හැමදාම පාන්දර 1.18ට පේන අද්භූත හීනය නිසා හෙළිවූ තරුණියගේ ඝාතන අභිරහස😱|Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 255,173

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 848
@TharinduSampath-ei4ny
@TharinduSampath-ei4ny 8 ай бұрын
අහිංසක ඉල්ලීමක් මේකට ලයික් 7 ක් දාන්නකෝ 🥹
@NethsaraAbhiman49
@NethsaraAbhiman49 8 ай бұрын
අහ් හරියටම 7යි
@NethsaraAbhiman49
@NethsaraAbhiman49 8 ай бұрын
තව දෙන්න එපා ලයික්
@Tiger_boy53
@Tiger_boy53 8 ай бұрын
Katata epad😂
@kaveeshadewmini8701
@kaveeshadewmini8701 8 ай бұрын
😮
@CarmenWeerakoon
@CarmenWeerakoon 7 ай бұрын
​@@Tiger_boy53mata oni
@sameerasameera6642
@sameerasameera6642 9 ай бұрын
හිනෙන් ඇවිත් .ස්තුතියි .කිය්පු එකට ඇඩුනා😢😢 ❤❤❤සුපර්
@SIthum-xz
@SIthum-xz 2 ай бұрын
මන් මේ Comment එක දාද්දි වෙලාව පාන්දර 1:18 යි...ගොඩක් හිතට දැනුනු කතාවක්❤
@AyodyaChemini-q2c
@AyodyaChemini-q2c 12 күн бұрын
😢 හරිම දුක හිතෙන කතාවක් 🥺
@DULI77
@DULI77 9 ай бұрын
මට ලයික් 5 දාන්නකෝ 🥺
@bandaramanike9650
@bandaramanike9650 8 ай бұрын
ලයික් පහක් ඇයි 43 නක්ම ගන්න ❤😂
@NethsaraAbhiman49
@NethsaraAbhiman49 8 ай бұрын
​@@bandaramanike9650අනේ උබ ඉදපන්
@ps_nightmare
@ps_nightmare 9 ай бұрын
මේ චැනල් එක මත්ද්‍රවයක් වගේ ඒ තරම් ඇබ්බැහි වෙලා😗❤️
@warunarathnayaka9612
@warunarathnayaka9612 9 ай бұрын
එකෙන්ම 👍🏼👍🏼👍🏼👍🏼
@warunarathnayaka9612
@warunarathnayaka9612 9 ай бұрын
වැඩ ඉවරවෙලා මාත් දැන් බලනො ❤❤❤👍🏼👍🏼👍🏼
@ps_nightmare
@ps_nightmare 9 ай бұрын
@@warunarathnayaka9612 😗
@ps_nightmare
@ps_nightmare 9 ай бұрын
@@warunarathnayaka9612 💛
@yasamala9999
@yasamala9999 9 ай бұрын
Hmmmm.
@hskcreation4185
@hskcreation4185 8 ай бұрын
අම්මෝ බලන් යද්දි එක දිගට බලන් යන්න හිතයි ඒ තරම් පිස්සුවක් වීඩියො කතාව වොයිස් එක❤
@Waik-o7b
@Waik-o7b 9 ай бұрын
කොයි වෙලාවේ හරි ඇත්ත එළියට එවි එත් ඒ ඇත්ත වෙනුවෙන් වැඩ කරපු කැපවුණු අයගේ ජිවිත මහපොළොවට පස් වේවි. ඇත්ත දැන දැන නිහඩව ජිවත් වන සමහර අයට වඩා ඇත්ත වෙනුවෙන් ඇත්ත කතාව ලොකයට කියන්න යන අය මරලා පස් යට වැළලුනත් දවසක ඒ මනුස්සයා ගැන අඩාම්බරයෙන් ලොකය කතා කරයි. සුපිරි ෆිල්ම් එකක්.❤❤❤❤❤❤❤❤❤❤❤
@danushkafernando5447
@danushkafernando5447 9 ай бұрын
සුපිරි මචං සුපිරි කියන්නේ උපරිම සුපුරි කියලා වැඩක් නෑ උඹ නියමෙට වැඩේ කරල තියනවා මචන් දිගටම කරගෙන යන්න මං සුබ ප්‍රාර්ථනා කරනවා 🎉🎉🎉
@BuddhikaDilshan-c3i
@BuddhikaDilshan-c3i 9 ай бұрын
නයිට් එකට ගිහිම් ඇවිල්ල උදේ පාන්දර බලන්න ගත්තෙ ෆිල්ම් එක.දැන් බලල ඉවර කලේ 😂😂 නින්ද ගිහිම් බාගයක් බලද්දි. ඉතුරු ටික බැලුවෙ දැන්. අදත් සුපිරියක් තමයි රොශාන් අයියේ.ආදරෙයි හදවතේ අඩියෙන්ම ❤❤❤
@ot13happiness
@ot13happiness 9 ай бұрын
අද නම් හිතේ හැටියට පැයක් විතර බලන්න පුලුවන් ❤❤
@maliniitaly8860
@maliniitaly8860 9 ай бұрын
Supar supar supar අපේ ලංකාවේ පහුවදාටම වාෂ්ප වෙනව ඔයවගෙ අය ස්තුතියි ඔයාලා දෙන්කටම ජයවෙිවා මල්ලි කොරියක් හොල්මන් කතාවක් දාන්නකො 😘😘❤❤
@sachinudayanga5838
@sachinudayanga5838 9 ай бұрын
මොන film එක දැම්මත් බලන අය මේ කොනට ❤️‍🔥❤️‍🔥
@AmpavilaNarada
@AmpavilaNarada 9 ай бұрын
Mama me pon eke aluthen gaththe kisima deyak mage namin ne eth me aiyya damana film balana eka thamai gaththa dawase idan karanne .mona film eka denmath mama balanwa ade thamai mm damana palaweni camant eka ❤❤❤❤❤
@EsadiI
@EsadiI 9 ай бұрын
මං 😊
@Nethu-q2i
@Nethu-q2i 5 ай бұрын
Ne😂
@ytwithchathu3698
@ytwithchathu3698 5 ай бұрын
Man
@YasasAbishek
@YasasAbishek 9 ай бұрын
මට ඇහෙන්නෙම computers තාම තාම තාම කියලා වගේමයි 😊😂😂😂 අදත් සුපිරි ❤❤❤❤❤❤
@rajunudara7009
@rajunudara7009 8 ай бұрын
ඔයාලාගේ හැම film එකම ඒ කාලේ ඉදන්ම බලනවා. ඇත්තටම වෙන channel වල වගෙ නෙවෙයි. පැහැදිලිව ම දැනෙනවා. මිස් කරන්නෙ නැතිව හැම එකම බලනවා කොහොම හරි. මේ දවස්වල නම් horror films වැඩි වගේ. Asura වගේ පට්ටම පට්ට film එකක් දෙන්න. ඔයාලා දෙන්නා මෙවා හදන්න ගොඩක් මහන්සි වෙනවා කියලා දන්නවා... ජය වේවා ❤
@OshanOfficel-lx3kw
@OshanOfficel-lx3kw 9 ай бұрын
මේ චැනල් එක දැන් ජේවිතේ වෙලා 🥺👍💕
@igsus0502
@igsus0502 9 ай бұрын
ලංකාවේ මේවා වෙනව කියන එකට හොදම උදාහරණෙ පහුගිය කාලා වෙඩි තියල මරපු ඩොක්ටයි p.h.i මහත්තයයි 😢💔
@binu_girl7025
@binu_girl7025 9 ай бұрын
අනේ මට එක විස්තර කරන්න ඇත්තෙන්ම මං එක ගැන දන්නේ නෑ කෝමද එක ගැන හොයන්නේ.. මොකකද ලංකාවේ උන සිද්දිය
@TharinduGunasekara16
@TharinduGunasekara16 9 ай бұрын
මොකක් එහෙම දෙයක් මං දැනගෙන හිටියෙත් නෑනෙ 😳😱🤔
@sanjeewaarunasiri843
@sanjeewaarunasiri843 8 ай бұрын
@@binu_girl7025 kzbin.info/www/bejne/aaLVo5SqZtNmeLs
@sanjeewaarunasiri843
@sanjeewaarunasiri843 8 ай бұрын
kzbin.info/www/bejne/aaLVo5SqZtNmeLs
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 8 ай бұрын
​@@TharinduGunasekara16 Dr. සේනක ගමගේයි, ඒ වෙඩි කාලා මැරුණ PHI දෙන්නම චමුදිතගෙ interview එකකට ඇවිල්ලා හිටියා. මිනිස්සු කන බොන දේවල් වලට වසවිස දාන ඒවා ගැන ගොඩක් දේවල් කියලා තිබුණා. කොහොම හරි ඒ doctor හදිස්සියේම Heart Attack එකකින් නැතිවෙනවා. PHIව වෙඩි තියලා මරනවා. PHIගෙ මරණෙත් එක්කම Dr. සේනක ගමගේගෙ මරණය ගැනත් සැකයක් ඇතිවෙන්න ගත්තා එයාට නිකංම Heart Attack එකක් ආවේ නෑ, ඒක කෘතිමව ඇති කරපු Heart Attack එකක් කියලා.
@HiruNethra-ss2lz
@HiruNethra-ss2lz 9 ай бұрын
මේක බැලුවා you tube available හැබැයි ඔයාගෙ voice එකෙන් කතාව අහගෙන කෑම උයන එක තමයි එකම විනෝදේ 😁😁😁😁😁
@justanormalanimefanbutdoeditz
@justanormalanimefanbutdoeditz 9 ай бұрын
චමා චමා චමා චමා/ප්‍රශ්නය ඉකොන් නම් උත්තරය...,ඒ දෙක කට පාඩම් අය මේ කොනට😅
@nishilakmali2368
@nishilakmali2368 9 ай бұрын
Ow appa den nm chama chama aethi
@tharugirl8255
@tharugirl8255 9 ай бұрын
😂😂 true af
@TharinduGunasekara16
@TharinduGunasekara16 9 ай бұрын
හරිම සංවේදී Film එකක් අන්තිමේදී නම් ගොඩක් සංවේදී වුණා ඇය යකඩ කෙල්ලක් වගේ එඩිතරව ඒ හැම අභියෝගයකටම මූන දුන්නා වගේම ඇත්ත කතා කරා ඒ නිසාම ඇයට ජීවිතෙනුත් වන්දි ගෙවන්න වුණා 🥺😔💔 ලංකාවෙත් මේ ලගදී ඒ වගේ දෙවල් අහන්න ලැබුණා 😒 කෙහෙලිය හොර බෙහෙත් ගෙනාවා පුදුම කේන්තියක් එන්නෙ මේවා දකිනකොට 😡 ඒත් රටේ පාලකයොම මෙහෙම කරද්දි අපිට කරන්න දේකුත් නෑ පොලීසියත් උන්ගෙ පැත්තටම හැරිලා Support කරනවා මොකද්ද මේ රටට වෙලා තියෙන්නෙ මේවා film කියලා හිතන්න පුලුවන් ඒත් අපෙ රටේ වුන දේවල් අපිට ලේසියෙන් අමතක කරන්න පුලුවන්ද ? 🥺😔💔
@Peramunalifestyle
@Peramunalifestyle 9 ай бұрын
තාම ඔයාලා ඉන්සයිඩ් සිනමැක්ස් බලලා නැද්ද .... how sad😢😢😢 එකක් රස විදලා බලන්න... සේරම ෆිල්ම් බලන්න ආ....ස හිතෙයි...😂❤❤❤
@DewBole
@DewBole 9 ай бұрын
😂
@Anuradha-vd9wh
@Anuradha-vd9wh 7 ай бұрын
ඇත්ත හැබැයි 😊
@Sadu-bb4sh
@Sadu-bb4sh 9 ай бұрын
පෝඩ්ඩක් පරක්කු උනා බලන්න නම් ඒත් කොහොම හරි මග නොඇරල බලනවා......🎉❤ i ❤ you cinemax
@RukaMadu
@RukaMadu 9 ай бұрын
කොහොමද මැනික 🥰😘
@pasindunethmin9180
@pasindunethmin9180 7 ай бұрын
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 9 ай бұрын
වෙලාවට දැම්මේ බලන්න දෙයක් නැතුව හිටියේ. ⁣අනිවා⁣ර්යෙන්ම ලස්සන ඇති. Thank you Inside cinemax ❤❤❤
@SashikalaDilshani
@SashikalaDilshani 9 ай бұрын
කතා කරනාත් කවුරුත් නැති අපිට..ඉන්සයිඩ් සිනමා හින්දා හොදා..😂❤
@sandaluranawaka-yr1ok
@sandaluranawaka-yr1ok 8 ай бұрын
අපිත් මේවා බලලා රහස් පරීක්ෂකයෙක් වෙය්ද් දන්නෑ
@waruni_iresha
@waruni_iresha 9 ай бұрын
ලස්සන කතාවක් ..බොහොම ස්තුතියි 🙏
@ganganimunasinghe2840
@ganganimunasinghe2840 9 ай бұрын
බළලා තියනවා වගේ මතකයි. එත් කමක් නැ ඔයාලා දෙන්නා දාන ඔන Film එකක් අසවෙන් බලනවා. ❤❤❤❤❤❤❤❤
@ishanrathnayaka7112
@ishanrathnayaka7112 9 ай бұрын
math baluwa eth metharam supiriyata voice nathiwa ❤
@imanthipasinduni
@imanthipasinduni 9 ай бұрын
ඒ ඒ මටත් මතයි..එහෙනම් මට පිස්සු නෑ 😂😂
@ganganimunasinghe2840
@ganganimunasinghe2840 9 ай бұрын
අන්න එකනේ් කස්ටිය හොද ම්ටරෙන් ඉන්නේ නේහ්😊😊😊😊
@misal_abhineth
@misal_abhineth 9 ай бұрын
Ee mamath balala Thiye 😂😂
@samithgayan8790
@samithgayan8790 9 ай бұрын
Math balala tiyanawa ❤❤😂
@IsuruMadushan-ot2bk
@IsuruMadushan-ot2bk 9 ай бұрын
🇱🇰 කරන්දෙනියෙ PHI මහත්තයා😢 අර දොස්තර මහත්තායි කාටද මතක 😢😢
@Dercsshyer3451
@Dercsshyer3451 9 ай бұрын
ඔව් ඒ දෙන්නත් හොර බෙහෙත් ගැන කියන්න ගිහින් නේ මැරුනේ 😢😢😢
@TharinduGunasekara16
@TharinduGunasekara16 9 ай бұрын
මොකක් ඒ කතාව මොකද්ද මං දැක්කෙ නෑනෙ 😱🥺💔
@HashiKumari-wz7cs
@HashiKumari-wz7cs 8 ай бұрын
@@Dercsshyer3451 ane kodda e kthwa mn dnne na ne mt poddk kiynnko
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 8 ай бұрын
​@@Dercsshyer3451 Dr. සේනක ගමගේ.
@nilepthadharmatilake7378
@nilepthadharmatilake7378 7 ай бұрын
​@@TharinduGunasekara16 kzbin.info/www/bejne/aaLVo5SqZtNmeLssi=nrPqljWz1FhkXziZ Meka balanna
@Siyumisadana
@Siyumisadana 9 ай бұрын
ඔයාගෙ කටහඩනම් මාරම ගැලපෙනව මේකට සුපිරි ලස්සනයි ,ඒ හින්ද කතාවත් බලන්ඩ ආස හිතෙනවා 👍
@iroshimasanjeewani264
@iroshimasanjeewani264 9 ай бұрын
කොහොමත් හොඳක් කරන්න හදන මිනිස්සුන්ට මේ ලෝකෙ ඉඩක් නෑ,, ආධ්‍යා වගේ කී දෙනෙක්ට මෙහෙම වෙලා තියෙනව ඇතිද 😢... අදත් film එක ගොඩක් ලස්සනයි අයියෙ, අක්කි...💖💕💖💕💖
@TharinduGunasekara16
@TharinduGunasekara16 9 ай бұрын
නුවර ඇල්කඩුව කියන ගමේ අය කීපදෙනෙක්ගෙ දත් ගලවන්න හිරි වැටෙන බෙහෙත විදලා දත් ගලවලා ගෙදරත් ඇවිත් ටික දවසක් ගියත් ඒ හිරි වැටීම නැති වෙලා නෑ 😒 දිගටම තිබිලා ඉතින් එයාලා Doctors ලාගෙන් ඇහුවාම කිව්වාලු ඒක හොද කරන්න නම් මෙහෙ බෙහෙත් නෑ private ගන්න වෙනවා ඒත් ලක්ශ 4ක් විතර යනවා කියලා ඒත් එයාලාගෙ වාසනාවට යාපනේ Hospital එකේ ඒ බෙහෙත 💉 තියෙනවා කියලා ඒ අයව යාපනේ යවලා 😒😔 ඉතින් බලන්න මේ කෙහෙලිය කියන නරුමයා බාල බෙහෙත් ගෙනාපු නිසා නේද ඒ අයට එහෙම කරදරේකට මූන දෙන්න වුනේ 🥺😒💔 මේවා කාට කියන්නද කියලා මට නම් හිතා ගන්න බෑ නමුත් මේ අසාදාරනය නම් තවත් නොතියේවා ඉක්මනින් වැරදි කරුවන්ට දඬුවම් ලැබේවා ලැබේවා ලැබේවා කියලා ප්‍රා‍ර්ථනා කරනවා 🙏😡
@Ruwanivlog-v8e
@Ruwanivlog-v8e 9 ай бұрын
so good❤❤තව වීඩියෝ ඕනි.පැයක් නෙවේ දවසක් තිබුණත් බලන්න පුළුවන් දිගම දිග වීඩියෝ ටිකකුත් දාන්න😊Tv series එකක් වගේ නම් හොදයි❤❤අදත් සුපිරි😊❤
@sunsathaperera5933
@sunsathaperera5933 9 ай бұрын
අසූර් වගෙ එකක් නැවත බලාපොරොත්තුවෙන් ඉන්නෙ අපි ❤ ෆිල්මි ඩවුන්ලොඩි කරන්න බැරි නිසා මෙක තමා බලන්නෙ අනිවාරෙන් බලං ඉන්නො❤
@asankaindunil8882
@asankaindunil8882 9 ай бұрын
අද නම් පරක්කු උනෙ අසනේප හන්ද inside la ෆිල්ම් එකක් ගෙනවොත් කොහොමහරි බලලා තමයි නිදාගන්නෙ අදත් පට්ට ලස්සනයි 😊😊😊😊
@DilshanKanishka-rz1kn
@DilshanKanishka-rz1kn 9 ай бұрын
ඉක්මනම 1M ගහන්න ලැබේවා
@NisansalaHerath-lx9gy
@NisansalaHerath-lx9gy 9 ай бұрын
මොකෝ පරක්කු කියලා බැලුවා විතරයි .Thenk you aiye ❤❤
@195pluseducation6
@195pluseducation6 8 ай бұрын
අයියා එක නම් මරු අප්පා
@kobro687
@kobro687 9 ай бұрын
කෙහෙළිය රඹුක්වැල්ලට මරණ දඬුවම හිමිවේවා
@nishubabe3491
@nishubabe3491 9 ай бұрын
ඒ ඇයි 😮
@kobro687
@kobro687 9 ай бұрын
@@nishubabe3491 බාල බෙහෙත් ගෙනාපු නිසා ළමයි වගේම මිනිස්සු මැරුණා,ඒක නිසා ඌව එල්ලුම්ගහට යවන්න ඕන
@IshaniSrimali
@IshaniSrimali 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@Dercsshyer3451
@Dercsshyer3451 9 ай бұрын
වැඩක් නෑ ක්‍රියාත්මක වෙන්නේ නෑ නේ
@pasindumadubashana7736
@pasindumadubashana7736 9 ай бұрын
@@nishubabe3491 Athal ekatalu ..
@tiktokfan20
@tiktokfan20 9 ай бұрын
මූවී එක ලස්සනයි බලපු හැමොම කුහකයො වෙන් නැතුව විඩියො එකට ලයික් එකක් දැම්මානම් 😏
@yennna
@yennna 9 ай бұрын
සුපිරියක් තමා වෙනදා වගේම ❤️✨️🍀
@Yashodha-l8h
@Yashodha-l8h 6 ай бұрын
මට ලයික් 3ක් දාන්නකො 🤣🤣 හැමෝම ලයික් ඉල්ලන්නෙ ඇයි එහෙම? 🤣🤣
@Amila-wm7sd
@Amila-wm7sd 8 ай бұрын
සුපිරි ❤️ සංවේදී ෆිල්ම් එකක්🥹😥
@SanduniNimesha-v8n
@SanduniNimesha-v8n 3 ай бұрын
😊😢🎉😊😅😢😂❤
@MalkiHansika-tn5yx
@MalkiHansika-tn5yx 5 ай бұрын
මරු...😚♥️💐
@dilshanadikari21
@dilshanadikari21 9 ай бұрын
අතිසංවේදී, ඒවා ආසයි..❤
@ruwanamarasinghe4646
@ruwanamarasinghe4646 8 ай бұрын
අදත් සුපිරියක් තමා❤❤
@SanduniNimesha-v8n
@SanduniNimesha-v8n 3 ай бұрын
🎉😮😮😅😅😅😅
@lavindusathsara
@lavindusathsara 9 ай бұрын
හැමදාම වගෙ අදත් සුපිරියක්ම තමා.....❤❤
@kaveeshawanasingha6585
@kaveeshawanasingha6585 9 ай бұрын
කොරෝනා වැක්සින් එක මතක් උනා. අපිටත් උනේ මෙකම තමා
@VishwaDanuma179
@VishwaDanuma179 9 ай бұрын
අදත් සුපිරියක් ❤️
@Irusha.180
@Irusha.180 9 ай бұрын
හැමදාම වගේ අදත් සුපිදියක්
@tharikaweerakkody6910
@tharikaweerakkody6910 9 ай бұрын
අපේ පිනට පහල උන වොයිස් එකක් 😍❤️
@sandeepasenanayaka3689
@sandeepasenanayaka3689 9 ай бұрын
ඒකනම් සුපිරියක් අයියේ. තව ඒ වගෙ film ටිකක් ඕනී. I ❤ inside cinemax...
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww 9 ай бұрын
ඇයි මේ දවස් ටිකෙම බලපු ඒවා දාන්නේ.අලුත් එකක් ඕනි.කොරියන් වගේ එකක් නම් වඩාත් හොඳයි ❤❤❤❤❤
@samadhikanchana3793
@samadhikanchana3793 9 ай бұрын
Ane maath hithuwe eka thamai
@SavinduDilhara-q5h
@SavinduDilhara-q5h 9 ай бұрын
කොහොම මගහැරුනද මන්ද අදයි දැක්කෙ වීඩියෝ එක දැක්ක ගමන් බැලුව වෙනදා වගේම අදත් පට්ටම සුපිරියක් 💗🙊🎉ඉස්සරහටත් මේ වගේ ඒව ඕනේ💥💥💥ඒ වගේම මන් මග බලන් ඉන්නෙ සොම්බී ෆිල්ම් එකත් දෙනකල් 😊ඒකත් ඉක්මනට ඕනේ 💀
@Tharidudilshan-r7k
@Tharidudilshan-r7k 9 ай бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ 😊🤭
@dinethsampath6066
@dinethsampath6066 9 ай бұрын
සුපිරි kathawak ....niyamai oyalata godak thanks ❤❤
@DarshanaPradeep-ef5rv
@DarshanaPradeep-ef5rv 5 ай бұрын
එ කතාව හරිම ලස්සන යි
@Surya-zj1tm6je9x
@Surya-zj1tm6je9x 9 ай бұрын
Gawthamge face eka pampori janakage wage😂❤
@VNnishu-w8v
@VNnishu-w8v 9 ай бұрын
හැමදාම වගේ අදත් සුපිරියක් ❤️
@NishuniHimashi-yo6ur
@NishuniHimashi-yo6ur 6 ай бұрын
හරිම ලස්සනයි
@PiyumiHerath-jh9sn
@PiyumiHerath-jh9sn 9 ай бұрын
නෝට් වගයක් ලියන්නම් කියලා හිටියේ ආය කොහෙද ඕවා ලියන්නෙ😒👍 ආවා ෆිල්ම් එක බලන්න 😍❤️🥰
@sajeewaprabhath7629
@sajeewaprabhath7629 9 ай бұрын
😮😮
@DilshanSulakshana-pn7gz
@DilshanSulakshana-pn7gz 9 ай бұрын
Ithin ekenma Moda kama penawane.free time ekaka thamai me wage 1k balanna ona nathuwa wada padu karagena neme.😅
@NilmiSenerath
@NilmiSenerath 9 ай бұрын
Weda padu kra gnna epa lamyo..psse aparde kiyl hitei
@kudumagsmage2502
@kudumagsmage2502 5 ай бұрын
ස්තුතියි ❤❤❤❤❤
@hansiruwandika1040
@hansiruwandika1040 3 ай бұрын
Marai ❤ pissuwak wage me vedios blanawa❤❤
@TharuTharu-f3v
@TharuTharu-f3v 8 ай бұрын
Notification apu gaman balanna bari welawal tiyenawa eth nidahase inna welawata aniwarryen balanawa ❤
@nethunerhu3467
@nethunerhu3467 6 ай бұрын
❤❤❤ ලස්සනයි මම හොදටම අැබිබැයි වෙලා ඉන්නෙ ඔයා ගෙන ෆිල්මි වලට ❤❤❤
@nethunerhu3467
@nethunerhu3467 6 ай бұрын
@SujiSrilanka
@SujiSrilanka 3 ай бұрын
❤❤❤❤❤ලස්සනයි 🇱🇰🇰🇼ගොඩක් ❤️❤️❤️❤️❤️❤️
@DushanLasanka
@DushanLasanka 8 ай бұрын
ඇත්තෙන්ම filme එකත් සුපිරි. එ වගේම කතාව කියන ඔයත් අපිව එකේ ගැබුර ට ම අරන් යනවා ඔයාගේ හඩින් ආපහු එලියට එන්න බැරි ටරමට. Good luck brother ❤️
@disnakumari825
@disnakumari825 9 ай бұрын
මං ඇබ්බැහි වුන මත්ද්‍රව්‍ය ❤❤❤ ඉන්සයිඩ් සින්‍රෙමැක්ස්❤❤❤
@nimaNp6179
@nimaNp6179 9 ай бұрын
මේවගේ ෆිල්ම්ස්නම් මරු ❤
@neluminethuki3688
@neluminethuki3688 9 ай бұрын
❤❤❤❤❤❤❤❤මේ ටිකේ බිසී උනා අද ඔක්කොම එක දිගට බලනවා නාල කෝපි එකක් බිබී ඉන්සයිඩ් සිනෙ max බලනකොට වෙනම feeling ekak thiyenne
@sunnasunna8934
@sunnasunna8934 9 ай бұрын
රාජපක්ෂලා මේ වගේ කොච්චරනම් මරලා අැතිද.....නාමල් තාඩුජීන් මැරැවා වගේ
@ParamiSewwandiWijesundara
@ParamiSewwandiWijesundara 9 ай бұрын
අයියගේ voice එකයි අක්කගේ script එකයි දෙකම සුපිරියි 😇❤️🔥
@AmadimalishaAmandi
@AmadimalishaAmandi 9 ай бұрын
මේ චැනල් එකනම් සුපිරි විඩියො එකක් දානකම් බලන් ඉන්නෙ 🥰❤️
@dilharalakshinidil
@dilharalakshinidil 9 ай бұрын
කෝ බලන්න නොටිෆිකේශන් ආපු ගමන් සේරම වැඩ පැත්තකට දාලා මේ පැත්තට ආපු අය ❤🎉
@indrajithbamunukulage7711
@indrajithbamunukulage7711 9 ай бұрын
mn
@Surya-zj1tm6je9x
@Surya-zj1tm6je9x 9 ай бұрын
Ol😮
@malkanthiherath3803
@malkanthiherath3803 9 ай бұрын
Hehe
@nirmalaperera5619
@nirmalaperera5619 9 ай бұрын
Reta uyannath oone appa
@MahimaMahes-ut1vh
@MahimaMahes-ut1vh 9 ай бұрын
මේ ඉන්නේ
@WageeshaTharushi2003
@WageeshaTharushi2003 9 ай бұрын
අභිරහස් තියෙන ඒවා සුපිරි ❤😊
@kaweeshabashini7983
@kaweeshabashini7983 19 күн бұрын
කතාව ලස්සනයි ❤
@sithara469
@sithara469 9 ай бұрын
නියමයි හීනෙකින් පටන් අරන් හීනෙකින් වගේ ඉවර😮 වුනා මේ වගේ මුවිස් ඕනෙ ඉන්දියන් ඒව වැඩි වගේ දැන් කොරියන් එකකටත් බහිමු නේ ❤
@mashi2444
@mashi2444 9 ай бұрын
මේකත් බලලා තියනවා ඒත් ඔයා නිසාම බලනවා ❤❤❤ අයියේ රාස් ගේන්නකෝ පුලුවන්නම් විතරක් 😊😊 ඒක බලලා තියනවා එකසිය ගානට ඒත් ඔයාගෙන් ඒක බලන්න ආසයි ❤❤❤❤
@enalentertainment
@enalentertainment 9 ай бұрын
WOW SUPIRIMA EKAK MEKA ..................... THANKS INSIDE CINEMAX.................... IKMANATA TAWA EKAK ONIIII...................................🙃🙃🙃🙃 DANAKAN BALAN INNOOOOOO.......🤩🤩🤩🤩🤩
@Tharuk490
@Tharuk490 9 ай бұрын
Inside Cinemax බලන්න එපා ඇබ්බැහි වෙන සුලුයි ❤❤
@maleeshapiu
@maleeshapiu 9 ай бұрын
දාන වෙලාවට හැමදාම බලන්න බැරි උනත් වෙලාවක් තියෙනකොට අනිවාරෙන් බලන්න අමතක කරන්නැ ... ❤ Good luck inside cinemax ❤️
@nipunnawoda4629
@nipunnawoda4629 9 ай бұрын
Cinemaxers ලා සෙට් එක කෝ😍❤️
@Sanusanu519
@Sanusanu519 8 ай бұрын
දීර්ඝ සති අන්තය inside cinemax එක්ක ගෙවන මම 🤭😍🔥❤️
@Nimsara409
@Nimsara409 9 ай бұрын
විඩියෝ එකක් දානකම් බලන් ඉදියේ අය කෝ 🥰🥰 අද මුලින් බලන්න අවේ මන් ♥️
@prasadpriyawansha9880
@prasadpriyawansha9880 9 ай бұрын
සාදරයෙන් පිලිගන්නවා ඉක්මනින් අපිට වගේම පිස්සු හැදේවා 😂
@devindigamage1196
@devindigamage1196 8 ай бұрын
Mee parath supirima film ekak ,thank you inside cinemax lata 🥰👍
@rainy206dayss
@rainy206dayss 9 ай бұрын
නියමයි ♥️♥️♥️♥️😍
@Manchanayaka-r2w
@Manchanayaka-r2w 9 ай бұрын
❤❤❤❤❤ ඔයගෙ චැනල් එක තමයි හොද ම
@duliyaofficial..2630
@duliyaofficial..2630 9 ай бұрын
හරි ආසාවෙන් බලන් හිටියා 😌❤ Thanks inside cinemax 😌💗
@SudeeraDushmantha
@SudeeraDushmantha 9 ай бұрын
නියමයි....හැමදාම review දානවනම් තවත් නියමයි brother &sister
@irankahewavitharana7772
@irankahewavitharana7772 6 ай бұрын
නියමයි 👍👍👍
@-SILVERstar-
@-SILVERstar- 6 ай бұрын
ඒකත් සුපිරියක්!!! ♥️
@kasuniyapa3566
@kasuniyapa3566 9 ай бұрын
අතිශය ප්‍රථම වතාවට chanell එකකට ඇබ්බැහි උනාමයි.. උදාරයි 👍
@sumane_aiya
@sumane_aiya 7 ай бұрын
උබල මේවට සුපිරි ෆිල්ම් කියනවනම්, හරි බන් එල 🤣🤣🤣
@kaushirajapaksha7530
@kaushirajapaksha7530 9 ай бұрын
මවුස් එකේ තැනක තියෙන්නෙ අපි පර්යේෂණාගාර මීයෝ කියලා ඒ වගේ සීන් එකක් නේද මේ වෙන්නෙ 😢 පව් අන්තිමට කෙල්ල දිනුවා ඉතින් ❤ සුපිරියක්
@SanduniNimesha-v8n
@SanduniNimesha-v8n 3 ай бұрын
🎉
@sandeepaniariyadasa3313
@sandeepaniariyadasa3313 9 ай бұрын
අවසානය ලස්සනයි 😢😢❤❤
@thisarasahan1722
@thisarasahan1722 9 ай бұрын
අභිරහස්.. ෆිල්ම්.. දිගටම.. දාන්න. ඒ. වගේ. ෆිල්ම්. බලන්න.. ආසයි. මේ. දාලා.. තියෙන.. ෆිල්ම්. එකත්.. පට්ට❤❤
@kaushikalakmal3105
@kaushikalakmal3105 8 ай бұрын
අංශභාගේ හැදුන කෙනාට පෙනිලා තියෙන්නෙ වෙන හීනයක් ද 🫠
@DimuthuShamali-ne7gf
@DimuthuShamali-ne7gf 6 ай бұрын
😮😢Ow
@kasunmadusanka5425
@kasunmadusanka5425 9 ай бұрын
නියමයි සුද්දා..කාලීන සිදුවීමක් පාදක කරගෙන මේ ෆිල්ම් එක දුන්නට ..සුපිරි..❤❤❤
@AhiSew-gr8nz
@AhiSew-gr8nz 9 ай бұрын
තේ එක හදාගෙනම ආව බලන්න අද නම් මරු 💗🥰
@priyankasamarasinha4007
@priyankasamarasinha4007 9 ай бұрын
බොරුව හැමදාම රජ කරන්නේ නැ ඇත්ත එලියට එනවාමයි හැමදාම වගේ අදත් හරි ලස්සනයි ෆිල්ම් එක මල්ලි කොරියන් එකක් දෙන්න ආපසු ❤❤❤❤
@shashisweerathunga364
@shashisweerathunga364 9 ай бұрын
මොන film එක දැම්මත් ආසාවෙන් බලනවා ❤❤❤❤
@thilangashameera
@thilangashameera 9 ай бұрын
මේ දක්වා බලපු ෆිල්ම්වලින් සුපිරිම ෆිල්ම් එක. Well Done, Keep IT UP
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.