මුහුදට අතහරින්නට සිදුවූ හෙලිකොප්ටරය බේරාගත් වික්‍රමය | Sri Lanka Air Force | Helicopter Operation

  Рет қаралды 51,310

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 142
@Tonevectorpro
@Tonevectorpro Жыл бұрын
අනේ😯.ඔබතුමා Air force එකේ engineer කෙනෙක් කියල දන්නේ අද තමයි. ඔබගේ අපක්ෂපාතී හා තර්කානුකූල යුද විශ්ලේෂණයන් ඇත්තටම විශිෂ්ටයි.නිරවුල්ව හා ආකර්ෂණීය ලෙස කරුණු ඉදිරිපත් කරන ආකාරයත් අපූරුයි. ජය වේවා ❤❤🙏
@amilajanaka6008
@amilajanaka6008 Жыл бұрын
ඇත්තටම මහත් හැමදාම ඔබතාත් හැමදාම ඔබතුමාගේ වැඩසටහන් බලනවා ඒත් දැනං හිටියෙ නෑ එයාර්පොර්ට් එකේ හිටපු කෙනෙක් කියලා විශිෂ්ටයි වැඩ සටහන්
@buddhikasaranga3436
@buddhikasaranga3436 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි , ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි ඔබට ජය
@withkasun2602
@withkasun2602 Жыл бұрын
ඔබේ හඩත් කරුණු ඉදිරිපත් කරපු ආකාරයත් එක්ක ඔබ දාපු හැම වීඩියෝ එකක්ම බැලුව.බලන්න ආස හිතුන.ඒත් හිතුවෙ නෑ ඔබ තුමත් ත්‍රිවිධ හමුදාවේ කෙනෙක් කියල.හරි පුදුම හිතුන සමහර කරුණු දින වකවානු විස්තර ප්‍රහාර ,ඒවගෙ දුර්වලතා අඩුපාඩු හැම දේම කියන විදියට ..දීර්ඝායුෂ වේවා ඔබට..❤❤
@මව්බිමශ්රීලංකා
@මව්බිමශ්රීලංකා Жыл бұрын
13:44 ඒ වචන ටික ඇහෙනකොට ඔබ ගැන පුදුම අභිමානයක් හිතට ආවා. ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට ජය වේවා.......💪😎
@srisongs-sl
@srisongs-sl Жыл бұрын
අදයි දන්නෙ ගුවන් හමුදාවේ හිටපු aircraft engineer කෙනෙක් කියලා ඔබතුමා. විශිෂ්ඨයි... ගොඩක් සතුටුයි ❤
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
ඒ වික්‍රමාන්විත මෙහෙයුමට දායක වූ සියලුම විරුවන්ට මාගේ උත්තමාවාරය.❤❤❤🙏🙏🙏 ඔබටත් මාගේ ප්‍රණාමය විරුවාණනි ❤️❤️❤️
@sameeramanoj4966
@sameeramanoj4966 Жыл бұрын
Thanks
@sajithmalli6179
@sajithmalli6179 Жыл бұрын
මට sir ගේ නම මතක නෑ ඒත් component bay එකේ හිටියා මතකයි මමත් 7sqn එකේ ඕක තමා පලාලි වල crash land උනේ single engine takeoff කරලා.සෑහෙන්න අත ගාපු helicopter එකක්.අනිත් එක තමා අඩුවෙන්ම snag ආපු helicopter එකක්.
@grenade8888
@grenade8888 Жыл бұрын
අනේ අනේ හොර ගෙඩියා අදනෙ දන්නේ ඔබතුමා කවුද කියලා ❤️ දිගටම video ඕනේ 🙏
@lakshanindika2011
@lakshanindika2011 Жыл бұрын
ඔබ ඇතුලෙ සියලුම රනවිරුවන්ට අපගෙ උත්මාචාරය 🎉❤
@sanjayapathirana5063
@sanjayapathirana5063 Жыл бұрын
බොහෝ උදාර මිනිසුන් නිහඩව තම සේවය ඉටු කරයි.චිරන් ජයතු විරුවාණෙනි!! 🙏🙏🙏🙏🙏🙏🙏
@kavinuwijesooriya878
@kavinuwijesooriya878 Жыл бұрын
අයියා!! ඔයා Air force එකේද!! මට පුදුමත් හිතුණා!! Love you!!!😍😍💪😎.
@මව්බිමශ්රීලංකා
@මව්බිමශ්රීලංකා Жыл бұрын
සුපිරි වීඩියෝවක්. ඉස්සහරහටත් මේ වගේ ඊළාම් යුද්ධය ගැන වීඩියෝ දාන්න. ඔබට ජය....
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
අපේ සිංහල බෞද්ධයෝ ආදරෙයි පැලෙන්න
@a2z9818
@a2z9818 10 ай бұрын
අප මේ වීඩියෝ නැරඹූ පලමු අවස්තාව මෙයයි.ඔබ දක්ශයකු බව සනාථ වී අවසානයි.ඉදිරියට යන්න 👍👍👍
@insight-nenasa
@insight-nenasa 10 ай бұрын
ස්තුතියි
@kavindu94759
@kavindu94759 Жыл бұрын
සුපිරිම විඩියෝ එකක්👍🔥
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
ඔබතුමන් ගුවන් හමුදාවේ විශිශ්ඨ සේවාවක් ඉටු කළ විශිශ්ඨයෙකු බව මෙතෙක් නොදැන සිටි කරුණක්. මේ තරම් සාර්ථක ලෙස කරුණු මනාව විශ්ලේෂණය කරමින් පැහැදිලි ලෙස අපට ඉදිරිපත් කරන්නේ කෙසේද යන්නට පිළිතුරත් එයින්ම ලැබුනා. ඔබට ජාතියේම උත්තමාචාරය !!! ❤️🙏
@මව්බිමශ්රීලංකා
@මව්බිමශ්රීලංකා Жыл бұрын
6:57 නැණස මහත්මයා 2009 අවසාන වන විට කොටි ත්‍රස්තයන් සතුව මෙවැනි ගුවන් යානා නාශක තුවක්කු සවිකල කැබ් රථ කොපමන සංඛ්‍යාවක් තිබුනාද? ඒ ගැන යම් තොරතුරක් ඔබ දන්වාද?
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
තොරතුරු නැහැ
@nilukasudarahni5874
@nilukasudarahni5874 Жыл бұрын
ගොඩක් ආඩම්බරයකි සර් ඔයාගැන
@bebikade4108
@bebikade4108 Жыл бұрын
අඩේ අදනේ දන්නේ ඔයත් එයාර්ෆෝස් කොල්ලෙක් කියලා ..ආදරෙයි ඇ..❤❤
@neranjanabiman6842
@neranjanabiman6842 Жыл бұрын
ඔබගෙ විස්තර කිරීම ඉතාමත් පැහැදිලියි ගොඩක් ආඩම්බරයි ඔබ ගුවන් හමුදා ඉන්ජිනේරුවරයෙක් බව දැනගැනීමට ලැබීම
@namalpremarathne4114
@namalpremarathne4114 6 ай бұрын
ඔබගේ වීඩියෝ ගොඩක් මම බලනවා.ඇත්තම සතුටුයි
@kavinuwijesooriya878
@kavinuwijesooriya878 Жыл бұрын
ඔයා නම් මේවා කොහොම මේවා හොයා ගන්නවාද මන්දා!! හැබැයි නියමෙට වීඩියෝ එක හදලා දාලා තියෙනවා!! Keep it up!!😙💛.
@rapcranasinghe3152
@rapcranasinghe3152 Жыл бұрын
මට ඔබතුමා ගැන ගොඩක් ආඩම්බරයි.. ඒ වගේම නිහතමානිමක ගැන මං පුදුම වෙනවා ❤
@shamethpeiris5622
@shamethpeiris5622 Жыл бұрын
Please do a video of LRRP training if possible. A detailed one👍 thank you and good job.
@Pkthama2478
@Pkthama2478 Жыл бұрын
අයියලා ගුවන් හමුදාවෙ ඉන්න කාලෙවත් ලංකාව ඇතුලත fighter aircraft එකක් හදන එක ගැන මූලාරම්භයක්වත් අරගත්තෙ නැද්ද
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
නැහැ. UAV එකක් නිෂ්පාදනය කිරීමේ වැඩකටයුතු දැනටත් කෙරීගෙන යනවා
@johnny_testicles
@johnny_testicles Жыл бұрын
@@insight-nenasa අයියේ ලංකාවේ defence procurement එකට වෙන කරන මුදල් ප්‍රමාණය මදි නේද?
@dilusha6172
@dilusha6172 Жыл бұрын
මමත් මේ වීඩියෝ වලට ආස වුනේ ඒ කටහඬට. ඒ වොයිස් එකේ තිබුනා අපිට රට ජාතිය ගැන කැක්කුමක් ඇති කරන මොකක්දෝ දෙයක්. 💐💐💐
@Nyx....
@Nyx.... Жыл бұрын
A great video as always ❤👍🏻
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
අදනෙ දන්නෙ ඔබ තුමා කවුද කියල . ❤️
@sachi.KT5098
@sachi.KT5098 Жыл бұрын
WOW 😀 අර animation එක නං මරු 👌👌👌 අදත් supiri video එකක් ❤
@chamodhashan8998
@chamodhashan8998 Жыл бұрын
Adee ayya airforce kiyl hemoma denaganna aththe ada ❤
@RamithD
@RamithD Жыл бұрын
Respect your work 🤜🤜👍👍
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 Жыл бұрын
සුපිරි පට්ට කතාව ස්තූතියි
@nishansangeeth208
@nishansangeeth208 Жыл бұрын
ඔබලාට ජාතියෙ ප්‍රනාමය විරුවාණනි ✌
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
විශිෂ්ට ඉදිරිපත් කිරීමක් .
@DewanandaDpk
@DewanandaDpk 2 ай бұрын
Mulinma obage talent ekata uththamachara dakwannemi,,epamanak nowa obage hakiyawan itha wishala parasayan osse yana bawak pahadiliwama daknata labe...emenma oba thawamath tharuna awadiye sitina ithamathm aakalpamaya washayen rata jathiya ha me thula kriyathmaka wannawoo siyalu thathwayange awabodayak sahithawa geewath wannek weemada athishainma pasasiya yuthu karunak woo athara rata pilibadawa menma rate arakshawa pilibadawa lokaya idiriye waradi prathichara dakwannan ganada ithamath awadanayen siteema pilibadawada pahadiliwama prasansa kalyuthumaya,,epamanak nowa thamange feald eke uwada durwala charitha pradaana emenma pawadennan pilibadawa menm rata gana kisidu hageemak nomthiwa jame beragannan menma thama geewithaya gana pamanak sithamin kal gewannan pilibadawada, rate desha palanaya karannawoowangen sidu unawoo akatayuthukamda ratak jaathiyak winasha woo akaaraya ganada oba ithamath pahadiliwa sathpurusayekuge pahadili kaaryabhaaraya sidu karanu labana athra me wani woo katayuththaka agaya kisisethma mila kala nohaka,,eyada mewani woo prasastha mattamen sidu kireema ,athishainma prasansaneeya wanneya.......
@sadeepagimhana2412
@sadeepagimhana2412 Жыл бұрын
❤❤මාර අාඩම්බරයක් අපිට සර් ගැන ......❤❤
@ericfernando3386
@ericfernando3386 Жыл бұрын
මේ හෙලිකොප්ටර් යුද්ධය සමයේ සේවා රැසක් ඉටු කලා
@anuvlogs4933
@anuvlogs4933 Жыл бұрын
ඇතතටම මේ video එකේ අවසානයේ නම් ඇග ලොමුදැහේ ගැනුනා...❤❤
@RajasingheRaja-vs7ho
@RajasingheRaja-vs7ho Жыл бұрын
ඇත්තටම මම දැනගන හිටියෙ නැහැ සර් Air force එකේ හිටිය කියල...සුබ පැතුම් සර්...
@Lalith1963
@Lalith1963 Жыл бұрын
හැමදාම අලුතෙන් වීඩියෝ එකක් දානකම් බලන් ඉන්න මම ජය වේවා ❤🙏🙏
@pasindudilhara4529
@pasindudilhara4529 Жыл бұрын
රණවිරුවෙක්🙏🙏🙏❤
@LasaPrema-pb8bg
@LasaPrema-pb8bg Жыл бұрын
ඔයා ගැන දැනගැනීම සතුටක් ❤❤
@knowledgeofairframewithshe1406
@knowledgeofairframewithshe1406 Жыл бұрын
සර්,මම ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නඩත්තු කාර්මිකයෙක් විදිහට අවුරුදු 8 වැඩකලා..සර්ව සම්බන්ධ කරගන්ඩ පුලුවන් ක්‍රමයක් දැනුම් දෙනවද?
@Ranganakavinda
@Ranganakavinda Жыл бұрын
මට හිතුනා හමුදාවෙ ඉහළ නිලධාරියෙක් වෙන්න ඇති කියලා ඔබගේ ඉහළ දැනුමට...සතුටුයි අද ඒ බව දැනගන්න ලැබීම...
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Thank you Sir. I Respect u..... 👍🙏🙏🙏
@wapasela
@wapasela Жыл бұрын
ඔබතුමා ගැන ආඩම්බරයි ❤
@doubletime8762
@doubletime8762 Жыл бұрын
අඩ්ඩෙහ්හ් වැඩ්ඩෙක් ❤️❤️❤️
@SirisenaNandasena-xh4bl
@SirisenaNandasena-xh4bl Жыл бұрын
Bell 212 වල rockets firings accurate ද?
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
බුදුසරණයි
@laksirinupehewa6318
@laksirinupehewa6318 Жыл бұрын
You are great super ❤️
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
ශා මරුනෙ අය්යා air force da මොකක්ද අවුරුද්ද අපේ අය්යත් ඕකේ තමයි .😮😮😮
@damithchathurangagalagoda2278
@damithchathurangagalagoda2278 Жыл бұрын
අදයි දැනගත්තේ ඔබ කවුද කියා. සුභ පැතුම්...
@udcreations7180
@udcreations7180 Жыл бұрын
Mata sirwa hodata mathakai..Man witharak newei sqn eke siyaludena thulama sir gana thiyenne godaak loku pahadeemak.sir 7sqn eke hitiya kale sqn ekata godaak weda kara mathakai specially flight-techno relationship eka thulin airfleet eka provide karanna oni widiha gan sir apita godaaak loku knowledge ekak dunna..Thank you sir ...Best of luck sir..❤❤
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
Thank you. Appreciate if you would mention your name
@shanakadivakara
@shanakadivakara Жыл бұрын
😀sthuthi me vidoes walata. e wagema engineer kenek kyala dena gatta ekata godak sathutui
@nishansangeeth208
@nishansangeeth208 Жыл бұрын
ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා පසුගිය කාලයෙදි අරන්චියක් තිබුනා අපේ කෆීර් යානා 5ක් ඊශ්‍රායල් IAI සමාගමත් එක්ක එකතු වෙලා නැවත අප්ග්‍රේඩ් කරන්න ඒ ප්‍රෝජෙට් එකට මොකද උනේ ? සම්පූර්න විස්තරයක් දෙන්න ස්තුතියි .
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ඒ project එක කෙරීගෙන යනවා. මෙන්න කෆීර් යානාව ගැන අපි ඉදිරිපත් කරපු වීඩියෝව: kzbin.info/www/bejne/omLJlKp4orqnsM0
@nishansangeeth208
@nishansangeeth208 Жыл бұрын
@@insight-nenasa ස්තුතියි
@RamithD
@RamithD Жыл бұрын
Perfect 👍
@pasindudilhara4529
@pasindudilhara4529 Жыл бұрын
ඔයා නම් නියමයි❤😎
@GihanPurasinghe
@GihanPurasinghe Жыл бұрын
❤❤❤❤❤
@janithchathumal8088
@janithchathumal8088 Жыл бұрын
ආඩම්බරයි
@TharinduWedagedara
@TharinduWedagedara Жыл бұрын
I was always wondering that how come an ordinary guy have this kind of knowledge about aircrafts. :D
@migaramadu9145
@migaramadu9145 Жыл бұрын
තාම තියනවා හිගුරක්ගොඩ SUH 537......
@upekshamadumali9307
@upekshamadumali9307 Жыл бұрын
Great
@chandimalm
@chandimalm Жыл бұрын
Very proud of you sir ! 🫡
@sureenkarunathilaka7971
@sureenkarunathilaka7971 Жыл бұрын
Proud of u brother ❤
@lakshanmaduwantha2621
@lakshanmaduwantha2621 Жыл бұрын
❤❤
@lahiruchinthaka9225
@lahiruchinthaka9225 Жыл бұрын
Mama asama chanale eakak
@hellion6737
@hellion6737 Жыл бұрын
Fav Sinhala channel
@A_Day_with_Aviation
@A_Day_with_Aviation Жыл бұрын
Good luck sir from helitours 2015 ekala
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
Thanks Lawanga.
@RamithD
@RamithD Жыл бұрын
Do more SLAF videos 🤜🤜
@mrsakterrorz
@mrsakterrorz Жыл бұрын
Respect sir❤️
@86622
@86622 Жыл бұрын
❤️
@roshanindika2122
@roshanindika2122 Жыл бұрын
Adai danagaththe oya ගුවන් හමුදාවෙ කියලා. කොච්චර බලනවද අදයි දන්නෙ
@krishnagayashan1907
@krishnagayashan1907 Жыл бұрын
👌
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 Жыл бұрын
wayasa kiyada
@wheelcrusher7203
@wheelcrusher7203 Жыл бұрын
adee anthima kallata aga hiriwatuna .....
@DinethNethsara-i9u
@DinethNethsara-i9u Жыл бұрын
💚
@SandaruMuthumala
@SandaruMuthumala Жыл бұрын
mechchara hodata wistara kiyaddi matanm nikamata wage hithuna kauda kiyala😁😁
@ShiranLiyanage-w4g
@ShiranLiyanage-w4g 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@nishanthakumara468
@nishanthakumara468 Жыл бұрын
🙏❤️
@anjanarogphone6210
@anjanarogphone6210 Жыл бұрын
අංකල්දැනට ලංකාවේmi24 helicopter කීයක් විතර තියනවද? aircraft ඕක hallකරන හැටි වීඩියෝ එකක් දාන්නකෝ!!
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
එකක්වත් නැහැ
@slgamingiresh
@slgamingiresh Жыл бұрын
සර් අපේ mig 27 යානා සේවයෙන් අයින් කරලා තියනවා දැන් එවාට මොනාද කරන්නෙ ?🙄
@isurujeewa5892
@isurujeewa5892 Жыл бұрын
👍👍
@bigharshabigfan3553
@bigharshabigfan3553 Жыл бұрын
අපේ ආදරණිය රණවිරැවා .ඔබට දන නමා වන්දනා කරනවා ❤
@mr.malalgoda5031
@mr.malalgoda5031 Жыл бұрын
Wow first viewer
@virajfernando9146
@virajfernando9146 Жыл бұрын
Sir 🎉
@shanestewan4599
@shanestewan4599 Жыл бұрын
හොරා වගේ හිටිය නේ මෙච්චර කල් හරි නරකයි😆😆😆😆😆😆
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
😀
@sethiyaisuru6527
@sethiyaisuru6527 Жыл бұрын
♥️🔥
@Jothishayamantharaadawiya
@Jothishayamantharaadawiya Жыл бұрын
💪💪👍👍👍❤️❤️❤️
@erangahasalaka9766
@erangahasalaka9766 Жыл бұрын
OMG මේ ඔයාද
@shanestewan4599
@shanestewan4599 Жыл бұрын
චිරන් ජයතු රණවිරුවානනි
@danushkaanuhas5024
@danushkaanuhas5024 Жыл бұрын
🙏❤🙏❤🙏❤
@hellion6737
@hellion6737 Жыл бұрын
Api hamotama ekata kathabaha karanna discord server ekak hadannako
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ඔබට පුළුවන්ද එකක් නිර්මාණය කරන්න?
@tikitiki4281
@tikitiki4281 Жыл бұрын
♥️🌏
@samikaekanayake6051
@samikaekanayake6051 Жыл бұрын
👍👍👍👍😍💗
@krishanboy7178
@krishanboy7178 Жыл бұрын
අද නේ දන්නේ ඔබ තුමා ගුවන් හමුදාවේ සේවය කරපු කෙනෙක් කියලා.රට වෙනුවෙන් කරපු සේවයට උත්තමාචාරය
@dilanprasanna
@dilanprasanna Жыл бұрын
අප්පටරිසි අදනෙ දන්නෙ ❤❤
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@maheshanura5413
@maheshanura5413 Жыл бұрын
👍👍👍👍👍💪💪💪💪💪
@bebikade4108
@bebikade4108 Жыл бұрын
පුලුවන් නම් අර අනුරැද්ධ රත්වත්තේ මහත්තයා ගිහින් අතරමං වෙලා කොටි කටේ බාපු කතාවේ ටිකක් වැඩි විස්තර තියන විඩියෝ එකක් කරමුද කලින් දැම්ම විඩියෝ එක බැලුවා ඒකේ කතාව පොඩ්ඩයිනේ තිබුනේ ..
@gayanthaathapattu3887
@gayanthaathapattu3887 Жыл бұрын
අයියගේ ගෙදර කොහෙද ?
@maheshikarathnayaka7473
@maheshikarathnayaka7473 Жыл бұрын
Ai wasiye tho eandada
@Zisas-v8n
@Zisas-v8n Жыл бұрын
ඒ කාලෙ.. හරියටම උතුරට උදව් ලැබිලා තිබ්බා නම්...අද කොටි රජ වෙලා.. මෙ කාලෙ ඔකක් වුනොත්... ලංකාවෙ පන්කෙ හමුදාවට අමුඩෙ ගස්සලා. එලවයි.. උතුරෙන්.. 😂😂😂😂😂😂
@BA-yg9xf
@BA-yg9xf Жыл бұрын
ඒ කාලෙ කොටින්ට ඉන්දියාවෙන්, ඇමරිකාවෙන්, නෝර්වේ ඇතුලු බටහිර රටවලින්, ඊශ්‍රායලයෙන්, ලොව පුරා විසිරුණු දෙමල ඩයස් පෝරාවෙන්, NGO වලින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතිලු බටහිර ගැති සංවිධාන වලින් ආධාර ලැබෙද්දි තමයි පන්කයො හමුදාව ත්‍රස්ථවාදීන්ව පරද්දල රට බේරගත්තෙ. ඒ මදිවට හමුදාවත්, බුද්ධි අංශත්, ආරක්ෂාවත්, රටමත් කොටින්ට පාවල දුන්නු ප්‍රේමදාසලගෙ, චන්ද්‍රිකාලගෙ, රනිල්ලගෙ පාදඩ ආණ්ඩුවල පාහරකම් මැද්දෙ තමයි තමයි පන්කයො හමුදාව රට බේරගත්තෙ. ඒත් මදිවට කොටින්ගෙන් ආයුධත්, යුධ පුහුනුවත් අරන් රට විනාශ කරපු, හමුදා සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පවා මරාදාපු ජේවීපී ත්‍රස්ථවාදයකටත් මුහුණ දෙමින් තමයි පන්කයො හමුදාව උතුරත් දකුණත් බේරගත්තෙ. නැතිව උබල වගේ පන්කේ කීබෝර්ඩ් වීරයො නෙමෙයි රට බේරගත්තෙ. 😅😅😅
@kumarahtpp2353
@kumarahtpp2353 Жыл бұрын
🎤🎧😍💖💖💖✌️💪👊👍
@buddhichathurana7628
@buddhichathurana7628 Жыл бұрын
API nodanna lanka ithihasen comments one 😌😏😊
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
පැහැදිළි මදි
@buddhichathurana7628
@buddhichathurana7628 Жыл бұрын
@@insight-nenasa එම නාලිකාව විසින් ඔබගෙ වීඩියෝවන් පිළිබද කර ඇති විවේචන පිළිබදවත්, එහි අන්තර්ගතයන්ගේ නොපැහිදිලිභාවයන් පිළිබද දැක ඇති මා, ඔබ විසින් ඒ පිළිබද නොසලකමින්, ඔබගේ ඉදිරිපත් කිරීම් ඉතා හොදින් ඉටු කළ ඇති බව මාගේ වැටහීමයි. විධිමත් යුධ න්‍යාත්මක උපාධි මට්ටමේ අධ්‍යාපනයක් ලබා තිබීමත්, විශ්රාමික හමුදා නිළධරයෙකු වීමත් ඔබගේ සුදුසුකම් මොනවට පෙන්වයි……
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
එයා අපේ වීඩියෝ අරන් දාලා අහු උනාම කොපි රයිට් ක්ලේම් කරන්න එපා කියල කරපු ඉල්ලීම් අපි ගාව තවම තියෙනව. මනුස්සකම නිසා අපි මොකුත් නොකර හිටියම පස්සෙ ⁣අභූත චෝදනා ගෙනාව අපි එයාගෙ වීඩියෝ කොපි කරනව කියල. අපිට එහෙම අය එක්ක කිසිම තරඟෙකුත් නෑ එයාල අපිට අභියෝගත් නෙමෙයි. අපි හැම වෙලේම උත්සාහ කරන්නෙ අපේ සබ්ස්ක්‍රයිබර්ලට නිවැරදි තොරතුරු ගුණාත්මක්භාවයෙන් යුතු වීඩියෝ වලින් ලබා දෙන්න.
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 38 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 40 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
"සුරකිමු ලකඹර" වාර්තා වැඩසටහන
37:18