බෝට්ටු බත් කරිය | කුරුවිලි කරිය | boat cooking

  Рет қаралды 322,921

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

2 жыл бұрын

බෝට්ටු බත් කරිය | කුරුවිලි කරිය | boat cooking
බෝට්ටු බත් කරිය | boat cooking | trawler boat
• බෝට්ටු බත් කරිය | boat...
කළුකුඩු හොද්ද | මාළු උගුල 2 | black curry
• කළුකුඩු හොද්ද | මාළු උ...
කට්ටා බිත්තර ඩෙවල් | devilled katta egg
• කට්ටා බිත්තර ඩෙවල් | ...
සියඹලා ජාඩි බැදුම | siyabala jadi baduma
• සියඹලා ජාඩි බැදුම | si...
ජාඩි දැමීම | නිවසේදීම හදාගමු | how to make jadi
• ජාඩි දැමීම | නිවසේදීම ...
oyster | fresh and live oyster dish | ඔයිස්ටර්
• oyster | fresh and liv...
කරවල | කරවල වාඩිය | dry fish | dilshan dryfish
• කරවල | කරවල වාඩිය | dr...
කට්ටා කරවල | kattawa dry fish
• කට්ටා කරවල | kattawa d...
ජාඩී | salted fish | ජාඩී මුට්ටිය විවුර්ත කිරීම
• ජාඩී | salted fish | ජ...
විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
• විශ්ව ටියුබය ධීවර
විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
/ %e0%b7%80%e0%b7%92%e0%...
Original sound track by - Agra Premarathna
Studio AGRA
Sydney Australia
Facebook - Studio AGRA
/ studio-agra-. .

Пікірлер: 590
@manojrasanjana1746
@manojrasanjana1746 2 жыл бұрын
බොහොම පිළිවෙල වාර්තාමය වැඩසටහනක්..ඉදිරිපත්කරන්නාගේ අභිනයන් වලට කාලය වැය නොකර,දැනුම ලබා දෙන්නම කරපු වැඩක්..බොහොම ස්තූතියී
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔබට වැටහුනු දේ සත්‍යි.....ඔබ කියූ පරිදි මා උත්සාහයක් ගන්නේ හොද වටිනා වීඩියෝ ඉදිරිපත් කිරීමටයි.....මෙතෙක් මාකල කිසිදු වීඩියෝවක මාගේ රූපය පෙන්වා නැත.....
@samanalamusic.100k
@samanalamusic.100k 2 жыл бұрын
@@wishwatiyubaya මව සබ්ක්‍රයිබ් කරන්නකෝ ප්ලිස්
@sewbanda9287
@sewbanda9287 Жыл бұрын
මම නුවර කෙනෙක් ඒත් මේ වීඩීයෝ එක බැලුවම වෙනම ලෝකෙකට ගියා වගේ ,හරිම ෂෝක් 🤩
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@manuperera
@manuperera 2 жыл бұрын
නියමයි මාමේ අපිට මාලු කෑල්ලක් කන්න හම්බෙන්නේ ඔයාලා නිසයි නොදකින පැත්ත පෙන්නපු ඔබටත් ස්තූතියි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
ඒ බත් එක දැකලා කෙලගිලුනෙ මට විතරද ,සුපිරි කෑම ජේසු පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏👍👍❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@apsara5191
@apsara5191 2 жыл бұрын
මම නම් බෝට්ටු බත් ගැන මුලින්ම ඇහුවේ රැල්ල වෙරළට ආදරෙයි කතාවෙන්😊.හදන විදිය දැක්කේ අද😊
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සුපිරිම රසක් තියෙන්නේ .....👍
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
eeka aththa.. mamath..
@pasindudilshan1163
@pasindudilshan1163 2 жыл бұрын
හලි වැඩේ🤭
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
@@pasindudilshan1163 aaaaaaaaa
@ravindudilshan2554
@ravindudilshan2554 2 жыл бұрын
මාත් එහෙමයි....❤️
@chamidugimhan
@chamidugimhan Жыл бұрын
ආසාවෙන් බැලුවා. නියමයි 😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
පව් අපි නොදකින පැත්තක්.... මිනිස්සු ජීවත්වෙන්නනේ මේ ඔක්කොම කරන්නේ. බුදුසරණයි මාමේ ඔයාල හැමෝටම..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@saranisara6311
@saranisara6311 29 күн бұрын
මාත් මේ වීඩියෝ එකෙන් තමයි ඉස්සර වෙලාම කුරුවිලි මාළු ගැන දැනගත්තේ එක පාරක් කෑවා හරිම රසයි👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 29 күн бұрын
ස්තුතියි 💖
@melarathnayake4174
@melarathnayake4174 2 жыл бұрын
අපේ මිනිස්සු,එයාලාජිවත් වෙන්න කන කට්ට..😪, මොනවා උනත් රසට කනවා..😁❤😘
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@retamalii6389
@retamalii6389 2 жыл бұрын
හොඳ වැඩ සටහනක් කවුරුත් වැඩිය හිතන්නේ නැති පැත්තක් කටුක වුනත් සතුටින් ඉන්න බව පෙනෙනවා. හැබැයි මටත් ඒ කෑම කන්න ඇත්නම් කියලා හිතුනා ස්තුතියි ඔබ‍ට මේ වගේ දැනුමක් ලබාදුන්නට
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ධීවර රැකියාව කියන්නේ බොහොම දුක් විදින රැකියාවක් ....නමුත් හැමෝම බොහිම සතුටින් තමයි කාලය ගත කරන්නේ....අමාරුකම් තියෙනවා නමුත් ඒවා විදදරාගෙන ඉදිරියක් ගැන හිතන පිරුසක් තමයි ධිවරයෝ කියන්නේ... ස්තුතියි 💛
@chinthy5299
@chinthy5299 Жыл бұрын
අහිංසක මනුස්සයෝ බුදු සරණයි❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@shyamaannedambage2811
@shyamaannedambage2811 2 жыл бұрын
අම්මේ මුකුණුවැන්න මැල්ලුම කපපු හැටි ගොඩක් හීනියට මරු 🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@chamaraprince7599
@chamaraprince7599 2 жыл бұрын
මම හිතනව ඔය ලොකු ලොකු බත් කඩවල්වල හෝටල් වල කෝකියොත් පරාදයි මේ කුමාර අයියගෙ ඉවිල්ලට කියල.👊💪❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@asyaosikovska6820
@asyaosikovska6820 2 жыл бұрын
කාන්තාවකට වැඩියහොදට පලාටිකලියනව සුපිරි ජචතාවකෑගහනව මාලුගනමිිකියල මෙි අයවිදිනදුකක්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඒකනම් ඇත්ත .....💛
@dosithapramathilaka4685
@dosithapramathilaka4685 2 жыл бұрын
නැව් වල ඉන්න ඕනී මේ වගේ cook ලා.. cooking certificate අරගෙන නැව් වලට එන වුන්ට හරියට උයාගන්න බෑ ..😅 මහන්සි වෙන අපේ එවුන් .. ආදරෙයි ..❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
Sirawata😂😂
@isharadissanayake9693
@isharadissanayake9693 2 жыл бұрын
අනේ මටත් ආසයි බෝට්ටුවක යන්න ඔය විදියට කන්න ආසයි 😍❤️
@user-zy8je8hg1e
@user-zy8je8hg1e 2 жыл бұрын
Daruwage munen penawa maalu kaarayek badina wagak
@erangamadujeewani2018
@erangamadujeewani2018 2 жыл бұрын
හප්පා බඩගින්නත් වැඩි උනා. 👌👌👌👌👌අහිංසක මිනිස්සු.තෙරුවන් සරණයි. ❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@user-op3tg7qr8t
@user-op3tg7qr8t 2 жыл бұрын
මම ජීවිතේට කාල නෑ එහෙම බලද්දි ඔබතුමා වාසනාවන්තයි.හැමෝටම ජේසු පිහිටයි.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@lahirufd3998
@lahirufd3998 2 жыл бұрын
කුමාර අයියේ ජයවේවා ගමේ හදවත ආදරේයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
කුමාර අයියාව දන්නවාද ......👍
@soosoo8801
@soosoo8801 2 жыл бұрын
සියළුදෙනා ට තිස්තුන් කොටියක් දෙවිවරු අරාක‍ෂා කරගනිත්වා යෝධබල යෝධ ශක්තිය ලැබෙවා බුදු සරනයි දෙවිපිහිටයි♥♥
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
කවුරුත් නොදකින නොසිතන සමාජමීය කතිකාවත්....බොහොමත්ම ස්තුති මේ පරිශ්‍රමයන්ට ....!!!
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@sujisaman7899
@sujisaman7899 6 ай бұрын
අාදරෙයි හැමදාමත් අපි නොදන්න නොදැකපු දේ පෙන්වනවට. ජය වේවා.
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@madushipiriyadharsani2814
@madushipiriyadharsani2814 2 жыл бұрын
ඇත්තමයි,, මගේ කටට කෙළ ඉනුවා. හරිම රස පාටයි. දැක්කම කන්න හිතෙනව
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@frankina127
@frankina127 2 жыл бұрын
රටට බරක් නැති රත්තරං මිනිස්සු.. පින් අපිට කන්න රස මාලු ගේනවට. 🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@wimukthihashan5
@wimukthihashan5 2 жыл бұрын
මාර දැනුමක් දෙනවා විස්තර අහලා තව ඕනි මේ වගේ වීඩියෝ පුලුවන්නම් English subtitles දාන්න බලන්න මචං.මේක පිටරට මිනිස්සු බලනවා ලොවෙත්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@janaaisrael1058
@janaaisrael1058 2 жыл бұрын
සුපිරිම සුපිරි විඩියෝ එකක් මන් ගොඩාක් අසාවෙන් බලනවා ඔබගේ විඩියෝ පිටරට ඉන්න අපිට ගොඩක් වටිනවා ඇත්තටම කටට කෙලත් ඉනුවා ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@prabuddhalakshan1551
@prabuddhalakshan1551 Жыл бұрын
ඇත්තම කියනවනම් බෝට්ටුවේ කුස්සිය පිලිවෙලයි බන් අපේ ගෙදර කුස්සියට වඩා, කෑම කනගමන් බලන්නේ video එක නැත්තම් ඉතින් කෙල ගිලින්න වෙනවා, සුපිරි , ජය වේවා❤🎉😊
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@samankumara2688
@samankumara2688 Жыл бұрын
දැන් ඔයාගෙ විඩියො වෙලට ඇබ්බැහි වෙලා ඈ 💓👈
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි .......හරිම සතුටුයි ......😍💛😇
@dnnbuddy
@dnnbuddy 2 жыл бұрын
"පවුල ජීවත් කරන්න ඕන. හොර කම් කරන්න බෑනෙ." මේ මහත්මය ආදර්ශයක් රටට.🙏 හොරා කාල පවුල් රකින දේශ පාලුවොයි ලොකු ලොක්කන්ට වඩා ලක්ශ වාරයක්.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 7 ай бұрын
ඔන්න මමත් සබ්ස් කුුයිබ් කරා. ඔයා ගේ vido සුපිරි අද තමයි අහම්බෙන් බලන්න ලැබුනේ. ධිවර මහතුන්ට ජය ✌🙂🙂🙂🙂🙂🐟🐟🐟👍👍👍👍👍👍👍👍💞💞💞💞💞
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@thanukamalshan794
@thanukamalshan794 2 жыл бұрын
ඇත්තට පෙරේතකමක් ආවා මට නම් 🥺❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
🤗
@nihandakalpana5787
@nihandakalpana5787 2 жыл бұрын
Me too. Unfortunately we are not lucky enough to have a boat meal.
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
අනේ අපි කවම දාකවත් දැකලා නෑ ජෙසු පිහිටයි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@nilminiabesingha9255
@nilminiabesingha9255 2 жыл бұрын
අනේ මටත් ආස හිතුනා😋😋😋
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@chathurangapushpakumara9109
@chathurangapushpakumara9109 2 жыл бұрын
මේ video එකත් සුපිරි සුලොචන ඉන්න තව video එකක්ඔන😀😀😀👍👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ලගදීම දෙන්නම්...👇
@madushankaanton7073
@madushankaanton7073 2 жыл бұрын
පුලුවන් නම් ඔය බොට්ටුවේ ස්කිපර්ට කියන්න ගෑස් බටේ ලග ලයිට් එක වයර් ජොයින්ට් කරලා තියෙන්නෙ ඒක හොද නැහැ බැරි වෙලා ගෑස් ලීක් උනොත් ගිනි ගන්නවා එයාලව දැනුවත් කරන්න 🙏🙏🙏🙏🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් ...නේද ස්තුතියි 💛
@wimukthihashan5
@wimukthihashan5 2 жыл бұрын
පට්ට.මාළු අල්ලන එ්වට බැන්නට එකෙක් මේවට මුකුත් කියන් නැ බලන්නකෝ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මාලු අල්ලන්නො ....පව්කාරයෝ ඒවාට වගකියන අය ......නිවනට 🤔
@dlr1991
@dlr1991 2 жыл бұрын
මේක ධීවර රැකියාව ඒකට නිගා කරන්න එපා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@dlr1991 හරියටම හරි.....💛
@TheChicKenHuman
@TheChicKenHuman 2 жыл бұрын
@@wishwatiyubayaනියමෙටම කියල 😅
@darkness79902
@darkness79902 2 жыл бұрын
මේවා දැක්කාම ධීවරයෙක් වෙන්න හිතෙනවා🥲🥲🥲
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
💛
@darkness79902
@darkness79902 2 жыл бұрын
Thank you wishwa Tiyubaya.ආදරෙයි ❤❤
@dulajbotheju
@dulajbotheju Жыл бұрын
අව්‍යාජ මිනිස්සු ❤️ ජේසු පිහිටයි 🙏
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@chamithdulajaya4886
@chamithdulajaya4886 2 жыл бұрын
බුදුසරණයි පරිස්සමෙන් කරන්න ආදරෙයි ඔය ගොල්ලන්ට හැමදාම,,, ❤🙂 අපෙ අයත් කරන්නෙ ඔය රස්සාව තාමා ශ්‍රි විශ්නූදේවි පිහිටයි,
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@lifewithlatha710
@lifewithlatha710 2 жыл бұрын
බොහොම වැදගත් වීඩියෝ එකක් ඔක්කොම බැලුවා සහයෝගය දුන්නා ජය වේවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@sunududevendrq5091
@sunududevendrq5091 2 жыл бұрын
budusaranai ahinsaka minssu a aya godak duk vidino jiwath wenna athtama me wage video harima වැදගත්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@rasibro9160
@rasibro9160 2 жыл бұрын
විඩියො ඒකක් බලන් හිටියේ අයියේ.නියමයි 🥰🥰🥰🥰
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@ronde131
@ronde131 2 жыл бұрын
Marama watinawa oyage me wedasatahana me dhewal kiyala denawata
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛 මේ වීඩියෝවත් බලන්න👇 kzbin.info/www/bejne/e6e2eZyCoqdsq6c
@danushkabasnayaka3465
@danushkabasnayaka3465 2 жыл бұрын
I admire you for the respectful way you talk to the people. They are the people we should respect more and more. Unfortunately we are used to respect politicians
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thank you very much 💛
@sandhiyasilva1867
@sandhiyasilva1867 2 жыл бұрын
Bottu bath mama mulinma ahuwe th ralla weralata adate drama eken ada athtatama dakka lassanai 👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@user-ee4qz7gk3b
@user-ee4qz7gk3b 2 жыл бұрын
සුපිරිම වැඩසටහනක් මම දැනට බලපු❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@VISIONX-456
@VISIONX-456 2 жыл бұрын
නියමයි බ්‍රෝ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@janakapradeep7150
@janakapradeep7150 2 жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක් ... ජීවත් වෙන්න මිනිස්සු කොච්චර දුක් විදිනවද?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@renukaidemgode5584
@renukaidemgode5584 2 жыл бұрын
Aene matah boottuwe yanna aeesaie. Maalu kariya godak rasaie vage. Thanks bro
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
you are welcome 👍
@shilithavlogs6615
@shilithavlogs6615 2 жыл бұрын
කුස්සිය නම් විතරයි වෙනස් වෙන්නේ උයන්නේ නම් වෙනදට ගෙදර උයන විදියටම තමයි
@mahashggf3111
@mahashggf3111 2 жыл бұрын
බොහොම.ස්තුතියි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
Hoda වැඩ සටහනක් බොහොම ස්තුතිය
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@Charitha870620
@Charitha870620 2 жыл бұрын
Ahinsaka minissu. Siyalu denata nirogi sepa sampath athwewa kiyala prarthana karanawa.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@dead6944
@dead6944 2 жыл бұрын
අපේ අහිංසක මිනිස්සු💖
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....👍
@lifewithlatha710
@lifewithlatha710 2 жыл бұрын
ෂා ඇත්තටම බොහොම පිලිවෙලට තියෙනවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@suki1568
@suki1568 2 жыл бұрын
Good vidio...thanks
@wasanthaluxman4626
@wasanthaluxman4626 2 жыл бұрын
ඉතා වටිනා වැඩසටහනක් ...........
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👉
@dilumarosh6302
@dilumarosh6302 2 жыл бұрын
Aiyya supiri avanka dial ekak ❤️keri palakayo kiyana huttala thamai api okkotama kelola tinne
@chamiqqz5194
@chamiqqz5194 2 ай бұрын
සුපිරි man ඔක්කොම balanawa 👈 enda velawaka vidiyo ekk karanda 👈
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
කොහෙටද එන්න ඕනේ ...
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 2 жыл бұрын
ඇලුමීනියම් භාජන වල ඇබුල් දාලා උයන්න හොද නැ නේද ????මොනවා උනත් දුක් බර ජීවිත,,,,
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් නේද....ඒ අයව මම දැනුවත් කරන්නම්......ස්තුතියි 💛
@pradeepawijesena1169
@pradeepawijesena1169 2 жыл бұрын
duka sathuta BOHOOWITA theeranaya wenne api HITHANA widiya anuwa
@kavindudilshan8197
@kavindudilshan8197 8 ай бұрын
මුහුදු යන අය තරම් කන්නෙ බොන්නෙ නෑ මොකෙක්වත් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ඒක නම් ඇත්ත 👍
@kanti7069
@kanti7069 2 жыл бұрын
Teron aiyanam kanawa apata ne lassanai vedeo eka sthuti theruwan saranai
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@anuradeniyawaththe570
@anuradeniyawaththe570 2 жыл бұрын
ඇබිබැහි වෙලා සුපිරි මචන් 💪
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@roshanpiyarathna2614
@roshanpiyarathna2614 2 жыл бұрын
ආදරෙයි සහෝදරයා 🇱🇰😍🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@hareendraperera7562
@hareendraperera7562 2 жыл бұрын
බඩගිනියි. ඔය බෝට්ටුවක් දානවා කියන්නෙ කෝටියක දෙකක ඉන්වෙස්ට්මන්ට් එකක් නේද?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අඩ් 47 බෝට්ටුවක් හදන්න 30million විතර යනවා....මේ බෝට්ටුව අඩි 60ක්......ගාන හිතාගන්න.....
@amithchinthaka
@amithchinthaka 2 жыл бұрын
3:23 මරු බට පෑස්සිල්ල. ඒ මදිවට එතන කරන්ට් කම්බියකුත් තියෙනවා. ගෑස් ටැංකිය උඩ තිබ්බට වැඩක් වෙයිද?
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් නේද .....🤔
@randujazz
@randujazz 2 жыл бұрын
Oyage video hari asaven balanne aiye. Idiriyatath me vage lassana video vidinna puluvan eva parisaraye. Apita denna ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛 අනිවාර්යයෙන්ම සුපිරිම වීඩියෝ දෙන්නම්
@sanjudunukara2096
@sanjudunukara2096 2 жыл бұрын
widina duka nm harima pau..ath one one jathiye kamathi maluwargayak press pita kanna wasanawa tiyenwa oyalat... මැල්ලුම hadaddi aye thunapaha danna apa ayye..mirish sarata kawata nm kamk na..ath ochchara kawoth වැඩිකල් nogihin asanrpa wei ..a..ganath hithanna jeewath wennane duk widinne...lassani vedio aka..budusaranai oylta..🙏🥰
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි ......
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 2 жыл бұрын
එක සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@prashadmadushankha5241
@prashadmadushankha5241 2 жыл бұрын
Kisima karadarayak nathi ahinsaka minissu jayawewa
@washclothswasanta6715
@washclothswasanta6715 2 жыл бұрын
Thanks brother oyala nisa tamai Apit malu kanne parissamen oyala yana okkotama utum kaluthara bo samiduge pihiten gihin Enna
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@arshadhady9377
@arshadhady9377 2 жыл бұрын
Kuruvili tastiest fish!!
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
💛
@alexanderperera284
@alexanderperera284 2 жыл бұрын
රටේ නායකයෝ හොරා කා සැප විදිනවා. දිරිය ධීවර සොහොයුරෝ දුක්විද ආදර්ශමත් නම්බුකාර විධිහට හම්බුකරන් කනවා.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම 💛
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
Niyamai saho
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@madufernando2617
@madufernando2617 2 жыл бұрын
අම්මෝ ලොකු මාඑ කෑලි තුනක්ම බෙදාගත්තා.🐟🦈🐠
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
🙏
@treveltobest4515
@treveltobest4515 2 жыл бұрын
සුපිරි video එකක් අයියෙ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@roshanmadubashana30
@roshanmadubashana30 2 жыл бұрын
Budusaranai ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@nimalfrancs8392
@nimalfrancs8392 2 жыл бұрын
සුපිරි මචන්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@Lahirugamageonline
@Lahirugamageonline 2 жыл бұрын
අහින්සක් හොද මිනිස්සු
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@samanpriyawijesinghe3586
@samanpriyawijesinghe3586 2 жыл бұрын
jesu pihitai...❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@chanukapiumal7453
@chanukapiumal7453 2 жыл бұрын
Wadi wadiyen malu ahuwenna oni.. mudu yana ape deewara kollanta..aswanna wadiwela athamita saruwenna oni..kisima karadarayak nowee godabahinna puluwan wenna oni.. budusaranai.. jesu pihitai ❤️❤️❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@legendbro345
@legendbro345 2 жыл бұрын
බඩගිනිත් හැදුනා ඕයි...😛😛
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සුපිරිම 👍
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Supiry❤❤❤❤❤❤❤ Mekanam දැක්කාම ආසයි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@malisirlanka570
@malisirlanka570 2 жыл бұрын
හැමදාම. මාලු. කන්න..පින්. කරපු. අය..මාලු. කන්න. කේල. ගිලින අය කෝ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හැමදාම මාලු කන්න වාසනාව තියෙන්න ඕනා
@chathuranuwan6408
@chathuranuwan6408 6 ай бұрын
Supiri damith aiye jaya wewa.thaniyama video karanagan wede karan yanna patta kattak kanna ona.ithin e hema kattak kagenama apita me wage supiri videos aran enawata thank you
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@DilshaniPabasara-nh2xi
@DilshaniPabasara-nh2xi 10 ай бұрын
Man gabaniyak mat kanna asainoya bat ekak
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
මීගමුවට ආවොත් සෙට් කරලා දෙන්නම් 👍
@1986irshad
@1986irshad Жыл бұрын
muhudu gihin dawas ganaka meyala ekka indala video ekak karala experience ganna puluwan wewa kiyala wish karanawa.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරනවා......😍
@user-vm9nk4mp7e
@user-vm9nk4mp7e 2 жыл бұрын
I love sinhala currys
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks lot....💛
@ChanukaOne
@ChanukaOne Ай бұрын
මාස 2ක් 😳❤
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
මාස තුනක් යන ඒවත් තියෙනවා....
@sdschannel7437
@sdschannel7437 Жыл бұрын
hama welatama maluda kanne ekath hodai.mama asai malu thambala pol ekka kanna hari rasai
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් නේද ....✌️
@udeevlogs4668
@udeevlogs4668 2 жыл бұрын
Budu saranai siyalu denatama
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@IndrajithBandara
@IndrajithBandara 2 жыл бұрын
නියමයි විඩියෝ එක. 😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
Perfect
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks lot
@dilumarosh6302
@dilumarosh6302 2 жыл бұрын
Supiri brother,issrahatath videos one ,api okkoma blnva👊❤️👌
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@chandanawirasingha2289
@chandanawirasingha2289 Жыл бұрын
සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💛
@ravihanz5876
@ravihanz5876 2 жыл бұрын
ඔයාටත් පුලුවන්නම් බහුදින යාත්‍රාවක මුහුද මැද වැඩ කරන හැටි අපිට පෙන්න්න පුලුවන්නම් වටිනවා .
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මාස දෙකක් ඒ අයත් එක්ක යන්න වෙනවා......🤔 ඉදිරියේදී කරන්න උත්සාහයක් ගන්නම්....
@matheesha359
@matheesha359 2 жыл бұрын
කාල තියන අය දන්නව ඒකෙ රහ.. 😋
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@piyasiliperera6836
@piyasiliperera6836 2 жыл бұрын
නියමයි👍👍👍👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ලස්සනයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@sadarudilanjna
@sadarudilanjna 2 жыл бұрын
ලස්සනයි වීඩියෝ එක 🙂
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
Hot Ball ASMR #asmr #asmrsounds #satisfying #relaxing #satisfyingvideo
00:19
Oddly Satisfying
Рет қаралды 49 МЛН
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 4,9 МЛН
Is it Cake or Fake ? 🍰
00:53
A4
Рет қаралды 18 МЛН
Hot Ball ASMR #asmr #asmrsounds #satisfying #relaxing #satisfyingvideo
00:19
Oddly Satisfying
Рет қаралды 49 МЛН