සූර්ය පැනල වහලය මත සවි කිරීම ඇත්තටම ලාභදායක ද / Is it really cheap to install solar panels

  Рет қаралды 25,192

Madhura Eco

Madhura Eco

Күн бұрын

Пікірлер: 86
@HumansofDondra
@HumansofDondra 3 жыл бұрын
සූර්ය පැනල ගැන තිබෙන ගැටළු බොහොමයක් මෙම විඩියෝව නැරඹීමෙන් නිරාකරණය කර ගැනීමට පහසු උනා. ඔබට ස්තුතියි.
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
ස්තුතියි ඔබගේ අලුත් වීඩියෝ එක එනකන් අපි බලන් ඉන්නවා
@kasunthilanka730
@kasunthilanka730 3 жыл бұрын
Thank you Madhura... aluth dewal godak igena gaththa. !! A very usefull one to anyone.
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 жыл бұрын
හොදටම පැහැදිලි කලා .
@nimaljayathilaka3040
@nimaljayathilaka3040 3 жыл бұрын
මදුර මහත්මයා,මම සෝලා ක්‍රමය ගැන උනන්දු උනේ මීට වසර 20 කටපමන පෙරයි.වි.බ.ම.කොළඹ ඔබ කියු ආයතන ට ගිහින් කතිකාවක් කලා.මෙහිවැදගත්කම අපේ රටට ඉතාමත් වැදගත් බව පෙන්වා දුන්නා.එදා අපිට විදුලිය නැහැ.මම පරණ විදිහට එදා
@shakyaperera3904
@shakyaperera3904 2 жыл бұрын
කරන්න ඔනේ ජනප්‍රිය පාසල් ග්‍රීන් කන්සෙප්ට් එකට ගන්න එක. ඒ කියන්නෙ, රෝයල් ආනන්ද නාලන්ද තෝමියන් ඩීඑස් වගේ ඉස්කෝල අතර තරගයක් හදන්න ඕනේ කවුද වැඩියෙන්ම සෝල වලින් පවර් එක ජෙනරේට් කරන්නෙ කියල.ෆේස් බුක් එකේ ලයිව් ඩෑශ් බෝඩ් එකක් දැම්ම නම් මේ ජනප්‍රිය පාසල් වලින් කවුද වැඩියම දැනට සෝල ජෙනරේට් කරන්නෙ කියල ඔය ඔල්ඩ් බෝයිස් වල ඉන්න එවුන් ඉන්දියාවටත් ලයිට් දෙන්න තරම් සෝල ගහනව ඔය ඉස්කෝල වල. පුදුම සල්ලියක් ඔය ආදි ශිෂ‍ය සංගම් වල කැරකෙන්නෙ. ඊට පස්සෙ ඔය අනිත් පොඩි පොඩි ඉස්කෝල ටිකත් ඔය ට්‍රෙන්ඩ් එකට යනව. කොහොමත් අපේ එවුන් යන්නෙ ලොකු එවුන්ගෙ අඩිපාරෙනෙ. සෝල පැනල් නැතිවෙන්නම ඔය ප්‍රොජෙක්ට් එක යනව. ඉස්කෝල වලට සෝල දෙන එක තමා මාරම වාසි විදිය. ඉස්කෝලෙන්ම මේන්ටේන් වෙනව වගේම දවල් විතරයි යූස් වෙන්නෙ. 2 න් පස්සෙ තනිකරම මේන් නෙට්වර්ක් එකට රිලීස් කරන්න පුලුවන්. ලංකාවෙ මුලු ඉස්කෝල පද්දතියම සෝල උනොත් මේ එනජි ක්‍රයිසිස් එක කවදාවත් ආයෙ එන්නෙ නෑ. පුලුවන් තරම් ලොකු තැනින් පටන් ගනින්. ඕක තමා ලංකාවට හරියන ක්‍රමේ. ලොකු ලොකු තැන් වල සෝල හයි උනාම පොඩි පොඩි එවුන් දකින්නෙ ඒක ලක්ශරි අයිටම් එකක් හැටියට. ඒ හින්ද පොශ් වෙන්න සෝල කෑල්ලක් පොල් අතු පැලක හරි ගහගන්නව. ජය වේවා!
@3in1blessedhome
@3in1blessedhome 3 жыл бұрын
කොහොමත් යහපත් දෙයක් කරනකොට ඒ තුළින් අයහපත් ප්‍රතිඵල ලැබෙන බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් මේ බාධාවන් බිඳගෙන ඉදිරියටම යන ඔබ හට කිසි අයුරකින් වරදින්නේ නැහැ! 🔥
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
ස්තුතියි
@Eranjith-xi7mw
@Eranjith-xi7mw 3 жыл бұрын
Thanks you for the information. If the CEB pays a better amount for one unit, then more people will start. However, the government need to promote this and need to advise and control the CEB to promote this. As a tropical country, we all know that our country is most suitable for this solar energy. But CEB don't give the approval easily. May be they are asking for something....
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
All valuables are being destroyed due to the lack of proper policy of the rulers and public servants of the country
@nimaljayathilaka3040
@nimaljayathilaka3040 3 жыл бұрын
මයුර මහත්මයා වැරදීමක් උනා, එතැන් සිට----මම එකල දැනගත් සාමාන්‍ය ක්‍රමයට 40w 12vපැනල
@Game.lk1226
@Game.lk1226 2 жыл бұрын
Kathawa patan gannakotama mata hithune baldi karayek kiyala ath meka ewara wenakan beluwama thama therune me kathawe watinakama thank you so much sir good luck 🙏🙏🙏
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
කොටසක් බලලා තීරණයකට එන්නෙ නැතුව සම්පූර්ණ එක බලපු එක ගැන ස්තුතියි
@sasnilareceptionhall5092
@sasnilareceptionhall5092 3 жыл бұрын
හරිම වටිනවා ම්නිස්සුන්ට අවශය මේ වගේ මග පෙන්විම්
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
thank you
@nimaljayathilaka3040
@nimaljayathilaka3040 3 жыл бұрын
----අදටත් මම මේක්‍රමයෙන් වැඩක් ගන්නවා.රු 1500/- වගේ වන බිල රු350/-ට වගේ අඩුකරගන්නවා.කාට උනත් මෙහි ප්‍රතිඵලයක් ගන්න පුළුවන්.කාටද කියන්නේ. ? මෙහෙම ගියොත් අපිට....."ඔබතුමා මේගැන උනන්දුවීම ගැන බෙහෙවින් අගයකරනවා.ඔබට ජයක්මවේවා.
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
ඔබටත් ස්තූතියි දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@jayantha4
@jayantha4 3 жыл бұрын
Roof top solar vendors are keeping a very high margins. Large solar farms produce solar energy below Rs 10 per kVA. But roof top ones cost around Rs 25 per kVA.
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
Yes you are right that is the problem
@ddhammi7349
@ddhammi7349 3 жыл бұрын
Bohoma vdagath vistharayak.b.s.
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
ස්තුතියි
@jayantha4
@jayantha4 2 жыл бұрын
Inadequacy of hydro power is not due deforestation, but due to increase in demand.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thanks for letting me know
@hasminsaheed4382
@hasminsaheed4382 3 жыл бұрын
Thank you sir,very important video...
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
Most welcome
@ranjithdeshappriya4706
@ranjithdeshappriya4706 3 жыл бұрын
Hoda vedio samajagathakarana watina mahathmayek.mage subapethum
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
ස්තූතියි ඔබට දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@janithshaminda6483
@janithshaminda6483 3 жыл бұрын
බොහොම ස්තුතියි මචන් ....👍👍👍
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
ස්තුතියි මචං
@mahinda105
@mahinda105 2 жыл бұрын
Thank you Madura
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
thank you too
@SanduLokuge
@SanduLokuge 3 жыл бұрын
Ow unta oni unge ennata denna. Wena behet ne kiyala. Ledet hadala. Behetat hadala apiwa andawanna
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
ow eka thamai eththa
@chamindapoddalamarage7457
@chamindapoddalamarage7457 2 жыл бұрын
Oba tumage weda satahan niyamai.Green screen eka reflect wenawa muna watee.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඔව් ලයිට් මදි ඒකයි එහෙම වෙන්නේ හිමින් සැරේ ඉස්සරහට ලයික් එකක් හදා ගන්න බලාපොරොත්තු වෙනවා ස්තුතියි අඩුපාඩු පෙන්නල දුන්නට මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@chamindapoddalamarage7457
@chamindapoddalamarage7457 2 жыл бұрын
Ow digatama innawa.ape support eka denawa
@buddhika_bro
@buddhika_bro 3 жыл бұрын
ගොඩක් වටිනවා
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
thank you
@akalankapromod4705
@akalankapromod4705 3 жыл бұрын
පට්ට වැඩක් වටිනවා
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
thank you
@shirazmaharoof4841
@shirazmaharoof4841 3 жыл бұрын
පුනර්ජනනීය බලශක්තිය , සූර්ය බල ශක්තිය ශ්‍රී ලංකාවට ඔබින වැඩ පිලිවෙලක්. මෙම වැඩ සටහන සම්බන්ධයෙන් , ලංකා විදුලි බල මන්ඩලයේ විශාල මාෆියාවක් තියෙනවා . ඉහත කාරනාව සහ සූර්ය පැනල , අනෙකුත් ආම්පන්න, වල අදික මිල බව මෙම ව්‍යාපෘතිය අඩාල කර ඇත
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
ඔව් ඇත්තටම ඒක තමයි වෙලා තියෙන්නෙ ඒක වීඩියෝ එකේ කියන්න බැරි හින්ද මං පොඩි ඉඟි කිරීමක් විතරයි කරේ
@shirazmaharoof4841
@shirazmaharoof4841 3 жыл бұрын
@@MadhuraEco 😊
@samanbandara1200
@samanbandara1200 3 жыл бұрын
ඔය කියන විදියට වැඩ වෙන්නේ නැත මමත් ඉල්ලුම් කලා ප්‍රජක් රිපොට්ද සෑදුවා නමුත් රස්තියාදු කලා පමණයි අපේ රටේ කියනවා පමණයි කෙරුවාව නැත
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 2 жыл бұрын
Congratulations, Thanks.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thank you too!
@priyashansheranka286
@priyashansheranka286 3 жыл бұрын
සුපිරි 👌👋🙏
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
thank you
@jdk0asdf
@jdk0asdf 3 жыл бұрын
ලංකාවේ ගොඩක් කොම්පැනි කරන්නේ බොරු ... ටික දවසක් යන්කොට කොම්පැනිය නෑ...office එකත් නෑ, වොරන්ටිත් නෑ. කිසිම හේතුවක් නිසා සියලු දේ කරල ඉවර වෙනකන් සල්ලි නම් දෙන්න එපා.
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
ඔව් ඔයා කියන එක හරියටම හරි මේ company කාරයෝ කරන්නේ තනිකරම බොරුවක් මේ solarpanel ඒ තරම් වටින්නේ නැහැ
@chathurabandaraudagedara1920
@chathurabandaraudagedara1920 6 ай бұрын
මම නම් කරේ inverter එක මම ම alibaba එකෙන් ගෙන්නලා panel වෙනම අරගෙන වැඩේ කරගත්ත එක. Company ගාවගෙන නෑ. හයි කරගන්න විතරයි company එකක් සම්බන්ධ කර ගත්තේ. ලක්ෂ ගණනක් ඉතුරුයි.
@crazy.chathubro
@crazy.chathubro 2 жыл бұрын
Inverter එකක් අරගෙන අපි solar pannel කිහිපයක් සෙට් කරල නිවසට විදුලිය ගත්තොත්, අතිරික්තය අපිට ceb එකට දෙන්න බැරිද?? මම බැලුව... 3lax වගේ අඩුවෙන් කරගන්න පුලුවන් අපි fix කරගන්නව නම් බඩු ටික අරන්...
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පුළුවනි නමුත් electrical engineer කෙනෙක් සිස්ටම් එක සම්බන්ධව සහතික කරන්න ඕන කොහොමත් මේවා කරන කම්පැනියක් හරහා නැතුව තනියම කරන්න ගියොත් ඔයාට ගොඩක් අයට ජරාව දීලම ලාභ ඉවර වේවි
@mackmillanfernando580
@mackmillanfernando580 3 жыл бұрын
Well done. All the best.
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
thank you
@jagathpresanna2856
@jagathpresanna2856 2 ай бұрын
වහලයක් කොයි දිසාවට ඈන්ගල් විය යුතුද එය වාසිදායක වෙන්නේ කොයි අතට වහලයක් නිර්මාණය කිරීමෙන්ද
@madhuwanthialankarage529
@madhuwanthialankarage529 2 жыл бұрын
ස්තූතිය ඔබට....මේකට සුදුසු ආයතනයක් දන්න කෙනෙක් කියන්න පුළුවන්ද
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මට එහෙම ආයතනයක් සම්බන්ධව සහතිකයක් දෙන්න අමාරුයි internet එකේ search කරහම මේ සම්බන්ධ ආයතන ඕනතරම් හොයාගන්න පුළුවන් quotation කෝල් කරල එක එක ආයතන වල මිල සහ දෙන specification සංසන්දනය කරලා බලන්න
@rojandilip7694
@rojandilip7694 7 ай бұрын
aiye ceb ekan gewanna nelu neda
@delanpeiris5356
@delanpeiris5356 3 жыл бұрын
Solar panels fix karana company meeka karana widiya, okkoma kiyala denawa. Meyaa... meeka wikunagena kanawa. Views ganna karana wadak . Aiyoo..... Mr. KZbinr
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
thank you
@kalanaliyanage1905
@kalanaliyanage1905 2 жыл бұрын
Ayye video ekk krnna puluwnda dn tatweta gelapena widihe ekk, calculation ekka.dn petrol ganan nisa issarahata car awot ev car gnna wenne,ev ekk normal one charge 80kwh witara ynwa,maseta hatara parak witara charge krnna wenwa,e kiwwe units 320 k wage.gedara use ekatat 200 units damuko,tawa ev bike ekakut gttot 80 units wage eekatat damuko, monthly etakota 600 units wage ynwa.mokada etakota bestma widiha solar dagannawanm,eeeka solar walin gnna eka practicalda,keeyak witara yayda,dc voltage ekk solar pannel walin hadana nisa dc fast charging krgnna ouluwnda directly ev car ekk.wage full detailed video ekk krnwada
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
@UK-rw8ll
@UK-rw8ll 3 жыл бұрын
පුලුවන් නම් විශ්වාස වන්‍ත තැනක් අපිට recommend කරන්න. මම බොහෝ කල් සිට එවැනි තැනක් හොයමින් ඉන්නව. තාම සුදුසු තැනක් ලැබුනෙ නෑ?
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
පෞද්ගලිකව මම එහෙම අඳුරන ආයතන නැහැ මම යම් ආයතනයක් recommend කරල යම් අතපසුවීමක් සිදු වුණොත් ඔබත් මාත් අතර තියෙන හොඳ හිත පළුදු වෙනවා
@kasunsrimal3826
@kasunsrimal3826 2 жыл бұрын
Hayleys solar
@UK-rw8ll
@UK-rw8ll 2 жыл бұрын
@@kasunsrimal3826 thank you 🙏
@shapsl1
@shapsl1 3 жыл бұрын
Maru ayya >>>
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
thank you
@virajpramodya54
@virajpramodya54 5 ай бұрын
Obawa contact karaganna puluwan vidihak thynwda?
@rojandilip7694
@rojandilip7694 3 жыл бұрын
Meka lokuwata karala 50ka vithara adayamak hadaganna nam kiyak waga onida aiye
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
දැන් රටේ තියෙන තත්ත්වයක් එක්ක මට මිල ගණන් සම්බන්ධව ලොකු අවබෝධයක් නැහැ ඔයාට හොඳම දේ මේ සම්බන්ධව කටයුතු කරන ආයතන කිහිපයකට කතා කරලා quotation ගන්න එක
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 2 жыл бұрын
💞💐👍
@niseniomethya5088
@niseniomethya5088 3 жыл бұрын
Rs.1,000,000 k invest kaloth manthly income eka keeyada?
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
ඔබට උපයන්න පුළුවන් මුදල් ප්‍රමාණය තීරණය වෙන්නේ ඔබ output එක දෙන කිලෝ වොට් ගණන මත ඔබට වියදම් වෙන මුදල ඔබ තෝරාගන්නා සෝලා පැනල් සවි කරන ආයතන සෝලා පැනල් වර්ගය සහ අනෙකුත් උපාංග මත වෙනස් වෙනවා ඉපැයිය හැකි මුදලක් මාස්පතා ඒකාකාරීව තියාගන්න බැහැ කාලගුණ වෙනස්වීම් මත ඉපැයිය හැකි මුදල අඩු වැඩි වෙන්න පුළුවන් සෝලා පැනල් සවි කරන ආයතනයක් සමඟ සාකච්ඡා කිරීමෙන් ඔබගේ ප්‍රශ්න සියල්ලටම විසඳුම් ලබාගත හැකියි ආයතනයක් තෝරා ගැනීමේදී වගකීම් කාලය පිළිබඳව දැඩි සේ සැලකිලිමත් වෙන්න ඔබට සුබ පතනවා ස්තුතියි
@HaseeNarayana
@HaseeNarayana 9 ай бұрын
6kw walata 20000-25000 athara upayanna puluwan
@dilshanmadhu
@dilshanmadhu 2 жыл бұрын
Loan denne na dan.
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මම ඒක ගැන හරියට දැනුවත් නැහැ නමුත් ලෝන් අරන් දෙන්නං කියල solar panel ගෙන්නන company වල අය නම් නිතර නිතර කතා කරනවා
@dilshanmadhu
@dilshanmadhu 2 жыл бұрын
@@MadhuraEco e issarane. Dan denne na. Hama bank ekatama call kala. 😒
@chamilkumara2328
@chamilkumara2328 3 жыл бұрын
bank loan denne na dan.
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
අලු තත්ත්වය ගැන නම් මම කියන්න දන්නේ නැහැ
@mahindaweerakon8689
@mahindaweerakon8689 3 жыл бұрын
@@MadhuraEco please send me your contact number
@malgahagamagedarmapala1414
@malgahagamagedarmapala1414 3 жыл бұрын
🇸🇦🌺🌺🌺👍👍👍
@MadhuraEco
@MadhuraEco 3 жыл бұрын
ස්තුතියි
@nimalrajapaksa4454
@nimalrajapaksa4454 2 жыл бұрын
Not Very Impressive
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
solar panel
12:38
A zone science
Рет қаралды 13 М.