Рет қаралды 22,786
Stream And Download: Soon
Stay Connected & Subscribe To Keep In Touch
👉 bit.ly/IshanSa...
Ishan Sandeepa - Pa Sinaawan (පෑ සිනාවන්) | Official Music Video
♪ Title: Pa Sinaawan
♪ Artist: Ishan Sandeepa
♪ Melody: Ishan Sandeepa
♪ Music: Ishan Sandeepa @IDMUSIC_yt
♪ All Keys: Ishan Sandeepa
♪ Lyrics: Ishan Sandeepa
♪ Guitars: Dilruk Samaradiwakara
♪ Mixed: Ishan Sandeepa
♪ Mastered: Tharindu Saranga
♪ Recording: Legatone music Studio
♪ Director: Pasindu Kaushalya
♪ Dop: Pasindu Kaushalya
♪ Editor: Pasindu Kaushalya
♪ Colourist: Asela Bandara
♪ BTS: Madhushanka Yomal
♪ Camara Assistant: Madushanka Yomal
♪ Makeup: Yohani Hettiarachchi
♪ Cast: Dasuni Randima
♪ Production House: Motion Diary
Thank You : Moon plains Luxury apartments NuwaraEliya
Song Lyrics:
ආලයක් පානා
නුබ වාත්තු කල අගනා
මුදු කෝල හිත් දවනා
කවුරුන්ද මැවු ලලනා
මුවගින් ඔය පෑ සිනාවන්
නෙතු කැල්මෙන් වාසනාවන්
මා ඇල්මෙන් නුබගෙ වේනම්
සදාකල්හි රකින්නම්
කුසුම් සමන් මල් පෑහේ
තී මලින් උපන්නා වාගේ
කෙහෙරැලි කිතුල්මල් රෑනේ
උපමා නෑ තව සොබණී
දුර ඇදෙනා
අනන්තෙක මා
නිමාවක් සොයා නැවතුම් බලා
හිමි කම් කියා
නුබ මගෙ වෙලා
පුරානයේ මා නුබ පැතුවා
Follow Me;
Facebook: / ishansandeepafb
Instagram: / ishansandeepaig
TikTok: / ishansandeepatt
©️ Ishan Sandeepa
#ishansandeepa #murandulamaya
#sinhalasongs #sinhalanewsongs2024 #lovesongs