හැමදේම මට අතඅරින්න සිද්ධවෙනවා|රණ්ඩු වෙවී ඉන්න බැරි හින්දා අපි ඈත්වුණා IRomeo

  Рет қаралды 85,648

Harindra Jayalal

Harindra Jayalal

3 ай бұрын

#romeo#Vethala#ravi#

Пікірлер: 294
@thanujadolawatta1848
@thanujadolawatta1848 3 ай бұрын
පිය සෙනහසට ලියැවුනු කව් ගී වල අඩුවක් තිබ්බ නම්, මේ ගීතය ඒ අඩුව සම්පූර්ණයෙන්ම පිරෙව්ව....❤️❤️❤️❤️ස්තුති රවි....❤️❤️
@teshanmalisha5392
@teshanmalisha5392 3 ай бұрын
Ll60😅
@teshanmalisha5392
@teshanmalisha5392 3 ай бұрын
0lllllll
@teshanmalisha5392
@teshanmalisha5392 3 ай бұрын
TQQQQ0
@daaklih
@daaklih 3 ай бұрын
"ස්වභාදහමට අවනතයි මම ඉතින් යන්නම් ගොම්මනේ". හරිම ලස්සනයි
@kalyanirohini1738
@kalyanirohini1738 3 ай бұрын
අනේ මේ සින්දුව නම් අහන්න බෑ. 2017 තාත්තා නැති වෙනකොට මේ සින්දුව නෑ. තිබුනානම් අපේ දුක තවත් වැඩි වෙනවා මොකද මේ සින්දුවේ තියන හැම පද පේලීයක්ම අපේ තාත්තාට අදාලයි. එයා 82 ක් වෙලා නැති වෙද්දි අම්මාට තිබුන ආදරය එදා වගේමයි. අම්මාගේ අසනීප වලට අපිට වඩා වද උනේ එයා. අපි 6 දෙනාටත් තිබුන ආදරය මහා මෙරක් තරම්. එයා වෙනුවෙන් අපි කවුරුත් කරදර වෙනවට එයා හරිම අකමැතියි. දවසක් කොන්දේ ඇවිලිල්ලක් ඇවිත් අපේ පොඩි මල්ලි තෙල් ගාද්දි අනේ පොඩි පුතේ ඔයාගේ අත රිදෙනවා ඇති දැන් ඇති කියලා නැවැත්තුවා. ගමේ වයසක කෙනෙක් ගේ මලගෙදරකට සභාගී වෙලා එන හැම වෙලේම කිව්වේ ඊලගට මංද දන්නේ නැහැ එහෙදි හම්බ වෙමු කියලා. අපේ රත්තරන් තාත්තට අමා මහා නිවන් සුව ලැබේවා!!!
@jontisampath
@jontisampath 3 ай бұрын
Niwansuwa labewa....!
@dilhanirownie6924
@dilhanirownie6924 2 ай бұрын
නිවන් සුව ලැබේවා
@user-xc3dl3vt2i
@user-xc3dl3vt2i 3 ай бұрын
වෙනස් කොල්ලෙක්... වෙනස් දර්ශනයක්... මෙහෙම අය තමා ලෝකෙට ඕන...
@yfytrdutd6rsyredutrdcr
@yfytrdutd6rsyredutrdcr 3 ай бұрын
හමාර බණවර මම ජීවිතේ අහන්න බයම හා දුකම සිංදුව 😭😭
@nilanthisenadheera5964
@nilanthisenadheera5964 3 ай бұрын
තවම ඇහුවෙ නෑ ඇත්තටම හමාර බණවර කියන නම නිසා අහන්න මටත් තාම පොඩි චකිතයක් තියෙනවා😢
@fathimasihana614
@fathimasihana614 3 ай бұрын
මම ආසම සින්දුවක්...මට ඒක අහන හැම වෙලාවකම මගෙ සැමියත් පුතත් මතක් වෙන්නේ...දෙවියන්ගෙ පිහිටයි පුතේ ඔයාට හදවතට දැනෙන්නට ගායනා කලාට.
@chameladilu780
@chameladilu780 2 ай бұрын
අද තමා දැන ගත්තෙ මොහු කවුද කියලා . සුපිරි දක්ශයෙක්නෙ.
@user-lv4yk5ep6y
@user-lv4yk5ep6y 3 ай бұрын
රවී අයියගේ හමාර බණවර මම එකම එක පාරයි ඇහුවේ.ආයේ කවදාවත් අහන්නෙ නෑ කියලා මං තීරණය කරපු එකම සිංදුව.තාත්තා නැති ලෝකයක් හිතාගන්න බෑ මට .ඒ නිසයි ඒක අහන්නෙ නෑ කියලා තීරණය කරෙ.රවී අයියා ඔයාට සුබ වේවා ආදරෙයි❤
@shilitv-fo2vl
@shilitv-fo2vl 3 ай бұрын
කෝ රවීට ආදරේ අය😊❤
@ammaamara5321
@ammaamara5321 3 ай бұрын
රවි පුතා ට බුදු සරනයි .හරි ආවෙන් මෙම වැඩ සටහන බලමින් රස වින්දා . ජයලාල් මෙවන් සොදුරැ ලස්සන කාවක් තමා අප හමුවට සපයා දෙන්නේ පුතා ලා දෙදෙනාටම අපි ආදරයෙන් සුබ පතනවා.රවි පුතාට දිප්තිමත් ගමනකට හදවින්ම ආශිර්වාදය කරනවා.
@lathathennakoon6734
@lathathennakoon6734 3 ай бұрын
1​@@ammaamara5321
@kusumd9122
@kusumd9122 3 ай бұрын
wish you all the best.
@indraniwimalarathna9321
@indraniwimalarathna9321 2 ай бұрын
😂😂😂❤❤❤❤
@user-ds6qh6wb6w
@user-ds6qh6wb6w 3 ай бұрын
මගේ තාත්තා අපි දාලා ගිහින් අව්රුදු 29 ක්‌ විතර ගත වෙලා... ඒත් රවී ගේ හමාර බණවර ගීතය අහන හැම දවසකම මම අඩනවා...අන්තිම කාලේ තාත්තා හිටියේ මාත් එක්ක.. ඒකයි මට ඒ තරම් දුක...මෑත කාලයේ තාත්තා ගැන ලියවුනු හා ගැයුණු හොදම ගීතය ඔබේ... ස්තුතියි පුතේ... හරින්ද්‍ර ඔබ‍ටත් ස්තුතියි හුගක්
@manelnandasiri5386
@manelnandasiri5386 2 ай бұрын
රවීරොයිස්ටර්, මං,දැක්ක,නිහතමානී, සොදුරු,ගායකයානණි,ඔබට, තෙරුවන් සරණයි
@user-xl4tt4ci8d
@user-xl4tt4ci8d 2 ай бұрын
Budusaranai ravi aiye
@prasadindika3468
@prasadindika3468 2 ай бұрын
ඉරේෂා,රවී අතිවිශිෂ්ට නිර්මානයක්..කොහෙන් ආවද මේ වචන..බර වැඩියි හිතට..😢😢😢
@user-dw5hi1jp1f
@user-dw5hi1jp1f 3 ай бұрын
හරිම.ලස්සන.වැඩසටහන.❤❤.රවී.පුතා..ලස්සන.ගායකයෙක්.
@sepalikabalasuriya7626
@sepalikabalasuriya7626 3 ай бұрын
බුදු දහමේ තියෙන යථාර්තය අවබෝධ කර ගත් පුතෙක්.ආඩම්බරයි ඒ නිහතමානී සරල විදිහට .ජයෙන් ජයම වේවා .
@user-kq1wg8iw2x
@user-kq1wg8iw2x 3 ай бұрын
හරේන්ද්‍ර පුතේ ,බොහොම ස්තුතියි ,බොහොම පිං ..රවි පුතා ගෙ හමාර බණවර මුල් දිනවල සංවේදීව ඇහැව්ව. මම අවුරුදු 62ක් වයස අම්මා කෙනෙක් .මගේ තාත්තා 92ක් ආයුවලදා දැනට මාස 8කට පෙර නැති උනා.බොහොම ශක්තිමත්ව තාත්තාගෙ අවසාන මොහොත දක්වාම අම්මාට බෙහෙත් ටික වරද්දන්නැතුව දීල සාත්තු කලේ තාත්තා .අද අම්මා ලග තාත්තා නෑ.දැන් මට ඉස්සර වගේ මේ සිංදුව අහන්න බෑ.හදවත කඩාවැටෙනව. මගේ රත්තරං තාත්තා නිවනින් නිවී සැනසේවා!!! .............................පුතාල දෙන්නාටම ජයෙන් ජයම වේවා !!!
@Indrani-iw8xq
@Indrani-iw8xq Ай бұрын
Matanam.me.song.eka.ahune.... තෙවරප්පෙරුම ..mahatha ge putha nathi.wela.ebthima..ge සොහොන් . E..uama.hadaala.කියපු .....අවස්ථාව ....dan thama song.eke.oner.wa..dakke.super ....weldone .....go head...thathla.....gana...හැඟීම් .bara.una...හදවතට ..wadina.ma.song...eka...wonderful .
@shanthijayamanna3255
@shanthijayamanna3255 3 ай бұрын
තව තවත් උසස් නිර්මාණ කරන්න ලැබේවා ❤❤❤❤
@Niranjiniranji145
@Niranjiniranji145 3 ай бұрын
මාරම දක්ෂතාවයක් සියලු දේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ජයම වේවා ඔබ තුමාට බොහෝම ස්තූතියි රවී එක්ක වැඩසටහන කරාට ❤
@murinsoysa5228
@murinsoysa5228 2 ай бұрын
දෙවියන්ගේ සංගීතය.හැඟීම් සංගීතයට පෙරලූ ගීතයක්.ඔබ හපන් පුතෙක්.තෙරුවන් සරණයි පුතේ
@sandunimadushika3793
@sandunimadushika3793 3 ай бұрын
තාත්තා නැති කෙනෙක්ට එ සින්දුව බර වැඩි 🥹🥺
@munaalblushi8551
@munaalblushi8551 2 ай бұрын
😢😢😢
@indranidesilva1075
@indranidesilva1075 3 ай бұрын
කැම්පස්වල ලොකු පුටුවල ඉන්න අය ළමයින්ගේ ප්‍රාර්ථනා සුනුවිසුනු කරනවා. සමාවෙන්න හැමෝම නෙවී. රවී දක්ෂයි. සිතුවිලි සරලයි. තවත් අලුත් විදියේ නිර්මාණ බිහි කරන්න ශක්තිය ලැබේවා! ඒත් .... ඔය ජටාව ගලවන්න සිතුනු වාර එමටයි. හරින්ද්‍ර ඔබටත් ස්තූතියි!
@pushpikabradley88
@pushpikabradley88 3 ай бұрын
THIS HAPPEN TO LENIN HE LIKE ART BUT COLLAGE MASTER SAID YOU CAN NOT DO AFTER HE DID THAT BESANA KIYA
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 2 ай бұрын
මගේ පුතාටත් පාසලේදි ගුරුතුමී කිව්වා සිංදුකියන්න බැහැ කියලා ඒ උනාට පුතා සෞන්දර්ය විශ්ව විද්‍යාලෙට ගියා සංගීත අංශයෙන්
@TharuJayasinha-pp6qn
@TharuJayasinha-pp6qn 3 ай бұрын
අනෙ... මගෙත් තාත්තත් හිටියානම්😢
@devpurapushparanie193
@devpurapushparanie193 3 ай бұрын
රවීට හොදට බන කියන්නත් පුලුවන්නෙ ................ ඡය වේවා !!!
@A.D.C477
@A.D.C477 2 ай бұрын
ඉරේෂා හේමමාලි ,ඇගේ පද රචනයෙන්, බිහි වූ ඒ හඩ, ඒ සිංදුවට නම් ප්‍රාතිහාරයක් ❤🔥 විශ්ව මාතාවෙණී රැක දෙන්න ඒ හඩ 👏👏👏 ..තෙරුවණ් සරණයි 👏🌻
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 3 ай бұрын
රවී ඔබට තව තවත් සාර්ථක ව කලා නිර්මාණ කිරීම ට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤ඔබේ හමාර බණවර අඩන්නෙ නැතුව අහන විදිය කියල දෙනවද
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 3 ай бұрын
‍රවී රොයිස්ටර්.. dream star වේදිකාවෙ මගේ චූටි පුතාගේ ආසම ගායකයා. මේ කතාබහ පුරාවටම රවී ජීවිතය ගැන හිතන විදිය කියන විදිය හරිම අපූරුයි සරලයි. එකක් තදින්ම හිතේ සටහන් උනා. " අපි.ජීවිතේ ආසා දේවල් ලබාගන්න නම්.අකැමැති දේවල් කරන්න වෙනවා ".. අදටත් හමාර බණවර ඇහෙද්දි හිත කීරී ගැහෙනවා . හැබැයි ඒ ගීතය කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ. ජයෙන් ජයම වේවා රවී රොයිස්ටර් කළාකරුවාණෙනි ..! ❤
@IreneRamanayake
@IreneRamanayake 3 ай бұрын
කාන්තාවක් විදියට ඉරේෂා සොයුරියගේ මේ පදවැල් ටික ලියවෙන්න හිතට ආවට සහ භාෂාව හසුරුවල තියන විදියට මගේ උපහාරය.ඒ වගේම ඊට සරිලන නියමම හඩ තෝරා ගැනීමත් ආශ්චර්යජනකයි.රවී ඔබත් ආශ්චර්යයක්...❤
@HIMMA327
@HIMMA327 3 ай бұрын
ලංකාවෙ ඉන්න හිත හොද හිතට දැනෙන විදිහට සිංදු කියන....ලස්සන ගායකයෙක්.....❤ රවීට ආදරේ අය මේකොනට...❤
@minuharshana
@minuharshana 3 ай бұрын
දැනුත් ඇහුවේ නෑ ඒ සින්දු කොටස .. ඒ තරමටම ඒක වදිනවා
@indraniwimalarathna9321
@indraniwimalarathna9321 2 ай бұрын
Oyage katha ahagena innath asa hithenawa.hitha hoda hitha niunu kollek.mewage aya samagaye godak adui......oyage sindu ahuwata kathawa ahuwe ada.oyata theruwa saranai....jaya wewa...😂😂😂😂❤❤
@user-hb8wt2hz3u
@user-hb8wt2hz3u 3 ай бұрын
හොදට හිතට වදින අරැතක් තියෙන සින්දුවක්
@IsuruSadun-sy3kz
@IsuruSadun-sy3kz 3 ай бұрын
මේ ගීතය අහන වාරයක් වාරයක් ගානෙ අප්පච්චි මතක් වෙනව.....
@w.a.c.k6660
@w.a.c.k6660 2 ай бұрын
මේ සිංදුව අහන්න කලින් මගෙ තාත්තා නැතිවෙලා හුගක් කල් ඒත් මගෙ තාත්තාටත් මෙහෙම හිතෙන්න ඇති අපි ගැන ..හරිම. දුකක් හිතට දැනෙන ගීතයක් හමාර බනවර ❤
@kkbmpbulathsinhala2652
@kkbmpbulathsinhala2652 3 ай бұрын
😢😢😢 මම හිතන්න අකැමැති දෙයක්, එත් මේ සිංදුව අහනකොට කවදාහරි මටත් මේ දෙයට මුහුණ දෙන්න වෙනවා නේද කියලා අඩනවා, deergayu වේවා මගේ තාත්තේ ❤❤❤ Rawi & Harendra❤❤❤
@aniljayasinghe4934
@aniljayasinghe4934 2 ай бұрын
හරියටම හරි මල්ලි ඔයා කියන දේ. මේ ජීවිතේ හරිම තාවකාලිකයි. ඔයා සත්‍ය තේරුම් අරන් ඉන්නේ. බුදුසරණයි ඔයාට.
@thusharaudayangana588
@thusharaudayangana588 2 ай бұрын
හිතට පට්ටම දුක්යි. මේ සිංදු අහන්න 😢😢😢😢😢😢
@lathajayasingha1422
@lathajayasingha1422 3 ай бұрын
හරින්ද්‍ර ලස්සනට වැඩ සටහන කලා......රවීට ජයම වෙන්නා ප්‍රාර්ථනා කරනවා..👌👌👌💖💖
@yasarathnabalasooriya8862
@yasarathnabalasooriya8862 2 ай бұрын
ඔරිජිනල් චරිතයක් .ආශිර්වාද !ශුභ පැතුම් !
@sandeepasanju8721
@sandeepasanju8721 3 ай бұрын
මම අදටත් හමාර බණවර සම්පූර්ණ අහල නෑ අහන්න් බෑ මගෙ හස්බන් ගෙ තාත්තගෙ සෙනෙහස මතක්වෙනව අහන්න බෑ ඒ තරම් ෆීල්
@pramilaperera5631
@pramilaperera5631 2 ай бұрын
Very emotional song, I like this song but cannot listen to it, Ravi" 's Melody makes successful this song and gives 👍 up to the writer ❤
@shyamaliranasinghe5214
@shyamaliranasinghe5214 3 ай бұрын
රවී ඔය වගේම තවත් එක සින්දුවක් අපි වෙනුවෙන් කරන්න
@buddhikajayalath2034
@buddhikajayalath2034 Ай бұрын
අගනා හැකියාවක් ඇති දක්ෂයෙක්. රටේ සම්පතක්... 💛❤️💙💚
@sunithaperera902
@sunithaperera902 3 ай бұрын
අනේ ඇත්තෙන්ම දෙමාපියන් දරුවන් ට බරක් නොවී ඉන්න ගන්න.හැම දෙයක්ම ,ලෙඩ දුක් උනත් කියන්නෙ නෑනෙ.මේ ගීතය පරලොව සැපැත් මගේ පියානන් සිහිකරනව .😢😥😭
@sriyanigamage6957
@sriyanigamage6957 3 ай бұрын
අනිත් එක හමාර බනවර ගීතය අහන්න හරිම කැමතියි ඒත් ඒ ගීතය ඇනෙ හැම වෙලාවෙම මමඅඬනව
@asafernando6290
@asafernando6290 2 ай бұрын
කම්මැලි කමට සල්ලි හොයන්න හිතන අයට හොදම ආදර්ශයක් මේ පුතා. මාර අභියෝග වලට මුහුණ දීලා ඉදිරියට ආව කෙනෙක්. ❤
@dilankavinda6345
@dilankavinda6345 3 ай бұрын
ආසම එකක්❤
@chandanikodippili1285
@chandanikodippili1285 3 ай бұрын
Harima adarey Ravi puthata Oya derana dream star wedikawen apu gamanedi hamadama putha samaga innawa Mama mathara sujatha viduhale guru mathawak. Puthe Oyage idiriyatath suba pathanawa puthe
@lalanthashiromi5367
@lalanthashiromi5367 3 ай бұрын
Godak sathutui puthe oyage සංගීත jeevethaya theruwansaranin dp සාර්ථක වේවා
@murinsoysa5228
@murinsoysa5228 2 ай бұрын
මාර්ග සංගීතය.දෙවියෝ දුන් ගීතයක්.පද,සංගීතය,සංගීත භාණ්ඩ,ගායනය එකිනෙකාට ආදරය කරන තරම්.ඒකයි මේ දුක.මේ විරහව.හපන් පුතේ තෙරුවන් සරණයි
@troncykadana1117
@troncykadana1117 3 ай бұрын
ජොති .මිල්ටන් .ලා atulu අය ලස්සන සිංදු කිව්වා ..ada සිංදු නෙවෙයි news tiyenne ...ලස්සනයි me සිංදු ව..🎉🎉.හරේන්ද්‍ර හොඳම කෙනා..හොඳම දෙයක් penwa දෙනවා ...🎉🎉🎉❤❤❤
@swarnafernando9749
@swarnafernando9749 3 ай бұрын
ඔබ දෙපලටම ජය වේවා ❤
@asithakumara4575
@asithakumara4575 Ай бұрын
Good 👍 speech
@amaliahinsa6355
@amaliahinsa6355 3 ай бұрын
Ane පුතේ oyage e ගීතය nam ahanna ba අනිවාර්යයෙන් කඳුළු galanawa mage tathta නැති වෙන්නේ mn punchi kale dan e kale terune na eya කොහෙද giye kiyala dan e aduwa හොඳටම terenawa oyage ගීතය gana kiyanna වචන na පුතේ හරිම හැඟීම් bara අර්ථවත් ekak ඉදිරියටත් oyage wada katauthu සාර්ථක karaganna සුබපැතුම් ❤️❤️❤️
@kumarihamyekanayake-fy7km
@kumarihamyekanayake-fy7km 3 ай бұрын
සුභ පතනවා පුතේ ඔබට තෙරැවන් සරණයි
@dilumsyms9335
@dilumsyms9335 2 ай бұрын
සුපිරිම ගිතයක් පුදුම හැඟීමක් දැනෙනේ
@AnomaRankoth-ex9ri
@AnomaRankoth-ex9ri 3 ай бұрын
Hamara banawara..hitha ridenawa thamai eth mama ahanawa❤❤❤adarei putha
@ravil2079
@ravil2079 3 ай бұрын
මගේ ජීවිතේ අහන්න බයම සිංදුව හමාර බණවර, මොන සිංදුව ආවත් මට නම් වෙන එකක් ඒ තරම් දැනිලා නෑ 🥺
@user-iw6tv1pk7s
@user-iw6tv1pk7s 3 ай бұрын
Congratulations Ravi and Harendra both
@prasannadias756
@prasannadias756 3 ай бұрын
සැබෑ දක්ෂයෙක් .... ජයවේවා !!!
@upulwijerathna1228
@upulwijerathna1228 3 ай бұрын
Ravi' hamaara banawara it's brilliant ❤😢❤
@Gaja_Thejasa_shorts
@Gaja_Thejasa_shorts 3 ай бұрын
මගෙ තාත්තා නෑති වුනෙ 2018,අපෙ තාත්තා මට ඔය විදිහට ම අම්මා ව බලන්න කිව්වා මට ඔය සින්දුව අහන්න බ😢😢
@anojad7275
@anojad7275 3 ай бұрын
මේ සිංදුව අහනවා තියා හමාර බණවර කියන එක ඇහුනත් හිතට මහා දුකක් ,පාලුවක් ,පපුව උඩ ගල්ගෙඩියක් තිබ්බා වගේ බරක්, කලකිරීමක් එනවා.. ඉතිං කොහොමද මේ සිංදුව ඉවරවෙනකල් අහන්නේ
@semasems3115
@semasems3115 3 ай бұрын
හරින්ද්‍ර අයියේ රවී අයියාට කියලා අලුත් පිය ගුණ ගීතයක් තියෙනවා කවුරුත් ම කියලා නැහැ ගායනා කරවන්න සම්බන්ධ කරලා දෙන්න ... දෙදෙනාටම ජය වේවා..!!!
@chathura671
@chathura671 3 ай бұрын
Supiri jayawewa ❤❤❤❤❤
@user-qc4it9il3u
@user-qc4it9il3u 3 ай бұрын
මම කි සැරයක් අඩල තියනවද මෙි සිංදුව අහල මගේ තාත්තා ත් නැහැ තෙරැවන් සරනයි දරැවන් දෙන්නට
@Disna0608
@Disna0608 3 ай бұрын
හමාර බනවර තාම මම සම්පූර්ණයෙන්ම අහල නෑ.දැනුත් අහන්න ගත්ත.මට බෑ.මගදි නැවැත්තුව.පපුව හිරවෙනව
@samudraranjani8706
@samudraranjani8706 3 ай бұрын
මගේ තාත්තා තාම ජීවත් වෙනවා තිසරණ සරණයි එයාට ඒත් මට මේ හමාර බණවර ගීය අහන්න හරි ම අමාරුයි 😢😢 ඔබට සුභ පතනවා ❤🎉
@ogbalangoda2ogbalangoda241
@ogbalangoda2ogbalangoda241 3 ай бұрын
අපේ එකෙක්..තෙරුවන් සරණයි
@chandrajayasundara642
@chandrajayasundara642 3 ай бұрын
Budusaranai oyata Thwa thawath hoda niramana bihiwewa. ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@sanduniudara609
@sanduniudara609 3 ай бұрын
හොද ප්‍රෝග්‍රෑම් එකක් ජීවිතයට වටිනා කතාවක් අහන්න ලැබුනා ඒ වගේම හදවතට දැනෙන්න ගායනා කරනව හමාර බණවර නෙතට කදුලක් නොයෙන කෙනෙක් නැතිතරම් තවත් ඉදිරියට යන්න ලැබේවා ඔබට❤
@somasemasingha971
@somasemasingha971 2 ай бұрын
Jayawewa!!!
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 ай бұрын
තෙරුවන් සරණයි රවී...❤❤❤❤❤❤❤❤❤❤❤❤
@darshiliyanage9429
@darshiliyanage9429 3 ай бұрын
This is the best one
@dammipriyangani6426
@dammipriyangani6426 3 ай бұрын
ලස්සනයි 😢😢😢
@sepaliheli9361
@sepaliheli9361 3 ай бұрын
Ththenma visistayek, jayawewa malli, Harendra marai Mata ahanna Ona prasna okkoma ahuwa 👍jayawewa!
@dinasirianura2950
@dinasirianura2950 3 ай бұрын
රවි...❤❤❤❤❤❤
@user-im4fy2pm3v
@user-im4fy2pm3v 3 ай бұрын
Ma ගීතය හරිම sanwadi matanam adanawa ahnakota😢😢🙏🙏🌹🌹
@A.D.C477
@A.D.C477 2 ай бұрын
සත්තකින්ම උපත, විපත කියන මේ දෙක මැද සැප විදින්න තමයි හැම මනුෂ්‍යයෙක්ම මේ හැම කට්ටක්ම කන්නේ 😢😢❤🔥 තෙරුවණ් සරණයි 👏🌻
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️තෙරුවන් සරණයි cyprus❤️❤️❤️
@chanduwiki9674
@chanduwiki9674 3 ай бұрын
Very nice song❤
@shanikamaduranthi975
@shanikamaduranthi975 3 ай бұрын
හමාර බණවර අහන වාරයක් පාසා ඇස් දෙකෙන් කදුළු ගලනවා තාත්තව මැවි මැවි පේනවා❤😢😢
@rmbandara4301
@rmbandara4301 3 ай бұрын
💟💟💟අදරෙයි
@kanti7069
@kanti7069 3 ай бұрын
Man mage thatthata adare ne ekatath hethuwak theyenawa eeth me ravi puthage hamara bana wara ahadde nam mata adenawa mai❤
@RoseyJayathilake-gz9xs
@RoseyJayathilake-gz9xs 2 ай бұрын
Niyami
@malikadewathi3584
@malikadewathi3584 3 ай бұрын
Asama sinduwa wagama .hari wedanawak enaw😢😢😢danuth aswalakdulu ..piya senahasata .❤❤❤
@nilukagamlath8866
@nilukagamlath8866 3 ай бұрын
Ape daksa kollek sangith loke benalenna lankawe nama loketa geniyanna ohuta puluwan ,, theruwan saranaii Jaya wewa,, rawii
@paramichandupa6015
@paramichandupa6015 3 ай бұрын
Well done Ravi Royster❤ජය❤
@samithasck9477
@samithasck9477 2 ай бұрын
පුරුදු පාරෙම අදත් යනවා ඒ සින්දු ඉස්සරල මට ඇහුනේ අභිසේකාගේ වැඩ සටනක දෙවනුව හිතට තදින්නම කා වැදුනේ දෙරන සුපර්ස්ටා භානු ගේ රගපෑම වගේම සින්දුව කීව විදිහ එදා ඉදලා පපුව තදකරගෙන පුලුවන් හැම වෙලාවකම ඇහුවා යාලුවන්ට අහන්න කීවා ..... ❤️‍🩹❤️‍🩹❤️‍🩹💔💔💔❤️❤️🧡💚🧡💛 අද තමයි හරි කෙනා දැක්කේ ඉතින් කියන්න අඩම්බරයි මල්ලි වචන නැහැ ඔයාට අශිර්වාදය කරන්න ඔයාගේ ජිවිතය ලස්සන වේවා තව,තව මෙවැනි ගීත ලියන්න ශක්තිය නොවඩුව ලැබේවා .. හැමදේම තාවකාලිකයි බුදුදහාමට අනුව... ඔයා හැමෝටම ලොකු අදර්ශයක්... දුන්නා අවසානේ ❤ 💐🙏 උතුම් දළදා වහන්සේ අශිර්වාදය නිරතුරුවම ලැබේවා .. 🙏
@erangaasiri2787
@erangaasiri2787 3 ай бұрын
me thamai ape kale Kemadasa...jaya wewa❤
@gimhaniparakrama6466
@gimhaniparakrama6466 3 ай бұрын
අතිදක්ශයෙක්.....❤ සුභ පැතුම් 👍👏
@sasikanamal5245
@sasikanamal5245 3 ай бұрын
හමාර බණවර අහද්දී මනුස්සයෙක් නම් අනිවා ඇඬෙන්නම ඕනෙ 👌👏
@yudharichamika
@yudharichamika 3 ай бұрын
ආසම කෙනෙක් 😍😍
@AnuradhaSanjaya-ph9sq
@AnuradhaSanjaya-ph9sq 3 ай бұрын
Ravi kiyanne brand ekak❤❤🎉🎉
@rannyranny2579
@rannyranny2579 3 ай бұрын
❤❤❤ආදරෙයි රවි
@RocheHolton
@RocheHolton 3 ай бұрын
This is the most beautiful, yet equally difficult song to listen to! I LOVE it and hate it at the same time! ❤
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 3 ай бұрын
Ekenma weddek❤❤
@shiromigunawardana7486
@shiromigunawardana7486 2 ай бұрын
Roister ඔබට ජය !!!❤❤
@priyanthikapeiris4858
@priyanthikapeiris4858 3 ай бұрын
Keep going. Congratulations
@danushikapushpathilaka9479
@danushikapushpathilaka9479 2 ай бұрын
රවී❤❤❤
@nilminimasakoralalage8306
@nilminimasakoralalage8306 3 ай бұрын
Good luck ❤ Budusaranai..!!!
@Anjali-oz6xj
@Anjali-oz6xj 3 ай бұрын
රවී ❤ ❤ ❤ ❤ ❤
@namalwithanage7269
@namalwithanage7269 3 ай бұрын
Kiyanna vachana ne a sinduwa ahala apita monataram aduna da obage katahadinma a duka manawa ape hadata geburinma kida bahinawa obage mulu katawa ahuwa kiyapu dewal sathyai oba ape rate tawa sampathak budusaranai jaya wewa 🙏🙏🙏🙏🙏❤❤❤
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 56 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 56 МЛН