Iranama Napurui (ඉරණම නපුරුයි) Sinhala Movie

  Рет қаралды 83,244

Hodama Dawasa

Hodama Dawasa

Күн бұрын

A Mother's love is never ending,it's unconditional and immeasurable.Iranama Napurui sinhala movie is trot out the true about the nature of a Mother's love.
special thanks to Mr. Wijesundara Weragoda and Sunil Premarathna.
Produced by 'Ceylon Films' and All rights reserved.

Пікірлер: 51
@lksanath3338
@lksanath3338 5 жыл бұрын
මම දුටු ලස්සන නිර්මාණයක්. එයට දායක වුනු සැම දෙනාටම ස්තූතියි.
@ranjithhewage2803
@ranjithhewage2803 3 жыл бұрын
Tirumadu kiyanne daksa naluwe budusaranai oyata
@burneycreationstvchannel2586
@burneycreationstvchannel2586 4 жыл бұрын
හරි දේ හරියටම කලා.ලස්සනයි කතාව,
@nilanthikumari8796
@nilanthikumari8796 4 жыл бұрын
මෙය ආදරශයක්.ආෂාවෙන් තන්හාවෙන් ගැහිල තමන්ගෙ කම අමතක කරල පොඩි එකාට පවා දේශ කරන වුන්ට .
@koshadipremarathna7357
@koshadipremarathna7357 4 жыл бұрын
2011 wasaredi nirmaanaya kala maage mulma mema dvd chithra pataya narabana oba samata sthuthi meetath wadaa ma nirmanaya kala tawme iskole saha weli pawuru chithra pata 2 sanwedi obata dan narabiya haka. sthuthi meeta sunil premarathna.
@sanjayadilan3423
@sanjayadilan3423 3 жыл бұрын
හැම අවාසනාවන්ත කතාවක්ම මේ විදියට අවසාන වෙනවා නම් මේ ලෝකේ කොයිතරම් නම් සුන්දරද ?😥
@dulanifernando3771
@dulanifernando3771 Жыл бұрын
ආදර්ශමත් කථාවක්. හොද තිර රචනය, අධ්‍යක්ෂණය කර නිර්මාණය ට සුභ පැතුම..
@sankalpaproduction220
@sankalpaproduction220 Жыл бұрын
සුපිරි නිර්මාණයක් 🎬
@sllanka2364
@sllanka2364 3 жыл бұрын
ලස්සන සුරන්ගනා කතාවක්
@nilusharehani4942
@nilusharehani4942 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි tanks 👍👍👍👍👍👍👍👍🙏🙏
@pbcmpbcm3811
@pbcmpbcm3811 4 жыл бұрын
තව තවත් මේ වගෙ ලස්සන කතා දාන්න
@janakajanaka9601
@janakajanaka9601 2 жыл бұрын
දියනියක් ගෙදර වඩ කරල ඉගෙනගන්න ඕන.පුතෙක් උදල්ල කත්ත පොරව අදුරන්න ඕන.දරුවන් ගෙන් වඩ ගත්තට කමක් නැහ.හබයි එයාලට ආදරය කරුනාව දයාව දෙන්න ඕන.
@niroshaperera7601
@niroshaperera7601 5 жыл бұрын
ලස්සනයි දුකයි
@kjn241
@kjn241 5 жыл бұрын
ලස්සන නිර්මාණයක්👌.
@silvapremawate4419
@silvapremawate4419 3 жыл бұрын
ලස්සනයි ♥
@shaniedirisinha7244
@shaniedirisinha7244 4 жыл бұрын
Godak ලස්සනයි
@srilankalite7521
@srilankalite7521 4 жыл бұрын
Ane dukai lassnai good
@e.m.dinesha4940
@e.m.dinesha4940 5 жыл бұрын
Atei weiseistai ranganaya tanks oyalata b.s jaya wawa
@janakasugath9975
@janakasugath9975 4 жыл бұрын
ලස්සනයි
@pbcmpbcm3811
@pbcmpbcm3811 4 жыл бұрын
ගොඩාක් දුකයි
@pbcmpbcm3811
@pbcmpbcm3811 4 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@kumarikumari6617
@kumarikumari6617 4 жыл бұрын
Lassanai
@rambodiehardwarrior749
@rambodiehardwarrior749 3 жыл бұрын
I've to confess that I cry a lot watching this movie. The music sounds so sad and I feel so sorry for the so unfortunate lives of those people; the little girl's parents, the dumb man, the blid man and the young maid. Though I can understand Sinhala only about 20%, I must say that it's one the best films I've ever seen.
@ranjithhewage2803
@ranjithhewage2803 3 жыл бұрын
Nice 💗💗
@pbcmpbcm3811
@pbcmpbcm3811 4 жыл бұрын
රටට ලෝකයාට ,සමාජයට ආදර්ශයකි
@majidanapalli7251
@majidanapalli7251 5 жыл бұрын
Lassanai....🌷🌷🌷🌷 amage adre maha merak wage....
@wasanthakumara7122
@wasanthakumara7122 5 жыл бұрын
Dukai sathutuiiii
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 4 жыл бұрын
අද සමාජයට වටිනවා බොහොමය සුන්දර ය
@upuldesilva560
@upuldesilva560 4 жыл бұрын
good film
@RumeshsasankaRumesh
@RumeshsasankaRumesh 5 жыл бұрын
lassana kathawak.
@KumariKumari-kv2rq
@KumariKumari-kv2rq 5 жыл бұрын
Lassani tnx
@pbcmpbcm3811
@pbcmpbcm3811 4 жыл бұрын
මෙවන් කතා දැමු නුබට ගොඩාක් පිං
@pushpapushpa9488
@pushpapushpa9488 3 ай бұрын
ලස්සනයි❤❤❤❤
@dilanmadusanka933
@dilanmadusanka933 5 жыл бұрын
ගොඩක් හොදයි
@samudrakanthi8250
@samudrakanthi8250 5 жыл бұрын
Anae pu kagewat daruwannta ahama wanna apa 😥😥😥😥😥😥😥godak dukai
@user-eo6zk1qd1l
@user-eo6zk1qd1l 5 жыл бұрын
Aneeee 😢😢😢😢
@sadadildarasadadildara6283
@sadadildarasadadildara6283 5 жыл бұрын
lassanayi.amma kiyanne ammatamayi.mokada athmen hari avith daruvan venuven vehesenava.hoda nirmanayak.
@wijewardhanagunawansha9947
@wijewardhanagunawansha9947 4 жыл бұрын
gjghgfhnhgmhfg
@ranjithhewage2803
@ranjithhewage2803 3 жыл бұрын
😢😢😢
@sameerasameera3111
@sameerasameera3111 5 жыл бұрын
😔😔😔😔😔😔😔😔
@NC-ud1lk
@NC-ud1lk 3 жыл бұрын
Is this Film or Tele drama ?
@janapriya8407
@janapriya8407 3 жыл бұрын
Honda drama ekak.
@ranjanigamage9863
@ranjanigamage9863 3 жыл бұрын
Marunath ammala dharuwo langa
@sriyanilmini5163
@sriyanilmini5163 5 жыл бұрын
Sathbawayennam nitiyen pita uwada kam natha. Niti pothe atha.
@dinuskadisanayaka2295
@dinuskadisanayaka2295 4 жыл бұрын
ගෝටාක්.ලස්සනායි
@sunilpremarathna4609
@sunilpremarathna4609 4 жыл бұрын
මහත්මයා මම මේ tele film එකේ director සහ සම නිෂ්පාදක මෙච්චර කල් ඔයාලගේ Chanel එකේ මේක ගියානේ. දැන් මට මේක මගේ Chanel එකෙන් මේක දාන්න ඕනේ ඒක නිසා කරුනාකරල ඔයලගේ Chanel ඒකේන් අයින්කර ගන්න.
@user-ig5lb1zr1h
@user-ig5lb1zr1h 4 жыл бұрын
හරි දේ හරියටම කලා.ලස්සනයි කතාව,
@user-em1on2tw1u
@user-em1on2tw1u 5 жыл бұрын
ලස්සනයි
@kalingakalinaga7661
@kalingakalinaga7661 5 жыл бұрын
Good movie
@luvisduraajithprasaddammik2673
@luvisduraajithprasaddammik2673 5 жыл бұрын
ලස්සනයි ....
@apuurwadahami5607
@apuurwadahami5607 4 жыл бұрын
Harima lassanai
Piya Senehasa (පිය සෙනෙහස) Sinhala Movie
1:03:31
Hodama Dawasa
Рет қаралды 115 М.
Doctor Been | ඩොක්ටර් බීන් | Sinhala Comedy Film
1:17:45
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 82 МЛН
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
මෝඩයා. Kaliyuga Production.
22:24
Kali Yuga Production
Рет қаралды 3,8 М.
Warada (වරද) Sinhala Movie
32:49
Hodama Dawasa
Рет қаралды 125 М.
FULL FILM | CHOON PAAN | BANDU SAMARASINGHE | PART 2
29:15
EarMind Studios
Рет қаралды 281 М.
Iwasima | Sinhala Tele Drama | Star Channel Drama
19:26
HU Creations
Рет қаралды 87 М.
Ira Madiyama - ඉර මැදියම Full Sinhala Movie
1:44:27
Hela Cinema
Рет қаралды 410 М.
FULL FILM | CHERIO BERTY | චෙරියෝ බර්ටි
25:21
EarMind Studios
Рет қаралды 171 М.
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН