Israel job update ඊශ්‍රායල් රැකියා සිහින දකින්නන්ට සුභ ආරංචියක් 😍❤️

  Рет қаралды 18,958

Overseas

Overseas

Күн бұрын

#israel #foreignjobs #europe #israelwar #srilankan #srilankatravelvlog #israeljobs #slbfe #spain #travel #israeljobsforindian #israeljobupdate #israeljobupdate #foreignjobsintamil

Пікірлер: 213
@user-zg9ol6vf3q
@user-zg9ol6vf3q 7 күн бұрын
ඔයාට ගොඩක්ම පින් අයිති වෙනව පුතේ ,මේ දැනුවත් කිරීමට. ඊශ්‍රායල් වලට කෘශි රැකියා වලට එන්න බලන් ඉන්න 8000 ට ආසන්න දරුවන් හීන හැබෑ කර ගන්න හීන දකිනව (මගේ පුතාත් ඇතුලුව).
@pethumyaddehige.2300
@pethumyaddehige.2300 9 күн бұрын
ගොඩාක් ස්තුතියි. හිතට පට්ට සැනසිමක් ලැබුනා 💞💞💞
@dayanandavidanagamage7413
@dayanandavidanagamage7413 9 күн бұрын
රටවල්වලට ගිය බොහෝ අය youtube හදාගෙන නොයෙක් දේවල් කියනවා හැබැයි ඒ රටවලට ගියාම මුහුණ දෙන්න වෙන ගැටලු මොනවද කියලා තේරෙන්නෙ ඒ රටකට ගියාට පස්සෙම තමයි.මෙයත් කියනවා එන්න පුළුවන් එන්න පුළුවන් කියලා හැබැයි යන්න ඕන කෙනා තමයි දන්නෙ තියෙන අමාරුව.විශේෂයෙන් යන වියදම.ඒජන්සියකින් යන්න හැදුවොත් නම් ඉතින් සොරිම තමයි.ඒ ගසාකන ඒවා නවත්තන්න කවුරුවත් කථා කරන්නේ නෑ.
@nalinsenanayaka7082
@nalinsenanayaka7082 9 күн бұрын
සුපර් මාර්කට් job ලංකාවට දිල් ද තියෙන්නේ දැනට.හරි විස්තරයක් දැන ගන්නෙ කොහොමද.
@ShashikaRathsara-t4x
@ShashikaRathsara-t4x 9 күн бұрын
පුළුවන් නම් මේ කෘෂිකර්ම ආපු අයගෙ ප්‍රශ්න විසදන්න විදියක් බලන්නකො.ගොඩක් අයට වැඩ කරන්න තැනක් නැහැ.ෆාම් එකක් නැහැ.ලබන අවුරුද්දට වීසා ශුවර් එකකුත් නැහැ.
@RanjaniFonseka-j9j
@RanjaniFonseka-j9j 8 күн бұрын
ඉක්මනින්ම එන්න ලැබේවා සියලුදෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏❤️
@pushpanilanthi6984
@pushpanilanthi6984 9 күн бұрын
ගොඩක් ස්තුතියි සුභ ආර්ංචියක් 🙏🙏🙏
@SumuduWaduthanthri
@SumuduWaduthanthri 9 күн бұрын
ඉක්මනින් එන්න ලැබේවා සියලු දෙනාටම
@nanoproduction3417
@nanoproduction3417 9 күн бұрын
ඇග්‍රිකල්ච එන්න නම් නැතුව ඔව්වට එන එක හොදයි..👍
@dileeparashana2370
@dileeparashana2370 5 күн бұрын
Israelyata jaya wewa...❤
@ItelItel-kd4ig
@ItelItel-kd4ig 8 күн бұрын
Bhoma pin aiye oyata jesu phitai apiwa denuwath karanawata
@dammivithanage526
@dammivithanage526 9 күн бұрын
ගොඩක් ස්තුතියි 🙏🌹
@RandimaUdeni
@RandimaUdeni 7 күн бұрын
Ayye මගෙ මහත්තයා ඊශ්‍රායල් කෘෂිකාර්මික යන්න සල්ලි බැදලා මාස 8 වෙනවා..එයාලා ගිහින් ආපු අය..147 ක් විතර සල්ලී 775000 ක් බැදලා ඉන්නෙ..දැන් විදේශ සේවා එකෙන් කියන්නෙ ෆාමර් කෙනෙක් හොයලා යන්න කියලා ...ෆාමර් ලා ඉන්න 65 කට ආසන්න කට්ටියක් ගියා..අපිට ෆාමර් ලා නෑ පුළුවන් වෙයිද උදව්වක් කරන්න ගොඩාක් පිං
@MilangaJayathilaka
@MilangaJayathilaka 3 күн бұрын
අයියේ පුලුවන් නම් සරනාගත වීසා සම්බන්ධයෙන් විඩියෝවක් කරන්න
@user-mx7vu2hc3k
@user-mx7vu2hc3k 9 күн бұрын
❤🫵🫂✨️ Thank You අයියේ 😍 බුදු සරණයි 🙏 🌸🌸 🙏
@JanakaKumara-mt1pu
@JanakaKumara-mt1pu 9 күн бұрын
බුදු සරණයි ගොඩක් ස්තුතියි
@sigithisigithi9439
@sigithisigithi9439 9 күн бұрын
Ammo.aiye oya dakkath සතුටුයි .man හීන දකින්නේ එන්න .mata එන්න ලැබේවා කියලා හිතන්න
@SIHI-r1y
@SIHI-r1y 9 күн бұрын
බුදුසරණයි සර් මම මාස හතරක් වෙනව සාත්තු සේවිකා වෙබ් එකේ ඉන්නවා
@SureshmahanamaSrm
@SureshmahanamaSrm 7 күн бұрын
තව මාසෙකින් දෙකකින් මමත් එනවා❤❤❤❤
@Salini751
@Salini751 9 күн бұрын
අහන්න ලැබීම සතුටක්..මං අදට මාස දෙකක් වෙනවා වෙබ් එකේ..සාත්තු සේවිකා ..🙏😔
@Lankanlife
@Lankanlife 9 күн бұрын
කොල්ලො ඉන්නවා අවුරුදු දෙකක් තිස්සේ 😂
@user-ne6rv9tl5c
@user-ne6rv9tl5c 9 күн бұрын
Online karanna puluwanda medinawala plz reply
@Lankanlife
@Lankanlife 9 күн бұрын
@@user-ne6rv9tl5c බෑ
@KrisanthaDharmasiri
@KrisanthaDharmasiri 9 күн бұрын
Salli thiyenam melahata gihin
@Lankanlife
@Lankanlife 9 күн бұрын
@@KrisanthaDharmasiri kisi ekekta salli denna epa
@shiromigunathilaka1259
@shiromigunathilaka1259 9 күн бұрын
සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා
@user-lx9bg7nu3s
@user-lx9bg7nu3s 9 күн бұрын
ජයවෙිවා....
@sasankadinasingha5186
@sasankadinasingha5186 9 күн бұрын
Jaya wawa❤️❤️❤️🤗🤗🤗❤️
@sureshkumara6471
@sureshkumara6471 8 күн бұрын
Godak sthuthi
@EderageChandralatha
@EderageChandralatha 9 күн бұрын
Harima. Satutoi. Malli. ..oyata. Jayaw3w.
@shehansanjaye4148
@shehansanjaye4148 9 күн бұрын
electrician එනව නම් NVQ සහාතික තිබ්බොත් ඇප්ලැයි කරන්න පුලුවන්ද අයියේ 😊
@sudarmagayan5066
@sudarmagayan5066 9 күн бұрын
හොදයි ගොඩක් 👍👍👍👍
@SumuduWaduthanthri
@SumuduWaduthanthri 9 күн бұрын
වෙබ් එකෙ ඉන්නවනම් කුශිකර්ම වලට එන්න ලැබෙන වද අනිවාර්යයෙන්ම
@anjuleesandalika7788
@anjuleesandalika7788 5 сағат бұрын
❤❤❤❤
@disnaPriyadarshani-cs8yk
@disnaPriyadarshani-cs8yk 8 күн бұрын
Thanks malli
@Gaminisenarath-j2h
@Gaminisenarath-j2h 5 күн бұрын
ඉස්රායල වෙත එන තරැන අයට කෘෂිකාර්මික යන්තෙෘපකරකන අංග සමිපුර්න වැඩබිමි පුහුණුව ලබ⁣⁣ා දෙන්න අපට පළුවනි අපට ඉස්රායල් උදවි උවමනායි
@chamininilanthi4259
@chamininilanthi4259 9 күн бұрын
Aiye oyata godak pin me dewal aran enawata
@padminisamrweera
@padminisamrweera 5 күн бұрын
👍👍👍👍👍👍නියමයි
@RandimaUdeni
@RandimaUdeni 7 күн бұрын
Budusaranai
@NeelaKumari-r9j
@NeelaKumari-r9j 8 күн бұрын
මම දන්නෙ මෙච්චරයි . මම සාත්තු සේවිකා වෙබ් එකට ගිහිල්ලා දැන් මාස තුනක් දැන් නම් මට දැන් එපා වෙලා බලා ඉදලා
@ruwanchamara4983
@ruwanchamara4983 8 күн бұрын
😂
@upulkumara8080
@upulkumara8080 7 күн бұрын
😂
@sujithnuwan9409
@sujithnuwan9409 7 күн бұрын
Thanks .....දාලා ගොඩක් kal
@komari3296
@komari3296 4 күн бұрын
අනේ මහත්තයො කොහොමද කරගන්නෙ කියන්නකෝ ඔබ තුමාට ගොඩක් පිං නම්බර් එකක් දාන්න දැනට කුවේට් වල ඉන්නේ
@DANUSHKATv
@DANUSHKATv 2 күн бұрын
මාස 9 වෙනෝ තාම නෑනෙ අයියේ 😢
@sunithagunathilaka4717
@sunithagunathilaka4717 9 күн бұрын
Oya video ekak karaddi hari විස්තර දැනගෙන kiyanna 22 lottery eka nawe 21 oya boru kiyala hari salli hoya gani web eke inna Aya masa ganan thiyenne nathiwa ඉක්මනින් ganna vidihak Government ekata kiyannako
@diwyanjalijayasekara5977
@diwyanjalijayasekara5977 9 күн бұрын
Budu saranai
@Ru1245fh
@Ru1245fh 7 күн бұрын
Tanks daniwat kalt ❤❤
@user-js6fz4kf2s
@user-js6fz4kf2s 5 күн бұрын
මල්ලි ඉදලා ආපු අයට.එන්න chans එකක් නැද්ද
@D.m.disanayaka
@D.m.disanayaka 6 күн бұрын
ජේසු pihitai ❤️
@user-ov1ol8wi5g
@user-ov1ol8wi5g 9 күн бұрын
Issarahata lebunoth supar marcat wecansi praiwat ewatath hambeida
@asirijeewantha6054
@asirijeewantha6054 8 күн бұрын
අයියා .... රියදුරු , forklift operator job ehemath ඉදිරියේදී තියෙයි ද?
@uchitharangakahanda2843
@uchitharangakahanda2843 9 күн бұрын
අයියේ ඔයා කියන්නෙ ඇත්තද අපි ඉන්ටවිවු විතරයි දැනට ගියේ අපිටත් චානස් එයිද
@samankumara8757
@samankumara8757 6 күн бұрын
නියමයි අයියා එජන්සි මොනවා ද අයියා කියන්න පුලුවන් ද
@NishanNishan-ij8pe
@NishanNishan-ij8pe 3 күн бұрын
Arpith salli dila thama mokuth na arppli karanne kohomada
@neellomar4445
@neellomar4445 7 күн бұрын
එජන්සි කාරයො පට්ට විදිහට සල්ලි ගන්නව ලක්ෂ 30 වැඩිය ගන්නව මම හිතන්නෙ
@NiluDeshapriya-pr1nj
@NiluDeshapriya-pr1nj 5 күн бұрын
සුපර් මාර්කට් වලට යන්න ලක්ෂ 35 ක් ගන්න වා ,යනවා තියා හිතන්න වත් බෑ.
@SasmithaDissanayaka-h9l
@SasmithaDissanayaka-h9l 5 күн бұрын
Israyel caregiver enna yana sampurna mudala kiyada
@kanidreamz
@kanidreamz 8 күн бұрын
Factory වලට ගන්න කතාවක් තියනවද???🤔
@JayawardanaBuddika
@JayawardanaBuddika 9 күн бұрын
ලොටරියේ ඉන්න අයට අවුලක් නෑ නේද කෘෂිකාර්මික අංශයේ
@chanukadilshan6907
@chanukadilshan6907 Күн бұрын
Wayasa simawa kohomada
@oshiniliyanapathirana3061
@oshiniliyanapathirana3061 7 күн бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කරාට.සාත්තු සේවයට කොහොමද වයස බලන්නේ
@ishankatharangani2227
@ishankatharangani2227 7 күн бұрын
Awurudu 45
@sasikakumara834
@sasikakumara834 9 күн бұрын
ඊශ්‍රායල් ඉන්න කට්ටියට බැරිද සුපර් මාකට් වල ජොබ් වලට යන්න
@nimeshhasith5761
@nimeshhasith5761 8 күн бұрын
Caregiver විතරයි නේද වයස සීමාව පොඩ්ඩක් කියන්න
@deepajayalath
@deepajayalath 6 күн бұрын
45 ඉහල ගන් නැ නෙද
@SameeraUdayanga-cs6zr
@SameeraUdayanga-cs6zr 7 күн бұрын
Malli ohe upholstery job nadda. (Cushion wada)
@lahirunavimanage8211
@lahirunavimanage8211 6 күн бұрын
මේවට ඉතිං දේශපාලුවො රිංගවයිනේ අයියේ
@LSKodithuwakku
@LSKodithuwakku 5 күн бұрын
යාලු මම ඊශ්‍රායලයට ඇවිත් මාස 3ක් වෙනවා මම රැකියාව විදිහට කරෙ වෙල්ඩින් මෙහෙන් මට හොයාගන්න පුලුවන්ද වෙල්ඩින් රැකියාවක් හොයාගන්න ලොකු උදවුවක්
@pushpamala5249
@pushpamala5249 5 күн бұрын
Israel gurup එකකට සම්බන්ධ වේන්න එතකොට කගෙන් හරි උදව්වක් ගන්න පුලුවන් dr
@LSKodithuwakku
@LSKodithuwakku 5 күн бұрын
@@pushpamala5249 මෙක මොකක්ද යාලු යූටියුබ් එකක්ද
@sandyakumari-cy2ms
@sandyakumari-cy2ms 8 күн бұрын
Oyta ganna help ekk denn brida..mehe horunta ahu wena eke.. Oya vishwsai ne
@RoshelLakshani-y4r
@RoshelLakshani-y4r 9 күн бұрын
අයියෙ වෙල්ඩර් එනවද
@amithrumal
@amithrumal 7 күн бұрын
Aiya api reentrysla apiwat aegriculture walata ayet gai neda and plzzz riply karannko
@calendar4338
@calendar4338 6 күн бұрын
Lottery fail contractions ayata chance ekak nadda aiye
@bandaranayakethakshila
@bandaranayakethakshila 5 күн бұрын
47 years ganna jobs tiyenawa da. Construction field eke nam oni a deyak karanna puluwan
@AmilaAmila-v1p
@AmilaAmila-v1p 11 сағат бұрын
ganu aya ganne kawada
@dineshalakxman6795
@dineshalakxman6795 8 күн бұрын
Intaviu ake ahana prasna monawada kiyandako.🙏🙏
@NiroshaniDilrukshika-d5y
@NiroshaniDilrukshika-d5y 9 күн бұрын
❤❤❤❤❤❤❤❤
@Chathuramadhuranga-vj4el
@Chathuramadhuranga-vj4el 7 күн бұрын
Super market job or agriculture job walata apply karanne kohomada?🙏
@ChamarasampathUdayanga
@ChamarasampathUdayanga 6 күн бұрын
Agriculture visa eka change karanna widihak nadda ayye
@user-ov1ol8wi5g
@user-ov1ol8wi5g 9 күн бұрын
Aiye කෘෂිකාර්මික visath lanlawata hambei neda manushala ain unama
@preethiwarnakulasuriya
@preethiwarnakulasuriya 8 күн бұрын
Wada karapu අයටත් Anna පුලුවන්ද
@allintunes6164
@allintunes6164 8 күн бұрын
Government eken krana caregiver course eka nathiwa .pvt krala Israel enna berida.please reply.
@SajeewaniChathurika-p2p
@SajeewaniChathurika-p2p 8 күн бұрын
Kohomada denaganne super market awithda kiyala.apply karanna web ekak tiyeida
@manjulakumara4321
@manjulakumara4321 9 күн бұрын
Mama iron bending dala thiyenne... salli bandinna thawama awe naha.. NVQ Level 4 ( Electrical) thiyenawa. Israel awata passe Electrical walata maaru wenna puluwanda
@AnushaDilrukshi-tn3wb
@AnushaDilrukshi-tn3wb 8 күн бұрын
Malli jordan wala enna ayat enna barid plz reply ekak denna
@shiromidisanayake1122
@shiromidisanayake1122 Күн бұрын
Ane mathyh udu karannko
@SereneWindowTulips-bt3xv
@SereneWindowTulips-bt3xv 9 күн бұрын
Holon peththe ehema thiyena park monawda poddak kiyannako
@buddhisankalpa5930
@buddhisankalpa5930 9 күн бұрын
අයියේ පිරිමි අයට care giver කෙනෙක් විදිහට එන්න බැරිද
@helanjayawardena8038
@helanjayawardena8038 7 күн бұрын
Kochchara pirimi ennawada caregiverla
@chamildeshapriya
@chamildeshapriya 7 күн бұрын
Den be pirimi ayata mm danna widiytanam
@dineshakumuduni4446
@dineshakumuduni4446 7 күн бұрын
Malli api thawma webeke masa 7 etha thawma Agreement na 😢😢
@sandamalidakumpitiya6710
@sandamalidakumpitiya6710 9 күн бұрын
Super market wala wayasa keeyen pahalada balanne malli
@sameerachathuranga-e1r
@sameerachathuranga-e1r 9 күн бұрын
Thaama super market walata ganna procedure eka start karala nehe neda? Mokuth details thiyanawada?
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 7 күн бұрын
මම මෙහෙ ඉන්නෙ මගෙ අයියා ගෙන්න ගන්න බැරිද සුපර් මාකටි වලට. පීලීතුරක් දෙන්න තව දෙයක් මම මෙහෙ කෙනෙක් ඛැදලා ඉන්නෙ මගෙ දෙමාපියන් ගෙන්න ගන්නෙ කොහොමද මම ඒ ගැන දන්නෙ නැහැ මට උත්තරයක් එවන්න නැත්නම් කොල් එකක් දෙන්න
@sankalakshitha2301
@sankalakshitha2301 7 күн бұрын
Maa job vacancy ekak hoyala denna puluwanda Aquaculture field eke ho unskill worker thama balanne
@SrimalJayathilaka-d9x
@SrimalJayathilaka-d9x 7 күн бұрын
Aiya mama krushikarmika interview kala medical kale na thama a path job hambeida
@LelwalaliyanageTharakamadushan
@LelwalaliyanageTharakamadushan 9 күн бұрын
Ayya cayagiwa piriminta enne nadda ayya?? Api masa9k web eke balan ennawa ayya
@Nihoncrazy
@Nihoncrazy 9 күн бұрын
දැන් ඉශ්‍රායෙල් යන්න පිස්සුවටද 😂
@upulrathnayake976
@upulrathnayake976 9 күн бұрын
Apita,on line job apply karanta vidihak nadda wena rakaka idan Israelyata?
@_DhanuS_
@_DhanuS_ 7 күн бұрын
සරණාගත වීසා ගන්න බැයිද ?
@ChathurikaSumuduni-ek7kl
@ChathurikaSumuduni-ek7kl 8 күн бұрын
❤❤❤🥰🥰🥰
@ShashiniWijesuriya
@ShashiniWijesuriya 9 күн бұрын
Male caregiverlava ganna eka piba ekenma navaththala me davas vala. slbfe eken document baraganna eka navaththala.sir idiriyedi male caregiverlava web ekata gani neda,ai piba eken male ayava ganna eka navaththala thiyenne??????
@maliinoka4752
@maliinoka4752 9 күн бұрын
Skip Aurudu 2k wenawa web ekae pirimi kenak mokada wenne
@roshelbarnadeen7200
@roshelbarnadeen7200 7 күн бұрын
Kiyak yanawada ishral yanna
@ThanujaNilmini-sd5pd
@ThanujaNilmini-sd5pd 7 күн бұрын
Malli mata experience thiyenawa aurudu 14k saudi hospital ekaka caregivers kenek vidiyata. Certificate thiyenawa.namuth mama lankawe course ekak karala nam na.oyata puluwan nam mata hoda thanaka job ekak hoyala denna .mama kohe hari ratakata yanna balagena inne.wayasa 46 k wenawa.pls reply to me.budusaranai oyata
@LalithGunathilaka-dt7hz
@LalithGunathilaka-dt7hz 9 күн бұрын
Mata salie badenina ava 9
@Thilinivideshika525
@Thilinivideshika525 9 күн бұрын
Etha kota government construction walata mokada wenne
@WgdWeerasuriya
@WgdWeerasuriya 9 күн бұрын
❤❤🤙🤙✈️
@DilikaBandara
@DilikaBandara 9 күн бұрын
Mat rejistar una videsa ekata hari yaida
@SugathPerera-q4v
@SugathPerera-q4v 8 күн бұрын
මං ඉන්නෙ කුවේට් මටත් එන්න ඔනේ එන්න පුලුවන් ක්‍රමයක් නැද්ද
@sathyasathya4344
@sathyasathya4344 9 күн бұрын
Buluvanam udauk karanna poss jop visa denna puluvanda
@user-wl8hb2sx4i
@user-wl8hb2sx4i 7 күн бұрын
Hotel vacancy nadda
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 105 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН