Irata Horen Nuba Nagitinne | Denuwan Kaushaka | Chamara Ranawaka | Sinhala Cover Songs 2022

  Рет қаралды 262,382

Denuwan kaushaka

Denuwan kaushaka

Күн бұрын

#iratahorennubanagitinne
Song - Irata Horen Nuba
Original - Chamara Ranawaka
Lyrics - Chamara Ranawaka
Music - Chamara Ranawaka
New Version - Denuwan Kaushaka

Пікірлер: 624
@DKFans
@DKFans 2 жыл бұрын
මේක Sing කරේ ඇස් වල කඳුලු පුරෝගෙන ❤🙏 ආදරෙයි මගේ අම්මේ
@gawrysakunthala7638
@gawrysakunthala7638 2 жыл бұрын
හ්ම්ම්ම්ම්..😭😭
@Athimale_Janaka
@Athimale_Janaka 2 жыл бұрын
EKA HARIMA Lassanai kzbin.info/www/bejne/bn3Zoa16YrSinLc 😁
@malshanimaheshi1238
@malshanimaheshi1238 2 жыл бұрын
Amma budu wewaa
@nipumaxofficialyoutubechan22
@nipumaxofficialyoutubechan22 2 жыл бұрын
සැබැ මව් සෙනහස එහෙම තමයි දෙනුවන් අයියේ❤️❤️❤️❤️
@luckymedia108
@luckymedia108 2 жыл бұрын
😢😥
@Denuwankaushaka
@Denuwankaushaka 2 жыл бұрын
සිංදුව අහන බලන වාරයක් ගානේ ආදරනීය අම්මාවරුන් නීරෝගීමත් වේවා ❤❤❤🙏🙏🙏🙏
@praneethsampath6026
@praneethsampath6026 2 жыл бұрын
❤❤
@Diluwa_Official
@Diluwa_Official 2 жыл бұрын
❤️🙂🙏🙏🙏
@sanduninimsara143
@sanduninimsara143 2 жыл бұрын
🥺
@amashasandeepani262
@amashasandeepani262 2 жыл бұрын
❤️❤️
@ireshavinu5084
@ireshavinu5084 2 жыл бұрын
❤️❤️😍😍
@dilepliyanage5759
@dilepliyanage5759 2 жыл бұрын
පිටරටට වෙලා ජිවත්වන්නේ වාහනය ගන්න හැම මොහොතෙම අහන්නේ ඔය සීදුව තමයි වැඩ්පූරම ආදරෙයි ආදරෙයි අම්මේ අහස තරම් ඉක්මනින් ඒනවා අම්මගේ අතින් උයපු බත් ටිකක් කන්න පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි 💞 🙏💞, 🙏💞 🙏💞
@KavishkaSanjanaOfficial
@KavishkaSanjanaOfficial 2 жыл бұрын
ඉක්මනින් හිත හදන් එකේ ඉඳන් ආසම ගායකයා පාලු මගෙ හිත , දුර දිග නොබලා වගේ ඒවා හිතටම වැදුණු සිංදු ❤ දිගටම ඒ විදිහෙ සිංදු කරගෙන යන්න ජය ❤
@savindanishan442
@savindanishan442 2 жыл бұрын
මාත් cover songs කරන කෙනෙක් නමුත් ඔයාගේ covers හැමදාම වගේ අහනවා , බුදුසරණයි අයියා ඉස්සරහට තව තව ලස්සන වැඩ ටිකක් කරන්න ජයවේවා ❤️❤️
@chamiduhansana8543
@chamiduhansana8543 2 жыл бұрын
දෙයක් කියන්නද තව උපරිම මාස තුනක් යනකොට හැම තැනම ඇහෙන්නෙ ඔයාගෙ වොයිස් එක ලොවෙත් ..ලස්ස්න වැඩ ටිකක් කරන්න අරින්නෙපා කොල්ලා ආදරෙයි 😎♥️
@samankumara3565
@samankumara3565 2 жыл бұрын
සියලු අම්මාවරු නිදුක් නිරොගි සුවපත් වේවා 🙏🙏🙏🙏
@chinthakasajith9088
@chinthakasajith9088 2 жыл бұрын
හදවතින්ම ගොඩක් ලස්සනයි මල්ලියා ආදරෙයි ආදරෙයි හදවතේ ගායක Voice 👑 ❤ ❤ ❤ ❤
@Denuwankaushaka
@Denuwankaushaka 2 жыл бұрын
Thank u ❤
@g.satharasinghe2331
@g.satharasinghe2331 2 жыл бұрын
*ජයවේවා අයියේ❤️❤️... ලෝක වාසි සියලු මව්වරුන් සුවපත් වේවා❤️❤️❤️
@NormyGirl-h7i
@NormyGirl-h7i 2 жыл бұрын
කියා නිමකල නොහැකි සෙනහසත්..... සෙනෙහසේ උල්පතත් නුඹයි මගේ අම්මා...❤❤
@sachchamodifythriweel2501
@sachchamodifythriweel2501 2 жыл бұрын
ඇස්වහක් කටවහක් වදින්න එප 😍😍කටහඩ නම් පට්ට 😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥♥️♥️♥️♥️♥️
@sANDIPALAKsHAN-l5v
@sANDIPALAKsHAN-l5v 2 жыл бұрын
අනේ මන්දා ඕයී තවුසෙගේ කටහඩ නම් පට්ටම 😍 ❤️
@hashinikaveesha1333
@hashinikaveesha1333 2 жыл бұрын
භාවනාවක් ඒ voice එක..........කොහොමත් මම නම් හිතන්නේ කොල්ලන්ගේ කටහඩවල් තමා ලස්සනම......All the best brother 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❣️🥰🥰
@lahirudinushka4306
@lahirudinushka4306 2 жыл бұрын
ඔව් 😏
@hashinikaveesha1333
@hashinikaveesha1333 2 жыл бұрын
@@lahirudinushka4306 🌻🌻
@lahirus3910
@lahirus3910 2 жыл бұрын
පිටරටකට වෙලා වැඩ කරනවා අවුරුදු හතරකින් අම්මා දැකලා නෑ ඇස් වලට කදුලු එනවා සින්දුව අහද්දි 😔
@Denuwankaushaka
@Denuwankaushaka 2 жыл бұрын
❤❤බුදු සරණයි අම්මාට හැමදාම නීරෝගීව ඉන්න ඕන 🙏
@kalhara1167
@kalhara1167 2 жыл бұрын
🥺❤️
@Businesstudies1234
@Businesstudies1234 2 жыл бұрын
Mageth 😞😞😞 අම්මා එනකම් බලන් ඉන්නේ
@amilanimeshmusic
@amilanimeshmusic 2 жыл бұрын
@@Denuwankaushaka bokka 💕🙏❤️
@techbyme11
@techbyme11 2 жыл бұрын
කවදාවත් පාලුවක් දැනෙන්නෙපා 🥺❤️
@nimnadulanjani9512
@nimnadulanjani9512 2 жыл бұрын
සින්දුව ලස්සනයි 👍 හැම අම්මා කෙනෙක්ම බුදු වේවා 🙏🙏
@Denuwankaushaka
@Denuwankaushaka 2 жыл бұрын
🙏❤
@akilaudantha4703
@akilaudantha4703 2 жыл бұрын
Voice එක නං මරූ කොල්ලෝ 😍 තව තව හරි යන් ඕන❤️
@sasangikeshani8582
@sasangikeshani8582 2 жыл бұрын
අම්මාවරුන්ට ආදරේ කරන හැමෝටමත් මේ ලෝකෙ හැම අම්ම කෙනෙක්ටම උපහාරයක් වේවා. ❤️ ලස්සන වැඩක් අයියේ ❣️❣️
@githmisarathchandra7000
@githmisarathchandra7000 2 жыл бұрын
හරිම ලස්සනයි 🥺 ඒ කටහඩ නම් ඇත්තටම බාවනාවක් වගේ 🥺❤️
@MADUBROSRILANKA
@MADUBROSRILANKA 2 жыл бұрын
ඒකටනම් ඇහැට කදුලක් ආවා 🥺❤️ අයියගෙ වොයිස් එකට පිස්සු වැටිලා ඉන්නෙ 🥺🥺❤️ අයියෙ චාමර වීරසිංහගේ සිංදු වල Cover විතරක් දාන්නකො අයියෙ 🥺❤️ ඒක වෙනමම පිස්සුවක් 🥺 ඇබ්බැහි වෙලා ඉන්නෙ 🤤❤️ ජයවේවා අයියේ ❤️
@Denuwankaushaka
@Denuwankaushaka 2 жыл бұрын
@chanacha7241
@chanacha7241 2 жыл бұрын
Maru aiyee.. හැගුම් බරවෙනවා ඇස් දෙකට කදුළු එනවා. ඔයාගේ ජිවිතේ ඔයාට ගොඩක් දුර යන්න ලැබේවා අයියේ. බුදුසරණයි පරිස්සමින්.. 👍👍👍👍👍👍... ❤️❤️❤️❤️❤️...
@Denuwankaushaka
@Denuwankaushaka Жыл бұрын
❤️
@sindutunes707
@sindutunes707 2 жыл бұрын
ඒ කටහඩ නම් භාවනාවක් 😛❤️
@hashMadu
@hashMadu 2 жыл бұрын
පාසල් කිලෙට ගියා ආපහු.අද වගේ මතකයි මේ සින්දුව ඉසුකෝලේදි කිව්වා.ගොඩක් අය මේක අහලත් නෑ.හරිම ලස්සනයි මචං උබේ තේරිම්
@nimeshchathuranga7717
@nimeshchathuranga7717 2 жыл бұрын
චාමර අයියා කියන්නෙ භාවනාවක්...අයියගෙ වොයිස් එක පිස්සුවක්❤️😍......හිරු දෙවියෝ තරහා වෙලා එක කියමුද😁
@githmikavindi4379
@githmikavindi4379 2 жыл бұрын
Harima ලස්සනයි 🥺♥️🌹
@ss1670
@ss1670 2 жыл бұрын
ජයෙන් ජයම අයියා.♥️බුදු සරණයි ඔයාට.වොයිස් එක නම්...🥺💥❤️
@nadishasewmini2521
@nadishasewmini2521 2 жыл бұрын
ලස්සනයි අයියේ සින්දුව ❤️❤️❤️
@roohishanaya4264
@roohishanaya4264 2 жыл бұрын
ඇස් වලට කදුලු එනවා මේ සිංදුවට..හරිම ලස්සනයි😊
@isuruudara8217
@isuruudara8217 2 жыл бұрын
හදවතෙ ගයකයා 💖💞💞💖😍😍💥💥
@Denuwankaushaka
@Denuwankaushaka 2 жыл бұрын
❤❤🙏
@chandrika151
@chandrika151 2 жыл бұрын
සියලු අම්මා වරුන් සුවපත් වෙත්වා ❤🙏🙏🙏🙏🙏🙏 සියක් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා..... අම්මා
@rashmikadeshan2190
@rashmikadeshan2190 2 жыл бұрын
දුක හාදු දේවි වැලපෙන හිතට.. සිංදුව කරන්නකො අයියා🥺
@hasinipiyumika617
@hasinipiyumika617 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ ඔයාගෙ සිංදු 🥺🥺❤️❤️ ආදරෙයි රත්තරං සින්දුව statues වලින් දැකලා හොයාගෙන ආවෙ🤭🤗 හදවතින්ම සුබ පතනවා තව සිංදු කරලා හැමෝගෙම හදවතේ ගායකයෙක් වෙන්න කියලා❤️❤️😍😍🎊️🎊️
@prabodchanuka1360
@prabodchanuka1360 2 жыл бұрын
පට්ට voice එකක් අයියෙ❤️
@pubudubropubudu3680
@pubudubropubudu3680 2 жыл бұрын
ඒක නමි හිතටම වැදුන ......❤සහෝදරයා......❤
@nimeshalakshani5551
@nimeshalakshani5551 2 жыл бұрын
හැම කෙනෙක්ටම බැ හදවතට දැනෙන්න කියන්න එ අතරින් ඔයාගෙ කටහඩ මාරම ලස්සනයි ❤️
@kasundananjaya5
@kasundananjaya5 2 жыл бұрын
Mecchara kalekata ahapu lassanama sinduwa Cover song eka ❤️❤️❤️
@gamingwithishanka
@gamingwithishanka 2 жыл бұрын
හදවතේ ගායකයගේ මම ආසම සිංදුව 🖤🥺
@pasindusanjuladhananjaya1986
@pasindusanjuladhananjaya1986 2 жыл бұрын
ආසම කරන එකක් 😍❤😍❤........ අම්මා🌏♥️😍
@shaviiranashinha4627
@shaviiranashinha4627 2 жыл бұрын
කොච්චර ඇහුවත් ආයේ ආයේ අහන්නමයි හිතෙන්නේ 🥰
@shanbroo4947
@shanbroo4947 2 жыл бұрын
ලස්සනයි කටහඬ🥰❤️‍
@thanushiweerasekara6648
@thanushiweerasekara6648 2 жыл бұрын
මං ලොකු වීලා කාසි හොයනවා...එදාට දුක් දෙන්නෑ අම්මේ..😘😘😘❤️❤️❤️ සියලු අම්මාවරුන්ට උපහාරයක් වේවා ...🙏🙏
@samithkumara3650
@samithkumara3650 2 жыл бұрын
මගේ ආසම සිංදුවක්💖💖 ඒ රහට නම් පිස්සු වැටුනා....මාරම ලස්සනයි.....💖💖
@luckymedia108
@luckymedia108 2 жыл бұрын
හිතට දැනෙන වචන ටිකක් 😢😢 සියලුම අම්මාවරුන්ට උපහාරයක් වේවා🙏🙏🙏
@Denuwankaushaka
@Denuwankaushaka Жыл бұрын
❤️
@chanukaishan6999
@chanukaishan6999 2 жыл бұрын
ලස්සන වොයිස් එකක් 😎
@hasinipiyumika617
@hasinipiyumika617 2 жыл бұрын
පෙම් පත ඉරන්නෙපා ගුරුතුමනී song එකේ cover එකක් කරන්නකෝ please 🥺🙏❤️
@harshanarathnayaka2674
@harshanarathnayaka2674 2 жыл бұрын
Krl thynne ❤
@avishkathusitha6447
@avishkathusitha6447 2 жыл бұрын
ඇතුගල වෙහෙර වදින සින්දුව දෙන්නකො අයියේ🥺❤️🙏මෙ ඉල්ලන තුන්වෙනි පාර🥺🙏
@vishalbdilhara
@vishalbdilhara 2 жыл бұрын
ඒකනම් මාත් ඉල්ලුවා ❤️
@ushanivirasha9888
@ushanivirasha9888 2 жыл бұрын
තවත් ලස්සන cover song එකක්😍💖
@Denuwankaushaka
@Denuwankaushaka 2 жыл бұрын
@s.madushani3004
@s.madushani3004 2 жыл бұрын
E voice eka nam supar hith adala gannawa😌sinduwata supiryata gelapenawa 😊
@idunildulani7860
@idunildulani7860 Жыл бұрын
අම්මා තරම් ආදරයක් වෙන කොහෙද තියෙන්නේ . අම්මගේ ඇඟ පුරාම ආදරේ පිරිලා. ආදරෙයි හැමදාමත් අම්මේ. මගේ අම්මා තාත්තා වගේම හැම අම්මා තාත්තා කෙනෙක් නිදුක් වේවා නීරෝගී වේවා . බුදු සරණයි . ඔයා sing කරනවා හරිම ලස්සනයි අයියේ .
@Denuwankaushaka
@Denuwankaushaka Жыл бұрын
❤️
@sadunikaushalya8676
@sadunikaushalya8676 2 жыл бұрын
මේකට නම් ඇස් වලට කදුලු ආවා. හරිම ලස්සනයි අයියේ. ඔයාගෙ කටහඩ හිත නිවන භාවනාවක්. හදවතින්ම සුබ පතනවා දෙනුවන් අයියා❤️ බුදුසරණයි 🙏
@Denuwankaushaka
@Denuwankaushaka Жыл бұрын
❤️
@kavindiwijeveera7709
@kavindiwijeveera7709 2 жыл бұрын
Nice song ගොඩක් හිතට දැනෙනන්වා
@Denuwankaushaka
@Denuwankaushaka Жыл бұрын
❤️
@nalinroshan9072
@nalinroshan9072 2 жыл бұрын
හදවතටම දැනෙනවා දෙනුවන් අයියේ ඒ සින්දුව..ඉස්සරහටත් මෙි වගේ ලස්සන කවර්ස් ටිකක් කරන්න..ඔයාට සුබ පතනවා අයියේ ❤️
@ushanrandika7415
@ushanrandika7415 Жыл бұрын
දවසට තුන් හතර පාරක් අනිවාරෙන් අහනවා. මාරම විදිහට හිතට වදිනවා😢❤
@Denuwankaushaka
@Denuwankaushaka Жыл бұрын
Thank you 🥰
@Yasi_2005
@Yasi_2005 2 жыл бұрын
ගොඩක් ලස්සනයි👌👌👌හදවතටම දැනෙනවා ❤️❤️❤️❤️
@erofficial6587
@erofficial6587 2 жыл бұрын
ආදරයේ උනුසුම ලග song එක ඕනී🥺❤️
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 2 ай бұрын
හරි මනුස්සනයි නිහතමානී දුකක් ඇතිවෙනවා තෙරුවන් සරණයි අම්මේ
@AUR_MAXgohomegota
@AUR_MAXgohomegota 2 жыл бұрын
මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ එ සිංදුවෙත් cover එකක් ඕන ...😊👌👌
@lahirudinushka4306
@lahirudinushka4306 2 жыл бұрын
පට්ටම වැඩක් ❤️🔥👌
@ruwanmadusanka9304
@ruwanmadusanka9304 2 жыл бұрын
ලස්සනයි denuwan aiye
@DILSHANRANGA-pb2ne
@DILSHANRANGA-pb2ne 9 күн бұрын
අම්මගේ ආදරේ කොහොමත් දුවලට❤❤❤❤❤❤❤❤❤❤
@vishwaniroshan2964
@vishwaniroshan2964 2 жыл бұрын
චාමර අයියාගෙ මාව අඩවපු ලස්සන සිංදුවක්❤️🥺 මවු පදවිය ලබපු හැම අම්මාකෙනෙක්ම බුදුන් දැක නිවන් දකිත්වා🙏
@theekshananadunka4505
@theekshananadunka4505 2 жыл бұрын
Voice එක සුපිරි ❤️❤️🤘
@ishanrathnayake3261
@ishanrathnayake3261 2 жыл бұрын
wow kiyanna wachanee aiiye ජයවේවා
@praneethsampath6026
@praneethsampath6026 2 жыл бұрын
හැමදාම මේ වගේ ලස්සන සින්දු ඕන අයියන්ඩි,හරිම මිහිරි කටහඬක් ඔයාට තියෙන්නේ,ජයවේවා අයියා❤❤🥰
@Denuwankaushaka
@Denuwankaushaka 2 жыл бұрын
@chelex3584
@chelex3584 2 жыл бұрын
Lassnai sinduwa ftt. 🥺🌎❤loke sitina siyaluma ammala niduk nirogiwa jiwath wewaaa.😊දීර්ඝායුශ ලැබෙවා සියලුම මව්වරුන්ට 💎🌎❤
@Denuwankaushaka
@Denuwankaushaka 2 жыл бұрын
❤🙏🙏🙏
@w.mchandrakanthi5199
@w.mchandrakanthi5199 2 жыл бұрын
ඔයාගේ voice එක ගොඩක් ලස්සනයි අයියේ.. කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම සිංදුව ......🥺❤️‍🔥
@nimeshalakshani5551
@nimeshalakshani5551 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ කියන්න වචන නැ එතරම් ලස්සනයි ❤️👍
@yurekasamanmali1191
@yurekasamanmali1191 Жыл бұрын
Puduma lassanak thiyenne denuwan malli me song eka. saththai mageth as dekata kadulu awa oya sing karana vidihata . e tharam hagimakin oya meka kiyanawa.mamath try karanawa oya wage me song eka kiyanna. oyata budu saranai malli
@Denuwankaushaka
@Denuwankaushaka Жыл бұрын
💗
@venuruddhikasathsarani4699
@venuruddhikasathsarani4699 Жыл бұрын
සින්දුව හරිම ලස්සනයි අයියේ ගොඩක් හිතට දැනෙන සින්දුවක් Good Luck
@saumyaadhikari6931
@saumyaadhikari6931 2 жыл бұрын
මාරම ලස්සනයි ....හිතට දැනුන ...දුක හිතුනා ❤️❤️❤️❤️🥺
@djsong1586
@djsong1586 2 жыл бұрын
ලස්සනයි අයියා ගොඩක් 💞💞💞💞🌹🌹
@Denuwankaushaka
@Denuwankaushaka 2 жыл бұрын
Thank u ❤
@djsong1586
@djsong1586 2 жыл бұрын
@@Denuwankaushaka 💘💘💘💘
@kawindipoornima4327
@kawindipoornima4327 2 жыл бұрын
ගොඩක් ලස්සනයී❤️‍💜
@thenidudayan8991
@thenidudayan8991 2 жыл бұрын
Thawa sindu tikak one sahodaraya...😍❤🎵👌
@nowtypasindu9851
@nowtypasindu9851 2 жыл бұрын
ආසම ගායකයෙක් ගේ ආසම සින්දුවක් සුපිරි ඇ ❤️❤️❤️
@ahinsasewwandi4512
@ahinsasewwandi4512 2 жыл бұрын
ලස්සනයි අයියේ මගේ අම්මත් ලග හිටියනම් කියල හිතේනවා🥺❤❤
@nethukisubasinha5203
@nethukisubasinha5203 2 жыл бұрын
ලස්සනයි ❤️🌹🌹🙏
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
මාර විදියට හිතට වැදුණා දෙනුවන් අයියා 😢❤️
@Tharindu_shan
@Tharindu_shan 2 жыл бұрын
මාරම ලස්සනයි ❤❤❤❤
@isanmauka5956
@isanmauka5956 2 жыл бұрын
කියන්න වචනනම් නෑ සහෝදරයා මරේ මරූ.❤️
@praweendhanushka9958
@praweendhanushka9958 2 жыл бұрын
වොයිස් එක නම් ෆට්ට 👌👌👌👌👌
@herathherath6143
@herathherath6143 Жыл бұрын
Marama lassanai man kiparak ahuwada danne pattama thama medaperadiga inne Dukai Amme goda godaaak man thaniwela Ane Ammee
@Denuwankaushaka
@Denuwankaushaka Жыл бұрын
❤️
@kavindunikshan9840
@kavindunikshan9840 2 жыл бұрын
ලස්සනයි අයියෙ ගොඩක් ආදරෙ හිතෙන song එකක්.🥺❤️
@ruwanchamara6889
@ruwanchamara6889 2 жыл бұрын
අහපු ලස්සනම සිංදුවක් ❤
@Athimale_Janaka
@Athimale_Janaka 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️🎶
@deepthinisansala5985
@deepthinisansala5985 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි 🥺💜♥
@r.nalithakularathna3971
@r.nalithakularathna3971 2 жыл бұрын
මේක අපිට දිගටම ඕනි බ්‍රෝ....සුපිරි.....
@chathushagi8210
@chathushagi8210 Жыл бұрын
සියලු අම්මාවරු නිදුක් නීරෝගීව සුවපත් වේවා🙏🙏🙏
@kalpanichathurikalk6620
@kalpanichathurikalk6620 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි සිංදුව 🎤🎶🎶🎶 වොයිස් එකත් මරු 💟 මේ වොයිස් එකෙන් ඒ සිංදුව අහද්දී මාර දුකක් දැනෙනවා අම්ම ලග නැති නිසා. දුවන් යන්න හිතෙනවා ගෙදර 💟💟 good luck 😍😍
@chamilchamil1727
@chamilchamil1727 2 жыл бұрын
ඒ කට හඩ කියලා වැඩක් නෑ ❤️🥺
@praveenkavishka1963
@praveenkavishka1963 2 жыл бұрын
චාමර රණවකගෙ ලස්සන සිංදුවක් 🔥
@nayanuwanpiyumantha6578
@nayanuwanpiyumantha6578 Жыл бұрын
චාමර රණවකලගේ ඇහෙනේ එකම සිංදු සෙට් එක. ඒත් මේ වගේ ඇහෙන්නැති ලස්සන සිංදු සෙට් එකක්ම තියනවා පොරට ❤️💪
@Denuwankaushaka
@Denuwankaushaka Жыл бұрын
💖
@CharithUdayangaCspOfficial
@CharithUdayangaCspOfficial 2 жыл бұрын
ලස්සන අයියා තෙරුවාණ් සරණයි ❤️ ජයෙන් ජය ම ලැබෙවා !
@Ashveen1962
@Ashveen1962 10 ай бұрын
චාමර අයියා කියන්නේ තනි ගැම්ම සරල වචන ලොකු අර්ථ තියනවා මිනිස්සුන්ව පිස්සු වට්ටපු හදවතේ අංක 1 😎❤️🤟
@Denuwankaushaka
@Denuwankaushaka 10 ай бұрын
🥰🥰🥰
@raveeshanuwangi7768
@raveeshanuwangi7768 Жыл бұрын
ගොඩක් දැනුන අයියේ ... මේක අහල ඇස්වල කදුලු පිරුනෙ නැති කෙනෙක් නැති තරම්.... ඔයාට තව තව හරියන්න ඕනෙ...🙏🙏🙏බුදු සරණයි ඔයාට... ඒ වගේම ඔයාගෙ අනිත් හැම සින්වුවක්ම ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️❤️❤️මං සින්දු අහන හැම වෙලාවකම අහන්නෙ ඔයාගෙ සින්දුමයි.. ඒතරම් ලොකු රසිකයෙක් මං ඔයාගෙ. ඒ හඩ හිත සනසනව අයියේ 🙏 මගෙ අම්මත් කිරි කපනව අයියේ .. මං එයාට ඇහෙන්න මේක play kra...😔🙏
@Denuwankaushaka
@Denuwankaushaka Жыл бұрын
Thank you 🥰
@supunranga1259
@supunranga1259 2 жыл бұрын
නියමයි බොක්ක❤️👌🤟
@arunamalavige4694
@arunamalavige4694 Жыл бұрын
Chamara aiyge patta asa sinduwak♥
@Denuwankaushaka
@Denuwankaushaka Жыл бұрын
❤️
@pramodkavishka4496
@pramodkavishka4496 2 жыл бұрын
ඒ කටහඬ නැතුවම බැරි වෙලා දැන්නම්☺️❤️❤️
@yohanthanuja7319
@yohanthanuja7319 2 жыл бұрын
ela ela
@sadunpriyadarshana1080
@sadunpriyadarshana1080 2 жыл бұрын
ලස්සනයි ❤❤❤❤
@musicchannel8737
@musicchannel8737 2 жыл бұрын
denuwan අයියේ ඔයාගේ සින්දු නම් මාරම මාර ලස්සනයි ඒ වගේම තමයි ඔයාගේ වොයිස් එකත් මාරම මාර ලස්සනයි ඔයාට බුදු සරණයි තවද මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මෙම සිංදුව සියලුම අම්මා වරුන්ට උපහාරයක් ම වෙන්න කියලා හදවතින්ම සියලුම අම්මාවරුනට බුදු සරණයි ❤❤❤
@hirunishashipraba5621
@hirunishashipraba5621 2 жыл бұрын
Adarei amme ...hamadama shathutin ,pissmin inna ..❤️❤️❤️
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 16 МЛН
Denuwan Kaushaka Cover Song...Sinhala Cover Songs..
29:27
S D TRAVELS VLOG AND MUSIC
Рет қаралды 60 М.
Irata Horen Numba (Amma)
4:43
Chamara Ranawaka - Topic
Рет қаралды 9 М.
Kandulu Walin (GeemathBeats Remix)
4:30
GeemathBeats
Рет қаралды 7 М.
Denuwan Kaushaka Cover Collection , Denuwan Kaushaka cover song , Sinhala Cover Songs
1:30:19