අවුරුදු කැවිලි හැදුවා | instant sweets | ටක්ගාලා හදමු | රුලං sweets | අවුරුදු මේසේ

  Рет қаралды 215,897

Shalani Tharaka

Shalani Tharaka

Күн бұрын

Пікірлер: 161
@wasanaherath9424
@wasanaherath9424 5 ай бұрын
අක්කා ඇතුළු පවුලෙ හැමෝටම මේ ලබන්නා වු සිංහල හින්දු අලුත් අවුරැද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ ම සුභ අලුත් අවුරුද්ද ක් වේවා❤ අක්කා හැමදාම සතුටින් ඉන්න ජිවිතයෙ මොන බාධක ආවාත්, ඔයාගේ අනාගතයට ම සුභ පතනවා ❤ බුදු සරණයි ! දෙවි පිහිටයි !
@dammikakumuduni5549
@dammikakumuduni5549 5 ай бұрын
රස පාටයි, ලේසි විදියක් කියන නිසා හදලා බලමු,සුහ අළුත් අවුරුද්දක් වේවා ඔයාට හා පවුලෙ සියළු දෙනා ට බුදු සරණයි
@PrarthanaDewmini-c3m
@PrarthanaDewmini-c3m 5 ай бұрын
Thanks akko vlog ekt .. subama suba aluth අවුරුද්ද k wewa akko ..හැමදාමත් සතුටින් පරිස්සමෙන් inn oni ..subama wewa හැමදාමත් .adrei ❤❤
@sandyalalani8147
@sandyalalani8147 5 ай бұрын
හැමදේම පූළුවන් නේ ගොඩක් හොදයි පරිස්සමින් ඉන්න බුදුසරණයි
@thaksilamadampe7562
@thaksilamadampe7562 5 ай бұрын
මොකුත්ම නොකියා ඉන්නම් මොකද පිටරටක ඉන්න මට අවුරුදු නැති නිසා.. ශ්‍රිලංකාවාසි සියලුදෙනාටම ලබන්නාවූ සිංහල අවුරුද්ද සුභම සුභ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මෙය ඉදිරිපත් කල ඔබටත් සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏 ❤..
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 5 ай бұрын
හරිම නිහතමානී අවංකව දරුවෙක් ආදරෙයි ❤බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ❤❤
@jayvidanage415
@jayvidanage415 5 ай бұрын
ශලනි කියන්නේ කාලෙකට කලින් මම ආසම නිලියක් .දැන්නම් එයා උඩ ගිහින් වැඩි.ගොඩක් මිනිස්සුන්ට බනිනවා comment ගොඩක් දැක්කා .නිලියක් කියන්නේ විවේචන ආවත් ඒව දරන්න දැන ගන්න ඔීනි.අපි කිසිම මනුස්සයෙක් ට බැන බැන කියන්න ඔීනි නැහැ .පම්පෝරි ගහන්න ඔිනිත් නැහැ .අපි ඉදිරියට යද්දි ඒක මිනිස්සුන්ට පේනවා කොහොමත්.ඒකට අමුතුවෙන් නටන්න ඔිනි නැහැ .පුද්ගලිකව මම එයාව දන්නේ නැහැ .සාමාන්‍ය මිනිස්සු එයාලව දකින්නේ media වලින්.ඒවගේ බුද්ධිමත්ව හැසිරෙන්න fans ලගේ ආදරය දිනා ගන්න එයාල දැන ගන්න ඔිනි.මෙයා විහින් නහින්න හදන්නේ.මිනිස්සුන්ට ඔිනිම දෙයක් ඔීනිම වෙලාවක නැති වෙන්න පුලුවන් .ඒක ඔලුවේ තියන් පොලවේ පය ගහල ඉන්න ඔිනි. දිනිති වල්ගමගේ කට කියෙව්වට මීට වඩා හොද කෙල්ලෙක් .කියෙව්වත් කමකුත් නැහැ .එයා ඉගෙන ගත්තු කෙනෙක් නිසා .ශලනි මෙච්චර අමාරැවෙන් ගොඩනගා ගත්තු දේවල් කට නිසා නැති කර ගන්නවා ලගදිම නිහතමානීව නොහිටියොත්
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 5 ай бұрын
ඒ කෙල්ල ඔයාට මොකක් කලාටද ඔය බනින්නේ.
@harshiadhikari53
@harshiadhikari53 5 ай бұрын
Ubt pissud bn😂shala ekk irisiyawa.
@sachinijayaweera7662
@sachinijayaweera7662 5 ай бұрын
අපි නම් කරන්නේ උණු කරපු පැණි එක පොඩ්ඩක් නිවෙන්න තියලා ඒකට මුලින්ම පොල් එකතු කරලා කලවම් කරලා රුලං බටර් වැනිලා ටික එකතු කරලා ඉක්මනින් කෑලි වලට කපා ගන්නවා. ❤
@RasikaSanjeewa-v6v
@RasikaSanjeewa-v6v 5 ай бұрын
මගෙ.ආදරණීය.සොදුරු.රංගධාරණි.ශලා.අක්කිට.ජෙසු.පිහිටයි.❤❤❤❤❤❤❤🎉😊
@sujeeweerasinghe6802
@sujeeweerasinghe6802 5 ай бұрын
Hi just want to say I saw your vedeio of the trip that you went to your home to celebrate new year.There was no section to put a comment since it was a live vedeio. Thank you for showing where you use to live it is very humble to see that.And to see your cute nephew All these people who are gossiping about you and saying bad things just ignore those people and you go on your journey. All the best .please put more vedeios of your home town and nephew when you go again All the best.
@MalikaRathnayaka
@MalikaRathnayaka 5 ай бұрын
මම ආසම චරිතයක්, ශලනි, කියන්නේ,, 🎉🎉
@SmilingCartoonCat-yw2el
@SmilingCartoonCat-yw2el 5 ай бұрын
මන් ආසම නිලියක් ශලනි අක්කා ❤️
@amaraniwarnasuriya5428
@amaraniwarnasuriya5428 5 ай бұрын
ඔයා මාර නිහතමානි චරිතයක්... KZbin channel නමත් කිව්වා ....වෙන අය කියනවද මන්දා .❤
@rashikafernando8311
@rashikafernando8311 5 ай бұрын
කියන අයත් ඉන්නවා අනේ
@Chann-j7r
@Chann-j7r 5 ай бұрын
Meyala nihathamani eyalage chanel walata... nikan hambela balannako katha karaida balanna..😂😂me in
@nilanialawaththa6359
@nilanialawaththa6359 5 ай бұрын
ඒක ඇත්ත හරියට කතා කරාවි 😂😂
@AmaliThathsarani-o7k
@AmaliThathsarani-o7k 5 ай бұрын
නිහතමානී kma blpn ghin fb eke tharindu fb pge eke mkith ekk krna katawe. Cmnt wala meki mnissunt bena bena dala tiyna ewa tika😂😂😂
@sooriyaarachchimadubashini7618
@sooriyaarachchimadubashini7618 5 ай бұрын
Kawruth eyata apahasa nokara inna.ethakota eya baninneth ne.hemadema dara ganna oni kiyala ekak ne.eyath samanya kenek.suba anagathayak.Shalani Tharaka ❤❤❤❤❤hemotama persanal life ekakthiyenawa.eka apita wedak ne kagewath dewal.dakshathawaya agayanna.brrinam nikan inna hari saralai.mage adahasa😮😮😮😮.
@p.ravindulakshanmaduranga9969
@p.ravindulakshanmaduranga9969 5 ай бұрын
Salani tharaka ඔබ ඇතුළු ඔබට සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏
@AjanthaEdirisinghe-dc2xw
@AjanthaEdirisinghe-dc2xw 5 ай бұрын
සුභ අලුත් අවුරුදුදක් වෙිවා ❤❤
@annpereira5289
@annpereira5289 5 ай бұрын
man dakka watinama de thama oya meka hadanna igena gatta you tube channel eka gana kiwwa.. eka oyge nohathamani kama.. samaharu thamange wage nattan ewa daanawa.. thawa dewal danaganna ekata gihin balannath kiwwa. anika penumen rasai wage.. hadala balamu❤
@akkaakka9210
@akkaakka9210 5 ай бұрын
සුභ .අලුත් අවුරුද්ද වෙිවා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා
@tharangaharshani6900
@tharangaharshani6900 5 ай бұрын
May god bless you all shalini
@CabCab-tj6qb
@CabCab-tj6qb 5 ай бұрын
Thank you shala😘
@ireshachandani3419
@ireshachandani3419 5 ай бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤
@lillyd3016
@lillyd3016 5 ай бұрын
ශලිනි දක්ෂ කෙල්ල , වැඩක් කලොත් superb 👍
@niroshagunaweera4074
@niroshagunaweera4074 5 ай бұрын
සුපිරි👏👏👍
@thenujafernando3345
@thenujafernando3345 5 ай бұрын
නියමයි ආ රෙසපි එක
@dananjaleeudari231
@dananjaleeudari231 5 ай бұрын
Akki hrima nihathamani charithayak . Mn podi kale idanma hri adarei akkata . Danna hamadema kiyadenawa ❤❤❤🎉🎉🎉 budusaranai akka ❤❤❤🎉🎉
@heshanibimanya6599
@heshanibimanya6599 5 ай бұрын
❤❤ shalani happy new year
@sasdiwyanjalee9278
@sasdiwyanjalee9278 5 ай бұрын
අක්කි ඔයාට සුබම සුබ අලුත් අවුරැද්දක් වෙවා ❤❤❤🎉🎉
@latasalan4900
@latasalan4900 5 ай бұрын
සුබ අලුත් අවුරුද්දක් ඔයාට සහ පවුලේ සැමට
@NilanthaKumara-c9i
@NilanthaKumara-c9i 5 ай бұрын
Rasa athineee❤
@kumarilekha7187
@kumarilekha7187 5 ай бұрын
Suba aluth aurudak wewa ❤️😘💖💖💖
@dilupakumuduni6622
@dilupakumuduni6622 5 ай бұрын
Oya harima hoda kenek akke. Mama oyata harima kamathi
@PriyaKumari-wp9mr
@PriyaKumari-wp9mr 5 ай бұрын
Sirasakumariya.. Unudawaseidan Mamaadareakarapu . HodMa Chritayak Bs Putea ❤❤❤
@meragalmalani2016
@meragalmalani2016 5 ай бұрын
Wooow niyamai ❤❤godakma rasa athi ❤❤
@isharaanuranga68
@isharaanuranga68 5 ай бұрын
Hamadamat oyalata adarei Akki salakki Dina Akki aseka Akki oyala 3 denata Tama man Asama. Hoda yaluwo. Issara danut ehemai kiyala hitanawa. Akki adarei godakkk
@nirushadilrukshi1017
@nirushadilrukshi1017 5 ай бұрын
Harima sathutui.dan godak ayage agam beda nathuwa.aurudu samarana eka gana❤
@SuviniPerera-i3q
@SuviniPerera-i3q 5 ай бұрын
Supiri
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 5 ай бұрын
Woooooooow manika ❤❤❤❤..
@Vero-hi8ul
@Vero-hi8ul 5 ай бұрын
Thankyou Shalani for sharing looks yummy 😋 wish u guys a very happy n peacefull New year . Good Luck ❤😊
@IshiniKaweesha-l8s
@IshiniKaweesha-l8s 5 ай бұрын
Akki suba aluthi aurudak veve ona mama vedyo eka baluve aurudu davasemai❤
@calenriched9255
@calenriched9255 5 ай бұрын
😘❤️
@sakuarachchi1780
@sakuarachchi1780 5 ай бұрын
ඔයා හැමදාම සතුටින් ඉන්න..🌹❤️❤️
@ThamashaNethmini-l3p
@ThamashaNethmini-l3p 2 ай бұрын
❤❤❤❤❤
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 5 ай бұрын
Good ❤
@kumari1315
@kumari1315 5 ай бұрын
Subama suba Aluth Auruddak wawaa nangi ❤❤❤
@puspakumar3058
@puspakumar3058 5 ай бұрын
Harima rasai❤❤nangi
@asanjanad.a3348
@asanjanad.a3348 5 ай бұрын
ඕකට බටර් ටිකකුත් දැම්ම නම් ගොඩාක් රසයි 😍☺️
@nimashafernando2203
@nimashafernando2203 5 ай бұрын
yummmy❤
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 5 ай бұрын
Oba tumiyata sweet kewum hadanna puluwan neda.?satutuiy oba gena wedi pura hadanna husband tath tikak aran yanna polite so kind good day .👍🏼🙏🙏🙏❤️❤️❤️
@JanithaPeiris-yu8ls
@JanithaPeiris-yu8ls 5 ай бұрын
Shalani very nice good job great ❤ good luck 👍🏻
@MadushaRasika
@MadushaRasika 5 ай бұрын
Mata puluwannam loku help akak karanna.pin oyata
@abdulrajab6283
@abdulrajab6283 5 ай бұрын
Rasa balanna sample ekak ewanna puluwnda shalani
@nirmala23nirmala54
@nirmala23nirmala54 5 ай бұрын
Harima rasa sweet recipy ekak adarei api hamadamath oyata ❤❤❤
@shyamanelamani3068
@shyamanelamani3068 5 ай бұрын
Subama aluth auruddak wewa oyatah paule ayatah
@chathurinisilva9117
@chathurinisilva9117 5 ай бұрын
Thank you akki ❤❤❤❤❤❤❤❤
@thanushiamanda602
@thanushiamanda602 5 ай бұрын
Mn akkit hri asai good luck akkiyo
@Vogs123
@Vogs123 5 ай бұрын
ලස්සනයි අක්කි😊
@AnushaNimali-zz3bx
@AnushaNimali-zz3bx 5 ай бұрын
❤rasai wageee.shala kohomada oyata
@maxwell3734
@maxwell3734 5 ай бұрын
Oya godak hodai kauruth kiyana awa ahanna apa
@PriyaKumari-wp9mr
@PriyaKumari-wp9mr 5 ай бұрын
Subaaluth Awruddakweawa. Hamadamath Oya Apea
@dilurajapaksha4975
@dilurajapaksha4975 5 ай бұрын
👍👍👍
@IshiniKaweesha-l8s
@IshiniKaweesha-l8s 5 ай бұрын
Akki prashinyak ahnthe oya ai akki aurudu uthisva valta tv eke yanne nethe oya innvada kiyala balanva oya nene❤❤ ai akki
@IrashaMadushani-j9l
@IrashaMadushani-j9l 5 ай бұрын
ආදරෙයි shala❤❤❤
@gayaninisansala1096
@gayaninisansala1096 5 ай бұрын
සුබ අලුත් අවුරුද්ද ක් වේවා අක්කා 😘
@surangaperera8624
@surangaperera8624 5 ай бұрын
Good 👍
@piumisamarasinghe3944
@piumisamarasinghe3944 5 ай бұрын
Super
@anushasamarakoon1731
@anushasamarakoon1731 5 ай бұрын
Supiri🎉❤
@PRIYANI1000
@PRIYANI1000 5 ай бұрын
❤❤
@niranjijayaweera3293
@niranjijayaweera3293 5 ай бұрын
@sewdihensewdihen6277
@sewdihensewdihen6277 5 ай бұрын
Man giri dewi balanawa me dawaswala oya godak dakshai
@AruniSurangika-h8c
@AruniSurangika-h8c 5 ай бұрын
❤😍😍
@rifasmohamedrifasmohamed8085
@rifasmohamedrifasmohamed8085 5 ай бұрын
Àkki oyata subama suba aluth awuruddak wewa ❤❤
@IshanKumara-l8y
@IshanKumara-l8y 5 ай бұрын
Niyamai akki ❤❤❤❤❤
@renukagunawardana8335
@renukagunawardana8335 5 ай бұрын
😋☕
@pradeepsusantha1873
@pradeepsusantha1873 5 ай бұрын
Apitath ඕනේ 😍😊😅
@sachenthapareyodapanm9543
@sachenthapareyodapanm9543 5 ай бұрын
❤Ane oya kohe heteyat satuten inna labena oni❤❤❤
@නිතූ-ෆ5ඳ
@නිතූ-ෆ5ඳ 5 ай бұрын
ශලා මම කැමතියි ඔයාගේ උයන්න ඉගෙන ගන්න
@AnuraJayakody-d1k
@AnuraJayakody-d1k 5 ай бұрын
superb
@rifasmohamedrifasmohamed8085
@rifasmohamedrifasmohamed8085 5 ай бұрын
Hii..akki oya nm..maarama maarama..hita hoda kenek..mama ari asi akki..
@NadeekaGayana-zx7pc
@NadeekaGayana-zx7pc 5 ай бұрын
👍
@DefniLewis
@DefniLewis 5 ай бұрын
God bless you ❤❤❤
@apsaraalmeida1877
@apsaraalmeida1877 5 ай бұрын
Thank you dalian 🎉🎉❤❤🎉🎉🎉🙏🙏
@shyamalishyamali9565
@shyamalishyamali9565 5 ай бұрын
Sudu boleeeee❤❤
@saimaadoqqa3344
@saimaadoqqa3344 5 ай бұрын
❤❤❤ane oya lankawata awadha
@silvapde424
@silvapde424 5 ай бұрын
ආදරෙයි.❤❤❤❤❤❤ඔයට.මගෙදුවෙ❤❤❤🎉
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 5 ай бұрын
Adarei ❤❤
@sanjeewagallage6218
@sanjeewagallage6218 5 ай бұрын
😊🎉
@dinithinisansala5015
@dinithinisansala5015 5 ай бұрын
👍👍❤❤
@anjaliwickramathunge1240
@anjaliwickramathunge1240 5 ай бұрын
Suba aluth awruddak wewa ❤❤❤
@HelloCooking
@HelloCooking 5 ай бұрын
Home tour plz
@kumarilekha7187
@kumarilekha7187 5 ай бұрын
Adaraniya shalani❤❤❤❤ adarei ❤❤
@sanchiniperera4041
@sanchiniperera4041 5 ай бұрын
ඔයාට සහ පවුලේ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤.
@gayathriherath2191
@gayathriherath2191 5 ай бұрын
Manika 💓
@salive9061
@salive9061 5 ай бұрын
Suba Aluth Awuruddak Wewa!
@sriyanisriyani5081
@sriyanisriyani5081 5 ай бұрын
beautiful wish you a very happy new year always be happy life💕🌟
@violetwasanthigamage7262
@violetwasanthigamage7262 5 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉
@neomimr1703
@neomimr1703 5 ай бұрын
Yummy 😋 Thanks for sharing . Will try.
@rifasmohamedrifasmohamed8085
@rifasmohamedrifasmohamed8085 5 ай бұрын
Akki..oya aye canada yanawa nm mata gift ekak onee
@chathuri638
@chathuri638 5 ай бұрын
❤🎉❤❤
@ShiraniHiswella
@ShiraniHiswella 5 ай бұрын
Oya hodaai❤❤🙏🙏
@annevirginia6168
@annevirginia6168 5 ай бұрын
Very. Good. You. Are. My. Best. Actress
@ටිකිරිලියා-ථ7ච
@ටිකිරිලියා-ථ7ච 5 ай бұрын
Shaloooo.....
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15
අම්මාගේ උපන්දිනය I how we celebrated
13:53
Shalani Tharaka
Рет қаралды 150 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 422 М.
Garden Tour
11:53
Shalani Tharaka
Рет қаралды 1,2 МЛН
Honeymoon to Maldives
17:23
Shalani Tharaka
Рет қаралды 769 М.
Кто тут самый-самый?
0:36
НеМаЛой
Рет қаралды 6 МЛН
Скажи «Папа»
0:37
Камышниковы
Рет қаралды 4,7 МЛН
Tutorial Crazy Magic trick 🤣 🤣 🤣
1:00
dumenicus
Рет қаралды 36 МЛН
Lalala doctor-patient instability
0:14
Dũng Một Tay
Рет қаралды 6 МЛН