට හෙලෙනවා කියන එකයි අපට හැගෙන්නේ. සිංහල කථනයක් තුළ පැය දෙක තුනක films එකක් පැය භාගයට සම්පිණ්ඩනය කරලා උපරිම ඝාතක තැත මතු කිරිමෙන් මානසික ව්‍යාකූල තාවන් වඩාත් ඉක්මනින් බලපානවා. සම්පුර්ණ films එකක කතාව සංකීර්ණ කරලා අමතර කොටස් සහිතව කූල් ඩවුනර් එකක යන්නේ කෙනෙක් පැය තුනක films දවසට දෙකක් බලයි නැත්නම් තුනක් බලයි. ⁣නමුත් මේ වැඩේ තුළ දවසට මෙබදු summery films අවමය 10‍,11 බලනවා. රුව් පිරිලැව් දෙන මෙම සිදුවිම් එකීය ඛේදවාචකයකින් ඒ ජිවිතවලට බලපාන්න පුළුවන්. ඒ නිසා අපගේ නිගමනය නව මානයන් ඉලක්ක කරලා නව නපැයුම් සොයාගන්න ⁣. මොටිවේෂන් . නව තාක්ෂණික දැණුම මානුෂිකවාදි බැදිම් ඇතිකරන ආත්ම විශ්වාසය දියුණු කරන films දානවානම් වඩාත් යෝග්‍ය බව අපගේ යෝජනාවයි.... ස්තුතියි.
@sarathsarath-f3k
@sarathsarath-f3k 4 ай бұрын
Api mcm ube beluwe mula idalama wediya at danna epa bam
@layunilayuni-dy9wf
@layunilayuni-dy9wf 10 ай бұрын
අපිමන් දැක්ක ගමන් video එක බලන්වා.❤ඔයාගේ කටහඬ කොච්චර ඇවුවත් එපා වෙන්නෑ .❤අදත් සුපිරි තමයි ❤❤❤❤
@shan5966
@shan5966 10 ай бұрын
ඔයාලා තාම Inside cinemax try කරලා නැද්ද...try කරලා බලන්න ඇබ්බැයි වෙයි කියන අය ලයික් එකක් දන්න❤️❤️❤️❤️❤️
@chathurikasandamali7658
@chathurikasandamali7658 10 ай бұрын
අනිවාර්යයෙන් ❤
@chathurikasandamali7658
@chathurikasandamali7658 10 ай бұрын
අනිවාර්යයෙන් ❤
@shempriyankara6406
@shempriyankara6406 10 ай бұрын
Aththatama wena movie review ahuwata set wenna me voice eken one movie ekak ahuwma e movie baluwa wage 💯💯💯💯❤️ ane mini marum abirahas movie denna ko please 🫡
@dimuthudilshan6062
@dimuthudilshan6062 10 ай бұрын
ඇත්තටම
@NatureTone-zw4cc
@NatureTone-zw4cc 10 ай бұрын
Sooo saaaaad. 😂
@_susithasavinda_4070
@_susithasavinda_4070 10 ай бұрын
ඔලුව විකාර වෙලා යන Time Travel Movie එකක Explain එකක් ඕනේ අයියෙ 🙄❤️✌ ජයවේවා...! ❤
@ChamithuAnuththara999
@ChamithuAnuththara999 10 ай бұрын
හැමදම හවසට මෙයින් එකක් වැටෙනව කියන්නෙ ඉතින් #superb #inside cinemax❤❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 10 ай бұрын
Woooow මේක කුතුහලය උපරිමයෙන් තියෙන පට්ටම film එකක් Thanq Aiya 🙏🥰❤️👍
@hansadineth3431
@hansadineth3431 10 ай бұрын
වීඩියෝ වලට inside cinemax කියල water mark එකක් දාන එකනම් හොදයි එතකොට එක එකාට වෙනස් කරල ගන්න බෑනෙ ❤️🤘😎 super ❤️🥳
@sadhuni_kaushalya
@sadhuni_kaushalya 10 ай бұрын
මන් වගේ ඕස්ට්‍රේලියාවේ ඉදන් inside cinemax බලන තවත් අය ඉන්නවද. If this is really an addiction it works beautifully❤❤
@Nimeshbuspicca
@Nimeshbuspicca 10 ай бұрын
දවස් තුනක් එක ඩිගට වීඩියෝ ගෙනාවා අයියා...සුපිලියක් පහරක් ගැම්මක් ආ...😁😁😁 පුලුවන් නම් හැමදාම ඒම ගේන්න ආ...🥺❤️🥺
@dvkingmemes3235
@dvkingmemes3235 10 ай бұрын
ඔයාල තාම inside cinemax try කරල බැලුවෙ නැද්ද...... නෑ........... ඕහ් how sad.. try කරල බලන්න ආස හිතෙයි🙂
@SasiruMihisarq
@SasiruMihisarq 9 ай бұрын
😂😂
@shashikadushanthi1985
@shashikadushanthi1985 5 ай бұрын
🖤✌️😄
@SanjanaMadushani-xs3rj
@SanjanaMadushani-xs3rj 5 ай бұрын
Asa hithila thiyenne ❤
@agcarvision359
@agcarvision359 10 ай бұрын
විනාඩි දෙකක් අරන් කථාව කියන වැඩේටනම් මම එච්චර කැමති නෑ 😪💔 මම හැමදාම ඒ ටික skip කරලා බලන්නෙ....
@sarathkusalasiri6933
@sarathkusalasiri6933 10 ай бұрын
Eka nm matath hari yanne na.. hamadama a tika skip karala balanne
@QzZ-y2b
@QzZ-y2b 10 ай бұрын
Ow😊
@ashininavodya99
@ashininavodya99 10 ай бұрын
අයියේ හැමදේම හොදට තියේ .. ඒ උනාට කතාව විස්තර කරගන යද්දි චරිත වල නම් පැටලෙන වැරදියට කියවෙන තැන් ගොඩක් තියේ.... ඒක හදාගන්න පුලුවන් නම් හොදයි ... අද කතාවත් සුපිරී.. ෆිල්ම් නම් inside cinemax තමා
@dhanukapansilu2653
@dhanukapansilu2653 8 ай бұрын
Ube awulk eka
@tharindumadushandk430
@tharindumadushandk430 10 ай бұрын
මැචි එක පැරදුනාට නමි කමක් නැ දාපු කින්ඩිය තමා ඉවසන්න බැරි😢
@samarakoonamandi1566
@samarakoonamandi1566 10 ай бұрын
ඇත්තටම 😢
@darshikasubashini4555
@darshikasubashini4555 10 ай бұрын
සිරාවටම ගොන් බන්ගලියෝ 😒🥺
@TharinduPrabath-n7s
@TharinduPrabath-n7s 10 ай бұрын
පරක්කු වෙලා හරි film එක බලන්න ආවේ මම විතරද😂😂😂😂
@RebuildSriLanka1
@RebuildSriLanka1 10 ай бұрын
දැන්නම් ඉතිං ⁣එක එක පේජ්කාරයොන්ට Inside Cinemax එකේ videos හොරෙන් අරන් දාන්න බෑ... ඒ කරලා තියෙන වැඩේ නම් නියමයි... ⁣👍👍👍 මගේ නම් අදහස කෙනෙක් මහන්සියෙන් දෙයක් කරලා ඒ වටා රසික පිරිසක් හදාගත්තම ඒකට කුහමකමට හෝ අනුන්ගේ පහනකින් හරි එළිය බලලා හරි පේජ් එකේ රීච් වැඩි කරගන්න ඕනෙයි කියලා හිතන, දෙකයි පනහේ පේජ් කරනවට වඩා හොඳයි තමන් ඉන්න ප්‍රදේශයේ නගරයේ පාරක් අයිනට වෙලා රෙද්දක් එලාගෙන හිඟාකෑවනම්...
@BuddhikaDilshan-c3i
@BuddhikaDilshan-c3i 10 ай бұрын
ඊයෙයි අදයි දවස් දෙකේම ටනල් සීරිස් එක බලල ඉවර කරා. සුපිරියටම තේරෙන්න පැහැදිලි කරල තියෙනො. තෑම්ක්ස් රොශාන් අයියේ. ලස්සනට කතාව හදල දෙන නෙහාර අක්කටත් තෑම්ක්ස් ❤
@bb-dy8pv
@bb-dy8pv 10 ай бұрын
Mth
@thusharaSaminda
@thusharaSaminda 10 ай бұрын
Inside cinema එකනම් .දැන් චාටර් හැබැයි 😅, මේ චැනල් එක ලගින්වත් තියෙන්න බෑ ❤
@thusharaSaminda
@thusharaSaminda 10 ай бұрын
@@RND-g1q 😅💜️
@Kavee75
@Kavee75 10 ай бұрын
ඇයි මේ දෙන්නා channel දෙකක් පටන් ගත්තෙ
@nalakapushpakumara3898
@nalakapushpakumara3898 10 ай бұрын
Wenada wagema lassanama lassana film ekk apita genawata akkitai ayyatai godakkk thankiu ❤❤❤hamadamath ආදරෙයි inside cinamax ❤❤🎉
@rokemsurgicarestores5494
@rokemsurgicarestores5494 10 ай бұрын
කතාවෙ මැද චරිත දෙකක් වගේ මාරු වෙනවා කියන් යනකොට. හැමදාම බලලා බලලාම දැන් වචනෙ පවා තේරෙනවා😁❤
@tharukarathnayaka6222
@tharukarathnayaka6222 10 ай бұрын
ඒ කියන්නෙ
@rokemsurgicarestores5494
@rokemsurgicarestores5494 10 ай бұрын
@@tharukarathnayaka6222 මැදදි Ak වයි ආකාශ්වයි මාරු වෙලා කතාව කියන් යන්නේ ආකාශ් මැරුනා කියලා කියන්නේ
@DeshaniSubasinghe-c2o
@DeshaniSubasinghe-c2o 10 ай бұрын
Maru හැමදාමත් vage filme eka ගොඩාක් ලස්සනයි .man filme eka balanna පටන් gannakota like 198 thibbe.filme eka balala ඉවර වෙනකොට 630 like ❤❤❤
@Dreamer_girlo8
@Dreamer_girlo8 10 ай бұрын
අද මම මේ movie එක බලන්න internet එකෙ හෙව්ව.. ඒත් හම්බුනෙ නෑ ඉතින් inside cinemax එකෙ අලුත් එකක්වත් බලනව කියල ආවම තමා දැක්කෙ ඒක තමා දාල තියෙන්නෙ කියලා.. 🙊 Thank you inside cinemax ❤
@anomakumari8030
@anomakumari8030 10 ай бұрын
අදත් ආසාවෙන් කුතුහලයෙන් බැලුවා ❤❤ තව ටික දවසකින් inside cinemax 1M ගහයි කියලා 100%ක් විශ්වාසයි! දිගටම films ගේනකන් බලන් ඉන්නවා ❤❤❤
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 10 ай бұрын
දැකපු ගමන් වැඩත් පැත්තකට දාල ආවෙි බලන්න .....සුපිරිම සුපිරි ❤ 🔥🔥🔥🔥🔥🔥
@kavishkadilshan6936
@kavishkadilshan6936 10 ай бұрын
හොල්මන් කතාවල review ඕන කියන කට්ටිය මේ පැත්තට❤❤
@podikaligaming
@podikaligaming 10 ай бұрын
අනිවාරෙන් ඕනි🥰
@AnnoyedHelmet-po9zo
@AnnoyedHelmet-po9zo 10 ай бұрын
@AnnoyedHelmet-po9zo
@AnnoyedHelmet-po9zo 10 ай бұрын
@darshanagihan4883
@darshanagihan4883 10 ай бұрын
අයියේ සුපිරි animal attark movie එකක් ගේන්නකො ඊලග රීවිව් එකෙන් 😍 sinamaxers කෙනෙක්ගෙ අහින්සක ඉල්ලීමක් 🤓🫂❤️‍🔥😊
@Dalestyngun
@Dalestyngun 10 ай бұрын
දාපු ගමන්ම උණු උණුවේ ❤😎
@hirunivimasha1492
@hirunivimasha1492 10 ай бұрын
දාපු ගමන් බලන්න ආව අය කෝ❤😊
@ErandiimashaGamalathralalage
@ErandiimashaGamalathralalage 10 ай бұрын
✋😊මම පිස්සු හැදිලා ඉන්නේ මේක නැතුව ඉන්න බැ 🫢💗 ඒ තරම් ඇබ්බැහි වේලා ඉන්නෙ මේකට 🥺💗🤤
@qjjk5719
@qjjk5719 10 ай бұрын
Mama
@dimuthudilshan6062
@dimuthudilshan6062 10 ай бұрын
Api api
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 10 ай бұрын
මාත් 😊
@Brindha432
@Brindha432 10 ай бұрын
අපිනම් හැමදාම දාපු ගමන් එනවා 🎉
@Imashayasanjali
@Imashayasanjali 10 ай бұрын
තෙරුන් නැති නිසා මැද ඉදන් දෙපාරක් බැලුවා අන්තිමෙට තමා සින් එක තෙරුනෙ 😁🙉 එක සුපිරි ❤👌
@chandikaramesh7423
@chandikaramesh7423 10 ай бұрын
අදත් සුපිරියක් 👌👌👌👌👌👌 තමයි .හැමදාම සුපිරිම සුපිරි movie review අපි වෙනුවෙන් ගේනවට ගොඩාක් ස්තූතියි inside cinemax රොශාන් අයියා 🙏🔥💪❤
@madushimadushi3068
@madushimadushi3068 10 ай бұрын
නොටිපෙකේශන් ආව ගමන් හිතුවෙ මන් තමා පලවෙනියටම බලන්නෙ බලද්දි ගොඩක් මට කලින් ඇවිත්😢
@duliyaofficial..2630
@duliyaofficial..2630 10 ай бұрын
කිව්වා වගේම සුපිරියක් අයියා අදත් 😌❤ Thanks inside cinemax 😌💗
@Pasindu-gn9iw
@Pasindu-gn9iw 10 ай бұрын
Adooooo hithuwa witharayi....bn....😮😮😮😮❤🎉🎉
@PINKQUEEN345
@PINKQUEEN345 10 ай бұрын
මේ වගේ චැනල් 3 තියවා හරි චැනල් එක මෙකද එතොකොට😮❤
@sewmijayathilake590
@sewmijayathilake590 10 ай бұрын
Me channel ekai cinemax prime chenal ekai me aiyage
@Fafam4t
@Fafam4t 10 ай бұрын
මේක තමා හරිම එක
@devindithiloka2512
@devindithiloka2512 10 ай бұрын
දැම්ම බලන ගමන් එච්චරයි 😁❤
@wihangasihilel2318
@wihangasihilel2318 10 ай бұрын
ACP භවානි ට ඉන්න නලුවට පට්ට කැමති ❤
@Thew.3zy
@Thew.3zy 10 ай бұрын
Watermark එකක් දාපු එක නම් හොද‍යි ❤️❤️
@slt3881
@slt3881 10 ай бұрын
වෙහෙසකර දවසකට සුන්දර අවසානයක් නං Inside Cinemax තමයි 😌
@warunarathnayaka9612
@warunarathnayaka9612 10 ай бұрын
දැක්ක ගමන් දැන් බලනවෝ 👍👍👍
@Randima_Sanjalee_2006
@Randima_Sanjalee_2006 10 ай бұрын
niyamai ayye adath🤯❤ dan nam horro ekak one ayyoo🤕
@Podda.10
@Podda.10 10 ай бұрын
ගැම්මක්
@sandunmaduwantha5149
@sandunmaduwantha5149 10 ай бұрын
ඔයගොල්ලෝ තවම inside sinemax try කෙරුවේ නැද්ද so sad❤
@SadhuUdeshi
@SadhuUdeshi 10 ай бұрын
මං මෙච්චර දවස් හිටියේ පට්ට අවුලෙන්.. ඒත් ෆිල්ම් මගෑරියේ නෑ.. අද මගෙ ප්‍රශ්න ඔක්කොම විසදුන නිසා මං සතුටින්.. කොහොම කාලෙ ගෙව්වත් ඉන්සයිඩ්නම් අත අරින්නෙ නෑ...😽❤
@BILLA-c6n
@BILLA-c6n 10 ай бұрын
මෙ පා‍රත් සුපිරියක් තාමා ❤❤
@sxymer2276
@sxymer2276 10 ай бұрын
යාලුවනේ පුලුවන්නම් මට මේ ෆිල්ම් එක හොයලා දෙන්න උදව්වක් විදිහට. මේකේ කතාව උඩි පල්ලෙන් මතකයි.(ඉන්දියන් එකක් හැබැයි හින්දි නෙවේ) නම තමා හොයාගන්න ඕනේ. කතාවේ වෙන්න්නේ මේකයි. "රචකයෙක් අලුත් අදහස් එක්ක අලුත් දෙයක් ලියන්න හිතාගෙන තමන්ගේ බිරිද එක්ක නිවාඩු නිකේතනයකට යනවා. හැබැයි මේ නිවාඩු නිකේතතන්‍යේදී මේගොල්ලන්ට අත්බූත දේවල් ට්කක් වෙනවවා. මේ නිවාඩු නිකේතනය අයිති ඒ ලේකකයගේ බිරිදගේ මල්ලිට. ඒ මල්ලි කෙල්ලෙක් බදිනවා කියලා රවට්ටලා යාලුවොත් එක්ක එකතුවෙලා ඒ කෙල්ලව දූශනය කරල ඒ සිද්දිය වීඩියෝ කරලා ඒ කෙල්ලව උනුවතුර දාලා පුච්චලා ඒට පස්සේ ගිනිගොඩකට දලා මරනවා. ඒ කෙල්ලගේ ආත්මේ තමයි අර ලේකකයයි එයාගේ බිරිදයි ආවට පස්සේ ඉන්න දෙන්නේ නැතුව කරදර කරන්නේ. පස්සේ ඒ ලේකක්කයයි බිරිදයි එකතුවෙලා ඒ මැරුව කෙල්ලගේ ආත්මෙට ඕනේ විදිහට එයාගෙම මල්ලිගෙනුයි යාලුවන්ගෙනුයි සිකුරුටිගෙනුයි පලිගන්න අවස්තාව හදලා දෙනවා." ඕකතමා කතාවේ සාරංශේ. මේකතාව ආයේ බලන්න ඕනේ හැබැයි නම මතක නෑ. නම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ස්තූතී.
@Chamu_____
@Chamu_____ 10 ай бұрын
Ane ada nam man 1st 😍😍
@sandeep1650
@sandeep1650 10 ай бұрын
1st comment 😊
@minidumandara4211
@minidumandara4211 10 ай бұрын
පිස්සුවක් තමා දැන්නම් inside cinemax කියන්නෙ 😌❤️
@AdeeshaThejavi-p7p
@AdeeshaThejavi-p7p 10 ай бұрын
Hinenuth penne inside sinemex ❤😅
@dulaninishadika7256
@dulaninishadika7256 10 ай бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ ❤🥰
@-SILVERstar-
@-SILVERstar- 10 ай бұрын
අපරාධයක් උනාම එතනින් හැංඟෙන අය වගේම උවමනාවෙන් උදව් කරන අයත් සැකසහිතයි
@chanirumanamperi3463
@chanirumanamperi3463 10 ай бұрын
movie එක සුපිරි සුපිරි කිව්වාට හරිම අතාත්විකයි, Review eka nm hodai
@rosheenabeysinghe9784
@rosheenabeysinghe9784 10 ай бұрын
Hindi ewa ehema rama. Telegu, malayalam , kannada wage ewa realistic ewa
@NadeeshaKumari-bx5dk
@NadeeshaKumari-bx5dk 10 ай бұрын
Adath supiriyak thamai..❤
@Adventuretravelers2004
@Adventuretravelers2004 10 ай бұрын
මන් වගේ ෆිල්ම් එක බලන් නැතුව review බලන උන් කෝ ❤ ඇබ්බැහියක් ❤
@Meddow_
@Meddow_ 8 ай бұрын
Congratulations 1M ගහමූ නෙද goldbutten එකක් ගන්න...❤❤
@PurnaPiyumal
@PurnaPiyumal 10 ай бұрын
මැච් එක පැරදුනාම ඔබේ මොවි එකක් බැලුවම දුක නැති උනා බන් 😢❤❤😊
@geethadhamayanthi5055
@geethadhamayanthi5055 4 ай бұрын
හැමදාම වගේ අදත් ලස්සනයි.❤
@WageeshaTharushi2003
@WageeshaTharushi2003 9 ай бұрын
සුපිරි ෆිල්ම් නම් ඉන්සයිඩ් සිනේ මැක්ස් තමයි ❤
@vishuuperera
@vishuuperera 10 ай бұрын
දැක්ක ගමන් ආවා බලන්න...thanks insde cinemax අපි වෙනුවෙන් කරන කැපකිරීමට❤️
@DilsaraDilshan-m4x
@DilsaraDilshan-m4x 10 ай бұрын
හැමදාම වගෙ අදත් සුපිරියක් තමා👍❤️
@Kevinfernando_
@Kevinfernando_ 10 ай бұрын
Aiye vincenzo tv series ekath review karanna ko ❤️
@GamingAbhee
@GamingAbhee 10 ай бұрын
දුටු පමනින් ❤
@vihangakesara8916
@vihangakesara8916 10 ай бұрын
ඕෆ් උන ගමන් නොකා නොබී බලනවෝ 😁❤️
@dilukapriyadarshani7518
@dilukapriyadarshani7518 10 ай бұрын
අද නම් දාපු ගමන් බලන්න බැරි වුනා😢😢. වැඩ වැඩි. රාමසාන් නේ😢😢.. ඉඩ ලැබුනු ගමන් ආවෝ...❤❤❤❤❤
@Nishu-madhubashini
@Nishu-madhubashini 10 ай бұрын
ගොඩක් ලස්සනයි film ඒකයි oyage කටහඬ ❤❤❤❤
@waruniweerasekara9576
@waruniweerasekara9576 10 ай бұрын
ඇබ්බැහි වෙන සුලුයි Inside cinemax ❤❤❤
@MadusankaKulasinghe
@MadusankaKulasinghe 10 ай бұрын
අපි බල බලා ඉන්නේ මෙයා film denakam.😊😊❤
@supuntharaka9692
@supuntharaka9692 10 ай бұрын
දානකන් බලන් හිටපු අය කෝ❤😊
@ashenkavinda5025
@ashenkavinda5025 10 ай бұрын
දැක්කෙ ගමන් ආවෙ බලන්න 😁❤️
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 10 ай бұрын
නියමයි අයියෙ එනකම් මග බලන් හිට්‍යෙ
@ravikmara6971
@ravikmara6971 10 ай бұрын
Brother ඔයාගෙවීඩියෝ එක play වෙනකට පොඩි ලෝගෝ එකක් ඩිස්ප්ලේ එකේ play වෙන්න හරින්න එතකොට ඔයා හදපු වීඩියෝ එක කියලා කවුරුත් දන්නවා
@KahagalageshashikaMadushanka
@KahagalageshashikaMadushanka 8 ай бұрын
දවසට ෆිල්ම් තුන හතරක් පහක් බලන මන් වගේ තව අය ඉන්නවාද ..😂😂 සුපිරි අයියේ..❤❤
@RivithRandinu
@RivithRandinu 10 ай бұрын
අදත් සුපිරියක් වගේ
@nisansalanimmi8921
@nisansalanimmi8921 10 ай бұрын
ඔන්න මාත් ආවා❤❤❤
@ddushantha9132
@ddushantha9132 10 ай бұрын
Niyami. Evage kauruth nogenapu movies genna. ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊
@HiruWeerarathna
@HiruWeerarathna 10 ай бұрын
දැන් නම් මෙක පිස්සුවක් ❤❤ නියමයි අයියා 😊
@esharaoshadi9062
@esharaoshadi9062 10 ай бұрын
අදත් සුපිරියක්😍💗
@JdyashSooriyasingha-fm6hp
@JdyashSooriyasingha-fm6hp 10 ай бұрын
Murder,mystery film nan maru aiye.me film balalama rahas parikshakayek wenna hitheno❤❤ niyamai film eka aiye 😊😊
@dulanjalisathsarani6329
@dulanjalisathsarani6329 10 ай бұрын
Mn oyala dana video serama bakanawa.eth msg damme ne...aiyage katahada marama lassanai
@hanashafa390
@hanashafa390 10 ай бұрын
මැස්සෙජ් එක දැක්කා..බලනකන් ඉවසිල්ලක් නෑ තාම මම වැඩ 😪🖤
@Sadu248
@Sadu248 10 ай бұрын
ඔයා තාම වැඩද මහින්ද මාමේ 😁🤣
@hanashafa390
@hanashafa390 10 ай бұрын
@@Sadu248 😙
@dillruuwasana
@dillruuwasana 10 ай бұрын
Ape rate shoot karapu saindav film eke review eka gennako aiye eke mamath hitiya❤ oyalage channel eke eka review karanawata godak asai
@kasunsankalpa1929
@kasunsankalpa1929 10 ай бұрын
පිස්සු හැදෙන් නැතුව බේරුනා දැන් කොර වෙලා ඉන්නෙ මම දැන් mk😌
@Dulakshi345
@Dulakshi345 10 ай бұрын
මහන්සි වෙලා කරන කොලිටි වැඩක් ❤️😌 අනිවාර්යයෙන් තව තව හරියන්නොන
@ThariduStudio
@ThariduStudio 10 ай бұрын
ඔයාලා ඉතින් film එකක් දානකල් බලන් ඉන්නේත් පිස්සු හැදිලා කොරවෙන නිසා තමයි❤❤❤❤
@MadushaniNisansala-py2vc
@MadushaniNisansala-py2vc 10 ай бұрын
මදැයි පළවෙනි කමෙන්ට් එක දාන්න දුවන් ආවා...😢😢
@nandanabandara4969
@nandanabandara4969 10 ай бұрын
මට දාන්න උනේ 550 😔
@sampaththusitha8496
@sampaththusitha8496 10 ай бұрын
4 න් තුනකින් ෆාලෝ කරලා තියෙන්නෙ සහොදරයා ඔබට ජයම වේවා
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 9 ай бұрын
පිටසක්වල සීන් ඕන කියන අය like එකක් දාන් යන්❤
@BoozzBooss
@BoozzBooss 9 ай бұрын
අය්යෙ ඒ film එක නම් පට්ට🤯🧨🧨🧨🧨🧨
@순송-v3v
@순송-v3v 10 ай бұрын
❤❤❤❤ ඔන්න මම අද 🎉🎉🎉🎉❤🤌👍👍👍👍
@nithyasaymyanjana3085
@nithyasaymyanjana3085 10 ай бұрын
ෆිල්ම් එක බලන්න එනකොට වීව්ස් දෙදාස් ගානයි තිබුණෙ ඉවර වෙනකොට හයදාස් ගානක් තියෙනව ❤🎉
@liya7091
@liya7091 10 ай бұрын
28:05 අතුරුදන් වෙලා හිටිය ආකාශ් නෙමෙනෙ ගංගගෙ හස්බන් AK"නෙහ් 🙄
@piyumidilhara7867
@piyumidilhara7867 10 ай бұрын
ඔන්න නොටිෆිකේශන් එක දැකපු ගමන් ආවා ❤❤❤❤❤
@usaramandulee3657
@usaramandulee3657 10 ай бұрын
අදත් ෆිල්ම් එක දාපු ගමන් බැලුවා ❤
@isuriamarasingha3539
@isuriamarasingha3539 10 ай бұрын
❤ thank you 💕😊😊😊😊
@ksaman688
@ksaman688 10 ай бұрын
අදත් සුපිරියක්.👍👍❤️
@dahamnimsara-sx7ol
@dahamnimsara-sx7ol 10 ай бұрын
Inside cinemax තමයි හොදම චැනල් එක කියන අය ලයික් දාන්න
@Kavindyaperera.2005
@Kavindyaperera.2005 10 ай бұрын
දවසට වීඩියෝ එකක් ඕනි කියන අය මේ කොනට 😢😢
@wihangasihilel2318
@wihangasihilel2318 10 ай бұрын
හැමදාම murder mistery ම එපා බං, plot twist, time travel , comedy වගේ එකකුත් ගේන්නකො❤
@umeshbanukabanuka9721
@umeshbanukabanuka9721 10 ай бұрын
2024 ඉවර වෙන්න කලින් 1 millon gahanava සුවර්❤
@milanishami0836
@milanishami0836 10 ай бұрын
අදත් සුපිරියක් තමයි 🔥
@VishwaDanuma179
@VishwaDanuma179 10 ай бұрын
අදත් සුපිරියක් ❤️
@bhagyagurusingha574
@bhagyagurusingha574 10 ай бұрын
අදත් සුපිරී අයියේ👌👌👌👌❤️❤️❤️❤️
@ParamiSewwandiWijesundara
@ParamiSewwandiWijesundara 10 ай бұрын
අදත් සුපිරියි 😇❤️🔥
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН