Mathaka aussana ( මතක අවුස්සන ) sinhala songs collection | 😩❤️ | SLOWED AND REVERB

  Рет қаралды 95,083

MUSIC LK

MUSIC LK

2 ай бұрын

Mathaka aussana ( මතක අවුස්සන ) sinhala songs collection | 😩❤️ | SLOWED AND REVERB @MUSICLK200

Пікірлер: 116
@MUSICLK200
@MUSICLK200 2 ай бұрын
මේකෙ part 2 හෙට upload කරනවා guys ❤😊
@user-od9rn6uw9o
@user-od9rn6uw9o Ай бұрын
@user-kf2bo6qx5h
@user-kf2bo6qx5h 16 күн бұрын
@WaruniImasha
@WaruniImasha 4 күн бұрын
මමත් ඉන්නේ ප්‍රශ්න ගොඩක හිරවෙලා. 😖😖ඔයාලට තියෙන ඔක්කොම ප්‍රශන ඉවරවෙලා ඔයාලට ඕනි කෙනේව ඔයාලගෙම කරගන්න කියලා ප්‍රාර්තනා කරනවා. ඔයාලට ඉක්මනට සතුට ලැබෙයි❤️‍🩹🥺
@user-oq5uq3km9n
@user-oq5uq3km9n 24 күн бұрын
Ki deneknm adre nis vidwnwd 😥🥺💔
@slboy4375
@slboy4375 6 күн бұрын
පැතුම් අයියේ ඔයාට ගොඩක් ආදරෙයි මං ❤❤
@KavindiDaSilva
@KavindiDaSilva Ай бұрын
හැමදේම ඉක්මනින් හරි යයි ඒහෙමයි මම මගේම හිත රවට්ටගන්නේ😊
@PAVINDU-VIHANGA
@PAVINDU-VIHANGA Ай бұрын
සිරාම කතාව හැබැයි මාත් එහෙමම තමා 🙂😊
@TharushikaHansani-sp1tp
@TharushikaHansani-sp1tp 22 күн бұрын
හැමෝම ආදරය කරාට අපිත් එක්ක සදහටම තියාගන්න අපිට පින නෑ අපි කොච්චර ලස්සනට ආදරය කරත්💔හිතට දැනිච්ච කෙනාව අමතක කරන්න බෑ💔💔💔 😢🥹🥹
@kaveeshaAkash-ko9oo
@kaveeshaAkash-ko9oo 2 ай бұрын
මැරි මැරි ඉපදෙනවා🥺
@senakasenaka4654
@senakasenaka4654 2 ай бұрын
හිතට වැදෙන සින්දු ටිකක් නියමයි 🥺❤️‍🩹🎶
@MUSICLK200
@MUSICLK200 2 ай бұрын
😇❤️
@k2cff776
@k2cff776 2 ай бұрын
ඔව් බන් ❤😢
@DimuthuDamayanthi-nt8vd
@DimuthuDamayanthi-nt8vd 2 ай бұрын
ඔව් බන්😢❤❤
@chathuriwijerathne-xd7rn
@chathuriwijerathne-xd7rn 2 ай бұрын
ජීවිතේ අමාරුම කාලෙට සමුදෙමු 🙂💔
@SiraLanka
@SiraLanka 8 күн бұрын
Man kellek ek wede kolloth karano🥺
@MUSICLK200
@MUSICLK200 2 ай бұрын
Subscribe 500 නම් ඊසී...හැමෝම subscribe කරන්න 😇❤️
@shanukadilshan3678
@shanukadilshan3678 2 ай бұрын
P😊 L⁸8😊😊😊😅88😊888😊😊😊8😊8😊8😅8😊88😊88😊888😊888😊8😊8😊8😊ⁿ⁹⁰⁰⁰p⁹qppp😊ìĺpp😊ⁿ⁰
@shanukadilshan3678
@shanukadilshan3678 2 ай бұрын
A
@SusanthaSampath-bk1cl
@SusanthaSampath-bk1cl 25 күн бұрын
ආදරේ කියන්නෙ නම් මහා සාපයක්💔🙂
@AnojaPiyadarshani
@AnojaPiyadarshani 8 күн бұрын
අනිවාර්යයෙන් යාලුව 🤘😢
@HirushiKavindya-ci3vy
@HirushiKavindya-ci3vy 23 күн бұрын
Adre nis marama kattak kawa. scl yana kale idanma. 9 wasare idn ylu une aurudu 4k thibuna sambande it passe gedarin prashna dala sambande kaduw. marama widihata e wedanawa denuna. masa ganak ada ada hitiya. adre kiyana wachanetath waira kara. den mama ewa gena hithanne nethum igena gannawa. man science karanne. mage hiheta yanawa yanawa mai....😩💔🙂
@IsuruPCTdismika
@IsuruPCTdismika 26 күн бұрын
Hema adata kathavak pitu pasama. Kadulu kathavak thiyenava. Mathaka thiyaganna adare sellamak nevei ❤
@KeshaviChanditha
@KeshaviChanditha 11 күн бұрын
එයාත් එක්ක එකතු වෙලා සින්දු ඇහුවා. අද එයා මාව එපා කියලා ගියාම. එ සින්දු මම තනියම අහනවා... එයාට මේ සින්දුවක් අහද්දීවත් මාව මතක් වෙන්නේ නෑද්ද... 🥺💔
@NirmaniThamara
@NirmaniThamara 19 күн бұрын
සමහර මිනිස්සු බොරු කරලා අහු උනාම යන්න යනවා වැරැද්ද නොකර කෙනාගෙ පිටින් දාලා සිල්වත් අය වගෙ 💔
@user-ye4nk7lk5w
@user-ye4nk7lk5w 2 ай бұрын
ඒකනම් මාරයි 🙂
@sachiniweyanga7672
@sachiniweyanga7672 2 ай бұрын
ඇයි අයියේ කොච්චර ආදරේ කරත් අපිට බොරු කරන්නේ කොල්ලෝ 😭💔 එයා වෙනුවෙන් නොකරපු දෙයක් නෑ මට ආදරේ තිත්ත වෙලා ඉන්නේ ඇත්තටම එපා වෙලා ඉන්නේ... එයා වෙන කෙනෙක්ගේ වෙනවා බලාගෙන ඉන්න තරම් මේ හිත හයිය නෑ අයියේ 😭💔 මෙච්චර ආදරේ දීලා වෙන කෙනෙක්ගේ වෙනවා බලන් ඉන්නේ කෝමද ඉස්සර දීපු පොරොන්දු අද වචන විතරක් වෙලා 🙂💔
@MUSICLK200
@MUSICLK200 2 ай бұрын
ඔයා ආදරේ කරන්නෙ කොච්චරක්ද එච්චරක්ම දුකකුත් ඔයාට නොදැනීම ඔයාගෙ පිටිපස්සෙන් එනවා🙁....ඉතින් කවදාවත් කිසිම කෙනෙක්ට 'addict' වෙන්න එපා ලස්සන ලමයෝ 😇❤️
@bgkamal86
@bgkamal86 26 күн бұрын
ඔයා එයාට ආදරෙයි නම් එයාගෙ සතුට තියෙන තැනක ඉන්න දීලා බලන් ඉන්න. අන්න ඔයාගෙ ආදරේ ඒ ❤
@user-sr3db1br6h
@user-sr3db1br6h 15 күн бұрын
❤❤
@SiraLanka
@SiraLanka 8 күн бұрын
Matath une oya deema thamayi haloo🥺❤
@linuxbro2725
@linuxbro2725 Ай бұрын
N .eya hari lassana ganu lamayek🙂💔
@podi_beats
@podi_beats 2 ай бұрын
😊❤
@KaushiNimnadi
@KaushiNimnadi 12 күн бұрын
❤❤
@KumariChandhni
@KumariChandhni 2 ай бұрын
❤ 😊
@lithumsameka
@lithumsameka 26 күн бұрын
සුපිරි කියන්න වච්න නැ🎉
@yctimleo6414
@yctimleo6414 16 күн бұрын
මට බයයි.එයා.මාව.දාලා.යයි.කිය ලා😢🥺🙂
@VihagaOshada-ie4ny
@VihagaOshada-ie4ny 3 күн бұрын
Eya hugak venas vela 😖
@HiruniThakshila-cx6un
@HiruniThakshila-cx6un 2 ай бұрын
🥺💝
@user-ez7yz5um6y
@user-ez7yz5um6y 14 күн бұрын
Adareta puluwan minihek jiwath karannath wagema marannath puluwan ada mn bageta marila💔💔💔😔😔
@navodyadissanayake3772
@navodyadissanayake3772 Ай бұрын
මන් අවුරුදු 6 ක් ආදරේ කරපු කෙල්ල මාව දාල ගොඩාක් දුර රටකට ගිහින් මගේ චූටි වැරැද්දක් නිසා මාව දාලා ගියා දෙන්නගෙ අතීතය දන්නේ දෙන්නම විතරයි ඇත්තම කිව්වොත් මට තේරෙන්නෑ එයා නැතුව ජීවත් වෙන්න මන් දන්නෑ ඉස්සරහට මොනව වෙයිද කියල මට 😢
@user-od9rn6uw9o
@user-od9rn6uw9o Ай бұрын
😩❤️
@Dinuliyanage435
@Dinuliyanage435 8 күн бұрын
අනේ මගේ එයාට ගෙදරින් ප්‍රශ්න දැනට අවුරුදු දෙක හමාරක් ඒත් එයා මාත් එක්ක ඉන්නවා අදටත් ඒත් එයාට පෝන් එක දෙන්නෙවත් නෑ ඒ උනාට එයා මට හොරෙන් පුලුවන් වෙලාවට කෝල් එකක් මැසේජ් එකක් දානවා මන් ගැන හොයලා බලනවා 🥺💗 එයා වගේ අවංක කෙනෙක් මන් දැක්කමයි 🥺💗 ඒත් මට බයයි එයා මාව කවදාක හරි දාලා යයි කියලා 😔😔මන් එයාට හුගක් ආදරෙයි 🥺💗 ආදරෙයි මගේ සුදූ නෝනා 🙂💕
@KawiduAkash-lz7cf
@KawiduAkash-lz7cf 19 күн бұрын
අවුරුදු පහක ආදරයක් තිබ්බා ඒක දැන් ඉවරයි ඒත් අදටත් ආදරෙයි . මගෙ පලවෙනි සහ අන්තිම ආදරෙ එයා වෙයි .🙂❤
@armygirli1995
@armygirli1995 2 ай бұрын
aiye mage manika ada mava dala giya aiye mn eyata pana vage adare kala aiye🥺🥺mata eyawa one aiye mn mokada karanne🥺🥺
@MUSICLK200
@MUSICLK200 2 ай бұрын
ඔයා ඉපදුනේ තනියමනම් පාලු මකන්න විතරක් මොකටද ලස්සන ලමයෝ මෙ බැදීම් 😇 ඔයාට කවුරු නැතත් ඔයාට ඔයා ඉන්නවා ..ජීවිතේ ලස්සම දවස් එන්නෙ ඉස්සරහට ❤️😇🥰
@k2cff776
@k2cff776 2 ай бұрын
Aniwa bn 😊❤​@@MUSICLK200
@maxxnimesh3853
@maxxnimesh3853 2 ай бұрын
😢
@darmadasaudawaththegedara285
@darmadasaudawaththegedara285 2 ай бұрын
​@@MUSICLK200puka sududa danne na
@user-vg4fy8ho6i
@user-vg4fy8ho6i 2 ай бұрын
​@@MUSICLK200ow😢
@MadushaSewwandi-sh5dq
@MadushaSewwandi-sh5dq 11 күн бұрын
i❤❤
@YasuriThamodhi
@YasuriThamodhi 16 күн бұрын
Kochara minissu lagin hitiyth mathange thani kama makann ba ekkta dn huru wela wage 😖💔
@user-mc9vb3br8z
@user-mc9vb3br8z 2 ай бұрын
🥺♥️
@user-zv6hx1hd6x
@user-zv6hx1hd6x 2 ай бұрын
❤❤❤❤
@PremanathWeerasooriya-gk1ti
@PremanathWeerasooriya-gk1ti Ай бұрын
💜️🎧
@puwandesakunthla4743
@puwandesakunthla4743 Ай бұрын
Jiwithe dukama pirunu parichchedayk oya nethi nisa. Ada mn thaniwela
@ThusharaChandana
@ThusharaChandana Ай бұрын
I hope u. Im same as u
@YoUtUbEdOtLk-vq7lm
@YoUtUbEdOtLk-vq7lm Ай бұрын
🥺🥺🥺❤❤❤
@tharushiwickramage392
@tharushiwickramage392 2 күн бұрын
හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්නේ.. ඒත් මට වෙනම එකක්..මං ආදරේ කරපු කෙනා මේ ලෝකෙන් සමු අරන් ඉවරයි..අපේ ආදරේට අවුරුදු 4ක්.. එයා accident එකකින් නැති උනා.. දැන් අවුරුද්දයි මාස 1 යි.. මට තවමත් එයාව මතක් වෙනවා.. 🥺 තමන් ආදරේ කරන කෙනාව අහිමි වෙන්න හොද නෑ කාටවත්.. ඒක නිසා ඉන්න කාලෙ ආදරෙන් ඉන්න ඕන.. මං තවමත් හිතන් ඉන්නේ එයා ආයෙත් මං ළගට එයි කියලා..කොච්චර බලන් හිටියත් එයා මං ළගට එන්නෑ කියන්න දන්නවා මං..😢 අනිත් අයට තමන්ගෙ bf පේන තැනක හරි සතුටින් ඉන්නවා කියලා හිත හදා ගන්න පුලුවන්..ඒත් මට ඉතුරු වෙලා තියෙන්නෙ එයාගෙ photo , එයා දුන්න දේවල් , එයාගෙ සොහොන 🪦🥀 විතරයි.. මං ප්‍රාර්තනා කරන්නේ මට වෙච්ච දේ වෙන කාටවත් වෙන්න එපා කියලා.. ඉන්න කාලෙ ආදරෙන් ඉන්න...🥺🙏
@MUSICLK200
@MUSICLK200 2 күн бұрын
😢❤️
@user-dc9kj7iq5q
@user-dc9kj7iq5q 2 ай бұрын
😢😢😢❤❤
@shashikadilrukshi7153
@shashikadilrukshi7153 27 күн бұрын
😭😭💔💔
@shashikadilrukshi7153
@shashikadilrukshi7153 27 күн бұрын
💔💔💔💔💔
@nuwansjayalal856
@nuwansjayalal856 Ай бұрын
Comment baluwama terenawa mathaka.ekka kideneknam widawanawada kiyala🥺 math ehema kenek❤️
@user-yh1fh8sr5n
@user-yh1fh8sr5n 21 күн бұрын
Maru 😭😭
@Tehandewmina
@Tehandewmina 5 күн бұрын
😔💗
@ChannakaSadaruwan
@ChannakaSadaruwan 25 күн бұрын
Ada mage kellath dalagiya ayya eyata mm panatath vada adare kara mta eya nathuva ba 😢😢😢😢😢
@Indrani-mo4dc
@Indrani-mo4dc 2 ай бұрын
😢
@rajithasubashitha8719
@rajithasubashitha8719 Ай бұрын
🖤
@CHABIYATECH
@CHABIYATECH 2 ай бұрын
Brother Channel Eka Sale Karanawada
@MUSICLK200
@MUSICLK200 2 ай бұрын
එහෙම අදහසක් නෑ තාම bro
@MUSICLK200
@MUSICLK200 2 ай бұрын
THANKS FOR 500 SUBSCRIBES GUYS ❤❤❤🎉
@user-vm8qb6uu8j
@user-vm8qb6uu8j Ай бұрын
😔😔😔
@user-ik1hb2nm9o
@user-ik1hb2nm9o Ай бұрын
😣😣😣😣🥀🥀
@sinethlakshitha6459
@sinethlakshitha6459 2 ай бұрын
බලපු හැමෝම සබ් කරා නම් එ කොල්ලත් සතුටෙන්..💯
@k2cff776
@k2cff776 2 ай бұрын
ඇත්ත
@MUSICLK200
@MUSICLK200 2 ай бұрын
අනිව 😢❤
@kashmimelanika1779
@kashmimelanika1779 4 сағат бұрын
😔💔
@sriyanirathnayaka3135
@sriyanirathnayaka3135 Ай бұрын
Ey mage moona wath balanna kamathi na Habai ey eyag yaluwat kiyl mama thama eyag jiiwithe kiyl Mama thawath eyg passen yanw anee mand mama ehem passen yanna kamthi na ee unth mage hitha ehem wenna id denne na mata hamadama ey thama mage pana mama eyt kochchaara adareid anee deiyanee ai ey maw dala giyeeeeee kamak na mama eyt adareinee mama kattiyat kiyl thiyenne mama marunoth puchchal danna kiyl mokd mama kamathi na ey ay maw dakal pasu thawena wata mama ey adarei aneeeee😢😢😢😢😢😢😢😢😢😢?aneeeeee 😢😢😢😢😢😢😢😢mama eyt adarei echchri 😢😢😢😢
@MUSICLK200
@MUSICLK200 Ай бұрын
ආදරේ කියන්නෙ දැනෙන්න ඕනෙ දෙයක් මිසක් සිගමන් යැදිය යුතු නෙවෙයි 😇❤️
@SusanthaSampath-bk1cl
@SusanthaSampath-bk1cl 25 күн бұрын
💔🙂
@user-po8ow1ts2i
@user-po8ow1ts2i 22 күн бұрын
🥺💔
@anushadilhari8817
@anushadilhari8817 Ай бұрын
😣❤
@user-wf6fj7ep4b
@user-wf6fj7ep4b Күн бұрын
මන් දන්නේ නෑ ඔයා මේක බලයි ද කියලා මටත් හිටය ලස්සන ගැණු ලමයෙක් මාව ආදරෙන් බලගත්තු මට ප්‍රශ්න වුනු කාලේ මට හොද නරක කියලා දීපු මාව හුගක් විස්වාස කරපු ගැණු ලමයෙක් ඉතින් පස්සේ එයා ස්ටේටස් දාල තිබ්බ වෙන කෙනෙකුගේ චැට් එකක් එකෙන් තමයි මන් ඔයා මට‍ අයිති නෑ කියලා දැනගත්තේ ලස්සන ළමයෝ කමක් නෑ ඔයා ඔයගේ සතුට හොයගෙන නේ ගියේ සමහර විට ඔයාට ඕනා දේවල් දෙන්න මට‍ හුග කාලයක් යන්න තිබ්බ එක නිසා ඔයා ගත්තේ තීරණය හ‍රි වෙන්න ඇති ළමයෝ කොහේ ගියත් සතුටින් පරිස්සමින් ඉන්න මන් ආය ඔයා ට කරදර කරන්නේ නෑ මගේ දයිවය එහෙම වෙන්න ඇති කියලා මන් හිත හදාගන්න ම්. මට‍ දැන් මහන්සි ඔයා නැති ජිවිතේ පිස්සු වක් වහේ ළමයෝ මන් නවතිනවා බුදුසරණයි ❤❤❤❤ ඔයා ගේ බැජිය්
@kawya2007
@kawya2007 Ай бұрын
🤍🧸
@MadushaSewwandi-sh5dq
@MadushaSewwandi-sh5dq Ай бұрын
❤️‍🩹🌍🌎🌍🌎
@chamathkumara3521
@chamathkumara3521 18 күн бұрын
🥺❤️‍🩹
@dinesheranga2042
@dinesheranga2042 Ай бұрын
😔🥀💔
@AffectionateBrain-bh2mc
@AffectionateBrain-bh2mc 2 ай бұрын
❤❤
@SusanthaSampath-bk1cl
@SusanthaSampath-bk1cl 25 күн бұрын
ආදරේ කියන්නෙ නම් මහා සාපයක්💔🙂
@MUSICLK200
@MUSICLK200 25 күн бұрын
ආදරේ එතරම් සොදුරුයිනම් ඇයි මෙතරම් විරහ ගී 🙂❤️
@AnojaPiyadarshani
@AnojaPiyadarshani 8 күн бұрын
😢
@user-gx4hx6cr1z
@user-gx4hx6cr1z Ай бұрын
😊❤
@AshiDiyana-ck5we
@AshiDiyana-ck5we 2 ай бұрын
😢
මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections
18:34
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 6 МЛН
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 11 МЛН
37.First Day as a Zombie💀
0:32
Limekey0
Рет қаралды 10 МЛН
Қосағыңмен қоса ағар | Алдараспан 2024 | Жаңа бағдарлама | 🔥🔥🔥
27:07
Алдараспан театры-Нуржан Толендиев
Рет қаралды 212 М.