KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කර්නල් ලලිත් ජයසිංහගේ සියලු මෙහෙයුම් සදහා සහභාගී වූ විශ්වාසවන්තම බඩියා SF ඉයන්ගේ බිහිසුණු මතකය
1:03:48
EP-198 | NEET Controversy, UPSC, Reservation & Indian Politics with Dr. Vikas Divyakirti
3:45:45
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
00:29
coco在求救? #小丑 #天使 #shorts
00:29
The IMPOSSIBLE Puzzle..
00:55
93 වසරේ මිය ගිය කී පුනරින් තනිවූ විරුවා වසර 29කට පසු කියන බිහිසුණු කතාව | WANESA TV
Рет қаралды 361,239
Facebook
Twitter
Жүктеу
1
Жазылу 738 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 625
@dulas4614
2 жыл бұрын
රුවෙන් මනින්න බෑ.ඇඟෙන් වැඩ ගැන හිතන්න බැ.සුපිරි මොරාල් සුපිරි චරිතයක්🔥💖.ස්කිප් කලේම නෑ.සංජීව සුපිරි.කතාවට ඉඩ දීල අපි වගේ අහන් ඉන්නව.ඒකත් පට්ට🔥
@jana4150
2 жыл бұрын
බලපු හොඳම වීර කතාවක් ... නිවේදකයකු විදියට හොඳම කටයුත්ත ඔබ කරනවා..ස්තුතියි 🙏
@srilankanlibrary3263
Жыл бұрын
චමුදිත මේ වැඩ සටහන කරන්න තිබුනෙ
@Ruwandarmasena4392
2 жыл бұрын
ආඩම්බරයි ඇගට දැනෙන හැගීම වචන වලට කියන්න බැ දෙවිවරු 😘ආදරෙයි හැමදාම 💜
@captainbluemccoy223
2 жыл бұрын
සන්ජිව අයියේ Captain කොඩ්ඩා එක්ක තව Video එකක් ඔනේ ගල්ටා වගේ සුපිරි චරිතයක් තමයි ඇ... කොඩ්ඩා අයියා කිව්ව Sniper ගැනත් විඩියෝ එකක් ඔනේ... ♥️♥️♥️
@krishansampath4128
2 жыл бұрын
ඒ ස්නයිපර් මාදුරුඔය ජලාශයේ ධීවර කර්මාන්තයේ යෙදෙනවා
@අනංමනං-ව1ෆ
2 жыл бұрын
Captain kodi ge badiya oni.....
@dulankagunawardana6987
10 ай бұрын
ඔයාලාට ගොඩාක් ස්තූතියි ගොඩාක් පින් ඔබල නිසා තමයි අපි අද පාරේ බැහැලා ගමනක් බිමනක් යන්නේ මට මේ චැනල් එක හමබ උනේ අද අහම්බෙන් අපේ රණවිරුවන් කොච්චර දුකක් විදලද අපිට ඉන්න නිදහස් රටක් බේරලා දීල තියෙන්නේ මේ කතා අහද්දින් ඇස්දෙකෙන් කදුලු කැට මටත් නොදැනුවත්වම කඩන් වැටුනා . යුද්ධයෙන් මිය ගිය සෑම රණවිරුවෙක්ට හදවතින් උත්තමාචාර කරනවා. ඔබ සියලු දෙනාටම බුදුසරණයි❤❤❤❤
@chanaplace2891
2 жыл бұрын
සුපිරිම සොල්දාදුවෙක් ජාතික වීරයෙක් බුදුසරණයි ඔබතුමාට අප වෙනුවෙන් හලු ලේබිදුවක් ගානේ අප ඔබට සදා ණයගැති දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@SHEN_xFF
2 жыл бұрын
මගෙ තාත්ත යුදහමුදාවෙ.. 🙂මාමත් යුදහමුදාවෙ.. යුද්දෙට ගිහින් වෙච්ච කිසිදෙයක් එක්කෙනෙක්වත් මේ වෙනකං අපිට කියල නැ ... තව ලොකු මාමාත් යුදහමුදාවෙ..මම මතකයි එකපාරක් ලොකුමාම ආගිය අතක් නැතිව ඉදල තීනව මාස 3 විතර ...හමුදාවෙන් කියල තීන්නෙ අතුරුදන් කියල... කොහොමහරි පස්සෙ එයා ආපහු එනව..කිලිනොච්චියෙ mishion එකකට ගිහින් ltte attak එහෙකට අහුවෙලා එයායි එයාගෙ යාලුවො කීපදෙනෙකුයි බේරිලා කැලේ ඇතුලෙ මාස 3 විතර හැංගි හැංගි ඉදල තිනව ltte ගෙන් බේරෙන්න.. ඒ අතරතුර මැලේරියාවත් හැදිල , කකුලට වෙඩිත් වැදිල...කොහොමහරි ජීවිතේ බේරන් ආපහු ඇවිත් තිනව එයා ☺️🥺... නැන්ද තමා ඔයටික කිව්වෙ. එයාත් එච්චරයි දන්නෙ... අපි කවෘත් මේ වෙනකං දන්නෑ එයාල මූනදීපු දේවල්ගැන...කොච්චර ඇහුවත් කියන්නැ.. 🥺🥲 ලොකුමාම penshion ගිහින් ඉන්නෙ දැන්.. හැබැයි මගෙ තාත්තයි , මාමයි තාමත් සේවය කරනව...මගෙ ලොකු ආසවක් තීනව commando බලකායට යන්න 🙂☠️
@wanesatv
2 жыл бұрын
කතාකරන්න 0777618418
@rasikahettiarachchi3923
2 жыл бұрын
අහපු හොදම කතාව. මගෙ රට බේරගන්න. මෙහෙම කැපවීමක් කරපු ඔබ සියලු දෙනාටම ගොඩක් පින්...
@thiwankavimukthi287
2 жыл бұрын
අපේ වීරයන්ගෙ මතකයන් අලුත්වෙන කතාවක් එනකම් මග බලන් ඉන්නෙ දැන්නම් අපි 💖
@shashindunimmika1767
2 жыл бұрын
තනිකරම යුද්ධයක් ⚔️⚔️ ඔබ සියලුදෙනාට කතරගමදෙවි පිහිටයි !!
@gkkandy2014
2 жыл бұрын
මගෙ ඇස්වලින් කදුලු වැටුනා ඔබතුමාගෙ තකාව අහලා. අපේ රට බේරගන්න දිවි පරදුවට තබා රට බේරාගත් සියලු රණවිරුවන්ට අපිසදා ණයගැතියි . ඔබ සැමට තුණුරුවන්ගෙ පිහිටයි .සියලු දෙවිපිහිටයි . දීර්ඝායුෂ ඔබසැමට ආදරෙයි ඔබ සැමටම ❤❤❤❤
@theartist1699
2 жыл бұрын
පඩියට නෙමෙයි නේවි එකට ගියේ රට වෙනුවෙන්. ඒක සුපිරි කතාව ❤️
@jayanthaalahakoon8374
Жыл бұрын
8ui8
@jayanthaalahakoon8374
Жыл бұрын
8u😊8😊888th 😊😊😅
@jayanthaalahakoon8374
Жыл бұрын
😊8😊
@vishwasenavirathna1730
2 жыл бұрын
හරිම සංවේදී කතාවක්.කැපකිරීම් ගොඩක් කරලා තමයි අපේ රට රැක ගත්තේ.තෙරුවන් සරණයි
@roshanidipani2256
2 жыл бұрын
මේ රනවිරුවන්ගේ ආරක්ෂාව ගැනත් ටිකක් බලන්න .මොකද තවත් ඉන්නවා ඇති lttයට කැමති අය.පරිස්සමෙන් හොදේ.සංජීව අයියේ ඔයා මේ කරන වැඩසටහන නම් මාරයි.තවදුරටත් මේ වගේ වැඩ සටහන් කරන්න .බුදු සරණයි .මේ කතාව කියන රනවිරුවාට බුදු සරණයි .
@kolonnewimaladhamma661
2 жыл бұрын
ආදරෙයි රණවිරුවාණනි ..! ❤❤❤❤❤❤❤❤❤💪💪💪👍👍👍👍 සංජීව අයියා තවතවත් මේවගේ වීරයෝ වැනසට අරගෙන එන්න . සංජීව අයියාටත් ශක්තිය ලැබේවා .📺💪👍❤ තෙරුවන් සරණයි ..! ☸️
@southernleader6605
2 жыл бұрын
කතාව පට්ට Clear මාරෙටම කියනව....මේ ඉන්නෙ නිකම කතා නායකයෙක් වගේම වැඩ්ඩෙක්
@ruwanalahapperuma1240
2 жыл бұрын
කොඩීගෙ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️
@kavinduyoshitha5977
2 жыл бұрын
Hammo ow bn godak sareyak baluwa
@slsnakes.9236
2 жыл бұрын
අඩෝ සිරාවටම 🖤🖤🖤😍
@wsanjeewa
2 жыл бұрын
Sf kodda game kollek thama ithin adambarai
@Nipuntharuka1234
2 жыл бұрын
ඔව් බන් තව කොටසක් ඕනේ sf කොඩී එක්ක
@dh8475
2 жыл бұрын
සිරාවටම
@arunaaruna6555
2 жыл бұрын
සාදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏 අයියෙ ඔයාට ගොඩක් පිං අපිට මෙව පෙනනවට.හැමදාමත් රණවිරුවන්ගේ කතා ඕන
@herathchandra4082
2 жыл бұрын
වීරෝධාර උතුම් මිනිසුන්🙏, ඔබලාගේ කැපකිරීම් මතින්,වටිනා ජිවිත පූජා කරමින් බේරාගන්න පුළුවන් වුණ අපේ මව්බිමට අද අත්වෙලා තියෙන අපරාධයට ශාප වෙනවා මේ අධම මිනීමැරු පාලකයින්ට ස්වභාව ධර්මයෙන් හෝ සියලුම අපරාධ කරුවන්ට නිසි දඬුවම් ලැබේවා🙏
@ruchirashanaka9636
2 жыл бұрын
ජාතික වීරයෙක් බුදුසරණයි ඔබතුමාට අප වෙනුවෙන් හලු ලේබිදුවක් ගානේ අප ඔබට සදා ණයගැති දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@indikaroopasingha2838
2 жыл бұрын
සර් ඔබ තුමාට මගේ හද පිරි ගෞරව ආචාරය පුදකරමි.අද ඒ අතිමහත් කැපකිරීම් කර බේරාදුන් රට ,සක්කිලි අවජාතක අසික්කිත තිරිසන් දේශපාලුවන් විනාශම කර අවසන්.
@shamilkabuddimal1521
2 жыл бұрын
මරු අයියේ දැන් බලලා ඉවර වුනා විතරයි.ඔයා මේ කරන සත් ක්‍රියාව ලොකු දෙයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AP-qk6lw
2 жыл бұрын
ගොඩාක් හොද වැඩසටහනක් .රට වෙනුවෙන් කැප කිරීමි කරපු සියලුම රනවිරැවන්ට ජාතියේ උත්තමාචාරය
@hasiWills1021
2 жыл бұрын
බොහොම ස්තූතියි මේ වැඩසටහනට
@sameeraindika3499
2 жыл бұрын
මුහුදෙ බැහැලා රෑ යනකොට කොයි තරම් නම් මරන බය දැනෙන්න ඇතිද.අතුරුදන් උන අපේ විරුවන්ට මොනවා උනාද.පව් අපේ කොල්ලෝ බුදු සරනයි
@adheeshasasith8775
2 жыл бұрын
❤🌹.. පස් පිඩක් ගිලිහී නොයන්නට තිබූ රන් වැටේ ඇමින තිබූ රන් පුරුකක තවත් කතාවක්.. ❤🌹
@madukathushan5411
2 жыл бұрын
මට විතරද එහෙම හිතෙන්නේ 🙄
@chathuninavoda5389
2 жыл бұрын
බුදුසරණයි ඔබ සියලු දෙනාට. ඔබයි මිහිපිට දෙවිවරුද්
@ajithekanayake1290
2 жыл бұрын
සංජීව ...මල්ලි ...ඔයාට ගොඩක් ස්තුතිය ...මෙවෙනි ..වීරයෝ ...හඳුන්වා දෙන්න ..ඔයාට ..
@sandun8441
2 жыл бұрын
රට රැකී රන් වැට ❤️ යුද ගුවන් නාවික... අපමණ කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු ❤️ ඔබට දීර්ගායු 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැසTV බෙහෙවින් 🙏❤️
@chandrikapriyadarshani1028
Жыл бұрын
111 tv😅😅😅😅😅3😅😅😅😅😅😅❤
@PattaTV1
2 жыл бұрын
සිරාවට මාර විදිහට මෙ වැඩසටහනට මං ඇබ්බැහි වෙලා.. ජය වේවා
@BuddhikaPrasa
2 жыл бұрын
අපෙ මාමත් පුනරීන් සටනෙ හිටියා..එයා ඩ්‍රයිවර් හිටියෙ..එයා ගියපු ටැක්ටරෙටත් ගැහුව..එයත් මැරිලා කියලා හිතුවෙ..නැන්දලා හැම තැනම හෙව්වා💔..කොමහරි දවස් ගානකට පස්සෙ ආවෙ..තල් ගහක් උඩ නැගන් ඉදලා තියෙන්නෙ💔
@sithijadarshan
2 жыл бұрын
දැරණියගල රොසයිරොගේ වීඩියෝ එකක් ගේමු
@Bruh-ys3sx
2 жыл бұрын
@@sithijadarshan Rosario shot ekk wadila Nathi una kiyalane kiwwe
@sithijadarshan
2 жыл бұрын
@@Bruh-ys3sx ow eka passe dakke
@mihijayaasiri4259
2 жыл бұрын
සුපිරි රණවිරුවෙක්... බුදු සරණයි .. දිර්ගායු වේවා
@shewonfdoz407
2 жыл бұрын
බුදු සරණයි සර් ජේසු පිහිටයි ❤️ යකෙක් ඔබ තුමා ස්තූතී රට බේරා ගත්තාට 🇱🇰 ලේ ඇට මස් ප්‍රාණ පරිත්‍යාග බේර ගත් මේ රට පින් ස්තූතී සර් වහන නෑ කියන්න ඒ කැප කිරීම් සිතා ගත නොහැක ඒ තරමට බිහිසුනුය
@Dilshanlahiru-j6n
2 жыл бұрын
අම්මොහ් මන් ජීවිතේකටවත් මේ වගෙ යූ ටියුබ් වීඩිඕ එකක් බලල කමෙන්ට් කරන්නෙ නෑ එත් අද තමා මගෙ පලවෙනි කමෙන්ට් එක මමත් නාවික හමුදාවෙ එත් අපිට ඔහොම අත්දැකීම් නැහැ එත් පට්ටම ආඩම්බරයි 😘🌍💞
@awrajanayaka2433
2 жыл бұрын
හමුදාවේ සොල්දාදුවන් මැරෙන බව දැන දැන කී දෙනෙක්නම් මිය යන්න ඇද්ද. පව් මේ මිනිස්සු❤️
@Bruh-ys3sx
2 жыл бұрын
Casualty wela poonaryn base eke Thani una ayata monawa wenna athida? 😔
@Davidlog805
2 жыл бұрын
@@Bruh-ys3sx Link ekak thiyanawa gihin balanna camp ekata mkd une kiyala
@bebikade4108
2 жыл бұрын
සැහෙන දවසකින් වෙනස් කතාවක් ..නාවික හමුදාවට තැනක් දුන්නට ස්තුතියි ..
@chandra5654
2 жыл бұрын
පව්විදල තියෙනදුක සදානයගැතියි.අපිරනවිරුවනේ
@xioflix6718
2 жыл бұрын
සන්ජීව සරුත් මෙච්චර කාලෙකට අහඔඋ ලස්සනම සුපිරිම කතාව.ඔයල බලන්න අනිත් කත අහද්දී සන්ජීව සර් ඔහෙ ඉන්න්ව මෙ කතව අහද්දිනෙය මාර විදිහකට බලන්න.හරියට නිකන කතන්දරයක් අහනව වගෙ..පිස්සුවෙන් ඉදුයෙ.❣️❣️❣️මාමත් ඇහුව හොදම කතාව මේක..
@avishkad1701
2 жыл бұрын
බොහොම ස්තුතියි Wanesa TV.🔥💙😊🇱🇰💪🙏
@nishshankaudaya7346
2 жыл бұрын
රටක් වෙනුවෙන් මුළු ජීවත kapa කරපු රත්තරං රණවිරුවන්ට mage උත්තමාචාරය 🙏🙏🙏🙏🙏🙏❤❤❤
@tkransitkransi1271
2 жыл бұрын
Ane me kathawath goose bumps enawa.....oba thumala ape weerayooooo..oba thumalage demawpiyanta godaak pin.adarei..theruwan saranai...
@talkwithpubudu3313
2 жыл бұрын
මෙච්චර කැපකිරීම් කරලා බේරගත්තු රට කාලකන්නි දේශපාලඥයෝ විනාශ කරනවා මේ විරුවන්ට අපි සදා ණය ගැතියි තෙරුවන් සරණයි
@nadeerawitharana3225
2 жыл бұрын
විරැවනි ඔබගේ ෛධර්්‍යය මගේ රට වෙනුවෙන් කල කැපවිම සදා අමරනියයි,පුනිරින් හිදි දිවිපිදු අතුරැදහන් වු සියලු නිලයන් අමරනියයි විරයන් නොකියන කතා ඔවුන්ගේ ජිවිත සැදැ සමය තුල අපවෙත ගෙන ආ වෙනස සංජිව ඇතුලු කන්ඩයමට ස්තුති
@short-xl6ng
2 жыл бұрын
අපේ ලොකු අප්පච්චි “මිරිහැල්ල” ,අද තමයි නැති වුණ විදිහ හරියට දැනගත්තේ 😢😢😢😢
@subamanikea6650
2 жыл бұрын
අනෙ.පවූ.නෙද.එ.කාලෙකට.කවදාවත්.අය.එන්ඩ.එපා.දයියනෙ
@jayalathjayalathjhcm798
Жыл бұрын
😓
@manjujanaka8920
Жыл бұрын
විරසෙබලු තවදාවත් මැරෙන්නැ දරැවෝ....🙏🙏🙏
@kawshalyanadeeshani7788
2 жыл бұрын
අපේ සතුට වෙනුවෙන් ජීවිත පූජ කරපු ඒ වගේම ජීවිතේ හොදම හරිය කැප කරපු සෑම රණවිරුවෙකුටම අපි ණයයි. ඒ ණය පියවන්න තියන එකම ක්‍රමය මාගේ ආගමට අනුව නම් පිංදීම පමණයි. කන්න ගන්න බත් වේලක් ගානේ දෙමාපියන්ටත් කලින් මා රණවිරුවන්ට පිං දීමට පුරුදු වෙලා ඉන්නවා. බුදුසරණයි !
@aiyaaiya1878
2 жыл бұрын
Thanks again
@graphic9518
2 жыл бұрын
නියම වික්‍රමාන්විත කතාවක්. 👍 අභිතව රට, ජාතිය, නාවික හමුදාව වෙනුවෙන් කරාවු අමිල මෙහෙයට ඔබතුමාට සිවිල් අපගෙ ගෞරවනීය උත්තමාචාරය
@danushkajayalal6299
2 жыл бұрын
රට බෙරා ගන්න ජිවිතය පරිත්‍යාගයෙන් කැපවු සියලු රණවිරුවන්ට බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා මියගිය සියලු රණවිරුවන්ට නිවන් සැප ලැබෙවා
@indikaprasannath2500
2 жыл бұрын
I respect you officer.you well explained your experience with us.
@vihagadias1988
2 жыл бұрын
බලපු හොදම episode එකක් ♥️
@travisfox9939
2 жыл бұрын
Sir I salute you. Thank you for your wonderful service. God bless you.
@tharuntheekshana1723
2 жыл бұрын
මාත් ඉන්නේ නාගසිවන්තුරේ අනුකන්ඩයේ.තාමත් ගරා වැටිච්ච ගෙවල් එහෙම තියෙනවා ❤️👏👏
@kasunmaduranga2541
2 жыл бұрын
රට දැය වෙනුවෙන් කල උදාරතර කැපකිරීම නිසා තමයි අද අප නිදහසේ හුස්ම ගන්නේ. ඔනුනට අප සදා ණය ගැතියි. ❤️❤️
@sanjayasenarathna2333
Жыл бұрын
නියම වීරයො..නාවික හමුවේ සැබෑ වීරයෙක්. බුදු සරනයි
@විමානප්රේතයා
2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 💎❤️👍
@විශාදිසේරසිංහ
Жыл бұрын
අපේ රණවිරුවන්ට උපහාරයක් වේවා ඔබලාට සදා ණය ගැතියි අපි හරිම සංවේදී කතාවක්
@arunaaruna6555
2 жыл бұрын
අයියෙ yutiub චැනල් එක විතරයි අපි බලන්නෙ රණවිරුවන්ගේ කතා පෙන්නන්න නිසා..වටිනා චැනල් එකක් 👍
@urypassarabalangoda8637
2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා අයියෙ.................නාවික හමුදාවේ වැඩ්ඩෙක් එකෙන්ම
@nelukachandranath7183
2 жыл бұрын
තවත් සුපිරි වීරයෙක්ගේ කතාවක්..❤️❤️❤️
@DJP706
2 жыл бұрын
මං දැනට හතර පස් වතාවක් කොඩ්ඩා සර් එක්ක පුදුමාතලන්...දැන් තමා මෙතුමාගේ පුනරින් සටනේ ඉන්නේ....මේ අභීත රණවිරුවන්ට අපි සදා ණයගැතියි .. .
@iranganisenevirathne4330
5 ай бұрын
ඔබටත් සියලු ම රනවිරුවන්ටත් අපි සදානය ගැති...තෙරුවන් සරණයි ජිවත් වන හැමොටම ...මියගිය හැමොටම උතුම් නිවන් සුවම අත්වේවා ....🙏🙏🙏🙏🙏
@chamilaprabath5073
2 жыл бұрын
එඅ දිගටම අහපු වික්‍රමාන්විතය.... රණ විරුවාණෙනි...ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා....
@sooryamadurange2884
2 жыл бұрын
මෙතෙක් අහපු හොදම කතාව මේක තමා ❤❤❤❤❤❤❤❤💪💪💪
@tharindudananjaya7047
Жыл бұрын
මමත් කිර්තිමත් නාවික හමුදාවෙි නාවිකයෙක්💪💜️
@chathura671
2 жыл бұрын
සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ
@40s19
2 жыл бұрын
මේ තරම් කැපවීම් කරලා රැක්ක රට, පාර්ලිමේන්තු ගිය හොර පක්කු වික්කා.ඒකයි දුක.
@bennyffsl2840
2 жыл бұрын
ලේ වලට දැනෙන කතාවක් 💖😻
@chathulanadunkumra6115
2 жыл бұрын
අපේ තාත්තගෙ බැජ් එකෙ 😻❤️
@operationsmanager1190
2 жыл бұрын
කවුද පුතා තත්තා
@dasuntharaka3717
2 жыл бұрын
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
@tharukemadhushankhe8249
Жыл бұрын
Well explained! One of the best stories ever
@Mudith_Vancouver
2 жыл бұрын
රණ විරුවාණෙනි...ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා....
@bigbite1468
2 жыл бұрын
Thank u and respect legends❤️
@nipuniudawattha276
2 жыл бұрын
විරුවනි ඔබ සැමට අප සදා ණයගැති ය... අපගේ හිස නමා ආචාර කරන්නෙමු 🙏🙏🙏
@nilanthasujith9488
2 жыл бұрын
ඔය දවස අද වගේ මතකයි මට මම හිටියේ ඔයවෙනකොට කන්කසතුරේ නාවික අනුකණ්ඩයේ වේගප්‍රහාරක මුරයාත්‍රා කණ්ඩයේ අපට හොදට ඇහුනා පුනරීන් සටන්බිමේ හඩ..
@operationsmanager1190
2 жыл бұрын
මල්ලි කියද බැජ් එක
@nilanthasujith9488
2 жыл бұрын
57
@dineshweer335
2 жыл бұрын
i watched the story like a movie...respect sir. God bless every one
@danuprasad6451
2 жыл бұрын
Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@kumarikumari8237
2 жыл бұрын
🌹🌹🌹♥♥♥. ආදරෙයි wiruwanii. බුදුසරණයි දීර්ගායු ලැබේවා 🌹🌹🌹
@herathchandra4082
2 жыл бұрын
විරෝදාර රනවිරුවන්වන් මේ රට බේරගත්තේ අමන අධම කාලකණ්ණි පාලකයින්ට මේ විදියට විනාස කරන්නද දෙවියනේ😥 🙏
@hdhbdvdbbd6180
2 жыл бұрын
මේ අයට ව්තරයි රට ගැන කැක්කුම ..ජිව්තය පර්දුවට තිබ්බා රට වෙනුවෙන් ..මේ අය්ටයි වදුම් පිදුම් කල යුතු
@thisarumadushan5154
2 жыл бұрын
රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏 තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
@dailymeme3546
2 жыл бұрын
ඔන්න අදත් දාපු ගමන්ම ආවා වනැස 💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕
@sellawadugepushpakumara9105
2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@kelumekanayake3221
2 жыл бұрын
මෙහෙම බේරාගත් රට ණයගැතියි ඔබ සැමට .
@vgdwickramarathne8914
Жыл бұрын
Mamath oya uddeta giyapu kenek. Me program eka karana bro ,thanks
@ravindusangeeth278
2 жыл бұрын
මෙන්න නියම වැඩ්ඩො ❤️🥺 ආදරෙයි 😘
@buddhikalakshan7129
2 жыл бұрын
රටට ණය නැතී මගේ ලොකේ විරයෝ නිදුක් නිරෝගි සුවය ලැබේවා ❤️🙏🙏
@samanthakariyawasam2540
2 жыл бұрын
මෙතුමන්ලාට අපි සදා නයගැතියි ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී සුවපත් අනාගතයක් උදාවෙවා තෙරුවන් සරනයි
@kaushalyadilrukshi9131
2 жыл бұрын
නිරෝගි සුවය ලැබේවා මියගිය සෑම දෙනාටම නිවන් සුවය ලැබේවා
@niroshi5943
2 жыл бұрын
sanjeewa malli kiyanna wachana ne oyata bohoma sthuthi saman deviyange pihitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sankamaheebandara1762
2 жыл бұрын
බුදු සරණයි ඔබට ච්රන් ජයතු 🙏🙏🙏
@thilinamadushanka.1009
2 жыл бұрын
නියමයි වැනස ❤😍
@kasunwickrama148
2 жыл бұрын
Mage thaththa Navy eke thaththa nethi uneth 1993 punarin attack eken . S.W. Gunarathna (XP-6042). Thaththa nethi venakota mata vayasa auruddai. Mama ipadune 1992 . Mata thaththa gena kisima mathakayak ne . Ammagei thaththage wedding Photos valin vitharai thaththage rupe adatath mama dakinne. Mage thaththa athulu rata venuven divi pidu siyalu ranaviruvanta ha abaditha ranaviruvanta apa sada nayagethi . Uththamacharaya ❤️❤️❤️🙏🙏🙏
@vihagadias1988
2 жыл бұрын
වානැස 👍🏻♥️, keep it up
@kavyakrishanthi3343
3 ай бұрын
සුපිරියක් අදත්
@roshansenevirathna4851
2 жыл бұрын
සුපිරි විරයෙක් ❤️
@singithkaweeshvara7088
2 жыл бұрын
ado sira patta bn සුපිරි කතාව ❤
@priyamalmadusanka3442
2 жыл бұрын
Another great video
@ireshpramuditha3715
8 ай бұрын
පුදුම හැගීමක්, පුදුම දුකක් විදල අපේ හුස්ම බේරල රට බේරල මේ තත්වෙට රට ජාතිය ගෙනාව තවත් වීරයෙක්. අපේ ආයුශත් අරගෙන නිදුක් නීරෝගීව වැජඹෙන්න ඕන. අපි වෙනුවෙන් දුක් විදපු, තුවාල උන, දැනට ඉන්න, මියගිය, හැම කෙනෙක්ටම උපහාරයක්ම වේවා❤❤
@upalijayarathna2489
6 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා අපේ රණවිරවට❤❤❤❤❤
@chamodbasnayaka9144
2 жыл бұрын
බුද්ධිමත් යුද උපක්‍රම . වීර චරිත තමයි 💜💜
@udulaniabekon2962
2 жыл бұрын
Ammo.... Puduma bayakin.. Dukakin kathawa aragena hitiya.. Harema nirbeetha navy kollek aah.... Ane ape kollo.... Budu saranai oyalata
@madusankagamagechemistry7287
Жыл бұрын
මෙ වගේ වීර කතවක් කවඩවත් වනෙස එකෙ අහල නෑ💪💪💪💪💪🙏🙏
@lahirupradeep1515
2 жыл бұрын
ඔයාලා හිටියේ නැත්නම්.අපිත් අද නැ.හැමදාම අදරෙයි ❤️❤️❤️❤️❤️💜️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
1:03:48
කර්නල් ලලිත් ජයසිංහගේ සියලු මෙහෙයුම් සදහා සහභාගී වූ විශ්වාසවන්තම බඩියා SF ඉයන්ගේ බිහිසුණු මතකය
WANESA TV
Рет қаралды 285 М.
3:45:45
EP-198 | NEET Controversy, UPSC, Reservation & Indian Politics with Dr. Vikas Divyakirti
ANI News
Рет қаралды 9 МЛН
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 25 МЛН
00:29
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
Hmelkofm
Рет қаралды 12 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 77 МЛН
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 198 МЛН
1:25:42
මරණය මැදින් දින 21ක් ජල ටැංකියක සිට දිවි බේරාගත් විරුවකුගේ බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 433 М.
3:12:32
EP-143 | From Rags to Riches: The Inspiring Journey of TV News Pioneer Rajat Sharma
ANI News
Рет қаралды 5 МЛН
1:09:45
කමාන්ඩෝ දිගු දුර බලකායේ නිර්මාතෘ මේජර් ශ්‍රීපති ගුණසේකර කියන කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 316 М.
1:16:24
පැය 48ක නොකඩවා ගහගත් මෙහෙයුමට මැදිවූ SF ස්නයිපර් මීනුගේ බිහිසුණු කතාව (දෙවන කොටස ) | WANESA TV
WANESA TV
Рет қаралды 739 М.
2:56:10
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සමග 'සටන' | Anura Kumara Dissanayake #NPP #AKD
Newsfirst Sri Lanka
Рет қаралды 1,2 МЛН
1:26:50
කොටි 17ක් නැසූ පුරවසම් කුලම් අති බිහිසුණු සටනක මතකය SF ට්‍රැකර් කියයි | WANESA TV
WANESA TV
Рет қаралды 523 М.
22:59
පුනරීන් වැලිකතර රුධිරයෙන් ගිනියම් කළ මාරාන්තික සටන | Battle of Pooneryn (1993)
නැණස NENASA 🇱🇰
Рет қаралды 175 М.
1:11:16
කොටි ප්‍රහාරයකට ලක්ව මිහිදන් කල විරුවා දින 45කට පසු ගෙදර ආ බිහිසුණු සටන | WANESA TV
WANESA TV
Рет қаралды 166 М.
1:03:54
විකීගේ ටීම් එකේ කමාන්ඩෝ මුත්තාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 148 М.
46:32
70. බටලන්දේ වධ කඳවුර - තිරිසන් සමයක ඇත්ත කතාව
Kaarige Channel Eka | Dharmasri Kariyawasam
Рет қаралды 228 М.
00:17
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
Funny daughter's daily life
Рет қаралды 25 МЛН