පැපොල් IPhone 14 Bro (Sinhala PARODY)

  Рет қаралды 196,625

KanchuKa

KanchuKa

Күн бұрын

bit.ly/3OgTmTE
XM ඩොලර්30ක බෝනස් එක ලබාගන්න / Get XM $30 bonus
XM ගිණුමක් ආරම්භ කරන්න /Open an account with XM
SUBSCRIBE ► / kanchuka
-----------------------------------------------------------
FIND ME ON:
TikTok | / kanchuka
Instagram | / kanchukas
Twitter | / kanchukas
Facebook | / kanchukaonline
#kanchuka #XM #XMSriLanka #Forex #Forextrading #TradingBonus)

Пікірлер: 342
@sachindilsara542
@sachindilsara542 Жыл бұрын
දානේ පරක්කුයි කියද්දී එකේ ඉතුරු ටික ඔටෝම මතක් වෙනවා.. 😂😂😂😂
@SLGeek
@SLGeek Жыл бұрын
Review Unit එකක් එවන්න මාමේ 😚😚
@KanchuKa
@KanchuKa Жыл бұрын
Aniwa bro ❤️😍🤘
@mavindunisadofficial9390
@mavindunisadofficial9390 Жыл бұрын
අඩේ සිරාවට පැපොල් Pay Card එක වගේ එකක්නම් මාරම වටිනවා අද කාලේ හැටියට. පාර්ලිමේන්තුවේ ඉන්න ඔලුගෙඩි 225 උන්ගේ බැංකු ගිණුම් වලට Connect කරානම් පට්ටා සුපිරියක් තමයි සිරාවට ඈ....😁💯💪
@kavindabanagewatta9201
@kavindabanagewatta9201 Жыл бұрын
7:02 තමා සුපිරිම 🤣
@Sulakkhana
@Sulakkhana Жыл бұрын
😁♥️
@KanchuKa
@KanchuKa Жыл бұрын
hehehehe
@chandanipannila6428
@chandanipannila6428 2 ай бұрын
Kanchuka♥️sulakkana 😊♥️
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
ඒ intro music එක නම් එදා ඉඳන්ම පට්ට 🤩💓
@madhushanisewmini6295
@madhushanisewmini6295 Жыл бұрын
පැපොල් pay card එක තමා ඉතාම වැදගත් 😆😂
@dihanthenura5330
@dihanthenura5330 Жыл бұрын
හැදුවනම් මොකෝ ලන්කාවේ 😂😂😂ගැම්මක් තමා
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
අයි පනාව තමා වටින්නේ හැබැයි..ඒක ෆ්‍රී හම්බෙන හිංදා ගන්නම හිතෙනවා.😂😂😂😂😂😂😂😂😂😍😍😍😍😍😍❤
@sashikamarambe3119
@sashikamarambe3119 Жыл бұрын
හත්තික්කේ....කෙල අන්ලොක්..😂😂😂 මරු වීඩියෝ එක..🔥🔥❤️
@meghaliyanage8808
@meghaliyanage8808 Жыл бұрын
පැපොල් pay කාඩ් එක නම් ෆට්ට 🤣🤣🤣
@gamingwithonetap8281
@gamingwithonetap8281 Жыл бұрын
ඒ කාඩ් එකෙන්ම ගත්ත නම් හරි අනිත් අයගෙ සල්ලි නේ යන්නේ 😂😂💔
@amilachinthaka8970
@amilachinthaka8970 Жыл бұрын
Ma
@pansiluakarshana2777
@pansiluakarshana2777 Жыл бұрын
Matath oni
@Petshome890
@Petshome890 Жыл бұрын
පැපොල් ගෙඩියකින් pay කරලා ගන්න බැරි වෙයිද papol phone ekak
@madushanmadushan5658
@madushanmadushan5658 Жыл бұрын
අම්මෝ බං උඹට පිස්සු..🖤🖤🖤🖤🖤දෙපාරක් බැලුවා ඈ.පට්ට
@Thrimaz
@Thrimaz Жыл бұрын
Man, Myth, Legend 💛🌻
@KanchuKa
@KanchuKa Жыл бұрын
boi ❤️
@everythingdeshatapro5184
@everythingdeshatapro5184 Жыл бұрын
බලාගෙන හිටියෙ පැපොල් සීරීස් එකක් එනකන්😍
@buljaandvlogs175
@buljaandvlogs175 Жыл бұрын
නුවර කොල්ලො කෙල්ලො ගෙ සුපිරි වැඩක් ❤️❤️❤️
@SLMadhuwa
@SLMadhuwa Жыл бұрын
මට මේ පෝන් එකක් ගෙන්නන්න ඕනේ . අයි පනාව කවදා වෙනකන් දෙනවද මට ඒකත් එක්කම තමා ගන්න ඕන 😂😂 සුපිරි අයියේ එල 😘..🌍❤️
@kalyanawathipodimanike7083
@kalyanawathipodimanike7083 Жыл бұрын
I පනාව ගන්නනේ මේ හැම්දේම 😅😅
@SLMadhuwa
@SLMadhuwa Жыл бұрын
හී හී 😁😁😁
@dumaliiresha3459
@dumaliiresha3459 Жыл бұрын
පැපොල් pay card 💳 එක නම් පට්ට
@nimeshaanuradhi4858
@nimeshaanuradhi4858 Жыл бұрын
සිංහල නොතේරෙන එවුන්ට පැපොල් අයි පෝන් එක දැකල වෙන දේ ගැන ඉමැජින් කරන මම..😹🖐️
@LieLawLa
@LieLawLa Жыл бұрын
hey siripala කිව්වම ඇත්තටම ඇපල් වල siri on වෙනවා 😹
@nazareth-b2z
@nazareth-b2z Жыл бұрын
අඩේ කංචූ එකහ්🤦🤭🤭🤭🤭🤦🤦🤭🤦🤭🤦🤭 ගැම්මක් බ්‍රෝඔ❤️
@slrevtv
@slrevtv Жыл бұрын
පැපොල් කාඩ් එකක් ගන්න විදියට කියලා දෙන්න.
@sandeepdilanthaindrajith9969
@sandeepdilanthaindrajith9969 Жыл бұрын
ඇයි මහත්තයෝ මේ වගේ කුජීත වැඩ කරන්නේ ❤️🌝
@sampathjayamanna3742
@sampathjayamanna3742 Жыл бұрын
නිකමට වගේ ai panawa අනිත් පැත්ත හරවා බැලුවා
@buddhiprabhashana4706
@buddhiprabhashana4706 Жыл бұрын
ගුලි කාලා වගේ හිනා ගියේ මට විතරයි ද 😂 ජය 👊👊👊
@nishanthiranasingha1385
@nishanthiranasingha1385 Жыл бұрын
ඔවු
@buddhiprabhashana4706
@buddhiprabhashana4706 Жыл бұрын
@@nishanthiranasingha1385 😂
@nishanthiranasingha1385
@nishanthiranasingha1385 Жыл бұрын
අනේ පල
@buddhiprabhashana4706
@buddhiprabhashana4706 Жыл бұрын
@@lamayaj205 කමක් නෑ ලොක්කා මට හරි හිනා ගියේ ඒ ඇති
@breadpitt2475
@breadpitt2475 Жыл бұрын
කුචි කවාගන්න ඕන මුන්ගෙ ගොන් ජෝක් වලට හිනා වෙන්න
@nysride
@nysride Жыл бұрын
01:54 Ammooo Hithuwe wath na😂😂👌 Kela id 😂👌 Patta a
@kanchukakishara9015
@kanchukakishara9015 Жыл бұрын
😹😹😹අම්මෝ මරු 👍 හිනා යනවා..😂🤣😅
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
මෙන්න Real පැපොල් iphone 🤩👻 මරු video එක කංචුක අයියෙ 🤩❤🖤
@akilasubhashini4048
@akilasubhashini4048 Жыл бұрын
වකුගඩුව දන් දීල නම් ගන්න බෑ විකුනන්න වෙනවා 😅😂
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
පැපොල් කොහොමත් පට්ට බ්‍රො, 🥰🥰🥰😆😆😆😆
@HirunNimthula
@HirunNimthula Жыл бұрын
අම්මට පැපොල්😂🔥
@sorry_for_
@sorry_for_ Жыл бұрын
අම්බෝ යකෝ දානෙ😂😂
@Kavi116
@Kavi116 Жыл бұрын
pol සීන් eka 😂😂😂😂 කකා හිටපු එකත් හිරවුනා බල්ලෝ😂😂😂😂
@kavindulakshan7223
@kavindulakshan7223 Жыл бұрын
I phone වහල්ලුන්ට රිදෙන්න ම දීලා 😅. 7:18 මේ Video එකේ තියෙන්නෙ තිත්ත ඇත්ත 🔥
@dinethdilhara2689
@dinethdilhara2689 Жыл бұрын
😅
@janiduakalanka
@janiduakalanka Жыл бұрын
බොරු නෙවේ මොකද කියන්නෙ පෝන් එකක් හදමුද ලන්කාවෙන්....🙂🤚 සිරිපාලවත් දාමු💔
@jcalphastream
@jcalphastream Жыл бұрын
මෙන්න සුපිරි review ❤😅
@dhanujadimendra922
@dhanujadimendra922 Жыл бұрын
කෑගැස්සුනා යකො 😂😂 අන්තිම පේමන්ට් method එක 😂
@methushamethusha9098
@methushamethusha9098 Жыл бұрын
Awesome video
@Faynteknodiaries
@Faynteknodiaries Жыл бұрын
Aneeh😂😂😂❤️ video ekk enakan bln htye, 🥺
@nineshaudari7486
@nineshaudari7486 Жыл бұрын
ඒක මරූ❤
@dedunumadhushani8494
@dedunumadhushani8494 Жыл бұрын
මරු අප්පා ❤️😂❤️😂❤️😂❤️
@3siz
@3siz Жыл бұрын
Patta.......👍❤️
@Music_overs045
@Music_overs045 Жыл бұрын
කපුටගෙ කටහඩ ලස්සනයි කිව්වම කපුටගෙ කටින් චීස් කැල්ල වැටුන වගේ අරූ ගහෙන් වැටුනෙ😂
@himayagunasinghe1700
@himayagunasinghe1700 Жыл бұрын
Superb 😌♥️
@gayathrisarangika2512
@gayathrisarangika2512 Жыл бұрын
අම්මෝ අම්මෝ 😂😂😂
@TheRealChad777
@TheRealChad777 Жыл бұрын
සිරිපාල නම් ෆට්ට 😂
@pasinduniyuganthi734
@pasinduniyuganthi734 Жыл бұрын
I පනාව නිසාම පැපොල් ෆෝන් එකක් ගන්න හිතෙනවා..🤣💔
@kickasTV
@kickasTV Жыл бұрын
දම්මික පෙරෙරාගේ අකවුන්ට් එකට 😂
@janakashamila1805
@janakashamila1805 Жыл бұрын
හෙන ගහන මිල කිහිපයකින් ☺️
@yeyyatv
@yeyyatv Жыл бұрын
2:40 me voice eka aye ahanna labichcha eka gana sathutui 😂😂next papal phone ekath one honde ❤
@surangahemal7933
@surangahemal7933 Жыл бұрын
අඩේ 😂 ඒක පැපොල් 😂 අෆොයි සාන්ත ඒක පු#😬 දීලා ගන්න කිව්වේ 🤣🤣
@පසින්දු
@පසින්දු Жыл бұрын
පැපොල් pay card එක ගන්න බැරිතේ 😩😂?
@kanchanabro3758
@kanchanabro3758 Жыл бұрын
Kanchuka “hey Siri paala “kiyaddi Siri activate wechchi ewn me konata😅😅😅😅 mage siri active una😂😂
@indumadura3286
@indumadura3286 Жыл бұрын
පු.......දිලා ගන්න පුළුවන් 😂😂😂😂😂😂😂😂අම්මෝ පට්ට
@nshavinda2349
@nshavinda2349 Жыл бұрын
කලින් සිරිපාලගේ bugs නෙමෙයි ඒ.උගේ මොලේ වැඩියි.AI එක වැඩි හින්දා එහෙම වෙලා තියෙන්නේ
@inuka6969
@inuka6969 Жыл бұрын
කලු අත් දිග shirt එකක් නෙමේනේ ඇදන් ඉන්නෙ. Boo 👎
@KanchuKa
@KanchuKa Жыл бұрын
ee kiuwe?
@inuka6969
@inuka6969 Жыл бұрын
@@KanchuKa steve jobs ගේ shirt එක
@SLCODEGEN
@SLCODEGEN Жыл бұрын
Super bro. we loved to your contents
@Songvibez10146
@Songvibez10146 Жыл бұрын
aken apple 5g oven akak theye thaw pineapple 503 fridge akak aluthma aka wood apple ake washing machine aka 😋 awa theyene
@hasithaeranda176
@hasithaeranda176 Жыл бұрын
5 වෙනි payment method එකහ් ❤️‍🔥😅🤣
@gagaxstar1067
@gagaxstar1067 Жыл бұрын
මේ කඩේ ඕහොම එකක් නෑ කිව්වානෙ 🤣🤣💔
@sithejasathsarani
@sithejasathsarani Жыл бұрын
You are hilarious Kanchuka
@KanchuKa
@KanchuKa Жыл бұрын
I know 🤭
@dreamgirl622
@dreamgirl622 Жыл бұрын
සුපිරි 🤣😂
@nayantha5329
@nayantha5329 Жыл бұрын
🙈පැපොල් ෆෑන්ස්ලාව කුලප්පු කරන්නද 😂හදන්නේ මනුස්සයෝ 🤭 Payment method ටිකයි,පැපොල් pay card එකයි මරු හැබැයි 😁
@Creatortech95
@Creatortech95 Жыл бұрын
ඌ ගාව තියෙන්නෙත් ඇපලක් තමා බං😂
@nayantha5329
@nayantha5329 Жыл бұрын
@@Creatortech95 ඒ උනාට ඇපල් අයට තමයි රිදෙන්න දිලා තියෙන්නේ,ඇත්ත කියන්න බය වෙන්න ඕන නැහැනේ 😁
@minukmintharu
@minukmintharu Жыл бұрын
Nice
@IsiraEdit
@IsiraEdit Жыл бұрын
පැපොල් pay card eka hadaganne kohomada kiyala vedio ekak oneeee.................😆
@Induwaravlogs
@Induwaravlogs Жыл бұрын
පට්ට ❤😅🤣
@Dedunu
@Dedunu Жыл бұрын
Ammo ammo 😂♥️
@harshanigunarathana6397
@harshanigunarathana6397 Жыл бұрын
අදාළ අයට උපහාරයක්ම වේවා 🤭🙏
@sameerasandakelum9189
@sameerasandakelum9189 Жыл бұрын
කාලෙකට පස්සෙ😂👌
@3siz
@3siz Жыл бұрын
Hiiii
@hiroshrangodage8265
@hiroshrangodage8265 Жыл бұрын
කන්චුක නම් පැපොල් තමා
@chamodm752
@chamodm752 Жыл бұрын
Very Creative !💥
@nethan.shenul
@nethan.shenul Жыл бұрын
ammo nice iphone15 pro max ekak awoth one ayeth පැපොල් IPhone 15 Bro
@DevminReacts43
@DevminReacts43 Жыл бұрын
nice video kanchuka aiya
@lahirumadhushan7525
@lahirumadhushan7525 Жыл бұрын
i පනාව ගන්න ඕන නිසා store එකට ඇවිත් අන්තිම payment method එකෙන් ගන්න හිතුවෙ..🙂🍑
@chamidusha336
@chamidusha336 8 ай бұрын
ආ දැන් වෙද් දි ලංකාව අයට ලක්ෂ පහක් කියන්නේ සුළු මුදලක්ද ඇත්තද kanchuka හරි හොඳයි ඒක ඔයාට වෙන්නැති නේද අදත් මම ඔයාලගේ වීඩියෝ එක බැලුවා ඉතින් අනිත් ඒ වගේම ලස්සන ඒ වගේම හිනා යනවා බොහොම ස්තූතියි මේ වගේ අපිව සතුටු කරනවාට මේ වෙලාව ........ වෙනද වගේම ඔයාලා ලස්සනට වැඩේ කරනවා අනේ අනේ සුලා උදව් කරන්න ඔහොමද ගත්තා වැඩක් නෑ ❤😂😂😂😢🎉😮🎉😅😊😢😮
@chamidusha336
@chamidusha336 8 ай бұрын
තාම නිදි නැද්ද
@chamidusha336
@chamidusha336 8 ай бұрын
මං මේ හෙට තියෙන video එකට මේ පොඩ්ඩක් ලෑස්ති වුණා......පුළුවන් නම් හෙට රෑට මාත් එක්ක එකතු වෙන්න.. මං හෙට උදේ කඩලා හදනව ඔයාලා ඒක රෑට බලන්න.මං හදන කඩල එක බලල ඔයාලත් හදලා ට්‍රයි කරලා මට මැසේජ් එකක් දාන්නකෝ ළමයි ඉතින්.මම ඔයාලගේ හොඳම ෆෑන් කෙනෙක්.......🥰🥰🥰🩵🩵🩵✨✨✨💟💟💟
@chamidusha336
@chamidusha336 8 ай бұрын
Kanchuka,sula,dedunu,kitha,kiwi,manula are very famous of my laughing times....💟💟💟💟💟🥹🥹🥹❤️❤️❤️❤️😍😍😍😍🥰🥰🥰🩵🩵🩵🩵🩵✨✨✨✨🙏🙏🙏🙏🙏🫂🫂🫂💟💟💟💟
@jootviliyam8728
@jootviliyam8728 Жыл бұрын
😊😊👌🤙
@januuujayawardana382
@januuujayawardana382 Жыл бұрын
පස්සෙ කාලෙක i පනාවකුත් එයි😂😂😂
@hashanchinthaka757
@hashanchinthaka757 Жыл бұрын
ස්ටිව් ජොබ්ස් මේක දැක්කොත් කෝච්චියක් එන වෙලාවක් බලලා වහ බීලා රේල් පීල්ලට බෙල්ලත් තියයි
@SITHUM346
@SITHUM346 Жыл бұрын
මටත් ඕනේ පැපොල් pay කාඩ් එකක්‌ 😍😍😍
@sachininavoda5664
@sachininavoda5664 Жыл бұрын
Kanchuka tath hina ynwa deiyne !! 😂😂😂😂 ek mruu!!
@asankalakmal4385
@asankalakmal4385 Жыл бұрын
පරම්පරා පාත්තරේ දීලා ගන්න බැරිද 😂😂 ලංකාවෙ අපිට ලක්ශ පහ නෙවෙයි කෝටි පහක් උනත් වෙරි ඊසි
@meanwhileinsl-vlogs6428
@meanwhileinsl-vlogs6428 Жыл бұрын
hehehehe 🤣🤣🤣
@kushaninimalarathne5992
@kushaninimalarathne5992 Жыл бұрын
Payment Methods 😂
@hasinduohasa5941
@hasinduohasa5941 Жыл бұрын
පැපොල් පෝන් එකක් ගත්තම i පනාවක් හම්බෙන්නෙව් කොහොමද කියල තාම කල්පනා කරන මම 👀
@thisaldilmeth791
@thisaldilmeth791 Жыл бұрын
සුපර් තමා 👍❤️
@Dope.Hiru9
@Dope.Hiru9 Жыл бұрын
❤️
@inrproductions3525
@inrproductions3525 Жыл бұрын
වකුගඩු විකිනීමට ඇත Used (28 years) Rear weel Drive Wifi ,DvD ,MP3,MP4,P#% HUB Engine - V8 (පන යනකල් වැඩ කරනව)CC POWERED BY පැපොල් අමරබන්දු (දෙල්කද හන්දියේ සිට)
@dimuthusenanayake7356
@dimuthusenanayake7356 Жыл бұрын
අම්බෝ iපනාව 😂😂😂
@GeethaGeetha-w4n
@GeethaGeetha-w4n 8 ай бұрын
මම මේ දැන් පැපොල් අයි පෝන්ඵක ඕඩර් කරගන්නවා 🤣 මගෙ පනාව නැති වෙලා 😂👌
@asankaindrajith935
@asankaindrajith935 Жыл бұрын
Siripala auto matic 🤣🤣🤣💔 Face id left kela id 😂😂
@TechDrock
@TechDrock Жыл бұрын
ඒක සුපිරියක් 🤞
@dinushamadushani8299
@dinushamadushani8299 Жыл бұрын
Papol pay card ek maru😁👍
@kasun628
@kasun628 Жыл бұрын
මේ විඩියෝ එක හැදුවේ කොහොමද කියලා කියන්න පුළුවන්ද?Animation එක්කම.
@sujanikadula8910
@sujanikadula8910 Жыл бұрын
පැපොල් කාඩ් එකක් ගන්න බැරි වෙයිද
@sachchayt3456
@sachchayt3456 Жыл бұрын
කොහොමද ගන්නේ ගාණ කියද
@isuruoshadha4941
@isuruoshadha4941 Жыл бұрын
පැපොල් පයි phone kiyla dnna tibbe😅
@susanthwm8991
@susanthwm8991 Жыл бұрын
කීයක් වේනවද අනේ අයාේ 😍😍😘📱
@slvinuyt
@slvinuyt Жыл бұрын
1:25 methana maru😂
@supunweerarathna2292
@supunweerarathna2292 Жыл бұрын
Chanux bro left. 😅
@sumuvlogs1
@sumuvlogs1 Жыл бұрын
සුපිරි පැපොල් pay එකෙන්ම තමයි ගන්න වෙන්නෙ
අලුත්ම Nerf Gun Challenge එක
21:28
UpTown Squad
Рет қаралды 235 М.
ඡන්ද දායකයෝ (Types of political people)
11:41
Meanwhile in SL
Рет қаралды 373 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 37 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
පැපොල් IPhone 11 (Sri Lankan Parody)
6:54
KanchuKa
Рет қаралды 342 М.
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 898 М.
අංගම්මන | Short film | Sci-Fi
9:11
KanchuKa
Рет қаралды 260 М.
I bought the THINNEST Tech in the world.
17:15
Mrwhosetheboss
Рет қаралды 23 МЛН
අපේ ෆෙරෝගේ GRADUATION එක @MeanwhileinSL
9:54
Dedunu Akarshanie
Рет қаралды 309 М.
ෆොටෝග්‍රැපී (Types of things in Photography)
15:51
Meanwhile in SL
Рет қаралды 724 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 37 МЛН