ඉරාන ජනපති මියගිය බවට සනාථ කරමින් ලොවම කැළඹූ උඩුගුවනේ අබිරහස හෙළිවෙයි..|Iran President Sinhala News

  Рет қаралды 155,211

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

24 күн бұрын

🔺ඉරානය ඊළඟට භාර ගන්නේ කවුද?
#EbrahimRaisi #PresidentofIran
👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/whatsappg9
📌 Telegram - news1st.lk/Telegram
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/instagram
📌KZbin - news1st.lk/youtube
📌Twitter - news1st.lk/twitter
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/facebook
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 398
@Krishan-tc6gc
@Krishan-tc6gc 23 күн бұрын
ඉරාන ජනාධිපති තුමනි ඔබට ඔබගේ ආගමේ නාමයෙන් mokshaya ලැබේවා 🎉🎉🎉🎉
@ashan725
@ashan725 23 күн бұрын
ඉරානය කියන්නේ ලංකාවට බොක්කෙන්ම උදවු කල රටක් අමෙරිකාව වගේ තමන්ගේ වාසියට උදවු කරපු රටක් නෙමේ . මෙතුමාගේ අබාවය ඇත්තටම අපේ රටත් ලොකු පාඩුවක් .
@sameerakiri
@sameerakiri 23 күн бұрын
ඇමරිකාව අපේ රටින් ගත්ත වාසියක් කියහන් බලන්න, උන් තමා ආදාරයක් හරි දෙන්නේ නය නැතුව, යූටි‍යුබ්, ෆේස් බුක්, ඉන්ටනෙට්, හැම දෙයක්ම පාවිච්චි කරන්නේ උන්ගේ ඒවා, ඇමරිකාවට මේ හුජ්ජ රටෙන් ගන්න දෙයක් නැ, ඉන්දියාවයි චීනෙයි තමා අපිව මරන් කන්නේ
@user-sj8to1oh4c
@user-sj8to1oh4c 23 күн бұрын
යකෝ ඉරාන් කාරයෝ ලංකාවට උදව් කරන්නේ ලංකාවේ මට්ටයෝ නිසා ලෝකේ කිසිම රටක් ලංකාවට ආදරේට උදව් කරන් නෑ 😊
@sameerakiri
@sameerakiri 23 күн бұрын
@@user-sj8to1oh4c ඔව් සම්පූරන ඇත්ත , උන් සල්ලි පොම්ප කරනවා මෙහෙත් අරාබිකරයක් කරන්න, ශරියා නීතී ගේන්න,අපේ ගොබිලේ කෙලත් නැතුව කඩේ යනවා
@travelaroundtheworld3143
@travelaroundtheworld3143 23 күн бұрын
අනේ පලයන් පකෝ😂
@pradobenz8187
@pradobenz8187 23 күн бұрын
බූරු පකයො; තොගේ මීහරක්කම ලෝකෙට පෙන්නන්න එපා ඔය විදියට.
@sathya-100
@sathya-100 23 күн бұрын
ඉරාන ජාතිකයින් හැම රටකටම උදව් කරලා....ඒ සියල්ලම ඉතාමත්ම මානුෂික වාදි ජලවිදුලි ව්‍යාපෘති ❤❤❤
@SuperPiyuchan
@SuperPiyuchan 23 күн бұрын
ow bottu walin , guwan yaana walin heroin bedanawane loketama. .. mama hithanne oya thama pinthure inna vidiyata atha daruwek..
@DumindaAmaraweera
@DumindaAmaraweera 23 күн бұрын
ත්‍රස්තවාදි නායකයකු අවසන් ගමනේ
@sathya-100
@sathya-100 19 күн бұрын
@@SuperPiyuchan 🤣🤣🤣ඔයාට ඉරානය හා ඇප්ගනිස්තානය එකට පැටලිලා වගේ 😀
@gajalanka95
@gajalanka95 23 күн бұрын
දෙයියනේ අපේ රටේත් හෙලිකොප්ටර් පදවන උත්තමයෙකුට විශාල පින්කමක් කරගන්න හොඳ අවස්ථාවක් තියෙනවා 🙏🙏🙏🙏🙏 අපේ පැතුම ඉෂ්ට කරනවනම් බොහොම ස්තුතියි ලංකාවේ පයිලට්ලාට කරන ආයාචනයයි 🙏🙏🙏💐💐💐💐
@harshaperera1001
@harshaperera1001 23 күн бұрын
ඇයි ඇමතිවරුන්ගෙ ඩ්‍රයිවර්ල.
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 23 күн бұрын
🤣🤣🤣🤣🤣
@Krishan-tc6gc
@Krishan-tc6gc 23 күн бұрын
අනුර ge රියදුරු ටත් එවැනි අවස්ථාවක් උදා veva
@user-wm3xw1vz6m
@user-wm3xw1vz6m 23 күн бұрын
මානසික රෝගියෙක් .බේත් ගනින්
@KathandaraUncle
@KathandaraUncle 22 күн бұрын
තමුසෙ වගේ මන්දමානසික රෝගීන්, මේ රටට විශාල හානියක්, මේවා තමුන් හිතට තරම් සරල දේවල් නෙමෙයි තොපි වගේ අඳ බාල බූරුවෝ ඉන්න රටකට කවදාවත් හරි යන්නේ නෑ, පයිලට්ල දහ දුක් විඳලා ට්‍රේන් වෙලා ෆ්ලයිකරන්නේ, තොපි ඔය කියන විදිය දේශපාලන අරමුණ ඉටු කරගන්න නෙමෙයි, උඹලා facebook එකේ youtube එකේ කොට කොට රට හදනකොට, රට වෙනුවෙන් ඇත්තටම කැපවෙන මිනිස්සු මේ රටේ ඉන්නවා
@SJ_Nimesh
@SJ_Nimesh 23 күн бұрын
කොච්චර ධනය බලය තිබුනත් මරණයට අල්ලස් දීලා බේරෙන්න බෑ. ඒක තමයි යථාර්ථය ❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 23 күн бұрын
Khatha.ahema thami 🤔🤔🇱🇰🇦🇪
@vishakafenando2192
@vishakafenando2192 23 күн бұрын
Adala deyak katha karapan ban.
@SJ_Nimesh
@SJ_Nimesh 23 күн бұрын
​@@vishakafenando2192 ඇයි ඔයා අමරණීය කෙනෙක්ද 😂
@Atahualpa-king
@Atahualpa-king 23 күн бұрын
ඉස්සලේ ඒකාල කොහේ ඉපදෙයි ද දන්නේ නැහැයි , හැබැයි ඉස්සලේට පුක දෙන උන් උන්ගේ පුකවල් වෙලාම ඉපදේවා
@dilrukshirathnayake7222
@dilrukshirathnayake7222 23 күн бұрын
ගොං වෙන්න එපා..ඕක හැමෝම දන්නවා.
@upulkumara6070
@upulkumara6070 23 күн бұрын
ලංකාවේ දැන් ඉන්න ජනාධිපති හිටපු ජනාධිපති ල ගැන මේ වගේ ආරංචිය ක් අහන්න ලැබේවා . ලැබේවා.ලැබේවා
@user-wm3xw1vz6m
@user-wm3xw1vz6m 23 күн бұрын
මානසික රෝගියෙක් .බේත් ගනින්
@upulkumara6070
@upulkumara6070 23 күн бұрын
@@user-wm3xw1vz6m උඹට තමයි පිස්සු
@manojdivituragama8973
@manojdivituragama8973 22 күн бұрын
කාලකන්නි 3:39 කතා කියන්න එපා බං..අපිත් උන්ගේ දේශපාලනයේ නෑ..ඒත් මේ වගේ කාලකන්නි ප්‍රාර්ථනා කරන්න එපා.
@sampathmahinda7155
@sampathmahinda7155 23 күн бұрын
ඉන්න ඕනි උන් කලින් මැරෙනවා.😢😢😢 ලංකාවේ හොරා කාන දේශපාලුවන් ට මේ අවස්ථාවක් උදාවේවා.. එකම පැතුම🙏🙏🙏
@sumudusumudusumudu6476
@sumudusumudusumudu6476 23 күн бұрын
Anewaaaaa 👍👍👍👍👍
@sriyanikorale3587
@sriyanikorale3587 23 күн бұрын
👍
@user-sd6zs1bg5n
@user-sd6zs1bg5n 21 күн бұрын
අනිවාර්යෙන් 👍👍👍
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 23 күн бұрын
පුදුම මන්ද මානසික මිනිස්සු ඉන්න රටක් කියලා... සමහර comments වලින් තේරෙනවා 🏳️
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 23 күн бұрын
Akha හරි dukhai කුහක mara මිනිස්සු ඉන්න ratk thami lankhawa 😔😔🇱🇰🇦🇪
@Atahualpa-king
@Atahualpa-king 23 күн бұрын
මොකද පකෝ තෝ කියන්නේ ?
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 23 күн бұрын
​@@Atahualpa-kingපකෝ ඉරානයත් ඊශ්‍රායලයත් රටවල් දෙකෙන්ම විවිධ අවස්ථාවල ලංකාවට උදව් ලැබිලා තියනවා.. ඒ රටවල් දේකේ තියෙන්නේ දීර්ග කාලීන වෛරයක් .. ඒවා ලංකාවට අදාල නෑ.. අපිට පැත්තක් ගන්න බෑ.. අනික මේ.. ඉරාන ජනපති තමන්ගේ රටට ජනතාවට ආදරේයි අපිට එහෙම නායකයින් නැති නිසා තමයි කෙලවෙලා තියෙන්නේ 😂 යකාගේ හැටියට කියනවනේ.. විමානේ.. ඒ වගේම තමයි මේ රටේ මිනිස්සුන්ගේ හැටියට තමයි දේශපාලූවෝ බිහි වෙන්නේ 😂 දැන ගනින්
@niomusicproduction
@niomusicproduction 23 күн бұрын
@@_Buddhika_Lakruwan 0:57 ලෝකෙට හිටපු මිනිස්සු අමු අමුවේ ගාතනය කල තවත් කාලකන්නියෙක් සතෙක් වගේ කමැරිලා ගියා.. උගෙ ඉතිහාසය ගැන නොදන්න ලන්කාවෙ ලින්මැඩියො RIP sir ලු නිවන් සුවලු අනේ පව්ලු අහින්සක නායකයෙක්ලු 😂😂😂😂 කැලණි නයාට රැවටුන ජාතියක්නෙ 😂😂😂
@Atahualpa-king
@Atahualpa-king 23 күн бұрын
@@_Buddhika_Lakruwan ලංකාවට රුසියාවෙන් MI24 දුන්නට පස්සේ උදවුවක් විදියට ඉස්සලෙන් tomo මිසයිල දුන්න කොටින්ට මල්ටිබැරල් ගෙනාපු එකේ වයර් කපලා එවුවා ඒ ලෝන්චර් එක හදපු මොරටුවේ ඉංජිනේරුවා ඉස්සලේට ගෙන්නලා මරල දැන්ම තව උදවු ටිකක් උබත් කියපන් පුක දෙන බලුහුජ්ජය
@SkRj-gf3oz
@SkRj-gf3oz 23 күн бұрын
සිටිය යුත්තන් මිය යද්දී, යා යුත්තන් මිය නොයයි, අපට එහෙම දැනෙයි, හේතු ඵල දහම එයයි.නිවන් සුව වේවා.
@Taskforce733
@Taskforce733 23 күн бұрын
ඉරානයේ ඊලග ජනාධිපති නාමල් කුමරු වන බව නොඅනුමානයි
@ranjithnimal566
@ranjithnimal566 23 күн бұрын
😊😊😊
@jayaweeraapa9273
@jayaweeraapa9273 23 күн бұрын
ඊබ්‍රහීම් නාමල්
@slmicro3857
@slmicro3857 23 күн бұрын
නැ මහින්ද මහත්තයා 😥😥😥
@sridharankathirasen9026
@sridharankathirasen9026 23 күн бұрын
Ranil
@aselakumara9314
@aselakumara9314 23 күн бұрын
Anura
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 23 күн бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් රිටිගල ජයසේනයන් අවධියෙන්
@NiroshaJayasinghe-wq5ww
@NiroshaJayasinghe-wq5ww 22 күн бұрын
නිවන් සුව
@chamindasandamal4340
@chamindasandamal4340 23 күн бұрын
ලංකාවේ ඉන්න මන්ද මානසික මිනිස්සු ගැන දුකයි ඇත්තටම....මියගිය ජනාධිපති තුමාට ශෝකය පළකරන එක නෙමෙයි කරන්නේ වෙන දේවල්...
@aselaamaranath3812
@aselaamaranath3812 22 күн бұрын
ශෝකයක් නැති උන් ශෝකය පල කරන්නේ නෑ තොට තමයි මොන්ගල්
@weerarathnahk8222
@weerarathnahk8222 23 күн бұрын
තමන්ට බලය පෙන්වීමට වඩා බුද්ධියට මුල් තැන දුන්නානම් නේද හොද මරනය ගුවනේ හිටියත් ලොව කොතන සිටියත් සොයාගෙන එනවාමයි සියලුම නායකයින්ට මේ වසර කීපය ගොඩක්ම දේ කියා දී ඇත ඒ දේවල් අපේ රටේ අයටත් ඇහුනාද??? දැනුනාද??? පව් කාර බල තන්හාව අයින් කරපල්ලා අහිංසක ජනතාව ගැන බලන්න ම බැරිද????😢😢
@ErangaSandaruwan-dq5kn
@ErangaSandaruwan-dq5kn 23 күн бұрын
නැවත මෙවන් අකල්මරණයක් සිදු නොවේ වා , නිවන් සුව ලැබේවා
@Subo65
@Subo65 23 күн бұрын
දෙවැනිවට ශ්‍රී ලංකාව තුල නමක් දිනූ කීර්තිමත් ඉස්ලාම් නායකයාගේ හෙලිකොප්ටර් මරණය. සෙල්ලමකට ගන්න එපා. මොක් සුව ලැබේවා!
@georgedesilva1561
@georgedesilva1561 23 күн бұрын
දැන් සැපද , වපුරන දේ කපා ගන්නවා
@MrWella74
@MrWella74 23 күн бұрын
Very sad our true friend may he go to heaven
@ChamindaKumara-dn5jc
@ChamindaKumara-dn5jc 23 күн бұрын
අපි කවදාවත් මිනිහෙක් මැරුණ එ්කට සතුටු වෙන මිනිස්සු නෙමෙයි නමුත් ස්වභාවධර්මය දඩුවම් ලැබෙනවා ඒවගේම ලංකාවේ දෙශපාලුවොත් පරිස්සම් වෙලා හිටපල්ලා තොපි මෙරටට කරපු ව්නාශයටත් මෙහෙම තමයි වෙන්නෙ
@lakshifernando3124
@lakshifernando3124 23 күн бұрын
මෙ වගෙ හොද වැඩි නැද්ද විදවලා මැරෙන්නෙ රට කාපු තලකන්නි
@user-th3cg2fu7j
@user-th3cg2fu7j 23 күн бұрын
Irane ලන්කාව උනානම් හොදයි කියලා හිතුනේ මට විතරද
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 23 күн бұрын
සතුටු weyna කුහක yo ගොඩක් ඉන්නවා ඉතින් 🤔🤔🇱🇰🇦🇪
@sujeewafernando6580
@sujeewafernando6580 23 күн бұрын
ඉරාන ජනාධිපති තුමනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා
@chandragunartthna3079
@chandragunartthna3079 23 күн бұрын
අපේ රටේ අය යනකොට ඇයි දන්නේ නෑ ඔහොම වැටෙන්නේ නැත්තේ
@tsm3958
@tsm3958 23 күн бұрын
වැටුනෙ නැ වැට්ටෙව්වා
@manjulaliyanage9551
@manjulaliyanage9551 23 күн бұрын
😢😢
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 23 күн бұрын
මාර අැටෑක් එකක් එක.......... බුද්ධමත් අයට පමනක් තේරැමිි ගන්න පුලුපුලුපන් මිනීමැරැමක්.
@user-ip1cf2hk7l
@user-ip1cf2hk7l 23 күн бұрын
මිනීමැරුමක් වෙන්නත් පුලුවන් මොකද අනිත් උවන්යානා 2ම ගොඩබාලා තියෙනවා ජනාධිපති වරයා,ගිහින් තියෙන්නේ වසර 45ක් පරණ හෙලිකොප්ටර් එකකින් ගුවන් යානයක් යන්න, බැරි තරමට කාළගුනය වෙනස් වී ඇති මොහොතක ඇයි එහෙම ගියේ ප්‍රශ්න ගොඩයි ඊශ්‍රායල් වලට ගහලා,හරියටම මාසය සම්පූර්ණ වෙන දවසෙම මෙම අනතුර,වුනේ
@anuruddhaemma3491
@anuruddhaemma3491 23 күн бұрын
නැත්ත්ම් කලින් මරලා දාන්න කලින් තමන්ගෙ මරණය ලොකයට පෙන්නුවාද දන්නෙත් නැ. 🤔
@prasannasanjeewa7765
@prasannasanjeewa7765 23 күн бұрын
මෙක දැකපු ගමන් හිතුනෙ ඊශ්‍රායලය ඇමෙරිකාව එකතු වෙලා ගහපු ගෙමක් කියලා.
@lankameitech9300
@lankameitech9300 23 күн бұрын
රනිලා තමයි ඉතින් ගොඩදාන්න ඉන්නේ. හෙලිකොප්ටරේකින්ම එහෙට යවමු.
@jayaweeraapa9273
@jayaweeraapa9273 23 күн бұрын
ඩයනත් එක්ක
@gajalanka95
@gajalanka95 23 күн бұрын
අනිවා 🎉😂
@amilakumarasiri6666
@amilakumarasiri6666 23 күн бұрын
🎉🎉🎉
@Priyanjana656
@Priyanjana656 23 күн бұрын
😢😢😢
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 23 күн бұрын
හොද ජනනායකයෙක් ඊබ්‍රාහිම් රයිෂි ජනාධිපතිතුමා.එතුමාට නිවන්සුව ලැබේවා
@hiru-perera
@hiru-perera 23 күн бұрын
නිවන් සුව ගන්න නෙවෙයිනේ මිනි මරලා යන්නෙ කන්‍යාවෝ 7 ගන්නනේ දැන් හම්බෙලා සැපේ ඇති
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 23 күн бұрын
@@hiru-perera ඒවා දන්නේ නැහැ
@rupasinghe2464
@rupasinghe2464 23 күн бұрын
​@hru-perera 😂😂
@donamie2808
@donamie2808 23 күн бұрын
උන් කොහෙද නිවන්‍ යන්නෙ. ඉතිහාසය කියෝල තියනවද. අග්‍ර විනිශ්චය කාරය වෙල ඉන්බ කාලෙ රජයට විරුද්ධව කැරලි ගහපු තරුනයො 4000කට මරණීය දන්ඩනය නියම කරපු මිනිහෙක්
@rupasinghe2464
@rupasinghe2464 23 күн бұрын
@@RenukaPriyadarshani-cn4lp හමාස් සංවිධානයට හිස්බුල්ලාට ආයුධ අල්ල ගත් සිරකාරයෝ ඔක්කොම මැරුවවා ඒවා දන්නෙ නෑ. How. Sad සොයලා බලන්න ආස හිතෙයි
@ruwansanjeewa706
@ruwansanjeewa706 23 күн бұрын
ලංකා ට ඇවිත් වැඩි කාලයක් නෑ එතුමාට වස් හැදිලවත්ද....
@shreelalpathirana7359
@shreelalpathirana7359 23 күн бұрын
අනිවාර්යෙන්ම සජිත් පුතා බාර ගන්නව.
@PriyanthaSilva-qf8gh
@PriyanthaSilva-qf8gh 23 күн бұрын
Sri ලංkaව වගේ අනුප්‍රාප්තික ජනාධිපති කෙනෙක් පත් කරන්න එපා පේනවද ලංකාව විදින සැප සුරලොව පෙනිලා හොම්බෙන් ගිහින්
@user-lo4go2jq6t
@user-lo4go2jq6t 23 күн бұрын
😢
@user-rc2ev3fv8k
@user-rc2ev3fv8k 23 күн бұрын
අපට ගොඩක් උදව් කරපු රටක්.R.I.P
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 23 күн бұрын
feel very sad
@user-xz9nb6nk5e
@user-xz9nb6nk5e 23 күн бұрын
Niwansuwa
@DESH791
@DESH791 23 күн бұрын
රයිසි මහත්තයා ජනාධිපති වෙලත් එහෙම ගියාට, ලංකාවෙ ලොන්තො ඇමතියො හයිවෙි එකේ ගියත් ස්කොඩි දාගෙන සයිරන් ගහගෙන රගාගෙන යන්නෙ😂😂
@user-sv9ct9uy9r
@user-sv9ct9uy9r 23 күн бұрын
😢😢😢😢
@user-pg7hi3jb4r
@user-pg7hi3jb4r 23 күн бұрын
ඉරානයෙ ජනාදිපති කමට හිටං හුටං සිරිසේනයා පත් කරනවාලු
@jayaweeraapa9273
@jayaweeraapa9273 23 күн бұрын
ගෝටට දුන්නොත් හොදටම කරාවි
@rupasinghe2464
@rupasinghe2464 23 күн бұрын
😂😂
@slmicro3857
@slmicro3857 23 күн бұрын
🤭😆😆😆
@shivadelon2306
@shivadelon2306 23 күн бұрын
😉😉
@mhmmifras11
@mhmmifras11 23 күн бұрын
😭😭😭
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 23 күн бұрын
Attatama harima kanagatui vatena nayakayeka harima dukai atumata suba gama allea bless
@asankagayan5661
@asankagayan5661 21 күн бұрын
🙄🙄🙄😢😢😢😢
@fuzia3709
@fuzia3709 23 күн бұрын
Innaliahi wainnaillyihi rajiooun
@seethawickramasinghe9704
@seethawickramasinghe9704 23 күн бұрын
😢🇱🇰
@crishanwannakukorala3776
@crishanwannakukorala3776 23 күн бұрын
😢😢😢😢😢😢😢
@dudleywijayabahu6422
@dudleywijayabahu6422 23 күн бұрын
පැරශූට් තිබිල නැද්ද
@TechoWorldSZone
@TechoWorldSZone 23 күн бұрын
5:06 අසර්බයිජාන ජනපති කිව්ව කතාව පොඩ්ඩක් අමුතුයි🤨
@adikaribiyanka1964
@adikaribiyanka1964 23 күн бұрын
ලංකාවට අයහපත් කාලගුණය කවදද එන්නේ 🙄
@dealwisdroym6645
@dealwisdroym6645 23 күн бұрын
ඉරාණය භාර ගන්නෙ අපේ හකීම් නැත්නං මුජිබර් ....
@suminda8308
@suminda8308 23 күн бұрын
🤣🤣🤣🤣🤣🤣
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 23 күн бұрын
😂😂😂😂😂 na vimai weeea wansa
@nishanthalakpriya7922
@nishanthalakpriya7922 23 күн бұрын
Hakeem Nanawai Mujibar Thambiwai Iranaye Sathe Pahakete Gannan Ganne Naha😂😂😂😂
@lakmanachandrasiri5936
@lakmanachandrasiri5936 23 күн бұрын
කොපමණ බලවත් උනත්හෙලිකොප්ටර් යානය පරණ එකක්ලු. 2.මෙවැනි නායක යෙක, යන මාර්ගය කාල ග,ණය තැකිම දුර්වලයි.දැන් වෙන දේ වි අවසන්. කණගාටුයි!
@mahindawelikanna8604
@mahindawelikanna8604 23 күн бұрын
ඇත්තටම දුකයි අපේ දේශපාලන යට වෙලා තියෙන්නේ හෙන හුරා ගේ අපලය ද ෙයියෝ?.😅😂
@ThuwanFaizer
@ThuwanFaizer 23 күн бұрын
Nayaka ebrahim raisy thumata ya allah suwargaie laba dhenu menava aamein🎉amein🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@harshaperera1001
@harshaperera1001 23 күн бұрын
Yes.
@kumuduthotawaththa820
@kumuduthotawaththa820 23 күн бұрын
Yes.very sad news.
@baseone8886
@baseone8886 23 күн бұрын
මිනිසකුට මිනිසෙක් මිස වෙන කාවද පිහිටට ඉන්නේ එතුමාට නිවන් සුව!
@ShanthaPushpakumara-mc3tg
@ShanthaPushpakumara-mc3tg 23 күн бұрын
🙂🙂🙂🙂
@slmicro3857
@slmicro3857 23 күн бұрын
😀
@chamwelder527
@chamwelder527 23 күн бұрын
අනතුරක් ද අනතුරක් සිදු කිරීමක් ද ?
@kasunpriyankara6951
@kasunpriyankara6951 23 күн бұрын
Niwan suwa labewa😢
@PimpiSudaa
@PimpiSudaa 23 күн бұрын
අමනුෂ්‍යයන් මිසක් මිනිසෙකුට තවත් ජිවිතයක් උදුරා ගත නොහැකිය තාවකාලික ජිවිතයේ අතෙ ලෙ නොගැවි මැරෙන කෙනා හරි වාසනාවන්තයි,miliyan 90 ට වඩා ජනතාවක් ඉන්න ඔබෙ රටෙ තව ඔනැ තරම් ඔබ වැනි ජනනායකයන් බිහි වෙයි,
@Ravi56774
@Ravi56774 23 күн бұрын
ඒ වුනා ට මේ මිනිහා තමා ත්‍රස්තවාදීන් බිහි කලේ මුං හොඳ උං නෙවෙයි හැබැයි ලංකාවෙ කාලකන්නි වගේ රටේ සම්පත් හොරාකාලා නෑ , මුං ලෝක ත්‍රස්තවාදීන්
@KK-og5rz
@KK-og5rz 23 күн бұрын
@@Ravi56774 ලෝකෙ වැඩිම ත්‍රස්තවාදීන් පිරිසක් (ISIS ඇතුලුව) බි​හි කලේ ඇමරකන්කාරයොයි ඊශ්‍රාය​ල් කාරයොයි ඕයි. ඉනදියාවෙන් පස්සෙ ලංකාවෙ කොටින්ට අ​වි ආයු​ධ, යුධ පුහුනුව, දේශපලන ආධර දුන්නෙත් ඇමරකන්කාරයොයි ඊශ්‍රාය​ල් කාරයොයි ඕයි. උන් කොටින්ට උදව් කරද්දි ලංකවට උදව් කලේ ඉරානෙ, චීනෙ, රුසියා​ව සහ පකිස්ථානෙ විතරයි ඕයි.
@nandaniranasingha2248
@nandaniranasingha2248 23 күн бұрын
සබ්බේ සංකාරා අනිච්චා මරු ආදා නැත බාධා... වෙලාව ආවම රජවරු සිටුවරු කියලා VIP කියලා..වෙනසක් නෑ සුදුසු තැනේදි සුදුසු වෙලාවේදී යන්න ඕන😢😢😢😢
@SleepyCroissant-ij2nn
@SleepyCroissant-ij2nn 23 күн бұрын
හටගත්ත සියලු සංස්කාර ධර්මය අනිත්‍යයි දුක්කයි අනත්මයි කිසිවිට තමාගේ වසගයේ පවත්වන්න බෑ
@upuljanaka562
@upuljanaka562 23 күн бұрын
මොහිදිබ්බෙග්ගේ සින්දුවක් තියෙනවා .මේ සල්ලි සොයලා පොදි බැදසල්ලි සොයලා .අර්තවත් සින්දුවක් කව්රුන් මොනවා කිව්වත් වෙලාව ආවානම් යන්නම වෙනවා .එයයි තෙරුම් ගත යුත්තේ .
@pradeepjayasinghe2238
@pradeepjayasinghe2238 23 күн бұрын
මොනාද බං මේ කියන්නෙ.මොංගල්ද
@hfv2751
@hfv2751 23 күн бұрын
Rip all 😢
@chandrahettiarachchi7690
@chandrahettiarachchi7690 23 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@nihalsurasingha567
@nihalsurasingha567 23 күн бұрын
ඊශ්‍රායලය වගකිව යුතුයි ම්ලේච්ඡ සූක්ෂම ප්‍රහාරය ක්
@madurangamadu2624
@madurangamadu2624 23 күн бұрын
ලන්කාවෙන් 225 එකෙක් යවපල්ලා හොරාකන්න බාරගන්න
@tribelife7650
@tribelife7650 23 күн бұрын
Ponil's curse hit Iranපොනිල්ගේ ශාපය ඉරානයට වැදුනා
@EATHTHA-
@EATHTHA- 23 күн бұрын
🍃👁
@nimesh333
@nimesh333 23 күн бұрын
ඉලොන් මක්ස් 👉 my time has come 😂😂
@maxliya466
@maxliya466 23 күн бұрын
රනිල්ට බැරිද ?😂
@slmicro3857
@slmicro3857 23 күн бұрын
එතුමා ඉරානයත් සුරපුරයක් කරනවා නියත යි 🥺👌👌👌
@lasa3134
@lasa3134 23 күн бұрын
Vikunanna mokuth baalu ehe
@s.perera4635
@s.perera4635 23 күн бұрын
රනියට ලංකාවට කෙලෝලා ඉවරම කරන්න තව මාස දෙකතුනක් ඕනෙ. ඊට පස්සෙ උෳට ඉරානෙ බාරදීපල්ලා.
@nalakam
@nalakam 23 күн бұрын
අපෙ රටෙ ඔහොම හෙලිකොප්ටර් එකක්වත් වැටෙන්නෙ නැති හැටි හප්පා...😢
@asasanjeewa278
@asasanjeewa278 23 күн бұрын
නාමල්
@Nilu157
@Nilu157 23 күн бұрын
ඔහුගෙ අවසානයත් එලෙස ලියවි තිබිලා. ධනය බලය නිලතල මාරයාට පරාද මේ සියලුම දේ .
@PriyanthaSilva-qf8gh
@PriyanthaSilva-qf8gh 23 күн бұрын
රනිල් මහත්තයා ට බැරිද .ඒ රටෙත්
@Luis-gy5tw
@Luis-gy5tw 23 күн бұрын
Yko ranilage athithe aul thama.e unta petrol tka gnma dawas gnan polime hitapu apita u me ghla diipu gema madid
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 23 күн бұрын
Attatama harima kanagatui dukai
@fahirmohammed9207
@fahirmohammed9207 23 күн бұрын
Adharsamath Honda nayakayek lowata ahimiuna 😢
@sahannawarathne449
@sahannawarathne449 23 күн бұрын
ඊශ්‍රයලේ ගේමක් ද දන්නේ නෑ
@ferozmeedin7625
@ferozmeedin7625 21 күн бұрын
ලංකාවෙ 225න් කෙනෙකුට දුන්නනම් ගොඩ..😮
@user-iz7hw4mg6d
@user-iz7hw4mg6d 23 күн бұрын
ත්‍රස්තවාදින්ට උදව් කළ චරිතයක්
@ramaniadikari4520
@ramaniadikari4520 23 күн бұрын
දුකයි පවි ශ්‍රී ලංකාව ට තමයි පාඩුව හොඳ ජීවිතය කෙටියි මෙය ලෝක ස්වභාවය
@prageethherath4908
@prageethherath4908 23 күн бұрын
Nivan suva labeva!!!!
@dineshpieris291
@dineshpieris291 23 күн бұрын
Ballistic lokuda dannne nh neda bn 😅😅😅😅😅😅😅😅😅😅😅
@s.perera4635
@s.perera4635 23 күн бұрын
ඉරානය සජියට බාරදීලා ලංකාව අනුරට බාරදෙමු.
@djfreeentertainment354
@djfreeentertainment354 23 күн бұрын
Rip
@DumindaAmaraweera
@DumindaAmaraweera 23 күн бұрын
ත්‍රස්තවාදය පතුරුවන තවත් නාලිකාවක්
@Channel12339
@Channel12339 23 күн бұрын
Iranaya Ranil sir ta bara denna❤❤❤
@naveenjaya3231
@naveenjaya3231 23 күн бұрын
Ranil for next president of Iran
@anjalianjanjana327
@anjalianjanjana327 23 күн бұрын
රනිල් ව හම්බ වෙලා ගියා විතරයි නෙද 😂😂 රනිල් ගෙ අපලෙ ද 😂 පව් එ උනාට ..😢
@tribelife7650
@tribelife7650 23 күн бұрын
පොනිල්ගේ ශාපය ඉරානයට වැදුනා
@SN-ty5gy
@SN-ty5gy 23 күн бұрын
Sad news to us
@user-nh7vf5mn9z
@user-nh7vf5mn9z 23 күн бұрын
Lankawe minissu harima paw deshapalakayo minissunge jewitha vinasha karala situvilith ekka prarthana karanawa dahami palakayek pathwewa janathawa sathutin jewithwana yahapath sithuvili athikarana thawaduratath horakan nokarana ratavikunankana palakayan bhi nowewa
@sandiththathsilu3354
@sandiththathsilu3354 23 күн бұрын
So sad
@thakshisenani3075
@thakshisenani3075 23 күн бұрын
A ratata godak adaraya kala hoda nayakayek..ape un wage rata kana un neme...niwan suwa labewa 😢😢😢😢😢
@DumindaRamanayake-rm6rw
@DumindaRamanayake-rm6rw 23 күн бұрын
Samantha vidyarathna.
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 23 күн бұрын
බය නැතිව ඉන්න නම් ඊස්රායල් අගමැතිවරයා යටතේ නායකයෙක් ඉන්න ඕනේ නැත්නම් ඉතින් ප්‍රොබ්ලම්
@clashofclansp8238
@clashofclansp8238 23 күн бұрын
කොහොම උනත් එ රටෙ මිනිසුගෙන් සමහරක් සතුටු වනව මොකො අන්තවාදි අදස් ඇති කෙනෙක්
@keerthiamarasekara4780
@keerthiamarasekara4780 23 күн бұрын
Rest in peace Iran president 🙏🙏🙏🙏🙏🙏🙏
@malsithaakalanka4069
@malsithaakalanka4069 23 күн бұрын
Ai respect ledor ali kumeni enne
@anomaicheong2193
@anomaicheong2193 23 күн бұрын
BLESSED BE THE LORD GOD OF ISRAEL ; ☦️📖🇮🇱🙏FOR THE HATH VISITED AND REDEEMED LORD PEOPLE. AMEN. 🎉🇮🇱📖☦️🙏🙏🙏
@slmicro3857
@slmicro3857 23 күн бұрын
මහින්ද මහත්තයා යන එන මග තොට ආරක්ශා වෙත්වා 😢😢😭😥
@senavirathnebandara9640
@senavirathnebandara9640 23 күн бұрын
Aththa wasayenma kanagatuwata karunuk namuth wiwida ratawalata minishathama sandaha maranthika droma yana sapayeema wani kriya walata lafasapayak wenna athi
@user-jh3is7rr3p
@user-jh3is7rr3p 23 күн бұрын
Kumana.dasayaka.uwaht.oba.wani.sabama.jana.nayakayak.apita.nati.vima.hithata.daraganna.amaru.sidu.vimak.oba.tumata.soaragaya.sanasuma.labiwa.utumanani.
@djfreeentertainment354
@djfreeentertainment354 23 күн бұрын
Israel jaya
@BIGBOSS-ge8lr
@BIGBOSS-ge8lr 23 күн бұрын
ඉරානයේ ඊලග ජනාදිපති ආරකෂක ඇමති උනොත් මේක කරේ කවුද 🙂
@GreatLand527.
@GreatLand527. 23 күн бұрын
ඉරානයේ ඊලග ජනාධිපති නාමල් කුමරු😂🙏
🍕Пиццерия FNAF в реальной жизни #shorts
00:41
ELE QUEBROU A TAÇA DE FUTEBOL
00:45
Matheus Kriwat
Рет қаралды 36 МЛН
Whyyyy? 😭 #shorts by Leisi Crazy
00:16
Leisi Crazy
Рет қаралды 16 МЛН
Physical ද ? Online ද ?   Ridmi Vithanage , Sirimavo B.B.V .Colombo 7
4:44
🍕Пиццерия FNAF в реальной жизни #shorts
00:41