මන්ද බුද්ධික අප්පච්චි 😭| Miracle in Cell No.7 Movie Explained in Sinhala| Inside Cinemax

  Рет қаралды 216,508

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Disclaimer:
All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
📞Contact us : 077 9025193 ( Nehara )
කොරියාවම හැඬවූ අතිසංවේදී චිත්‍රපටය-මන්ද බුද්ධික තාත්තා😭|Miracle in Cell No.7 Movie Explained in Sinhala | Inside Cinemax
Follow Us on Facebook - / insidecinemax
🔰 Supernatural all Previous Episodes 👇
• Video
🔰 Supernatural Completed 1st Season 👇
🔴 Playlist Link - • Supernatural Completed...
🔰 Supernatural 2nd Season 👇
• Video
🔰 Supernatural 3rd Season 👇
• Video
🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• හිස නැති නිරුවත් කාන්ත...
🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ආතල් ගත්තා නම් දැන් වි...
🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• ගැබිණියගේ අද්භූත අතුරු...
🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
• අතීතයේ සිට වර්තමානයට අ...
ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
🔰Our Telegram Group - t.me/insidecin...
🔰Contact Me on Facebook -
Roshan Madhushanka - / roshanmadhusanka.pathum
𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
#inside_cinemax

Пікірлер: 948
@sachiniayodya7348
@sachiniayodya7348 Жыл бұрын
බලන්න ගත්ත වෙලේ ඉදන් අඩනවා..අප්පච්චි ගෙ ආදරේ කොච්චරක්ද කියලා මං හොදට දන්නවා..අම්මා නැති මාව කොහොමද එයා බලාගත්තෙ කියලා මටනම් හිතාගන්නවත් බෑ....ඒ ආදරේ දැනුනා ගොඩක් ..අප්පච්චි දැන් මාව දාලා ගිහින් අවුරුදු හතක්..තාමත් පපුව හිරවෙනවා..ඒත් මං දැන් තනියම ජීවත් වෙනවා...අප්පච්චි කියන්නේ දුවෙක්ට රජෙක්,මුලු ලෝකයක්... ඔයා නැතිව පාලුයි අප්පච්චි 😢
@SimisaraHidushan-i5s
@SimisaraHidushan-i5s Ай бұрын
සතුටින් ඉන්න. 😮😮😮
@khnishantha7905
@khnishantha7905 Жыл бұрын
"තාත්තාගේ ආදරේ ,වාගෙයි මහ සාගරේ "ආදරෙයි අප්පච්චි ♥️ පණ තියෙනකන් මගේ ජීවිතේ වීරයා ඔයා ඒ තැන ගන්න වෙන කාටවත් බෑ ♥️ Thank you Inside Cinemax මේ වගේ වීඩියෝ ගේනවට
@shilpanethmi2110
@shilpanethmi2110 Жыл бұрын
ඇත්තටම ඇඬුනා අන්තිම ටික බලද්දී. තාත්තා කෙනෙක්ගේ ආදරේ මහ මෙරක් වගේ 😍 මොන තරාතිරමක උනත් තාත්තා කියන්නේ තාත්තා ම තමයි 💗💗💗
@chandarhemamali8825
@chandarhemamali8825 Жыл бұрын
ඇත්තටම තාත්තා කෙනෙක් කියන්නේ මිල කල නොහැකි සම්පතක් , ඒ වගේම තාත්තා කෙනෙක් හා දුවකුගේ බැදීම කියන්නේ අහස තරම් , මේ හැම තාත්තා කෙනෙකුටම බුදු සරණයි❤❤❤❤❤❤
@VinuVicky211
@VinuVicky211 Жыл бұрын
තාත්තා තමයි අපි හැමෝගෙම දුක පෙනන්නේ නැති නිහඩ වීරයා 💗
@rohanbaddegama2555
@rohanbaddegama2555 Жыл бұрын
Hmm😢
@maheshichami8794
@maheshichami8794 Жыл бұрын
දුවෙක්ට තාත්ත කෙනෙක් ගෙ ආදරේ නැතුව ඉන්න බැහැ...මට ඒ වේදනව හොදට දැනෙනව 😥😥😥😥 ගොඩක් දුක හිතුණා කතාවට 😥😥😥
@budusaranayi5102
@budusaranayi5102 Жыл бұрын
මටත් 😪
@anujadayarathne5753
@anujadayarathne5753 Жыл бұрын
"හැම තාත්තා කෙනෙක්ම අංගසම්පූර්ණ නෑ...හැබැයි තාත්තලා ආදරේ අතින් සර්ව සම්පූර්ණයි...."
@pathirana64
@pathirana64 Жыл бұрын
ඒක නම් මාර වදනක් bro
@hiruniprasadi5843
@hiruniprasadi5843 Жыл бұрын
හ්ම්ම්ම්
@budusaranayi5102
@budusaranayi5102 Жыл бұрын
එහෙම නැති අයත් ඉන්නව🥹😪
@AshenMunasinghe-ez4lf
@AshenMunasinghe-ez4lf Жыл бұрын
මාරම ලස්සන කතාවක්.මන්ද මානසික තාත්තා කියන්නේත් තාත්තා කෙනෙක්.අන්තිම ටිකට ඇත්තටම ඇඬුනා.රොශාන් අය්යා ගේන films පට්ට ❤
@NoName-fz5zv
@NoName-fz5zv Жыл бұрын
@@Hisinterests අනුන්ගෙ හැගීම් වලට හිනාවෙන්න එපා බන් අප්‍රසන්නයි......
@kaveesha9266
@kaveesha9266 Жыл бұрын
​@@NoName-fz5zv Aththak❤️
@දුරුතු
@දුරුතු Жыл бұрын
@Ashen Munasighe dp eke inne ubada bn?
@dilrasheevlogs
@dilrasheevlogs Жыл бұрын
Matth 😢
@shehandilruk456
@shehandilruk456 Жыл бұрын
Riduna papuwa palunnm hodai kiyala hituna
@sujanisujani2939
@sujanisujani2939 Жыл бұрын
අවසානේ මෙච්චරම දුක් වෙන්න වෙයි කියලා හිතුවේ නෑ.අඩන්නත් උනානේ අප්පා.ගොඩාක් ලස්සන ෆිල්ම් එකක් .. 😭 ගොඩාරියක් ස්තූතියි මේ වගේ ෆිල්ම් දෙනවට..❤❤
@shashinimaduwanthi745
@shashinimaduwanthi745 Жыл бұрын
මම ගොඩක් වතාවක් බලපු කතාවක් ඒ හැම වතාවකම ඇඬුවා…ලස්සන කතාවක්…🥺 😭😭
@hashinikaushalya5790
@hashinikaushalya5790 Жыл бұрын
ඇත්තටම ගොඩාක් දුක හිතෙන මූවී එකක්.ඇඩුනා.තාත්තාගේ ආදරේට සමාන ආදරයක් නෑ මිහිපිට ❤️
@sandunipavithra
@sandunipavithra Жыл бұрын
හිතට දැනෙන මාරම ලස්සන කතාවක් වගේම .අන්තිම වෙද්දි ඇස් වලට කදුලු ආව හිතට දුකක් ආව කතාවක් 😢❤
@sonalidarmasiri8590
@sonalidarmasiri8590 Жыл бұрын
තාත්ත කෙනෙක් හිටියත් කිසිම ආදරක් ලබන්න තරම් මං වාසනාවන්ත නැ 🙂❤️.මම පොඩි කාලෙ ඉඳන් එයා අපෙන් අයින් වෙලා ගියා
@sureshsanjeewa4932
@sureshsanjeewa4932 Жыл бұрын
මොකද කරන්නෙ අපි වගෙ අය
@genukasooriyabandara1231
@genukasooriyabandara1231 Жыл бұрын
@@sureshsanjeewa4932 Labana athmedi adare thaththa kenek labenna kiyala prathana karamu
@chethanisasangika6884
@chethanisasangika6884 Жыл бұрын
මටත් 🥺
@dewminisahangi9215
@dewminisahangi9215 Жыл бұрын
Humm matath ehemaii😞😞😞
@Samu_21_
@Samu_21_ Жыл бұрын
මමත් 🙂💔
@jeewaniupadya4837
@jeewaniupadya4837 Жыл бұрын
ඇත්තටම බලන්න ගනිද්දි ඇඩෙයි කියලා හිතුවේ නෑ හැබයි ඇඩුනා 😢😢තාත්තා කියන්නේ ලෝකයක්❤...එයා අපි වෙනුවෙන් කරන කැපකිරීම අපිට පේනවට වඩා වැඩියි කියලා හිතුනා ....අනික තමයි අයියගේ කටහඩ සිදිධියට අනුව උස් පහත්වෙන ආකාරය තවත් සංවේදී බව දනවනවා කියලායි හිතෙන්නේ ....මාරම ලස්සනට මේ වැඩේ කරන් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤
@laracroft146
@laracroft146 Жыл бұрын
තාත්තලා කියන්නෙ රජවරු තමයි🥺❤film එකේ අන්තිම ටිකට නම් ඇඬුනා😢😢 inside cinemax❤
@Ruwi000
@Ruwi000 Жыл бұрын
මගේ තාත්තා අසනීපයෙන් දැන් ඔය වගේම හිටියත් තාත්තගේ ආදරේ කවදාවත් අමතක වෙන්නේ නෑ... ♥️♥️
@nadee7962
@nadee7962 Жыл бұрын
ලස්සනයි film ek..මගේ තාත්ත නැති වෙලා අවුරුදු23 අදටත් ඒ තැන හිස් තාත්තගෙ ආදරේ ලබන හැම දරුවෙක්ම වාසනාවන්තයි ❤🥀
@Korean...editz_
@Korean...editz_ Жыл бұрын
ඔය වගේ ජරා පොලිස් කාරයො දේශපාලනඥයින් ඉද්දි කවදාවත් රටක් හැදෙන්නෙ නෑ 😢😢😢😢😢😢😢😢😢😢😢
@didudamsu-jn1hd
@didudamsu-jn1hd Жыл бұрын
ඇත්ත ඔව්ව ඇත්ත ජිවිතෙත් වෙනවනේ දෙයියනේ මිනිස්සු කොච්චර පව්ද..
@sewwandiherathsewwandihera3871
@sewwandiherathsewwandihera3871 Жыл бұрын
බුද්ධිය අතින් බිංදුව හිටියත් ආදරය අතින් ඉහල IQඑකක් තාත්තලට තියෙනවා ....මහමෙරකට ආදරේ පපුව ඇතුලේ තියන් කොච්චරක් ගිණි උහුලනවද?????ආදරෙයි තාත්තට ...හැම පිරිමියෙක්ටම තාත්තා කෙනෙක් වෙන්න බෑ...ඒ වගේම උප්පැන්නෙට නම දුන්න පලියට තාත්තා කෙනෙක් වෙන්න බෑ....දරුවොන්ගේ හදවතේම රැදුන තාත්තලා තමයි නියම වීරයෝ...තරාතිරම මොකක් උනත් තාත්තලට උපහාරයක්ම වේවා ❤️🙏🙏
@Thiki_Vlogs
@Thiki_Vlogs Жыл бұрын
මගේ අප්පච්චි අද මගේ ලග නැති උනත් එයාට මන් ගොඩාක් ආදරෙයි 😣♥️ මේ කතාවට නම් ගොඩාක් ඇඩුනා 😣😔මාරම ලස්සන කතාවක් 😢❤
@duliyaofficial..2630
@duliyaofficial..2630 Жыл бұрын
තාත්තාගේ ආදරේ ගැන නම් ඉතිම් කියලා නිම කරන්න බැරි තරම් ❤😇 Thanks inside cinemax ❤🎉
@rashmiravihari6117
@rashmiravihari6117 Жыл бұрын
අම්මෝ මාරම පිස්සුවක් මාර විදියට දුකයි ඇත්තටම තාත්තා කොච්චර නම් ආදරෙයි ද නොපෙන්නුවට 🥺🙏🙏❤️
@ishanmaduwantha6689
@ishanmaduwantha6689 Жыл бұрын
ඇත්තම කොරියන් හොඳයි කිවුවට හොඳම විතරක් නෙවෙයි තියෙන්නෙ😥😥
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
තාත්තා කියන්නෙ දුවෙක්ගෙ ලෝකේම...වීරයා...❤ ඇත්තටම ගොඩාක් ලස්සනයි ෆිල්ම් එක...❤ ගොඩාක් දැනුනා 😔
@vindikasanju6663
@vindikasanju6663 Жыл бұрын
මේක බලලා ඇස් දෙකට කදුලක් ආවේ නැත්තම් ඔයා මනුස්සයෙක් වෙන්න බෑ 🥺😥 🙏🙏 තාත්තාගේ ආදරේ බලන්න ඒ දුවට
@Traveling346
@Traveling346 Жыл бұрын
අනේ ගොඩක් දුක හිතුණා තාත්තා මතක් උණා....දුර රටක තනි වේලා මං 😢දැන් ඔයා මගේ ලග නැති උනත් ඉක්මනින් ඔයා ලගට එනවා.. පරිස්සමෙන් ඉන්න තාත්තේ..❤❤❤ බුදු සරණයි හැම තාත්තා කෙනෙක්ටම。
@user-bv3xm8rm2p
@user-bv3xm8rm2p Жыл бұрын
මගේ අම්මා නෑ මාව පොඩි කාලේ ඉදන් බලාගත්තේ මගේ තාත්තා මගේ තාත්තට සම්මා සම්බුදු සරනයි ❤️
@maheshikashashini6873
@maheshikashashini6873 Жыл бұрын
Mageth❤
@kasunwathsala5577
@kasunwathsala5577 Жыл бұрын
කොරියන් ඉදන්ම රිවිවු එක බලන මන් 😍
@user-tt1jc6pt5y
@user-tt1jc6pt5y 3 ай бұрын
👍
@dineshchathuranga8987
@dineshchathuranga8987 Жыл бұрын
07:00 ලීගේ පිටිපස්සේ බුද්ධ රූපේ දැක්කෙ කවුද?
@hirupriyadarshigamage3390
@hirupriyadarshigamage3390 Жыл бұрын
ඇස්වලට නොදැනිම කදුලු ආවා .. මගේ අප්පච්චිවත් ගොඩක් මතක් උනා .. ආදරෙයි මගේ අප්පච්චි 😔
@anuththarawellalage3945
@anuththarawellalage3945 Жыл бұрын
ඉකි ගගහ ඇඩුනා.. අනේ හරිම දුක හිතෙන කතාවක්😢
@maheshsilva1428
@maheshsilva1428 Жыл бұрын
වචන එන්නෙ නෑ මට නම්... මාරම දුකයි හිතට... එහෙම අසාධාරණකම් උන නිර්දෝෂී මිනිස්සු තව කීදෙනෙක් නම් ඇතිද? මරණය පවා ලැබුණු. පොලීසියෙ වරදින් වගේම අමුනුස්ස මිනිස්සු නිසා විඳවන්න සිද්ධ උන අහිංසක මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඇති. 🥺😟
@princesssenuu463
@princesssenuu463 Жыл бұрын
Notification එක එද්දි note එකක් ලිය ලිය හිටියේ...note left ඉතිම් 😁 Silent hero in our life.....thaththi...❤🌻 ආදරෙයි inside cinemax චමා චමා චමා චමා 😁😚
@DN3_Bhashi
@DN3_Bhashi Жыл бұрын
මේ වගේ ඒව මන් ශෙයා කරනව🥺සුපිරී මුල ඉදන්ම ඇස් වල කදුලු🥺💔 අයියේ ඔයාලට ගොඩක් ස්තූතියි මේවගේ දෙයක් කරන එකට මන් සුපර්නැචුරල් මුල ඉදන් ඔක්කොම බැලුව එකක්වත් මිස් කරගත්තෙ නෑ🙂 ඇත්තම කිව්වොත් මේකත් ඇබ්බැහි වීමක්😇😊 ආදරෙයි ඉන්සයිඩ් සිනමා❤️❤️❤️❤️❤️❤️❤️💯
@_ks_2053
@_ks_2053 Жыл бұрын
Incide cinemax 😁💓
@heshanicahathunika3508
@heshanicahathunika3508 Жыл бұрын
තාත්තා තමයි මගේ ජීවිතයේ වීරයා ...තාත්තා කියන හැම දෙයක් ම ඇත්ත 😔😔😔😔මගේ තාත්තා කියපු දේ මම ඇහුවේ නෑ ..එයා හරි...එයා නිහඬ නිහතමානී චරිතයක් ..මම මගේ තාත්තට හැමදාම ආදරෙයි ..මම ගොඩාක් ගරු කරනවා..🥰🥰🥰🥰අපි හැම දෙයක්ම තේරුම් ගන්නේ පරක්කු වෙලා ඒත් මට හිතෙනවා මම තවත් පරක්කු නෑ කියලා ...
@rashmisachinika9671
@rashmisachinika9671 Жыл бұрын
තාත්තා ගේ ආදරය හරිම සංකී්ණයි ඒක තේරුම් ගන්න හරිම අමාරුයි ❤ අම්මාගේ ආදරය හරිම සරලයි ඉපදුණුද ඉදලා දැනෙන්නේ අම්මාගේ ආදරේ උනාට තාත්තා ගේ ආදරය මහමෙරතරම්❤❤❤
@Nishadi_Asha
@Nishadi_Asha Жыл бұрын
මාරම ලස්සන කතාවක්.මගෙ තාත්තට ඉන්නෙ මම විතරයි.එයා මට වචෙනෙකින්වත් හිත රිදෙන දෙයක් කරන් නෑ. අදටත් මට අවුරැදු 19 වෙලත්.මට හිතා ගන්න බැරි මම වැරදි කලත් අැයි මට සැරෙන් බනින්නෙවත් නැත්තෙ කියලා.මගෙ මුලු ලෝකෙම ඔයා විතරයි තාත්ති. අම්මටත් අාදරෙයි🌎🔥
@sajithkumaara9432
@sajithkumaara9432 8 ай бұрын
🙂
@Nishadi_Asha
@Nishadi_Asha 8 ай бұрын
@@sajithkumaara9432 😊
@anneperera1684
@anneperera1684 Жыл бұрын
සංවේදී කතාවක්. ඇස්වලට කඳුලු ආවෙ නැත්නම් මනුස්සයෙක් නෙවෙයි . 😢😢
@tharushakavishan6448
@tharushakavishan6448 Жыл бұрын
එක අවසානෙ ඇඩුනා😭ඒ තරම් ලස්සනයි ❤️
@shashikadilrukshiperera8727
@shashikadilrukshiperera8727 Жыл бұрын
අම්මෝ අයියේ අද කතාව මරම දුකයි😢😢😢😢😢ඒ වගේම ලස්සනයි ❤❤❤තාත්තලාත් දරුවන්ට ගොඩක් ආදරේයි ❤❤❤එත් එයාලා එක පෙන්නන් නැහැ 😢😢😢😢අම්මලාට වගේම තාත්තාට ත් අපි ආදරය කරන්න ඔනා❤❤❤මේ ලොකේ හැම අම්මා කෙනෙක්ටම් තාත්තා කෙනෙක්ටම දිර්ග ආයුශ ලැබේන්න ඔනා🙏🙏🙏🙏🌸🌸🌸❤️❤️❤️සියලුම දේමාව්පියන්ට බුදුසරනයි ❤❤❤❤
@n_g_n.Sadaruwan-f312
@n_g_n.Sadaruwan-f312 Жыл бұрын
මන්ද මානසික තාත්තා කියන්නේත් තාත්තා කෙනෙක්.අන්තිම ටිකට ඇත්තටම ඇඬුනා🥺🥺❤🌻 oyge voice eka nam..as wahak nam wadinna epa 😫 ආදරෙයි inside cinemax
@chandrasiriamaraweera247
@chandrasiriamaraweera247 Жыл бұрын
තාත්තකෙනෙක් වෙනවා කියන්නේඅමුතුම හගිම් ගොඩක් .මාත් තාත්තේක් මේක නියමයි නියමයි ❤️❤️❤️❤️❤️
@piyumidilhara7867
@piyumidilhara7867 Жыл бұрын
ඔයා අපිව දාලා ගිය දවසේ පපුව පැලෙන්න දුක දැනුනා ඒ ආදරෙ ආයෙ කවදාවත් කාටවත් දෙන්න බෑ මං උපදින හැම බවේකම ඔයාගෙම දුව වෙන්න ඔනී තාත්තෙ ආදරෙයි මහ මෙරක් මගෙ රත්තරන් තාත්තෙ ❤️❤️❤️❤️❤️❤️❤️
@VinuVicky211
@VinuVicky211 Жыл бұрын
park shin ආසම කොරියන් actress kenek ❤️❤️❤️
@sanjeewaudayakumara380
@sanjeewaudayakumara380 Жыл бұрын
කියන්න වචන නෑ 😥😥😥😥 ඒ වගේම ගොඩක් ආදරෙයි මගේ තාත්තාට 😍😍😍😍
@sarithajayapradha1877
@sarithajayapradha1877 Жыл бұрын
තමන්ගේ ලෙයින් ඉපදුන දරුවාව තමන්ගේ නෙවෙයි වගේ දාලා යන නමට විතරක් තාත්තා කෙනෙක් වුන කෙනෙක් තමයි මගේ දරුවට ලැබුනේ. හැබැයි මගේ දරුවාගේ වාසනාවට එයාට ලැබුනා දෙවියෙක් වගේ තාත්තා කියන වචනෙට හරිම අර්ථයක් දෙන්න පුළුවන් කෙනෙක්. එයාගේ ආදරේ කොච්චරද කියනවා නම් එය එයාගෙම දරුවෙක් කියලා ලෝකෙට කියන්න, පෙන්නන්න ගොඩක් ලොකු දේවල් කරනවා. 😔😔😔😔😔😔😔😔. තාත්තා කියන්නේ මේ වගේ කෙනෙක්ට.. මේ ලෝකේ ජීවත් වෙන දරුවෝ වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරන හැම තාත්තෙක්ම සතුටින්, නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@JayaniNavodya-z1p
@JayaniNavodya-z1p Жыл бұрын
හිතුවෙවත් නැති විදියේ සන්වේදී කතාවක් ...😢 හිතුනා එයාලට පැරශුට් එකේ යන්න පුළුවන් වුනානම් කියල 😢
@SajanAshj-lu8ph
@SajanAshj-lu8ph Жыл бұрын
මෙක බලලා අැඩුනෙ මට විතරද😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@adyaroshljayawardana1018
@adyaroshljayawardana1018 Жыл бұрын
අදත් චිත්‍රපටය ලස්සනයි අයියා 💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️
@suharshanadhanusha1212
@suharshanadhanusha1212 Жыл бұрын
මේක නම් මම බලපු අති සංවේදීම කතාවක්. ඇත්තටම වටිනවා අපිට මේව මෙහෙම දෙන එකට.
@MrRemi-2.0
@MrRemi-2.0 Жыл бұрын
අදත් සුපිරි කොරියන් movie ඔින ගොඩක් දුක හිතෙන මුවි එකක් ❤❤
@asithachamara897
@asithachamara897 Жыл бұрын
මේ ලෝකෙම ඉන්න තාත්තලා ලමයින්ට මොන තරන් ආදරේයිද ,ලමයි වෙනුවෙන් මොන තරම් දුකක් විදිනවද, අපිට ඒ දුක තෙරෙන්නෙ අපිත් තාත්ත කෙනෙක් උන දවසට .ගොඩක් දුක හිතුනා ඔයාගේ වීඩියෝ බලලා ගොඩක්ම ඇඩුන කාතාව තමයි මේක, ආදරෙයි බන් අයියේ උබට තෙරුවන් සරනයි ❤️❤️❤️
@muthumihir7085
@muthumihir7085 Жыл бұрын
😇නියමයි.. තාත්තා නැති මට මේක බැලුවම ගොඩක් දුක හිතුනා🙂💔..
@suty4635
@suty4635 Жыл бұрын
Me to🙂
@fujiruzi3618
@fujiruzi3618 Жыл бұрын
අහින්සකයන්ටම තමා ප්‍රශ්න🥺
@DilrukshiMalisha-zr1zy
@DilrukshiMalisha-zr1zy Жыл бұрын
අනෙ🥺 මාරම ලස්සනයි මොන මානසික තත්වයක් තිබ්බත් තාත්තට තමන්ගෙ දරැවන්ව රැක බලාගන්න එක පුදුමයක් නෙමෙ එච්චර සෙනෙහසක් තාත්තා ගාව තියෙනවා 🥺 තාත්තා වගේ තව අය නැ ඉන්නෙ එක්කෙනයි ඒ තාත්තා විතරයි ♥️🥺
@sathyaprasadini9862
@sathyaprasadini9862 Жыл бұрын
අද නම් හොඳට aduwa.😭 film eka බලනකොට දැනෙන හැගීම film eka explain කරන කොටත් a විදිහටම අඩුවක් නැතුව දැනුනා. A explain කරන කෙනාගේ voice eke තියන, අපේ හිත් වලට කතාකරන ගතිය නිසා. Thank you all ❤
@Heartofmusic-m5m
@Heartofmusic-m5m Жыл бұрын
අනේ තාත්ත හිටියනම් මේ කතාව තාත්ත එක්ක කියනව..😥මගෙ උපන් දිනයටත් දවස් කීපයයි තියෙන්නෙ .ඒත් තාත්ත නැති පළවෙනි උපන්දිනය ඒ 🥺 මේ ලස්සන දුක්බර කතාව දුන්නට ගොඩක් ස්තුතියි මල්ලි..🥺🙏
@Adithya317
@Adithya317 9 ай бұрын
ඇත්තටම මාර විදියට ඇඩුනා😢 අයියාගේ voice එකත් , background music එකත් එක්ක film එක හිතටම feel වුණා❤
@subashini6996
@subashini6996 Жыл бұрын
කතාවනම් මාරම ලස්සනයි ❤️❤️ආදරෙයි inside cinemax 😪😪😪😪😪😪
@disnakumari825
@disnakumari825 Жыл бұрын
දෙයියනේ 😢😢😢 ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි ඒක.ඇඩෙව්වා අද නම් ...😢😢😢...........අනේ එයාලගේ ආදරේ ❤️❤️😥😥😥😥
@tharukatharuka7425
@tharukatharuka7425 Жыл бұрын
ඒ ෆිල්ම් එකනන් ගොඩාරියක් සංවේදියී 😖 , ඇත්තටම තාත්තා කෙනෙක්ගේ ආදරේ නොපෙන්නුවට එයාලා ගොඩාක් ළමයින්ට ආදරෙයි , එක මානසික මට්ටමින් අඩු වුනත් නැතත් එක එහෙම්මම තමා , නොකිව්වට එයාලත් ආස අම්මට වගේම ආදරයක් එයාලටත් දරුවන්ගෙන් ලැබෙනවනන් අන්තිම ටිකනන් ඇඩුනා 😖💔
@avishkalakshan550
@avishkalakshan550 Жыл бұрын
තුන්වෙනි පාරටත් ෆිල්ම් එකක් බලල ඇඩුවා... ඒ ෆිල්ම් තුනම බැලුවෙ incide cinema එකෙන් 💗
@thasminiprasangika4546
@thasminiprasangika4546 Жыл бұрын
හැම තාත්තාම ඔහොම තමන්ගෙ ලමයට ආදරේ නම් කොච්චර හොදද😪😓
@user-ft6rq7in8c
@user-ft6rq7in8c Жыл бұрын
කිසිම තාත්තා කෙනෙක්ට මෙහෙම වෙන්න එපා.....මට උනා වගේ දැනුනේ...😢❤️
@slJOKER-br9oi
@slJOKER-br9oi Жыл бұрын
ආසයි තාත්තගෙ ආදරේ ලබන්න.. ඒත් එයාගෙ ආදරේ තියා තාත්තෙ කියල කතා කරන්නවත් මට කිසිම වාසනාවක් නෑ..😖😖 මොකද,😖😖 දෛවය මට දීල තියෙන්නේ හබලක් නැති ඔරුවක් නිසා ..
@madhushani2023
@madhushani2023 Жыл бұрын
ඇත්තටම ඇඩුනා...ලස්සන ආදරණීය කතාවක්...ස්තූතියි
@Tirani.Danthanarayana1
@Tirani.Danthanarayana1 Жыл бұрын
“තාත්තේ” ඔයා මගේ තාත්තා වුන එකට ගොඩක් ස්තූති🤍
@isuriamodya7264
@isuriamodya7264 Жыл бұрын
අදත් වැඩේ සුපිරි Congratulations brother ❤️
@kaveesha9266
@kaveesha9266 Жыл бұрын
Video eke anthima tika baladdi marama dukak hithata danune. E thaththata duwa dipu poronduwa ishtakara anthimedi....❤🥺
@shakilaprasadini1459
@shakilaprasadini1459 Жыл бұрын
😪😪😪😪 මේක ෆිල්ම් එකක් කියලා හිතලා බොහොම අමාරුවෙන් හිත හදා ගත්තෙ
@ravern.sandilu
@ravern.sandilu Жыл бұрын
පට්ට ලස්සනයි 😢😢 ❤❤❤
@hiruninimanthika4174
@hiruninimanthika4174 Жыл бұрын
මේ වාගේ films ගෙන්න inside cinemax මේ film එකට ඇත්තටම ඇඩුනා 😢❤
@taegirl7543
@taegirl7543 Жыл бұрын
ඇත්තටම ඇඩුනා... තාත්තා කෙනෙක්ගෙ ආදරේ මෙච්චරය් කියලා අපිට කවදාවත් කියන්න බෑ...❤❤
@nilukadilhani4255
@nilukadilhani4255 9 ай бұрын
තාත්තගේ අදරේ කිසිම දේකට සම කරන්න බෑ.මම ගොඩාක් ආදරෙයි තාත්තේ..❤❤❤❤
@thisaldilmeth791
@thisaldilmeth791 Жыл бұрын
හදවතට දැනුනා අමතක නොවන ලෙස හිතෙ සටහටම ගිලා බැසුනා ❤️❤️❤️❤️
@IroshaDilshan-gg4jl
@IroshaDilshan-gg4jl Жыл бұрын
මගෙ කතාවේ නිහඩ වීරයා...❤️ තාත්තා ❤️
@ThakshilaMadushani-qi8tk
@ThakshilaMadushani-qi8tk Жыл бұрын
අදරනිය කාතා වක් ඇත්තටම තාත්තා තමයි දුවලා ගෙ විරයා ❤️❤️❤️❤️❤️❤️❤️
@tharidulakmal8326
@tharidulakmal8326 Жыл бұрын
මගේ ජිවිතේ වීරයා ඔයා තාත්තේ හැමදාම ආදරෙයි හැමදාමත්💓💓💓💓🌍🌍
@anjaniguruge1642
@anjaniguruge1642 Жыл бұрын
අනේ ඒ කතාව ගොඩක් දැනුනා ❤️ තාත්තා කෙනෙක් තමන්ගේ ළමයා වෙනුවෙන් නොකරන දෙයක් නැ. ❤️❤️මෙහෙම කියන එක හරිද කියලා නම් දන්නේ නැ 🥺ඒත් පුළුවන් නම් topic එක අඩු මානසික මට්ටමක් තියෙන කියලා වෙනස් කරන්න මන්ද බුද්ධික කියලා දාන්න එපා 🙏🙏 තාත්තා කියන්නෙම මුළු ලෝකයක් 🥺❤️
@lankanlife8489
@lankanlife8489 Жыл бұрын
අනේ ඒ දෙන්නට කොයි තරම් අහිංසක හීන තියෙන පුංචි ලෝකයක්ද තිබුණේ. අන්තීමට හරි කොහොම හරි ඒ දෙන්න වෙන් වෙන එකක් නෑ කියලමයි හිතුණෙ.😥😥😥
@everyelse6061
@everyelse6061 Жыл бұрын
නහයෙන් ලේත් ආවා දැන්... පට්ට දුකක්... කිසිම තාත්තෙක්ට මෙහෙම වෙන්න එපා 🙏🙏🙏🙏♥️😭😭😭😭
@nethuasindisuriyabandara7136
@nethuasindisuriyabandara7136 Жыл бұрын
ඇත්තටම ලස්සන ෆිල්මි එකක් අන්තිම ටික ඊටත් වඩා පටිටම පටිට දුකයි ඇඩුනෙ නැත්නම් ඇත්තටම ඌ තිරිසනෙක් වෙන්න ඕන ❤
@LavangiK.D.I.-yy6uo
@LavangiK.D.I.-yy6uo Жыл бұрын
Dhuwekwa ridhdhanne nathi ekama pirimaya thama appachchi....adhareyi mage appachchi....😢❤
@AnugaBoseth-me6nb
@AnugaBoseth-me6nb 5 ай бұрын
ඇත්තටම දෙමවුපියන්ගේ ආදරය දයාව තේරුම් ගන්න එයාලා නැතිවෙන්නම ඕනා😢😢😓😭😭😭😭
@dns4563
@dns4563 Жыл бұрын
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි
@ino789
@ino789 Жыл бұрын
🥺😭 ඇඩුනා 🥺😭💔 ලස්සන යි අයියෙ ❤
@didudamsu-jn1hd
@didudamsu-jn1hd Жыл бұрын
අනේ දෙයියනේ මෙ වගේ අහිංසක මිනිස්සුන්ට මේ වගේ දෙවල් කොච්චරනම් වෙනවා ඇත්ද 🥺🥺
@monikamadushani2127
@monikamadushani2127 Жыл бұрын
කාටවත්ම තාත්තාව අහිමි වෙන්න එපා.... ඒක ගොඩක් ලොකු දුකක්. මම හිතන්නේ ඒ දුක කවදාවත් නැති වෙන්නේ නෑ. 😥
@WisdominSeconds99
@WisdominSeconds99 Жыл бұрын
සංවේදී හැම film එකකටම හිර ගෙදරක් සම්බන්ධයි නේද 🥺
@ishi8135
@ishi8135 Жыл бұрын
Me film aka balala mama godak aduva 😢😢harima lassana sanvedi hadavathatama danuna akanam
@pathumisuru
@pathumisuru Жыл бұрын
අනෙ දන්නවද මගෙ යාලුවනෙ මෙ මගෙ කතාව ටිකක් කිය වන්න ❤️🤗 මගෙ තත්තා තදින්ම මත් පැන් වලට ව්බැහි උන කෙනෙක් මට මතක ඇති කාලෙක තත්තා කෙනෙක් ගෙ සෙනෙ හස ලැබිලා නෑ එත් මම තාම කිසිම දෙයක් පාවිච්චි කරලා නෑ මම ඖරුදු 6ක් love කරලා කසාද බැන්දා එ ගෙදර අයගෙන් බැනුම් ගුටි කාලා මම කෙල්ලව අරන් පැනලා ගියා දැන් කොම හරි මම රජයෙ ජොබ් එකක් අරන් ටිකක් ඔලුව උස්සන් ඉන්නවා මගෙ තත්තව මන් ලගට ගත්තා දැන් එයා එයා පවිච්චි කරන දෙ නතර කරන්න පුලුවන් උත්සහාය ගන්නවා කියල මට හිතෙනවා මොකද මම 22ක තාත්තා කෙලෙක් 🥰 කියන්න ගොඩක් දේ තිබ්බත් මම මෙත නින් නවත්තනවා මට කියන්න තියෙන්නෙ තමන්ගෙ හිත හයියබ්කර ගෙන ලස්සනට ජිවත් වෙන්න අපි ලිදෙ ඉන්න ගෙම්බො නොවි දැන් වත් ලස්සන මහාත්තයෙක්.තත්තා කෙනෙක් වෙන්න මෙ ලොකු උතුම් ම පදවිය ගැහැනිය දරද්දි අපෙ වග කීම තමා එ පදවිය ට ගරු කරන එකබ්❤ මන ඉගන ගෙන නැති හන්දා අකුරු වැරදි ඇති ඈ ❤❤byyy
@ShanikaUdayangani-jz7rl
@ShanikaUdayangani-jz7rl 6 ай бұрын
මං ඔයාගෙ බැලුව film වලින් ගොඩක්ම සංවේදි,ඇස් 2කට කදුළු ආව එකම film එක.තාත්තා 💖එයා තමයි මගේ ලෝකෙත් ,හැම දරුවෙක්ම වීරයා....
@susanthidevendra5937
@susanthidevendra5937 Жыл бұрын
ඇත්තටම මේ කතාව ගොඩක් හිතට වැදුනා. 😖❤️
@dananjaneethakshila1
@dananjaneethakshila1 Жыл бұрын
අන්තිම ටික බැලුවෙ අඩ අඩා තාත්තාගෙ ආදරෙ කියලා නිම කරන්න බැ.ආදරෙයි තාත්තෙ හැමදාමත්..හැම ආත්මෙකම ඔයාගෙ දුව වෙන්නම්.ඔයාගෙ තැන ගන්න කාටවත්ම බැ.thank u inside cinemax
@KCD000
@KCD000 Жыл бұрын
Yesan ට වගේ එදත් ඒ ලෝයට උවමනාවක් තිබුනනං ලීව බේරගන්න 🥺🥺
@NoName-fz5zv
@NoName-fz5zv Жыл бұрын
හිර කාමරේ දොරේ ගහල තිබ්බ බුද්ධ රූපෙ දැක්කෙ කව්ද
@MediatvSriLanka
@MediatvSriLanka Жыл бұрын
Thank you for a very valuable creation, you have a beautiful unique voice, may you break all barriers and go to the top.❤️❤️
@sasinikasewwandi8832
@sasinikasewwandi8832 Жыл бұрын
අද නම් ඇඩුනා හොදටම 😢😭😭
@kumarichamoth8359
@kumarichamoth8359 Жыл бұрын
මගේ ජිවිතේ වීරයා මේ ලෝකයෙන් ගිහින් ගොඩක් කල් අදටත් වීරයා මගේ තාත්තා 😢😢
@cvgg9432
@cvgg9432 Жыл бұрын
❤️‍🔥❤️‍🔥මේ ෆිල්ම් එක හොඩක් හොද ආදර්ශයක් ... මගේ ලෝකෙත් මගේ එකම වීරයා මගේ තාත්තා ... මං එයාට ගොඩාක් ආදරෙයි 🙏🙏🙏❣️😘
खतरनाक नाई @MindStory90 #cartoon  #mindfreshstory
1:00