ධර්ම යුද්ධය 1 සහ 2 සම්පූර්ණ කතාව 😱 | Drishyam 1 & 2 Movie Explained in Sinhala | Inside Cinemax

  Рет қаралды 314,758

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

ධර්ම යුද්ධය 1 සහ 2 සම්පූර්ණ කතාව 😱 | Drishyam 1 & 2 Movie Explained in Sinhala | Inside Cinemax Sinhala Review
Follow Us on Facebook - / insidecinemax
🔰 Supernatural all Previous Episodes 👇
• Video
🔰 Supernatural Completed 1st Season 👇
🔴 Playlist Link - • Supernatural Completed...
🔰 Supernatural 2nd Season 👇
• Video
🔰 Supernatural 3rd Season 👇
• Video
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecin...
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
⭕ Roshan Madhushanka ( Vocal Artist / Video Editor / Owner of Inside Cinema & Inside Cinemax )
/ roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
#inside_cinemax #drishyam

Пікірлер: 382
@neranjalasolangaarachchi8351
@neranjalasolangaarachchi8351 Жыл бұрын
ඇත්තටම ඔයාලනම් මරු.. ඔයාලා ඔයාලගේ රසිකයන්ට රසවින්දනය ලබා දෙන්න උපරිමයෙන්ම ගන්න මහන්සියනම් අවංකවම අගය කරනවා.. ඒ වගෙම තමයි දවසින් දවස ඔයාලා යන මේ සාර්ථකත්වයට සුභ පතනවා හදවතින්ම..🥰😍😍😍
@gayeshikadilrukshini4057
@gayeshikadilrukshini4057 Жыл бұрын
ධර්ම යුද්ධය කියන්නෙ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති Film එකක්..මෙහෙම දිග එකක් edit කරන එකත් ලේසි නැහැ..ඇත්තටම නියමයි..Respect Inside cinemax🌼🌼🌼🌼
@pasidesign2611
@pasidesign2611 Жыл бұрын
පරන Video දෙකේ කෑලි දෙක එකතු කරල බං.... 🥲 welcome එක විතරයි අලුතින් record කරල තියෙන්නේ
@dilipjanaka9844
@dilipjanaka9844 Жыл бұрын
ධර්ම යුද්ධය කියල සිංහලෙන් හැදුනෙ ,ප්‍රතමයෙන්ම කේරළ(මළයාලම්) චිත්‍රපටයය්..තවමත් එම මලයාලම් නිර්මාණය අභිබවා යන්න එම චිත්‍රපටය කෙතරම් භාශාවල් වලින්(තෙලිගු,දමිළ,හින්දි සහ අවසානයේ සිංහල )නිපදවූවත් කිසිවෙකුට බැරි උනා..එහි ප්‍රධාන බුමිකාවට පණ දුන් "මෝහන්ලාල්" නම්වු ප්‍රතිභාපුර්ණ මළයාලම් රංගන ශිල්පියා එම චරිතයේ එතරම් අපූරුවට ජීවත් උනා..ඔහු අසහාය රංගන ශිල්පියෙක් කේරළ සිනමාවේ..ඩ්‍රිශ්‍යාම් එහි හින්දි අනුකරණයය්...අජේ දේව්ගන් එම චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා..නමුත් මෝහන්ලාල් මේ හැම නිර්මාණයකම ඉදිරියෙන් සිටිනවා..ඔහුගේ රගපෑම් එතරම් විශිස්ටය් ,තාත්විකයි..විශේශයෙන්ම පලවෙනි ෆිල්ම් එකේ
@shehanshandipa3370
@shehanshandipa3370 Жыл бұрын
ලස්සනයි
@AnuraWijesekara
@AnuraWijesekara Жыл бұрын
2599060u
@AnuraWijesekara
@AnuraWijesekara Жыл бұрын
29337027929988592629604225392
@naminduhasaranga5719
@naminduhasaranga5719 Жыл бұрын
අපේ තාත්තා හරි සැරයි ඒ නිසා අපිට ගෙදරින් ඕනවට වඩා නිදහසක් නෑ.. වෙලාවකට ඒකත් හොදයි... සමීර් ගේ අම්මත් එහෙම උනානං සමීර් ජීවත් වෙයි
@Iassist2998
@Iassist2998 7 минут бұрын
ඒ කියන්නේ උබත් ගෑණු නාන දිහා හොර්න් බලලා වීඩියෝ කරන්න හිතන් ඉන්නෙ නේ
@kumudumali2973
@kumudumali2973 Жыл бұрын
මේකේ ධර්මයුද්දය බැලුවා දෙවෙනි හින්දි එකත් බැලුවා ඔයාගෙ රිව් එක නිසා insaid cinama එකෙන් බලන්න හිතුනා ඔයාගෙ මහන්සියට ජය . ධර්මයුද්දය දෙක රගපාන්න අපේ ජැක්ශන් ඇන්තනි කලාකරුවානන්ට ඉක්මන් සුවය ලැබේවා🙏
@udaraprasanna7954
@udaraprasanna7954 Жыл бұрын
අනිවාර්යෙන්ම
@gamingthadi99x90
@gamingthadi99x90 Жыл бұрын
Film දෙකම ඇතිවෙනකන් බලල තිබ්බට ඔයාගෙ කටහඩින්ම අහන්න ඕනෙ හින්ද තමයි ආවෙ. 🖤 2023 අවුරුද්දෙ ලොකු ගමනක් යන්න කියල ප්‍රාර්තනාවක් කරනව. 🙏
@ravichathuranga3237
@ravichathuranga3237 Жыл бұрын
mamath
@CuteTube2k24
@CuteTube2k24 Жыл бұрын
මේකේ script එක ලියලා තියෙන්නෙත් මාර වැඩ්ඩෙක්නේ 🙌
@SlCricketStory498
@SlCricketStory498 3 ай бұрын
Koobiyo
@sasikasasika6520
@sasikasasika6520 Жыл бұрын
මම මේ ෆිල්ම් එක මුලින්ම බැලුවෙ සිංහල එක එක හරිම ලස්සනයි ජැක්සන් ඇන්තනී මහත්තයා තමයි තාත්තට රගපැවෙ දිල්හානි අෂෝක මලයි දැන් අවුරුදු ගානකට කලින් තමයි බැලුවෙ හින්දි එකත් 2 පරක්ම බැලු එතරම් මේ මුවි එක හරි ලස්සනයි
@LasantheSenarathne
@LasantheSenarathne Жыл бұрын
""තාත්තලා කියන්නේ මරන්න උනත් මැරෙන්න උනත් ලැස්ති අය. "" ඒක පට්ට
@sරත්නායක
@sරත්නායක Жыл бұрын
එක දිගටම බලලා ඉවර කලා අපි නම් බලලා ගොඩක් සතුටු වෙයි හදපු ඔයාලගෙනේ පන යන්නේ නේද ස්තුති ගොඩක් ❤️❤️❤️ඕමාන් අහස යට
@rashmahiru4427
@rashmahiru4427 Жыл бұрын
ඇත්තටම.. ලොකු. ආදර්ශයක් 😌👍 ෆිල්ම් එකක් උනත්.. පිස්සු හැදෙනවා.. මෙච්චර මොලයක්.. කොහෙන් ද.. කියලා ..😐.....මොනා කරත්.. ෆිල්ම් එක හදපු කෙනා මොල ගෙනාපු නැවැක්..😌♥️
@Akiyasvibe
@Akiyasvibe Жыл бұрын
ඇත්ත
@thathsara7021
@thathsara7021 4 ай бұрын
31:21 අහ් හ් අනවශ්‍ය තොරතුරක් 😊
@slgirlrottweiler7170
@slgirlrottweiler7170 Жыл бұрын
සැහෙන කට්ටක් කාලා තියනවා වගෙ respect😇💗 ada 7.00 ta supernatutal epi ekakuth dem
@Radeeshwr98
@Radeeshwr98 Жыл бұрын
Oww mek bll iwr un gamnm blnn puluwn😂
@dilankaherath1388
@dilankaherath1388 Жыл бұрын
උන් මිනිස්සු යකූ..පොඩ්ඩ්ක් මානුශීය වෙයන්
@upekshab4137
@upekshab4137 Жыл бұрын
හැමදාම වගේ channels දෙකෙන් එකක Eka video ඒකක් හරි upload කරණවනේ. ඇත්තටම appreciate කරනවා fansla වෙනුවෙන් මේ වෙන මහන්සිය😍🤩
@yashminidarsha3701
@yashminidarsha3701 Жыл бұрын
ඔයාට ඇත්තටම මරුවට වැඩෙ කරනවා....මරු දිගටම ඔහොම යම්..අපිත් ඉන්නවා
@anneperera1684
@anneperera1684 Жыл бұрын
මං මේක දවස් 3ක් තිස්සේ බලනවා . එකදිගටම බලන්න ඕනකම තිබ්බත් වෙලාවක් ලැබුණේ නෑ . අදතමා බලලා ඉවර කලේ. දරුවෝ නිසා අම්මා තාත්තට ලෝකයක් එක්ක උනත් සටන් කරන්න පුළුවන් . Movies දෙකම review කරලා ඒකේ උපරිම රසවිඳින්න දුන්නාට Thank you 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
පැය එකයි විනාඩි හතලිහක් දිග video එකක්....real video editorsල දන්නව එච්චර දිග වීඩියෝ එකක් හදන්න කන කට්ට🥺💓
@sudarshibandara4917
@sudarshibandara4917 Жыл бұрын
ඔයාගේ වොයිස් එක්ස්ප්ලේන් එක සේරම නියමයි ..හැමදාම ඔයාගේ මූවිස් බලනවා..නියමයි 👍👍👍👍👍❤❤❤❤❤
@chamuhansi5413
@chamuhansi5413 Жыл бұрын
Thankyou ayye කොච්චර බලලා තිබ්බත් බලනවා මොකද ඔයාලගේ මහන්සියට වටිනාකමක් දෙන්න ඕන හින්දා 🥺❤️ much lv
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
අනේ ඒකෙ දෙවෙනි කොටස පට්ට 😙❤️ ඔයාල ගොඩක් මහන්සි වෙනවා 🤗 ඒකට ඕනි ප්‍රතිචාරත් ඔයාලට හම්බෙනව තැන්කියු ඉන්සයිඩ් සිනමැක්ස් 😎❤️
@surangapradeep8215
@surangapradeep8215 Жыл бұрын
Aaa
@neelkumara1654
@neelkumara1654 Жыл бұрын
ඩෙවෙනි එක බලන්න පුලුවන් link එක එවන්න
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
@@neelkumara1654 math me review eka tama baluwe nm. Inside cinema telegram grp eken film eka balanna puluwan wei
@duliyaofficial..2630
@duliyaofficial..2630 Жыл бұрын
හදවතින්ම recspet inside cinemax ❤ මේවගේ ෆිල්ම් එකක් අපිට බලන්න දුන්නට 💫❤ ජයවේවා සේට් එකටම Thanks inside cinemax🍃💫❤
@nimesha5897
@nimesha5897 Жыл бұрын
ඔහු තාත්තා නම් විය 🌹🌹🌹🌹🌹❤❤❤❤❤🙏🙏
@mrjd1384
@mrjd1384 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌲🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥀🌹🌹🥀🥀🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🌹🥀🌹🥀🌹🥀🌹🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌺🌹🥀🌹🥀🌹🌺🌹🥀🌹🌹🥀🍃🌹🥀🌺🥀🌹🥀🌺🌹🌹🌹🥀🌺🥀🌹🌺🥀🌹🥀🌺🥀🌹🥀🌺🥀🌹🌹🥀🌹🥀🌺🥀🌹
@naminduhasaranga5719
@naminduhasaranga5719 Жыл бұрын
ගෑනුන්ට රහස් රකින්න බෑ කියලා ඉගෙන ගත්තා 😂
@f2dgaming321
@f2dgaming321 Жыл бұрын
අය්යත් ගහල තියෙන්නෙ ලේසි ගේමක් නෙමයි, කොච්චර අමාරුද කියල මමත් දන්නව මෙච්චර දිග වීඩියෝ එකක් edit කරන්න , tnank you ❤️
@sathsaranidilhara686
@sathsaranidilhara686 Жыл бұрын
1 සිංහලෙන් බැලුවා 2 එදා මේ චැනල් එකේ දැන්ම එක බැලුවා..අද මේකත් බලනවා.චැනල් එකේ දාන්නෙ 10 පාරක් බලලා තියෙන එකක් (ඒම ඒව නම් දාන්නෙ නෑ අලුත්ම වීඩියෝ දාන්නෙ 🤭)උනත් වැඩක් නෑ මන් බලනවා 😍❤❤
@UNSkksureka
@UNSkksureka Жыл бұрын
Thankyou ගොඩක් මහන්සි වෙලා අපිට කතාව පැහැදිලිව ගෙන අවට🙏
@dilanilakmali8910
@dilanilakmali8910 11 ай бұрын
හැම තාත්තම එහෙම තමන්ගෙ පව්ල වෙනුවෙන් කැප වෙන්නෙ නෑ අයියේ.. අපේ තාත්තා අපිව දාලා වෙන කෙනෙක් එක්ක ගියේ අපි පොඩි කාලෙදිමයි😔
@sarigamasongbox584
@sarigamasongbox584 Жыл бұрын
Movie එකක් explain කරනව කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි ,respect boys ❤️❤️❤️
@kavidulakshan4250
@kavidulakshan4250 Жыл бұрын
hi
@meryperera5338
@meryperera5338 Жыл бұрын
❤❤ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති Film එකක්
@theslexploresonalimbulana
@theslexploresonalimbulana Жыл бұрын
මට නම් මොහන් ලාල් ඉන්න film එක තමයි සුපිරිම..... ❤️❤️❤️❤️❤️❤️
@chamodidarshika2086
@chamodidarshika2086 Жыл бұрын
Respect 🤟 ඔයාලගේ වැඩ සුපිරි 😍😍
@bekyney
@bekyney Жыл бұрын
Woooww thank you so much for your dedication. Really enjoyed the loooooong review
@subhawithana3220
@subhawithana3220 Жыл бұрын
අෙඩා් උබලට මහන්සි නැද්ද බන් කියවලා 😅 උබල. සිරාවටම පවු බන් එල එල පටිට ජය ාවිවා මචං❤
@rainy206dayss
@rainy206dayss 8 ай бұрын
මේකනම් සුපිරියක් 👌♥️♥️♥️♥️
@anuhasbuddhika4883
@anuhasbuddhika4883 Жыл бұрын
මම තමෛ පලවෙනියටම ඔන්න බැලුවේ
@dhahamdhipahanya9049
@dhahamdhipahanya9049 Жыл бұрын
හරිම ලස්සනයි කොයිතරම් බලලා තිබ්බත් බලනවා ඉතින්
@chinthapriyangani5192
@chinthapriyangani5192 Жыл бұрын
මන් බලපු හොදම ෆිල්ම් එක මේක ...මාරම කතාවක් ඒක ❤️❤️👍👍
@dilinithushara3808
@dilinithushara3808 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ..... thank you inside cinemax ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gamingwithshagi3062
@gamingwithshagi3062 5 ай бұрын
ඔයාගෙ film review මන් මේ ලගදි බලන්න ගත්තෙ. ඒත් දැන් බලන්නෙ මේ channel එකේ videos විතරයි ❤
@sanjayaravindu
@sanjayaravindu Жыл бұрын
විනාඩි 30න් එහා රිවිව් බලන්න කම්මැලි එකට මෙක නම් බලන්න හිතෙනවා 😍♥️
@shanakasampathramanayake5989
@shanakasampathramanayake5989 10 ай бұрын
නියමයි... ගොඩක් ආසාවෙන් බැලුවා... ගොඩක් මහන්සිවෙලා කරලා තියෙනවා... ජයවේවා. Excellent explaining.... Good luck...
@thehub5949
@thehub5949 Жыл бұрын
The ice road එකේ රිවිව් එකක් ඔනි ❤️
@samanthisamarasinha8897
@samanthisamarasinha8897 11 ай бұрын
නියමයි tanx
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 11 ай бұрын
Film දෙකම ලස්සනට කිව්වා 👍 අහන්න එපා වෙන්නෙ නැහැ 🎉🎉
@pradeepsusantha1873
@pradeepsusantha1873 Жыл бұрын
Excellent movies review bro .very clearly explain by team i.c good job thx a lot everyone
@manikkumari-hp2wv
@manikkumari-hp2wv 4 ай бұрын
සුපිරි ❤❤❤❤
@poornimamalshani9925
@poornimamalshani9925 Жыл бұрын
මේ video එකට ගොඩක් මහන්සි වෙලා තියනවා අයියාලා .. superb explanation . 👍👍👍😘😘😘
@BUNNYFFYT-bb4vp
@BUNNYFFYT-bb4vp Жыл бұрын
අම්ම්මෝ එක නම් මරූ අයියේ ගැම්මක්
@erandijhewage-wy5bi
@erandijhewage-wy5bi Ай бұрын
පිස්සු හැදිලා ආයෙත් හැදෙන සුපිරියක් ඒක නම් 😍😍 ඔයාගෙ චැනල් එකේ ෆිල්ම් බලන්න ගත්තෙ මම විදේශගත උනාට පස්සෙ දැන් නම් ඇබ්බැහි වෙලා මේකට චැනල් එකේ ඔක්කොම ෆිල්ම් මේ වෙනකොට බලලා ඉවරයි .සුපිරි ආදරෙයි inside cinemax ❤
@dulangaakash1297
@dulangaakash1297 Жыл бұрын
Me videos eka karanna godak mahansi vela karala thiyenne 😌🖤💫 Godak Thanks aiye mevage videos ekak genavata 🖤💫 Good luck aiye 🖤💫 kalin 2 veni film eka beluvata me videos ekath full emama beluva 🖤💫
@mrjd1384
@mrjd1384 Жыл бұрын
තාත්තා ගේ ආදරේ . දරුවොන්ට කරදරයක් වෙන්න දෙන්නේ නෑ. 😢😢😢❤❤❤❤❤❤😂😂😂😂
@ravinduthilanga6397
@ravinduthilanga6397 Жыл бұрын
සුපිරියක් ❤
@FuelYourDriveNow
@FuelYourDriveNow Жыл бұрын
Meke අම්මගෙ ලස්සන
@ChandrniPremalatha
@ChandrniPremalatha 23 күн бұрын
❤❤❤❤❤මම මෙච්චර කාලෙකට බලපු සුපිරිම vdO එකක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@harithasamarasingha639
@harithasamarasingha639 Жыл бұрын
Supiri machooo..jayen jayama weva..පැහැදිලි කිරීම විශිෂ්ටii
@sathnadawijayakeerthi
@sathnadawijayakeerthi Жыл бұрын
Great explanation . I watched 2 movies without watching them. You saved me a lot of time. Respect you for working hard on this!!❤❤
@dilmikachalani7722
@dilmikachalani7722 Жыл бұрын
Mechchr kalekt inside cinema දිගම වීඩියෝ එක නේද
@pelendapelenda1467
@pelendapelenda1467 Жыл бұрын
මම බලපු ෆිල්ම් අතරින් මේක නම් මාරම ලස්සන ෆිල්ම් එකක් මේක කිව්වේ කෙනා මාර ලස්සනට ෆිල්ම් එක ගැන කිව්වා බොහොම ස්තූතියි මේ වගේ ❤❤❤ෆිල්ම් එකක් ආපසු අරන් 🎉🎉🎉🎉එන්න
@gedarataiskole1307
@gedarataiskole1307 Жыл бұрын
Highly respected to this dedication ❤ ඉක්මනටම silver button එක ගන්න ලැබේවා !! 😍💫 superb inside cinema
@pannapnna1581
@pannapnna1581 Жыл бұрын
තාත්තා ගේ ආදරේ ❤❤❤
@KumuduSurangani-g9z
@KumuduSurangani-g9z 11 ай бұрын
Marama lassanai, patta vidiyata thaththage adare pennala thiyenne
@sameerapoornima6764
@sameerapoornima6764 Жыл бұрын
Ammoohh...methek dapu digama epiya...thnq aiye...mahansi unata me tharam..❤️❤️❤️❤️❤️
@yb243
@yb243 Жыл бұрын
ඒ තාත්තා මොලයක් නෙමේ මොල ගේනාපු නැවක්....👌👌👌
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 Жыл бұрын
ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්,හැමෝටම ගන්න දේවල් තියෙනවා.එවැනි films තවත් ගෙන එන්න.
@shavindu777
@shavindu777 Жыл бұрын
සුපිරියක් තමා ❤️‍🔥❤️‍🔥😍
@KanthiGomarage
@KanthiGomarage 11 ай бұрын
ඇත්තටම එහෙම තාත්තලාත් ඉන්නවා හැමොම නෙවෙයි . ලස්සනයි කතාව
@piyasiliranasingha6596
@piyasiliranasingha6596 Жыл бұрын
Wooo oyalanm supri me movi eka balapu wara ananthai thanks 1,2 eka parata dunnata 💐💐💐❤️‍🔥❤️‍🔥
@PathumDenuwan-y9w
@PathumDenuwan-y9w Жыл бұрын
ඔයා කොච්චර මහන්සි වෙනවද පැයකට වඩා ෆිල්ම් දෙකක් එඩිට් කරලා හදන්න ......keep up brother ❤
@Nb__Nuwan
@Nb__Nuwan Жыл бұрын
mama kalin dapu video eka 4 parak baluwa. 😊😊
@tharukatharuka7798
@tharukatharuka7798 Жыл бұрын
අම්මෝ විබාගෙ ඉවරා...යී ... 🤭 inside cinema වෙනස් වෙලත් එක්ක ... කෝමවුනත් වෙනස සුපිරියී😍 .. ❤️
@COINAGE369
@COINAGE369 Жыл бұрын
හරිම ලස්ස්නයි 💖💖💖💖
@cptti338
@cptti338 Жыл бұрын
Hit තෙලිගු part 1 එකත් ඔනි
@ashinicamodya4089
@ashinicamodya4089 Жыл бұрын
Thaththa kiynnema lokayak... thaththa nethi lokayk ne mt nm.. ❤️
@gossipworldof8317
@gossipworldof8317 Жыл бұрын
Favorite review channel 😘
@thirajyasith8865
@thirajyasith8865 9 ай бұрын
Niyamai bro keep it up comment ekak noda yanna hitune ne ❤
@renukapriyangani3910
@renukapriyangani3910 Жыл бұрын
Harima lassanai mama balanna asama film ekak ♥️
@roshimadilshi8771
@roshimadilshi8771 Жыл бұрын
නියම කතාව තැන්කූ inside cinemax ❤
@gimanhaladunumadalawage
@gimanhaladunumadalawage Жыл бұрын
😃😃
@djkskanu4551
@djkskanu4551 Жыл бұрын
niyamai bro jayawewa....❤❤❤❤
@sandu970
@sandu970 Жыл бұрын
Thank you oyalage mahansiyata ❤️😊adarei kollane 😍🤗
@thisaradananjaya7391
@thisaradananjaya7391 Жыл бұрын
ගෑනුන්ට හැදි මිටේ තරම්වත් මොලේ නෑ කියන එක 😁 හොදටම පැහැදිලි ගෑ වුනු තැන වන කරනො
@Lazy570
@Lazy570 Ай бұрын
Film ekakin ganunge mole gana kiyana thoge mole tharama🤣Campus wala wadipurama inne ganuu🤣🤣mole nathnam campus yanna bane🤣ewain mole gana check karapan
@DarkMaduwa
@DarkMaduwa Жыл бұрын
පට්ට නියමයි ❤️
@casl6829
@casl6829 Жыл бұрын
ලෙසි ne wede.👌❤️❤️🤗 සුපිරි ❤️
@ruwankumara2439
@ruwankumara2439 Жыл бұрын
අනේ අයියේ Wednesday Addams review එකක් ගේන්නකො plzzzz😢😢😢😢😢
@rashmipabasara2914
@rashmipabasara2914 Жыл бұрын
Super work ❤️✌️
@ShaniEsa5572
@ShaniEsa5572 Жыл бұрын
Wow part dekam ekat balankot maru 👍 super 💙🤗
@freefir1010
@freefir1010 11 ай бұрын
අපෙ සින්හල එක බලපුවම එපා වෙනවා ඔයා කියඩ්ඩි නම් පහරක් තමා ❤
@prettyworld743
@prettyworld743 Жыл бұрын
your videos super ❤🥰 your youtube channel nice ❤🥰 your movies explain nice ❤🥰
@praneethfernando7557
@praneethfernando7557 Жыл бұрын
meka channeel karana kolla lassanata kathawa kiyanawa.harima pahadiliy.eyage hama review ekakma harima pahadily
@dilkifrnando5442
@dilkifrnando5442 Жыл бұрын
අයියට බොහොම ස්තුතිය
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
පට්ට මචං❤
@hansidhananji5030
@hansidhananji5030 Жыл бұрын
Supirima wedak ayye...💪🤘🙏🌼
@lalbro3909
@lalbro3909 Жыл бұрын
කතාව ගොඩනගල තියෙන විදිහ සුපිරි!
@piyuminipunika-ux6ku
@piyuminipunika-ux6ku Ай бұрын
අම්මෝ මේක නම් මරු.❤
@thishanishamika2507
@thishanishamika2507 11 ай бұрын
ඒ වොයිස් එකත් එක්ක කතාව තවත් පට්ටා ❤❤
@ayeshanethmini6208
@ayeshanethmini6208 Жыл бұрын
❤️🔥ගොඩක් ලස්සනයි
@kasunimaduka8509
@kasunimaduka8509 Жыл бұрын
Supiri👌
@chamarawanigasinghe
@chamarawanigasinghe 11 ай бұрын
ජැක්සන් ඇන්තනි කලාකරුවනි ඔබට නිවන්සුව ඔබ අද මෙලව නැතත් ඔබ විශ්කම් පෑ සියල්ල අපේ හදවතේ සදා රැදි තිබේ 😢මොරටුවෙ අපි බලවත් ගණගාටුව 😢😢
@dilinidilini6096
@dilinidilini6096 11 ай бұрын
මේකනම් ඇත්තටම මරු..👍👍
@yeontanie08
@yeontanie08 Жыл бұрын
Thank you Inside Cinemax
@erandikaushalya2024
@erandikaushalya2024 Жыл бұрын
❤️❤️❤️❤️ niyamai....🔥
@prasanganifernando4633
@prasanganifernando4633 11 ай бұрын
පැය දෙකම එකදිගට බැලුවා.🥺
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,4 МЛН
Viyali | වියළි | Episode 40 - (2024-10-06) | Rupavahini TeleDrama
22:04
Romantic Kiss Run With Steve and Sadako
0:35
Chivapchi
Рет қаралды 3,5 МЛН
OH! SMART and very USEFUL idea with Balloons👍😂
0:29
Fun Fun TV
Рет қаралды 15 МЛН
#funnyvideo #shorts #comedy
0:21
Deepu sahani
Рет қаралды 36 МЛН