No video

ගොයම් පඳුරක් හදාගන්නේ කොහොමද

  Рет қаралды 41,763

ඉසිවරයා - Isiwaraya

ඉසිවරයා - Isiwaraya

Күн бұрын

ගොයම් ගහක් පඳුරු දාන්න නම් ඒ සඳහා ලබා දිය යුතු තත්වයන් තියෙනවා. ඒවා ඒ අයුරින් ලබා දුන්නොත් හොඳ ගොයම් පඳුරක් ලබා ගන්න පුළුවන්. මේ ඒ සඳහා මග පෙන්වීමකි.
If a stump is to be planted, there are conditions that must be met. If they are given that way, you can get a good crop bush. This is a guide to that.
෴සුවදායී නිරෝගී ජීවිතයක් ගෙවන්නට නම් වස විසෙන් තොර පරිසර හිතකාමී ජීවන රටාවක් ඇති කර ගත යුතුය. මෙහිදී අප එදිනෙදා භාවිතා කරන දේවල් පිළිබඳව වගේම අප අවට පරිසරය පිළිබඳව වි‍ශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අපි මෙය ගෙදරින් ආරම්භ කළ යුතුය. හැකි අයුරින් අපට අවශ්‍ය ආහාර පාන ඇතුලු එ‍දිනෙදා අවශ්‍ය දේවල් අප ගෙවත්ත තුළ නිෂ්පාදනය කර ගැනීමට උත්සාහ කළ යුතුය. සෑම විටම පරිසරය සුරකිමින් කටයුතු කළ යුතුය. එය අපගේ යහපත පිණිසම බනු ඇත ෴ "දිලිප්ගෙන් ඔබේ ගෙවත්තට වැඩසටහන" isiswaraya - ඉසිවරයා YOU TUBE නාලිකාව ඔස්සේ නරඹන්න. දිලිප් සේනානායක - Dilip Senanayake
Contact Us
Page - isiwaraye
Blog - www.isiwaraya.blogspot.com
Email - isiwaraya@gmail.com
WhatsApp/Viber/Ph - 0718423351
Key Words
#Agriculture #Homegardeningsinhala #Organic #ගෙවතුවගාව, #කාබනික_වී_වගාව #organic_farming

Пікірлер: 77
@sameeranuwanjith3117
@sameeranuwanjith3117 9 ай бұрын
මමත් තරුණ ගොවියෙක්.....ඉතාමත් වටිනවා.හරිම පැපැදිළී මෙම වැඩසටහන්.
@isiwaraya
@isiwaraya 9 ай бұрын
බොහොමත්ම ස්තූතියි
@nandanaranathunga6880
@nandanaranathunga6880 8 ай бұрын
අනිවාර්යෙන්ම
@nandanaranathunga6880
@nandanaranathunga6880 8 ай бұрын
ගොඩක් වටිනව උපදෙස් ටික බොහොම ස්තුතියි
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Жыл бұрын
ඔබ දුන්න උපදෙස් වලට හදවතින්ම ස්තුතිවන්ත වෙමි . අදට මගේ ගොයමට දින 18ක් වෙනව . වැස්ස නිසා මම වක්කඩවල් ටිකක් වහලයි තිබුනෙ . ඔබ කියූ අන්දමට ඇලවල්වල පමනක් ජලය රැඳෙන ආකාරයට පහත් කිරීමට වගබලාගනිමි. තෙරුවන් සරනයි !
@isiwaraya
@isiwaraya Жыл бұрын
ජය
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Жыл бұрын
දැනුවත්කිරීම පිලිබඳව ගොඩක් ස්තුතිවන්ත වෙමි .
@isiwaraya
@isiwaraya Жыл бұрын
බොහොම ස්තූතියි
@bntoursing
@bntoursing 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබ මේ කරන සමාජ මෙහෙවරට.වටිනා අදහස් දැක්වීමක්. 🙏🌱🌱
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@chathuwetthasinghe8705
@chathuwetthasinghe8705 2 жыл бұрын
@@isiwaraya u
@somadasapinnawala6756
@somadasapinnawala6756 9 ай бұрын
ඉතාම වටිනා වීඩියෝවක්.මේ ක්‍රමය මම කවදාවත් අහලා තිබුණේ නෑ.
@isiwaraya
@isiwaraya 9 ай бұрын
බොහොමත්ම ස්තූතියි
@dikafamilykitchen6270
@dikafamilykitchen6270 2 жыл бұрын
ඇත්තටම වටිනා කරැණු පැහැදිලි කිරීමක් අපි නම් වීඩියෝ වලින් විතරමයි වීගොවිතැන් කරනවා දැකලා තියෙන්නෙ.෴ජය වේවා බුදු සරණයි .
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 Жыл бұрын
ගොඩක් පින් ..ඔබ තුමාට
@isiwaraya
@isiwaraya Жыл бұрын
තෙරුවන්සරණයි
@kavihomerecipes
@kavihomerecipes 2 жыл бұрын
වැදගත් වැඩක් සහෝදරයා ඔබට ජය වේවා 👍👍👍👍
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@serisaranna
@serisaranna 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියෙ
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක්. තෙරුවන් සරණයි !!! 🙏❤️🌺💐
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි !
@serisaranna
@serisaranna 2 жыл бұрын
ජයවේවා
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි.
@truecopysltv7239
@truecopysltv7239 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක් ජය වේවා යාලු
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@onamakemakcooking7187
@onamakemakcooking7187 2 жыл бұрын
වැදගත් වීඩියෝ එක නියමයි අය්යෙ
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@PremaLal-sh4vq
@PremaLal-sh4vq Жыл бұрын
ඔබට ගොඩක් පින්
@isiwaraya
@isiwaraya Жыл бұрын
තෙරුවන්සරණයි
@KMProductions11
@KMProductions11 2 жыл бұрын
hamadama wage adath ithamath watina video ekak
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@tikiribandathennakoon3028
@tikiribandathennakoon3028 Жыл бұрын
Thank girt jod Girt video 💞✌
@isiwaraya
@isiwaraya Жыл бұрын
Your welcome
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
Nice sharing
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
Thanks for visiting
@EasySwimwithSam
@EasySwimwithSam 2 жыл бұрын
@@isiwaraya welcome
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 10 ай бұрын
බොහෝම ස්තූතියි පැහැදිළි කිරීමට. එතකොට වතුර ඔය ප්‍රමාණයට අඩු කරනකොට මැස්සන්‍ට ඒක කිරිවදිනකොට ඒකට හානි කරන්න පුළුවන් නේද? ඒ නිසා නේද ඔය මිනිස්සු වතුර පුරවන්නෙ?
@isiwaraya
@isiwaraya 10 ай бұрын
වතුර අඩු කරන්නේ පැලපත කාලයේ..
@airanganiashoka5376
@airanganiashoka5376 Жыл бұрын
Mata onama deyak kiya dunna ayyata godak pin hode kesel kote adinne kubure wathura tiyeddida ayye kiyannako .
@isiwaraya
@isiwaraya Жыл бұрын
වතුර අඩු කරලා තමයි කරන්නේ
@arunasiridasanayake2169
@arunasiridasanayake2169 2 жыл бұрын
👍👍👍
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
Thank you
@JayashanChinthaka-cd3qb
@JayashanChinthaka-cd3qb 8 ай бұрын
මම මේ කන්නේ වගා ක්ලේ කීරිසම්බා වී මගේ ගොයම් තියෙන්නේ ගොඩක් තුනියට අදට දවස් 21යි මේක ගැටලුවක් වේවිද ?
@isiwaraya
@isiwaraya 8 ай бұрын
ගැටලුවක් වෙන එකක් නැහැ
@user-ut3oo9nt7g
@user-ut3oo9nt7g 8 ай бұрын
Pala sitawanne palayata dawas kiynďa
@isiwaraya
@isiwaraya 8 ай бұрын
දින 20 වගේ වෙද්දි
@gaminiliyanage9447
@gaminiliyanage9447 Жыл бұрын
👍
@isiwaraya
@isiwaraya Жыл бұрын
👍💗
@wasantha-br3cb
@wasantha-br3cb 9 ай бұрын
පදුරු දාන කාලය කියන්න පුලුවන්ද එතකොට වතුර කඩන්න පුලුවන්
@isiwaraya
@isiwaraya 9 ай бұрын
මාසයක් වගේ ගත වන කාලය
@salindase9074
@salindase9074 Жыл бұрын
දවස් 14න් වතුර කපන්නේ කොහොමද .වල් තෙල් ගහල්ලා වතුර බදින්න් ඔනී නේ...
@isiwaraya
@isiwaraya Жыл бұрын
අපි කාරබනික වගාවනේ කළේ.
@kanishkasupun1376
@kanishkasupun1376 2 жыл бұрын
කීඩෑවන් පාලනය කරන හැටි කියලා දෙන්නකො
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
කාබනික වී වගාව play list එකේ තියෙන දියර පොහොර එක සාදා යොදන්න.
@lankaasiriyaasiriya8483
@lankaasiriyaasiriya8483 Жыл бұрын
ගොයම් පැළ කාලේ. පණුවෝ කාපවහම ගොයම් පැළ අයැ එනවද
@isiwaraya
@isiwaraya Жыл бұрын
ගොයම් පැලයේ ගොබය කාදමා නැති නම් නැවත එනවා
@lankaasiriyaasiriya8483
@lankaasiriyaasiriya8483 Жыл бұрын
Bimatama kala thiyenne
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
👍👍👍👍👍
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
🌼🌼🌼
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
😍
@chamindawijerathna1924
@chamindawijerathna1924 Жыл бұрын
පොහොර යොදන්නෙ කෙසෙද වපුරා දින කීයෙන්ද
@isiwaraya
@isiwaraya Жыл бұрын
දින 14 වගේ යනකොට යොදන්න
@nuwansanjeewa7162
@nuwansanjeewa7162 8 ай бұрын
හොද පැදිලි කිරිමක් ගොයම් පදුරු දැමීම දින කිය වෙනකම් පදුරු දානවද කියන්න කෝ
@isiwaraya
@isiwaraya 8 ай бұрын
දින 10ක් 12ක් වගේ ඉදිරියට ඒ විධියට පවත්වා ගැනිම වැදගත්.
@menakamunasingha7100
@menakamunasingha7100 3 ай бұрын
😅😅
@isiwaraya
@isiwaraya 3 ай бұрын
❤️🙏👍
@arunapushpakumara1458
@arunapushpakumara1458 2 жыл бұрын
Oka boru kathavak
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
හොඳයි. මම නම් එහි ප්‍රතිඵල අත්කර ගන්නවා.
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
නැහැ ගොයම් පැල දවස් 14 න් පසුව වගේ තමයි හොදටම හැදෙන කාලේ.වතුර අඩුම කරාම කැලැ එන්ඩ බලනවා තමයි.නමුත් හොදට පදුරු දමනවා.කුඩු මැටි තෙල් m 40,50,60 වගේ ගැහුවම ගහලා කොටයක් අැද්දහම ගොයම් ගස් හොදටම පදුරු දානවා.එ් කතාව අැත්ත.තවද ගොයම් පැල පොකුරට නැතිව ටිකක් අැතින් අෑත තියෙන කොට තමයි පදුරු දාන්නේ හොදට..පොකුරට ලග ලග තිබෙන තැන්වල පදුරු දානවා අඩුයි..
@buddikasampath5225
@buddikasampath5225 Жыл бұрын
වල්පැල හැදෙන වතුර නැතුව
@isiwaraya
@isiwaraya Жыл бұрын
අදහස් දැක්වීමට බොහොම ස්තූතියි
@GaminiWickramasinghe-pz2if
@GaminiWickramasinghe-pz2if 3 ай бұрын
Goyam.bandi.awadiyedi.wathura.nethi.unama.meeyan.goyam.gas.kapanawa.ekata.visadumak.kiyannako.mahaththaya.
@isiwaraya
@isiwaraya 3 ай бұрын
කුඹුරේ තැනින් තැන ⁣කෝටු සිටුවා පොල්ලෙලි නමනවා. එවිට නිශාචර පක්ෂීන් ඇවිත් වහන නිසා මීයන් පාලනය වෙනවා.
@seelarathnaihalagama6899
@seelarathnaihalagama6899 Жыл бұрын
obe.denuwath.kirima.itha.vatinawa
@isiwaraya
@isiwaraya Жыл бұрын
බොහොම ස්තූතියි
Yummy Lifehack 😋 @artur-boy
00:19
Andrey Grechka
Рет қаралды 4,5 МЛН
Why not answered Herbicide
16:59
SL krushi
Рет қаралды 8 М.
බිත්තර වී පැල කරගන්නේ කොහොමද
15:14
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 25 М.
paddy 05 ( වී වැපිරීම )
9:32
SL krushi
Рет қаралды 18 М.
ගොයම් මැස්සන් පලවාහැරීම.
4:52