පුනරීන් වැලිකතර රුධිරයෙන් ගිනියම් කළ මාරාන්තික සටන | Battle of Pooneryn (1993)

  Рет қаралды 178,367

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 221
@anuruddhachamika5918
@anuruddhachamika5918 3 жыл бұрын
ණැනස දාන හැම එකම බලනව හැමදාම. ජයවේවා! ඉදිරයටම යන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gihansachintha1177
@gihansachintha1177 2 жыл бұрын
L
@sithuminimnadhi5022
@sithuminimnadhi5022 2 жыл бұрын
ධධධධධධධධ
@පූර්ණී-ද3ඬ
@පූර්ණී-ද3ඬ Жыл бұрын
Mm
@roshanindulal5963
@roshanindulal5963 Жыл бұрын
😊
@sunandajayalal3786
@sunandajayalal3786 Жыл бұрын
සමහර තැන් වල පොඩි පොඩි අවුල් තියෙනව.
@tharushanimsara308
@tharushanimsara308 3 жыл бұрын
මගෙ කිරි අත්තා තමා මේජර් හේමපාල එතුමන්ව සදහන් කිරීම ගැන මම සහ හේමපාල පවුලේ සෑම දෙනාම ස්තූතිය පුද කර සිටිනව.
@insight-nenasa
@insight-nenasa 3 жыл бұрын
විරුපරපුරක වර්තමාන පුරුක ඔබයි. දේශයට අභිමානය ගෙනෙන්නට ශක්තිය ධෛර්‍යය ලැබේවා
@pavithramadusankaperumbada9335
@pavithramadusankaperumbada9335 Жыл бұрын
💪🤗
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
කිරි අත්තා කියන්නේ සීයද ? සීයගෙත් තාත්තා ද ? 😊😊
@vgdwickramarathne8914
@vgdwickramarathne8914 Жыл бұрын
Kiri aththa ubage achchida.mokakda yako bashawa
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
@@Chunlani._4246 කිරි අත්තා කියන්නෙ නිකං සීයටම තමා. එත් මූ කියන්නෙ බොරු.
@sriyanthasudesh4112
@sriyanthasudesh4112 Жыл бұрын
ඇත්තටම මේවා අහද්දි මගේ තාත්තා ගැන ඇත්තටම මාර ආඩම්බරයක් එන්නේ මම එයාගේ පුතා උනාට. පොඩි කාලේ තාත්තව මට මාස 6කට සැරයක් වගේ දකින්න ලැබෙන්නේ.. 1983 ඉදන් 2009 වෙනකම් සක්‍රිය යුධ හමුදා සේවයේ ඉදලා දැන විශාම සුවයෙන් ඉන්නවා..
@Bravo-King
@Bravo-King 20 күн бұрын
මගෙ තාත්තත් එහෙමයි, 1983 ඉඳන් ඉස්සර තාත්තා දකින්නේ මාස තුනකට විතර, තාත්තා ගෙදර ආවහම මම දවස් දෙක තුනක් ඉස්කොලේ යන්නෙත් නෑ ගෙදර ඉන්නවා, තාත්තා ආයෙත් යනකොට ගෙදර මළ ගෙදර වගේ අපි අඩනවා... තාත්තා ප්‍රභාකරන් කියන බල්ලාගේ මරණය දැකලම 2009 මැයි 29 නැති වුණා 😢
@sandun8441
@sandun8441 3 жыл бұрын
මේ තමයි ලක් ඉතිහාසයේ රනින් පිදුම් කළ යුතු රණවිරුවන්. රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ♥️🙏🙏♥️
@suddaisrael138
@suddaisrael138 3 жыл бұрын
දිගටම ගේන්න මේ වගේ වීඩියෝ. මියගිය සියලුම රණවිරුවන් හට නිවන් සුව ලැබේවා !
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
පැහැදිලිව විස්තරාත්මකව, රූප රාමු එක්ක ගොඩක් මහන්සි වෙලා මේවගේ වීඩියෝ කරනවට ගොඩක් පිං.. ස්තුතියි ❤🙏
@RoshanAbesekara
@RoshanAbesekara 6 ай бұрын
කියන්න වචන නැහැ බලනකොට එන හැගීම කියන්න වචන නැහැ... ආදරෙයි හැමදාමත් මගේ රටට ආයේ කවදාවත් යුද්දයක් නම් ඇති වෙන්න එපා...ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්තනා කරනවා මේ වගේ video දිගටම කරන්න...අපේ හමුදාව කල කැප කිරීම් මෙහෙම හරි අනාගත පරම්පරාව වෙනුවෙන් දැනගන්න...
@ayodyabandara2898
@ayodyabandara2898 Жыл бұрын
අපේ මාමා 1995දී ආර්මී එකට ගියා.කැප්ටන් අශෝක බන්ඩාර.මන් දන්න විදියට මුලතිවූ ඇත්තේ ඕමන්තේ සයිඩ් එකේ වෙන්න ඇතී.රිවිරැස මෙහෙයුම යන දවස් වල වෙන්න ඇතී ඕක උනේ 1996දී.අපී තාම ඉපදිලත් නැ.2004 ඉපදුනේ.🙃😁හොයාගත්ත තොරතුරූ නිසා වරදින්න පුලුවන් ඈ.ඕමන්තෙටත් ගැහුවා කොටී.ගැනූ ඇවිල්ලා තියෙන්නෙ ඩිමාඩූ යන්න හෙට කියලා.නිදාගෙන ඉන්නකොට එනවාලු කොටී ලග ලගම.මාමලා තිබ්බ වැදගත් දේවල් ඉක්මනට පැක් කරගත්තලූ.lmg gun එක අරන් මාමා කොටි ඉන්න පැත්තට පැනලා.මූනට හම්බුන හැම එකාටම තියලා යාලුවෝ හතර දෙනෙක් එක්ක කැලේට පැනලා.එක යාලුවෙක්ට වෙඩි වැදිලා මැරිලා.එයා මගක් අරන් ආවාලූ.ඉට පස්සෙ දවස් ගානක් කැලේ ඉදලා එයා මැරිලා.ලේ ගිහිල්ලාම.අපේ මාමායී ඒ අනිත් අයයී.රැට බඩගානවා දවල්ට හැන්ගිලා ඉන්නවලූ.ඔහොම ඔහොම ගිහින් කැම්ප් එක්කට ඇවිල්ලා.අම්මා බය වෙලා හිටියේ මල්ලී නැතීවෙලාද කියලා.ගෙදරට ඇවිල්ලා තියෙන්නේ මිසින් කියලා මාමා.ඕන් දවස් 10ක් විතර ගිහිල්ලා.අපේ අම්මලා පන්සලේ බෝදී පූජා ඉවර වෙලා ඉන්නකොට මාමා ඇවිල්ලා දොරත් ඇරන් බත් කනවාලූ.🥺පවූ ඒ මිනිස්සූ.මටත් රට ගැන හුගක් ඇම්මක් තියෙන කෙනෙක්.මමත් ගිය ආත්මෙකවත් මෙහෙම දිවි පුදන්න ඇතී රට වෙනුවෙන්.ඒකයී දෙවනි පාර ඉපදුනානමත් ඒ හැගීම එන්නේ අපේ කියන හැගීම.අපේ මාමා ජීවත් වෙලා ඉන්නවා.තාමත් ඒ ගැම්ම තියෙනවා මොරාල් එක..🥺🙃💘මගේ මාමා මේ මවු බිමේ වීරෝදාර සෙබලෙක්
@KasunPerera-p7l
@KasunPerera-p7l Жыл бұрын
Thnk him so.much ..
@NaveenNaveen-qq5kf
@NaveenNaveen-qq5kf Жыл бұрын
@saknalakshi96
@saknalakshi96 Жыл бұрын
මේජර් හේමපාල මගෙ තාත්තගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ සීයා ,මෙහෙම දකිද්දි දරාගන්න බැරි වේදනාවක් හිතේ තියෙනවා😢💔වීරපරපුරක පුරුකක් වීම ගැන ඉතාමත් ආඩම්බර වෙනවා❤ මිනීකදු විතරක් ඉතිරි වූ සටන්....රට වෙනුවෙන් දිවිපිදූ මගේ සීයා ඇතුලුව උත්තම වීරෝදාර රණවිරුවනි ඔබට සදා අපි ණයගැතී, උත්තමාචාරය !! 🙏
@dilzmadu3122
@dilzmadu3122 3 жыл бұрын
මේ වගේ වටිනා දේවල් දාන ඒවා සබ් කරන්නේ නැතිව වෙන මොනවා සබ් කරන්නද...සුපිරි ❤️
@hlpliyanage2402
@hlpliyanage2402 2 жыл бұрын
රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සුපිරි වැඩ්ඩෙක්🇱🇰👌❤️
@roshenperera
@roshenperera 2 жыл бұрын
මේව බල්ද්දි තේරෙනව නයකත්වයේ දුර්වල කම් හින්ද අපෙ සෙබළු නිකන් මැරුන බව😓
@jeevadarshanie8625
@jeevadarshanie8625 7 ай бұрын
, අනිවාර්යෙන්ම
@sahanransikarajapaksha4196
@sahanransikarajapaksha4196 3 жыл бұрын
නියම වැඩක්. දිගටම වීඩියෝස් කරන්න
@ChamodHT
@ChamodHT 3 жыл бұрын
මිනී කදු විතරක් ඉතිරි වූ සටන් පුනරීන්,අලිමංකඩ,මුලතිව් 😫😫😫😫
@Chamth__D
@Chamth__D 3 жыл бұрын
මුලතිව් තමා විශේෂයෙන්ම
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@Chamth__D ai 98 killinocchi
@Abeysinghe5934
@Abeysinghe5934 2 жыл бұрын
පූනරීන් පරාජයේ වඟකීම බාරගෙන ඒ හමුදාපතිතුමා ධූරයෙන් ඉල්ලා අස්වුණාට දැන් මෙි රට මෙි තරම් විනාශ කරපු නායකයෝ තවම වඟකීම බාරගන්නෙත්නෑ ඉල්ලා අස්වෙන්නෙත්නෑ...ඒ හමුදාපතිතුමාට උත්තමාචාරය. 🙏🙏🙏🙏
@srinathsenavirathna7342
@srinathsenavirathna7342 3 жыл бұрын
මෙවෙනි විඩියෝ දමනවාට ඔබට ගොඩක් ස්තුතියි ..
@gamepro7667
@gamepro7667 3 жыл бұрын
ජයවේවා!දිගටම මේ වගේ විඩීයෝ දාන්න ❤️
@Chamth__D
@Chamth__D 3 жыл бұрын
වනැස හා නැණස කියන්නේ ආසවෙන් බලන් චැනල දෙකක් එනක්ම් බලන් ඉන්නේ එකක්
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
අනිවාර්යයෙන්
@srinathdisanayaka5730
@srinathdisanayaka5730 3 жыл бұрын
වීරෝ දාර ත්‍රිවිධ හමුදා විරුවන්ට බුදුසරණයි
@gamingnadiya4397
@gamingnadiya4397 3 жыл бұрын
Video එකත් එක්ක බලද්දි film එකක් බලනවා වගේ.. 💓
@Davidlog805
@Davidlog805 3 жыл бұрын
රට දැය වෙනුවෙන් මෙහෙවර ඉටුකල ඒ සැමදෙනට සදාකාලික සමාදානය වේවා ❤️✝️
@ayeshmadawaththa8861
@ayeshmadawaththa8861 2 жыл бұрын
බණ්ඩගෙ බක්කිය බලනවා නේද 😁
@Davidlog805
@Davidlog805 2 жыл бұрын
@@ayeshmadawaththa8861 😉😉 Okkoma baluwa bandage videos 😍😍
@nayanuthpala4956
@nayanuthpala4956 3 жыл бұрын
විරුවනේ ඔබයි සිහනද පෑ අපි වෙනුවෙන්.🇱🇰
@shazardizzadeen3700
@shazardizzadeen3700 3 жыл бұрын
Appreciate the prologue explaining the background and delving into the immediate short term and long term repercussions.
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
Sl army 👍❤️❤️❤️
@wimukthiliyanage5261
@wimukthiliyanage5261 3 жыл бұрын
Video එක සුපිරි අයියෙ..❤️❤️😍😍🤘🤘 හැම සටනක් ගැනම මෙ වගේ video one..❤️❤️❤️🖤🤘
@insight-nenasa
@insight-nenasa 3 жыл бұрын
අනිවාර්‍යයෙන්
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 жыл бұрын
ස්තුතියි, දිගටම වීඩියෝ දෙන්න,,
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm Жыл бұрын
වීරෝධාර රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය . මතුභවයක උතුම් නිවනින්ම සැනසේවා 🙏❤
@ruwangunawardana9829
@ruwangunawardana9829 3 жыл бұрын
සම්පූර්ණ ඇත්ත 👍👍👍👍
@deepikadeepika4123
@deepikadeepika4123 2 жыл бұрын
මේ පුනරින් යුද්ධයට අපේ අයියා උන්නා D.ලලිත් සන්ත කියලා ගාල්ලේ රත්ගම අයියා අයෙත් ගියේ නැ ඇස් දේකට දැකපු දේවල් නිසා වලක ඉදලා තමයි සෝයා ගත්තේ ගමේ කොල්ලො නැති වෙලා තීබුනා අයියා ඉස්සර
@doubletime8762
@doubletime8762 3 жыл бұрын
දිග වීඩියෝ එකක් මරු.දිගටම වීඩියෝ දාන්න
@w.ssumedha8953
@w.ssumedha8953 3 жыл бұрын
ගොඩක් ස්තූති ,අපිට බලන්න මේවා දානවට...
@chamindakumara3718
@chamindakumara3718 Жыл бұрын
රවි විජේගුනවර්ධන කියන්නේ සුපිරි වැඩිඩෙක් සර් උතුරු ප්‍රදේශය භාර නිළධාරියා වශයෙන් සේවය කරනකොට සර් යටතේ සේවය කරන්න ලැබිම මට ලොකු සතුටක් සර් තිුවිධ හමුදා අණදෙන නිළධාරින් දක්වා උසස්විමි ලබලයි හමුදාවට සමුදුන්නේ සර් ලුතිනන් කාලේ ඉදලම සුපිරි වැඩිඩෙක් ඩෙල්ප් දුපත ලග බෝටිටු දෙකක් විනාශ කරපු නිසා සර්ට ඉහල තනතුර වලට යන්න ප්‍රමාද උනා ඒ මොකක්ද කියලා දන්නෝ දනිති
@voiceoflions8429
@voiceoflions8429 3 жыл бұрын
සටනේදී දිවි පිදූ සියලු රනවිරුවන් හට සියලු ස්‍රීලාන්කිකයනෙගේ උත්තමාචාරය
@amalliyanage2436
@amalliyanage2436 3 жыл бұрын
මේ තමයි ලක් ඉතිහාසයේ රනින් පිදුම් කළ යුතු රණවිරුවන්. රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය
@sadeethairomi3607
@sadeethairomi3607 3 жыл бұрын
රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් හට නිවන් සුව අත්වේවා!!! අනෙකුත් සියලු වීරෝදාර රණවිරුවන්ට හට හා ඔවුන්ගේ පවුල්වල සියලු සාමාජිකයන්ගේ ජීවිත වාසනාවන්ත වේවා!!! ලබන සෑම ආත්මයක් ම පාසා මේ පිං බලය යෙන් වාසනාවන්ත ජීවිතයක් ම ලැබේවා!!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️
@virajsuranga1005
@virajsuranga1005 3 жыл бұрын
I love my Sri Lanka your my mother I love my Sri Lanka army
@prabathralapanawa5964
@prabathralapanawa5964 3 жыл бұрын
Good explanation aiya thank you❤️❤️❤️
@romesh.wijetunge
@romesh.wijetunge 7 ай бұрын
ඉතිං මේ සා විශාල විනාශයක් වෙලත් රොහාන් දලුවත්ත ශ්‍රී ලංකා යුධ හමුදාවේ හමුදාපතිවරයකු වූහ.හරි සන්තෝසයි අප්පා.
@Rasindu_Dilsara
@Rasindu_Dilsara 3 жыл бұрын
පාලකයින්ගෙ වැරදි තීරන නිසා ජීවිත කියක් නම් බිලි උනාද
@gulfsocial4041
@gulfsocial4041 3 жыл бұрын
රට වෙනුවෙන් දිවිපිදූ උත්තම වීරෝදාර රණ විරුවනී 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබට අපි මැරෙන තුරා සදා ණය Gati 😔😔😔
@pasindukanishka70
@pasindukanishka70 3 жыл бұрын
අපේ හමුදාවේ ප්‍රධානියෝ වැරදි විදිහට මෙහෙයුම් කරා කීවේ සරත් ෆොන්සේකා හරියටම හරි කතාව වුන්ගේ ලොකු බලයක් නැති කාලේ වුන්ව සුන්නද්දුවිලි කරන්න තිබ්බා
@virajsuranga1005
@virajsuranga1005 3 жыл бұрын
Great voice you're best
@urypassarabalangoda8637
@urypassarabalangoda8637 3 жыл бұрын
Thanks...... ++++++ Great history.....
@dinukabandara8626
@dinukabandara8626 3 жыл бұрын
නියමයි සහෝදරයා 🤝
@gaminikumara4752
@gaminikumara4752 3 жыл бұрын
Thanks for this video which reminds us of that dark period of terror in the country. We'd like more videos like these. Keep it up...
@SLඩප්පියා
@SLඩප්පියා Жыл бұрын
නැණස ..නියමයි..❤❤❤
@CeylonLastMile
@CeylonLastMile 3 жыл бұрын
නියමට පැහැදිලි කරනවා.
@erandakaw
@erandakaw Жыл бұрын
සිසිල් වෛද්‍යරත්න සහ ලකී අල්ගම කියන දෙදෙනාම එකල පාලක පක්ෂයේ හෙන්චයියෝ දෙන්නෙක්. මෙයින් හමුදාපති සිසිල් වෛද්‍යරත්නට ක්‍රියාන්විත ප්‍රදේශවල පළපුරුද්ද බොහෝම අඩුයි. ඔවුන් දෙදෙනා හමුදාව විනාශය කරා අරන් යන ගොන් තීරණ කීපයක්ම කළා. මෙවන් සටනකට මුහුණ දෙන්න දක්ෂකම සැබෑවටම තිබුනේ කොබ්බැකඩුව මැතිතුමාටයි. සිසිල් වෛද්‍යරත්න කොබ්බැකඩුව මැතිතුමාගේ බෙල්ල කපපු එකෙක්.
@asithabandara1617
@asithabandara1617 3 жыл бұрын
🙏 වීඩියෝවට 🔥
@tharukemadhushankhe8249
@tharukemadhushankhe8249 Жыл бұрын
අළුත් වීඩියෝ වල සෞන්ඩ් ඉෆෙක්ට්ස් දාල මේව රීමේක් කරා නම් සුපිරි. මොකද අළුත් වීඩියෝස් බලල මේව බලද්දි ටිකක් බෝරින්ග්. අළුත් ස්ටයිල් එක පර්ෆෙක්ට්!
@N_A_5_T_I
@N_A_5_T_I 9 ай бұрын
වැඩි වෙනසක් නෑ බලන් ගියාම ඒ කාලෙත් ඉඳලා තියෙනවා "ගහනවා කියලා දැනන් හිටියා ඒත් මේ වගේ ගහයි කියලා හිතුවෙ නෑ" කියපු කට්ටිය නොදකින්..ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව නැති උනේ (සෙට් කරලා වැඩේ දුන්නේ) ජාතියේ අවාසනාවට
@SumanaThilaka-vg8pj
@SumanaThilaka-vg8pj 7 ай бұрын
Sar oba thuma nisa sega una ape jathika weerayan bohodenek dena gaththa guwan hamudawe wisitta niladariyek wena oba thuma gena adambarai manaran basha bawithayak kathanaye winitha wabath nisa obage wicharaya manaskanthai sar oba thumata dirgayusha budusaranai ape garu niladari thumata
@ssap3717
@ssap3717 Жыл бұрын
යුද්දයක් දිනනවට වඩා අමාරු දිනු ජයග්‍රණයක් පවත්වාගෙන යාම. යුද්දයක් ඉවරවූ පසු තමයි ත්‍රිවිද හමුදාවලට වැඩියෙන් වියදම් කරන්න ඕනේ ඒ දිනු ජයග්‍රණයක් පවත්වාගෙන යාමට. එක රටේ මෝඩ පාලකයන්ට තේරෙන්නේ නැ. හමුදාවේ පිරිස අඩු කරලා, අවි ආයුද කලින්ම ගෙනත් නොතියා ලගදීම ඉල්ලගෙන කනවා. සින්හල දෙමල ප්ප්‍රශ්නය අද හෙට ඉවර වෙන එකක් නෙමයි.
@indulad
@indulad 11 ай бұрын
ලකී අල්ගම සිසිල් වෛද්‍යරත්නලට යුද්ධය ඉවර කරන්න උවමනාවක් තිබ්බේ නෑ. එයාලා කරේ දකුණේ කොල්ලො මරපු එක විතරයි😢
@starrynight43451
@starrynight43451 Жыл бұрын
මේ දවස් වලත් අගමැති රනිල් වික්‍රමසිංහ......ඌ නම් සාපයක්
@gayanmadusanka5651
@gayanmadusanka5651 5 ай бұрын
😂 ඌ නම් සදාකල් ඉන්න එකෙක් වගේ බන්
@surangaprabath5652
@surangaprabath5652 3 жыл бұрын
කථනය හොඳයි පැහැදිලියි ...
@neelkusum3760
@neelkusum3760 3 жыл бұрын
යුද හාමුදාවෙ ලොකු ලොකු තනතුරු වල සිට්‍ ය අය කොට්න්ගෙ සල්ලි වලට අපෙ හමුදා කදවුර පාවලා දුන්නා.එවාට u.n.p දෙසපාලුවො ඔනතරම් ඉන්නවා .
@mayurabandara8726
@mayurabandara8726 3 жыл бұрын
නියම වැඩක්❤️
@isusriyarathna8318
@isusriyarathna8318 3 жыл бұрын
Good job bro ❤️❤️❤️
@DelvonSector03-yt5mu
@DelvonSector03-yt5mu 8 ай бұрын
Obawa contact krgne kohomda? Mamat ehidi wedi waduna ranawiruwek😊
@insight-nenasa
@insight-nenasa 8 ай бұрын
ඔබේ දු.ක. අංකය සමඟ ඊමේල් පණිව්ඩයක් එවන්න. මම කතා කරන්නම් cdslaf@gmail.com
@ymsyapa4837
@ymsyapa4837 2 жыл бұрын
මමත්ඵදා බෙිරැනුකේනේක් ඵදා අති බිහිසුනු දවසක් ඵත් එදා පෙර පිනකට මම බෙරැනා
@RoshiniWijerangana
@RoshiniWijerangana Ай бұрын
Oya gr ekeda ape tatta 8gr eke eya nthi una 1998
@MrHash8
@MrHash8 12 күн бұрын
එවක එජාප ආණ්ඩුවෙන් මුදල් වලට කොටින්ට තොරතුරැ දුන්න කියන්නේ ඇත්ත ද
@doubletime8762
@doubletime8762 3 жыл бұрын
දුකයි 😥
@dhammikawijekoon1668
@dhammikawijekoon1668 2 жыл бұрын
Best......
@nimalkarunathilaka3660
@nimalkarunathilaka3660 Жыл бұрын
කිසිදු දිනයක මෙවැනි සැබෑ රණවිරුවන් ට 8 pass army කාරයෝ කියන්න එපා ....
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 8 ай бұрын
කතාව හරි.පුනරින් අල්ලගන්නකන් කොටි කාලතුවක්කු එවුවෙම එහෙ ඉදන්.ඒවා පලාලි වලටත් වැටුනා.
@sugathalugolla4106
@sugathalugolla4106 10 ай бұрын
ඇත්තෙන්ම මේ වීඩියෝ පට බලල හැඩුවා......
@beyondtheduty6068
@beyondtheduty6068 3 жыл бұрын
A great video
@channaperera1
@channaperera1 11 ай бұрын
Rohan daluwathitha in charge of this camp . ????
@surangapradeep2841
@surangapradeep2841 2 жыл бұрын
අයියා ,, ස්නයිෆර් නීරෝ ,, කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි ගැන දාන්නකෝ
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 3 жыл бұрын
පට්ට .❤😊
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
ආර් පේමදාස කියන ජනාධිපති බල්ලා තමයි අපේ රට කෑවේ 😕😕😕😕😕😕😕😕
@binz9554
@binz9554 2 жыл бұрын
Major Panduka Wanasinghe 1993.11.11 Puanrin attack 1n mage maamath nathi una!!😔
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
අප ඔහුට නිවන්සුව පතමු
@binz9554
@binz9554 2 жыл бұрын
@@insight-nenasa 🙏🙏
@virajsuranga1005
@virajsuranga1005 3 жыл бұрын
Great Sri Lankan ARMY
@nealwickramasinghe7665
@nealwickramasinghe7665 2 жыл бұрын
Mema program eka maage hada kakiyawana atheetha awarjanayak. Ehidee rata wenuwen divi dun abeetha Niladarin ha siyalu Nirbeetha adraneeya abitha sebalun hata mage gaurawaneeya upaharaya newatha newathath pudakarami...!
@wheelcrusher7203
@wheelcrusher7203 3 жыл бұрын
ekale thibba leadership ekai dn 4 wanin udde leadership ekai compair karala video ekak danna koma da ochchra ikamanta gahuwa kiyalka
@andyprem
@andyprem 3 жыл бұрын
These were shameful days of the Sri Lankan forces
@isharanayanajith3527
@isharanayanajith3527 Жыл бұрын
මගෙ ලොකු තාත්තා 1 වන පාබල හමුදාවෙ හිටියේ බොඩි එක වත් ලැබිලා නෑ එයා කෝප්‍රල් කෙනෙක් එතකොට ජයතිස්ස MM
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අප ඔහුට නිවන් සුව පතමු
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
Recruitment gihin hitapu 600n keedenek Nathi unada?
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
හරියටම ඉලක්කමක් කියන්න තරං විස්තර නැහැ.
@samidhisanulya5345
@samidhisanulya5345 3 жыл бұрын
දළුවත්තට පවාදිමි හුගක් තියෙනවා
@mahendramadusanke1290
@mahendramadusanke1290 Жыл бұрын
රට අරක්ශ කල ඔබල හමඩමත් අපෙ හිතෙ ඉන්න්ව අපෙ කොල්ලො හමදමත් රට වෙනුවෙන් දිවි පිදුව
@nishanthabandara9493
@nishanthabandara9493 10 ай бұрын
සූජාතා අත්තනායක මහත්මිය ගෙ පූත් ලූතිනන් අත්තනායක .ශ්‍රි.ල.ප.හ.මෙම සටනෙදි මියගියා ..
@ddmpraveen3167
@ddmpraveen3167 2 жыл бұрын
පාලකයන් හරි දෙවල් කරා නම් මෙච්චර අමාරු වෙන්නේ නෑ යුද්ධය දිනන්ඩ ....මෙච්චර ලොකු ltte හැදෙන්නෙත් නෑ
@user-mz1me1xr9z
@user-mz1me1xr9z 2 жыл бұрын
Gajaba regiment ekata sf wage training ekak nalabunath supirima regiment ekak army ekethiyena
@gaminisududewage4213
@gaminisududewage4213 3 жыл бұрын
Danaginima වැදගත් sri lanka යුද හමුදා ithiahsa ගතවිය යුතුය
@leadthushan3916
@leadthushan3916 Жыл бұрын
Api sada nayagathiy me minissunta ❤
@ioannamotiti3136
@ioannamotiti3136 3 жыл бұрын
Apema salli walata gaththu awi aragena apema kollo maruwa, hoda ana salasum akale thibune naha asarana kollo nikarune maruna , koti ballanwa gammakata gathe naha, un aken prayojana gaththa ,
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 2 жыл бұрын
එලම ...
@priyanthabandara3196
@priyanthabandara3196 6 ай бұрын
Genaral TTR de Cilva laga mama aurudu 3 k hitiya etuma niyama niladariyek mama etumage araksakayek hatiyata aurudu 3 k hitiya sabama verayek etuma
@nilanthaamarasekara6372
@nilanthaamarasekara6372 Жыл бұрын
I salute you sir
@DineshPriyankara-hq4ce
@DineshPriyankara-hq4ce Жыл бұрын
තක්කඩි නිලධාරී ටිකක් හිටියා
@hashihashi5674
@hashihashi5674 3 жыл бұрын
puduma yudda kirilli mewa awi gabadawath allaganna dila yuda tanki allagannakal gal karaghena idala gadayo tika kohomath 2000n palleha kalawala hitapu army 1a loku un okkoma ponayo tama kawru monawa kiwath kotinta monawath one na me punarin wala tibba badu tika tibbanam un indiyawath allagena tama passa balanne
@rohannanayakkara9367
@rohannanayakkara9367 Жыл бұрын
ඔබ ගෙන හැර දක්වන කරුණු සියල්ල අවිවාදයෙන් පිලිගත්තත්, ලලිත් ඇතුලත්මුදලි ඝාතනය පිලිගත නොහැකි අතර .., එය වෙනම කතාවකි. සමාවෙන්න බාධාවට
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
තොරතුරු දෙන්න පුළුවන්ද? හොඳ episode එකක් කරමු
@rohannanayakkara9367
@rohannanayakkara9367 Жыл бұрын
@@insight-nenasa මේ ගැන අනුර හොරේෂස් කතා කරලා තිබුනා. මෙය දේශපාලන බල අරගලයක ප්‍රතිපලයක් කියලා. එදා අදාල ඝාතනය කල කොටියා කියලා කිරුලපන මුගලන් පාරෙ සමුපකාරය ලඟට ගෙනත් දැම්මෙ කොටහේනේ කදිරේෂන් කෝවිලේ ප්‍රධාන කපුවාගේ පුතා. මේ වෙනකොට ලලිත්, ගාමිණි, ප්‍රේමචන්ද්‍ර වගේ දේශපාලකයෝ එජාපෙන් අයින් වෙලා, රාජාලියා පක්ෂය පිහිටවාගෙන හිටියෙ. මේ ඝාතනයට මුල් වුන පාතාලයා ඔරුගොඩවත්ත / කොළොන්නාව පැත්තෙ එකෙක්. විජේතුංග ආණ්ඩුව යටතෙ පරීක්ෂන ආරම්භ වෙන කොට සිරිසේන කුරේ පාතාලයාව රටින් පිට කලා. ලලිත් ඝාතනයෙන් පස්සෙ තමා ප්‍රේමදාස හෝමාගම රැළිය අවසානේ කිරුලපන් රැළියට ඇවිත් නාහෙන් අඬ අඬා කිව්වෙ " මාව ඝාතනය කරන්න මගේ චරිතේ ඝාතනය කරන්න එපා " කියලා. ඊට දින කීපයකට පස්සෙ එයා මැයි පෙලපාලියේදී ඝාතනය වුනා. ඔබ කොටි ක්‍රියාකාරකම් මැනවින් පරිශිලනය කරන කෙනෙක් හැටියට, කෙතරම් දුරට මේ ඝාතන දෙක ගැන කරුණු ලැබුනද? හැබැයි අපි දන්නවා බාබු කියන්නේම කොටි under ground asset කියලා. ඒවගේම ක්ලැන්සි ෆනෑන්ඩු ඝාතනය වුනෙත් කොටි ප්‍රහාරයකින්. නමුත් එය හේමා ප්‍රේමදාසට දරාගත නොහැකි වුනා. අමතක කරන්න එපා ප්‍රේමදාස ආණ්ඩුව කොටීන්ට ආයුධ සහ මුදල් දුන්නා කියලා. ඒ නිසා I'll scratch your back and you scratch mine නිය්‍යාය ගියා කියලා හිතන්න පුළුවන්, අරාලි බෝම්බෙන් සහ ප්‍රේමදාසගේ චන්ද පොරොන්දුවක් වන IPKF හමුදා ඉවත් කිරීමට සහය දීම
@chamaff610
@chamaff610 3 жыл бұрын
Pattai ban
@khalidbuabbas5594
@khalidbuabbas5594 Жыл бұрын
මගෙ.මහත්තයත්.ගජබා.වැලිඔයෙ.හිටියෙ.ඒ.ගැන නමි.කියලා.වැඩක්නැ.ගියොත්.ආයෙ.ගෙදර .එනදවසක්.නැ.ලිපිය ක්.ලියලා.4.නවලා.එවනවා.මමහොදින්.කියලා.විතරයි.තියෙන්නෙ.ඒ.කාලෙනමි.කියලා.වැඩක්නැ
@Rose-mw7nz
@Rose-mw7nz 3 жыл бұрын
Aniwaaa manusiya awasan meheume athithaye parajau pasuwa athpath karagàth camp saha maramasthana gena deeragà videos tikak one deerga kotas vidihatà awasanaya dakwa parana parajawal newatha labageenim maara gemmàk thiyennee
@wheelcrusher7203
@wheelcrusher7203 3 жыл бұрын
4 wani elam uddde gana danna komada awrudu 3n ape kollo unwa udurama damma vidiya danna '
@nilamdeenlokeesh7078
@nilamdeenlokeesh7078 3 жыл бұрын
රටේ සිංහල නා නායකයන් මැරුවේ heart ප්‍රේමදාස මහත්තයා. එක නමයි එකෙකුටවත් ඉන්න දුන්නේ නෑ. අවුරුදු එකහමාරක් හිතවත නායකයන් දහයක් විතර මැරුව. ප්‍රේමදාස marunata passe රටේ කිසිම දා සිංහල නායකයෙක් මැරුණ නැහැ
@Abeysinghe5934
@Abeysinghe5934 2 жыл бұрын
ඒ උනාට දැන් පුතා දේශප්‍රේමීයා වෙන්න දඟලනවා.ඒවා දන්න අයත් එයාගේ පස්සෙන් වැටිච්ච එකයි කනගාටු.
@akilamunasingha5608
@akilamunasingha5608 Жыл бұрын
Captain uditha silva is my brother
@samidhisanulya5345
@samidhisanulya5345 3 жыл бұрын
පවාදිමි අඩු නැතිව තිබුනා
@chinthakaperera9742
@chinthakaperera9742 2 жыл бұрын
video eake podi adupaduwak thiyanawa ,,mamath punarin eda eathana hitapu kenek ..mama 1 s.l.l.i
@insight-nenasa
@insight-nenasa 2 жыл бұрын
අඩුපාඩුව මොකක්ද කියලා පෙන්වලා දෙන්න පුලුවන් නම් වටිනවා
@vijayapelpola2834
@vijayapelpola2834 10 ай бұрын
පුනරීන් කාපු එකා වැලිඔයත් කෑවා.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН