මැරුණු බිරිඳට නැවත පණදුන් එන්නතක් 😱| Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 178,008

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
මැරුණු බිරිඳට නැවත පණදුන් එන්නතක් 😱| Movie Sinhala | Inside Cinemax
🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
• කිම් සොන් ජේට අහුවෙයිද...
📞Contact us : 077 9025193 ( Nehara )
Follow Us on Facebook - / insidecinemax
🔰 Supernatural all Previous Episodes 👇
• Video
🔰 Supernatural Completed 1st Season 👇
🔴 Playlist Link - • Supernatural Completed...
🔰 Supernatural 2nd Season 👇
• Video
🔰 Supernatural 3rd Season 👇
• Video
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecin...
🔰How to download tutorial video link - • Video
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
#inside_cinemax

Пікірлер: 591
@InsideCinemax
@InsideCinemax Жыл бұрын
TikTok ඉන්න අය අපිව follow කරගෙන යන්නෝ 😍.. මෙන්න link එක 👇🏻 www.tiktok.com/@inside.cinemax?_t=8g9EWUycJGB&_r=1
@MarawilaKatuneriya-xw8kx
@MarawilaKatuneriya-xw8kx Жыл бұрын
PPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPPAPPPPPPPPPPPPPPPPPPPLLLLLLLLLLL01
@shavindu777
@shavindu777 Жыл бұрын
10 weni follower mama 🙂
@achinihamesha1455
@achinihamesha1455 Жыл бұрын
Cinemaxprime eka kawadda aiya video danne🤔 supar neural ema dann nedda😢
@nethmitharushika7658
@nethmitharushika7658 Жыл бұрын
Aiye oyli me chanel ake name aki logo aki wens klnn puluwan nm withrk mn me kiyn de hrida dan na ath ai akama wage thiyn inne godak ayt patalila thinne inside cinema channel akth akka wens krama lesiyen adurgnn akine🤗💗
@dayaleka.
@dayaleka. Жыл бұрын
Ayiye 800 film eka onee
@dewagepriyarathne413
@dewagepriyarathne413 Жыл бұрын
Channel දෙක කවදාවත් පැටලෙන්නේ නැහැ.අයියගේ voice එක නිසා.පටන් ගත්ත විනාඩියේ ඉදන් අවසාන විනාඩිය දක්වා හරිම ආසාවෙන් අයියගේ explanation එක අහගෙන හිටියේ..Thank you ❤
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
අනිවාර්යයෙන්ම මෙයා මාර ඇක්ටිව් වචන ස්පීඩ්
@zenyaaaax
@zenyaaaax Жыл бұрын
Inside Cinemax කියන්නේ ලංකාවේ film review කරන හොදම channel එක! ❤️
@Randima_Sanjalee_2006
@Randima_Sanjalee_2006 Жыл бұрын
agreed🥰
@ahinsaweerasinghe529
@ahinsaweerasinghe529 Жыл бұрын
aththa
@irashaliyanaga9789
@irashaliyanaga9789 Жыл бұрын
Ayeth ahl ❤...... Katahadath supiriyat glpenw...
@chootyofficial6112
@chootyofficial6112 Жыл бұрын
ඇත්ත ❤
@BattaBattu
@BattaBattu Жыл бұрын
Math asama eka
@ino789
@ino789 Жыл бұрын
අයියෙ ඔයා දැන් කතාවක් දානකම් බලාගෙන ඉන්නෙ❤❤❤අනෙ පුලුවන් හැමවෙලෙම කතවක් දාන්න❤❤❤❤ ආදරෙයි ඔයාටයි,අක්කිටයි❤❤❤❤
@IDIOT-777
@IDIOT-777 Жыл бұрын
චමා චමා කියන මුල් සින්දුව දැන් හීනෙනුත් ඇහෙනවා 😂
@blinksaku7423
@blinksaku7423 Жыл бұрын
😂
@sunithapeiris804
@sunithapeiris804 Жыл бұрын
E sirawata bn sirawata 😂
@KanchanaMadumali-o8i
@KanchanaMadumali-o8i 11 ай бұрын
😂😂😂😂
@sachinimadubashini8329
@sachinimadubashini8329 Жыл бұрын
මම නම් inside cinemax එකේ විතරයි බලන්නෙ. මේ කටහඩ නැතුව මොන review ද😼❤️
@NuwanMadusanka-d3j
@NuwanMadusanka-d3j Жыл бұрын
මමනම් මේකෙයි ishanaya එකේත් බලනව
@swarnathilakarathne663
@swarnathilakarathne663 Жыл бұрын
එකනම් ඇත්ත
@supunsandaruwan7625
@supunsandaruwan7625 Жыл бұрын
සහතික ඇත්ත
@LidulaKumarasiri
@LidulaKumarasiri Жыл бұрын
Mewata rewive kiyanne be bro..mekata kiyanne film eke wena de kiyana eka..rewive kiyanne film eke hideing details katha karna ekata..
@EduacademySL
@EduacademySL Жыл бұрын
Ruu Cinema & Inside Cinemax තමයි බලන්නේ ...
@priyanthafrenando1101
@priyanthafrenando1101 Жыл бұрын
නියමයි රොශාන් අයියා කලුපාට ඇස් දකිද්දී මතක් වුනේ ඩීමන්ලා උන්ව පරලොව යැව්වේ..සෑම් ඩීන් ❤
@sanjanadilukshi3671
@sanjanadilukshi3671 Жыл бұрын
මම අහන්නෙ ඔයගේ කටහඩින් තියන ෆිල්ම් විතරයි අනි ❤😢
@dimeshnirodha8233
@dimeshnirodha8233 Жыл бұрын
හැමදාම කමේන්ට් නොකරට ... හැමදාම බලනවා ❤ අදත් සුපිරි ❤🔥
@kawiartcreations
@kawiartcreations Жыл бұрын
ආසාවෙන් දිග ෆිල්ම් බැලුවත් ඒවා තේරෙන්නෙ නෑ. ඒත් inside sinemax ආදරෙයි ❤ ඔයාගෙන් විතරයි ලස්සන ජීවිතේට ආදර්ශයක් දෙන වීඩියෝ හම්බුනේ ආදරෙයි inside sinemax 👉👈♥️
@gaya-999
@gaya-999 Жыл бұрын
අම්මෝ අම්මෝ හිතාගන්න බෑ.සුපිරියි 💣.ඔයා කිව්වා හරි මේ ලෝකේ ගලාගෙන යන විදිහක් තියෙනවනේ.ඒක වෙනස් කරන්න ගියොත් මීට වඩා දරුණු දේවල් උනත් වෙන්න පුලුවන්..මේක නම් පට්ට ආ..❤🔥📽️
@mavidunimsara1419
@mavidunimsara1419 9 ай бұрын
ඔයා ලස්සනට කතාව කියනවා මමනම් මේ චැනල් එකට මාරම ආසයි..🎉🎉🎉ඔබට ජය..🎉🎉❤
@DinushaDissanayake-hm3pe
@DinushaDissanayake-hm3pe Жыл бұрын
Inside cinema එකට උබගෙ voice එක නිසා හැදුණු subscriber ලා විතරයි ඉන්නෙ.මොකද ඌ ට 5000 ක් subs ල එනකොට ,උබ 50000 ක් ගහනවා. ඒ නිසා ඌ සාදකයක් කරගන්න එපා මචන්❤❤❤❤
@A5_Gaming
@A5_Gaming Жыл бұрын
Ekanam aththa komlo❤️👍❤️
@SapthalaBasnayake-tl2hq
@SapthalaBasnayake-tl2hq Жыл бұрын
දැන් නම් inside cinemax කියන්නෙ ඇබ්බැහියක්.❤️❤️ඒ video එක සුපිරියක්.🥰🥰inside cinemax ට ගහන්න තව චැනල් 1000ක් ආවත් බෑ.🤟
@Raysmom
@Raysmom Жыл бұрын
ඔයාගේ හඬ සහ හරිම පැහැදිලිව කරන ෆිල්ම් රිවිව් ඔයාගෙන් විතරමයි.❤
@peshalinirakshi5365
@peshalinirakshi5365 Жыл бұрын
ඇත්තටම ඔයාගෙ කටහඩ movie අහන්න තමයි අපි කැමතිම..movie එකක් දානකම් තමයි බලන් ඉදියෙ ❤❤
@mihirichethana2414
@mihirichethana2414 Жыл бұрын
මෙ voice එක විතරක් නෙමෙයි මෙකෙ script එක ලියන ඔයාගේ wife ගේ ideas නිසා තමයි මේ channel එකේ fan කෙනෙක් වෙලා ඉන්නෙ… ❤❤❤❤
@tharangajayatath4877
@tharangajayatath4877 Жыл бұрын
Inside cinemax කියන්නේ සුපිරියියක් ඔයා film review කරන ව්දිය නියමායි ❤️❤️❤️❤️ තෙරුවන් සරණයි මල්ලි 🥰🥰
@DilkiAshalika
@DilkiAshalika Жыл бұрын
අම්මො ඇත්තටම සුපිරි 👌 ❤.මුලු ෆිල්ම් එක පුරාවටම supernatural මතක් උනා .🥺
@ISSAPIXXA_ASMR
@ISSAPIXXA_ASMR Жыл бұрын
සභාවදර්මයට පිටු පාන්න බැ කියන එකයි ඔකෙත් කියන්නෙ තව ෆිල්ම් එකක් තියෙනවා එකෙ නම pet semestry එකෙත් මැරුනු දුවට පන දෙන තාත්තට වෙන්නෙත් ඕකම තමයි❤️🙃
@denethsatsara8280
@denethsatsara8280 Жыл бұрын
ekanam supiriy math balal thiyenava
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 10 ай бұрын
ඔය බෙහෙත් ලංකාවට නම් එවන්න හොඳ නෑ.....
@RebuildSriLanka1
@RebuildSriLanka1 Жыл бұрын
කතාව බලන්නත් කලින්ම ලයික් එකක් දාලාම තමා වීඩියෝව බලන්න ගත්තේ. මොකද කොයිතරම් ෆිල්ම්ස් තිබ්බත් ඒවායෙන් හොඳම ෆිල්ම් එකක explanation එකක් තමයි හැමදාම ගේ⁣න්නේ කියලා දන්නවා.
@sachinimadubashini8329
@sachinimadubashini8329 Жыл бұрын
දාමඝාතක සීරීස් එකකුත් ගේන්න ඉක්මනටම🤩
@DreamCake-94
@DreamCake-94 Жыл бұрын
Ane epa..danma
@sachinimadubashini8329
@sachinimadubashini8329 Жыл бұрын
@@DreamCake-94 😒😒
@PoornimaDissanayaka-xx5ww
@PoornimaDissanayaka-xx5ww Жыл бұрын
ඇත්තටම හොද පණිවිඩයක් දෙන මුවි එකක්.අපි ස්වභාවික දෙට එපිටින් වැඩ කරන්න හොද නෑ.එක ඒ විදිහට වෙන්න දිලා බලාගෙන ඉන්න එක තමා හොඳම එක. අදත් සුපිරි 👍👍
@nimayaranasinghe7129
@nimayaranasinghe7129 Жыл бұрын
ඔයා inside cinema එකෙන් අයින් උනාට පස්සෙ මම නම් ඒ channel එක බලන එක නැවැත්තුවා. ඔයාගේ voice එක තමයි පට්ට. අපි බලන්නේ මේ Movie reviews නේ. එතකොට කොයිතරම් quality movie එකක් උනත් ඒකෙ ඒ quality එක මේ විදියට බලන කෙනෙක්ට feel වෙන්න නම් ඒ review එක කරන කෙනාට හොද voice එකක් වගේම හොද talent එකකුත් තියෙන්න ඕනා. ඔයාට ඒ දෙකම කිසිම අඩුවක් නැතුව තියෙනවා. අනික ඔයා තෝරගන්න movies එහෙමත් ඇත්තටම ගොඩක් හොද ඒවා. ඔයාගෙ වැඩේ තවදුරටත් සාර්ථකව කරගෙන යන්න. Good luck 💐❤
@NilmaRasangi-jc7bs
@NilmaRasangi-jc7bs Жыл бұрын
මල්ලි අපි ඔයා අරන් එන ෆිල්ම්ස් විතරයි බලන්නෙ..ඇත්තටම කියනව අහන් ඉන්න ආසයි පැහැදිලියි...ඔයාට සුභ අනාගතයක් සහ තෙරුවන් සරණයි....inside cinemax කියන්නෙ ඉතිං NO.1❤
@riyazrazik8735
@riyazrazik8735 Жыл бұрын
Stephen King ගේ PET SEMETARY නවකතාව මතක් උනා❤❤❤❤
@dehemidewmini1094
@dehemidewmini1094 Жыл бұрын
කටහඬත් ලස්සනය් ඔයත් හරිම ලස්සනය් පලවෙනි පාරට දැක්කේ😍😍❤️❤️❤️
@smetsrsahddr2997
@smetsrsahddr2997 5 ай бұрын
පටලාගන්න දෙයක් නැහැ ඔබතුමාගේ කටහඬ හොඳටම දන්නවාඇත්තටම සුපිරි
@SLTRIPPER
@SLTRIPPER Жыл бұрын
ඒකනම් සුපිරී දෙවෙනි කොටසක් ඒවි වගේ ❤❤❤
@n_g_n.Sadaruwan-f312
@n_g_n.Sadaruwan-f312 Жыл бұрын
කිසි ගානක් නැතුව ඔහේ කියවන් යන channel වලට වඩා අය්යාගේ reviews නම් Perfect 🥺❤💫 ආයේ film එක බලන්න දෙයක් නෑ බැලුවා වගේම දැනෙනවා ❤
@dhahamdhipahanya9049
@dhahamdhipahanya9049 Жыл бұрын
හරිම ලස්සනයි❤❤❤❤ඇත්තටම ඔයලා තෝරගන්න film නම් හරිම ලස්සනයි.❤❤❤
@sarathpathmadewa7221
@sarathpathmadewa7221 Жыл бұрын
ඔයා නම් ලස්සනට films review කරනවා.❤❤❤❤😅😅😅😊😊😊😂
@YasanthikaDunumadalawegedara
@YasanthikaDunumadalawegedara Жыл бұрын
Maru ane ගොඩක් ලස්සනයි oyage voise ekatah ගොඩක් ආදරෙයි ❤
@SadaruwanSaranga-p9p
@SadaruwanSaranga-p9p 29 күн бұрын
මමනම් අහුවෙන අහුවෙන එකෙ බලනව...ඒත් ඇත්තටම ඔයාගෙ වොයිස් එක මෙ වැඩෙට පට්ටට ගැලපෙනව...🎉❤🎉❤
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
මෙවාගෙ හොරර් මුවිම හැමදාම දෙන්න 🥰❤️
@SapthalaBasnayake-tl2hq
@SapthalaBasnayake-tl2hq Жыл бұрын
දාම ඝාතක රිවීව් බලල ම දාම ඝාතකයෙක් උන කෙනෙක් ගේ film එකක් නැද්ද අයියේ.🤔🤔🤔
@madhushisewwandi623
@madhushisewwandi623 6 ай бұрын
මට නිකමට හිතෙනවා මේ ට්‍රැක් ලන්තෙ පීපල්ස්ලට එහෙම වෙයි කියලා... ලංකාවක්ම බලනවා, විවිධ මානසික මට්ටම්වල අය... සමහරු කතාව දැනගන්න බලනවා, විසදන විදිහ දැනගන්න ඕන නිසා සමහරු බලනවා, තවත් මොංගල් එවුන් ටිකක් ඇති මරපු විදිහ ගැන දැනගන්න, ඒවායින් බේරෙන විදිහ දැනගන්න මේවා බලන.. අන්න උන් ගැන තමා මට නම් බය... මේවයින් වැරදි දේවල් ගන්න අය ඇත්ද කියලා 🤕
@chandikaramesh7423
@chandikaramesh7423 Жыл бұрын
ඔයානම් ගේන්නේ අති සුපිරි movie තමයි.👌👌👌👌 ඉස්සරහට තව මේ වගේම movie review ඕනේ ජය වේවා inside cinemax ❤❤❤❤
@chathuraniwellikala.
@chathuraniwellikala. Жыл бұрын
අම්මෝ නියම ෆිල්ම් එක. ඇස් දෙක වෙන දේකට ගියෙම නෑ ඇත්තටම ෆිල්ම් එක බැලුවා වගේමයි.❤❤❤❤❤❤
@zenyaaaax
@zenyaaaax Жыл бұрын
අයියේ ඔයා අර inside cinema එකෙන් අයින් වෙනවා කියන clip එක ටික දවසක් යනකන් හැම video එකකම දාන්න මොකද දවසින් දවස අලුතින් cinemaxersලා join වෙනවා channel එකට.....ඒගොල්ලෝ channel දෙක confuse කරගන්නවා ඊටපස්සේ, ඒ නිසා intro එකේ අර clip එක ටික දවසක් යනකන් දාන එක හොදයි
@ChathuDil-y5b
@ChathuDil-y5b Жыл бұрын
මොන වැඩෙ කර කර හිටියත් ඉන්සයිඩ් සිනෙමැක්ස් ෆිල්ම් එකක් දැම්මොත් බලලා තමයි වැඩෙ කරන්නේ😊😊❤❤
@thamashahiranthi9962
@thamashahiranthi9962 Жыл бұрын
Supernatural නැද්ද 😢 ඒකත් මතක් වෙනවා😢
@sandunfernando2477
@sandunfernando2477 6 ай бұрын
Ane ow ane super natural one 😢
@nethminethminawodya6665
@nethminethminawodya6665 Жыл бұрын
සත්‍ය කතාවක් මරනය හැමෝටම අයිතී.මැරුනහම නැවත මල මිනියකට පන දීලා වැඩ වරද්ද ගත්ත මිනිස්සු ඕන තරම් ඇති තව ගුරුකම් කරලා ස්වබාව ධර්මයට අනුව ජීවත් වුනොත් කිසිම කරදරයක් වෙන් නෑ.🖤☸️
@chathurajayarathne671
@chathurajayarathne671 6 ай бұрын
Movie 1 නම් miss උන සුපිරිම 1ක්, පට්ට story1. ඔයාගේ channel එකේ තමයි ඉතිං හැමදාම review අහන්නේ මොකද උඹේ වොයිස් 1 විතතරක් නෙමෙයි bro උඹ film 1ක් review කරන විදිහට අහන් ඉන්න ආස හිතෙනවා, ඒ විදිහට අනිත් අයව attract වෙන විදිහට දෙයක් කියන්න හැමෝටම බෑ bro ඒත් උඹට ඒ ගුණාංගය ලෙසටම පිහිටලා තියනවා... Good Luck...!!!
@Apsara10
@Apsara10 Жыл бұрын
Cinemax එක විතරයි බලන්න හිතෙන්නේ..... Reveiw නම් ඉතිම් cinemax තමා ❤️
@wethecrazy2
@wethecrazy2 Жыл бұрын
මේක බලලා තියෙනවා වගේ . කමක් නෑ ආයෙත් බලනවා . Inside Cinemax නේ ❤️
@NilmaRasangi-jc7bs
@NilmaRasangi-jc7bs Жыл бұрын
ඔයා මෙතෙක් ගෙනාපු ෆිල්ම් ඔක්කොම අපි බැලුව සමහර ඒවට ලයික් කමෙන්ට්ස් කරන්න අමතක වෙන්නත් ඇති..ඉතිං අපි පැය ගාණක් බලන ෆිල්ම් පැය භාගයක් වැනි කෙටි කාලයකින් රස විඳින්න ඉඩසලස්වන ඔයාව අගයනව...බුදුසරණයි මල්ලි
@RavinduSaubhgya
@RavinduSaubhgya 11 ай бұрын
Inside cinemax කියන්නෙ ආගමක් මන් එක අදහන බැතිමතෙක් 😊
@k.sananda3164
@k.sananda3164 Жыл бұрын
අදත් සුපිරි 🤗♥️ තව films one ikmnin 😍
@Printedplus
@Printedplus 3 ай бұрын
බලන්න ආසාවෙන්ම හිටපු film එකක්❤thank you inside cinemax❤
@krishanpiyumalmahakumara1216
@krishanpiyumalmahakumara1216 Жыл бұрын
හොදම review කරන එකා......🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@IdunilPushpakumara-p5d
@IdunilPushpakumara-p5d Жыл бұрын
අද ෆිල්ම් එක සුපිරි මේ වගේ ෆිල්ම් ගෙන්න නියමයි අයියේ ❤🤗😊
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
මේක නිකන්ම නිකන් කතාවක් විතරයි....මැරුනු කිසිම කෙනෙකුට ආයෙ මරනයෙන් නැගිටල එන්න බෑ...බුදු දහම ඒක පැහැදිලි කරනව..
@RavinduSandeepa-o1r
@RavinduSandeepa-o1r Жыл бұрын
Marunu kenekge body ekt ai ekk connect koroth moko 😂🤷‍♂️
@nallayansudashini8957
@nallayansudashini8957 Жыл бұрын
මල්ලි focus t shirt එකෙන් මම .සුබ පැතුම් අලුත් වැඩේට.
@isharanimeshika3932
@isharanimeshika3932 Жыл бұрын
මං ගොඩක් ආසාවෙන් බලනවා.හරිම ලස්සනට කටහඩ පාවිච්චි කරනවා😊🤗❤️
@subashini6996
@subashini6996 Жыл бұрын
හැමදාමත් වගේ අදත් සුපිරියක්ම තමයි ආදරෙයි inside cinemax 💖💖💖💖💖💖💖💖
@hirunisamaradiwakara4234
@hirunisamaradiwakara4234 Жыл бұрын
thankyou... godak dawas me film eke review eka enakan balan hitiye
@zahndein7426
@zahndein7426 Жыл бұрын
I was confused with another channel named the same as this channel but with ur unique voice people would easily recognise. Keep going. Have u reviewed the ponniyan selvan yet
@sahas7601
@sahas7601 Жыл бұрын
Oyage කටහඬ nisamay ahanne ela සුපිරි
@NBS_5
@NBS_5 Жыл бұрын
Kata hada nisama chanel ibema maru karala , mn danneth na... 😇 chanel eka vadak na voice ekai vadagath 😉🤭
@our__kitchen
@our__kitchen Жыл бұрын
බලන්න සුපිරි ඇබ්බැහිවන tv show ටිකක් කියන්නකො දන්න කෙනෙක් නිකන් braking bad වගේ
@sandarudilshan2739
@sandarudilshan2739 Жыл бұрын
මෙ වගෙ ෆිල්ම් ගෙන්නෙ ඉතින් ❤ අදත් ලස්සනයි අයියෙ ❤
@neranjalasolangaarachchi8351
@neranjalasolangaarachchi8351 Жыл бұрын
ලංකාවේ හොදම explanation එක තමයි inside cinemax ❤ film review කියලා කියනවට වඩා හරිම වචනය තමයි explanation කියන එක...
@sanjeewapriyadarshana2280
@sanjeewapriyadarshana2280 Жыл бұрын
Cinemaxes ඒකත් ගැම්මක් ඉතින්❤❤
@dinushadinu3629
@dinushadinu3629 Жыл бұрын
මටනම් පැටලෙන්නේ නැ කවදාවත් ඔයාගේ වොයිස් එක ❤️❤️ පිස්සුවක්
@Deewz-x2l
@Deewz-x2l Жыл бұрын
ඒ voice එක ඇත්තටම භාවනාවක් 😊❤️
@dineshranganath8384
@dineshranganath8384 Жыл бұрын
Oyage kata hadata thamai man reviews balanna ඇබ්බැහි unee...❤😮
@Imalsha-v4c
@Imalsha-v4c Жыл бұрын
Inside cinemax ෆිල්ම් නම් ඉතින් පිස්සුවක්😍❤️
@hasibaba4904
@hasibaba4904 Жыл бұрын
Inside cinema balannema ne dem eka wedak ne oyage voice eka thamai patta ❤❤❤❤
@Its-me-D126
@Its-me-D126 Жыл бұрын
සිනෙමැක්ස්සස් 🤗 We will meet again ❤❤❤
@chathunimanesha4298
@chathunimanesha4298 Жыл бұрын
මේ වගේම තව චැනල් එකක් තියනවා නෙ,මං එත් බැලුවා කටහඩ වෙනස් ඇයි කියලා 😮 මේ voice එකෙන් දැම්මොත් විතරයි බලන්නේ😊
@user-sadulaksara
@user-sadulaksara 10 ай бұрын
වොයිස් එක නම් මාරම ලස්සනයි අයියේ . 😁
@kaveeshahirushan8699
@kaveeshahirushan8699 6 ай бұрын
අයියේ( तेरा बताना मैं ऐका उलझा जिया )මේ film එක දෙන්නකො
@tharakahapuarachchi
@tharakahapuarachchi Жыл бұрын
අයියේ මගේ අදහස නම් ඔයා inside cinema එකත් එක්ක පැටලිලා තියෙන එක ගැන කියන්න අවශ්‍ය නැහැ කියලා.මොකද මේකේ ඉන්න ඔක්කොම සබ්ස් ලා ඔයගෙ කටහඩ නිසා ආපු අය.අපි ඔයාව විස්වාස කරනවා..ඔයාගෙ සිනෙමැක්සස් ලාට උපරිම සාධාරණයක් කරනවා කියලා අපි දන්නවා.පටලවගත්ත අය උනත් එයාලා කැමැත්තෙන් තමා සබ් කරන්න ඔනි..කාටවත් ඔයාගෙ කටහඩ පැටලෙන්නෙ නැ.මොකද ඔයාගෙ කටහඩ ඇබ්බැහියක්.ඔයා ගැන විස්වාස කරන්න.අපෙ චැනල් එක ඉක්මනට 1M එනවා.ඔයාගෙ කටහඩ නිසා එක වෙනවා...❤❤🎉🎉
@ThiwanthiHarsani-my6gl
@ThiwanthiHarsani-my6gl Жыл бұрын
නොටිෆිකේශන් එන්නෑනේ අප්පා 😮‍💨😒
@priyangiwickrama7333
@priyangiwickrama7333 Жыл бұрын
වෙනදා වගේම අදත් සුපිරියි 👍❤😘🤗 එකක් නෑර මග අරින්නෙ නැතුව බලන්නෙ inside cinemax video විතරමයි ❤
@udayakumarasiri2220
@udayakumarasiri2220 Жыл бұрын
Bro චැනල් එක මොක උනත් ඔය කටහඩටයි ආදරේ.
@SonaliAdithya-ol9on
@SonaliAdithya-ol9on Жыл бұрын
Notification ආවට ඒ වෙලාවේ බලන්න බැරි උනා power cut එක නිසා ඉවසිල්ලක් නැතුව හිටියේ මේක බලනකම්❤️
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
හම්මෝ ඒක අන්තිමට හොල්මන් කතාවක් වුණා 😮 සුපිරියි අයියේ ❤
@JoshepNona
@JoshepNona 9 ай бұрын
පැහැදිලි නිරවුල් හඬ ඔබට ජය
@sadalichamodya7308
@sadalichamodya7308 Жыл бұрын
Channel එක පටන් ගත්ත කාලේ ඉදන් ඉන්නෙ 💕😍
@thilinaishakaisakaishaka2715
@thilinaishakaisakaishaka2715 Жыл бұрын
මං ඕන් ඉස්සරලම ආවා...❤❤❤❤❤
@geethamangalika8929
@geethamangalika8929 Ай бұрын
ඔයාගේ කට hada මාරම ලස්සනයි 🙏🙏🙏🙏🙏
@k.Smovie
@k.Smovie Жыл бұрын
saw movie ටික දෙන්නකො.මට හිතෙන්නෙ පට්ට movies ටිකක් ❤🤗
@OrganizerphuPrasannarnp
@OrganizerphuPrasannarnp Жыл бұрын
අපේ Cinemaxers ❤❤❤❤
@thilinabudhika3410
@thilinabudhika3410 Жыл бұрын
එ ෆිල්ම් එක නම් පට්ට තමයි රොෂාන් නියමයි සුපිරි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@kumuduniperera3291
@kumuduniperera3291 8 ай бұрын
Ruu cinema ekai inside cinaemax vitharai film balanne lasssnai a hadwal dekama 👍👍👍👍👍👍👍
@duliyaofficial..2630
@duliyaofficial..2630 Жыл бұрын
අයියාගේ වොයිස් එකට හුරු නිසා .පටලවා ගන්නේ නැති නිසා මං සතුටින් 😌❤ Thanks inside cinemax ❤
@tanishaisuri8639
@tanishaisuri8639 Жыл бұрын
මමේ කටහඬට ඇබ්බැහි වෙලා ඉන්නේ ❤
@Naturemdh
@Naturemdh Жыл бұрын
ආසම review chanal 2යි තියෙන්නෙ, 1. Inside cinamax , 2. Lk voice ❤
@DilhaniJayakodi-xo9lo
@DilhaniJayakodi-xo9lo 3 ай бұрын
අදත් ඉතින් කියන්න තියෙන්නෙ සුපිරිම ෆිල්ම් එකක් තමයි.❤❤
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 10 ай бұрын
තමන්ගෙ කෙනෙක් මැරෙණකොට දුකයි තමයි. ඒත් මැරිච්ච උන් මැරිච්ච විදිහටම හිටපුදෙන්.
@hiruninimansa8681
@hiruninimansa8681 Жыл бұрын
Aiyawa issellama adura gaththe cinama eken eth Aiya ain unata passe cinama channel ekath balana eka nawathuna aiye voice eka witharak nemei nemei script eka film select Kara Ganna eka wage hamapaththenma aiyagei akkage prefect gathiya Nisa thama channel eka mehema success wenne 💗💗
@malithramanayake7080
@malithramanayake7080 Жыл бұрын
best voice and best explain from you my brother! keep it up ! we always with you!!!
@MUSIC-993
@MUSIC-993 11 ай бұрын
Wena eka chanal ekakawath film balannena oyage chanal eke vitharai balanne oya film eka hodata therenawidihata hada kawala thiyei oyage kata hada nathuwa Mona chanl eke Film baluwath oyage chanal eke wage therenne na ❤😊
@dgodsenadheera9502
@dgodsenadheera9502 Жыл бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටපු අය මේ පැත්තට😁❤
@yoshanithulsya805
@yoshanithulsya805 Жыл бұрын
අයියේ...❤korean දාමගාතක movie එකකුත් series එකකුයි ඉක්මනින් ඕනි 😒නිකන් මොකක්ද වගේ inside cinamax series ekak නැතුව😢
@AshuXRashu
@AshuXRashu Жыл бұрын
අයියේ ආය super natural දෙන්නෙ නැද්ද මේකට නම් අනිවාරෙන් reply ඔනි
@nadishnadisha1326
@nadishnadisha1326 Жыл бұрын
අනිවාර්යයෙන් මල්ලි ඔයා ගෙ චැනල් එක සුපිරි ❤
@disnakumari825
@disnakumari825 2 ай бұрын
අම්මෝහ්...❤ මට නම් කවදාවත් ඉන්සයිඩ් සිනෙමා,සිනෙමැක්ස් කීයටවත් පැටලෙන්නෙ නෑ .ඒ වොයිස් එක නිසා ....... වොයිස් එක නිසා ම ඉන්සයිඩ් සිනෙමැක්ස් වලට ඇබ්බැහි වුන අපිට පැටලෙයිද...❤❤❤❤❤🎉
@buntybunty1431
@buntybunty1431 Жыл бұрын
අපිට නමක් dunna එක nam මාර lovely❤ anee. Shok
@danushkasadaruwan9650
@danushkasadaruwan9650 11 ай бұрын
ඔයාගෙ කට හඩ හොද හින්දා අපි බලන්නෙ
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 5 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 39 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 5 МЛН