විශේෂ බලකායටත් කළ නොහැකි වූ දේ | Withdrawal From Mullativu After Suffering Heavy Losses (1996)

  Рет қаралды 352,095

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 509
@manojkumara4875
@manojkumara4875 2 жыл бұрын
මෙවැනි පැහැදිලි කිරීමක් මින් පෙර කිසිදු නාලිකාවක මා දැක නොමැත 👍👍👍
@kushansameera1909
@kushansameera1909 2 жыл бұрын
බන්ඩගෙ බක්කිය බලන්න..ස්ටෙජ්..12 තියන්වා...
@kushansameera1909
@kushansameera1909 2 жыл бұрын
බන්ඩගෙ බක්කිය
@malithmotivology
@malithmotivology Жыл бұрын
Bandage bakkiya balahan
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
බණ්ඩගෙ බක්කිය බලන්න
@rekhalasanthi10
@rekhalasanthi10 Жыл бұрын
Pamka
@bmusic1418
@bmusic1418 2 жыл бұрын
යුද්දෙ ඉවර කරල අදට අවුරුදු 13 යි. 😍 යුද්ධෙන් මියගිය,ආබාධිත වෙච්ච වගේම තවමත් හොඳින් සිටින සියළු රණවිරුවන්ට ගොඩක් ණයගැතියි අපි ❤💥🇱🇰
@rpsruwanpathirana852
@rpsruwanpathirana852 Ай бұрын
යුද්දය ඉවර කලේ මයින, මතකද දන්නෙ නැහැ
@DharmeAiya
@DharmeAiya 22 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@bossman4130
@bossman4130 7 ай бұрын
ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් දිවි පිදූ අපේ රණවිරුවන්ට නිවන් සුව අත්වේවා ❤ ඔබ නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ❤❤🇱🇰
@buddhikasaranga
@buddhikasaranga 2 жыл бұрын
අද 2022 මැයි 12 වනදා , කිසිවිටෙකත් කිසිම කෙනෙක් අමතක නොකල යුතු විනාශය 1996 ජූලි 18 සිදු විය. අපගේ වීරවරයින් විශාල පිරිසක් අපට අහිමි විය. අප වෙනුවෙන් ලේ කදුලු කැපකල ඔබ සියලූ දෙනාටම නිවන්සුව පතනවා , මතු උපදින කිසිදු ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා .
@simplehacks223
@simplehacks223 7 ай бұрын
"මළ හිරු බැසයන විට. ලාහිරු අරුණලු පතුරන සැමවිට. අපට සිහි වේ... සදානිදන ඔබ සැම.....!" දේශයේ එකීයභාවය වෙනුවෙන් ජීවිතය දුන් ආදරණීය සහෝදරයින් සැමටම උතුම් වූ නිර්වාණයම වේවා...! 🙏🙏🙏
@chamilsubasinghearachchila4368
@chamilsubasinghearachchila4368 2 жыл бұрын
ලක් මවුන් රැකුමට දිවි දුන් සියලු පුතුන් හට මා මෙතෙක් කළ සියලු පිං අනුමෝදන්වෙත්වා, අමා මහ නිවනින් සැනසීම ලබත්වා.🙏🙏🙏💐
@edpranasinha4080
@edpranasinha4080 2 жыл бұрын
අද කාටවත් ඒවා මතක නෑ අපේ විරුවෝ සදා අමරණියයි
@viranchanura3834
@viranchanura3834 2 жыл бұрын
මුලතිව් විරුවන් සදා අමරණීයයි🇱🇰🙏🏽🙏🏽
@sithyayak7457
@sithyayak7457 2 жыл бұрын
මේ විදියට රණවිරුවන් ඝාතනය කරල තාවකාලික ජයක් ලැබුවත් මේ වීඩියෝ වල ඉන්න සියලුම ත්‍රස්තවාදීන් වීරෝධාර හමුදාවන් හමුවේ පරාජයට පත්වුණා .එයින් සනිටුහන් කලේ එම මියගිය සෙබළුන්ගේ අභිමානයයි .මමත් රණවිරු පියෙක් ඒ වගේම රටට ආදරේ කරන වැඩිහිටියෙක් 🙏
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 21 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@rajithrasinka3976
@rajithrasinka3976 2 жыл бұрын
අපේ තාත්තා අදටත් අතුරුදහන් , එක දැනේනවා හොදටම
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
අප ඔහුට නිවන් සුව පතමු
@warunadissanayake2431
@warunadissanayake2431 Жыл бұрын
❤❤❤❤
@pleasethats4263
@pleasethats4263 Жыл бұрын
😢
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
😢😢❤❤🙏🙏
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
Sf ද හිටියේ?
@chamathkalhara8427
@chamathkalhara8427 2 жыл бұрын
අපෙ රට වෙනුවෙන් ජීවිතය පූජා කරපු අපේ ත්‍රිවිධ හමුදාවේ වීරෝධාර කොල්ලො ඔක්කොටම නිවන් සුව ලැබේවා❤️🙏
@prasannalakmal8816
@prasannalakmal8816 2 жыл бұрын
හරිමදුකයි මෙව දකින කොට..කොහොම හරි කාලකණ්ණි කොටි දුවිලි කොට දැමීම අපට නැතිවු ගෞරවය නැවත ලබාගැනීම ක්..
@kusumindaviraj5434
@kusumindaviraj5434 2 жыл бұрын
මෙය කිව යුතුමය මුලතිව් කදව්ර බේරා ගැනිමට අපේ හමුදාවෙ එවකට සිටි ඉහල නිලදාරින් කාර්යශ්ශම නොවූ නිසා මෙම ඉරනමට මුලතිව් කදවුර ගොදුරුවිය 😓 කෙසේ වෙතත් අපමාතෘ බුමිය බේරා ගැනිමට දිවි හිමියෙන් කැපවුනු අපේ හමුදා සොල්දාදුවන හට මාගේ උත්තමාචාරය ❤️❤️
@kalawaddaa
@kalawaddaa 2 жыл бұрын
මුලතිව් කඳවුරට ගහන්නට යන බවට සාක්ෂි අවස්ථා ගණනාවකදී ම සෙබලුන්ට දැනගන්නට ලැබී ඉහලට දැනුම් දුන්නත් ඉහල ම නිලධාරීන්ගේ තිබ්බ නොසැලකිලිමත්කම නිසා සියලු ජිවිත හානි සිදුවුනා
@chamindaramanayaka2996
@chamindaramanayaka2996 2 жыл бұрын
Atari.saksi.kotiyata.kotiya.nokiya.vatup.gevanava.pava.dunna.awnge.pawll.vala.patawntath.heena.gahannama.onee
@arunashantha8099
@arunashantha8099 29 күн бұрын
හරිම වටින videoව මහත්මයා . බොහොම ස්තුතියි. පැහැදිලි කිරීමත් හරිම නිරවුල්. මේ රණවිරුවන් සැමටත් , ඔවුන්ගේ ආදර්ණීය පවුල්වල මව්,පිය, බිරින්දෑවරු , දුවා දරුවන් ඇතුලුසැමටම අපි සදා ණයගැතියි ❤️💐🙏🙏🙏. යලි කිසිදු භවයක මෙවන් වූ ව්‍යසනයන් සිදු නොවේවා 🙏
@chamilaprabath5073
@chamilaprabath5073 2 жыл бұрын
සියලු රණවිරුවන්ට උපහාරයක්ම වේවා.. අපට යාමට නොහැකි උනත් ඔබ අපව යුධබිමට රැගෙන ගියා හා සමානව වැඩසටහන ඉදිරිපත් කලා...ස්තූතියි ඔබට
@chandimaperera4629
@chandimaperera4629 2 жыл бұрын
අවසන් හුස්ම තෙක් සටන් කරපු මුලතිව් රනැවිරුවන් රැකගන්න පෙරමුණට ආ යුධ ගුවන් නාවික සියලුම රණවිරුවන්ට හිස නමා ආචාර කරමු.
@nalinmeepegamage4295
@nalinmeepegamage4295 18 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤
@VihangaManujeewa
@VihangaManujeewa 7 күн бұрын
මේ playlist එක බලන 2000 න් පස්සෙ අය ඉන්නවද
@amalliyanage2436
@amalliyanage2436 2 жыл бұрын
රට වෙනුවෙන් ජිවිත පුජා කරපු ආදණීය සියලුම රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා..🙇🙇🙇
@dammikanalinda6513
@dammikanalinda6513 2 жыл бұрын
අප මාතෘ භූමිය බේරා දුන් වීර රණවිරුවන්ට ඔවුන් බිහි කළ මෑණියන්ට පියවරුන්ට ඔවුන්ට නායකත්වය දුන් නායකයින්ටත් අප සැමදාමත් ණයගැති එදා මෙදා තුර කරන්නේ මහත් භාරදුර කටයුතු සිවිල් ජනයා වන අප රණවිරුවනි ඔබට සදා ණය ගැතියි ශ්‍රී ලංකා මාතෘභූමියට ජය වේවා අපගේ රණවිරුවන්ට ජයවේවා එසේම ඔවුන්ගේ පවුල්වලට ජයවේ ජයම වේවා
@malindafernando1963
@malindafernando1963 7 ай бұрын
This is Gen. Prasanna Silva. He is always more than his word and size. He never expected appreciations. True gentleman. Hats off for a True Sri Lankan war Hero.
@lahirutharanga5196
@lahirutharanga5196 Ай бұрын
මගේ අයියලා 4දෙනම නැති උනා අද මමයි අම්මයි තාත්තයි තනියම ජීවත් වෙනවා 😢😢😢
@tiroshanprasad1136
@tiroshanprasad1136 24 күн бұрын
😢
@viranchanura3834
@viranchanura3834 24 күн бұрын
හරි රටකනම් ඔයාගේ අම්මා වීරා මාතාවක් කරලා දීමනා දිලා ඔයාලව රජයේ වියදමෙන් බලා ගන්න ඕනේ...අයියලා ඇතුලු සියලු විරුවන්ට නිවන් සුව ලැබේවා💐🙏🏼මගේ චූටි මාමටත්
@IvanIvan-zw6pu
@IvanIvan-zw6pu 2 жыл бұрын
සදසමරමු අපේවිරැවන්ව දැයේවිරැවනි එද රටවේනුවෙන් ජවිතයකැපකල සියලුදේනගේම අත්මයට සැනසිමලැබේවා ජෙසුනි 💖💖💖
@sandun8441
@sandun8441 2 жыл бұрын
මාගේ මාතෘ භූමිය සතුරාගෙන් මුදවා ගැනීම වෙනුවෙන් රණබිමේදී දිවි දුන් අභීත රණවිරුවන් හට අපි සදා ණයගැතියි 🙏 අපගේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ හුස්ම පූජා කළ වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏♥️♥️♥️
@gehankaushitha8249
@gehankaushitha8249 7 ай бұрын
මේකේ පොල් චුට්ටා ,ගල්ටා sir ලා හිටියා නෙද එයාලගෙ කතාවල කියවෙනවා මේක ගැන❤️💞
@user-tc3ms2rz3p
@user-tc3ms2rz3p 2 жыл бұрын
නිදහස් දේශයක් වෙනුවෙන් දිවි දුන් සියලු රණවිරුවන් නිවන් දකිත්වා🙏🙏🙏
@wracademy8665
@wracademy8665 2 жыл бұрын
මේ වැඩසටහන් මාලාව ඉතාම පැහැදිලි සරල අයුරින් ජනතාව අතරට ගෙන යාමට දරණ උත්සහය අගය කොට සිටින අතර, තව දුරටත් සාර්ථකව ඉදිරියට සිදුකරගෙන යාමට ඔබට ශක්තිය, ධෛර්ය ලැබේවා..
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ස්තුතියි
@agunabandagegunabanda8110
@agunabandagegunabanda8110 2 жыл бұрын
සදාදරණීය විරුවනි හිරු නැග එන උදෑසනත් හිරු බැස යන සද්‍යාවෙත් අපි ඔබ සැම සිහිපත් කරන්නෙමු. සදාදරණීය විරු සොයුරනි ඔබ සැමට නිවන්සුව ලැබේවා!
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
වන්නී මානුශීය මෙහෙයුම ගැනත් පුලුවන් නම් vedio එකක් ගෙන්න ආරම්භයේ ඉදලා..හොද පැහැදිලි කිරිමක් දර්ශන හැමදෙයක්ම perfect..👍
@ashitv6507
@ashitv6507 2 жыл бұрын
"අමුතුවෙන් කිව යුතු නැහැ ..." " බන්ඩගෙ බක්කිය මතක් කරන වදන් පෙල...
@chathurabuddima6146
@chathurabuddima6146 Жыл бұрын
එකේ පුල් විඩියො එක දැන් නැද්ද
@prabhathchathu7644
@prabhathchathu7644 29 күн бұрын
මෙහි අඩංගු රූපරාමු සහ වීඩියෝ දර්ශන කොච්චර වටිනවද🙏🏻 ඔබේ මෙම කැපවීම සහ ‍උත්සාහයට අවංකවම ආචාර කරමි🙏🏻🙏🏻
@VihangaManujeewa
@VihangaManujeewa 7 күн бұрын
හැම පාන්දරකම මම පින් අනුමෝදන් කරනව අපේ මුර දේවතාවන්ට❤❤❤
@chamindusandaruwan9873
@chamindusandaruwan9873 2 жыл бұрын
නිවන් සුව ලැබේවා🙏🙏🙏 මිය ගිය සියලු රණවිරුවන්ට💔😥❤🙏
@sandiyaperise413
@sandiyaperise413 7 ай бұрын
මේ හමායන සුලගේ අදටත් ඔබලාගේ සුසුම් සැගවී ඇති 😢😢😢
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
දිවි පිදූ සියළුම වීරයන්ට උතුම් නිර්වාණය සුවයම ලැබේවා ❤🙏🙏🙏❤️❤️❤️
@denumenlakshapathi
@denumenlakshapathi 2 жыл бұрын
ඉතාමත් හොඳ content එකක්. හොඳට විස්තර කරනවා. ගොඩක් ස්තූතියි. ජයවේවා....! මේ සුභපැතුම් "දැණුමෙන් ලක්ෂපති" වෙතින්.
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
උපක්‍රම ශිලිව රජය නොමග යවමින් පවා දුන්නා....නැවත.කදවුර .සහයට.මුදාගැනිමට ..මෙහෙයුම් කර නැවත පවා දුන්නා...හමුදා නිලධාරීයෙක්...බිරිද දෙමල ගෙවල් වැල්වැටි තුරෙ....අවි ආයුද..වක්‍රව පවා දිම..මමද පුර්නාබාධිත යුධහමුවෙි සෙසු නිළධාරියෙක් ඇලහැර මුණසිංහ ..මෙම මෙහෙයුමට..ගුවන් සංකුුිමික බලසේනාවට අයත් 7ගැමුණු..බල ඇනියෙන්..සහබාගි උනා..
@lalanthakumara855
@lalanthakumara855 7 ай бұрын
කවුද ඒ
@mpramuditha
@mpramuditha 26 күн бұрын
😢
@UpaliDharmasiri-j8e
@UpaliDharmasiri-j8e 17 күн бұрын
Munaya man darmasiri puluwannam nambaraya denna
@s.t.jcartoons9604
@s.t.jcartoons9604 2 жыл бұрын
බොහොම ස්තුතියි මේවා ඉදිරිපත් කරනවට
@m.asumitrapala1738
@m.asumitrapala1738 2 жыл бұрын
අප රටේ නිදහස වෙනුවෙන් මුලතිව්හිදී දිවිපිදූ සියලු රනවිරුවන් හට අමාමහ නිවන්සුව අත්වේවා එම පවුල් වල දෙමාපියන් බිරිනදෑැවරුන් දුවා දරුවන් ලෝක පාලන සියලු දෙවියන් ආරක්ෂා කරත්වා
@SimpleLife177
@SimpleLife177 2 жыл бұрын
ඔයාගේ පැහැදිලි කරලා දීම නම් හරිම ලස්සනයි..
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
ස්තුතියි
@airanganiwitharana7483
@airanganiwitharana7483 2 жыл бұрын
මුලතිව් සටන පාවා දුන් අපේ හමුදාවේ සිටි ඉහල නිලදාරීන්ට හොදක් නම් වෙන්න එපා
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
ඒ දර්ශණ ගෙන ඒමත් නිසා,, ඔයාගේ වීඩියෝ පට්ට👌
@subhashwaraperera2511
@subhashwaraperera2511 2 жыл бұрын
නියම vedio එක අනිත් එක ඔයා අනික් youtubers ලා වගේ අතිශයොක්‍ති නැතුවම කිව්ව ඔයා ගේ chanel එක best
@Fishworld1-9
@Fishworld1-9 2 жыл бұрын
අපෙ හමුදාවෙ කොල්ලන්ට ජය
@magedaragamage9824
@magedaragamage9824 14 күн бұрын
ආයෙත් රටේ මේ වගේ මිලේච්ච සංවිදාන බිහිනොවේවා...
@osihemilton465
@osihemilton465 Ай бұрын
ගොඩාක් පින් 😢 අපෙ රනවිරුවන්ට 😢අප ඔබට සදා නයගෙති 😢
@charithakarunaratne407
@charithakarunaratne407 2 жыл бұрын
ස්තුතියි! ඔයා මුලතිව් වලට ගිය එකේ තිබුණා එදා කදවුර තිබුණ තැන සටන් වැදුණු තැන Colonel Lafeer මියැදුණු තැන/ස්මාරකය තියෙන තැන, වගේ දේවල් පෙන්වන්න. හරියට අර battlefield detectives කියල වැඩසටහනක් යන්නේ. ඒකට සමානව ..
@shashi6966
@shashi6966 2 жыл бұрын
මේ වීඩියෝ එක හොඳයි,,,,,, ඇත්තම සිදුවීමේ දර්ශන මෙහි අන්තර්ගත වීම නිසා ගොඩක් සාර්ථකව කරලා තියෙනවා
@kkvchj
@kkvchj 2 жыл бұрын
ලගදි නම මතක් වුනේ aiyage channel එකේ නම අමතක වුනා😪
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 21 күн бұрын
දිවිපිදූ අාදරණීය රණවිරුවන්ට නිවන් සුවය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺
@WonderfulSriLanka-yd8vv
@WonderfulSriLanka-yd8vv Ай бұрын
වසර 2500 කට වඩා වැඩි ශ්‍රි ලංකා යුද ඉතිහාසයෙ සිංහල ජාතිය වෙනුවෙන් දිවි පිදු සියලුම විරුවන්ට මගෙ උත්මාචාරය
@nadundulshanudeshika6851
@nadundulshanudeshika6851 2 жыл бұрын
පලවෙනි ලයික් එක මගෙ 😍😍
@Fishworld1-9
@Fishworld1-9 2 жыл бұрын
එ divipidu සෙබලුන්ට අපෙ ගව්‍රරවය 🙏🙏🙏🙏🙏🙏
@h.rhemal8299
@h.rhemal8299 7 ай бұрын
මාතෘ භුමිය උදෙසා දිවිපිදූ උදාර රණවිරුවන් සියලු දෙනාට මාගේ ගෞරවය හා ප්‍රනාමය❤❤❤
@sanjayapathirana5063
@sanjayapathirana5063 2 жыл бұрын
බොහෝ ප්‍රයෝජනවත් වැඩසටහනක් 🙏
@kavehgangh7525
@kavehgangh7525 2 жыл бұрын
කතාව දිගට ම ඔනේ ..... කිලිනොච්චි කෑම්ප් එකේ විස්තරෙත් ඔනේ ❤️🇱🇰🔥
@Rc_Leo
@Rc_Leo 8 ай бұрын
නිවන්සුව ලැබේවා දිවි දුන් සියලුම රණ විරුවන් හට....
@gimhanperera3322
@gimhanperera3322 12 күн бұрын
මේ විදියට මේම උනේ මෙරටේ ආමි එකට ස්නයිපර් වෙඩික්කරැවන් අඩුවීම නිසා බව මතක් කල යුතුය 😢. වර්තමානයේ වගේ උනානං ඇප නැතිවෙන්න ගහන්නේ 😊 මැරැන සහ අතුරුදන්ව ගිය අය ගොඩ පිරිසක් අද ඉන්නවා ඒනං 😊😊
@heladerana6219
@heladerana6219 21 күн бұрын
එවකට හිටපු සියලුම නායකයින් මේකට වග කියන්න ඕනි.ත්‍රිවිධ හමුදාවක් ඉදලත් ත්‍රස්තවාදීන් 5000 කට මුහුණ දෙන්න බැරි උනේ කොහොමද ?කඳවුරට පහර දෙනවා කියල දැනගත්ත මොහොතේ ඉඳන් ඉක්මනින් ක්‍රියාත්මක උනානම් මෙච්චර සෙබළුන් පිරිසක් මැරෙන්නෙ නැ.මේවා පැයෙන් දෙකෙන් වෙච්ච දේවල් නෙමේ.දවස් ගාණක් කාලය තිබුනා කරන්න..ගුවනින් නොනවත්වා පහර දෙන්න තිබුනා.
@chathuraliyanage788
@chathuraliyanage788 16 күн бұрын
අපේ රණවිරුවන්ට ජාතියේ ප්‍රනාමය
@donjoe5940
@donjoe5940 2 жыл бұрын
අද අරගල කරන අය මෙ විරෝධාර රණවිරුවන්ට කියනවා " අද ඉඳලා අපි උඹලට රණවිරුවෝ කියන්නේ නෑ. කියන්නේ ආමී කාරයෝ " කියලා. අනේද කියන්නේ.
@kalawaddaa
@kalawaddaa 2 жыл бұрын
මේ යුද්දෙට කෙලින්ම සහභාගිවෙලා කකුල් අතපය නැතුව ඉන්න රණවිරුවන්ට ආණ්ඩුවේ මැරයෝ ගහන එක ගැන මොකද කියන්නේ ... අපි කවදාවත් රට සහ රටේ ජනතාව වෙනුවන් යුද්ද කල මොවුන්ට එහෙම කියන්නේ නැහැ මිත්‍රය නමුත් රණවිරුවන්ට හර්ද සාක්ෂියට එකගව පුලුවන්ද මේ සක්කිලි පාලකයෝ රකින්න අවංකව ... රණවිරුවන්ව ආමිකාරයෝ කලේ අපි නෙවේ පාලකයෝ
@Free2play-k3m
@Free2play-k3m 2 жыл бұрын
උඹ කියපන්. අපි කියන්නෑ
@donjoe5940
@donjoe5940 2 жыл бұрын
@@kalawaddaa මම කථා කලේ ආණ්ඩුවේ මැරයෝ ගැන නෙමෙයි නේ 🙏
@sam.6639
@sam.6639 2 жыл бұрын
LAGADIMA AYE EHEMA KIYAVI
@nimeshakalanka9289
@nimeshakalanka9289 2 жыл бұрын
ඒක තමයි කියන් මුන්නම් මහ කාලකන්නි
@geethnayakarathna7724
@geethnayakarathna7724 2 жыл бұрын
ගුවන් සංග්‍රාමික බල සේනාව අපේ ලොකුඅප්පච්චි තමයි 2006 - 2010 බලසේනාදිපති තිලක් හංගිලිපොල එතකොට ලුතිනන් කර්නල්
@ikshurasasanja3159
@ikshurasasanja3159 2 жыл бұрын
නියමයි.තවත් දිගටම වීඩියෝ ඕන ❤️🔥
@Mnet4
@Mnet4 2 жыл бұрын
කවුරුත් පැරසුට් වලින්නන් බැස්සෙ නැහැ මමත් විශේෂ බලකායේ එකෝ බලගනයේ හිටියේ. අනිත් එවානම් හරි👍
@tharinduwijesinghe8499
@tharinduwijesinghe8499 2 жыл бұрын
කවුරුත් බැස්සේ නෑ. ඒක වැරදි තොරතුරක්
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
ස්තූතියි!
@ChandikaWeerasinghe
@ChandikaWeerasinghe 7 ай бұрын
Oya kauda mamath ecoy wps weerasinhge
@Mnet4
@Mnet4 7 ай бұрын
mage nama yapa, pti couse karapu kena , 👍
@GaminiWijerathna-o8l
@GaminiWijerathna-o8l 3 ай бұрын
මෙම දර්ශන සොයා ගත්තේ කොහෙන්ද? අතිශෝචනීය මෙන්ම කුකඅහලය පිරි සිද්දියක්. පව් අහිංසක අපේ කොල්ලෝ
@nalinmeepegamage4295
@nalinmeepegamage4295 18 күн бұрын
රණවිරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SunandaSilva-cs5gt
@SunandaSilva-cs5gt 4 ай бұрын
මෝඩ තිරන නිසා යුද්ධයේදී ජිවිත බොහොමයක් අහිමි උනා
@sandeepaudatiyawala3783
@sandeepaudatiyawala3783 2 жыл бұрын
Habai Boz uba metike mewage video dala samajeta patta sewayak karanne "mula amathaka unta kanapalenna denna ona "
@blackkio5512
@blackkio5512 4 күн бұрын
ලංකාවේ හමුදාව වැටුන ලොකුම තැන අලිමංකඩ නේද. මන් දන්න විදියට ලබපු දරුණුම පරාජය
@insight-nenasa
@insight-nenasa 4 күн бұрын
ඔව්
@N_A_5_T_I
@N_A_5_T_I Жыл бұрын
අපි නොදන්න සීන් ගොඩක් තියෙන්න ඇති. මෙච්චර වෙඩි බලයක් සෙබලුන් සංඛ්‍යාවක් හිටිය කෑම්ප් එකක් ගියෙ කොහොමද? කෙසේ නමුත් එදා මෙදා තුර ඒකීය රටක් වෙනුවෙන් දිවිපිදූ ආබාධයට ලක් වූ සියලු රණවිරුවන්ට උත්තමාචාරය❤
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
මුලතිව් කෑම්ප් එකේ කාලතුවක්කු භාරව ඉඳලා තියෙන්නෙ කොටින්ට උදව් කරපු එකෙක්.දෙමල.පොර map එක එහෙම උන්ට දීලා.බිම් බෝම්බ වැඩ කරලත් නෑ.කොටි ඒව පුපුරන ටික අයින් කරලා.යුධ ඉතිහාසයේ විශාලම පාවාදීමක්.
@MadusankaRajapaksha-pb1hr
@MadusankaRajapaksha-pb1hr 11 күн бұрын
E tamai ape deviyo❤wena deviwaru na..budu saranai siyaluma denata
@duminduranasinghe4831
@duminduranasinghe4831 2 жыл бұрын
උබ පට්ට්ම පොරක් බන්♥️✊🏻
@damiyacreations_official
@damiyacreations_official 2 жыл бұрын
පට්ට ආදරෙයි ආමි එකට 🥺❤️❤️🔥
@sridhara-4226
@sridhara-4226 2 жыл бұрын
ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ දවසක් වේවා.....!!🙏🙏
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 7 ай бұрын
හරිම දුකයි රටට එදා ඉඳලා විනෙ තමයි.මෙවට වගකිව යුතු අනුවනයින්.මොඩයින් බලලොබයින්.රටට අාදරේ නැති වුං දෙසපාලනය කිරිම.
@ජොනීසින්ස්
@ජොනීසින්ස් 2 жыл бұрын
96 මුලතිව් Camp එකේ ඔය දරුණු පරාජය වෙන්න දවස් 10 කට කලින් අපේ තාත්තා නිවාඩු ආවා... තාත්තා කිව්ව විදිය ට , ඒ Camp එකේ ප්‍රභාකරන් පොඩි කාලෙ ඉදන් හදලා ආමි එකට යවපු LTTE කාරයෙක් ඉදියා කියලා. (ප්‍රභාකරන් ඌට හොදට උගන්වලා ආමි එකේ බ්‍රිගේඩියර් කෙනෙක් කරලා කියලා' යි තාත්තා කිව්වේ) ඌ තමා මුලතිව් කෑම්ප් එකේ Fomat , details , Artillery ඔක්කොම ගැන LTTE එකට තොරතුරු දීලා තියෙන්නේ 🙂💔
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@lakshithapriyadarshana7613 Moda Katha kiyanna epa. T R Aliba 6 VIR eke Co. Kisima amathara Udawwak nathiwa Satan Karala jeewithe Puja Kalama. Parada una nisa kata Katha hadala Sinhala noweema nisa mada gahanna tharam ubala kocchara baluda bn? Lajjai lankawe minissu gana
@chamindaramanayaka2996
@chamindaramanayaka2996 2 жыл бұрын
Aa.kotiya.tamaei.ceemp.akata.gahanna.oththu.dunne.a.kata.ada..vatup.gevanava.rajayen.rana.viruvoo.keelee.kotiyoo.putu..uda.viruvata.sinduvak.kiyala.nalavanava..sapa.hoorun.vidinava.maha.kotiyoth.akka.kelala.kavada.hari.gahanava.apita.ayeth.atakota.hooru.rata.penala.apimaei.mehee.duk.vidinna.ennee.
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 7 ай бұрын
Prabakaran ta 80k wage wenna one ban podi ekekta Ugannala brigadier kenek koranna😂😂😂
@arunawijayasundara7856
@arunawijayasundara7856 2 жыл бұрын
සන්බිම අමතක නොවන සටන්
@isurudilshan5158
@isurudilshan5158 2 жыл бұрын
අලුත් එකක් දානකල් බලන් හිටියෙ.. Great ❤️❤️
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් 👌👌👌
@topten8963
@topten8963 2 жыл бұрын
ගොඩක් අය කියන්නේ 2006 වෙනකම්ම අපේ හමුදා වන්ගෙ දුර්වල යි කියලා මානසික වශයෙන් . ඒත් 2006 න් පස්සේ ඔක්කොම සෙට් උනා ගානට. දේශපාලන පැත්තෙන් වගේම හමුදා ව පැත්තෙන් ඔක්කොම ගැලපෙන අය සෙට් උනා කියලා කියනවා. මෙ නිසා ඉතාම කෙට් කාලේ කින් යුද්ධ ය අවසන් කරා.
@masterofhead4433
@masterofhead4433 2 жыл бұрын
yuddaya awasan kare pakistanaya saha cheenaya saho...
@12cr34yh
@12cr34yh 2 жыл бұрын
@@masterofhead4433 🤣 ත්‍රස්තවාදී තලපති පින්නයගෙ වහලෙක් ඇවිල්ලා
@user-mz1me1xr9z
@user-mz1me1xr9z 2 жыл бұрын
@@masterofhead4433 mgula thama Ethakota Ape UN polgawada😂
@sandeepaudatiyawala3783
@sandeepaudatiyawala3783 2 жыл бұрын
Me meke Inna kollo kello tika podi wadak karamuda aiya hamudawe wada gana Dana video walata API Dana comments walata lik karamu hamadama Inna set eka vitharai
@jaasjayasinghe7280
@jaasjayasinghe7280 2 жыл бұрын
Proud about our heros...❤️👍🏴‍☠️🇱🇰
@SunilKumar-z1r1s
@SunilKumar-z1r1s Ай бұрын
මගේ සහෝදර සෙබළු මියගිය අද මම ඉන්නවා මේ දවස කිසිම දවසක අමතක වෙන්නේ නෑ මට මම 1 S F C. 3
@JairuwanSirirathna
@JairuwanSirirathna 23 күн бұрын
❤❤❤
@arunaathulathmudali1035
@arunaathulathmudali1035 7 ай бұрын
මුල්ම දවසෙ sf ලා දාගෙන landing එකට මමත් ගියා ...රණවිරු blast කරපු නිසා land කරගන්න බැරි උනා...
@cjfernando82
@cjfernando82 7 ай бұрын
මේජර් ප්‍රසන්න සිල්වා වැඩකාරයෙක් තමයි
@dilshanmaduranga23
@dilshanmaduranga23 7 ай бұрын
Yohanige thaththa..dan genaral rank eke mn hithanne
@slsnakes.9236
@slsnakes.9236 2 жыл бұрын
වීඩියෝ එක දානකක් බලං හිටියෙ 🖤🖤🖤🖤
@lakshanperera6634
@lakshanperera6634 2 жыл бұрын
අපේ කොල්ලන් සදා අමරණීයයි.. මේකට අපේ වැඩකරැ ගෝටාගෙ සැලැස්මක් ගත්තා නම්… 🤪🤪… වටිනවා ඔබට ජය…
@dulshandilhani3508
@dulshandilhani3508 2 жыл бұрын
ගෝඨාභය ආරක්ෂක ලේකම් උනාට පස්සෙ අපේ හමුදාව මේ වගේ පසු බැස්සෙ නෑ ඉස්සරහට ගියා මිසක්
@lakshanperera6634
@lakshanperera6634 2 жыл бұрын
@@dulshandilhani3508 ඒ ගැන කවර කතාද..? Frontline එකේ හිටපු මිනිස්සුන්ට වඩා තමුන්ලා ඒ දේවල් දැන ගැනීම ගැන ඉතාමත් ප්‍රශංසනීයයි… 😂😂
@dulshandilhani3508
@dulshandilhani3508 2 жыл бұрын
@@lakshanperera6634 2006න් පස්සෙ අපේ හමුදාව පසු බැස්සද..?
@lakshanperera6634
@lakshanperera6634 2 жыл бұрын
@@dulshandilhani3508 පසු නොබැස්ස වෙලාවල් නැද්ද.. පසුබසින්නෙ නොයෙක් හේතු කාරනා සලකලා මිසක් වෙන දේකට නොවේ. මට තියන ප්‍රශ්නෙ හමුදාවෙ ජිවිත අවධානම හැකියාව ගැන කතා නොකර ගෝඨා කරපු දේ ගැන කියවන තමුන් ගෝඨාගෙ ටොමියෙක්ද කියන එකයි. අපෙ MI-24 බලඝණය attack කරලා බංකර් කුඩුකරේ හමුදාවෙ casualty කොල්ලො ඇද්දෙ ගෝඨාගෙ plan වලටම වෙන්න ඇති.. දෙයක් නොදන්න කෙනෙක්ට කියන්න පුලුවන් මතයක එල්ලිලා ඉන්න කඩේ යන තමුන්ලට කෙච්චර කිව්වත් වැඩක් නෑ… යුද්ද කරේ හුලගටයි ගෝටා ආව නිසානෙ වෙන්න ඇති යුද්දෙ වෙන වෙලාවෙ එදා හිටියෙ මහින්ද මහත්තයා (අද ඉන්න පෙරේතයා ගැන කතා නොකරමි ). General Fonseka නොහිටින්න තමුන්ටයි ගෝටාටයි යුද්ධෙ කරන්න වෙන්නෙ.. එහෙනම් ගෝටාටයි ගොටාගෙ ටොමියාටයි සුබ පතනවා.. 😂😂😂😂😂
@user-mz1me1xr9z
@user-mz1me1xr9z 2 жыл бұрын
@@lakshanperera6634 fonseka . Savendra . Kamal wage thawa godak niladarin thama plan kare Kohomath Kobbakaduwa marune nathnam yudde mita kalin iwara wenawa
@ranasinghawasantha5535
@ranasinghawasantha5535 2 жыл бұрын
මේ තරම් ව්නාෂයක් වෙන්න සමහර ඉහල නිලධාරීන් මුදලට ව්කිනිමත් හේතු වුනා කියලා මම අසා තිබුනා ,අපරාදේ වටිනා ජීවිත රාශියක් අපට අහිමි උනා, එදත් අදත් රට ජාතිය පාවාදීමේ අඩුවක් නැහැ .
@kasunmaduranga7188
@kasunmaduranga7188 2 жыл бұрын
Good job සහෝදරයා 🌷❤️💪💚
@matarawcw2405
@matarawcw2405 Жыл бұрын
SFයක්කු තමයි බයනැතුව මරුකටට බැස්ස ☠️
@desilvasuranga262
@desilvasuranga262 11 күн бұрын
Respect our Heroes for Ever❤
@PathmaPathma-q3z
@PathmaPathma-q3z Ай бұрын
අන්න්තිම මොහොතේ ගුවන් ප්‍රහරයක් ගන්න තිබ්බේ. ආයුධ එකතු කරනකොට
@nuwanpradeep7782
@nuwanpradeep7782 2 жыл бұрын
මුලතිව් camp එකට LTTE එක ඔච්චර plan කරලා attack කරේ උන්ට ඇතුලෙන් support එකක් තිබිලා තියෙනවා. අනිත් කරණය ඔය camp එක අයින් කරන්න කියලා කාලෙකට ඉස්සෙල්ලා ඉදන් යොජනා වෙලා තියෙනවා.
@dmsuppermusicstudio7885
@dmsuppermusicstudio7885 2 жыл бұрын
Unge keri wesige පුතෙක් oya camp eke ඇතුළේ ඉඳලා තියනවා ,,,,,,
@rukshanmj1770
@rukshanmj1770 2 жыл бұрын
කලු බලල්ලු කිවුවාම කොටින්ට කලිසමේලු හුජ්ජගියේ😹💔 SF නන් යක්කු තමා💖🏴‍☠
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
කලු බලල්ලු කිව්වෙ SF එකට නෙවෙයු නේද?
@GunathilakaKuruppu
@GunathilakaKuruppu 7 ай бұрын
@@isuruodevice5250 stf
@arunawijayasundara7856
@arunawijayasundara7856 2 жыл бұрын
1996 kisida amathaka nowana satana........ Ekata satanweda miyaviya piyadarsana, saman kumara,silva etulu semata niwansuwaya
@Mudhunters90
@Mudhunters90 2 жыл бұрын
Aluth video nadda
@aselasamankumara-r5c
@aselasamankumara-r5c Ай бұрын
එදා 1විබ සමග ක්‍රියාන්විතයේ සිටි මා .....එදා කල කැප කිරිම ආඩම්බරයකි
@divasrilanka
@divasrilanka 2 жыл бұрын
Thamil chelvam gena video ekak genna aiya
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
කලින්ම කළා. සිනාසෙන සර්පයා බිමට සමතලා කළ ගුවන් මෙහෙයුම කියල. බලන්න
@lakshithapriyadarshana7613
@lakshithapriyadarshana7613 2 жыл бұрын
why Can't fire before landing in Air Born Operation🤔
@kasunjayawardana4975
@kasunjayawardana4975 Жыл бұрын
Mama hemadama wage me video balanawa. Godak evonta amatakayi 30s avorudu uddayak api dinuwa kiyala.mama nihathamaniwa adambara wenawa ape virayo gena.🙏🙏🙏🙏
@prabhashwarau
@prabhashwarau 8 ай бұрын
පැරිෂුට් වලින් ආපු අයට වෙඩි තියපු කතාවක් ඇහුවමයි මුලතිව් සටනේදී 😮
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 4 МЛН