සමහර International school ගණිකා මඩම් වගේ | Chandana Kariyawasam @ Wayama

  Рет қаралды 2,482

Wayama - වායාම

Wayama - වායාම

Күн бұрын

#srilankanews #npp #anurakumaradissanayake #internationalstudents

Пікірлер: 33
@samadhimeditationcentre4822
@samadhimeditationcentre4822 4 күн бұрын
චන්දන කාරියවසම් මහත්මාට බොහොම පින්. බොහොම ලස්සනට අනිත් අයට කරුණු අවබෝධ කරගැනීමට මේ කළ ප්‍රකාශය අගය කරමි. විශේෂයෙන් දරුවා හෝ දරුවන් අවබෝධ කරගැනීමට තේරුම් ගැනීමට දෙමව්පියන් පමණක් නොව ගුරුවරුන්ද බුද්ධිමත් වියයුතුයි. ඔබතුමාට බොහොම පින්......බොහොම ස්තුතියි.
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 15 сағат бұрын
Harema,,pau,,madawalata,,samagaya,,venasakarna,,paharadasapaluwoh,,mawata,,wagakeyauhi,,,kalakanne,,rata,,ganahawah,,daruwanuh,venasakala,,,mawaseyalla,,,molemawata,,rata,,bahuharaya,,deman,wanaskala,,hakei
@sharmainewanighatunga2480
@sharmainewanighatunga2480 3 күн бұрын
මහත්මයා ඔබ කියන දේ.. ඇත්ත.. ඒත් ලංකාවේ තිබෙන සෑම ජාත්‍යන්තර පාසලක්ම..ඒ..ආකාරයෙන්.. නොමැත. මොකද අවුරුදු දහයක සිට ජාත්‍යන්තර..පාසලක මමත් ගුරුවරියක් ලෙස.. සේවය..කරමි.. මගේ පාසලත් ලංකාවේ තිබෙන A ග්‍රේඩ් එකේ.. ජාත්‍යන්තර..පාසැලක්.. එම විද්‍යාලය ඇතුළට ආවොත් ඔබට.. පුදුම..හිතෙයි.. වචනයේ.. පරිසමාප්තියෙන්ම.. ඉතාම විනය ගරුක ලෙස ළමයින්.. හැසිරෙන.. එසේ හැසිරිය යුතු.. එසේ හසුරුවන.. පාසලක්..එය. බුද්ධාගමට මුල් තැන දී.. වැඩ ..කරයි එසේ ම.. ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ.. කටයුතු කරත් සිංහල බාෂාවට මුල්..තැනක් දී , සිංහල සාහිත්‍ය සංගම්.. සිංහල ගීත තරඟ.. බෞද්ධාගමික වැඩසටහන් දන්සැල්.. ආදිය..පවත්වයි.. ළමුන්ව.. ආරක්‍ෂා කිරීම.. උදෙසා.. Protocol officers ලා,. වෙනමම සිටි.. එම නිසා ළමුන් විනය අතින් ඉතාම උසස් තත්වයකින්.. පසුවේ.. සෑම පෝයකටම සීල ව්‍යාපාරයක්.. පවතින අතර.. ළමුන් බොහොමයක් එහි සිල් සමාදන් වෙයි.. මෙම පාසලේ.. දරුවන්ට. අනවශ්‍ය කටයුතු වල නියැළීමට. කිසිදු.. අවකාශයක්..නොමැත
@Chandrani-jt8rn
@Chandrani-jt8rn 4 күн бұрын
මේ දරුවා දුක දරා ගන්න බැරි කෙනෙක්ද දන් නෑ.එහෙම අය ඉන්නවා .ඒවට මානසික ප්‍රතිකාර ගත යුතුයි.
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 3 күн бұрын
මියගිය දරුවන් දෙදෙනා සිය මිතුරියත් තමන් සිටින ස්ථානයට කැදවාගෙන ගිය බවයි වැටහෙන්නේ....😢 ඔවුන්ට පින්කමක් කොට පින් අනුමෝදන් කරන්න.
@mignonnedealwis6172
@mignonnedealwis6172 4 күн бұрын
You are exactly right mother s open your eyes Chandana thank you very much
@thanujamendis6151
@thanujamendis6151 4 күн бұрын
අපේ දරුවන්ට මොකද වෙන්නේ .හරි කණගාටුවක් දැනෙන්නේ .
@senanayakasenanayaka1466
@senanayakasenanayaka1466 4 күн бұрын
ඔබ .මේ ගැන කරුණු පහදා දීම අගය කරමි.
@sarath24517
@sarath24517 4 күн бұрын
Thank you so.................... much.
@sandyakumari4172
@sandyakumari4172 4 күн бұрын
Excellent presentation program
@BuddikaSilva-w5t
@BuddikaSilva-w5t 4 күн бұрын
One of the best u tuber,,,,,in sri lanka, dont give up,,, keep going ,,,best of luck ,,,,🎉❤
@kumuduperera1676
@kumuduperera1676 4 күн бұрын
ඔබතුමාට පිං .සමාජයක් දැනුවත් කිරිමට🙏
@rochellehendawitharana6471
@rochellehendawitharana6471 4 күн бұрын
Thank U WAYABA❤
@DiliniMaduwanthi-s9o
@DiliniMaduwanthi-s9o 4 күн бұрын
Excellent 👍
@hiramyawicks1287
@hiramyawicks1287 3 күн бұрын
Good question!
@sivaathukorala2314
@sivaathukorala2314 4 күн бұрын
Infact , we as parents have to be very close to our children unlike the past . Along with the change in the present world , we are helpless that our children think too faster than parents .
@vidu-l4g
@vidu-l4g 2 күн бұрын
Yes. To be sensitive especially to their changes and abnormalities is so important , I think.
@pramodyathilakarathna8267
@pramodyathilakarathna8267 4 күн бұрын
Ithaamath Wedagath wedasatahanak...❤
@chamaralahiru7622
@chamaralahiru7622 Күн бұрын
රජේද පෞද්ගලිකද කියලා නැ.අසහන කාරයෝ ඕනම තැනක ඉන්නවා.අපිත් දැක්කනේ රජේ ඉස්කොලවල්වල ගුරුවරු කොමද ලමයින්ට සලක්නේ කියලා.
@NissaraKandy
@NissaraKandy 3 күн бұрын
👍👍👍💛
@dilshanabeysekera4785
@dilshanabeysekera4785 4 күн бұрын
❤❤❤t
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 3 күн бұрын
අහිංසක දරුවෝ පව්.
@aurora5658
@aurora5658 Күн бұрын
from the small age if a child is taught that only an Int'l School is good and not his/ her native School, then What can you expect from the Child? Correct, these Int'l schools teach according to the Western Culture, etc., etc., Sri Lankans should wake up and see what a upright, wonderful President we have who Studied and educated himself first at home and then in his native County. So what is the difference between him and engen e else?
@antonrathnayaka6821
@antonrathnayaka6821 3 күн бұрын
Bohoma hondha pahadili kireemak..
@Samath180
@Samath180 3 күн бұрын
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😢😢😢😢😢😢😢😢
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 3 күн бұрын
Rajaye campus walath maranawa pananaha gannawa. Katawath waradi kiyanna Honda na
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 3 күн бұрын
Parents must responsible than school. Gvt school teachers have used children's for sex too. We read in newspapers such incidents. These incidents occur every where in Srilanka. Don't seggregate
@aurora5658
@aurora5658 Күн бұрын
Education starts at home. I live in Europe and most of the Asian Children going to Int'l Schools behave like the kids of Europe or the West. They have got into many ugly Issues. . Their mothers are all very much interested to make money and etc. The Schools are not entirely to be blamed!
@BuddikaSilva-w5t
@BuddikaSilva-w5t 4 күн бұрын
Daruwo inna demaupiyo meka share karanna,, pls,,🙏🙏🙏
@ranjanimutuwana-qt1ju
@ranjanimutuwana-qt1ju 4 күн бұрын
O.C.D.
@Samanmalie-w9z
@Samanmalie-w9z 2 күн бұрын
සෑම ජාත්‍යන්තර පාසලක් ම ඔය කියන විදිහට නෑ.ඒ පාසල් වල විනය රජයේ පාසල් වලට වඩා හොද යි
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 120 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,3 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 120 МЛН