බුදුන් වැඩි සැබෑ නාගදීපය මෙයද? Is this the real NAGADEEPAYA?

  Рет қаралды 5,648

ලංකා

ලංකා

Күн бұрын

Пікірлер: 19
@MuyauAnum
@MuyauAnum 4 ай бұрын
මම මෙතැනට ගිහින් වැඳලා තියනව හරිම අමුතු තැනක්, නාගදීප වැවේ ඔරු වලින් මෙතනට යන එක භයානකයි අපි ආපහු එනකොට වැව මැඳදි ලොකු දිය රැල්ලකට අහුවුනා,ලොකු රැළි එන්නේ මම හිතුවේ එදා බේරෙන්න බැරිවෙයි කියල.යන කෙනෙක් ප්‍රවේශමෙන් යන්න.
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 4 ай бұрын
ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් 4 ай бұрын
👏👏👏👏👏👏👏🌹🌹🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@sandyapremathilake-ju8pd
@sandyapremathilake-ju8pd 3 ай бұрын
Thank you
@dammirrodrigo9083
@dammirrodrigo9083 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 බුදුසරණයි!!
@udayaranjandesilva2560
@udayaranjandesilva2560 3 ай бұрын
මෙතන තමා බුදුන් වැඩිය නියම නාගදීපයයි
@janakadivarathne3137
@janakadivarathne3137 18 күн бұрын
මං ඔය පැත්තෙ එකපවුලක අම්මගෙයි පුතගෙයි දිව දෙකට බෙදිලා ට්ජියෙනවා හොදටම ද්න්නවා...එයාලගෙ ආච්චි ඔයහරියෙ...ඇත්තටම එවැනි සාඩකත් යම් සම්බන්ඩ්තාවයක් තිබිය හැකියි
@sarathkariyawasam4952
@sarathkariyawasam4952 4 ай бұрын
🙏🙏🙏
@SeemaKwt-j4n
@SeemaKwt-j4n 4 ай бұрын
🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤
@DarshanaDilshan-s8m
@DarshanaDilshan-s8m 4 ай бұрын
Math giya
@uththaraerandi5011
@uththaraerandi5011 4 ай бұрын
මේ පංසලට යන්නෙ කොහොමද මහියංගනය ටවුමට ආවට පස්සෙ😊
@sriyaninimalka5684
@sriyaninimalka5684 4 ай бұрын
sadu sadu sadu
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 4 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏
@DarshanaDilshan-s8m
@DarshanaDilshan-s8m 4 ай бұрын
මං මේ පන්සලේ වැඩ කරලා තියෙනවා
@uththaraerandi5011
@uththaraerandi5011 4 ай бұрын
මේ පංසලට යන්නෙ කොහොමද..මහියංගනය ටවුමට ආවට පස්සෙ
@MuyauAnum
@MuyauAnum 4 ай бұрын
​@uththaraerandi5011 පස්සේ මහියංගන බිබිල පාරෙ අඳාඋල්පත බැහැලා නාගදීප වැවෙන් යන්න පුළුවන් ඔරුවකින්, නැත්නම් ඒ පාරෙම රිදීමාලියද්දෙන් බැහැලා අනෙක් පැත්තෙන් යන්න පුළුවන්
@lanka1987
@lanka1987 4 ай бұрын
@@uththaraerandi5011 Google Map එකෙන් යන්න පුලුවන්. එහෙම නැත්නම් මහියන්ගනයට ගොස් බිබිල පාරේ ආදාඋල්පත අවට කාගෙන් හරි ඇහුවොත් ලේසියෙන් හොයගන්න පුලුවන්.
@NallaperumageLakshman
@NallaperumageLakshman 4 ай бұрын
Isthiravama budun vediya nagadipaya meyayi. Yapanaye bandala adath adath netha
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
බුදු නෙතින් දුටු ලෝක විනාශය. Buddha's Discourse on the End of the World.
8:20