මැරෙන්න කළින් බැලිය යුතුම අතිසංවේදී චිත්‍රපටයක් 😱| Premonition Movie Sinhala | Inside Cinemax

  Рет қаралды 341,683

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 560
@InsideCinemax
@InsideCinemax Жыл бұрын
Edit එකට පරක්කු වුණු නිසා Blind 5 වැනි කොටස හෙට බලාපොරොත්තු වන්න 🥺
@mileshavinoli7289
@mileshavinoli7289 Жыл бұрын
Ane 😒
@ulinduiduranga7462
@ulinduiduranga7462 Жыл бұрын
😐
@Kendaljenner8616
@Kendaljenner8616 Жыл бұрын
😡😡😡
@sujanisujani2939
@sujanisujani2939 Жыл бұрын
කමක් නෑ ඉතිම් ..එහෙනම් හෙට බලාගෙන ඉන්නම්කෝ.❤️❤️හැමදාම අපි cinemax එක්ක තමා.
@Rinesh-s5
@Rinesh-s5 Жыл бұрын
Blind 4 episode එක ටිකක් මතක් කරලා දාන්න
@sitharadiviyanjali7795
@sitharadiviyanjali7795 Жыл бұрын
දයිවය කියන දේ වෙනස් කරන්න බෑ එහෙම වෙනස් වෙන්න අවස්ථාවක් තිබුනත් වාසනාව කියන එකත් තියෙන්න ඕනේ හරිම ලස්සන මුවි එකක් indian ඒවා නැතුව මේවාගේ මුවිස් ගේන්න 😍😍👍👍
@Horrorgirl3008
@Horrorgirl3008 Жыл бұрын
අදත් මොකක් හරි දාලද කියලා බලන්න you tube එකට එද්දිම මේක දැක්කම දැනුණු සතුට... කියලා නිම කරන්න බෑ.... ❤ Cinemax
@nidarshamenuri4221
@nidarshamenuri4221 Жыл бұрын
ඇග සීතල වෙලා ගියා අවසානෙ දැක්කාම අයියේ ඇත්තටම මාර movie එකක්♥️🙂
@warunaksamarathunga1952
@warunaksamarathunga1952 Жыл бұрын
ඇත්තටම බැලුවොත් ජීමි මැරුනේ ලින්ඩා නිසා. ලින්ඩා ජීමිගේ වාහනේ නවත්තන්නැතුව දිගටම යන්න ඇරිය නම් නොමැරී බේරෙන්න තිබුණා.
@gaya-999
@gaya-999 Жыл бұрын
වෙන්න තියන දෙයක් නවත්තන්න පුලුවන් කියලා හිතන්නත් බෑ වගේ දැන් නම්..මාර ම මාර කතාවක්.. inside cinemax we love you ❤📽️🔥
@thilinamadusanka4843
@thilinamadusanka4843 Жыл бұрын
අයියේ ඔයා තරම් අපේ හිතට වදින්නම ෆිල්ම් රිවිව් කරන කෙනෙක් කව්රුත් නෑ 😊🥺❤
@thusithaKavinda-v3h
@thusithaKavinda-v3h Жыл бұрын
ඇත්ත😢😢
@sandarudilshan2739
@sandarudilshan2739 Жыл бұрын
❤ එකනම් ඇත්ත අයියෙ සුපිරි කතවක් අපි ආදරේ කරන අය ගව්න් හැම දම ඉන්න ඔනෙ අපිට ආදරේ කර අය ගව්නුත් අපි ඉන්න ඔනෙ ❤ සුපිරි කතව ❤
@SachiduDulneth
@SachiduDulneth Жыл бұрын
The lod of the ring යිතුරුටික ඉක්මනට දෙන්න ඕන කියන සෙට් එක කො 🤘🤘🤘❤❤❤🎉
@SAVIYH
@SAVIYH Жыл бұрын
Blind ep5 ඉක්මනට ඕනෙ කියන අය කෝ 👍
@HansikaKarunarathne-v2f
@HansikaKarunarathne-v2f Жыл бұрын
ow ane ai eka dla iwara kranneththe asawen inne ane eka balnna 😢
@thakshilakumari-s3t
@thakshilakumari-s3t Жыл бұрын
Mamath innawa 😢 den dawas dekak ne. Ai apita mehema kare 😭
@InsideCinemax
@InsideCinemax Жыл бұрын
Edit එක කරගන්න ටිකක් වෙලා යනවා. හෙට දෙන්නම් ෂුවර් එකටම
@mm-music8257
@mm-music8257 Жыл бұрын
දැනට serious කීයක් බලල තියෙනවද , ඉක්මනට දාන්න ඉක්මනට දාන්න කියල ඉවර වෙලා අන්තිමට අයියො එකත් ඉවරයි කියල දුක් වෙනව. හැමදාම කියන්නෙ we wil meet again කියල, මේක කවදාවත් ඉවර වෙන්නෙ නෑ සහෝදරයා😅
@thakshilakumari-s3t
@thakshilakumari-s3t Жыл бұрын
@@InsideCinemax 😑
@yumethjayasingha1626
@yumethjayasingha1626 Жыл бұрын
මේ වගේ සිද්ධියක් උනොත් හිත හදා ගන්න බැ මට නම් කවමදාවත් 😢
@RidmaNimasha-nc8js
@RidmaNimasha-nc8js Жыл бұрын
අපි හිතන්නෙ නැති වෙලාවල් වල අපේ ආදරනීයන් දාලා යනවා.එයාලා බේරගන්න ක්‍රමයක් තියනවනම් ඒ ඕනම දෙයක් කරනවා.💓💓💙💙😥😥😥😥😭😭😭😭😭😢 oya film eka dunnata godak පින් ඔයාට.😢😢😭😭😭😥😥💙
@amiie00
@amiie00 Жыл бұрын
කර්මය •• අපි කාටවත් ගැලවෙන්න බෑ
@anneperera1684
@anneperera1684 Жыл бұрын
අතීතයේ වෙච්චි දේවල් වෙනස් උනානම හොඳයි කියලා හිතුවට වෙලා තියෙන්නේ හොඳම දේවල් තමා👍❤️
@piumibuddika4330
@piumibuddika4330 Жыл бұрын
ඇයි කසාද බැඳපු ගොඩක් මිනිස්සු/ගෑනු එයාලට perfect පවුල් ජීවිතය ක් තිබිලත් වෙන සම්බන්ධකම් ඇති කර ගන්නේ? 1%ක් වගේ තමයි අවංකව ඉන්නේ තමන්ගේ නෝනා ට හෝ මහත්තයාට 😢
@ශශිනි
@ශශිනි Жыл бұрын
😢
@lakshmiwasundara83
@lakshmiwasundara83 Жыл бұрын
Hm
@sandamalipksd1077
@sandamalipksd1077 7 ай бұрын
Ow hama තැනකම gaththtot 0.1%i inne hoda genu,පිරිමි aya,
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf Жыл бұрын
අදත් සුපිරියක් inside Cinemax🔥❤️
@pramodyamaduri8258
@pramodyamaduri8258 Жыл бұрын
මාරම ලස්සනයි . ඒ උනාට දුකයි 😥😥😥😥😥😥😥😥😥. ❤️❤️❤️❤️🔥
@asangamendis6105
@asangamendis6105 Жыл бұрын
film එක කිහිපවරක්ම බැලුවා තෙරුමක් නැති කතාවක් 😁
@dinushadinu3629
@dinushadinu3629 Жыл бұрын
මේ වගේ සුපිරි ෆිල්ම් එකක් ගෙනාවොත් ඉතින් inside sinemex ඔයාම තමා අයියේ ආදරෙයි හැමදාමත් මව ෆිල්ම් බලන්න ඇබ්බැහි කරේ ඔයාගේ වොයිස් එක ❤️ දැන් ෆිල්ම් එකක් නොබලා නින්ද යන්නේ නැති තරම්❤️
@Baiya69
@Baiya69 Жыл бұрын
කිවුවා වගේම සුපිරියක් ගෙනල්ලා නියමයි පට්ට ❤ මමත් movie clip දාල chanel එකක් කරන්නේ අයියේ මාත් දවසක ඔයා වගේ හොද තැනකට එනවා
@sheni6004
@sheni6004 Жыл бұрын
මේක කාලෙකට කලින් බැලුවා වගේ මතකයි, අද තමා හරියට තේරුනේ , ස්තුතියි .
@wasanthisumeda1289
@wasanthisumeda1289 5 ай бұрын
හරිම ලස්සන මුවි එකක්..අවසානය දුකයි..වර්තමානෙ සතුටින් ජීවත් වෙන්න .තමන්ගෙ ආදරනීයයන් සමග
@miharamihara4113
@miharamihara4113 Жыл бұрын
අද එකත් සුපිරි ❤blind ep 5 දාන්නේ නැද්ද අද😢
@ChanchalaNethsiluni
@ChanchalaNethsiluni 5 ай бұрын
පෝය දවසෙත් inside cinemax එක්ක ඉන්න මම ❤❤
@chamaramadusanka4667
@chamaramadusanka4667 Жыл бұрын
සුපිරි කතාවක් ❤️👍
@ChamilMadusahan-op4dq
@ChamilMadusahan-op4dq Жыл бұрын
Atta aiya e katawa aiya.පරිස්සමෙන් ඉන්න.තෙරැවන් සරණයි අයියා.
@erangasandunikumari1622
@erangasandunikumari1622 Жыл бұрын
අපි වර්තමානයේ කරන දේවල් තමයි අපේ අනාගතේ තීරණය කරන්නේ ෆිල්ම් එක පට්ට ❤
@NoizZFun
@NoizZFun Жыл бұрын
මට හිතෙන විදියටනම් Movie එකේ අව්ලක් නිසා නෙවේ IMDB Score එක අඩු වෙලා තියෙන්නේ, මිනිස්සු ගොඩක් කැමති සතුටුදායක අවසානය තියෙන Movies වලට. ගොඩක් films වල සතුටුදායක අවසානයක් දෙන්න ඕන නිසා වියනොහැකි සිද්ධීන් වලින් පවා Film ඉවර කරනවා මොකද ගොඩක් මිනිස්සු කැමති සතුටුදායක අවසානයකට. ඒක නිසා මට හිතෙන විදිහට මේකෙ අවසානය දුක්බර නිසා මිනිස්සු IMDB score එක අඩුවෙන් දීල ඇත්තේ🙂❤️.
@saumyakumarasinghe3639
@saumyakumarasinghe3639 Жыл бұрын
hmm eththa...
@charithaprabodhana2797
@charithaprabodhana2797 Жыл бұрын
එහෙමමත් නෑ ටයිටැනික් ,සනම්තේරි කසම් ,ආශිකිව් වගේ ෆිල්ම් කොච්චර මිනිස්සු ආදරේ කරපු කතාද
@menuradd1876
@menuradd1876 Жыл бұрын
hmm 😥
@bandarabandara4442
@bandarabandara4442 Жыл бұрын
තමන් හදන ෆිල්ම් එකෙන් වත් මිනිස්සුන්ට සතුටක් දෙන්න තරම් ශක්තියක් මිනිස්සුන්ට නැ.
@randimarodrigo4588
@randimarodrigo4588 Жыл бұрын
💯. Aththa. Matath meka balala hariyata duka hithuna. Hari musalai vage hithuna.
@sameerasameera6642
@sameerasameera6642 Жыл бұрын
Aeka aththa.සුපර් .congratulations
@lakmalariyarathna2578
@lakmalariyarathna2578 Жыл бұрын
මම නිකමට හිතල බැලුවා ෆිල්ම් එකක් බලලා ඒක එක්ස්පේන් කරන්න පුලුවන්ද කියලා. බෑ බං කොහොමවත් බෑ. අනික ෆිල්ම් එක්ස්පෙන් කරන වෙනත් චැනල් තියනවා උන් තරම් වත් පුලුවන්ද කියල නිකමට මනෝමයෙන් හිතුවා උන් තරම් වත් බෑ. උබට මේකට මාර හැකියාවක් තියෙන්නේ.
@lakmalariyarathna2578
@lakmalariyarathna2578 Жыл бұрын
උබ මේ අතින් අති දක්ශයෙක් සුපිරිම දක්ශයෙක් උබට අබියෝග කරන්නෙ මේ ලංකාවෙ එකෙක් වත් ඉන්නවාද කියලා මට නම් ශුවර් නෑ. උබේ එක්ස්පේන් කිරීමත් එක්කම උබට උපතින් ආපු කටහඩ හරිම ගැලපෙනවා. උබ නම් පට්ට වැඩ්ඩෙක් බං
@lakmalariyarathna2578
@lakmalariyarathna2578 Жыл бұрын
මම කාර්නිකව ඉල්ලිමක් කරනවා දරුවෝ වෙනුවෙන් අලුත් චැනල් එකක් පටන් අරන් ඔයා ඉගෙන ගත්ත විශයක් එයාලට උගන්න දවසක දක්ශම ගුරුවරයෙක් වෙයි. ඊට වඩා උබෙන් ළමයි දහස් ගානක් ඉගෙන ගනී උබේ හැකියාව සීමා කරන්න එපා ඒක ටීචින් දක්වා අරන් යන්න නැතිනම් උබේ දක්ශ කමින් අපේ රටේ දරුවොන්ට ප්‍රෙයෝජනයක් ගන්න බැරිවෙයි.
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
අදත් හරිම ලස්සනයි.❤❤❤
@malshasandamini2608
@malshasandamini2608 Жыл бұрын
අනේ මටත් like එකක් දාන්නකෝ
@nowtyasiya5106
@nowtyasiya5106 Жыл бұрын
Blind එකේ කතාවත් අමතකයි දැන්💔😒...අද දාන් නැද්ද 05🥲
@LakshmiInoka-mm1us
@LakshmiInoka-mm1us Жыл бұрын
Harima lassana athi sanvedi film akak.oya Malli aka apita hodata pahadili karala dunnata godak godakaaaaasaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak thanks.
@NadikaAyirangNi
@NadikaAyirangNi Жыл бұрын
Lassanai halo ❤❤❤thanks ❤❤patta fillm eka ❤❤
@ViduminiChamoda-wm8ot
@ViduminiChamoda-wm8ot Жыл бұрын
එක නම් මාරයි 🤗😁 අත්තටම දුක හිතුණ 🥺
@ruchirashehan3998
@ruchirashehan3998 Жыл бұрын
Thank you Roshan ayiye for your hard work to make us happy.❤
@sampaththushara6827
@sampaththushara6827 Жыл бұрын
සුපිරි සුපිරි යාලු ..ඔයාට ජය වේවා
@PushpaPushpa-wj9lc
@PushpaPushpa-wj9lc Жыл бұрын
Aththatama harima lassana kathawak. 😊👌❤
@wasanthaherath2977
@wasanthaherath2977 Жыл бұрын
Me film ekath godak lassanai Thank you ❤❤❤
@priyankara7936
@priyankara7936 Ай бұрын
Niyami bro thawa one ❤❤❤❤❤🎉🎉🎉🎉
@hashinidinethmi4335
@hashinidinethmi4335 9 ай бұрын
ඇත්තටම එයා හොද බිරිදක් 🥺❤️
@chandrikaa958
@chandrikaa958 Жыл бұрын
හරිම ලස්සනයි කතාව ❤️❤️❤️
@im.deneth
@im.deneth Жыл бұрын
ගොඩක් films වල දැකපු දෙයක් තමයි අනාගතය වෙනස් කරන්න යන එකෙන්ම තමා ඒ දේ සිද්ධ වෙන්නෙ. You can change it by not changing it.
@harsh3623
@harsh3623 Жыл бұрын
ඔව් මන් බලපු හැම එකේම ඒමයි.ඒ දේ වෙනස් කරන්න යනවා ප්‍රදාන චරිතේ එයා අතින්ම හරි ,ඒ දේ වෙනස් කරන්න යන නිසා හරි තමයි ඒක සිද්ද වෙන්නෙ ඒම නැත්තං වෙනස් කරන්න යන එක නැවැත්තුවොත් අන්තිමේදී වෙන දේ කින් හරි ඒක සිද්ද වෙනවා.මං හිතන්නෙ සැබෑ ජීවිතේත් ඒම තමයි.ඉරණම වෙනස් කරන්න බෑ.😥😥😥
@VishwaDanuma179
@VishwaDanuma179 Жыл бұрын
අදත් සුපිරියක්❤
@thilinabudhika3410
@thilinabudhika3410 Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰.ඇත්තටම ගොඩක් ලස්සනයි රොෂාන් brother ❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@shashisweerathunga364
@shashisweerathunga364 Жыл бұрын
දෛවය වෙනස් කරලා අපි ආදරේ කරන අය ළගින් ඉන්න පුළුවන් උනානම් 😢😢😢
@rawana927af5
@rawana927af5 Жыл бұрын
අනේ,,,😚 🤣🤣🤣
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
මාරම ලස්සනයි අයියේ film එක 🥺💔
@Rinesh-s5
@Rinesh-s5 Жыл бұрын
බලන්න කලින් අදත් සුපිරි 😁🔥
@Anju_bus__love
@Anju_bus__love Жыл бұрын
ආසම චැනල් එක..රෑ එලිවෙනකම් බලපු ඒවත් ආයි බලනව අයියේ....💝
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
ආදර්ශමත් ලස්සන කතාවක් 😢❤
@tharangajayatath4877
@tharangajayatath4877 Жыл бұрын
ලස්සනයි film එක ❤️❤️❤
@sujanisujani2939
@sujanisujani2939 Жыл бұрын
Blind දෙනකන් බලන් හිටපු සෙට් එක කෝ❤❤
@angelokavinda216
@angelokavinda216 Жыл бұрын
api
@DEDUNUKAUSHALYADEDUNU9902
@DEDUNUKAUSHALYADEDUNU9902 Жыл бұрын
ඒ මිනිහා මැරුණ ඒක හොදයි. අපිව එපා කියලා වෙන ගැනියෙක් ලගට මිනිහා. ආයේ අපිව ඕනේ කියලා ආවත්. ඒ මිනිහා වෙනස් වෙන්නේ නැ. ආයේ පාරක් අපිව එපා කියලා තව කෙනෙක් ගාවට යන්න පුළුවන්. ඒ නිසා ඒ මිනිහා මැරුණා කියලා හිත හදා ගන්න ඒක හොදයි. මට දැනෙන විදිහට
@IsuniPerera-u5s
@IsuniPerera-u5s Жыл бұрын
Ae unata meka mathaka tiyagan na ae miniya awasneta paule tiyana watinakama terumgatta eka oya dak kada nh ne da
@shakyaweerasekara5375
@shakyaweerasekara5375 Жыл бұрын
Film එක අවසානෙ නෙතට කඳුලක් ආවෙ මගෙ විතරද 😔🔥 නියම film එකක්.❤️
@manjulawijayarathna7605
@manjulawijayarathna7605 Жыл бұрын
අපිට ආවෙ නැනේ අනේ..🤐
@DewminiNanayakkara
@DewminiNanayakkara Жыл бұрын
Film eke nama kiyanna ko
@iSuRaNgA0206
@iSuRaNgA0206 Жыл бұрын
සුපිරියක් තමා 😮💙❤👏
@priyam.7427
@priyam.7427 Жыл бұрын
මම් මේකෙ english review එක බැලුවා . ඒත් ඔයාගේ review එක තමයි හිතට වැදුනෙ.. 🌹
@hasithasabee2810
@hasithasabee2810 Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤
@kushaninadeesha
@kushaninadeesha Жыл бұрын
ලින්ඩා එතනට ගියේ නැත්තන් ජිමී තාම ජීවත් වෙනවනෙ 🥺 ලින්ඩා ජිමීව බේරගන්න හැදුවෙ නැත්තන් ඔහොම දෙයක් නොවෙන්න තිබ්බ 🥺❤
@jeonmadu2730
@jeonmadu2730 Жыл бұрын
ඒක ඇත්ත 😢
@Dishan_Madushanka
@Dishan_Madushanka Жыл бұрын
Aththa❤
@harsh3623
@harsh3623 Жыл бұрын
එයා නොගියත් ඒ දේ වෙන ආකාරයකට හරි සිද්ද වෙනවා.ඒක තමා ඉරණම කියන්නෙ.ආයුශ ඉවර උනාම කෙස් ගහක් ගිලුනත් මැරෙනවා ඒක වලක්වන්න බෑ.මේක ගැබුරු තේමාවක් ඔස්සේ නිර්මාණය උන ගුණාත්මක නිර්මාණයක්.මේක තමයි ඇත්ත.😥ඉපදීම දුකයි කීවෙ ඒකයි බුදුහිමි.🙏
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
​@@harsh3623එක ඇත්ත 😢
@Ruucartoon
@Ruucartoon Жыл бұрын
Brother oya ge film okkoma balala thiyenne kathawa maga yana atharathura me comment eka danne e tharam super ❤ aluth ekak aw gmn balanna balan inne ,oya ge katahadai okkoma hariyata thithata oya wede karanwa hari ma sathutui suba pethum magen ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@HimahshuLakshmi-e5o
@HimahshuLakshmi-e5o 9 ай бұрын
SOOS.🎉🎉🎉.අැත්තටම. ලස්සනයි .වගේම.ගොඩක්.හෝද.ෆිල්ම්.එකක්.
@devindithiloka2512
@devindithiloka2512 Жыл бұрын
ඇත්තටම ඒක මාරම ලස්සනයි 🙂❤
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Aiyo adnn nm ba oluwa kakuma wadi wenoo❤❤
@hiruninirasha4919
@hiruninirasha4919 Жыл бұрын
අදත් ලස්සන ෆිල්ම් එකක් 😍😍😍
@nilu913
@nilu913 Жыл бұрын
හරිම ලස්සන ෆිල්ම් එකක් ස්තුති ඔයාට ....
@lakshaniimalka6428
@lakshaniimalka6428 Жыл бұрын
මරු අයියේ
@sathsaranikavidya1050
@sathsaranikavidya1050 Жыл бұрын
ඔයාගෙ වෙයිස් එක නම් වෂියක් හරිම ලස්සනයි ❤❤❤❤
@wasanthaherath2977
@wasanthaherath2977 Жыл бұрын
Blind Ep 5 Denne nada ada pls denako 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sikaa.
@sikaa. Жыл бұрын
ට්‍රැක පනිනවා 😂... සුපිරියක් තමයි ❤️
@vihagasathsara9987
@vihagasathsara9987 Жыл бұрын
අයියේ මෙි film එකත් සුපිරියි Blind 5 වෙනි කොටසත් ඕන
@udenikajayalath4322
@udenikajayalath4322 Жыл бұрын
සතුටු හිතුණා ජිමි බේරුනා කිව්වා ම ඒත් අවසානයේ ❤ මොහොතක ට නතර උනා😢
@harsh3623
@harsh3623 Жыл бұрын
එයා නොගියත් ඒ දේ වෙන ආකාරයකට හරි සිද්ද වෙනවා.ඒක තමා ඉරණම කියන්නෙ.ආයුශ ඉවර උනාම කෙස් ගහක් ගිලුනත් මැරෙනවා ඒක වලක්වන්න බෑ.මේක ගැබුරු තේමාවක් ඔස්සේ නිර්මාණය උන ගුණාත්මක නිර්මාණයක්.මේක තමයි ඇත්ත.😥ඉපදීම දුකයි කීවෙ ඒකයි බුදුහිමි
@zeinu6730
@zeinu6730 Жыл бұрын
Anthimt kiyl dunna dewl wlt godk thanks , mokd mmth anagathe gn bayen idiye, eth dn mt puluwn sathutin inn ❤🙏
@JdyashSooriyasingha-fm6hp
@JdyashSooriyasingha-fm6hp Жыл бұрын
Blind ep 5 heta danna .blind balanna apu mn .me film ekath lassanai godak .❤
@chanikapubuduni1538
@chanikapubuduni1538 Жыл бұрын
ඇත්තටම අද කියන දවසෙ ජීවත් වෙන්න ඕනා හෙට ගැන හිතන්න 😥..💗
@nish-b5l
@nish-b5l Жыл бұрын
සුපිරී..... 👍♥️♥️
@shavindu777
@shavindu777 Жыл бұрын
වෙනද වගේම පට්ට 😍❤️
@suranigamage6529
@suranigamage6529 Жыл бұрын
හොඳ ආදර්ශයක් ❤😢
@SADEEMAX-b6i
@SADEEMAX-b6i Жыл бұрын
Track out වෙන film එකක්..මොනවා උනත් සුපිරියක්❤️‍🔥
@NalaniPathima-sf4ne
@NalaniPathima-sf4ne Жыл бұрын
ඔයා මොනවගේ ෆිල්ම් දැම්මත් ඒවා මාර ලස්සනයි ❤️ගොඩක් ෆිල්ම් වල ජිවිතේට හොද අත්දැකීම් ගන්න පුළුවන් ඒවා තියෙනවා
@ashokasanath4865
@ashokasanath4865 Жыл бұрын
නියම ෆිල්ම් එකක්. හරි කුතුහලයකින් බැලුවෙ අවසානයේ මොනව වෙයිද කියල. ඔයාගෙ වොයිස් එකත් නියමෙට ගැලපෙනව. පට්ට....🎉❤
@asithachamara897
@asithachamara897 Жыл бұрын
ඔයා කිවුවා වගේ මේකට IMB අගයනම් මදි ලස්සන මුවි එකක්❤❤❤
@chandranmurali-h6t
@chandranmurali-h6t Жыл бұрын
ලස්සනයි වගෙම අවසානේ 🥺🥺🥺
@nilupalakmini-eq1pv
@nilupalakmini-eq1pv Жыл бұрын
Aththatama lassana kathavak .
@harshachathuranga748
@harshachathuranga748 Жыл бұрын
Ft movie eka supiri 🤘❤😊
@AnurajChamara-xw4qn
@AnurajChamara-xw4qn Жыл бұрын
ද ලෝඩ් ඔෆ්ද රින් එක අදත් නෑ උදේ ඉදලා බලන් හිටියේ අද දායි කියලා 😏😏
@nilanthimalimbada7147
@nilanthimalimbada7147 Жыл бұрын
ලස්සනයි dukai
@HimahshuLakshmi-e5o
@HimahshuLakshmi-e5o 9 ай бұрын
අැත්තටම.හෝදයි.SOOS.🎉
@madusankari3284
@madusankari3284 Жыл бұрын
Adath super Aiya ❤
@SAVIYH
@SAVIYH Жыл бұрын
අදත් ගැම්මක් ❤
@kasunnishan2627
@kasunnishan2627 Жыл бұрын
ඔයාට පිං මේ වගේම ෆිල්ම් තෝරගන්නවට❤
@rashmidivyanjan7104
@rashmidivyanjan7104 Жыл бұрын
ඇත්තටම ලස්සන film එකක් එක ❤️❤️❤️
@GayanisadamaliGayani-ih5ry
@GayanisadamaliGayani-ih5ry Жыл бұрын
❤️😭😭😭😭😭😭❤️❤️❤️Lassani eth dukai
@shenalihansini7245
@shenalihansini7245 Жыл бұрын
අනේ හරිම දුකයි 😢😢😢😢😢
@ireshasandamali4685
@ireshasandamali4685 Жыл бұрын
Ammo eka Sare eka wage movie dekak baluwa,🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
'White house down' move( 2013)ekath karanna.. eka supiri...
@Raysmom
@Raysmom Жыл бұрын
තැන්කිව් නියමයි රිවිව් එක ❤
@harshachathuranga748
@harshachathuranga748 Жыл бұрын
Niyamai maru 🤘☝️👍👌😊❤
@PumiKa-us7py
@PumiKa-us7py 11 ай бұрын
කවදාවත් බලලානැති හරි අමුතුකතාවක්😶
@DILAN_PREMAKUMARA
@DILAN_PREMAKUMARA Жыл бұрын
Vagabond සීසන් 2 ආවෙ නැද්ද තාම😌
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
ජීවිතය රස විඳීමේ කලාව
4:43:16
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 4,8 М.
Директордын баласы / қазақша кино 2022
25:18
Киностудия Мейрам
Рет қаралды 172 М.