මරණයට නියම වූ දරුවන් ගොඩදාන ටීචර් අම්මා 😱 | Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 112,014

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
📞Contact us : 077 9025193 ( Nehara )
⭕Advertisement Details :
⭕මිහින් ලියනාරච්චි;
පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
📮You Tube Channel - / @mihinliyanarachchi
📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8S...
ප්‍රශ්නය
Econ නම්
උත්තරය
Sri Lankan Econ Trust🥇🇱🇰
MIHIN LIYANARACHCHI👨‍🏫
අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
⭕ COMBINED MATHS - රුවන් දර්ශන
Subscribe Ruwan Darshana KZbin Channel -
/ @ruwan_darshana
2026 THEORY MAIN GROUP - t.me/RD2026THEORY
ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන සෑම වසරකම දිවයිනේ ප්‍රථමස්ථාන දෙවනස්ථාන මුල් ස්ථාන රාශියක්ද ඇතුළු ලංකාවේ වැඩිම A සාමාර්ථ සංචිතය නිර්මාණය කරන පන්තිය..
2026 නව පන්ති අරඹයි.....
සෙයිලින්පෙන් - නුගේගොඩ ( ගම්සභා හන්දිය අසල) - බදාදා පෙ.ව8.00-12.00
සුසිප්වන් - ගම්පහ ( ගුවන් පාලම අසල) - අගහරුවාදා පෙ.ව 8.00-12.00
ලංකාවටම Online පන්තිය - අගහරුවාදා රාත්‍රී 8.00 ට.
වැඩිදුර විස්තර දැනගැනීමට සහ පන්තියට සම්බන්ධ වීමට පහත Telegram චැනලයට සම්බන්ධ වන්න.
2026 THEORY MAIN GROUP - t.me/RD2026THEORY
වැඩිදුර විස්තර සදහා අමතන්න.
070 6 81 81 10
070 6 81 81 11
070 6 81 81 12
''උඹ අන්ධයි,ගිහින් හිඟා කාපං'' කියලා යාලුවෝ කියපු නිසාම ජීවිතය ජයගත් අන්ධ කොල්ලා😱 | Movie Sinhala | 2024 New Inside Cinemax
⭕Chapters
0:00 - advertisements
0:24 - intro (movie details)
2:26 - full movie sinhala
32:18 - end of the movie
Follow Us on Facebook - / insidecinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecinemaa
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 411
@InsideCinemax
@InsideCinemax 5 күн бұрын
⭕️Advertisements Details ; [වෙළඳ දැන්වීම් සඳහා අමතන්න - 077 90 25 193 (නෙහාරා Inside Cinemax) ] පන්ති පිළිබඳ විස්තර මෙතනින්.. 📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI 📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1 📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9 📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03 ප්‍රශ්නය Econ නම් උත්තරය Sri Lankan Econ Trust🥇🇱🇰 MIHIN LIYANARACHCHI👨‍🏫 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක ⭕️ COMBINED MATHS - රුවන් දර්ශන Subscribe Ruwan Darshana KZbin Channel - youtube.com/@ruwan_darshana?si=IwZEpblk-mUTbAsU 2026 THEORY MAIN GROUP - t.me/RD2026THEORY ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන සෑම වසරකම දිවයිනේ ප්‍රථමස්ථාන දෙවනස්ථාන මුල් ස්ථාන රාශියක්ද ඇතුළු ලංකාවේ වැඩිම A සාමාර්ථ සංචිතය නිර්මාණය කරන පන්තිය.. 2026 නව පන්ති අරඹයි..... සෙයිලින්පෙන් - නුගේගොඩ ( ගම්සභා හන්දිය අසල) - බදාදා පෙ.ව8.00-12.00 සුසිප්වන් - ගම්පහ ( ගුවන් පාලම අසල) - අගහරුවාදා පෙ.ව 8.00-12.00 ලංකාවටම Online පන්තිය - අගහරුවාදා රාත්‍රී 8.00 ට. වැඩිදුර විස්තර දැනගැනීමට සහ පන්තියට සම්බන්ධ වීමට පහත Telegram චැනලයට සම්බන්ධ වන්න. 2026 THEORY MAIN GROUP - t.me/RD2026THEORY වැඩිදුර විස්තර සදහා අමතන්න. 070 6 81 81 10 070 6 81 81 11 070 6 81 81 12
@Skp-gq1pf
@Skp-gq1pf 5 күн бұрын
අනේ අයියේ joker film එකේ රිවිවි එකක් ඔනේ.එක ඇත්තටම ගැබුරැ අර්තයක් තියෙන imb ද ඉහල රගපාපු නලුවා විශිශ්ට රංගනයක් කරපු චිත්රටයක්.pizz❤️
@HashanRandika-hj4rx
@HashanRandika-hj4rx 5 күн бұрын
දවසින් දවස ෆිල්ම් දනවට කැමත් අය මෙ පැත්තට❤🎉
@user-pz7co7ry5f
@user-pz7co7ry5f 5 күн бұрын
Aniwaryen
@user-cm8ek5uk3z
@user-cm8ek5uk3z 5 күн бұрын
Sure 💔
@Nadunsanjaya119
@Nadunsanjaya119 5 күн бұрын
Aniwa ❤❤❤❤😊
@KumaraDasanayaka-vr3ju
@KumaraDasanayaka-vr3ju 5 күн бұрын
👍👍👍
@KasunHarsha-f9b
@KasunHarsha-f9b 5 күн бұрын
එකෙන්ම...❤❤❤❤❤
@sanjulasandeepani1621
@sanjulasandeepani1621 4 күн бұрын
අපේ campus එකෙත් ඉන්නවා මේ වගේ ඇස් පේන්නෙ නැති ලමයි...එයාලා අපිටත් වඩා හොදට හැම වැඩේම කරන් යනවා..ඒ වගේම අපේ ලමයිනුත් ගොඩක් උදව් කරනවා එයාලට...මේ ෆිල්ම් එක ඇස් පේන නමුත් මෙච්චර කල් ඇස් පෙනිලත් අන්ධවෙලා වගේ ඉදපු අපිටත් පුදුම motivate එකක් උනා thank you so much aiya ♥️
@hansanidesilva9766
@hansanidesilva9766 5 күн бұрын
විශේෂ අවශ්‍යතා කියලා නැහැ එයාලා මාරම දක්ශයි සහ එයාල අපිට වැඩිය පොඩ්ඩක් වෙනස් එච්චරයි. ඔය බුලී කරන බල්ලෝ නිසා ජිවිතය කඩාගෙන වැටෙන්න එපා ❤ අනික ඔය දරුවන්ව විකුණගෙන කන උන්ටත් ඔයිට වැඩිය හපන් දේවල් වෙන්නේ.
@OSHI-AND-G-COLLECTION
@OSHI-AND-G-COLLECTION 5 күн бұрын
❤️ සුපිරියක් එනකන් බලාගෙන හිටිය අය මේ කොනට 🙋🙋🙋🙋🙋
@PansiluSathsara-ur4xy
@PansiluSathsara-ur4xy 4 күн бұрын
Brother ඔයාට ගොඩක් පිං මේ වගේ ෆිල්ම් එකක් ගෙනාවාට මොකද අපේ රටේත් ගොඩක් මේ වගෙ ලමයි ඉන්න හින්දා සහ ඒ වගේ ලමයි කොච්චර දුක් විඳිනවා කියලා අපිට තේරුම් කරලා දුන්නා ට... ❤ ❤ ❤ ❤ 🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepdisanayaka6369
@pradeepdisanayaka6369 5 күн бұрын
රැවී ඔයා මේක බලන්නම ඕනි ඔයාගෙ බලාපොරොත්තුත් ඉක්මනින්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනව 🥰🥰💪💪🥰
@user-dm7it9ms7w
@user-dm7it9ms7w 5 күн бұрын
ජෝතිකා ඉන්නවා කියන්නෙ ඉතින් සුපිරියක් තමා
@priyarshanianusha2202
@priyarshanianusha2202 5 күн бұрын
අද නම් කතාව දාපු ගමන් බැලුවා
@user-ns3nh1gb1x
@user-ns3nh1gb1x 5 күн бұрын
ඒක සුපිරි movie එකක් . මෙි වගේ එිවා ඉඳලා හිටලා නෙවෙයි වැඩිපුර ගේන්න දැන් රටට ඕනේ මෙි වාගේ motivation තමා. Thank you " INSIDE CINAMAX" 🙏🙏💖💖👍👍
@ShamikaKumara-k8w
@ShamikaKumara-k8w 4 күн бұрын
මෙච්චර කාලේකට මන් බලපූ හොදම දිරිගැන්වීමේ ෆිල්ම් එක❤️🥺
@user-qs7ne2vf8q
@user-qs7ne2vf8q 5 күн бұрын
අනේ මේ වගේ ෆිල්ම් ඕන අය්යෙ ❤❤inside cinemax
@rashinifernando3573
@rashinifernando3573 4 күн бұрын
හරිම ලස්සන කතාවක්..නියමයි 😭❤ මේ ලෝකෙ උත්සහය තියනවා නම් කරන්න බැරි දෙයක් නැ කියල තේරුණා . මේ පාර a/l ලියන මන් වගේ අයට මේක ආදර්ශමත් කතාවක් . මේ ඉතුරු මාස 3 ත් ඇති හරියට වැඩ කරනවා නම් ලොකු rank එකක් දාන්න
@hansanidesilva9766
@hansanidesilva9766 5 күн бұрын
හොඳ ගුරුවරුන්ට පුළුවන් ඔනම දරුවෙක්ගේ ජිවිතය වෙනස් කරන්න ❤
@RAMINTHIAthurugiri
@RAMINTHIAthurugiri 5 күн бұрын
හැමදේම අතාරින්න හිතුන වෙලාවක thanks inside cinema මේ වගේ video එකක් දාල motivate කරාට❤🥹
@VinuVicky211
@VinuVicky211 5 күн бұрын
Inside cinemax කියන්නේ brand එකක් ❤👍
@KAVITechShow
@KAVITechShow 4 күн бұрын
ආසම Background Music එක කාලේකට පස්සේ ♥️
@kasungavi7048
@kasungavi7048 4 күн бұрын
සුපිරි මෝටිවේෂන් එක. ඒවගේම තමංගෙ තත්ත්වය හදුනාගන්න ගොඩක් අයට බැරිවෙනව තමංගෙ තත්වය උසස් වෙද්දි. උපදෙස් ගොඩාක් දෙන මෙවැනි චිත්‍රපට තවත් ගේන්න.සමාජයට මෙවැනි උසස් නිර්මාණ හදුන්වාදෙන ඔබට අපගේ ප්‍රනාමය හදවතින්ම. Thank you for you brother
@ManeeshaDhananji-ul3ny
@ManeeshaDhananji-ul3ny 4 күн бұрын
Thank you aiye...ෆිල්ම් එක සුපිරි...ඒ වගේම ඔයා හැම ෆිල්ම් එකකම අන්තිමට කියන වචන ටික හදවතටම දැනෙනවා...inside cinemax අනිත් channel අතරින් කැපිලා පේන්න ඒකත් හේතුවක්..❤
@Sankutu875
@Sankutu875 5 күн бұрын
ඉල්ලීමක් 🥺 අනෙ දාමගාතක ෆිල්ම් හොල්මන් ෆිල්ම් දෙන්නකෝ.ආදරෙයි inside cinemax
@thilininadeera4372
@thilininadeera4372 5 күн бұрын
අදත් කතාව මාරම ලස්සන හිතට වදින එකක් . Explanation එකත් නියමයි❤❤❤❤
@Cricket21555
@Cricket21555 5 күн бұрын
notication එක එනකං මග බලන් ඉදපු අය මේ පැත්තට like 💗එකක් දෙමු යාලුවනේ. ❤️‍🔥
@user-ks4vi7qq7b
@user-ks4vi7qq7b 4 күн бұрын
අදනම් කටහඬ ත් වෙනස් වගේ පොඩ්ඩක් . ඒ උනාට ලස්සනයි ❤❤❤❤❤
@IsurangaSubasinghe
@IsurangaSubasinghe 4 күн бұрын
ගුරුවරයෙක් කියන්නෙ මඟ පෙන්වන්නෙක් කියන්න හොඳම උදාහරණයක් ඒ teacher
@nimaNp6179
@nimaNp6179 5 күн бұрын
ආයෙත් හොඳ සීරීස් එකක් ඕනෙ ❤🎉🎉🎉
@user-ri1ww1vt6n
@user-ri1ww1vt6n 5 күн бұрын
ගොඩක් Thanks මේ ෆිල්ම් එක ගොඩක් ලස්සනයි ❤
@nelumfernando8994
@nelumfernando8994 4 күн бұрын
ඇස් පේන අයට මොනාද බැරි 😮😮😮😮 හොද මෝටිවේශන් එකක් ❤❤❤
@user-tj6gd5le6o
@user-tj6gd5le6o 5 күн бұрын
Notification දැක්ක ගමන් ආවේ ❤️😍 අනි ඒ film එක මාරම ලස්සනයි 🥺❤️
@udeniiresha7509
@udeniiresha7509 5 күн бұрын
ෆිල්ම් එකක් එනකන් බලන් හිටපු අය කෝ
@DanikaRanowin
@DanikaRanowin 5 күн бұрын
Notification ආපු ගමන් බලන අය මෙ කොනට ❤
@peramunalifestyle-nm2wf
@peramunalifestyle-nm2wf 4 күн бұрын
මේක හොය හොය හිටියේ...ඉන්සයිඩ්ලගෙන් මේක බලන්න ලැබුන එක සතුටුයි❤
@IndikaRuwan-lx1rk
@IndikaRuwan-lx1rk 5 күн бұрын
අයියේ දැන් නම් හැබැයි සුපිරිම සුපිරි සීරීස් එකක් ඕනි අනේ එක දිගට බලන්න 😇😒
@ruchirasampath4084
@ruchirasampath4084 5 күн бұрын
හරිම වැදගත් මේ වගේ ඒවා තව ඕනේ විකාර හොල්මන් කතා නැතුව good bless you ❤
@NadeeraVijayani-ot3wk
@NadeeraVijayani-ot3wk 5 күн бұрын
ඉන්සයිඩ් සිනෙමැක්ස් නම් සුපිරියක් තමයි ....❤
@d.t.d.subhashinie4024
@d.t.d.subhashinie4024 5 күн бұрын
මටත් හිටියා ඔය වගේ ටීචර් කෙනෙක්.මට ඒ ටීචර්ව මතක් උනා😢😢😢
@devindithiloka2512
@devindithiloka2512 5 күн бұрын
දාපු ගමන් බලන සෙට් එකක් අපි යාලූ 😆👍
@thilinabudhika3410
@thilinabudhika3410 4 күн бұрын
නියමයි නියමයි සහොදරයා සුපිරි ෆිල්ම් රිව්වු එක ලස්සනයි thanks inside cinemax ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@induwarabandara9496
@induwarabandara9496 5 күн бұрын
මේ වගේ ෆිල්ම් බලන්න ආස අය කෝ ❤️❤️❤️❤️😊😊😊😊😊😊😊😊
@NisansalaHerath-lx9gy
@NisansalaHerath-lx9gy 5 күн бұрын
වෙනදා වගේම සුපිරියක් අදත් ❤❤
@nethminiapsara5553
@nethminiapsara5553 5 күн бұрын
අදත් සුපිරියක් තමා ❤❤❤
@ytomeshandkawisha
@ytomeshandkawisha 5 күн бұрын
ඉතා සංවේදී කථාවක් මට ඇත්තටම ඇඬුනා
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 5 күн бұрын
Supper video clip එකක් එනකම් බලාගෙන හිටියේ,thanks inside cinemax දෙපලට,,,ආදරෙයි 💞💞💞❣️❣️❣️❣️❣️❣️
@chandikaramesh7423
@chandikaramesh7423 5 күн бұрын
ඇත්තටම හදවතටම දැනුනා.😢 සුපිරි movie එකක් 👌👌👌👌 ස්තූතියි inside cinemax හදවතේ channel එක ❤
@user-uq5hq5lk8w
@user-uq5hq5lk8w 5 күн бұрын
Notification එක දැක්ක ගමන් ආවෙ....❤💗
@user-px2es5kz7p
@user-px2es5kz7p 4 күн бұрын
ඇත්ත ශ්‍රී ස්වාතිව බඳින්නෙ නැද්ද ..හරි ලස්සන ෆිල්ම් එකක් ..මේවා ඇත්ත කතා නිසා ගොඩක් වටිනව අනිත් කාටත් motivation වෙන්න..තැන්ක්ස්
@Dewminiahinsa
@Dewminiahinsa 5 күн бұрын
ඇත්තටම ලස්සන කතාවක් ඒක 🙂❤❤
@freefiregamingKIZER
@freefiregamingKIZER 5 күн бұрын
horror ටිකක් ඔනෙ අය මේ පැත්තට❤
@Thima-t7w
@Thima-t7w 5 күн бұрын
මන්නම් ආසම අන්තිමට වෙන්නෙ මොකක්ද කියලා තියා ඊලග මොහොතේ වෙන දේවත් හිතාග්න්න බෑයි කියන ෆිල්ම් වලට
@AlokaPramojanie
@AlokaPramojanie 2 күн бұрын
මේ මූවි එක තෝරාගෙන රිවිව් එක අරගෙන ඇවිත් මේක බලන හැමෝටම දුන්න ආදර්ශයට ඔයාලට ගොඩක් පින්..තෑන්ක්ස් cinemax ❤❤❤
@tharivlogs1755
@tharivlogs1755 2 күн бұрын
සත්‍ය සිදුවීමක් කියනකොට මට හිතා ගන්න බැරි වුණා 😲😱 ඒ තරම් දක්ශ අය ඉන්නවද කියලා 😱😃❤️👍 Motivational Film වලට මං මාර ආසයි 🥰👍 Thank You Aiye ❤️🥰👍
@ireshadilrukshi2923
@ireshadilrukshi2923 5 күн бұрын
අදත් සුපිරියක් ❤🎉
@SonuDarmasiri
@SonuDarmasiri 5 күн бұрын
Thank you inside cinemax ❤🎉
@MaheshVimantha-xn7xe
@MaheshVimantha-xn7xe 5 күн бұрын
හැමදාම බලනවා හෙට එකක් ඔනී ප්‍රබාශ්ගෙ
@chamilkamanchanayaka5911
@chamilkamanchanayaka5911 4 күн бұрын
හැමදාම මිනී මැරුම් අභිරහස්, හොල්මන් වගේ කතා දාන්නේ නැතුව මේවගේ ඒවත් දාන්න. 👊🤜😊
@isharatharangani3122
@isharatharangani3122 5 күн бұрын
ඊලගට vincenzo korean film එක ඕනේ කියන අය මේ පැත්තට එන්නෝ😊
@janakavlogs892
@janakavlogs892 5 күн бұрын
මේකත් සුපිරිම Film එකක්..❤❤Thank you inside cinemax..😊😊😮❤❤
@layunilayuni-dy9wf
@layunilayuni-dy9wf 5 күн бұрын
බලන් හිටියේ ❤❤
@kapilasanjeewa4891
@kapilasanjeewa4891 3 күн бұрын
ලස්සනම හිතට වැදුනු කතාවක් ස්තුතියි ඔබ සැමට ❤❤❤❤❤
@CHAMUDUTECH
@CHAMUDUTECH 5 күн бұрын
Adath supiriyak❤, Me wage films issarahtath one😊❤
@THILINAKALHARA..
@THILINAKALHARA.. 5 күн бұрын
මං වගේම Inside Cinemax ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ආදරෙයි ඈ Inside Cinemax ❤️❤️❤️
@duliyaofficial..2630
@duliyaofficial..2630 5 күн бұрын
අද කතාව නම් මාරම වටිනවා ❤ Thanks inside cinemax 💗😌
@oneandonlyruka6878
@oneandonlyruka6878 5 күн бұрын
Balan hitiye notification ekak enakan❤❤❤
@HiruJay-o9q
@HiruJay-o9q 5 күн бұрын
ගොඩක් ස්තූති ලස්සන ෆිල්ම් අරන් එනවට❤❤
@n_g_n.Sadaruwan-f312
@n_g_n.Sadaruwan-f312 5 күн бұрын
Notification එක දැක්ක ගමන් ආවෙ....
@dilujasemindi6975
@dilujasemindi6975 5 күн бұрын
Apita igena ganna godak dewal thiyenaw me film eken,,,,❤❤❤❤ ආදරෙයි හැමදාමත් inside cinemax
@piyumidilhara7867
@piyumidilhara7867 5 күн бұрын
❤❤❤❤ආවො අවෝ නොටිෆිකේශන් එක දැකපු ගමන් ආවෝ ❤❤❤❤
@yennna
@yennna 4 күн бұрын
සුපිරියක් තමා වෙනදා වගේම 🥺💗🫶
@Dinaththeunila-q3g
@Dinaththeunila-q3g 4 күн бұрын
මෙ වගේ මෝටිවේශන් වීඩියෝ ගෙන්න එක ගොඩාක් වටිනෝ අයේ 💕💕💕💕
@erandijhewage-wy5bi
@erandijhewage-wy5bi 5 күн бұрын
එපා වෙලා පාලුවෙන් උන්නෙ.හැමදාම ෆිල්ම් එකක් දාන්න 🙏😍🖤
@Randima_Sanjalee_2006
@Randima_Sanjalee_2006 4 күн бұрын
harima lassana kathawak supiri inside cinemax💖
@gwnrajapaksha6443
@gwnrajapaksha6443 5 күн бұрын
ඇත්තටම හරිම ලස්සනයි ඒ ෆිල්ම් එක ඒවැනිම ෆිල්ම් තව දාන්න
@sheedfamily
@sheedfamily 14 сағат бұрын
මෙික ඇත්තම කතාවක්. බෝලානාත් ව්‍යපා⁣රයේ අයිතිකාරයා මේ ❤❤❤
@sithara469
@sithara469 3 күн бұрын
මේවගේ ඒවා ලේ වලටම දැනෙනවා ඒ තරන් ඒ අය අදක්ශ නෑ අබාධිතත් නෑ අපි හැමෝටම මේ කතා හොද ආදර්ශ හැමෝටම හීන වලට යන්න ශක්තිය ලැබේවා ! ❤👊🤘 love you inside cinemax ❤️‍🔥
@user-ms6eh1mv6h
@user-ms6eh1mv6h 5 күн бұрын
Thank you inside 💠
@akalankakulasinghe6375
@akalankakulasinghe6375 5 күн бұрын
අයියේ film එක නම් බොක්කටම වැඩුනා. මේ වගේ film තව ඕනී.❤
@pavithrasamarathunga21
@pavithrasamarathunga21 5 күн бұрын
Inside Cinemax ♥️
@ytomeshandkawisha
@ytomeshandkawisha 5 күн бұрын
අපරාද කතාවක් ඕනි
@Fanwin
@Fanwin Күн бұрын
හැමදාම වගේ සුපිරි❤❤❤
@nuwaniwickremasinghe3706
@nuwaniwickremasinghe3706 2 күн бұрын
Please do these kinda movie reviews. What a lovely piece! Very positive and encouraging. ❤
@ourdream4348
@ourdream4348 4 күн бұрын
අන්‍ර්‍ර් මට කැම්පස් යන්න ඇති ඒත් දැන් මට විද්‍යාපීට යන්න හිතෙනව ටීචර් කෙනෙක් වෙලා අසරන ලමයි බලාගන්න❤
@princeperera7942
@princeperera7942 3 күн бұрын
උත්සහය වන්තයා ජය ගනී ඔබට ජය තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@avishakadilshan2262
@avishakadilshan2262 5 күн бұрын
නොටිපිකේශන් එක දැකපු ගමන් ආපු මන්😌😎
@DanushkaGunathilaka-ul3yt
@DanushkaGunathilaka-ul3yt 5 күн бұрын
මමත්
@avishakadilshan2262
@avishakadilshan2262 5 күн бұрын
💝🍁
@user-sl1id5pc9s
@user-sl1id5pc9s 5 күн бұрын
හොද movie එකක් 😢😮
@shalikaliyanaarachchi7927
@shalikaliyanaarachchi7927 5 күн бұрын
Pon eka athata gaththagamanma enne inside ekata❤❤❤❤
@ManodyaBhasitha
@ManodyaBhasitha 5 күн бұрын
Supiri❤❤😢😢
@ishumadushani8947
@ishumadushani8947 5 күн бұрын
1 st ❤🔥
@jeonjk_8845
@jeonjk_8845 5 күн бұрын
supiri aththatama mata anthima kalladi adannada sathutuwennada kiyala hithaganna bari una eka hari lassana kathwak
@thamaliwelikanna7887
@thamaliwelikanna7887 2 күн бұрын
හරිම ලස්සන කතාවක්❤️
@PrasadNishantha-hv7iu
@PrasadNishantha-hv7iu 5 күн бұрын
Oyage video hamadama balanawa Lord of the rings ekath ikmanata gemu 😊😊
@LakshmiInoka-mm1us
@LakshmiInoka-mm1us 4 күн бұрын
Venas vidihe film akak.harima lassanai.jothika Saha aje devgan argapana shithan film aka dannko
@shainibhagya1949
@shainibhagya1949 5 күн бұрын
Thank u cinemax ❤🥰
@TharinduSampath-ei4ny
@TharinduSampath-ei4ny 4 күн бұрын
ආදරෙයි inside cinemax ❤️😍❤️
@harshachathuranga748
@harshachathuranga748 5 күн бұрын
Niyamai superb 👌 😊
@user-wl4id6ir1d
@user-wl4id6ir1d 5 күн бұрын
Ekanam godak hoda film ekak❤❤
@indeewarithalgahagoda2049
@indeewarithalgahagoda2049 3 күн бұрын
අනේ පොඩ් request එකක් , videos තව ට්කක් දිගට දාන්න pls අඩුම ගානේ පැය එකහමාරක් වත්
@DilhaniPriyadarshani-oy3kt
@DilhaniPriyadarshani-oy3kt 5 күн бұрын
ලස්සන ආදර්ශමත් කතාවක්
@user-jd9xr7qn9u
@user-jd9xr7qn9u 5 күн бұрын
Supiri ,,,,,,,,,,,❤❤❤❤❤hadenawanam menna adarshamath kathawak
@Imashanethmi-mr8ek
@Imashanethmi-mr8ek 5 күн бұрын
Jo mam ...always my fevourite
@NayanaNilmini-i6n
@NayanaNilmini-i6n 5 күн бұрын
Thank ayye❤️
@rashmikaushalya4559
@rashmikaushalya4559 5 күн бұрын
Harima lassana kathawak aiye❤
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,2 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 17 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 20 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 123 МЛН
Chicken NUGGET Policeman Choose The Right Item To Help Max Who Has A Hurt Leg 👍️
0:20
Max Design Pro - Creative Animation Channel
Рет қаралды 11 МЛН
ฝันร้าe #funny #manbee
0:18
Man and Bee
Рет қаралды 9 МЛН