KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අපි එකට සමරපු 1st නත්තල 24’🎄❤️එයාට දුන්නා PRANK එකක්😂haircut after 2 years|මං හදපු කෑම🙈
41:07
Danuට කියන්න! | සඳනි ප්‍රනාන්දු (Danuta kiyanna! Sandani Fernando)
21:58
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
25:59
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
0:38
Honeymoon to Maldives
Рет қаралды 812,184
Facebook
Twitter
Жүктеу
1
Жазылу 389 М.
Shalani Tharaka
Күн бұрын
Пікірлер
@dhamayantiperera1739
10 ай бұрын
හරිම සතුටුයි පුතේ 🎉 හැමදාමත් සතුටින් ජීවත් වෙන්න ලැබේවා !..budusaranai🙏 jesu pihitai🙏
@jeevanilakmali9978
10 ай бұрын
ඔයාගේ වෙඩින් එක බලලා මම ගොඩක් සතුටු උනා.ඔයා ගොඩක් ලස්සනයි වාසනාවන්ත යි.හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි !!
@ranasinghadulari853
Жыл бұрын
මම හරි අසයි ඔයාගෙ ඉවසීම ගැන.කවුරු මොනවා කිවත් දුව ඔයාගෙ ගමන ඔයා යන්න.ගොඩක් අය කගෙවත් දියුණුවක් දකින්න කැමති නැහැ.ලංකාවට වෙලා තියෙන්නෙත් ඒ ටිකම තමයි.
@thushinawarathna5416
11 ай бұрын
මිනිස්සු මොනවා කිව්වත් එයත් අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක්. අපිට තිබුණු පැය 24තමයි එයට තිබුනෙත්. හැබැයි එයා වාසනාවන්ත පිං වන්ත කෙනෙක්. ඒ ලැබීමට ඉරිසියා නොකර සතුටින් බලන්න. බුදුසරණයි ඔයාලා දෙන්නට.
@damai4603
3 ай бұрын
ම්නිස්සු කියන්නෙ නාකි තලන නිසා😂
@rasikasanjeeewa9248
Жыл бұрын
හරිම.ලස්සනයි.අක්කි.ඔයාටයි.නිහත.අයියටයි.ආදරය.සතුට.සාමය.යහපත.පිරි.සොදුරු.යුගදිවියක්.පතා.මම.ආශිර්වාදය.කරනවා.සංසාරය.පූරාවට.එකට.බැදෙමින්.පරිස්සමට.ඉන්නට.happy.new.year.gaod.beast.you.you.are.happy.chritsmas.day.හැමදාමත්.ආදරෙයි.ජෙසු.පිහිටයි.තෙරුවන්.සරණයි.❤🎉
@jijudissanayake7691
Жыл бұрын
I think you are very lucky. Right time, right decision. Great ❤
@menikchairmanesamarunga-ha2447
11 ай бұрын
i like your character very simple and generous! a very talented smart girl!
@socelasocela1697
10 ай бұрын
සුභ අනාගතයක් මැණික හැමදාම සතුටින්ම ඉන්න ඔයාලට ලැබේවා ඔයා හරිම වාසනාවන්ත යි ❤❤❤❤❤❤❤
@nethmimadhushani2970
Жыл бұрын
" කන්න තියෙනවා නම් මං සතුටින් " අක්කා මගේ එකී 😂❤
@nadeekawettewa3639
Жыл бұрын
Thanks dear😊😊 ලස්සන දේවල් පෙන්වනවට. අපි නොදකින දේවල්🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍
@NimeshaMaduwanthi-m2p
Жыл бұрын
අපි මේ මුහුද maldives වල ඉදන් හැමදාම බලන් ඉන්නේ ෂලෝ.හැමදාමත් සතුටින් ඉන්න
@Waik-o7b
Жыл бұрын
සුභ නව වසරක් වේවා අක්කී ඔයාට වගේම පවුලේ සියලු දෙනාටත්. ඔයා තමයි මම කැමතිම වගේම ආදරණීය නිළිය. මම අක්කීටයි අයියාටයි දෙන්නටම සුභ පතනවා. ලස්සන අනාගතයක් වෙනුවෙන්. කවුරු කොහොම කිව්වත් අක්කී ඔයා ඒ හැමදේම දරාගෙන හිටියා එක මරු.ගොඩක් ආදරෙයි. බුදු සරණයි දෙවි පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pradeepadesilva5013
Жыл бұрын
Beautiful.congratulations both of you ❤
@bhagya753
Жыл бұрын
හරිම ලස්සනයි 🥰 Lucky girl
@dilrukshisasanthika9100
Жыл бұрын
ලස්සනයි අක්කි❤️අයියා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි !!!
@upuldhanushkagajanayake2719
Жыл бұрын
ශලා නවලෝකයට සුබ පැතුම්❤❤❤
@shehanikaweeshagamage586
Жыл бұрын
බුදු සරණයි අක්කි අයියා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤ 🙏
@Ema_girl
Ай бұрын
මොනා උනත් අනුවන මිනිස්සුන්ගෙ කමෙන්ට් වලට අක්කා ලස්සනට උත්තර දීලා තියෙනවා ඒත් ඒ වගෙ මෝඩ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන එකෙන් නැති වෙන්නෙ අක්කගෙ වටිනාකම අක්කාට ආදරෙ මිනිස්සු ආදරෙයිනෙ ඔයාට වගෙ සතුටින් ඉන්න බැරි අය තමා ඔහොම කියන්නෙ😂 anyway i like both of you ❤
@indranipathiranage2253
10 ай бұрын
Happy wedded life Shalani Nangi.❤❤❤❤
@UmeshaSenadheera
Жыл бұрын
So beautiful love birds 👩❤️👨❤️😘
@TharinduGunasekara16
Жыл бұрын
Woooow Akki ඔයා නම් මාරම වාසනාවන්ත කෙල්ලක් අනේ 😲😍👌❤️ හොදට Honymoon එක Enjoy කරලා තියනවා 😍👌👍❤️
@C424c424
Жыл бұрын
ඇත්තටම ඔයාලගෙ ඇත්තම honeymoon වීඩියෝ එක දකිනකොට අපිට හිනා යනව මොකද මේකෙ සම හරක් යූටියුබ් කාරයෝ ඔයාලව ලෝකෙවටේම රටවලට honeymoon යැව්වනෙ..😅😅😅❤❤❤❤
@shanofficial3657
Жыл бұрын
ඒකනම් ඇත්ත
@diwiyaa6245
Жыл бұрын
ඇත්ත කතාව ඒ videos වල මෙහෙම තැනක් තිබුනෙත් නැහැ
@irushikaheshani2118
Жыл бұрын
😂😂
@rasangikasiriwardana3064
Жыл бұрын
Woww superb ❤
@randujazz
Жыл бұрын
හදවත නැවතුණා. මගේ සිහින කුමරිය 😢
@anushkamadhushani6588
Жыл бұрын
Oya harima lucky,thamn adare karna kena ekka oya wage thenaka nidahase inna lebenawa kiyanne shoi,
@riznasajahan7302
5 ай бұрын
Very nice take care of your family life think about that ❤️ i like you because you are doing good job 👍
@nimsarachamodi2865
Жыл бұрын
නිකම් පොශ් කියලා උඩ දාන කෙනෙක් නම් නෙවෙයි ශලා..එකෙන්ම පට්ට චරිතයක් ❤
@kingkm-vh8dv
Жыл бұрын
🏏
@ChandikaHennayaka
Жыл бұрын
Posh thamai😁😁😁😁😁
@arunharshana5513
Жыл бұрын
Thawath ජංගි lewa කන්නේ ක් 😂
@Panibole..
11 ай бұрын
😂
@paige7758
11 ай бұрын
Nihatha’s side eye look at 13:34 is the best part 😁
@manojagunarathna2367
Жыл бұрын
හරිම ලස්සනයි ශලා❤❤❤❤
@dmpjayakodi3256
Жыл бұрын
Very beautiful and may God bless both of you forever 🙏❤
@sawanimalsha9160
Жыл бұрын
Lassanai vlog eka...adarei shalani akke oyata hamadama❤❤❤
@MomentswithNuwanthie
Жыл бұрын
Beautiful couple, beautiful vlog. 😍💙❤💙 Would love to see vlogs in which both of you are in. 🤗🤩👌
@sriyanikh3964
Жыл бұрын
මමත් මෝල්ඩිවුස් වල අවුරුදු දෙකක් ඉදල තියනව තුලුස්දූව අයිලන්ඩ් එකේ අනේ ඔයානම් රග පාන එකෙන් අයින් වෙන්න නම් එපා ඔයාට මිනිස්සු ගොඩක් ආදරෙයි මෙච්චර කල් මිනිස්සු ඔයාට ගහපු මඩ ගල් එකතු කරල ලස්සන මාලිගාවක් හදාගෙන් ලස්සනට හැමදාම සතුටින් ඉන්න
@madushanigayathree9017
9 ай бұрын
me vedioo balanakota maawa wenama lokayakata aran goya❤
@sriyanisriyani5081
Жыл бұрын
Very beautiful always be happy life 💕
@subodagayani8578
Жыл бұрын
Mara නිහතමානීව charithayak shala kiyanne.adarei dennarama❤️❤️
@භාග්යාවිරාජනී
Жыл бұрын
පරක්කු වෙල හරි මොනව මොනව හරි විඩියෝ දාන්න ශලෝ අපිට බලන්න කවුරැ මොනව කිවත් මටනම් ශල තම හැමදාම ආසම නිලිය❤❤❤❤❤❤ ජේසු පිහිටයි හැමදාම සතුට්න් පරිස්සමෙන් ඉන්න ආදරේ ❤❤❤
@krishanifernando3708
10 ай бұрын
U are so lucky girl ❤❤❤
@piuminisewwandi1741
Жыл бұрын
Oya witrai channelwal new years, Christmas party walta yanne nette ekama actress. Mn asama niliya. "Giridevi " eke acting walta gahnna dn enna kisima kenekta be.❤❤❤
@kalaniwijerathna7722
Жыл бұрын
අනේ මන්දා මම අලුතෙන් කොච්චර හොඳ නිළියෝ ආවට ඉස්සර ඉඳන්ම ආස ඔයාට. කවුරු හරි ඔයාට කැත comment එකක් දැම්මොත් එයාලටත් බනිනවා. අලුත් වැඩ ගොඩක් අරං ඉස්සරහට එන්න අක්කියෝ අපි බලන් ඉන්නවා. ආදරෙයි ශලා❤😊
@Mishumishu-q7f
24 күн бұрын
අපෝ..😅😅
@champikasudarshani6938
Жыл бұрын
සුභ නව වසරක් වෙවා අනෙ පුලුවන් වෙලාවට ගෙන්න ඔයා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි අයියා එකක් video ගෙන්න
@dinesha6459
10 ай бұрын
ලස්සනයි ගොඩක් සුබ යුග දිවියක් ❤❤❤❤❤❤ ඔබ දෙපලට 💐💐💐💐💖💖💖💖💖💖💖💖❣️❣️❣️❣️❣️
@SLfoodsacademy
Жыл бұрын
මමනම් කැමතිම අයියගෙ kit ටිකට ❤😊
@nethmisansala-py9mf
10 ай бұрын
මම කැමතිම චරිතයක් තමයි ශලා කියන්නේ ❤❤❤❤ ආදරෙයි හැමදාම
@SandyaaBandara
10 ай бұрын
Ko onema.tika nane 😅
@damai4603
3 ай бұрын
කවද කාපු ටකරන් ද ?? අම්බලන්ගොඩ රැකට මෙකි ව්තරයි එයාර්ෆොට් එකෙ රට ගියෙ අපි ගියෙ පොලොව හාරගෙන කැලෙ එවුන් හදට ගියත් කැලෙ ගතිය මැව් බලන්න එන්න සියා එක්ක 🤮😭
@vinzy_24
Ай бұрын
@@damai4603wtf 😂
@Bhanuka_Mihijaya
21 күн бұрын
Ekane bn 😂
@LahiruBethmage-e7f
17 күн бұрын
Sellama dana eka na
@r.g.s.dilhani1421
4 ай бұрын
Mama shalanige lassanata hari asai. Vlog eka dakala nathara una. Meyage reply comments dakkam eya appiriya una. Jara minissunge jara katha ealata jarama widihata uththara deela.
@nishanijeewanthika400
Жыл бұрын
හරිම වසනාවන්ත කෙල්ලෙක්
@sasdiwyanjalee9278
Жыл бұрын
හරිම ලස්සනයි ශලනි අක්කො ❤
@dinudinu5204
10 ай бұрын
Lucky girl❤️❤️❤️
@AnjaliNishadi-zy6hj
Жыл бұрын
You are a lucky girl💖
@Janakaprasanna-o7w
3 ай бұрын
හිත ලස්සන කොල්ලෙක් ඔයා හරි වාසනාවන්තයි ශලා සතුටින් ඉන්න ❤️🩹
@chamarasadaruwan7108
10 ай бұрын
මම ආසම නිළිය ඔයා. කොච්චරක් බලන් උන්නත් එපා වෙන්නේ නෑ. අනේ මන්දා ගියේ hanimon ද කන්න ද. වාසනාවන්ත යුග දිවියක් ලැබේවා ඔයාලට. Husband ge නමින් තමයී ඉන්නේ මම girl කෙනෙක්
@Swarnaswarnaswarna-ty7ih
10 ай бұрын
ලස්සනයි බුදු සරනයි ඔයාට ❤❤❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤
@vihasna
Жыл бұрын
Favourite couple ❤
@sriyanimanel6841
11 ай бұрын
හරිම ලස්සනයි ජිවිතේම සතුටින් ඉන්න
@hemanthiperera30
10 ай бұрын
හරිම ලස්සනයි නංගා ...සතුටින් ඉන්න ..❤
@anushasenewirathna7570
Жыл бұрын
Oya salli walin kanna nathi bari minissunta salakuwanam oita wada sathutu wenna thinuna .inna gayak dorak nathi minissunta inna thanak hadala dunnanam godak pin .
@ShalaniTharakaofficial
Жыл бұрын
එතකොට අපි ජීවිත කාලෙම කරන්න ඕනි අපි සතුටු ටවන දේවල් නොකර ඔයා කියන දේවල් කරන එකද? මම ඕනි තරම් මිනිස්සුන්ට උදව්කරලා තියෙනවා හැබැයි ඒ කිසිදෙයක් ලෝකෙට පේන්නයි ප්‍රසිද්ධියක් ගන්නයි නෙමේ . මට කියන්න ඔයා ගෙදර එක පාර්ටියක් නවත්තලා ඒකට වියදම්වෙන රු5000න් හරි ඔයා කියන දේවල් කරලා තියෙනවද ?
@aan5831
10 ай бұрын
තමුන්ට තිබ්බනම් හැමදාම දිදී ඉන්නවද හැමෝටම .අනුන්ට කරනවා කියලා හම්බකරන හැම සතේම ලෝකෙට දෙන්න බෑනේ . මෙයා කරලා තියන පිං වැඩ දැකලා නැද්ද ඒවත් තියනවා මෙයාගෙ channel එකේ. කවුරුත් උපතින් පෝසත් වෙන්නෙ නෑ . ඒකට සෑහෙන කට්ටක් කනවා කවුරු වුනත්. දුප්පත් දෙමව්පියෝ වුනත් ඕන තරම් තමන්ට කොයි තරම් නැති වුනත් දරුවොන්ට උගන්වන්න මහන්සි වෙනවා . එහෙම කරන්නෙ දරුවන්ව ඒ තත්වෙන් ගොඩ ගන්න බලාගෙන. නැගිටින්න විදියක් නැත්නම් ගොඩ යන්න තියන එකම විදිය ඉගෙනගන්න එක කියලා මං කියන්නෑ. මොකද සාර්ථක වුනු ගොඩක් මිනිස්සු ඉන්නවා තමන්ගෙ දෑතේ දෙයින් පුංචිම තැනකින් පටන්අරන් හිතාගන්න බැරි තරම් ඉහළට ගියපු. එහෙම කරන්න තරම්වත් පනක් නැත්නම් ඒකට අනුන් පලි නෑ . අනුන්ගෙන්ම ගන්න බලන් ඉන්න අය වුනත් ලැජ්ජා වෙන්න ඕන. මොකද එයාලට එහෙම වෙලා තියෙන්නෙ සල්ලිකාරයොන්ගෙ වැරැද්දෙන් නෙවෙයි. එක්කො ඉගෙනගන්න ඕනකමක් නැතිව නටවපු අය. නැත්නම් සසරේ කවදාවත් දානයක් නොදුන්නු අය . ඒ විදියට මෙයාලා සසරෙදි කරපු දානමය පිංකම් නිසා තමයි අනුන්ට අතනොපා ජීවත් වෙන්න තරම් ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්නෙ. මේ ආත්මෙත් මෙයාලා ඒ විදියටම අනුන්ට දෙනවා. ඔයා කියන විදියට ගෙවල් හදලා දෙන එක වගේ ලොකු දේවල් විතරක් නෙවෙයි පිං කියන්නෙ. තිරිසන් සතෙක්ට කන්න දෙන එකේ ආනිශංස ඔක්කොටම වැඩි කියලා තමන් දන්නවද ? දුප්පත් කෙනාට වුනත් පුළුවන් එහෙම පොඩි විදියට තමන්ට පුළුවන් දේ කරලා ඊළඟ ආත්මෙවත් ලස්සන කරගන්න බලන්න . අතපය තියනවනම් මොලයක් තියනවනම් කුලියක් කරලා හරි දවස ගෙවන්න ඕන මිනිස්සු වුනාම. දැන් මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ කවුරුහරි දෙනකල්ම බලන් ඉන්න විතරයි . කෙනෙක් දුප්පත් වෙලා ඉපදෙන එක තමන්ගෙ වරදක් නෙවෙයි . හැබැයි ඒ විදියටම මැරිලා යනවනම් ඒක ඒ කෙනාගෙ වරදක්. තමුන්ගෙ වුනත් සිතිවිලි වෙනස් කරගන්න බලන්න හොඳ විදියට .
@AjanthaEdirisinghe-dc2xw
Жыл бұрын
හරිම ලස්සනයි
@KoshalaSanda
4 ай бұрын
❤❤❤Bs hamadama sathutin inna.
@ThiliniSenarathna-n9t
Жыл бұрын
Video ekak enakam balagana innwa.harima lassanai.oyala dennatama Suba aluth awruddak wewa.
@anupriya542
Жыл бұрын
Happy honeymoon 😍
@lasanathabandarasenaverath1642
Жыл бұрын
Betiutifull ❤❤❤❤
@niroshagunarathne990
Жыл бұрын
Lassanai ❤ congratulations both of u❤
@nadeejadilum2203
10 ай бұрын
Man adarei godaak mage giri deeviyee oya vasanawantha kellek manika oyata bu sa
@lakmalidineshika9187
Жыл бұрын
Wow❤️❤️
@RusiruSenarathna
2 ай бұрын
😂😂
@VectroZa
11 ай бұрын
Wow ❤🎉
@භාග්යාවිරාජනී
Жыл бұрын
ඔයා හරිම වාසනාවන්ත කෙල්ලෙක් ශලෝ ❤❤❤❤❤❤
@lakimadu6739
11 ай бұрын
කවුරුහරි බැනලා තිබ්බොත් ඒවාට විතරයි රිප්ලයි දාලා තියන්නෙ මෙයා. හොඳක් කියලා තියන උන්ට ලයික් එකක්වත් නෑ. 😂
@aan5831
10 ай бұрын
හොඳ කියන මිනිස්සු වැඩිනේ. ඒ හැමෝටම ලයික් දාන්න අමාරුයිනෙ. හැමදේකම වැරදි අඩුපාඩු දකින සර්ව සම්පූර්ණ බෝධිසත්ව මිනිස්සු ටික දෙනයිනෙ ඉන්නෙ . එහෙම comment ටිකක් තියන නිසා රිප්ලයි කරන්න ලේසිනේ.
@gayanidilrukshi7388
10 ай бұрын
ලස්සනයි ❤❤ බුදු සරනයි
@DineshDineshsampath
10 ай бұрын
Wow maru 💞🙂💫
@seethangie
Жыл бұрын
Beautiful video
@anutheexplorer1643
10 ай бұрын
Very nice. ❤🤗
@methuli4357
Жыл бұрын
Tharakavi oyaalage adaraniya lassana loketa suba pathum....... 😍🌍💐🎉️😘🙏
@samanmalibasnayaka2079
Жыл бұрын
හරිම ල්ස්සන තැනක්. ❤
@nadunshanilka-wc2km
8 ай бұрын
Niyama kollek congratulations
@nuwantharanga6387
Жыл бұрын
Sala wish u happy new year dakke na oyawalawa god blz හැමදාම sathuten inna
@nayanathushari4779
Жыл бұрын
නිහත පට්ට ලස්සනයි
@yashbandara8111
4 ай бұрын
Adarei shala...❤
@AmashaDewmini-bl2qi
Жыл бұрын
Comment ekk dan nthuwa yn hiten nh balala witrk,adrei akki ❤️❤️
@chandimalakmali9577
Жыл бұрын
Wooooow ❤❤❤niyamai dear
@yr-rp3tw
Жыл бұрын
මේ තැන නේද boys over flower එකේ trip එක යන්නේ ගුම්ජන්දී,ගුජුම්පියෝ..❤
@chandaniherath3237
11 ай бұрын
Ane🥺♥️
@hanseoah
9 ай бұрын
Ow
@viroshanifonseka8181
Жыл бұрын
Very beautiful 🥰♥️ lucky girl 💞
@dammikakumuduni5549
Жыл бұрын
Woooooow හරිම ලස්සනයි බුදු සරණයි
@nayomidilrukshinayomi8734
Жыл бұрын
Budusaranai nangi 🥰hamadamasathutin inna👌👍🥰
@piumilakshani4685
Жыл бұрын
Lassanama lassana video ekak akki.❤❤❤sathutin inna hamadamath ❤❤❤
@renuweera35
Жыл бұрын
Hari lassanai shala kolla niyamai ❤❤❤ noselena kalugalak oba suba pethum 🎉🎉🎉😊
@sajinikawshalya-i6f
Жыл бұрын
Oya harima saralava givath vena kanak shalini akki ❤
@nimashadilhani199
Жыл бұрын
ගොඩක් ලස්සනයි ශලා බුදු සරණයි❤❤
@myself9700
Жыл бұрын
හරිම ලස්සනයි❤❤❤
@chathuryakavindi6099
Жыл бұрын
Anee shala harima shooi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pasaninavodya
11 ай бұрын
Congratulations akki❤
@OffRoadOverdrive2
11 ай бұрын
හනිමූන් එකෙත් වීඩියෝ එකක් දැම්මොත් නරකද😮
@dilankaweesha7169
Жыл бұрын
Background music eka adu karannkoo akke.. ahen nhe😊
@poornimasamithri9519
10 ай бұрын
U are so luckey....good luck
@NathashaFernando-e9r
10 ай бұрын
God bless you
@HiruniAmaya-xz8bv
Жыл бұрын
ශාලා අක්කි my favorite ❤
@janithapeiris7621
Жыл бұрын
Shalani u very nice work good ❤ luck beautiful day u today was great getting together ❤
@IshanKumara-l8y
Жыл бұрын
APi godak adarei akki 💞💞💞 oo
@chandimarathnayaka194
7 ай бұрын
😮wooooow
@chathuryakavindi6099
Жыл бұрын
Akki eaalaga vlog tikath ඉක්මනටma danna😘
41:07
අපි එකට සමරපු 1st නත්තල 24’🎄❤️එයාට දුන්නා PRANK එකක්😂haircut after 2 years|මං හදපු කෑම🙈
Shanudrie
Рет қаралды 662 М.
21:58
Danuට කියන්න! | සඳනි ප්‍රනාන්දු (Danuta kiyanna! Sandani Fernando)
Lankadeepa
Рет қаралды 45 М.
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН
25:59
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
bayGUYS
Рет қаралды 558 М.
0:53
Every team from the Bracket Buster! Who ya got? 😏
FailArmy Shorts
Рет қаралды 13 МЛН
0:38
How To Turn My Diamond Into A Unique Artwork? 🤩#oscarfunnyworld #funnycat #diamondpainting #shorts
Oscar's Funny World
Рет қаралды 12 МЛН
6:01
එයා මට Propose කරපු දවස| The day " i said yes"
Shalani Tharaka
Рет қаралды 510 М.
17:48
යොහානිගේ boyfriendගේ පොළොන්නරුවේ ගෙදර ගිය ගමන - මෙන්න පවුලේ අයගේ විස්තරේ - කාපු සුපිරි ගමේ කෑම
Rangana De Silva
Рет қаралды 565 М.
18:26
KURAMATHI MALDIVES WALKING TOUR - BEACH AND WATER VILLA WITH POOL | HONEYMOON #maldives #walkingtour
The Hopping Kind
Рет қаралды 36 М.
20:42
ලංකාවට 90KG බඩු ගෙනාපු හැටි 🇦🇪 | මෙච්චර බඩු ගොඩක්😱 😍 | Shopping නම් Dubai තමා😍
Kavi and Desh
Рет қаралды 435 М.
27:26
Last Family Trip for 2024! | Small Laude
Small Laude
Рет қаралды 979 М.
23:16
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 11 | (2025-01-11) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 37 М.
22:12
Club වසන්ත ගැන ඔහුගේ මව කියූ සංවේදී කතාව | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 536 М.
16:14
wedding එකකට යන්න makeup දාගත්තේ මෙහෙම / Wedding simple makeup look
Shalani Tharaka
Рет қаралды 1 МЛН
28:45
STAYING AT ONE OF THE MOST LUXURIOUS OVERWATER VILLAS IN THE MALDIVES: SONEVA JANI | JAMIE CHUA
Jamie Chua
Рет қаралды 49 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1,7 МЛН
3:05
JISOO - ‘꽃(FLOWER)’ M/V
BLACKPINK
Рет қаралды 137 МЛН